බන්ඩියට බඩගිනිද - Bandiyata badaginida
බන්ඩියට බඩගිනිද - Bandiyata badaginida
  • 250
  • 719 754
නත්තල් කෑම මේසය සරසන්න පේස්ට්‍රි හදමු|How to make teatime pastry|Christmas special pastry recipes🌟
#christmas #christmasrecipe #christmqspastry
#christmasdecorations christmasfood
##easycooking #easyrecipe #easypastryrecipe #easychristmasrecipes #simpalrecipe #simplecooking #pastry #pastryrecipes #pastryrecipe #viralvideo #Christmasviralvedeo #teatimerecipe #teatimesnacks #teatime
มุมมอง: 155

วีดีโอ

Teatimeඑකට හාල්පිටි වලින් උදේට රෑට එකක් කෑවොත් බඩ පිරෙන කිරි රස උතුරන සැමන් රොටී|Salmon rotti recipe
มุมมอง 5K4 ชั่วโมงที่ผ่านมา
#halpitiirotti #rottirecipe #salmonrecipes #salmonrotti #teatimerecipe #teatimesnacks #breckfastrecipe #dinnerrecipe #dinner #breckfast #teatime #easycooking #easyrecipe #easy #viralvideo #simpalrecipe #simplecooking #food #howtomaderotti
Teatime එකට ඉන්දියානු රසකැවිල්ලක්|රුලං ලඩ්ඩු|Rulan laddu|semolina laddoo recipes |How to make laddu
มุมมอง 37916 ชั่วโมงที่ผ่านมา
#teatimerecipe #teatimesnacks #snake #laddu #laddurecipe #laddurecipes #laddurecipeinhindi #rulanladdu #semolinaladdu #indianfood #indiansweetrecipe #indiansweet #easycooking #easyrecipe #viralvideo
Teatime එකට,රෑ කෑමට,උදෑසනට අල රොටී හදමු|ala rotti |How to make potato rotti |potato paratha 😋
มุมมอง 30Kวันที่ผ่านมา
#alarotti #potatorecipe #potatorotti #potatoparatha #potatosnacks #easypotatorecipe #easypotatobreakfast #easypotatosnack #easypotatorecipes #potatodinner #potatodinnerrecipe #easycooking #easyrecipe #dinnerrecipe #breckfastrecipe #teatimerecipe #teatimesnacks #potatoteatime #easyteatimesnacks #viralvideo
හිතුන ගමන් ලිපේ පාන් හදමු|How to make bread recipe |fry pan bread recipe
มุมมอง 435วันที่ผ่านมา
#bread #breadrecipe #simpalrecipe #breakfastrecipe #teatimerecipe #dinnerrecipe #frypanbread#viralvideo #food #easycooking #easyrecipe #easy
Teatime එකට බණ්ඩිය පිරෙන්න සුපිරි මාලු බනිස්| fish buns at teatime |How to make fish bun 😋
มุมมอง 49914 วันที่ผ่านมา
#fishbun #teatimerecipe #teatimesnacks #simpalrecipe #bun #easybunrecipe #easycooking #easyrecipe #bunrecipe #fishbunrecipes#viralvid#food #homemadebreadrecipe #homeadefood #homeaderecipe
හිතාගන්නවත් බැරිතරම් රස කාලම බලන්න ඕන පුඩිමක්|biscuits jelly pudding |simple pudding recipe 😋
มุมมอง 6K14 วันที่ผ่านมา
කැමති ජෙලි පැකට් එකකින් 50g වතුර 50ml බිස්කට් 10ක් 15ක් කිරි 200ml කැමති ජෙලි පැකට් එකකින් 50g #biscuitspudding #biscuit #biscuitsrecipe #pudding #puddingrecipe #jelly #jellypudding #biscuitjellypudding #simpalrecipe #simpalepudding #easyrecipe #easycooking #easypuddingrecipes #dessertrecipe #desserts #viralvideo
