කිමිදුම් වෙඩිල්ල | Kimidum wedilla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2023
  • මා ඔයේ කිමිදී අල්ලපු මාලු ( Spearfishing )🤿😲🐟
    #spearfishing #spearing #riverfishing
    SUBSCRIBE 👉‪@wishwatiyubaya‬
    VIDEOS 👉#wishwatiyubaya
    Background music credit to you tube audio library 🎶✔
    Subscribe button credit to PIXABAY 🔶✔
    Thanking you for watching 💛❤💖

ความคิดเห็น • 783

  • @sumindumeegallaarachchi2585
    @sumindumeegallaarachchi2585 11 หลายเดือนก่อน +44

    Ayyage TH-cam channel eka hinda, handiye kaden maalu gattu api dan Lellamata gihin maalu gannawa. malu warga 5k 6k vitrk dananhitiya api warga 30k 40k dannawa. Ada haalmasso aran awilla karoola damma. Lifestyle ekama wenas una 😅 aaye itin supiri thamaa, kiyala wadak na🎉❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +5

      හදවතින්ම ස්තුතියි 💖🤩👍

    • @Akeel__Ahmed
      @Akeel__Ahmed 8 หลายเดือนก่อน

      Supiri..api innava oyathekka❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

    • @janakagunasekera
      @janakagunasekera 2 หลายเดือนก่อน +1

      area aka dan ne ne

    • @janakagunasekera
      @janakagunasekera 2 หลายเดือนก่อน +2

      area aka vatapita gama ganat kiyanda danaganda.....

  • @nirangahimaya1885
    @nirangahimaya1885 11 หลายเดือนก่อน +87

    ව්ශ්ව ට්‍යුබය බලන හැමෝගෙම ලයික් එකක් ඕනේ...
    පුංචි ආසවක්..

  • @buddika21
    @buddika21 11 หลายเดือนก่อน +67

    ධීවර රැකියාව පිලිබදව දැනුම ලබා ගත හැකි ව්ශ්වවිද්‍යලයක් බදු චැනලයක් ...තවත් ජනප්‍රිය විය යුතුයි....❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @SumedhaPreshade
    @SumedhaPreshade 2 วันที่ผ่านมา +2

    සංසාරේ භයානක කම උතුම් වු නිවන් අවබොධය සදහා පිං රැස් කරත්වා... කර්මය එයි පසුපසින්..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 วันที่ผ่านมา

      ධීවර කර්මාන්තයේ යතාර්ථය ......

  • @arunakrishantha8244
    @arunakrishantha8244 11 หลายเดือนก่อน +24

    පට්ට වීඩියෝ එකක්.. ගන් එක ගත්ත කියල වැඩක් නෑ ටාගට් එකට තියන එක තමයි ගේම,, ඒකත් වතුර යට, තිස්ස කියන්නෙ පැහැදිලි වැඩ්ඩෙක්.. ගැම්මක් තමයි 👌💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +4

      හදවතින්ම ස්තුතියි 💖

  • @malithadias
    @malithadias 11 หลายเดือนก่อน +2

    අද මරු. නියම combination ඒකක්. ආසම චරිත දෙකදෙ තමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @diamilarexe8460
    @diamilarexe8460 11 หลายเดือนก่อน +3

    සුපිරි සුපිරි ආදරෙයි oyalata ගොඩක් ලස්සනයි සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-ip8xp4wp1v
    @user-ip8xp4wp1v 6 หลายเดือนก่อน +4

    ඒ සත්තු මරණීය වේදනාව විදින හැටි😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      යතාර්ථය

  • @jeffery9781
    @jeffery9781 11 หลายเดือนก่อน +6

    මචං ජය... ජය... සුපුරුදු ලෙස TH-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි Brother 💖🙏😇

  • @sameerasameera6642
    @sameerasameera6642 11 หลายเดือนก่อน +3

    ඔයාගෙ වීඩියෝ ඔක්කොම බැලුවා .හැමදාම .congratulations

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Speedy_Sho
    @Speedy_Sho 11 หลายเดือนก่อน +3

    නියම දැනුමක් ලබාගන්න පුළුවන් චැනල් එකක් දාන දාන හැම වීඩියෝ එකක්ම බලනවා ඒ වගේම දන්නෙ නැති කරුනු ගොඩක් දැනගන්න පුළුවන් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @maheshwimalasiri9672
    @maheshwimalasiri9672 6 หลายเดือนก่อน +2

    නියමයි මම අද බැලුවේ ...ගොඩාක් ආස හිතුනා තිස්ස,චමොද්,ඔරැව පදින කෙනා ඔයා බොහොම ස්තුතියි ....ජයවේවා ..❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

    • @ChamudithaLakmale
      @ChamudithaLakmale 6 หลายเดือนก่อน +1

      ඔබ පුක නොදී ඉන්න

  • @user-dr8le7be3f
    @user-dr8le7be3f 11 หลายเดือนก่อน +6

    රැට මාළුන්ට ගන්නෙකෙන් ගහනවා දැකලා තිබුනට දවලට ගහනවා දැකිකමයි මම දැකපු සුපිරි වැඩ කරුවෙක් තිස්ස කියන්නේ.

