I learn lot of things from this vedio. Once Iakes one of my sinhala friends about Budda pujawa as I had to teach my students the traditional recipes of Sri Lanka for Health Education. She said we offer chathumadura. So I thought chathumadura mean the chathumadura products, curd and yoghurt. ☺️ But you cleared my doubt 👍🏻🥰
Thank u dear ,,, Thats Very Important ... අපිට Thea එක්ක උදේට tath හොඳයි ... Elagithel හොඳ වර්ගය Highland da පැලවත්ත da ? නැත්තං Oya danna Venawargayak තියෙනවා da ?? Thank u Very Much 🙏
අවශ්‍ය ද්‍රව්‍ය:
චතු මධුර සඳහා
හකුරු ග්‍රෑම් 150ක්
බටර් ග්‍රෑම් 50ක්
ගිතෙල් මේස හැන්දක්
මී පැණි මේස හැඳි 3ක්
විළඳ සඳහා
වී ග්‍රෑම් 150ක්
👍👍👍
මෙම ප්‍රමාණය එක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට ප්‍රමාණවත්ද? නැත්නම් කිහිප නමකට ප්‍රමාණවත් ද?
උක් හකුරු දාලා හදන චතු මධුර විතරයි කැප. තාල වර්ගයේ ගස්වලින් ගන්න හකුරු අකැපයි. පූජා කරත් පිනක්නම් සිදු වෙනවට වැඩිය පවක් තමයි සිද්ධ වෙන්නෙ.
@@nimalles2228 boru kiynnt epa yko
🙏🪷🙏🪷🙏
සාදු සාදු සාදු. ඔබට බොහෝම පින්. තෙරුවන් සරණයි!
බුදු සරණයි🙏💐❤️
ඔයාට අනෙක වාරයක් පිං. මේ චතු මදුර හදන්න කියලා දුන්නට ඔයාට බුදු සරණ සියලු දෙවියන්ගේ පිහිටා අරක්ෂව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏❤
බුදු සරණයි🙏💐❤️
හදන්න නොදැනම හිටිය දෙයක් තමයි චතුමදුර.. කියලා දුන්නට ගොඩක් පිං පැටියෝ..
බොහොම ස්තූතියි ඔබට🥰❤️😍
නොදැන සිටි කාරණාවක් බොහොම පිං ඔබට
මේක ගොඩක් වැදගත් නංගී . අපි මෙහෙ වස් පිංකම් කරනකොට අටවිසි බුද්ධ පූජාව තියන්න චතු මධුර හදන්නවා අපි .ඒක නිසා ගොඩක් වැදගත් නංගී .අම්මාටත් පිං 🙏❤️
ගොඩාක් පිං අක්කි බුදු සරණයි ඔබට🙏💐❤️
ගොඩක් පිං ඔබට මේ චතුමදුර පූජාව හදාගන්න හැටි ගැන කියල දුන්නට 🙏
❤️❤️❤️
ඔයාට පිං අක්කී. ව්ළද හදනවිදිය දැනගෙන හිටියට චතුමධුර හදන විදිය දැනගෙන හිටියෙ නෑ... ❤❤❤
අනේ😍😍😍බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
ගොඩක් පිං සිද්ද වෙන රෙසිපි එකක් අද හැමොටම කියලා දුන්නේ 🙏 බුදු සරණයි 🌺🙏
බුදු සරණයි🙏💐❤️
හොඳ වැදගත් පැහැදිලි කිරීමක් අගේ කරයුතුමයි ඉදිරිපත් කිරීම ඉතාම පැහැදිලියි ඔයාට ගොඩක් ස්තූතියි ❤️🎎👍👍👍👍
බුදු සරණයි🙏💐❤️
ගොඩාක් පින් 🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤තෙරුවන් සරණයි
බුදු සරණයි🙏💐❤️
ගොඩාක් ..ගොඩාක් පින්❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏 ඔයාලට ..
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
Obatumiyata godak pin..chatumadura hadanna kiyala dunnata..Budusaranai..siyalu dayvi pihitai..🙏🙏🙏❤️❤️❤️💐💐💐
Bohoma sthuthi obata😍😍😍බුදු සරණයි🙏💐❤️
ගොඩක් ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරනයි 💗💗💗
බුදු සරණයි🙏💐❤️
Excellent Sharing Roo Eats, keep it up.! 💯💯🙏😍👏👍
Thank you ayya😍😍😍
සසර නිවේවා...... තෙරැවන්සරණයි,........!!!
