Extraordinary Escape: Sri Lankan Brave Fishermen From Somalian Pirates In International Sea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • Witness the Extraordinary Escape: Sri Lankan Brave Fishermen From Somalian Pirates In International Sea.
    In a real-life high seas thriller, witness the extraordinary escape of Sri Lankan fishermen who outsmarted Somalian pirates in international waters! This incredible story showcases the courage and resourcefulness of these everyday heroes as they fight for their freedom.
    Don't miss this heart-pounding tale of survival at sea - watch now and share this incredible feat of bravery!
    #fisherman
    #boatlife
    #trawlerboat

ความคิดเห็น • 413

  • @slfisherman
    @slfisherman  23 วันที่ผ่านมา +42

    දවස් 45ක් මුහුදේ ඉන්න බොට්ටුවක තියන කුස්සිය,නිදන කාමර,වැසිකිලිය තියන හැටි සම්පුර්න විස්තරය බලන්න.👇😊
    th-cam.com/video/Hb0uidq1hns/w-d-xo.html
    මහ බෝට්ටුවක කුස්සියේ උයන බෝට්ටු කරිය😍
    th-cam.com/video/YZjSBUtra68/w-d-xo.html
    බොහෝම ස්තුතියී අපේ විඩීයෝ බලන හැමෝටම!

  • @ishanmanju229
    @ishanmanju229 21 วันที่ผ่านมา +34

    වීර කතාවක් එකෙන්ම. මොලේ පාවිච්චි කරපු නිසා ඔක්කොම බේරන් ආවා .බුදු සරනයි .ජේසු පිහිටයි හැමෝටම 🙏🙏❤️❤️🙏🙏

    • @slfisherman
      @slfisherman  21 วันที่ผ่านมา

      anivaryenma,ගොඩාක් ස්තූතියි!
      jesu pihitai

  • @upul1684
    @upul1684 20 วันที่ผ่านมา +25

    වාසනාවන්ත කොල්ලෙක් හිනාවෙන්ම ඒක පේනවා....බුදුසරණයි උඹලා ඔක්කෝටම කොල්ලනේ

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! 😍

    • @SirimewanEgodage
      @SirimewanEgodage 12 วันที่ผ่านมา

      හිනාව නම් මසුරං වටිනව. ❤❤❤❤❤

  • @ndeep7152
    @ndeep7152 21 วันที่ผ่านมา +25

    මල්ලියේ උබනම් සුපිරි වැඩ්ඩේක් 🎉❤ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් තියෙනව🛥⏳️

    • @slfisherman
      @slfisherman  21 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි!😊❤️

    • @user-bc7wt5qu6m
      @user-bc7wt5qu6m 21 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම වැඩ්ඩෙක් මල්ලී. ජේසු පිහිටයි

  • @freeminds6365
    @freeminds6365 21 วันที่ผ่านมา +22

    තැනට සුදුසු නුවන යොදපු සුපිරි කොල්ලෙක් ❤❤❤

    • @slfisherman
      @slfisherman  21 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි!😊❤️

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 21 วันที่ผ่านมา +19

    ඇත්තටම බේරිල ආපුඑක ගැන හරිම සන්තෝසයි.

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි!❤️😊

  • @Thiwanka-lakshitha
    @Thiwanka-lakshitha 18 วันที่ผ่านมา +17

    මේ කොල්ල කියන ව්දියට කතාව අහන්න ආසයි

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️

  • @channakawelivita4383
    @channakawelivita4383 21 วันที่ผ่านมา +13

    දෙවියන්වහන්සෙට ස්තුති වේවා.🙏
    🇱🇰🧭🗳️🇱🇰💪

    • @slfisherman
      @slfisherman  21 วันที่ผ่านมา

      jesu pihitai!

  • @chandimakulasekara1856
    @chandimakulasekara1856 20 วันที่ผ่านมา +11

    නායකත්වයට හොද පාඩමක්. ජයවේවා.

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි!❤️😊

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan4323 22 วันที่ผ่านมา +20

    සිද්ධිය අවාසනාවන්ත දෙයක් වුවත් සාකච්ඡාව මාර ලස්සනයි

    • @slfisherman
      @slfisherman  22 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි😊❤️

  • @Thusharapradip-g6s
    @Thusharapradip-g6s 12 วันที่ผ่านมา +3

    පට්ට මනසක් ජය ජය වේවා මචං. රස්සාව කරද්දින් පරිස්සමෙන්😊

    • @slfisherman
      @slfisherman  12 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි 😊❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 20 วันที่ผ่านมา +8

    ත්‍රාසජනක අපූරු අත්දැකීමක්.
    ජාතික වීරයෙක් . ජයෙන්ම ජයවේවා!!!