    • @udaraprasadari6240
      @udaraprasadari6240 11 หลายเดือนก่อน +3

      දවල්ට තමයි ගන් එකෙන් ගහන්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @thiwankasudharaka7333
    @thiwankasudharaka7333 11 หลายเดือนก่อน +19

    ඉස්ස හදන් කෑවා...අයියේ.. කියන්න වචන නෑ.. සුපිරී.....👍.....
    - මීට චමෝද් මල්ලී -

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      🤩💯💖

    • @arunakrishantha8244
      @arunakrishantha8244 11 หลายเดือนก่อน +4

      ඉස්සා දුන්නෙ චමෝද්ට බං.. තිස්ස කාල තියනව ඇති වෙන්න.. ලයිව් ගහන මේ නාට්ටියෙ තිස්ස, ජනක, සුලෝචන, චමෝද්, ඊඩන් මාමා වගේ ප්‍රභල චරිත ටිකක් තියෙනව, ඒ ටික මතක තියාගනිං පටලගන්නෙ නැතුව, මාර රසවත්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖🤩👍

    • @janakapradeep9978
      @janakapradeep9978 11 หลายเดือนก่อน +3

      නයිලෝටියා කිව්වෙ නයිල් තිලාපියා ට වෙන්න ඇති නේද? Oreochromis niloticus වගේ තමයි මතක විද්‍යාත්මක නම

  • @dhana8934
    @dhana8934 11 หลายเดือนก่อน +3

    New experience for us. Thank you bro.

  • @nishanthafdo1761
    @nishanthafdo1761 11 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා දෙයක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @danu4492
    @danu4492 11 หลายเดือนก่อน +27

    12:35 සොබාදහමේ නීතියට අනුව වෙන එක නම් හරි ඒත් ප්‍රතිවිපාක හම්බෙද්දි ටිකක් දරුණු වෙයි

    • @siraseen3096
      @siraseen3096 11 หลายเดือนก่อน +4

      අද රෑටත් ගෙදර මාළු නේද ඉව්වේ

    • @madusankarathnayaka8200
      @madusankarathnayaka8200 11 หลายเดือนก่อน +4

      නොබල ඉදහන්කො ඉතින් සමහර විට ඔහම කිවට හොදි කනවා ඇති කැලි නොකා...😂😀😂

    • @danu4492
      @danu4492 11 หลายเดือนก่อน +2

      @@madusankarathnayaka8200 තොපි වගේ ගොන්නුන්ට කියලා වැඩක් නෑ

    • @tharindumadushanka9840
      @tharindumadushanka9840 11 หลายเดือนก่อน +5

      අනිවාරෙන් ඒක ඇත්ත...තිත්ත උනත් ඇත්ත ඒක තමයි.අපිත් කනව තමයි ඒ උනාට මේව දකිනකොටනම් හිතට මාරම අව්ල් අපේ එක කෑම වේලක් රස කරන්න තවත් ජීවිතයක් වන්දි ගෙවනව.....අනෙර් මන්ද කොහොම උනත් මේ දේ මම කරත් කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් විදවන්න වෙනවමයි.....

    • @danu4492
      @danu4492 11 หลายเดือนก่อน +1

      @@tharindumadushanka9840 ඒ ඇත්ත තේරුම් ගන්න මුන්ට මොලේ නෑ බන්

  • @salithvimukthi2276
    @salithvimukthi2276 4 หลายเดือนก่อน +5

    හැබැයි ඒක නම් පට්ට වේදනාකාරි ඇති මාලුවට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      යතාර්ථය

    • @EVIL.-YT893
      @EVIL.-YT893 4 หลายเดือนก่อน +1

      කද්දී හොදයි

    • @YasiruGunathikala
      @YasiruGunathikala หลายเดือนก่อน +1

      මැරෙන එක කොහොම මැරුනත් එකයි

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u หลายเดือนก่อน +1

    චමෝදට හෙඅ ආතල් එක ඈ.මරු😅

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 11 หลายเดือนก่อน +1

    අදත් බැලුව සුපිරි වීඩියො එක.සුභ දවසක් .💪💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @amilapradeep4980
    @amilapradeep4980 11 หลายเดือนก่อน +2

