මහ මුහුදේ දුවන රස්සාව | පැය 12 ක මුහුදු ගමන | Trawling Fishing |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024

ความคิดเห็น • 888

  • @tharindusandamal1980
    @tharindusandamal1980 7 หลายเดือนก่อน +57

    අනිත් දිවරයොත් සමග බලද්දි සුමුදු මල්ලි සුපිරි චරිතයක්. ඔබට ජය ✌ . ලැබිම නොලැබීම දෙකම සතුටින් බාර ගැනිම තමා වැදගත් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ....👍

    • @upulweerasuriya1381
      @upulweerasuriya1381 3 หลายเดือนก่อน

      මුල්ලා කියන්නේ ඩොල්ෆින් ලටද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ඔව්

  • @chiranjithamedawya3265
    @chiranjithamedawya3265 7 หลายเดือนก่อน +46

    මට තේරෙන්නේ අපේ ධීවරයන්ට අලුත් තාක්ෂණයේ හිගකම නිසා ඔවුන් තවම සාම්ප්‍රදායික ක්‍රම වල නියැලෙනවා,( Ex satellite footage වගේ) මේවා ඉතින් හොයලා බලන්න ඕනේ ඒ ඒ බලදාරීන්, මේවගේ දැනුම අත්දැකීම් තියෙන ධීවර ප්‍රජාවට තාක්ෂණය එකතු උනොත් ලොකු දෙයක් වෙයි, ඔබලාට ජය ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +9

      ඔව්....ධීවරයින් කැමතියි අලුත් තාක්ෂණය භාවිතා කරන්න ......ඒකට රජයෙන් අනුමැතිය ඕනේ......ගොඩ කාලෙක ඉදන් ලාංකීය ධීවරයින් බලා ඉන්නවා......

    • @motivefactoryy
      @motivefactoryy 7 หลายเดือนก่อน +9

      ඉන්දියාවෙ උන් ඇවිත් මහ දවාලේ අපේ මාලු ටික කොල්ල කාගෙන යන එක නවත්තගන්න බැරි රජයට තාක්ෂණේ ගැන කවර කතාද අයියේ...

    • @chuttayt6646
      @chuttayt6646 6 หลายเดือนก่อน +1

      මූ බොරු කාරයෙක් .... මමත් ඔහොම කාලයක් ගියා ... ලොකු කුඩා හැමෝම GPS ගහලා තමයි මාලු අල්ලන්නේ ....

    • @ExpertMass
      @ExpertMass 5 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 วันที่ผ่านมา

      @chuttay අපි මේ කතාවෙන්නේ gps ගැන නෙමේ.....ඉන් එහා fishfinder වැනි නවීන තාක්ෂණයන් ගැන සහ නවීන ධීවර කර්මාන්තය ගැනයි....
      මේකේ කාටත් බොරු කියන්න අවශ්‍යතාවයක් නෑ.....
      ස්තුතියි

  • @danumaduranga7803
    @danumaduranga7803 7 หลายเดือนก่อน +46

    අපේ රැකියාව ජය වේවා.....දැනට මම කොරියාවෙ ඉන්නෙ ලංකාවට ආවම මගේ ආසම රැකියාව ❤️❤️🇰🇷🇰🇷🇱🇰🇱🇰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

    • @ShehanAnjalo-u6d
      @ShehanAnjalo-u6d 7 หลายเดือนก่อน

      @@ඉන්දික-ල4ව ඔයා දිවරයෙක්ද

    • @LakshithaChandramal
      @LakshithaChandramal 4 หลายเดือนก่อน

      මමත් 🇰🇷 ඉන්නෙ

  • @pasidulakmal6319
    @pasidulakmal6319 7 หลายเดือนก่อน +16

    කෙලවල්ලන් අල්ලන වීඩියෝ එකනම් නියමයි .දැල්ලෝ අල්ලන වීඩියෝ එකක් කරන්නකෝ.මාමේ.ධීවර කර්මාන්තය ගැන මෙවැනි වීඩියෝ පෙන්වනවාට ගොඩාක් ස්තූතියි.ධීවර රැකියාවට තෙරුවන් සරණයි .ජේසු පිහිටයි.🙏🙏🙏.🦀🦐🦈🐟🐙