මේවගේ විශේෂ කෑමක් කාල තියනවද|මස් බිත්තර අල රෝල්ස්|meat egg potato rolls recipe|breakfast recipe 😋
มุมมอง 29221 วันที่ผ่านมา
#breakfast #breakfastrecipe #lunchtime #lunchtimerecipe #meat #meatrecipe #egg #eggrecipe #potato #potatorecipe #meatroll #eggrollrecipe #eggroll #potatorolls #meateggpotatorolls #viralvideo #food #dinnerrecipe #simpalrecipe
එක පාරක් කෑවොත් හැමදාම කන්න හිතෙන කට පිස්සු වට්ටන රසම රස වෑංජනයක්|egg&brinjal curry |
มุมมอง 44921 วันที่ผ่านมา
#brinjalcurry #brinjal&egg #curry #curryrecipe #brinjal #brinjalrecipe #food #viralvideo
බිත්තර නැතිව ලේසියෙන්ම හදන්න පුලුවන් චොකලට් පුඩිමක්| How to made chocolate pudding |pudding recipe 😋
มุมมอง 368หลายเดือนก่อน
#pudding #puddingrecipe #puding #chocolatedessert #chocolatepudding #chocolatepuddingrecipe #easyrecipe #easypuddingrecipes #easycooking #desserts #dessertrecipe #chicolatdessert#viralvideo
පොඩ්ඩන්ට, පොඩි බඩගින්නට ඉගුරු රසට ඇගිලි විස්කෝතු| crunchy finger biscuits |Finger cookies recipe 😋
มุมมอง 355หลายเดือนก่อน
#fingerbiscuits #biscuit #biscuits #biscuitsrecipe #easycooking #sweetsrecipe #snacks #gingerbiscuits#teatimerecipe #viralvideo
Teatime එකට පිරිසිදුවට රසට චොකලට් රෝල් කේක්|teatime Swiss roll | How to make chocolate Swiss roll 👌
มุมมอง 347หลายเดือนก่อน
#swissroll #swissrollcakerecipe #chocolateswissroll #chocolate #chocolatecake #chocolateroll #chocolaterecipe #chocolatecakedecoration #viralvideo #teatimerecipe #teatimesnacks #teatimecakerecipe #simpalrecipe #easyrecipe
උදේට රාත්‍රි කෑමට ලූණු කොල මිශ්‍ර පරාටා | spring onions paratha recipe|dinner recipe|paratha recipe👌
มุมมอง 307หลายเดือนก่อน
උදේට රාත්‍රි කෑමට ලූණු කොල මිශ්‍ර පරාටා | spring onions paratha recipe|dinner recipe|paratha recipe👌
අලුත්ම විදියට තේ වේලාවට පාන් හදමු |no oven| bread for tea time |How to made bread recipe in home
มุมมอง 4322 หลายเดือนก่อน
අලුත්ම විදියට තේ වේලාවට පාන් හදමු |no oven| bread for tea time |How to made bread recipe in home
Teatime එකට කඩේට දුවන්නැතිව ලිපේ අලපාන් හදමු|How to make potato bread|Teatime recipe|easy shortest 😋
มุมมอง 3.4K2 หลายเดือนก่อน
Teatime එකට කඩේට දුවන්නැතිව ලිපේ අලපාන් හදමු|How to make potato bread|Teatime recipe|easy shortest 😋
පොල් කේක් Teatime එකට ලිපේ හදමු|How to make coconut cake |Teatime snack recipe|sweets recipe 😋
มุมมอง 2.5K2 หลายเดือนก่อน
පොල් කේක් Teatime එකට ලිපේ හදමු|How to make coconut cake |Teatime snack recipe|sweets recipe 😋
අමුද්‍රව්‍ය 2න් Teatime එකට තේකෝප්පයේ ඉක්මනට හැදිය හැකි වන්ඩු|How to make vandu recipe|Teatime sweet
มุมมอง 133K3 หลายเดือนก่อน
අමුද්‍රව්‍ය 2න් Teatime එකට තේකෝප්පයේ ඉක්මනට හැදිය හැකි වන්ඩු|How to make vandu recipe|Teatime sweet
