කරමුරල් දඩයම |black bream hunt

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • කරමුරල් දඩයම ‪@wishwatiyubaya‬ 🦈🐟🎯
    #blackbream #fishing #seabream
    #karamurala
    #fishing
    #negombolagoon
    #barramundifish
    #moda
    #modafish
    #කරමුරල
    #කරමුරල්මාලු
    #මොදාමාලු
    #මොදා
    #ෆිශ්
    #fishfishing
    #seabreamfish
    #indianseabreamfish
    Subscribe for more ‪@wishwatiyubaya‬ 🎯
    For more Videos #wishwatiyubaya 🎯
    Background music credit to you tube audio library ✔
    Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛

ความคิดเห็น • 821

  • @camildavid14
    @camildavid14 10 หลายเดือนก่อน +39

    ධීවරයන් ගැන හා වීශේෂයෙන් මීගමු ධීවර කර්මාන්තය ගැන මාරම දැනුමක් ඔයා හරහා ලැබෙනවා අයියේ. බොහොම ස්තූතියි ඔයා කරන සේවයට. ජේසු පිහිටයි 🙏🏻

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @user-ff7cf9gr2w
      @user-ff7cf9gr2w 6 หลายเดือนก่อน +1

      ❤️😍සුපිරි

  • @amandidasanayaka9333
    @amandidasanayaka9333 9 หลายเดือนก่อน +26

    පව් සුලෝචන දුප්පත් කොල්ල දවසක හරි යන්න ඕනි මුහුද තරම් 🎉🎉🎉❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +4

      ස්තුතියි 💖

  • @bhathiya_qd3054
    @bhathiya_qd3054 10 หลายเดือนก่อน +90

    සුලෝචන නම් සුපිරිම expert ධීවර රස්සාවට😽❤️

  • @sameeradesilva9280
    @sameeradesilva9280 10 หลายเดือนก่อน +11

    ඔයා හරි බන්.මම ලංකාවේ නෙවේ ඉන්නේ එත් මාර ආසවෙන් බලනවා.කෙන්ති ගියාම දායක සබාවට බනිනවා.ජාඩි කරන මහත්තයා හොද ගුරුවරයෙක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

    • @arunakrishantha8244
      @arunakrishantha8244 10 หลายเดือนก่อน +3

      මාත් ලංකාවෙ නෙවෙයි ඉන්නෙ බං, සෙනසුරාදට නිවාඩු නිසා දායක සභාව දැක්කොත් අමතනව.. මේ වීඩියෝ ටික බලද්දි මට ගෙදර යන්නමයි හිතෙන්නෙ.. මෙහේ ඇවිත් සල්ලි හෙව්වට ජීවිතයක් කියල එකක් ජීවත් වෙනව කියල දැනෙන්නෙ නෑ

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 10 หลายเดือนก่อน +60

    අද වගේ හැමදාම සරැවෙන්න ඹීන උඹලට ...කොච්චර ලැබුනත් ජීවත්වෙන්න මදි....ජයවේව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +6

      හදවතින්ම ස්තුතියි 💖

    • @nadeeshafernando4599
      @nadeeshafernando4599 10 หลายเดือนก่อน +1

      Super

    • @nishanthigunarathna6224
      @nishanthigunarathna6224 10 หลายเดือนก่อน +2

      @@wishwatiyubaya Dr

    • @noobgameplay8584
      @noobgameplay8584 10 หลายเดือนก่อน +1

      pawkara wada hutto mawa. thopita hena gahanawa. sattu pana pitin dagala widiha balala sathutu wena ekata

    • @mmawrrscontent
      @mmawrrscontent 10 หลายเดือนก่อน +1

      ​@@noobgameplay8584ubala wage Moda huththalata mewa kiyala wedak na , puluwan nam tikak oluwa hadaganin paw pin balanda kalin

