මොද්දු දඩයම | මොද්දු දැල් පන්නෙ | Unbelievable net fishing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2023
  • මොද්දු දඩයම | මොද්දු දැල් පන්නෙ | ‪@wishwatiyubaya‬ 👣🙄🚷
    #fishing #netfishing #barramundifishing
    #wishwatiyubaya
    #fishing
    #negombolagoon
    #barramundifish
    #barramundifishing
    #barramundi
    #lagoon
    #negombo
    #netcasting
    #netfishing
    #fisherman
    #fishingnets
    Subscribe for more ‪@wishwatiyubaya‬
    For more #wishwatiyubaya
    Back ground music credit to you tube audio library
    Thanking you for watching ‪@wishwatiyubaya‬

ความคิดเห็น • 970

  • @High_Capacity-SL
    @High_Capacity-SL 9 หลายเดือนก่อน +29

    කමෙන්ට් කරෙ නැති උනාට හැම විඩියො එකක්ම බලනවා ආසාවෙන් ❤ වැඩි වැඩියෙන් අහුවෙන්න ඔනෙ මාලු🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +4

      හදවතින්ම ස්තුතියි 💖

  • @tdmkgaming3796
    @tdmkgaming3796 9 หลายเดือนก่อน +12

    හැම වීඩියෝ එකක්ම බලලා තියෙන්නෙ ලංකාවේ කොච්චර fishing channel තිබ්බ බලන්න බලන්න ආස හිතෙන්නෙ මේක විතරයි music තමා මරු ❤😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Chanatv6
    @Chanatv6 9 หลายเดือนก่อน +32

    පොලවේ පය ගහලා ඉන්න මුහුදුකරේ අපේ එකෙක්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +3

      හදවතින්ම ස්තුතියි 💖

    • @madhuwanthaperera6140
      @madhuwanthaperera6140 7 หลายเดือนก่อน +1

      Ada tamai dakke aiye niyama wadak wenas widihe deyak meka ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      👍

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 9 หลายเดือนก่อน +15

    දමිත් මචං උඹල හැමෝගෙම ජීවිත සතුටෙන් පිරෙන්න ඹීන ...අපි හැමදේම කරන්නෙ සැනසීමෙන් ජීවත්වෙන්න ....දවසක අපි යනව හැමදේම දාල..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 💖

  • @tcfdesilva1761
    @tcfdesilva1761 9 หลายเดือนก่อน +18

    හැමදාමත් සරුවට අස්වැන්න ලැබෙන්නෙ නෑ නේද.🤔
    සෑහෙන මහන්සියක් දරන්න වෙනවා..😮
    වීඩියෝ එක දුන්නට බොහොම ස්තුතියි.❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @krishanthamanoj4745
    @krishanthamanoj4745 9 หลายเดือนก่อน +22

    මුහුදු රස්සාව ගැන අවබෝධයක් තිබුනේ නැ ඇත්තටම හොද දැනුමක් ලැබේනවා ඔබට ජය ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +3

      හදවතින්ම ස්තුතියි 💖

  • @PrabhathNishantha-dk6yq
    @PrabhathNishantha-dk6yq 14 วันที่ผ่านมา +1

    වීඩියෝ ගොඩාක් බැලුවා සුපිරිය්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @SanjuAchintha
    @SanjuAchintha 4 หลายเดือนก่อน +4

    සුපිරි විඩියො😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sayumsayum-qn1tf
    @sayumsayum-qn1tf 9 หลายเดือนก่อน +8

    අදත් සුපිරි යක් තමයි👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @lahirupradeep7036
    @lahirupradeep7036 9 หลายเดือนก่อน +9

    වෙනද වගේම අදත් සුපිරියක්.😁❤🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ChandaniRenuka-g5s
    @ChandaniRenuka-g5s 18 วันที่ผ่านมา +1

    ආසයි මං බලන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  18 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @nilantha7842
    @nilantha7842 หลายเดือนก่อน +1

    👍ඔබට ජය වේවා සහොදරයා❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasuntharaka348
    @kasuntharaka348 9 หลายเดือนก่อน +106