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @pubududilshan2710
      @pubududilshan2710 7 หลายเดือนก่อน +2

      දැල්ලො අල්ලන විඩියො එකකුත් කරන්න

    • @kdfarnando6964
      @kdfarnando6964 7 หลายเดือนก่อน +1

      බත්තලම්ගුංඩුවේ කාව හරි සෙට් කරගන්න දැල්ලෝ අල්ලන විඩියෝ වක් ඕනෙ නම්, මිගමුවේ ගොඩක් අය ඉන්නවනේ. සුපිරි බෝතල් දැල්ලෝ ගෙබි දැල්ලෝ අල්ලන්නෙ එහෙ

  • @Asanka468
    @Asanka468 5 หลายเดือนก่อน +13

    මචං මේක මාර ජීවිතයක් නේද බං...සුමුදු මල්ලි උබ මාරයි බං....ජය වෙයන් උබට බොක්ක.....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dicksanravindra2284
    @dicksanravindra2284 7 หลายเดือนก่อน +16

    ඇත්තටම කොල්ලන්ට දෙවියන්ගේ පිහිටෙන් අයේ මදි නොකියන්න ලැබෙයි අනිවාර්යයෙන් ජේසු පිහිටයි ඕයාලා සියලු දෙනාට ජයවේවා.👍❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @PrasadWeerasooriya
    @PrasadWeerasooriya 4 หลายเดือนก่อน +6

    ලස්සන වැඩසටහනක්.සුමුදු අයියා හිත හොද නිහහතමානී චරිතයක් ඔයාට ජය් වේවා අයියේ දවසක අනිවාර්යයෙන්ම ජිවිතේ ජය ගන්න ඔනේ චරිතයක් ආදරෙයි ❤🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 👍

    • @RajapakshaRaja-j2k
      @RajapakshaRaja-j2k 4 หลายเดือนก่อน +1

      A sumudu kiyana ayya puluwani nam mata call ekak gannako.please Loku udawwak.mata oyage contact nombor ekak nathi nisai mata ganna kiyanne.

  • @udarahashan2087
    @udarahashan2087 7 หลายเดือนก่อน +25

    මෙච්චර කාලෙකට දාපු හොඳම වීඩියෝ එක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @mihiranfernando5197
    @mihiranfernando5197 7 หลายเดือนก่อน +3

    හදවතින්ම ජය ප්‍රාර්ථනා කරනවා.. එල කොල්ලෙක්..
    දෙන්නටම සුබ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @කාක්කා3436
    @කාක්කා3436 7 หลายเดือนก่อน +6

    මේ මරු ආ මමත් මේ කෝස් එක කර මුහුදු රස්සාව ගොඩක් මහන්සි වෙන්න ඕනේ දුක & සතුට දෙකම ඒක සමානව මේ රකියවේ තියෙනවා 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @pasindulakshan9962
    @pasindulakshan9962 หลายเดือนก่อน +2

    මෙ චැනල් එක පට්ට වටිනවා රටම වටින පනිවිඩ දෙනවා 😍 ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @chanakadilshan8802
    @chanakadilshan8802 7 หลายเดือนก่อน +90

    ධිවරයො කට්ට කාලා මාළුවෙක් අල්ලන් තුට්ටු 2ක් හොයනවා. මහන්සියට වටිනාකමක් නෑ. අපි රට මැදට වෙලා මාලු කැල්ලක් කන්න පට්ට කට්ටක් කනවා. මාලු පට්ට මිලයි. කාගෙද වැරැද්ද කියලා කව්රුත් කතා කරන්නේ නැ. දවසක එ ගැනත් video එකක් කරමු අයියෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන්ම 👍

    • @dilanperera973
      @dilanperera973 7 หลายเดือนก่อน +1

      Supiri damith sahodaraya...❤️❤️❤️

    • @pamodlahiru3873
      @pamodlahiru3873 7 หลายเดือนก่อน +2

      Sirawata rata wate muhuda kiyaddi nm thalapath kallak kanawa kiyanne raththaran kanawa wage wela thiyenne meda inna un thama kelinne mewata😢

    • @kdfarnando6964
      @kdfarnando6964 7 หลายเดือนก่อน +3

      අතරමැදියා මාළුත් කාලා දියුනුත් වෙනවා.