  • @pasidulakmal6319
    @pasidulakmal6319 10 หลายเดือนก่อน +11

    අද වීඩියෝ එකත් සුපිරියක් .සුලෝචන අයියටනම් ධීවර රැකියාවට Expert❤🦐🦀🦑🐙🦈🐠🐟🐡️🐋🐳ධීවර රැකියාවට කියාපුම පුද්ගලයා තමයි සුලෝචන අයියා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @adissanayaka79
    @adissanayaka79 7 หลายเดือนก่อน +3

    දමියා ඔයා පෙන්නන්නේ සිද්ධිය ... ඒක ඔයා හරියටම කරනවා.. ඒක මරු ... බලන අය බලයි.... බනින අය බනියි... ඒකට ඔයා මොනවා කරන්නද... hatsoff bro.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @supunprabath6777
    @supunprabath6777 10 หลายเดือนก่อน +34

    ලෙල්ලමට යන එක පෙන්නන එක නම් මරු අයියේ ඒ ටිකත් දිගටම.පෙන්නන්න.මාලු විකුනලා සුලෝචන සල්ලී ගද්දී ඇත්තට සතුටුයි..ඔක්කොටම හරි යන්න ඕන හැමදාම❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

    • @matmoglobal3515
      @matmoglobal3515 4 หลายเดือนก่อน +1

      ඒ සේරටම වෙන්දේසියේ කීයද ලැබුණෙ? 450යි කියලනෙ අන්තිමට කීවෙ. 🤔

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      1kg ක් 450/= යි

  • @busithakavinda7894
    @busithakavinda7894 10 หลายเดือนก่อน +10

    ඔයගෙ විඩියො බැලුවම හිතට සැහැල්ලුවක් දැනෙනවා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dicksanravindra2284
    @dicksanravindra2284 10 หลายเดือนก่อน +5

    ජයවේවා දමිත් අයයේ නියමයි විඩියෝ ටික යේසු පිහිටයි ඇදේටම.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @amalathukorala4763
    @amalathukorala4763 10 หลายเดือนก่อน +8

    මම ත් ආසයි ලෝචන එක්ක රවුමක් යන්න. හැමදාම ජය වෙන්න ඕනි....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 👍

  • @indikadinesh5695
    @indikadinesh5695 3 หลายเดือนก่อน +2

    තාමත් ආශාවෙන් බලන වීඩියෝ....අපරාදේ මේ මෝඩ මනුස්සයා....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      හිතන්න යමක්......

    • @pathumsameera7753
      @pathumsameera7753 3 หลายเดือนก่อน +1

      ඇයි මුට මොකද උනේ

  • @gayanthusitha3013
    @gayanthusitha3013 10 หลายเดือนก่อน +6

    කවුරු මොනවා කිව්වත් දමිත් සහ සුලොචන වැඩෙ ලස්සනයි❤🎉🎉🎉🎉🎉🎉🎉🎉 Good Bless you ❤🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kdfarnando6964
    @kdfarnando6964 10 หลายเดือนก่อน +16

    අයියා මම හැදුව ජාඩි එක ඊඩන් මාමා කිව්වා වගේම පට්ට රසයි…❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Asanka_Dilip
    @Asanka_Dilip 10 หลายเดือนก่อน +5

    අයියෙ නියමයි, මම හැමදාම වීඩියෝ බලන්නේ ඩුබායි ඉඳන්, වීඩියෝ එක පොඩ්ඩක්වත් skip කරේ නෑ You Tube Adds Play කරල සපෝට් එකක් දුන්නා. එහෙනම් ජය හා සතුට ❤🇦🇪💪🏻

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි brother 💖

  • @Slshorttv9944
    @Slshorttv9944 10 หลายเดือนก่อน +11

    අද නම් සුපිරි අදායමක් හොයාගන්න ඇති 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kaveeshsandeepa
    @kaveeshsandeepa 10 หลายเดือนก่อน +7

    හිත හොද මිනිස්සු ...හරියන්න ඔනේ කවදාහරි❤️❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @jeffery9781
    @jeffery9781 10 หลายเดือนก่อน +7