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️

  • @wasanthichathurani1731
    @wasanthichathurani1731 17 วันที่ผ่านมา +5

    කැප්ටන් කියන්නෙ මෙන්න මෙවගෙ උන්ට Respect bro ..

    • @slfisherman
      @slfisherman  15 วันที่ผ่านมา

      Anivaryenma ගොඩාක් ස්තූතියි!❤️😊

  • @supunchamara1834
    @supunchamara1834 20 วันที่ผ่านมา +9

    සැබෑ නායකයෙක්..වීර පුතෙක්..❤

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම,ගොඩාක් ස්තූතියි! 😍

  • @Imatom01010
    @Imatom01010 21 วันที่ผ่านมา +15

    සැබෑ පතනාවන්තයෝ සැබෑ මොලකරැවෝ❤😊

    • @slfisherman
      @slfisherman  21 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි!😊❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 20 วันที่ผ่านมา +8

    අපේ සිංහල කොල්ලෝ මහා මොළකරු බූද්ධිමත්
    නැණවත් දක්ෂ තීක්ෂණ ඥාණය ආඩම්බරයි.
    විශිෂ්ඨයි ආදර්ශමත් ස්ථානෝචිත ප්‍රඥාව.
    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.🇱🇰
    💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪 බූදූ සරණයි.

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! ❤️

  • @virajdananjaya9893
    @virajdananjaya9893 20 วันที่ผ่านมา +10

    නියමයි.🔥🔥🔥🔥🔥. මේ තමයි අපේ අයගේ මොළය .අපේ රටට ඇයි මෙහෙම උනේ.

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි!❤️😊

    • @swarnasuraweera283
      @swarnasuraweera283 20 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅🇱🇰🫣😭😫

  • @thebikerkiki
    @thebikerkiki 21 วันที่ผ่านมา +16

    මේවා තමයි තරැන පරපුරට පෙන්වන්ට ඕන වැඩසටහන්.ෆිල්ම් එකක් කරන්ට ඕන වැඩක්

    • @slfisherman
      @slfisherman  21 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි!😊❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 20 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 20 วันที่ผ่านมา +1

      අපූරු ත්‍රාසජනක අත්දැකීමක්.ජාතිකවීරයෙක්.
      💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪💪🏾💪🏾

  • @tcfdesilva1761
    @tcfdesilva1761 23 วันที่ผ่านมา +13

    විස්මය ජනක බේරා ගැනීමක්..❤❤
    ජයවේවා 💐

    • @slfisherman
      @slfisherman  22 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි.

  • @leninjohnson1816
    @leninjohnson1816 21 วันที่ผ่านมา +12

    දුශාන් ආඩම්බරයි❤ God Bless u all ❤️🙏

    • @slfisherman
      @slfisherman  21 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි!😊❤️
      jesu pihitai

    • @sugathnishantha4461
      @sugathnishantha4461 21 วันที่ผ่านมา

      🙏🙏💯👌😘💞💞💞💞💞💞

    • @thehasgeethanu9669
      @thehasgeethanu9669 18 วันที่ผ่านมา

      Niyamai aiya.......😊
      ❤❤❤❤❤

    • @thehasgeethanu9669
      @thehasgeethanu9669 18 วันที่ผ่านมา

      Oya kathawa filme ekak wage...supiri..❤

    • @thehasgeethanu9669
      @thehasgeethanu9669 18 วันที่ผ่านมา

      Niyamai kollo.....m

  • @janithkumara5637
    @janithkumara5637 22 วันที่ผ่านมา +12

    අපූරු අත්දැකීමක් බෙදා ගත්තාට ස්තුතියි.

    • @slfisherman
      @slfisherman  22 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි😊❤️

  • @dongaarapan1091
    @dongaarapan1091 5 วันที่ผ่านมา +1

    අති භයංකර සිදුවීමකින් බේරුනු සුපිරි කපිතාන් දුශාන් සහ කණ්ඩායම. ඔබලාට සහ මේවා අපට දැකගන්න සැලැස්වූ SL Fisherman ටත් ජයවේවා, නීරෝගිමත් දීර්ගායුස ලැබේවා, දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

    • @slfisherman
      @slfisherman  5 วันที่ผ่านมา

      .ගොඩාක් ස්තූතියි.!❤️😊
      Jesu pihitai!