    ආසම දාන හැම කොමෙන්ට් එකටම රිප්ලයි කරන නියම චරිතයක් ❤😊

    • @supunprabath6777
      @supunprabath6777 9 หลายเดือนก่อน +7

      Aniwa❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +9

      හදවතින්ම ස්තුතියි 💖

    • @tharindapalansuriya3794
      @tharindapalansuriya3794 9 หลายเดือนก่อน +4

      ඔව් මොනව හරි දානව දමිත් ❤

    • @supunprabath7720
      @supunprabath7720 9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @chanudisethunsa-1302
      @chanudisethunsa-1302 8 หลายเดือนก่อน +4

      අනේ ඔව් ඒක නම් ඇත්ත පරන ඒවා ටත් දානවා

  • @a.ddipika1417
    @a.ddipika1417 9 หลายเดือนก่อน +3

    නියමයි අයියේ ගොඩක් ලස්සන වැඩක් 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @nuwanmadushanka7578
    @nuwanmadushanka7578 9 หลายเดือนก่อน +6

    අදත් අසාවෙන් බැලුවා බොහොම ස්තුතියි ❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Kelum1980
    @Kelum1980 9 หลายเดือนก่อน +8

    මේ චැනල් එකට සහය දෙන ධීවර ප්‍රජාව ගැන බොහොම සතුටුයි...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ඔව්......ඔවුන්ගේ උපරිමයෙන් ඔවුන් මට සහයොගය ලබා දෙනවා......
      හදවතින්ම ස්තුතියි 💖

  • @supuneranga450
    @supuneranga450 9 หลายเดือนก่อน +5

    999 like 1k කරා මං සුපිරි ඔයාගේ වැඩ සටහන කුවේට් අපි ❤️👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @yuki__Dissanayake
    @yuki__Dissanayake 21 วันที่ผ่านมา +2

    මේවා බලලා මං තේරුම් ගත්තේ එක දෙයයි..ධීවර මහත්වරු කියන්නේ හිත හොද මිනිස්සු පොඩි සත්තුන්ව ආයම වතුරට දානවා.. අනිත් අය එක්ක තමන් අල්ලපු සත්තු බෙදාගන්නවා.. ඇත්තටම අනිත් ආත්මාර්තකාමී මිනිස්සු එක්ක ගත්‍තම ඇත්තටම රත්තරං මිනිස්සු. මොකද අනිත් මනුස්සයාගෙත් බඩගින්න ගැන හිතන්න හැමෝටම බෑ..ඒ වගේම අල්ලන සත්තු ගැන උනත්.. කරදරයක් වෙන්න හොද නෑ කිසිම ධීවර මහත්මයෙක්ට කවදාවත්ම..✨

    • @wishwatiyubaya
      @wishwatiyubaya  21 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @RoshiniBandara-xu6mh
    @RoshiniBandara-xu6mh 9 หลายเดือนก่อน +1

    Music eka maru oi

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-et1jb9dk3r
    @user-et1jb9dk3r 9 หลายเดือนก่อน +3

    හැමදාම වගේ සුපිරියක් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @kavishka6674
    @kavishka6674 9 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ ..... සුපිරි ම තමයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ThusaraThusara-ef9ib
    @ThusaraThusara-ef9ib 5 หลายเดือนก่อน +1

    supuriyak thama aiye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @damibh1
    @damibh1 3 หลายเดือนก่อน +2

    මචං පට්ට වැඩසටහන. ළගදි තමයි බලන්න ගත්තෙ. පාවිච්චි කරන වචන තමයි තේරෙන්නෙ නැත්තෙ සමහරක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ඒ ධීවර වචන .......තේරුම් ගන්න බැරිව අහන්න.......
      හදවතින්ම ස්තුතියි 💖

  • @sadeepanuwan
    @sadeepanuwan 9 หลายเดือนก่อน +3

    හැමදාම video බලන්වා සුපිරි❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sachinthadilshan9809
    @sachinthadilshan9809 9 หลายเดือนก่อน +4