    මචං ජය... ජය... සුපුරුදු ලෙස TH-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි brother 💖🙏👍

  • @tharakamadushanka6774
    @tharakamadushanka6774 10 หลายเดือนก่อน +4

    දැනුමක් දෙනවට බොහොම ස්තූති අයියේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @tcfdesilva1761
    @tcfdesilva1761 10 หลายเดือนก่อน +1

    හොඳයි මේ වීඩියෝ එකත් ඉතා ආසාවෙන් බලන් හිටියා ඔයාලා දෙන්නටම බොහොම ස්තූතියි.👍
    ජයවේවා 💐 ජයවේවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kdHart456
    @kdHart456 10 หลายเดือนก่อน +4

    හැමදාම වගේ අදත් සුපිරියක් 🐟🐟🐟🐟

    • @kdHart456
      @kdHart456 10 หลายเดือนก่อน +1

      Obathumage contact number ekak denawada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      0750975491

  • @ChaminiJayasihga
    @ChaminiJayasihga 10 หลายเดือนก่อน +2

    Niyamai supiri viedio edite ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @achinthadissanayaka3195
    @achinthadissanayaka3195 10 หลายเดือนก่อน +4

    සුලෝචන කියන්නේ ඉතින් සුපිරිම පොරක්...🔥🔥❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @NuwanAsanka-es1dl
    @NuwanAsanka-es1dl 10 หลายเดือนก่อน +3

    Puffer fish කටුවෙන් ගලවලා වතුරට දැමුවොත් ආයෙත් ඌම ඇම කන්න ඉඩ තියෙනවා නේද, ඒක මහ හිරිහැරයක් මොකද pufferfish හේ දත් වලට තංගුස් නූල කැපිල යන්න ඉඩ තියෙනවා නේද අයියේ?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      ඔව්.....ඒක ඇත්ත......නමුත් වතුරට ම තමයි දාන්නේ........

  • @Kushan_4649
    @Kushan_4649 10 หลายเดือนก่อน +2

    ජය වේවා අයියා වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @shehanchathuranga636
    @shehanchathuranga636 10 หลายเดือนก่อน +1

    අදත් ලස්සන වීඩියෝ එකක්❤❤❤❤.අදරෙයි දෙන්නටම❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilshansandakalum3666
    @dilshansandakalum3666 10 หลายเดือนก่อน +6

    පලවෙනියටම හොද තරමෙ එකෙක් කෑවම මාර ගැම්මක් එන්නෙ. දවසම ඇදගෙන යන්න පුලුවන් තරං බලාපොරොත්තුවක් එන්නෙ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ඔව්.....අනිවාර්යයෙන්ම 👍

  • @supunchandana604
    @supunchandana604 10 หลายเดือนก่อน +2

    නියමයි අයියේ.ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ...❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @S_HEHAN
    @S_HEHAN หลายเดือนก่อน +2

    සුපිරියි ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @anurajayantha4681
    @anurajayantha4681 10 หลายเดือนก่อน +3

    Malli Mage Happy and Enjoy Fishing. Ennee Hong Kong.
    Mama mehe oya Malun Allanawa.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ශා....නියමයිනේ 👍

  • @RanjithWeerasooriya-p2s
    @RanjithWeerasooriya-p2s หลายเดือนก่อน +1

    Supiri wedak Thama Meka...Niyamai...💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @menakaranganath8627
    @menakaranganath8627 10 หลายเดือนก่อน +3

    දමිත් අයියා සුලෝචන අයියා සුපිරි 💖💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Raththaran
    @Raththaran 10 หลายเดือนก่อน +1

    API hemadama balanwwa. Aiya hodata pahadili karala kiyana nisa asi. Paw unata diwara rekiyawa thami ithim. Jaya wewa aiye.....👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-ne1dh7ru6g
    @user-ne1dh7ru6g 10 หลายเดือนก่อน +3