කොස්වලින් Teatime එකට වඩේ හදමුද |කොස්වඩේ| jackfruit wade |Teatime shortest recipes ♥ 👌
มุมมอง 7253 หลายเดือนก่อน
කොස්වලින් Teatime එකට වඩේ හදමුද |කොස්වඩේ| jackfruit wade |Teatime shortest recipes ♥ 👌
පොඩි බඩගින්නට විනාඩි 5ක් වත් යන්නැතිව ටක්ගාලා හදාගන්න පුලුවන් කෑමක් |Teatime sweets |sweets recipe |
มุมมอง 100K3 หลายเดือนก่อน
පොඩි බඩගින්නට විනාඩි 5ක් වත් යන්නැතිව ටක්ගාලා හදාගන්න පුලුවන් කෑමක් |Teatime sweets |sweets recipe |
තේ වේලාවට ඉතා ඉක්මනින්ම වන්ඩු හදමු | Teatime sweets | How to make vandu recipe |sweets recipe 😋
มุมมอง 266K3 หลายเดือนก่อน
තේ වේලාවට ඉතා ඉක්මනින්ම වන්ඩු හදමු | Teatime sweets | How to make vandu recipe |sweets recipe 😋
කාල තියනවද කොස් වලින් තෝසේ හදලා |jackfruit those recipe |Those recipe 😋
มุมมอง 1914 หลายเดือนก่อน
කාල තියනවද කොස් වලින් තෝසේ හදලා |jackfruit those recipe |Those recipe 😋
චොක්ලට් නැතිව ලාවා කේක් රසටම හදන විදිය/ Homemade chocolate lava cake recipe ♥
มุมมอง 1634 หลายเดือนก่อน
චොක්ලට් නැතිව ලාවා කේක් රසටම හදන විදිය/ Homemade chocolate lava cake recipe ♥
හරිම ලේසියෙන් නිවසේදී පැණි බේරෙන්න බූන්දි හදමු|boondi recipe sinhala 👍👌🥰
มุมมอง 1.2K4 หลายเดือนก่อน
හරිම ලේසියෙන් නිවසේදී පැණි බේරෙන්න බූන්දි හදමු|boondi recipe sinhala 👍👌🥰
vegetarian recipe /තේ වේලාවට හෝ බත් කන්න මස් මාලු නැතිව සෝයාවලින් කෙබාබ් හදමු| soya kebab recipe 👌👍
มุมมอง 1964 หลายเดือนก่อน
vegetarian recipe /තේ වේලාවට හෝ බත් කන්න මස් මාලු නැතිව සෝයාවලින් කෙබාබ් හදමු| soya kebab recipe 👌👍
රසට ගුණට උදු සහ හාල් මිශ්‍රව උදු වඩේ තේ වේලාවට හදමු| Undu wade | teatime wade 👌👍
มุมมอง 2174 หลายเดือนก่อน
රසට ගුණට උදු සහ හාල් මිශ්‍රව උදු වඩේ තේ වේලාවට හදමු| Undu wade | teatime wade 👌👍
පැණි බේරි බේරි රසට වටලප්පන් කමුද |watalappan recipe |How to make watalappan 👌🤩
มุมมอง 2424 หลายเดือนก่อน
පැණි බේරි බේරි රසට වටලප්පන් කමුද |watalappan recipe |How to make watalappan 👌🤩
කඩෙත් ගන්න නැති බුල්ටෝ ගෙදරදී හදමු|bulto recipe |sweets recipe 👌🥰
มุมมอง 2804 หลายเดือนก่อน
කඩෙත් ගන්න නැති බුල්ටෝ ගෙදරදී හදමු|bulto recipe |sweets recipe 👌🥰
(no oven) banana cake |කෙසෙල් වලින් රසවත් කේක් හදමු|cake recipe 😋
มุมมอง 1884 หลายเดือนก่อน
(no oven) banana cake |කෙසෙල් වලින් රසවත් කේක් හදමු|cake recipe 😋
වතුරයි පිටි තියනවනම් උදේ කෑම රෙඩි.|ඊස්ට් ඕන නෑ.ලිපේ රසට පාන් හදමු|easy bread recipe 😋 තැටි පාන්👌👍🤩
มุมมอง 3334 หลายเดือนก่อน
වතුරයි පිටි තියනවනම් උදේ කෑම රෙඩි.|ඊස්ට් ඕන නෑ.ලිපේ රසට පාන් හදමු|easy bread recipe 😋 තැටි පාන්👌👍🤩
අලගෙඩි 2න් teatime එකට වෙජිටේරියන් කෑමක්|vegetarian recipes|soft tacos recipes in sinhala
มุมมอง 4695 หลายเดือนก่อน
අලගෙඩි 2න් teatime එකට වෙජිටේරියන් කෑමක්|vegetarian recipes|soft tacos recipes in sinhala