  • @Sandakathmini01
    @Sandakathmini01 19 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණින් බේරිලා ආපු එක ගැන නම් පට්ට සතුටුයි.

    • @slfisherman
      @slfisherman  15 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි!❤️😊

  • @hedakuru4590
    @hedakuru4590 19 วันที่ผ่านมา +5

    Film ekk hadanna ona kathawak 🖤
    වීරයො. 🖤

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️

  • @udayafantasy7796
    @udayafantasy7796 18 วันที่ผ่านมา +5

    මරු ඩයල් එකක් උබ මචන් 😅😅😅 ❤

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! ❤️

  • @SHANA-IN-KOREA
    @SHANA-IN-KOREA 18 วันที่ผ่านมา +6

    Film එකක් ගහන්න පුලුවන් කතාවක් ❤😮

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️

  • @maheshindike8678
    @maheshindike8678 16 วันที่ผ่านมา +3

    සුපිරි ම කොල්ලෙක්
    වීරයෙක් ❤❤

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️

  • @amparaarea6296
    @amparaarea6296 18 วันที่ผ่านมา +5

    Muta bottuwak nemei loku newak denna watina kollek.❤

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! ❤️

  • @WASR1966
    @WASR1966 4 วันที่ผ่านมา

    අහන්න ආස හිතන ලස්සන කතා විලාශය. Respect captain

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 22 วันที่ผ่านมา +7

    ජෙසු පිහිටයි ❤ සුපිරි පට්ට

    • @slfisherman
      @slfisherman  22 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි. jesu pihatai!

  • @isurangaekanayaka2270
    @isurangaekanayaka2270 21 วันที่ผ่านมา +6

    මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක්....
    short Film ekak gahanda puluwan ....me story eken...

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි!❤️😊

  • @peshanrajapaksha1270
    @peshanrajapaksha1270 21 วันที่ผ่านมา +23

    Captain dushan boss respect❤🫡

    • @slfisherman
      @slfisherman  21 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි!😊❤️

  • @musicdude6939
    @musicdude6939 7 วันที่ผ่านมา +1

    රියල් ලයිෆ් කැප්ටන් ෆිලිප්ස්. ජේසු පිහිටයි මචං ❤

    • @slfisherman
      @slfisherman  5 วันที่ผ่านมา

      .ගොඩාක් ස්තූතියි.!❤️😊
      Jesu pihitai!

  • @Justicetosrilanka
    @Justicetosrilanka 22 วันที่ผ่านมา +9

    නියම වීරයෙක්

    • @slfisherman
      @slfisherman  22 วันที่ผ่านมา

      anivaryenma..!

  • @PremiumMarineDiving
    @PremiumMarineDiving 19 วันที่ผ่านมา +3

    නියම වැඩ්ඩෙක්❤

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️

  • @manachethana5272
    @manachethana5272 14 วันที่ผ่านมา +1

    ❤ එකෙන්ම පොරක් ...
    සුන්දර මනුස්සයෙක්
    ❤මොලයක් නිසා ගොඩ ගිය මිනිස්සු ❤

    • @slfisherman
      @slfisherman  12 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️

  • @mudiyanserathnayaka7871
    @mudiyanserathnayaka7871 21 วันที่ผ่านมา +5

    සුපිරි මීටරයක්...

    • @slfisherman
      @slfisherman  21 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි!😊❤️

  • @PriyanthiPerera-ie8db
    @PriyanthiPerera-ie8db 16 วันที่ผ่านมา +2

    Jesu pihitai jesuta sthuthi prasansa wewa

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      jesu pihitai!

  • @janakak.a470
    @janakak.a470 17 วันที่ผ่านมา +2

    බුද්ධමත් කොල්ලො ,තෙරුවන් සරනයි. කවදාවත් වරදින්න එපා .🎉

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️

  • @mihiranwijesundara8604
    @mihiranwijesundara8604 14 วันที่ผ่านมา +1

    දෙපාරක් බැලුවා. නියම motivation speach ekak

    • @slfisherman
      @slfisherman  12 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි 😊❤️

  • @user-qb3yn7pi9j
    @user-qb3yn7pi9j 21 วันที่ผ่านมา +3

    Good job well done boys...thanks god....thanks youtuber for giving this program for us❤❤

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි!❤️😊

  • @veronicawijerathne
    @veronicawijerathne 20 วันที่ผ่านมา +4

    ජේසු පිහිටයි ඔබලාට

    • @slfisherman
      @slfisherman  15 วันที่ผ่านมา

      Jesu pihitai!