    සුපිරියක් තමා අයියා❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nuwanchathuranga2127
    @nuwanchathuranga2127 8 หลายเดือนก่อน +2

    Aniwaryen. Good luck

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @erandarohanadeera6313
    @erandarohanadeera6313 6 หลายเดือนก่อน +2

    තව පොඩ්ඩෙන් මොදා වතුරෙ😂. පට්ටම චැනල් එක මේක තමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @a.chathurangafernando
    @a.chathurangafernando 10 หลายเดือนก่อน +2

    Thank you brother 💛💛 and keep up the good work. We really enjoy your videos 👌👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      Thank you so much 💖

  • @kasunfernando2418
    @kasunfernando2418 10 หลายเดือนก่อน +2

    මටනම් ලංකාවට එන්න හිතෙනවා මේවා දකිද්දි අම්මෝ මාළු අල්ලන්න මම පට්ටම ආසයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ලංකාවට ආපු දවසකට කෝල් එකක් දෙන්න......
      ස්තුතියි 👍

  • @dumindumaduka7040
    @dumindumaduka7040 10 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Thecartoonisland01
    @Thecartoonisland01 10 หลายเดือนก่อน +6

    3:55 ෆපර් ෆිශ් කෙනෙක් හදන්න ආසාවෙන් ඉන්නෙ චූටි පැටියෙකුත් හෙන ගනන් අර අල්ලපු එකා මට හිටියනම් කියලා හිතුනා 😢

    • @arunakrishantha8244
      @arunakrishantha8244 10 หลายเดือนก่อน +3

      කලපු දැලක් අදින වෙලාවක ඒ ලඟට පලයන්.. ඕනතරම් ගන්න පුලුවන්.. හිමීට ඌව කරිජ්ජෙන් සාමාන්‍ය වතුරට හුරු කරගනිං..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +3

      ඔව්.....මාදැල් කට්ටු දැල් වලට ඕනෑ තරම් අහුවෙනවා......ඔයාට නිකන් ඉල්ල ගන්න පුලුවන්....👍

  • @user-mi6dx5gc2d
    @user-mi6dx5gc2d 10 หลายเดือนก่อน +2

    Sulochana hitha hoda kollek hamadama hoda adayamak labenna one dennatama adarei ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-et1jb9dk3r
    @user-et1jb9dk3r 10 หลายเดือนก่อน +1

    adath niyamai aiye.good luck😎

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @samithudaramapalagama5173
    @samithudaramapalagama5173 10 หลายเดือนก่อน +3

    Im addicted to your videos. Well done bro... keep it up❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      Thank you so much 💖

  • @TheSuga95
    @TheSuga95 10 หลายเดือนก่อน +7

    Happy for you guys.. I wish I can have a fishing session with u guys using my fishing rod.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      That would be cool 💖

  • @buddikachathuranga215
    @buddikachathuranga215 หลายเดือนก่อน +1

    මාත් මේ වීඩියෝ පුළුවන් වෙලාවට බලනවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @NalindaPriyadarshan
    @NalindaPriyadarshan หลายเดือนก่อน +1

    Suppa malu tika

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @kashmika1
    @kashmika1 10 หลายเดือนก่อน +6

    නියමයි අයියේ ❤❤ බනින අයට බනින්න කියලා ඔයා ඔයාගෙ ගමන යන්න 💞🍀

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @Mr.kingfun
    @Mr.kingfun 5 หลายเดือนก่อน +2

    ජය වේවා යාලු මාදැල් ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      මාදැල් ගැන කරපු වීඩියෝ දෙක තුනක් තියෙනවා.......ඒවත් බලන්න .....ඉදිරියේදී තවත් එකක් කරන්නම්......දැන් මාදැල් සීසන් එකේ අවසානෙ....