ความคิดเห็น

  • @mihirasalk
    @mihirasalk 15 นาทีที่ผ่านมา

    දැක්කමත් හිත පිරුණා ..❤

  • @Nirmala_online
    @Nirmala_online ชั่วโมงที่ผ่านมา

    ගොඩක් රසවත් රෙසිපියක් 😮❤❤

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 ชั่วโมงที่ผ่านมา

    අදත් ගොඩක් රසවත් Recipe එකක්. උත්සව සමය නිසා මෙය ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. 👍💯💛

  • @lifewithlatha710
    @lifewithlatha710 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ගොඩක් රසවත් කෑමක් තමයි ගොඩක් ස්තුතියි ඔයාට

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ชั่วโมงที่ผ่านมา

    Adath harima watina rasa kamak thamai, niyami akanm Christmas akata wagema amuththan awama tea time akatath niyami 🥰❤️❤️

  • @AntHellMusic
    @AntHellMusic 2 ชั่วโมงที่ผ่านมา

    Love pastry! :P Looks yummy :))) Lk+1

  • @sir123sir12-b
    @sir123sir12-b 2 ชั่วโมงที่ผ่านมา

    හරි shok wandu hadhana heti

  • @ArunaNamal
    @ArunaNamal 2 ชั่วโมงที่ผ่านมา

    නියමයි

  • @siyalla5109
    @siyalla5109 3 ชั่วโมงที่ผ่านมา

    ලස්ඩනට සැරසිල්ල කෙසේ වෙතත් දැක්ක ගමන් කන්න හිතෙයි මට නම්. 😋😋😋😋❤️❤️❤️❤️

  • @siyalla5109
    @siyalla5109 3 ชั่วโมงที่ผ่านมา

    ලස්ඩනට සැරසිල්ල කෙසේ වෙතත් දැක්ක ගමන් කන්න හිතෙයි මට නම්. 😋😋😋😋❤️❤️❤️❤️

  • @PoojaKumari-gb1vu
    @PoojaKumari-gb1vu 3 ชั่วโมงที่ผ่านมา

    Super 🎉😂😂❤❤❤❤😂😂😂😂😂😂😂

  • @SimpleLifeRecipe
    @SimpleLifeRecipe 3 ชั่วโมงที่ผ่านมา

    නියමයි බන්ඩි ❤❤❤මමත් ආසයි බනිස් හදන්න ❤❤

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 ชั่วโมงที่ผ่านมา

    නියමයිනෙ හරිම රසවත් රෙසිපි එකක් ගොඩක්ම ස්තූතී ❤

  • @Apesihina
    @Apesihina 3 ชั่วโมงที่ผ่านมา

    අප්පා..ඒකෙ ලස්සන❤❤

  • @necoUTAch
    @necoUTAch 4 ชั่วโมงที่ผ่านมา

    美しくてとても美味しそうですね。❤❤❤❤❤❤❤

  • @jenifer_jeba
    @jenifer_jeba 4 ชั่วโมงที่ผ่านมา

    Yummy 🎉🎉🎉 super 🎉🎉 good preparation 🎉🎉🎉

  • @DinuKumari-xh1qz
    @DinuKumari-xh1qz 5 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍❤❤❤❤

