කකුලු අතංගුව | කකුළු තට්ටිය | ඇලමං කකුළුවෝ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2023
  • කකුලු අතංගුව | ‪@wishwatiyubaya‬ 👣😲🦀
    #crabhunting #කකුලුදඩයම #lagoonmudcrab
    #kakuluwa
    #fishing
    #negombolagoon
    #crabhunting
    #crab
    #mudcrab
    #lagooncrab
    #kakuluatangu
    #කකුලුව
    #කකුලුවන්ඇල්ලීම
    #ඇලමන්කකුලුව
    #කඩොල්කකුලුව
    #අතංගුව
    #කකුලුඅතංගුව
    #කකුලුතට්ටිය
    Subsribe for more ‪@wishwatiyubaya‬ ✔
    For more videos #wishwatiyubaya ✔
    Back ground music credit to you tube audio library 💖
    Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛

ความคิดเห็น • 333

  • @blackshainedjentertainment1107

    හැමදාම vedio එකක් දානකන් ආසාවෙන් බලන් ඉන්නෙ. ධීවර කර්මාන්තය ගැන හොද දැනුමක් ඔබතුමාගෙ වැඩසටහන් වලින් ලබාදෙනවා

  • @TaruSha-ju6uj

    මෙ කමෙට් එකට වැඩිම ලයික් පොඩි අසවක්

  • @kolabakolla5231

    රස්සාව පාඩු උනත් සුලෝචන සහෝදරයාගේ හිනාවේ අඩුවක් නෑ ❤️

  • @arunanishantha977

    පරණ වීඩියෝ නැවත නැවත බලන මා වැනි පිස්සන් සිටීද😍😍😍

  • @Music_of_life1

    විඩ්යෝ එකක් දානකම් බලන් හිටියේ👍සුපිරියි හැමදාම බලනවා

  • @lakshanchamikara4820
    @lakshanchamikara4820 28 วันที่ผ่านมา +1

    දෙන්නම සුපිරි අයියේ

  • @amilasuranga1326

    obathumage vediyo nowaradawama balanawa. nodanna dewal godak danagatha haki hoda wadak ubata sulochanatath siyalu dewiyange pihitai. idiriyatath me wage vidiyo karagena yanna kiyala suba pathanawa💯🤝

  • @tcfdesilva1761

    ඒකත් අමුතුම පන්න ක්‍රමයක් නේද.🤔🤔

  • @user-wt8kq3vs5g

    1st මගෙන් සහෝ

  • @amiladeshappiya

    Lassanai aiya video eka .mn godak kemathi charithayak oya ❤

  • @k.ssandeepasandaruwan6646

    කාලයක් තිස්සේ දානකම් බලන් හිටිට වීඩියෝ එකක් 😍❤️

  • @user-dw6sb5ye5s

    මම දවස් පහක් රස්සාව නැතිව ගෙදර මම කරන්නෙ මැකැනික් වැඩ මගෙ අත කැපිලා මැහුම් දලා ඔබ තුමා ගෙ විඩියො බලාලා ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා විඩියො ගානම බැලුවා මම

  • @jayalaludagepalage9472

    මචං නොදන්න ගොඩක් දේවල් දැනගත්තෙ උඹගෙ චැනල් එකෙන්...ජයමවේවා

  • @tharindudilranga2876

    මන් ඇත්තටම මාලු වර්ග මුහුදේ විස්තර ඉගෙන ගන්න ගොඩක් ආසයි .. ලංකාවේ තියෙන එකම චැනල් එක මන් හිතන්නෙ මෙහෙම කියලා දෙන ... ඔයාට වැඩි වැඩියෙන් හරි යන්න ඕනි අයියේ 🥰

  • @Busclubofsrilanka

    අදත් ‌‌‌සුපිරියක්❤❤❤❤❤

  • @kasuntharaka348

    දාන හැම කොමෙන්ට් එකටම රිප්ලයි කරන එකම චැනල් එක ගොඩක්ම ආස ඒකයි . ඉගෙන ගන්න දේවලුත් ගොඩක් තියනවා ජය වේවා සහෝදරයා ❤😊

  • @kvmusichome5648

    අදත් සුපිරියක් අයියෙ❤️

  • @SanjuRavishka-xi7ee

    Notification එක ආපු ගමන්ම ආව බලන්න ❤❤.

  • @akilafernando4991

    නියමයි දමිත් අයියා. ඔයාගේ වීඩියෝ සුපිරි , පුදුම දැනුමක් දෙන්නේ. සුපිරිම චැනල් එකක් ජයවේවා

  • @nalakanalaka3650

    නියමයි ආසාවෙන් බලන එකක් තමයි ❤❤❤