    • @dinulanimantha2562
      @dinulanimantha2562 7 หลายเดือนก่อน +3

      එහෙමයි කියලා ඉතින් ලංකාවේ වෙන රස්සා කරන මිනිස්සුන්ට ත් රස්සා කරා කියලා සල්ලි නෑ නේ බ්‍රෝ. විශේෂයන්ම රජයේ රස්සා කරන මිනිස්සුන්ට ඇත්තෙම නෑ. ඊට වඩා නම් ධීවරයෝ පෝසත්. එකම අවුල ධීවරයෝ ආයෝජනය කරන්නේ නෑ හම්බෙන සත පහම වියදම් කරලා එදාට එදාට නැති නාස්ති කරනවා

  • @ruwankumara4824
    @ruwankumara4824 7 หลายเดือนก่อน +8

    ගොඩක් කල් ඉදන් ඉල්ලපු වීඩියෝ එකක්. ජය වේවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @shakilweligamage3893
    @shakilweligamage3893 6 หลายเดือนก่อน +1

    Full effort එක දාපු දවසක්.. දීවර ජීවිතේ අපිට ගේනවට... Thanks Bro ❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @wasantakumara5770
    @wasantakumara5770 7 หลายเดือนก่อน +16

    අසවෙි බැහැ මලු අල්ලන විදිය දැක්කම දමිත් අයියෙ සුපිරි තමා ඉතං🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @jeffery9781
    @jeffery9781 7 หลายเดือนก่อน +14

    මචං සෑහෙන මහන්සියක් ගන්නවා නේද, අපිට මේ video එක ගෙන්න. අද Ads 10කට වඩා play කරලා support එක දුන්නා 💶💷 ජය වෙවා..!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හැමදාමත් වගේ මට සහයෝගය ලබා දෙන ඔබට හදවතින්ම ස්තුතියි 💖🙏👍

  • @emanuwelindika9615
    @emanuwelindika9615 6 หลายเดือนก่อน +1

    Hi, Bro, it's seeming to be a mind-blowing experience well done i really enjoyed the video!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      Glad you enjoyed it 💖

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 6 หลายเดือนก่อน +1

    ඇත්තටම මාර ගේමක් තමා නේද දෙන්නෙ ඔිනෙ . වීඩියෝ එක මරැ ජය වෙිවා 🙏👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 6 หลายเดือนก่อน +1

    අලුත් කැම් එකක් අරන් නෙද සහෝ එල...ඉදිරියටම යමු සුපිරි ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +2

      මම පාවිච්චි කරපු gopro 9 එකමයි.....ඉදිරියේදී තව හොද එකක් ගන්න ඕනේ......ස්තුතියි 💖

  • @ishanperera8241
    @ishanperera8241 6 หลายเดือนก่อน +3

    මේ විඩියෝ එක හොදපාඩමක් කම්මැලි අයට ගේම අතාරින්නෙ නෑ positive විදියට හිතනවා මේ ධීවරයින්..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @ravindrafernando9678
    @ravindrafernando9678 18 วันที่ผ่านมา +2

    දිවරයන්ට ජේසු පිහිටයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  18 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @surisena9520
    @surisena9520 6 หลายเดือนก่อน +3

    god bless you ඔබ දෙදෙනාටම. ගුඩ්ලක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @kdfarnando6964
    @kdfarnando6964 7 หลายเดือนก่อน +7