    මරු. අලුත් වැඩක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 11 หลายเดือนก่อน

    Oyanam marai malliye, harima watinaa program ekak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @predhipkumara546
    @predhipkumara546 10 หลายเดือนก่อน +2

    aiye oyaage video maru hodee man hamadaama balanava patta geemak gahanne suloocana aiyath maru gaman biman yaddi parissamin yanna dennama Bs

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sudanapoli6016
    @sudanapoli6016 7 หลายเดือนก่อน +3

    Good news Malli ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @a.chathurangafernando
    @a.chathurangafernando 11 หลายเดือนก่อน +1

    Thank you brother for the video 💛👌👌

  • @kumarwarna59
    @kumarwarna59 11 หลายเดือนก่อน +2

    Great effort. Its a pleasure to watch your videos

  • @wasantakumara5770
    @wasantakumara5770 11 หลายเดือนก่อน +3

    නියමයි නෙ සුපිරි තමා ඉතිං කියලා වැඩක් නැහැ අයෙ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

    • @wasantakumara5770
      @wasantakumara5770 11 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya 💜💜💚💚

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 11 หลายเดือนก่อน +4

    මාත් ලගදි බලන්ට පටන් ගත්තෙ සුපිරි අයියා 😁😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SubashaniWeerasinha-yk8lq
    @SubashaniWeerasinha-yk8lq 11 หลายเดือนก่อน +3

    නියමයිනෙ තිස්ස අයිය්යා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @emdude1784
    @emdude1784 11 หลายเดือนก่อน +2

    Another great video. It would be nice to do a video that describes all the fresh water game fish of Sri-Lanka. Thanks again

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      Thanks .....you're welcome 💖

  • @Dhanukas1
    @Dhanukas1 3 หลายเดือนก่อน

    Watching your videos is relaxing and educational thanks bro keep is up

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      Glad you enjoy it 💖

  • @user-mf9it7mg5b
    @user-mf9it7mg5b หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 11 หลายเดือนก่อน +2

    ධීවර කර්මාන්තය ගැන හොඳම චැනල් එක ❤👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @prabhathDmaduahanka07
    @prabhathDmaduahanka07 5 หลายเดือนก่อน +2

    Golden carf ඔය විතර දෙන්නෙක් මම ටැංකියෙ ඇති කරනවා 😗❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      සුපිරි 👍

  • @idushkapabasara5252
    @idushkapabasara5252 11 หลายเดือนก่อน +2

    නියම වීඩීයෝ එක .❤🔥🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @rohanchanaka3731
    @rohanchanaka3731 11 หลายเดือนก่อน +2

    Sulochanth hetiya nam maru...ela..adath💙💙👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @NO_NAME_TAG_DJZ
    @NO_NAME_TAG_DJZ 11 หลายเดือนก่อน +2

    adath supiriyak thama Uncle

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @amilanuwan6306
    @amilanuwan6306 28 วันที่ผ่านมา

    ඉස්ස රසයි උෂ්ණයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  28 วันที่ผ่านมา

      හැමදාම කන්නෙ නෑනේ......

  • @PathumPiyumantha-bx5kb
    @PathumPiyumantha-bx5kb 9 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක දැනෙන ගැමි හැඟීම❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sureshrandika4412
    @sureshrandika4412 8 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි ඉතින් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @madusankagggg7729
    @madusankagggg7729 11 หลายเดือนก่อน +1

    සුපිරි video eka aiye😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @ucan5579
    @ucan5579 11 หลายเดือนก่อน +4

    මම නිකමට බලන්වා.. දුකත් හිතෙනවා.. ඒත් අපි කන්නෙම මාළු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ඒකනේ.....😇

  • @Hashane683
    @Hashane683 4 หลายเดือนก่อน +2

    පිරිසක් පවු පුරවගන්නවා පිරිසක් ඒ පව රසවිඳිනවා තවත් පිරිසක් පවට සහ පිනට තර්ක කර කර රණ්ඩු වෙනවා.......