    දමිත් අයියා ලොකු මාලු අල්ලන වීඩියෝ එකකුත් ඕන...ජයවේවා අදත් සුපිරි වීඩියෝ එක❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Mr.Shreeeeka
    @Mr.Shreeeeka 5 หลายเดือนก่อน +2

    Malu kanne nha eth Marama lassanai video eka..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @IndikaSamarajeewa
    @IndikaSamarajeewa หลายเดือนก่อน +1

    Oyaga vidio nitharama balanawa aiya man gallen

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @rakithamadushan9722
    @rakithamadushan9722 9 หลายเดือนก่อน +3

    පටන් ගත්තු දවසෙ ඉදන් බලන චැනල් එකක්.❤අදරෙයි ඇ😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dhana8934
    @dhana8934 9 หลายเดือนก่อน +8

    A new experience shared with us. Thank you bro.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      Glad you enjoyed it 💖

  • @Mdes7777
    @Mdes7777 9 หลายเดือนก่อน +2

    සුලෝචනගේ ගෙදර හදාගත්තද ? හරි හොඳ අහිංසක දරැවෙක් සුලෝචන. GOD bless you both.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/MOWTxRFIiRk/w-d-xo.htmlsi=JGbkG5bN0Q2VH6kg

    • @Mdes7777
      @Mdes7777 9 หลายเดือนก่อน +2

      @@wishwatiyubaya Its awesome. A great job. GOD bless you Damith❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      Thanks 💖

    • @Mdes7777
      @Mdes7777 8 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya Damith malli, oyage programes balanna mama harima aasai. Hema ekakma harima lassanata oya karanawa. Harima manasata ආකර්ෂණීය ලෙස ඔබ එහි කතන්දරය ඉතාම සන්සුන්ව පැහැදිලි කරනවා. හරිම කරැණාවන්ත ලෙස වචන සියල්ල පාව්චි කරනවා. ඔයාට දෙවියන් වහන්සේගේ ආෂිර්වාදය හැම විටම ලැබේවා.
      මෙම Programs ඉංග්‍රිසියේනුත් අඩුම තරමේ ඩබ් කරලා දැම්මා නම්, මට නිසැකවම කියන්න පුලුවන් මෙම programs අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරව ජය ගන්නවා නොඅනුමානයි Damith malli. එයත් සිතා බලන්න.

  • @gayantv6256
    @gayantv6256 9 หลายเดือนก่อน +1

    Niyama aeya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sudanapoli6016
    @sudanapoli6016 7 หลายเดือนก่อน +2

    Good news Malli ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @krpmpannala6392
    @krpmpannala6392 9 หลายเดือนก่อน +6

    පවු අහිංසක සහෝදරයෝ,,ජිවත් වෙන්න දරන වැයම,,කාටවත් කරදරයක් නැතුව ජිවත් විම වැදගත්,,ජයවේවා සැමටම,,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sasayt9564
    @sasayt9564 9 หลายเดือนก่อน +3

    විඩියෝ එක දාපූ ගමන් ම බලනො 😍❤️ ජයෙන් ජය වේවා ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-do3nz3hk5m
    @user-do3nz3hk5m 4 หลายเดือนก่อน +1

    Man oyage video okkoma balanawa aiye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-fs1oo8wh4c
    @user-fs1oo8wh4c 9 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් 👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @asanthakumara4279
    @asanthakumara4279 9 หลายเดือนก่อน +4

    මේ පාරුවක් නේද. ඔරු දෙකක් එකතු කරල පයිබර් ගහල නේද තියෙන්නේ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ඔව් පාරුවක් වගේ තමයි....මේකට අඟුල කියලත් කියනවා.....