    කොල්ලා කියන කතාව සම්පුර්න ඇත්ත.. මේ ටිකේ අපිත් නය වෙලා ඉන්නෙ පිලිකුඩක් වත් නැතිව සතියක් හැරිල ඇවිත් තියෙනවා ණය තමයි ඉතින්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ඔව් ඒකනම් ඇත්ත ......ඉදිරියේදී හොදවෙයි.....👍💖

  • @singapore0419
    @singapore0419 7 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එක පට්ට.. මාර ආස හිතුනා එහෙම බෝට්ටුවක යන්න.. කන කට්ටට පිස්සුවක්... ජය වේවා සහෝදරයා ❤❤.. ඩයස් මහතාටත් ජය වේවා..❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 7 หลายเดือนก่อน +5

    සුපිරියක් අයියා
    මේ වගේ තව දෙන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

    • @kavinduyoshitha5977
      @kavinduyoshitha5977 7 หลายเดือนก่อน

      @@wishwatiyubaya අනිවාර්යයෙන් තව දවසක යන්න කෙලවල්ලො අල්ලන්න . අද මාලු එකයි නෙ . ඒ නිසා තව වීඩියො එකක් ඕනෙ කෙලවල්ලො

  • @islandfishing
    @islandfishing 7 หลายเดือนก่อน +20

    සුපිරියක් ❤ දමිත් අයියා

    • @dasunitharaka-p8y
      @dasunitharaka-p8y 7 หลายเดือนก่อน +2

      Ado samana❤

    • @suranganirosh7637
      @suranganirosh7637 7 หลายเดือนก่อน +1

      Vedeyo akak kara nadda malli

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි සමන් මල්ලි 💖

    • @vimukthidilshan5794
      @vimukthidilshan5794 7 หลายเดือนก่อน +1

      Ayiyooo video ekk dannedda

    • @dilanperera973
      @dilanperera973 7 หลายเดือนก่อน +1

      Ade😍😍 samana kohomada hoden wada karan hitapan kolla❤️❤️

  • @kasunchamara7289
    @kasunchamara7289 7 หลายเดือนก่อน +7

    Hoda video ekak ❤ parissamin yanna hemadamath

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 6 หลายเดือนก่อน +2

    TH-cam ekee balapu hodama vedio eka ekenma supiri respect ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @IsuruFonseka
    @IsuruFonseka 7 หลายเดือนก่อน +3

    මාළු කනවා වගේ නෙමෙයි අල්ලන්න කන කට්ට අයියේ ඔයත් යන කට්ටියත් පරිස්සමින් බුදුසරණයි. අපි බහරේන් සෙට් එක 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

    • @rangagoonasekera1647
      @rangagoonasekera1647 6 หลายเดือนก่อน +1

      ඔචිචර දුර යන්නෙ මොකටද..කොටුවෙ ජනාධිපති මන්දිරය පිටිපස්සෙ පරවි ගල්මාලු ඉන්නවා කිලෝ 4,5,6,..ගලක් උඩට වෙලා ෂපාන් එකේ drink එකකකුත් දාගෙන අල්ලන්න පුලුවන් .තෙලුත් නෑ ,ඇමත් නෑ,මුල්ලො ගුල්ලො මුකුත් ඔින නෑ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      @rangagoonasekera ඔබගේ ධීවර දැනුම අති විශිෂ්ටයි...🙏🙏🙏

  • @LakshithaChandramal
    @LakshithaChandramal 4 หลายเดือนก่อน +5

    දීවරයො කන කට්ට මම හොදට දන්නවා අයියේ , මමත් දීවර රස්සාව කරන්නෙ හැබැයි ලංකාවෙ නම් නෙවේ කොරියාවෙ 🇰🇷❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @manojvlog5856
    @manojvlog5856 7 หลายเดือนก่อน +4

    නියම video එකක් ... time එක පොඩ්ඩක් දික් කරපන්කො අයියෙ.... ම්‍ර් අපොහු දවසක යමුකො සුපිරි ❤❤❤එකෙන්ම යමු අපොහු බලන්න කො view s❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම මාලු අල්ලලාම පෙන්වනවා .....👍