  • @AisAis-ox2et
    @AisAis-ox2et 5 ชั่วโมงที่ผ่านมา

    Looking yummy and healthy❤Like and share done❤👲AisAis Thailand 🇹🇭🇹🇭🇹🇭

  • @eyanguti1254
    @eyanguti1254 6 ชั่วโมงที่ผ่านมา

    so yummy

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 9 ชั่วโมงที่ผ่านมา

    👍☺️

  • @AriyadasaRanhawadiDurayalage
    @AriyadasaRanhawadiDurayalage 11 ชั่วโมงที่ผ่านมา

    😂good

  • @AntHellMusic
    @AntHellMusic 13 ชั่วโมงที่ผ่านมา

    Looks great~~~ :))) Lk+1

  • @sabrina26asmr
    @sabrina26asmr 21 ชั่วโมงที่ผ่านมา

    Delicioso pan , saludos amiga 👍❤❤❤

  • @riswanto1986
    @riswanto1986 21 ชั่วโมงที่ผ่านมา

    nice ❤❤❤❤❤

  • @riswanto1986
    @riswanto1986 21 ชั่วโมงที่ผ่านมา

    Roti hopper rasa salmon mantap 😋😋😋👍👍👍

  •  21 ชั่วโมงที่ผ่านมา

    Thank you 🎉🎉🎉❤

  • @siyalla5109
    @siyalla5109 วันที่ผ่านมา

    රුලං වලින් හදන ඕනම කෑමකට මම ගොඩාක්❤❤❤😋😋😋

  • @siyalla5109
    @siyalla5109 วันที่ผ่านมา

    සුපිරියි 👌🔥👍❤ උනු උනුවෙන් තියෙනවනම් මරු ❤️😋😋😋😋😋

  • @Radhavimoksh
    @Radhavimoksh วันที่ผ่านมา

    සැමන් රසට ආප්ප රොටී

  • @necoUTAch
    @necoUTAch วันที่ผ่านมา

    こんにちは、おいしいお料理レシピありがとうございました。❤❤❤❤❤

  • @-lankaweapi8600
    @-lankaweapi8600 วันที่ผ่านมา

    Wow, ada aluthma vidihata hadapu rasa kamak thamai, niyami akanm , godak rasa athi Hadala balannma one 🥰❤️❤️

  • @SimpleLifeRecipe
    @SimpleLifeRecipe วันที่ผ่านมา

    මරුනේ බන්ඩි නියමයි ඒක❤❤

  • @sriyantheniejayawardena4385
    @sriyantheniejayawardena4385 วันที่ผ่านมา

    2:16 ada nam katahanda venas. Venadata inna bandi neveyi.

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 วันที่ผ่านมา

    බණ්ඩියට හොඳටම බඩගිණි වෙලා ආවේ අක්කි මැණික 🤭❤️ මේක දැක්කාම බණ්ඩිය පිරුණා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @SuGayan2121
    @SuGayan2121 วันที่ผ่านมา

    ශා අනේ රසම රස ඇති.මාත් හදන්නම්🌼🌼🌹🧿🌼🌸🧿🧿

  • @mihirasalk
    @mihirasalk วันที่ผ่านมา

    අලුත්ම රොටී රෙසිපියක් ...මාරම රස ඇති.