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      යතාර්ථය

    • @user-ob7ih4mh7g
      @user-ob7ih4mh7g หลายเดือนก่อน +2

      😂උබ මැරියන් මාළු හොදි ටිකක් හරි කෑවොත්

    • @Hashane683
      @Hashane683 หลายเดือนก่อน

      @@user-ob7ih4mh7g මං මෙතන කන අයට බැනල නෑ

  • @srimalpriyankara6362
    @srimalpriyankara6362 11 หลายเดือนก่อน +1

    අද නම් පට්ට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @HashiniOshinini-eg8ep
    @HashiniOshinini-eg8ep 3 หลายเดือนก่อน +2

    ලස්සනයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @cookingfantasywithnk.6193
    @cookingfantasywithnk.6193 5 หลายเดือนก่อน +1

    ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @lakshan_malith
    @lakshan_malith 11 หลายเดือนก่อน +1

    Jaya wewa ayiye, thank. ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @kavithijayamanna5863
    @kavithijayamanna5863 11 หลายเดือนก่อน +1

    Supiri video ekak. kochchara video eka diga unath balanawa aniwaryenma.aiiye malu kotana eka genath video ekak oni ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ඉදිරියේදී කරමු

  • @sanjayabandara1365
    @sanjayabandara1365 11 หลายเดือนก่อน +1

    අයියා ඒක මරු කොල්ලො ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sksk9040
    @sksk9040 10 หลายเดือนก่อน +2

    Ela ela ayye 👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @madusankarathnayaka8200
    @madusankarathnayaka8200 11 หลายเดือนก่อน +2

    සුපිරි අයියා 💙❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @rohanagamage8985
    @rohanagamage8985 11 หลายเดือนก่อน +1

    Niyamai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @thilinamadushanka4898
    @thilinamadushanka4898 11 หลายเดือนก่อน +2

    Im a big fan of ur channel.good luck

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 11 หลายเดือนก่อน

    Shoak video eka maru❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @SankaBandara-zn6or
    @SankaBandara-zn6or 11 หลายเดือนก่อน +1

    Sulochanath hitiyanm video eka lassani ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      මේ වීඩියෝ එකට සුලෝචන නෑ

  • @Snoop791
    @Snoop791 6 หลายเดือนก่อน +2

    👌👍

  • @Kushan_4649
    @Kushan_4649 11 หลายเดือนก่อน +1

    ජය වේවා අයියා ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @MG_TIGER
    @MG_TIGER 11 หลายเดือนก่อน +2

    💖💖

  • @darshana4717
    @darshana4717 10 หลายเดือนก่อน +1

    ලංකාවේ කොල්ලෝ yakkuma thama . ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Teddyyt69162
    @Teddyyt69162 5 หลายเดือนก่อน +1

    Super video

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 11 หลายเดือนก่อน +3

    Super

  • @sarusara7479
    @sarusara7479 11 หลายเดือนก่อน +2

    👍

  • @gamingwhitasl9951
    @gamingwhitasl9951 11 หลายเดือนก่อน +1

    Oya hinda thamai apita mewa danaganna hambawenne ekata thankyou

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 11 หลายเดือนก่อน

    ඒකත් මරැනෙ මචෝ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sumithranjan7463
    @sumithranjan7463 11 หลายเดือนก่อน

    සුපිරි 👌👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @lakshanfernando1764
    @lakshanfernando1764 11 หลายเดือนก่อน +1

    Ftta ayya ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Jerome____
    @Jerome____ 11 หลายเดือนก่อน +1

    නියමයි🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-ly2ox9pt5n
    @user-ly2ox9pt5n 11 หลายเดือนก่อน +1

    nice work

  • @sameeraroshan332
    @sameeraroshan332 11 หลายเดือนก่อน +1

    ❤❤ niyami aiye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @geethikapeterwilson4355
    @geethikapeterwilson4355 6 หลายเดือนก่อน +1

    Aiyye Oya mallu alluwama oluwate pihi tudakin aninna eka para marennewa widawanne na malluwath rahai ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ඔව්.....ස්තුතියි 💖

  • @upulsanuki2521
    @upulsanuki2521 10 หลายเดือนก่อน +1

    අවසන් වෙනකල් බැලුවා 😊 ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @athulasampath2955
    @athulasampath2955 11 หลายเดือนก่อน

    සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ThilinaThennakoon-zn5os
    @ThilinaThennakoon-zn5os 4 หลายเดือนก่อน +1

    තිස්ස ,චමෝද්,සුලෝචන 💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @SumedhaThilina
    @SumedhaThilina หลายเดือนก่อน +1

    කන කෑම වල පොලිතින් ගඟට දාන්න එපා,පොඩ්ඩ පොඩ්ඩ එකතු වෙලා මහා කුණු කඳු හැදෙන්නේ,😀මාළු වර්ග ඩොඩාක් ගැන ඉගෙන ගත්තා,අම්මෝ ලේසී නෑ.කිමිදිලා මාළු අල්ලන එක 🥰💙🌬️ පරිස්සමෙන්...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-fr5ve9kc6f
    @user-fr5ve9kc6f 4 หลายเดือนก่อน +1