  • @sanjayabandara7412
    @sanjayabandara7412 23 วันที่ผ่านมา +7

    සුපිරිම මනුස්සයෙක් ❤

    • @slfisherman
      @slfisherman  22 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි.

  • @kgjayasinghe1850
    @kgjayasinghe1850 18 วันที่ผ่านมา +3

    Supiri kollek mch.ubata budu saranai.

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! ❤️
      Budusaranai!

  • @user-xv1qp4mr9t
    @user-xv1qp4mr9t 22 วันที่ผ่านมา +7

    Respect brother 💪

    • @slfisherman
      @slfisherman  22 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි😊❤️

  • @ShanakaShanaka-uz8mu
    @ShanakaShanaka-uz8mu 20 วันที่ผ่านมา +4

    Fisharman kenek nemei seaman kenek wage supirima mitarayak

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! ❤️

  • @dinushkasampath2134
    @dinushkasampath2134 20 วันที่ผ่านมา +4

    ❤ජෙසු පහිටයි

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา +1

      jesu pihitai!

  • @mohammedirfan9517
    @mohammedirfan9517 20 วันที่ผ่านมา +4

    Super niyamai 🎉🎉🎉🎉mewage story thamai english films ganne

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️

  • @shamikasuresh9673
    @shamikasuresh9673 19 วันที่ผ่านมา +3

    මරු....❤

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! ❤️

  • @kasunchamara5298
    @kasunchamara5298 23 วันที่ผ่านมา +10

    Supiri Waddek 💪💪

    • @slfisherman
      @slfisherman  22 วันที่ผ่านมา

      anivaryenma,ගොඩාක් ස්තූතියි.😊

  • @nuwanbasnayaka7209
    @nuwanbasnayaka7209 17 วันที่ผ่านมา +2

    සුපිරි කොල්ලෙක්...

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️

  • @wasanthajothiyarathna247
    @wasanthajothiyarathna247 2 วันที่ผ่านมา

    බුදු සරනයි කොල්ලො ජයම වෙවා❤

  • @user-bg3qf3qz4l
    @user-bg3qf3qz4l 17 วันที่ผ่านมา +3

    හොඳ මනුස්සයෝ දෙවියන් විසින් සෑමදාමත් ආරක්ෂා කරනවා

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! ❤️

  • @mohanwickramasingha-ke3be
    @mohanwickramasingha-ke3be 17 วันที่ผ่านมา +1

    Very intelligent Skipper & a courages leader! He deserves high recognition for his Act by the Government!
    - Theruwan Saranai !!!

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! ❤️

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 23 วันที่ผ่านมา +11

    නියම වීරයෝ❤❤

    • @slfisherman
      @slfisherman  22 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තූතියි.😊❤️

  • @kanti7069
    @kanti7069 20 วันที่ผ่านมา +3

    Apatanam adahagannath be puthe oyalata budu saranai jesupehetai ❤❤❤❤❤❤

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! 😍
      jesu pihitai,budusaranai!

  • @user-lr4hs3bs9o
    @user-lr4hs3bs9o 18 วันที่ผ่านมา +3

    Obata allah devi pihitai.gammak saho.

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! ❤️

  • @carfixlk
    @carfixlk 23 วันที่ผ่านมา +6

    me Captain hoda danumak tiyana hoda molayak tiyana kenek. Thamange sagayan beragana nirupadrithava genava kiyanne marama deyak. Me mahathmaya gava vada karpua siyalu dena sehenna vasanavanthai.

    • @slfisherman
      @slfisherman  22 วันที่ผ่านมา +1

      anivaryenma,nuwanin weda karapu nisai ethumata kattyawa beragnna labune...

  • @KamalSiri-qu3ye
    @KamalSiri-qu3ye 23 วันที่ผ่านมา +11

    අපේ වීරයෙක්..........❤❤❤

    • @user-sx8kf6cq6q
      @user-sx8kf6cq6q 22 วันที่ผ่านมา

      පකෙ විරයො

    • @slfisherman
      @slfisherman  22 วันที่ผ่านมา

      anivaryenma,ගොඩාක් ස්තූතියි.