බුදු සරණයි🙏💐❤️
මාර විදිහට ගොඩක් වටිනා ව්ඩියෝවක්.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
බුදු සරණයි🙏💐❤️
අනේ බොහොම පින්
බොහොමයක් පින් තෙරුවන් සරනයි
බුදු සරණයි🙏💐❤️
I learn lot of things from this vedio. Once Iakes one of my sinhala friends about Budda pujawa as I had to teach my students the traditional recipes of Sri Lanka for Health Education. She said we offer chathumadura. So I thought chathumadura mean the chathumadura products, curd and yoghurt. ☺️ But you cleared my doubt 👍🏻🥰
Thank you❤️❤️❤️
Nicely done! ❤ May the noble triple gem continue to be your constant guide and refuge! 🙏
Thank you soooo much❤️❤️❤️
බොහොම පින්🙏
❤️❤️❤️
Godak watinawa meka.kauruth kiyala denne nethi deyak.api hadala puja karanakota oyatat pin lebei
බුදු සරණයි🙏💐❤️
Budu saranai nangi
🙏💐❤️
බොහොම පිං මේවා කියල දෙන ඔබට
තෙරුවන් සරණයි🙏 ❤️❤️❤️
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
ගොඩක් pin ලැබේවා ඔයාට .
❤️❤️❤️
හරිම වැදගත්
🥰🥰🥰
ස්තුතියි ඔබට.
❤️❤️❤️
Theruwan sarani.obata bihoma pahadily.🙏🙏🙏🙏
Bohoma sthuthi obata❤️😍😍
බොහෝම pin ඔබට ..
🙏💐💐
බොහොම පින්❤
💐❤️❤️
Budusarani hoya hoya hitapu deyak
බුදු සරණයි🙏💐❤️
අනේ ගොඩාක් පිං අක්කී ඔයාට. බුදු සරණයි!!! ❤😍😘
බුදු සරණයි නංගා🙏💐❤️
ඔබතුමියට තෙරුවන් සරනයි
බුදු සරණයි🙏💐❤️
Godak wadagath vidiyo ekak
😍😍😍
තෙරුවන් සරණයි ❤❤❤❤🌹🌹🌹
Godak pin hadadala maligawawata gihin gilnpasa pujawawak karana hite loku asaawak tibuna me wagema ashat pana waragath kiyala denwa nam godak pin ewagema me dahrma danayak se sitha oba kala pin obata anumodan wewa!!
Bohoma sthuthi obata ekanam bohoma watina wadak dear🙏💐❤️
ඔයාට බොහොම පිං 🙏
🙏🙏🙏
අනේක අප්රමාණවාරක් පින්සිද්ද වේනවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
බුදු සරණයි🙏💐❤️
Oyatai ammati budu saranai
බුදු සරණයි🙏💐❤️
Godak pin.budusaranai❤
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
ගොඩක් පිං,
🙏💐❤️
Bohoma stuthi obatumiyata
😍😍😍
Thank you so much
🥰❤️❤️
චතුමධුර හරියට හදන විදිය නොදැනම හිටිය දෙයක් ඒ වගේම මුරුතැන් බතත් හරියටම හදන විදිහ නොදැන හිටිය දෙයක් . අම්මටත් ට ඔයාටත් හුඟාක් පින් 🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
බොහොම pin
බුදු සරණයි🙏💐❤️
අශ්ඨ පාන හදන විදිය කියලා දෙන්න කෝ ප්ලීස්. 🙏🙏🙏❤️❤️🥰❤️❤️😘😘😘
හදමු ඩියර්❤️😍❤️
Oyata nm aneka warayaka pin..dalada hamuruwange pihitai....puduma aswak thibbe hadana widiha hoya ganna
Bohoma sthuthi obata❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
Danuwath kalata oyata godak sthuthi
❤️❤️❤️
Hiiii akki kohomada .... Oya kiyala dena vidiha supper akki
Api hodin patto❤️❤️❤️oyata kohomada? Bohoma sthuthi oyata nanga🥰😘😘
Godak godak pin oyatai ammatai 🙏🙏🙏
🙏💐❤️
Godak hodai.❤️👍
🙏💐❤️
තෙරුවන් සරණයි ❤
බුදු සරණයි🙏💐❤️
Oyata Bohoma Pin 🙏🙏🙏
🙏💐❤️
Mamath ahala thiyenawa unu karanna rath karanna honda ne kiyala. Uk hakuru thamai ganne. Kitul peni dana katawak ahala ne.