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 9 หลายเดือนก่อน +2

    Mehema,thamai hoda වැඩසටහන wenasma අත්දැකීමක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-zr1px5lb8l
    @user-zr1px5lb8l 6 หลายเดือนก่อน +1

    Aiye oyage vidio supiri❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sanilkanimsara4609
    @sanilkanimsara4609 5 หลายเดือนก่อน +1

    ලස්සන වැඩක් අපි නොදන්නා ජිවිත ගැන ඔබ අපදැනුවත් කරනවා ස්තුතියි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-gq3fc5wf8e
    @user-gq3fc5wf8e 9 หลายเดือนก่อน +4

    ❤️❤️👍👍👍

  • @dimuthudilshan9782
    @dimuthudilshan9782 9 หลายเดือนก่อน +3

    අයියා දැල්ලෝ අල්ලන video එකක් හීමිට ඕනේ .. 😁

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      දෙන්නම්......මුහුදට යන්න කාවත් සෙට් උනේ නෑ...තාම

  • @kaveeshsandeepa
    @kaveeshsandeepa 9 หลายเดือนก่อน +2

    Good luck brdr ...දිගටම කරන් යමූ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @roshanmadusanka4978
    @roshanmadusanka4978 4 หลายเดือนก่อน +1

    Elamai ieya api hemadama balawa oyage vidio

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @milanstf5110
    @milanstf5110 9 หลายเดือนก่อน +3

    බොලයා නෙද මෙ ඉන්නෙ.අද එච්චර අහුනුවුනට සුපිරි වැඩකාරයො ටිකක් තමයි ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ඔව්......හදවතින්ම ස්තුතියි 💖

  • @pramu_studios
    @pramu_studios 9 หลายเดือนก่อน +8

    පරණ පසුබිම් නාදය වඩාත් ගැලපෙනවා කියලා හිතනවා...සුභ පැතුම්...❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හැම වීඩියෝ එකටම එකම නාදය ගැලපෙන්නේ නෑ......එක එක වීඩියෝවේ අන්තර්ගතය ෆීල් වෙන්න තමයි පසුබින් නාදය දාන්න ඕනේ......මේ නාදයත් හැම එකටම ගැලපෙන්නේ නෑ......වෙනස් කල යුතුයි ......

    • @poornachandima4520
      @poornachandima4520 9 หลายเดือนก่อน +3

      මියුසික් එක ලස්සනයි අයියේ.👌❤️මේක දාන්න.

  • @deniyebro4886
    @deniyebro4886 3 หลายเดือนก่อน +1

    maath හරිම ආසයි machan

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @MadusankaMaduu
    @MadusankaMaduu 3 หลายเดือนก่อน +1

    මරු බන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @normalartshorts5928
    @normalartshorts5928 9 หลายเดือนก่อน +6

    අදත් සුපිරියක්....❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Shani_Sj
    @Shani_Sj 7 หลายเดือนก่อน +11

    අනේ ඒ මහන්සියට රු.1100යි..😔
    මෙච්චර මහන්සි වෙන ධීවරයන්ට හැමදාම හොද අස්වැන්නක් ලැබිලා,ඒ අස්වැන්නට හොද මිළක් ලැබේවා..ජේසු පිහිටයි.🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-zj9cb3gh4q
    @user-zj9cb3gh4q 9 หลายเดือนก่อน +2

    අපෙ හරියෙ ඉන්න සුපිරිම සෙට් එකක් තමයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @rangaheshan2737
    @rangaheshan2737 9 หลายเดือนก่อน +2

    නියමයි දමිත් අයියේ🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @xtrememobilelk3735
    @xtrememobilelk3735 9 หลายเดือนก่อน +3

    අයියා ❤ කලපුවෙ ඉන්න කුරුල්ලො ගැනත් කියන්න..
    ජය වේවා ✌️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ඉදිරියේදී කරමු.....

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA 9 หลายเดือนก่อน +8

    විසිතුරු මසුන් අල්ලන එකක් ඔනි ඉක්මනටම 😁

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ඉදිරියේදී ගේන්නම්.....👍

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 9 หลายเดือนก่อน +1

    Adath supiri video ekak✌❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @buljaandvlogs175
    @buljaandvlogs175 9 หลายเดือนก่อน +2

    නියමයි සහෝදරයා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @kavidusathsara2066
    @kavidusathsara2066 9 หลายเดือนก่อน +3

    සුලොචන එක්ක බිලි බාන මාලු විඩියො එකක් ඔනෑ . එක පට්ට .ටික්ක දිග විඩියො එකක් ඔනෑ . වෙනම තැනක් .