  • @MadushaniVidanapathirana-pm4gd
    @MadushaniVidanapathirana-pm4gd 10 หลายเดือนก่อน +1

    Dena danum samvarayata bohohoma ස්තුතිය budusaranai oyata

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @umeshdananjaya7229
    @umeshdananjaya7229 หลายเดือนก่อน +1

    සුපිරියි දමිත් අයියා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @thimirajuvinas7074
    @thimirajuvinas7074 7 หลายเดือนก่อน +2

    Ammo aiyage sathuta man wagema malu piseek🙈🥳🦀🦀

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ඒකනේ.....🥰

  • @promodtharindu5824
    @promodtharindu5824 10 หลายเดือนก่อน +2

    අයියේ ලන්සු තියන්නේ කෝමද ? 25 ට අහනවා 50 ට අහනවා කියන්නේ 1kg එකට ද නැත්නම් මාලුවට 2500 ක් 5000ක් ද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +3

      1kg මිලට තමයි වෙන්දේසි වෙන්නේ......ඊට පස්සෙ මුලු බර කිරලා මුදලින් වැඩිකරනවා......
      මේ දවස් වල මාලු මිල ගොඩක් අඩුවෙලා......ගැනුම් කරු ඉල්ලුවේ 300 ට.....රු.25 න් 25 වැඩි වෙලා අන්තීමට රු.450 ට 1kg ක් වෙන්දේසි උනේ......ඔක්කොම කිලෝ 11ක් තිබ්බ.

    • @EDU-tz2zj
      @EDU-tz2zj 7 หลายเดือนก่อน +1

      Wka theruneth dn❤

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 10 หลายเดือนก่อน +1

    අවි වැසි නොතකා තම රජකාරිය අකුරටම කරන ධිවර මහතුන්ට හා ඔබ කන්ඩායමට ජය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-ie3ly5uu3c
    @user-ie3ly5uu3c 10 หลายเดือนก่อน +2

    Aiya man hamadama❤ Oya ge video balanawa supiri Aiya❤️✨🤍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sachithmallawaarachchi3042
    @sachithmallawaarachchi3042 10 หลายเดือนก่อน +1

    ඇත්තටම නියමයි ඔයාගේ වීඩියෝ, අතංගුවෙන් මාලු අල්ලන එකක් දාන්නකෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ඉදිරියේදී දාන්නම්.......👍

  • @vishmikurera2969
    @vishmikurera2969 10 หลายเดือนก่อน +2

    පට්ට පට පට 🇱🇰🇱🇰🇱🇰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @chinthakasenavirathna6154
    @chinthakasenavirathna6154 10 หลายเดือนก่อน +1

    හලුව අමුවන් එක පට්ට ඩෙන්නටම ජය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ExpertMass
    @ExpertMass 3 หลายเดือนก่อน +6

    අම්මෝ හොදි කන දායකයෝ ඉන්න තරම් Comment අස්සේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හිතන්න යමක් ......

  • @nimeshikanimeshika5120
    @nimeshikanimeshika5120 6 หลายเดือนก่อน +2

    පිට් ඈ. හොදේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @virajrajapaksha764
    @virajrajapaksha764 8 หลายเดือนก่อน +1

    හැම එකකම වගේ වෙන්දේසි කරන ටිකත් දාන්න පුලුවන්නම් මරු හැබැයි 😊 මාලු කොටු ගැන දැනගන්න ආසයි ඒ ගැන වීඩියෝ කරල නැද්ද ?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      මේ වීඩියෝව මම ටිකක් කල් කරපු වීඩියෝවක් ....ඉදිරියේදී වීඩියෝවක් ගේන්නම්
      th-cam.com/video/1_7kYkI0w1E/w-d-xo.htmlsi=XDj3gt4C95t9BAhf

  • @Kelum1980
    @Kelum1980 10 หลายเดือนก่อน +5

    කිලෝ එක 450/- ට ඒ මාළු පට්ට ලාබයි, අපිට කොයින්ද එහෙම අලුත් මාළු හම්බ වෙන්නෙ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ඔව් .....මේ දවස් වල මාලු මිල අඩුයි.....ඔය ගනන් තමයි වෙන්දේසියේ යන්නේ.......හැබැයි විකුනුම් මිල 600/= ට වැඩි මිසක් අඩුනෑ ...