    Niyamai පකෝ්්්්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dammikakumara8565
    @dammikakumara8565 11 หลายเดือนก่อน +1

    Niyamai aiye jayawewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @namalatravelvlogs4845
    @namalatravelvlogs4845 11 หลายเดือนก่อน +1

    oyage video aniwaren balanawa jaya wewa.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ivondambarage
    @ivondambarage 11 หลายเดือนก่อน +1

    Supiri❤️❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @twariyarathna8882
    @twariyarathna8882 11 หลายเดือนก่อน +1

    Good Job .❤

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 3 หลายเดือนก่อน +3

    ගොල්ඩන් නෙමෙි ඔයා ලේල්ලු

  • @blackhardmusic5169
    @blackhardmusic5169 3 หลายเดือนก่อน +1

    Niyamai ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @athulaweerasingha4102
    @athulaweerasingha4102 11 หลายเดือนก่อน +2

  • @priyankaperera6300
    @priyankaperera6300 11 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @nayonadeesha8616
    @nayonadeesha8616 10 หลายเดือนก่อน +7

    මෙච්චර වැඩ්ඩෝ ලංකාවේ ඉන්න එක ගැන ආඩම්බරයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @minindukaviranga7718
    @minindukaviranga7718 11 หลายเดือนก่อน +2

    First one ❤😅

  • @lpcookingshow1703
    @lpcookingshow1703 11 หลายเดือนก่อน +1

    Supiriyak ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @SureshKumar-hs9yc
    @SureshKumar-hs9yc 2 หลายเดือนก่อน +1

    Supiri aiye oya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Asanka_Dilip
    @Asanka_Dilip 11 หลายเดือนก่อน +1

    🔥🔥

  • @pasidulakmal6319
    @pasidulakmal6319 11 หลายเดือนก่อน +2

    විශ්ව ටියුබ නාලිකාව කියන්නේ දැනුම් ගබඩාවක්.ධීවර කර්මාන්තයේ අහුමුලු සොයා අපට දැනුම ලබාදෙන විශ්ව ටියුබ මාමේ ඔයාට තෙරුවන් සරණයි ❤💙💚💛🧡💜️😁😃🦀🦐🐠🐟🐡️🐋🦑🐙🐳🦈තවත් ජනප්‍රිය විය යුතු චැනල් එකක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 11 หลายเดือนก่อน

    Super video eka

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @p.msunilsantha6755
    @p.msunilsantha6755 11 หลายเดือนก่อน +3

    ඇවිදින විශ්වවිද්‍යාලයක් බදු දමිත් සහෝදරයා නියම වැඩක් එ වගෙම අපේ රටෙි ලස්සන ලොකේට පෙන්වන්න කොච්චර මහන්සියක් ගන්නවද බලන්න අපේ රටෙ ලස්සන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SAMITHA1
    @SAMITHA1 11 หลายเดือนก่อน +2

    🖤👌

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 11 หลายเดือนก่อน +1

    Adeee

  • @chanukapradeep3519
    @chanukapradeep3519 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dilumarosh6302
    @dilumarosh6302 9 หลายเดือนก่อน +1

    Supiri 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Relaxed_1.0
    @Relaxed_1.0 11 หลายเดือนก่อน +1

    ප්‍රමෝට් කරාට ලංකාවෙ නීතියෙන් තහනම් ආයුධයක්💔🌝

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      promote කලා නෙමේ.....ධීවරයින් අතර ඇති රැකියා ක්‍රමයක් .....spear fishing හැමොටම බලාගන්න පෙන්නුවා.......ලෝකයේ ඉතා ජනප්‍රීය රැකියාවක් ඒ වගේම ක්‍රීඩාවක්.....
      ස්තුතියි

  • @tcfdesilva1761
    @tcfdesilva1761 11 หลายเดือนก่อน +7

    අද තමයි දැක්කේ තුවක්කුවෙන් විදලා මාළු අල්ලන සීන් එක 👍
    සෑහෙන්න මහන්සියක් ගන්න ඕන ගඟේ මාළුවෝ අල්ලන්න නේද.🤔
    වීඩියෝ එකට බොහෝම ස්තූතියි 💐
    ජයවේවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @akalankanilushan7143
    @akalankanilushan7143 6 หลายเดือนก่อน +1

    Supiri bro.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ruvindutharanga7342
    @ruvindutharanga7342 10 หลายเดือนก่อน +2

    තෙත්පිලි අල්ලදි නම් දුකයි😥 මම් ඇති කරන ආසම මාළුවෙක්💔

  • @ansalamfernando8700
    @ansalamfernando8700 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