    • @manojvlog5856
      @manojvlog5856 7 หลายเดือนก่อน +2

      @@wishwatiyubaya ඉලග vlog❤ එකෙන්.ඔකම ගෙමු pls ප්‍රෙක්ශකයො කියන එකත් අහන්න ඔනෙ බං අයියෙ එක අතල් බං. අපි ගිහින් නෑ නෙ එ නිසා දිවරයොන්ට එක රස නෑ මං දන්නවා..🙏❤

  • @anjanamahendra8593
    @anjanamahendra8593 6 หลายเดือนก่อน +1

    Tnx❤️ macho umbalata,,,apita balanna mewwa danawata,,,dewipihitai jayen jayama wewa❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @prabathvimukthi4507
    @prabathvimukthi4507 7 หลายเดือนก่อน +4

    apage suwadai ohelage bath pathe kiyala sinduwakuth thiyanne🔥😻❤ harida dan na kiuwa🫣🤣😮‍💨

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @DIegoMax-on3rv
    @DIegoMax-on3rv 6 หลายเดือนก่อน +2

    අයියට ගොඩක් පිං 🙏 අවාදනමක් අරගෙන විඩියෝ එකක් ගෙනාවට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Mudiyavlogs1
    @Mudiyavlogs1 6 หลายเดือนก่อน +2

    ධීවර ජනතාව විදිනා දුක පෙන්වන ඔබතුමා ඇතුලු ඔබතුමාට සහට දක්වන සැමට තෙරුවන් සරණයි🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Sudeerashamal-hr3rj
    @Sudeerashamal-hr3rj 7 หลายเดือนก่อน +2

    අදත් ගිහින් ආවේ පන්නෙට, අද වැඩක් නෑ රස්සාව, ජයවේවා සෙට් එක❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      මේ ටිකේ මාලු කන්නේ නෑ නේද.....පෝය කිට්ටු කරල කයි.....ජයවේවා 💖

    • @Sudeerashamal-hr3rj
      @Sudeerashamal-hr3rj 7 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya ඕ අයියේ දැන් මාලු අයින් හිටියට පන ඇමට, ආටින්ට කනවා හොරයී හද මෝරද්දී පන්නෙට කයී

  • @sumithsajeewa5228
    @sumithsajeewa5228 7 หลายเดือนก่อน +2

    දමිත් සහෝදරයා කියන්නේ සුපිරියක් තමයි ඉතින් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @foodieworld..
    @foodieworld.. 6 หลายเดือนก่อน +2

    රටේ ඉන්න ධීවර ඇමතිත් එක්ක ඒ අමාත්‍යාංශය උන්ට වඩා විශාල සේවයක් මේ චැනල් එකේ අයිය කරනවා.ජය❤✌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @madushanudara8197
    @madushanudara8197 6 หลายเดือนก่อน +1

    ඒක සුපිරි video එකක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ahangamagewasantha6632
    @ahangamagewasantha6632 6 หลายเดือนก่อน +3

    දවසක් මූල්ලු අයිනෙන් ඇද්ද ලොකුම මාලුවා කිලෝ 118යි කෙලවල්ලා..දුපත් දියබ..ගර්සියා ආසන්නෙ..ජය වේවා හැමෝටම..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ඔව් නේද අයියා ....දූපත් දියඹ සුපිරිම මුල්ලො ඉන්නෙ නේද....ජයවේවා 💖

  • @dilshanedirirathna8303
    @dilshanedirirathna8303 6 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @suniljayawardana-i8b
    @suniljayawardana-i8b 4 หลายเดือนก่อน +1

    සුපිරි ජයවේවා 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sampathsujeewa798
    @sampathsujeewa798 7 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි එවගෙම සුපිරි නියමයි👍👌👌👌👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @RollerGuideX
    @RollerGuideX 7 หลายเดือนก่อน +6