  • @kasunchathuranga7454
    @kasunchathuranga7454 5 หลายเดือนก่อน +2

    ජය❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @wasantakumara5770
    @wasantakumara5770 10 หลายเดือนก่อน +2

    ඔයටවඩා ලොකු මාලු අහුවෙන්න ඔනා සුලොචනයට විඩියො එක නියමයි දමිත් අයියෙ කියන්න වචන නැහැ ඉතිං

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @wasantakumara5770
      @wasantakumara5770 10 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya 🌷🌷

  • @user-on8kx6bs4x
    @user-on8kx6bs4x 10 หลายเดือนก่อน +5

    ඊඩන් මාමා සුලෝචන කියන්නේ ඉතිං.පට්ටම චරිත දෙක තමා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @hasithdasanayake3066
    @hasithdasanayake3066 10 หลายเดือนก่อน +4

    අයිය මට ප්‍රශ්නයක් තියෙන්ව.පුලුව්න් නම් උතතරයක් දෙන්නකො. මේ මාලුවව ඇයි ආපහු වතුරෙ දාලම තියෙන්නෙ.ඌව ඔරුවට දැන්ම නම් ඌ මැරිල යන්වනනෙ......උගෙ කටත් කපල නිසා අපහු වතුරෙ දැන්ම හම ඌට අමතර වේදනාවක් හුග වෙලා වක් තියෙන්වනෙ... ..එහෙම වතුරෙ දාන එකෙ සහ ඔරුවෙ තියල මරල ගෙනියනෙ එකේ වෙනස මොකද්ද?

    • @isurusenavirathne61
      @isurusenavirathne61 10 หลายเดือนก่อน +2

      වතුරෙම දාලා තිබ්බම fresh ගත්ය අයින් වෙන්නැති ⁣නිසා වෙන්නැති

    • @hasithdasanayake3066
      @hasithdasanayake3066 10 หลายเดือนก่อน +1

      @@isurusenavirathne61 එහෙම වෙන්න ඇති නෙද....

    • @user-ub5so9gj3g
      @user-ub5so9gj3g 10 หลายเดือนก่อน +2

      හරිම සරලයි. අපි මනුස්සයෙක් මැරුණට පස්සෙ අවසන් කටයුතු කරන කල් තියා ගන්න එම්බාම් කරනවා වගේ, මේ මාළුන් ලෙල්ලමට ගෙනියන කල් fresh එකේ පණපිටින් තියාගන්න ක්‍රමයක් තමයි මේ......

    • @hasithdasanayake3066
      @hasithdasanayake3066 10 หลายเดือนก่อน +2

      @@user-ub5so9gj3g hari thanks..hode.

    • @asankavidanagamage
      @asankavidanagamage 10 หลายเดือนก่อน +2

      මේ විදියට මාළු අල්ලද්දි පැය ගානක් මාළු අල්ලනවා එතකොට මුලින්ම අල්ලපු මාළු පාටත් වෙනස් වෙලා නරක් වෙන්න ඉඩ තියෙනවා .මෙහෙම කරාම මුළු දවසම උනත් අල්ලන්න පුළුවන් මේකෙන් අලුත්ම මාළු කන්න ආස අයට fresh දැන් අල්ලපු මාළු කියලා බය නැතුව දෙන්න පුළුවන්

  • @manojsirantha4423
    @manojsirantha4423 10 หลายเดือนก่อน +6

    පව් අනේ අපි මාලු කන්නෙ නැහැ හොදි කනවා 😂😂

  • @kcjayasekara963
    @kcjayasekara963 3 หลายเดือนก่อน +1

    මට තේරෙන්නේ නැහැ.සුලෝචනට මොකක් හරි උනාද?සුලෝචන ගැන අසුභවාදී කමෙන්ට් තැන් දෙකකදී දැක්කා.මුල අමතකයි කියලා තැනක දැක්කා.මොකක්ද කාරණාව? තේරුම් ගන්න බැහැ.පැහැදිළි කරනවාද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      අවුලක්නෑ ඔහු හොදින් ඉන්නවා....