    • @kalanahimesh9313
      @kalanahimesh9313 9 หลายเดือนก่อน +1

      සිරාවටම,සුලෝචනට අවස්ථාව දෙන්න ඕනී,නැත්නම් සුලෝචනට වෙනම චැනල් එකක් හදල දෙන්න ඕනී,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      @kalanahimesh
      මේ තියෙන්නේ හදලා දුන්න චැනල් එක 👇
      th-cam.com/video/MOWTxRFIiRk/w-d-xo.htmlsi=yogSSiJayB0oYmud

  • @buddikaruwan1325
    @buddikaruwan1325 3 หลายเดือนก่อน +2

    එළ එළ අයියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @pasidulakmal6319
    @pasidulakmal6319 9 หลายเดือนก่อน +2

    අදත් වීඩියෝ එක සුපිරියියක් තමයි මාමේ .සුපිරි වැඩකාරයෝ ටිකක් තමයි.ඉතින් නියමයි විශ්ව ටියුබ නාලිකාව ට ජයවේවා.මහසයුරේ ගැඹුරු දියේ ගෙවන ජීවිතේ.🐠🐟🦈🐙🦀🦐❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      සන්තාපේ ශෝක තැවුල් නෑ අපේ හිතෙ.......💖

  • @menakaranganath8627
    @menakaranganath8627 9 หลายเดือนก่อน +2

    දමිත් අයියා සුපිරි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @arunaupul9577
    @arunaupul9577 9 หลายเดือนก่อน +2

    ධීවරයන්ගෙ ජීවන පැවැත්ම නගාසිටුවීමට ඔබ කරන මෙහෙය අගෙයි සහෝදරයා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dammikakumara8565
    @dammikakumara8565 9 หลายเดือนก่อน +1

    ekath ithim supiriyak thamai aiye niyamai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @jaliyamadushan7414
    @jaliyamadushan7414 9 หลายเดือนก่อน +1

    Supiri aiyge video set ekama jaya❤️💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kumraa-wx4lo
    @kumraa-wx4lo 9 หลายเดือนก่อน +2

    ගොඩක් දවසකින් කමන්ට් එකක් දාන්න බැරි උනා. ඒත් හැම වීඩියෝ එකම බලනවා. ආදරෙයි ඉතින් හොඳේ.❤❤❤ ජය වේවා 🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @senasena4074
    @senasena4074 9 หลายเดือนก่อน +2

    සුපිරියක් තමයි අයියේ දාන හැම වීඩියෝවක්ම වගේ බලනෝ හොදේ😋❤️😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-xr7jp2tn2t
    @user-xr7jp2tn2t 3 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලන චැනල් එකක් සුපිරි විඩියෝ ටික ඔක්කොම බැලුව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @BashithaTharindu-dl3fe
    @BashithaTharindu-dl3fe 9 หลายเดือนก่อน +1

    Hama video ekakma balanawa supirii❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ceylonuk6250
    @ceylonuk6250 9 หลายเดือนก่อน +2

    good luck 🌺🌺❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @chamindakumara-7703
    @chamindakumara-7703 8 หลายเดือนก่อน +1

    Good job

  • @cookingfantasywithnk.6193
    @cookingfantasywithnk.6193 5 หลายเดือนก่อน +1

    නියමයිනේ ජය වෙිවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sampathsujeewa798
    @sampathsujeewa798 4 หลายเดือนก่อน +1

    නියමයි ජයවේවා👍👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @MadusankaMaduu
    @MadusankaMaduu 3 หลายเดือนก่อน +1

    වීඩියෝ ඔක්කොම වගෙ බැලුවා මරු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @thecakegarden7134
    @thecakegarden7134 9 หลายเดือนก่อน +1

    Ayye background music eka lassnai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @kavishkaTbandara
    @kavishkaTbandara 9 หลายเดือนก่อน +2

    එයාලගෙ ජීව්ත සරලයි ගොඩක් සුන්දරයි 🌳❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හරියටම හරි.....👍

  • @danukabandara1579
    @danukabandara1579 9 หลายเดือนก่อน +1

    Background music ekanam supiriyak🖤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nisalvilochana
    @nisalvilochana 9 หลายเดือนก่อน +2