    මමත් ඕක විනෝදාංශයක් හැටියට කරනවා
    දැනට අවුරුදු 20කට වගේ එහා බැලුවොත් මාළු හරියට හිටිය
    දැල් දාල මාළු නැති කරලා තියෙන්නේ ළඟ මුහුදේ
    අපි 45kg වගේ පරව් අල්ලලා තියෙනවා...
    ඒ වගේ තලපත්, තෝරා , සවරා සහ ගරුපා වගේ උන්
    දැන් ඉතින් දැල් වැඩියෙන් දාන පැතිවල මාළු අඩුයි
    කිරින්ද වගේ පැතිවල තාම හොඳට අල්ලන්න පුළුවන්
    එකම වැඩේ දැන් වියදම හරි වැඩි
    ඉස්සර අපි කොළඹින් රෑ කිරින්දට ඩ්‍රයිව් කරනවා...හයිවේ වලට කලින්
    උදේ 5.30 බෝට්ටුවේ...
    බ්යර් ටිකක් ගහල, දවල් 2-3 වෙනකන් ට්‍රොලින් තමයි...
    ඒ පැත්තේ බංගලෝ එකක් අරන් රට නැවතිලා, අඩියක් ගහල පහුවදා උදේ ආපහු මූදු යනවා
    දෙන්නෙක් සෙට් වෙලා ගියොත් කෙනෙක්ට රුපියල් 30-40කින් වගේ වැඩේ ගොඩ
    දැන් ලක්ෂේකුන්වත් බැහැ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ඔබ කියූ දේ හරියටම හරි......අතීතයේ මතකයන් සුන්දරයි .....හදවතින්ම ස්තුතියි 💖

    • @gaminisenevirathna-zf4rn
      @gaminisenevirathna-zf4rn 5 หลายเดือนก่อน +1

      වරෙන් යකෝ
      පලයාං.....පලයාං යකෝ

  • @kasuntharaka348
    @kasuntharaka348 7 หลายเดือนก่อน +3

    අදනම් සුපිරිම සුපිරි අයියා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sujisaman7899
    @sujisaman7899 7 หลายเดือนก่อน +2

    දමිත් අයියා.. විඩියෝ එකනම් සුපිරි.. අඵත්ම දෙයක්.. එ් උනාට එ් ධීවර අයියා අදකාපු කට්ටට කිසිම පුතිඵලයක් නෑ. අැත්තටම දුකයි.. රට පාලනය කරන දේෂපාලුවෝ බදු ගහලා ගහලා මිනිසුන්ගේ ජිවන වියදම විනාශම කලා . තෙල්වල තියන මිල එක්ක මේ අය මොනතරම් පාඩු විදිනවා අැත්ද? අැත්තටම ධීවර ජනතාවටනම් තෙල්වලට සහනයක් දෙන්නම ඔනා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 👍

  • @gayanlakmal3494
    @gayanlakmal3494 7 หลายเดือนก่อน +1

    සුපිරි❤🎉ෆිල්ම් එකක් බැලුව වගේ.අර නැව ලගින් යනකොට ඇත්තටටම ආසාවක් ඇති උනා නැවක යන්න කවදම හරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @diamilarexe8460
    @diamilarexe8460 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤ සුපිරි ආදරෙයි oyalata ගොඩක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 7 หลายเดือนก่อน +4

    ❤❤❤සුපිරි ජය වේවා ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sajeewasusantha6321
    @sajeewasusantha6321 7 หลายเดือนก่อน +2

    ලස්සන විඩියෝ එක.....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Snoop791
    @Snoop791 7 หลายเดือนก่อน +2

    you lucky guy wish ,,paradise bro..you need to buy a🦺life jacket bro...safety deep sea giyama.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ඔව්.....අනිවාර්යයෙන්ම ....හදවතින්ම ස්තුතියි 💖

  • @notheking872
    @notheking872 6 หลายเดือนก่อน +1

    oyage video supiri thamai..owa balanna api muhudu yannaya ithin😂😂❤❤❤❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ඒකනෙ අපි ගිහින් ඔයාලට පෙන්වන්නේ ......👍

  • @rangaheshan2737
    @rangaheshan2737 6 หลายเดือนก่อน +1

    සුපිරි 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @VishwaHettiarachchi-j2k
    @VishwaHettiarachchi-j2k 4 หลายเดือนก่อน +2

    Aiye video supiri 💎💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @chamaragamage7623
    @chamaragamage7623 7 หลายเดือนก่อน +2

    අදනම් පට්ට ඩයස් අයියා❤️✌️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kingras9506
    @kingras9506 3 หลายเดือนก่อน +1

    No.1 go ahead....