  • @supulsaluka1513
    @supulsaluka1513 10 หลายเดือนก่อน +1

    සුපිරි ආ. 👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dushansachintha4529
    @dushansachintha4529 5 หลายเดือนก่อน +2

    ඔයා මාලු ටිකක් අල්ලනවා දාන්නකෝ බලන්න ආසයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ඉදිරියේදී බලමු.....👍

  • @MGmadusanka-lv4bq
    @MGmadusanka-lv4bq 10 หลายเดือนก่อน +3

    සුලොචන නම් සුපිරි යි😎😎😎😎😎😎

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @saduwa-wv5zp
    @saduwa-wv5zp 10 หลายเดือนก่อน +1

    Me wage video digatama dane brother superi 🎁🎇🎁🙂🔕

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 10 หลายเดือนก่อน +1

    Niyamai brother ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @danushkapriyantha3137
    @danushkapriyantha3137 10 หลายเดือนก่อน +1

    Adath supiri. 🔥❤. Ada malu allapu thana wthure gebura kachchara withara thiyenawada?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      බඹ 4ක් විතර

  • @janithapiyushan9065
    @janithapiyushan9065 10 หลายเดือนก่อน +1

    Sulocha aiya super ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @krpmpannala6392
    @krpmpannala6392 10 หลายเดือนก่อน +1

    පවු පිං බල බලා ධිවර රස්සාව කරන්න බැ,ඔයා කරන විඩියෝ වල ඇත්ත යාතාර්ථය නියමට තියනවා,බලන්න බැරි එව්න්ට රිදුනට කරන්න දෙයක් නැ,,ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @DimuthuMadhushan-rk2iq
    @DimuthuMadhushan-rk2iq 10 หลายเดือนก่อน +1

    කන්නත් ආසයි ❤️👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      සුපිරි 👍

  • @salaaonline906
    @salaaonline906 10 หลายเดือนก่อน +1

    ජයවේවා ..💪💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @inigam6739
    @inigam6739 10 หลายเดือนก่อน +6

    ලොකු මාලුවෙක් ගොඩට ගද්දි ❤ කලපුවේ දැල් එලන්න තහනම් ද ?කරමුරලා කලපු මාලුවෙක් ද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      දැල් එලන්න තහනමක් නෑ.....
      කරමුරලා කරදිය මාලුවෙක්......මුහුදේ කලපුවෙ දෙකේම ඉන්නවා.....

  • @SanjuRavishka4431
    @SanjuRavishka4431 10 หลายเดือนก่อน +2

    දමිත් අයියා සුලොචන අයියා.❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @SumuduMadhuzhan
    @SumuduMadhuzhan 2 หลายเดือนก่อน +1

    එල👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @chamusandamal1363
    @chamusandamal1363 10 หลายเดือนก่อน +2

    දෙන්නටම ආදරෙයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-tr3ef7nt8y
    @user-tr3ef7nt8y หลายเดือนก่อน

    සුලොචනත් එක්ක මොද්දු අල්ලන විඩියො එකක් දෙන්නකො මෙවිඩියො එක දහපාරකට වැඩිය බැලුව ❤️‍🩹👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      මේ වීඩියෝව බලන්න
      th-cam.com/video/mjqjLX748QM/w-d-xo.htmlsi=FAO6WEaFnHq2_O0L

  • @dilshansandakalum3666
    @dilshansandakalum3666 10 หลายเดือนก่อน +3

    වෙලාවක trolling, jigging video එකක් කරමු. අපේ රටේ ගොඩක් අය එව දන්නෙ නෑ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      ඔව්.....ඉදිරියේදී කරමු......👍