    නියමයි අයියේ ♥️♥️♥️♥️♥️🇱🇰🤟🤟🤟

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @AchinthaRukmal
    @AchinthaRukmal 9 หลายเดือนก่อน +1

    සුපිරි චැනල් එකක් ❤❤💯👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Maliya..808
    @Maliya..808 8 หลายเดือนก่อน +1

    Niyamai aiye mama hemadama balanawa.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-zs2jb4ll3m
    @user-zs2jb4ll3m 9 หลายเดือนก่อน +1

    Notification awa gaman balanne damith aiyage video ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @rohanakalum9373
    @rohanakalum9373 9 หลายเดือนก่อน +1

    සුපිරි තමයි ඉතින්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @chanuka_q
    @chanuka_q 4 หลายเดือนก่อน +1

    Niyama vidio ekak❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @kurulujay2270
    @kurulujay2270 8 หลายเดือนก่อน +1

    Niyami ♥️🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 9 หลายเดือนก่อน +1

    Niyamai brother ජයවේවා ❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ViktarViktarTB
    @ViktarViktarTB หลายเดือนก่อน +1

    සුපිරි මඑන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @gayashanrangika8601
    @gayashanrangika8601 9 หลายเดือนก่อน +1

    සුපිරී වීඩියෝ එක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @harshadananjaya4296
    @harshadananjaya4296 7 หลายเดือนก่อน +1

    Supiri...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-sr5pl5wc4u
    @user-sr5pl5wc4u 9 หลายเดือนก่อน +2

    එල එල,(වැව් මාලු ජාඩිය බලන්න කාලෙ හරි නේ😂😂)

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ඔව්...නේද.....👍

  • @deepikadilhani4572
    @deepikadilhani4572 4 หลายเดือนก่อน +1

    Supiri mame

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3r 9 หลายเดือนก่อน +1

    Niyamai aiyala okkotama jayama wewa ❤❤❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-xd9ej6go3v
    @user-xd9ej6go3v 2 หลายเดือนก่อน +1

    හැම විඩියො එකක්ම බලනවා මරු තනියම ඉද්දි මේව බලලා තනිකම නැති කරගන්නවා...🙂♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @gaganiadithaya5861
    @gaganiadithaya5861 9 หลายเดือนก่อน +2

    දැන් නම් ඇබ්බැහි වෙලා .❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-ut3wm1cs9c
    @user-ut3wm1cs9c 8 หลายเดือนก่อน +1

    Good ❤🎉

  • @zhenfernandz
    @zhenfernandz 9 หลายเดือนก่อน +2

    TH-cam එකේ ආසම channel එකක්❤❤❤❤...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-jb5nu9mx5d
    @user-jb5nu9mx5d 7 หลายเดือนก่อน +1

    Marama charithayak bn aiye uba ❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @bhanukaprabhathyaddehikand1515
    @bhanukaprabhathyaddehikand1515 9 หลายเดือนก่อน +1

    adath hodai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @AselaSubath
    @AselaSubath 8 หลายเดือนก่อน +2

    බලන්න පරක්කු වුනා වැඩත් එක්ක එ්ත් කොහොම හරි බලනව.❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @AselaSubath
      @AselaSubath 8 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya ❤👍

  • @ShehanShehan-bv4iv
    @ShehanShehan-bv4iv 9 หลายเดือนก่อน +1

    Apith video akak kala.. SL Frisherman aka..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි youtubers ලාට දෙන සහයෝගයට 💖

  • @gamingjokar-vd1qx
    @gamingjokar-vd1qx 4 หลายเดือนก่อน +1

    Cupiri ayiye 😊❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-qe9ji3wj1d
    @user-qe9ji3wj1d 9 หลายเดือนก่อน +1

    Thanks Malli harima asai digatama karagena yanna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @DulaniDulani-ud4bb
    @DulaniDulani-ud4bb 7 หลายเดือนก่อน +1

    Marama Kattak Kanne Maluu අල්ලන්න..... Ane Ayalata හරියන්නේ Ona . budusaranai Devipehetaiii හැමෝටම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