  • @SurenPeiris-ul8be
    @SurenPeiris-ul8be 22 วันที่ผ่านมา +6

    ඒ මනූස්සයට කියන්න දීලා පාඩූවේ ඉදපන් කෝ උබ චමුදිතට එහා නේ

    • @slfisherman
      @slfisherman  21 วันที่ผ่านมา +1

      samawenna bro

  • @dulas4614
    @dulas4614 17 วันที่ผ่านมา +2

    එල කොල්ලෙක්❤❤❤

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️

  • @sumo6367
    @sumo6367 17 วันที่ผ่านมา +2

    Mechara kaale youtube balapu eke supirima programe ekak balpu davasa ada❤❤

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තූතියි! ❤️

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 15 วันที่ผ่านมา +1

    දැක්ක හොඳම ගුණයක්.ඒ තමයි මෛත්‍රිය.තම්මංව ප්‍රාණ අපයට ගත්ත අය ගැනවත් අහිතක් හිතුවේ නෑ.ඒකම තමයි මේ සහෝදරයන්ව බේරුවෙ.ස්ථානෝචිත ප්‍රඥාවෙන් නිර්භීත භාවයෙන් අගතැන්පත්.තෙරුවන් සරණයි හැමෝටම.

    • @slfisherman
      @slfisherman  12 วันที่ผ่านมา

      theruwan saranai!

  • @imadhushan
    @imadhushan 21 วันที่ผ่านมา +3

    niyama dial ekak.superb

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි!❤️😊

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 13 วันที่ผ่านมา +1

    පුතේ ඔයානම් ජාතික වීරයෙක් බුදුසරණයි

    • @slfisherman
      @slfisherman  12 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි 😊❤️

  • @user-vz9up8kp3p
    @user-vz9up8kp3p 20 วันที่ผ่านมา +3

    බුදුසරණයි ❤

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      budusaranai!

  • @prasadthanushka5459
    @prasadthanushka5459 19 วันที่ผ่านมา +2

    Supiri weerayek. Hoda gamanak thiyenawa jiwithe . Jesu pihitayi

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️

  • @user-ge8uy2ox4n
    @user-ge8uy2ox4n 18 วันที่ผ่านมา +2

    Hoda nayaka kamak❤

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️

  • @Lionman-SriLanka
    @Lionman-SriLanka 20 วันที่ผ่านมา +7

    සැබැ වීරයෙක්❤❤❤❤

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම,ගොඩාක් ස්තූතියි! 😍

  • @sisirakumara3414
    @sisirakumara3414 6 วันที่ผ่านมา +1

    Lassana program eakak.

    • @slfisherman
      @slfisherman  5 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි.!❤️😊

  • @AmilaMadushanka-nt6jh
    @AmilaMadushanka-nt6jh 21 วันที่ผ่านมา +2

    නියම කොල්ලෙක්...ජය❤

    • @slfisherman
      @slfisherman  21 วันที่ผ่านมา +1

      anivaryenma,ගොඩාක් ස්තූතියි! 😊

  • @dehannihinsa2075
    @dehannihinsa2075 4 วันที่ผ่านมา

    එල කොල්ලෙක් ස්කීපර් ❤❤

  • @vpmusicalwadda1207
    @vpmusicalwadda1207 17 วันที่ผ่านมา +1

    Niyama capton kenek budusaranai obathumata

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! ❤️
      Budu saranai!

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 17 วันที่ผ่านมา +1

    Hitha hoda kollek eka hinawenma therenawa..,supiri molayak thamai ❤❤❤❤❤❤ budu saranai

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️
      Budusaranai!

  • @dilshanedirirathna8303
    @dilshanedirirathna8303 21 วันที่ผ่านมา +2

    සුපිරි සුපිරි ජය වේවා

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි!❤️😊

  • @shehanravindu5003
    @shehanravindu5003 19 วันที่ผ่านมา +2

    තැනට සුදුසු නුවණ 💖

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️

  • @prasanranaweera9800
    @prasanranaweera9800 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි !!!

    • @slfisherman
      @slfisherman  12 วันที่ผ่านมา

      thruwansarani!

  • @user-tr6ch8sp8p
    @user-tr6ch8sp8p 21 วันที่ผ่านมา +4

    මෙන්න වැඩ්ඩෝ......ෆිල්ම් එකක් හදන්න වටින කතාවක්❤

    • @slfisherman
      @slfisherman  21 วันที่ผ่านมา

      anivaryenma,ගොඩාක් ස්තූතියි! 😊❤️

  • @tharindunijanz800
    @tharindunijanz800 22 วันที่ผ่านมา +2

    සුපිරි වැඩ්ඩෙක් ❤️‍🔥

    • @slfisherman
      @slfisherman  21 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි!😊❤️