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 7 หลายเดือนก่อน +2

    Mage wifege thatha th diwarayek bahudina yathra ekaka sahenna loku kattak kanawa ❤ godak thank dias aiye me dewal pennana eka godak watinawa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @supun4691
    @supun4691 7 หลายเดือนก่อน +2

    ඒ ගහන ගේමට❤
    ජය වේවා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @DJmax-l5s
    @DJmax-l5s 7 หลายเดือนก่อน +1

    Adath 😊 supiriyak Thamai aiya ❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sajiththilakarathna1709
    @sajiththilakarathna1709 7 หลายเดือนก่อน +2

    Supiriyak thami ithin adanm

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @v4t_gaming
    @v4t_gaming 7 หลายเดือนก่อน +1

    කාලෙකට පස්සේ සුපිරි විඩීයෝ එකක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Matincoka
    @Matincoka 6 หลายเดือนก่อน +1

    Karana vadee maru ayye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Asanka468
    @Asanka468 5 หลายเดือนก่อน +1

    නියමයි සහො❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @FishingWithSuresh
    @FishingWithSuresh 6 หลายเดือนก่อน +1

    මරු ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @Rusiruthamoth-sf4lc
    @Rusiruthamoth-sf4lc 7 หลายเดือนก่อน +5

    නියම ඉ😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 7 หลายเดือนก่อน +2

    සුපිරි ලොකු සැර් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @danushkrisha7314
    @danushkrisha7314 7 หลายเดือนก่อน +2

    සුපිරි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @janakagunasekera
    @janakagunasekera 6 หลายเดือนก่อน +1

    jesu pihitaee....apita maalu kanda salli ne.......saalaya thamaee

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ඉදිරියේදී හොද කාලයක් උදාවෙයි

  • @surangalakshan8616
    @surangalakshan8616 6 หลายเดือนก่อน +1

    සුපිරයක්👌👌❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @chamindakumara-7703
    @chamindakumara-7703 6 หลายเดือนก่อน +2

    Good luck

  • @shashikaashan3300
    @shashikaashan3300 6 หลายเดือนก่อน +1

    මාලු කෑවට,අල්ලන්න මෙච්චර කට්ටක් කනවා කියලා හිතුවේ නෑ..දුක් මහන්සියෙන් හම්බ කරන මිනිස්සුන්ට ලොවෙත් හරියනවා..ජේසු පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilinadias2505
    @dilinadias2505 6 หลายเดือนก่อน +1

    View ek supiri ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 7 หลายเดือนก่อน +2

    Wow ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Jayawilal-yi7kt
    @Jayawilal-yi7kt 7 หลายเดือนก่อน +1

    සුපිරි විඩියෝ එක,කෙලවල්ලන් අල්ලන්නම ඔනේ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @desh7761
    @desh7761 6 หลายเดือนก่อน +1

    Super machn parama video serama blnawa ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @traveldiary113
    @traveldiary113 7 หลายเดือนก่อน +1

    නියමයි සහෝදරයා ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sanjeewaperera535
    @sanjeewaperera535 7 หลายเดือนก่อน +2

    වීඩියෝ එකනම් මරු, නොදැකපු දේ ගොඩක් දැක්කා. ඒත් ඔයා යන්න එපා ආපහු, මාලු අහුවෙන්නැ ඔයා ගියාම.😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 👍

  • @dineshmadushanka1659
    @dineshmadushanka1659 7 หลายเดือนก่อน +1

    ඔය වගේ වීඩියෝ බලන්නත් ආසයි අයියෙ ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 6 หลายเดือนก่อน +1

    දමිත් බ්‍රෝ මුල්ලා කිව්වේ common dolphin ද? සුපිරිම සුපිරි වීඩියෝ එක 🔥🔥🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ඔව් ....dolphin වර්ග හැමෝටම මුල්ල කියල හදුන්වනවා......

