ඉරටු කකුළු දඩයම | crab hunting | ඩොලර් ගේන කකුළුවෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2022
  • ඉරටු කකුළු දඩයම | crab hunting | ඩොලර් ගේන කකුළුවෝ
    #කකුළුදඩයම #crabhunting #mangrovecrab
    🎯 donations for sulochana - contact wishwa tiyubaya
    සුලෝචනට ඔබට හැකිපමණින් ආධාරයක් කිරීමට විශ්ව ටියුබය
    අමතන්න
    Damith Dias - 0750975491
    whatsapp 0712118559
    Bank Details -
    MJDN Dias
    HNB
    Negombo Branch
    024020433998
    🎯 📞 Contact - Damith Dias - 0750975491
    Wishwa Tiyubaya 😍🇱🇰
    🎯 facebook - Damith Dias
    / damith.dias.79
    🎯 face book - wishwatiyubaya
    profile.php?...
    🎯 back ground music credit to you tube audio library
    Banish misfortune - Nat Keefe and hot buttered drum

ความคิดเห็น • 496

  • @lakshanpramuditha
    @lakshanpramuditha ปีที่แล้ว +90

    ආසම චරිතයක් සුලෝචන❤

  • @Hasithaleo
    @Hasithaleo ปีที่แล้ว +9

    උබලා මචං ඔය ලංකාවට එන forieng youtuber කෙනෙක් සෙට් කරන් ඔය මෙතඩ් එක උන්ට පෙන්නපනන්. සුද්දෝ ඇදලා ගනින් ඔය වැඩේට අමතර ආදායමක් එක්ක චැනල් එකත් ෆේමස් වෙනවා. උන්ව ඔය වගේ ට්‍ර්ප් එකක් ගෙනිහින් එවලේ අල්ල ගත්ත කකුලුවෝ හරි මොනවා හරි සීෆුඩ් තියෙන රෙස්ටුරන්ට් එකක් පොඩියට දාගත්තනන් පොල් රොටී එක්ක කැරැබ් නැත්තන් රෝස් පාන් කියලා හෙන ගේමක් ගහගන්න පුලුවන්. සුලෝචනගේ ගෙදරම ඩොක් එකේ හරි දූපතක පුලුවන් උන්ට නාන්න තැනකුත් හදලා.

  • @user-pg9qc4yh9b

    මෙයාල මේම අල්ලනකොට වද වෙන්නැද්ද 🫣

  • @rjagrihouse4761
    @rjagrihouse4761 ปีที่แล้ว +5

    Paw අහිංසක සත්තු .😥😥

  • @miyurupathirana
    @miyurupathirana ปีที่แล้ว +7

    කඩේකට ගිහින් ගන්න ගන්න ගියාම කොච්චර ගනන්ද කකුළුවො..ඒකෙ හේතුව තේරෙන්නෙ මේවා දැක්කම තමයි..ඇත්තටම මාර ගේමක් දෙන්න ඕනෙ නේද..❤️❤️

  • @user-rb8cv3bl7v

    මගේ තාත්තා කුකුලාවේ කලපුවේ ඉස්සන් රස්සාව කරලා තියෙනවා. මමනම් ඉපදිලත් නෑ. යුද්ධය එක්ක සියළුම දේ නැති වෙලා දැන් පැත්තකට වෙලා ඉන්නවා.

  • @dinuwagamingbussid1282

    සුලෝචනයගෙ සිරියාව කකුලුව හම්බුනාම

  • @umindunimsara5387

    දවසක සුලෝචන අය්යා හම්බෙන්නම එනෝ මීගමුවට

  • @brayanmoris2209
    @brayanmoris2209 ปีที่แล้ว +9

    උබනම් දැන් බ්‍රෑන්ඩ් එකක් බන්..... පට්ට සහෝ.... ආදරෙයි ඈ.....❤️❤️❤️❤️

  • @nishanichathurika6932
    @nishanichathurika6932 ปีที่แล้ว +4

    සුලෝචන සහා ජනක සමග අපිටත් කලපුව වටේ රව්මක් යන්න ආසයි. ඔයාලාගේ මේ වැඩසටහන බලද්දී මඩොල් දූව කතාව මතක් වෙනවා

  • @deshanfernando5624
    @deshanfernando5624 14 ชั่วโมงที่ผ่านมา +1

    ඩයස් මහත්මයා කියන්නේ දීවර ගම්මානයක හැඩිදැඩි වී ඉගෙනිමේන් ඉහලට ගොස් දිවර කර්මාන්තයේ අස් මුල් සොයා යන දීවර ගවේෂකයෙක්.මේතුමාගේ දැනුම්සම්බාරය අති විසාලය. ඉතිහාසය පුරාවට මේවැනි දිවර දැනුම ලබා දෙන වැඩසටහනක් වශයෙන් ඉතිහාස ගත වෙනවා.

  • @psyche-drama
    @psyche-drama วันที่ผ่านมา +1

    හැබැයි මේ මිනිස්සුන්ට නිසි මූල්‍ය කළමනාකරණයක් තියෙනවා ද කියන එක නම් ලොකු ගැටලුවක් ...සමහර විටෙක එක කකුළුවෙක්ගේ මිල රු,10.000වගේ ලු...වාරකන් කාලෙට මුහුදු යන්න බැරි වුනත් පුළුවන් කාලේ හොයා ගන්න ආදායමින් ජීවත් වෙන්න පුළුවන් නේද ...???

  • @Usitha_N
    @Usitha_N 14 วันที่ผ่านมา +2

    දිය මාරුව වෙන්නෙ පෝය කිට්ටු කරලා වගේද ?

  • @Gossiplabhot

    suloochanage ge hadamu. neda

  • @kaweenmadhusanka1359

    Sulochana wadda❤❤❤

  • @ChamilaDilrukshi-xl7uu

    Sulochana supiri charithe neda machan

  • @Funnyclips-mp8xv

    Kakuluwo company eken ganna price eka keeyada?

  • @Yaku95
    @Yaku95  +2

    Aiye oyage youtube eke nama dala t shirt ekak gahala video danna

  • @TharuKavindya-ov7nw

    සුලෝචන අයියා අද කොට්ට කකුවො කිදෙනෙක් අහු උනාද