    • @DinuKumari-xh1qz
      @DinuKumari-xh1qz วันที่ผ่านมา

      ඒකනම් ගොඩාක් රස ඇති නේද

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida 21 ชั่วโมงที่ผ่านมา

      Thanks manika ❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida 21 ชั่วโมงที่ผ่านมา

      Thanks manika ❤

  • @tanmoyyoutube99
    @tanmoyyoutube99 วันที่ผ่านมา

    hi

  • @AntHellMusic
    @AntHellMusic วันที่ผ่านมา

    Lk+1 Oh~~ looks so sweet and chewy :))

  • @nilusvlogs
    @nilusvlogs วันที่ผ่านมา

    Wow😊 වෙනස්ම විදිහර හැදුව රසවත් රොටියක්.නියමයි මැණික .කන්න හිතෙනවා😊😊

  • @YuyunChannel8
    @YuyunChannel8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lovelynovels
    @lovelynovels วันที่ผ่านมา

    ඒක නං අලුත් අත්දැකීමක් වේවි. හාල් පිටි වලින් හදපු නිසාත්.. එය පොල්කිරි යොදා තෝසෙ මිශ්‍රණයක් ලෙසින් සකස් කල නිසාත්.. දුව කිව්වත් වගේ ආප්ප රසය අනිවාර්යයි. ඒත් මෙහි වූ විශේෂත්වයක් වන්නේ රොටී මෙන් සැමන් පිරවුමක් යොදා ගැනීමයි. කෙසේ නමුත් දුවගෙ සෙවීම සාර්ථකයි. එය ඉතාමත් රසවත් රොටි රෙසිපි එකක්. අඩු මුදලකින් මෙන්ම පහසුවෙන් හදා ගත හැකිවූ නිසා හුඟක් වටිනවා. දුව නොයෙක් ආකාර යෙන් ඉදිරිපත් කරන ලද රොටී රෙසිපි බොහොමයක් තිබෙනවා. එකිනෙකට වෙනස් වන එම රොටි රෙසිපි තේ වෙලාවට වගේම උදේ ආහාරයට හරිම වටිනවා. ස්තුතියි දුව මේ අලුත්ම දැනුවත් කිරීම පිළිබඳව. දැයේ දරුවන්ට මෙන්ම නොදත් ඕනෑම කෙනෙකුට මේ චැනලය මහඟු උපකාරයක් වේවි. ත්‍රිවිධ රත්නයේ සරණයි දුවට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න දුවේ හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුභ දවසක් ඔයාට 🙏💐💐💐❤❤❤❤💐👍👍

    • @lovelynovels
      @lovelynovels วันที่ผ่านมา

      මං අසනීපෙන් ඉන්නෙ දුව. කතාව දාන්න බැරිවුණේ ඒකයි. වීඩියෝ බලන්න එන්නත් බැරිවුණා. ඒත් දුවලගෙ වීඩියෝ එකක් නෑර ප්ලේ කරනව හොඳේ. තෙරුවන් සරණයි දුවට 🙏❤💐💐

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida วันที่ผ่านมา

      මම දන්නවා අම්මේ අම්ම මට කෙසේ හෝ උපකාර කරන බව..ඊයෙත් මම බැලුවා කතාව දාල තිබුනේ නෑ..අසනීප ඉක්මනින්ම සුව වෙන්න කියල ප්‍රාර්ථනය කරනවා තෙරුවන් සරණයි අම්මේ🙏🙏

    • @lovelynovels
      @lovelynovels 22 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි දුවේ. සතුටින් ඉන්න. 🙏🏵️🏵️❤❤❤❤​@@Bandiyata_Badaginida

  • @SanjuwaSanjuwa-cx9cz
    @SanjuwaSanjuwa-cx9cz วันที่ผ่านมา

    ❤️❤️🤗🤗

  • @thilakadharmawansa4613
    @thilakadharmawansa4613 วันที่ผ่านมา

    Where is the big cup..?

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida 21 ชั่วโมงที่ผ่านมา

      No .it is a small cup.. You can make it in mug 🍺

  • @dilulife4456
    @dilulife4456 วันที่ผ่านมา

    මම නොකා ඉන්න ට්‍රයි කරනව මේව දකිද්දී ඉන්න බැ ........ කට පිස්සු වැටෙන කැම ❤