  • @EVIL.-YT893
    @EVIL.-YT893 7 หลายเดือนก่อน +1

    අයියා අදත් ගැම්මක් ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @EVIL.-YT893
      @EVIL.-YT893 7 หลายเดือนก่อน

      @@wishwatiyubaya ඉස්සර තව ඒව ඕනි සතියට දෙකක් වගේ

  • @jagathrohana5565
    @jagathrohana5565 4 หลายเดือนก่อน +1

    Very good

  • @singhaderana6861
    @singhaderana6861 7 หลายเดือนก่อน +2

    Deewarayage rakiyawa kohoma ekakda kiyala hariyatama danagaththe wishwa tubeyen..game malu mudalalita wada dan api malu gana dannawa..😁😁..hama dama saru aswannak labewa ape sahodarayonta..theruwan saranai..Jesus's pihitai..jayawewa wishwa tubeyata🐟🐟🐟🐟🐟🚤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilumarosh6302
    @dilumarosh6302 7 หลายเดือนก่อน +1

    Good try and good luck 🤞

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      I will try my best 👍

  • @DewmiThikshana-y6u
    @DewmiThikshana-y6u 5 หลายเดือนก่อน +2

    jesu pihitai aiya wedi wediyen labewa❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @deshanfernando5624
    @deshanfernando5624 7 หลายเดือนก่อน +1

    දමිත් අයියා කියන්නේ සුපිරියක් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @JudeSantha-qt6cz
    @JudeSantha-qt6cz 6 หลายเดือนก่อน +1

    අපි ඇල්ලුවා මමෙ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      සුපිරි 👍

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 7 หลายเดือนก่อน +2

    hari hari ban...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @amiladeshappiya
    @amiladeshappiya 7 หลายเดือนก่อน +2

    Apith awa aiya ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ashenmax6550
    @ashenmax6550 7 หลายเดือนก่อน +2

    Damith aiya 👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @patthree
    @patthree 6 หลายเดือนก่อน +2

    බහුදින යාත්‍රාවක යමුකෝ මාස දෙකක් විතර දවස ගානේ ලොග් ටික දන්න බලාගෙන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු...👍

  • @amiladananjaya9205
    @amiladananjaya9205 7 หลายเดือนก่อน +2

    mewa thama one 🤩

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nayasarathna
    @nayasarathna 7 หลายเดือนก่อน +1

    Blue fin saha yello fin yana warga dekama ape muhudu kalapaye innawada....?❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      yellowfin ඕන තරම් ඉන්නවා.....bluefin ඉතාම විරලයි.....නැති තරම්.

  • @arunahiroshi9404
    @arunahiroshi9404 7 หลายเดือนก่อน +2

    Good video

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      Glad you enjoyed 💖

  • @sumithkumara749
    @sumithkumara749 7 หลายเดือนก่อน +2

    අද සුපිරි❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @dinushapasith9264
    @dinushapasith9264 7 หลายเดือนก่อน +2

    මෙවගෙ video දිගටම ඔනෙ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @YasindavithanaWithanagedon
    @YasindavithanaWithanagedon 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @samanthamadushanka7885
    @samanthamadushanka7885 7 หลายเดือนก่อน +2

    උදාරයි දමිත් අයියා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nimshansachintha9427
    @nimshansachintha9427 7 หลายเดือนก่อน +1

    මරු අයියේ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ujiththilina9561
    @ujiththilina9561 5 หลายเดือนก่อน +1

    Supiri..❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @AsankaRoshan-r5d
    @AsankaRoshan-r5d หลายเดือนก่อน +1

    ❤️❤️💪