Budu sarani❤
බුදු සරණයි🙏💐❤️
අන්න මන් ඉල්ලපු video එක අද දාලා.❤️❤️thanks akki,ammi.අක්කේ ගිතෙල් කියන්නෙ එළගිතෙල් ද?
ඔව් නංගා❤️❤️❤️දැන් ඔන්න ඔයා ඉල්ලපු වීඩියෝව හරි💐😍
Akkii godak watinawaa
Bohoma sthuthi❤️❤️❤️
Thanks.
❤️❤️❤️
වීලද සදා ගන්නා ආකාරය පහදා දෙන්නකෝ
Godk watinwa 😍
❤️❤️❤️
Thank u dear ,,,
Thats Very Important ...
අපිට Thea එක්ක උදේට tath හොඳයි ...
Elagithel හොඳ වර්ගය Highland da පැලවත්ත da ? නැත්තං Oya danna Venawargayak තියෙනවා da ??
Thank u Very Much 🙏
Api nam pelawatte gatte dear bohoma sthuthi obata😍💐💐
Namo buddaya bohoma pin anka warayak
🙏❤️❤️
Godak pin 🙏🙏🙏
බුදු සරණයි🙏💐❤️
වීලද පුජා කරනකොට මී පැණි ae සමග පුජා කරන්නව ද?
Ekata nm hugak pin♥️🙏
🙏💐❤️
Kalin haduwoth frigedanna onada
Eweleta hadanna dear💐
චතුමදුර පූජ කරන දවසට කලින් දවසෙ හදලා තියා ගන්න පුළුවන්ද..
Kiri pudu poojawa gadana hathith kiyannako
Aniwaryen video ekak aran ennam dear😍😍💐
Akke ape gedara pirithak tiye හාමුදුරුවෝ kiwa chathumadura ona kiyala හාමුදුරුවෝ 14kata කොච්චර onada
Nanga mewa maha loku godawal puja karan na mesa handak wage tama puja karanne e nisa maha godak natuwa podi pramayak hadanna.
Pera dinaye sadala pasu dinaye pujawa thibbata kamak nadda?
Ammatai duwatai dannatama pin 🙏🙏🙏
බුදු සරණයි🙏💐❤️
Kiyala dunnata bohoma pin
🙏💐❤️
මේවා පුුජා කරල ඉතුරැ උන ටික හෝ අපිට ගෙදර හදල කෑමට ගන්න පුලුවන් ද?..දන්න කෙනෙක් කියන්නකෝ
දැන් කාලේ නම් කනවා ඉස්සර නම් ගම් වල කෑමට ගන් නෑ ඩියර්
Akke ane ahannako apith hadan kewata kamak nedda
Budun udesa puja karana dewal nanga issaranam kanne na dannam minissu kanawa itin
කඩෙන් මිලදී ගන්න නැද්ද .ටික දෙනයි චතුමදුර හදන්න දන්නෙ ගොඩාක් ස්තුති
කඩෙන් ගන්නත් තියෙනවා. එකයි ඩියර් හදන විදිය කියලා දුන්නෙ❤️❤️❤️කොහොමත් තමන් හදලා පූජා කරද්දි ආනිසංස වැඩියි💐
@@rooeats ඔව් අපි ම හදන එක හොදයි තමා .ස්තුති ගොඩක් පින්
🙏💐❤️
NAMOBUDDHAYA THERUWAN SARANAI
බුදු සරණයි🙏💐❤️
Niwase udeta budda pujawata tibvata kamak nedda .obatumiyata godak pig .bs
Kamak na dear❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
🙏🙏🙏🙏🙏🙏🙏
😍😍😍
Like 🙏
🙏💐❤️
👍
💐😍
මෙය සකස් කරන්න අදමයි video එකක් බැලුවේ .ලේසියෙන් වරදින්නෙ නැතුව දැන් හදාගන්න පුලුවන් .ස්තූතියි පුතේ ඔයාලට 👩🍳👩🍳❤
බොහොම ස්තූතියි ආන්ටි ඔබට😍❤️😘
🙏
🙏💐❤️
😍😍😍
Thank you dear 😍😍😍❤️❤️❤️
❤❤❤❤❤
Thank you dear ❤️❤️❤️
🙏🏼🙏🏼🙏🏼
❤️❤️❤️
Godak pin.... කිතුල් හකුරු කූප නැහැලු... ටිකක් හොයල බලන්න... තාල කුලයේ නිසා....