  • @HashanLaksitha-x6p
    @HashanLaksitha-x6p 3 วันที่ผ่านมา

    සුපිරි 🎉

  • @ruwansathsara-th2fj
    @ruwansathsara-th2fj 22 วันที่ผ่านมา +3

    menna manussayo ado maru ❤jaya wewa aiye oyata

    • @slfisherman
      @slfisherman  22 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, බොහොම ස්තුතියි😊❤️

  • @samathvitharanage2474
    @samathvitharanage2474 20 วันที่ผ่านมา +2

    patta kollek ❤❤❤👏👏👏

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම,ගොඩාක් ස්තූතියි! 😍

  • @dineshpadmakumara8469
    @dineshpadmakumara8469 19 วันที่ผ่านมา +3

    Kolla weddek

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️

  • @prasanthakumara4242
    @prasanthakumara4242 17 วันที่ผ่านมา +5

    සුපිරි ගේමක් දීපු කොල්ලෙක්

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️

  • @malindakaushal885
    @malindakaushal885 21 วันที่ผ่านมา +2

    සහෝදරයා වාසී ❤️

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      mage sahoooo.......!❤️

  • @user-ms1jh1hv1t
    @user-ms1jh1hv1t 14 วันที่ผ่านมา +1

    ජේසුපිහිටයි යලු

    • @slfisherman
      @slfisherman  12 วันที่ผ่านมา

      Jesu pihitai!

  • @kamaljayathilaka8206
    @kamaljayathilaka8206 19 วันที่ผ่านมา +3

    අපෙ ජීවිතයටත් මේ තුන්දෙනාටවත් කිසිම දෙයක් වෙන්න එපා....❤❤
    Respect ...

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! ❤️

  • @Irshana-eo4ze
    @Irshana-eo4ze 17 วันที่ผ่านมา +2

    Patta ..m

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! ❤️

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 17 วันที่ผ่านมา +1

    හරියට කෙටි කතා ව ක් වගෙයි දෙවියන් තුළ ජීවත් වෙන කිසිම කෙනකුට වැර දෙන්නේ නැහැ ඔයා ලා සියලු දෙනාට බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉❤🎉

    • @slfisherman
      @slfisherman  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! ❤️
      Jesu pihitai! Budusaranai!

  • @janithchamara1477
    @janithchamara1477 20 วันที่ผ่านมา +3

    සුපිරි කතාව.... දෙයියෝ සිහිවෙන කතාවක්

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි!❤️😊

  • @MediatvSriLanka
    @MediatvSriLanka 10 วันที่ผ่านมา +2

    ❤❤ 25:55

    • @slfisherman
      @slfisherman  5 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි.!❤️😊

  • @Chandikalakmal-g6v
    @Chandikalakmal-g6v 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤ super 😍

    • @slfisherman
      @slfisherman  5 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි.!❤️😊

  • @user-yy3jn2em1f
    @user-yy3jn2em1f 13 วันที่ผ่านมา +1

    ලස්සන සුන්දර කාතාවක්.😂😂😂😂

  • @gayanmax6076
    @gayanmax6076 20 วันที่ผ่านมา +2

    Supiri bro ❤

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම,ගොඩාක් ස්තූතියි! 😍

  • @madhawaisuru1436
    @madhawaisuru1436 21 วันที่ผ่านมา +2

    නියම චරිතයක් ❤

    • @slfisherman
      @slfisherman  21 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි!😊❤️

  • @user-lz9zm7mi4v
    @user-lz9zm7mi4v 23 วันที่ผ่านมา +3

    Supiri weddek

    • @slfisherman
      @slfisherman  22 วันที่ผ่านมา

      Anivaryenma,ගොඩාක් ස්තූතියි.!

  • @chamalgunawardena585
    @chamalgunawardena585 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤
    Jesu pihitai

    • @slfisherman
      @slfisherman  15 วันที่ผ่านมา

      Jesu Pihitai..!

  • @ckule21
    @ckule21 6 ชั่วโมงที่ผ่านมา

    Wow❤

  • @isurukaushlya7089
    @isurukaushlya7089 8 วันที่ผ่านมา +1

    ❤ වැඩ්ඩෙක්

    • @slfisherman
      @slfisherman  5 วันที่ผ่านมา

      Anivaryenma..ගොඩාක් ස්තූතියි.!❤️😊

  • @DinukaTM
    @DinukaTM 22 วันที่ผ่านมา +2

    වැඩ්ඩෙක්...❤

    • @slfisherman
      @slfisherman  21 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි!😊❤️