👍👍👍👍👍👍👍👍👍👍
Thank you dear ❤️❤️❤️
🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏
😍😍😍
Tarwansarnei
බුදු සරණයි🙏💐❤️
විලද පේර දලු එක්ක තම්බලා හදන තේ එක එක පාරිං ගෑස්ටික් සනීප කරනවා.. කවුරුත් මේවා දන්නෙ නෑ.. ඒ තේ එකත් කලගෙඩියක් බිව්වහැකි. ඒ තරම් රසයි
😍💐
චතු මධුර හදන කොට උක් හකුරැ විතරයි කැප වෙින්නේ දෙවන විදියට හදන චතු මධුරත් කැප නැහැ ගින්නේ රත්කර හදන චතු මධුරත් කැප නැහැ උක් හකුරැ හැර වෙින හකුරැ වර්ග කිසිවක් කැප නැහැ ධර්මය අනුවනමි ස්තුතියි ඔබට තෙරැවන් සරණයි
බුදු සරණයි🙏💐❤️
2.කල පින කියලා කල්ප 1000 පින් කියන්න ,එතකොට කල්ප 1000 පින විපාක දෙනවා.
💐💐💐
අක්කෙ විලද සවස් කාලයට කැප නැහැ .උදේ වරුවට පූජ කරන්න 🙏♥️
නංගා විලඳ බෝධි පූජාවට තියනවා එහෙම අකැප නෑ හවස තියන එක. බෙහෙත් වට්ටියෙත් තියෙනවා විලඳ පැටියෝ❤️💐
Akke gal wenne ai
ඔය චතු මදුර අපිට කෑමට ගන්න බැරිද ? 🙄
පැරණි කාලේ මේ වගේ දේවල් කන්න ගන්නේ නෑ. මොකද බුදුන්ට පූජා කරන දෙයක් නිසා. දැන්නම් කන්න ගන්නවා ඩියර් කට්ටිය.
කිතුල් හකුරු ගන්න බැ ඒවා මහපල වලට අයිති, උක් පැණි හෝ හකුරු විතරයි ගන්න කැප,උක් හකුරු හොදට කුඩුවෙන්න ගන්න ඔනි කැලි හැපැන්න බැ එත් කැප නෑ, දෙවැනි ක්‍රමය වැරදියි රත් කරාම බටර්, ගිතෙල්, මී පැණි වල (ඔqෂද 😄🙏) ගුණය නැතිවෙනවා, හකුරු රත් කරලා නිවලා ගන්න පුළුවන් පැණි නැතම් , බුද්ධ දේශනාවට දෙවිදිහකට නැ එක විදිහයි තියෙන්නේ
💐💐💐
Musawada kiyn natuwa inna ane oya 😅😅
ඔබ කියන කථාව හරි.
තමන්ට ඕනි ඕනි ආකාරයට යම් ඖෂධයක් හොයා ගන්න නෑ කියලා වෙන අකැප දෙයක් දාලා හරියන්නේ නෑ.අනික බටර් ගන්නකොට ලුනු නැති බටර් ගන්න ඕනි.ලුනු දැම්මොත් ආහාර ගනයට වැටෙනවා.මුඛවාඩම්,උඩුවියන් මොනවා කලත් වැඩක් නෑ.බුද්ධාවවාදය අනුව සකස් කරන්නේ නැත්නම්.
පිං ඔයාට ..මහා පල කිව්වම කොමඩු,පැපොල් බුදුරදුන්ට හා හාමුදුරුවන්ට පූජා කරන්න බැරිද?හැකි නම් විතරක් පහදා දෙන්න .පිං ඔයාට .
බොහොම පිං 🙏
❤❤❤❤❤
❤️🥰🥰
Godak pin🙏🙏🙏
බුදු සරණයි🙏💐❤️
🙏
🙏🙏🙏
💐💐💐