    • @dilshansandakalum3666
      @dilshansandakalum3666 10 หลายเดือนก่อน +4

      Fishing culture එක ගැන අපේ මිනිස්සු හිතන විදිහ අපිට වෙනස් කරන්න පුලුවන් චැනල් එකක් මේක. ඔයා කඩයිම පහු කරල තියෙන්නෙ. ලාංකිකයො විදිහට අපිට සතුටුයි. පුලුවන්නම් fish finders වගේ තාක්ෂනික ක්‍රමය ප්‍රවර්ධනය කරන්න. මේ චැනල් එක international යනකම් අපි සපෝට් එක දෙනව 👍

    • @arunakrishantha8244
      @arunakrishantha8244 10 หลายเดือนก่อน

      @@dilshansandakalum3666 අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරයට තල්ලු කරණ්න ඕන චැනල් එකක්.. ඒකට english subtitles එක්ක පෙන්වන මාලුවගෙ හෝ ශාකවල සිංහල නම ඉංග්‍රීසි නම සහ විද්‍යාත්මක නාමයත් ඇතුලත් වෙනව නම් ලොකු වටිනාකමක් තියනව.. එහෙම නම් එක්ක වීඩියෝ එකක් මං දැක්කා මේ චැනල් එකේ.. ඒත් ඒ වැඩේ දිගටම ගියේ නෑ.. අන්න ඒ ටිකත් ඇඩ් උනොත් චැනල් එකට මාරම වටිනාකමක් එනව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @anurajayantha4681
    @anurajayantha4681 10 หลายเดือนก่อน +1

    Malli Meeka Lankawa? Mona dee kalath, Baninna Eun Innawa?
    Kisima dinaka Obee Sitha Asathutu kara ganna Epa. (Dont Give Up) Keep Going your VIDEOS. ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Rosy18208
    @Rosy18208 10 หลายเดือนก่อน +1

    මරු මරු🤗

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @n.sadakalum9782
    @n.sadakalum9782 10 หลายเดือนก่อน +1

    අම්මෝ.. මරුනේ. ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @bachiprime714
    @bachiprime714 14 วันที่ผ่านมา +1

    මොදා මොදා මොදා මොදා මොදා😂

  • @sugethliya4256
    @sugethliya4256 10 หลายเดือนก่อน +3

    යථාර්ථය තමයි අවශ්‍ය ..👍🇮🇹

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ඔව්.....ධීවර කර්මාන්තයේ යතාර්ථය තේරුම් ගන්නම වෙනවා.....
      මම හැමවිටම ඇත්ත ඇතිසැටියෙන් පෙන්වනවා.....ඒක මගේ ක්‍රමය....
      හදවතින්ම ස්තුතියි 💖

    • @isharamaduwanthi5334
      @isharamaduwanthi5334 5 หลายเดือนก่อน +1

      ල්

  • @shalithsakuni2234
    @shalithsakuni2234 10 หลายเดือนก่อน +1

    සුපිරි bro 👍💪👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @prabathvimukthi4507
    @prabathvimukthi4507 10 หลายเดือนก่อน +1

    Sulochanaya waddak👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @smnluxman-sn3tx
    @smnluxman-sn3tx 5 หลายเดือนก่อน +1

    Niyamai👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dimuthurukshan1325
    @dimuthurukshan1325 2 หลายเดือนก่อน +1

    සුල්ලා වැඩ්ඩා ආ...🥰🥰🥰🥰🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @kaveeshamarasinha8295
    @kaveeshamarasinha8295 10 หลายเดือนก่อน +1

    සුපිරියක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @shenulyafabio8906
    @shenulyafabio8906 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤😊😊සුපිරි

  • @lakmalloshitha
    @lakmalloshitha 24 วันที่ผ่านมา +1

    ඔයා මොක්හඩ kiynne 50daram kiynne 🥺❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  22 วันที่ผ่านมา

      50 අහනවා කියල කියන්නේ......වෙන්දේසි කරන ක්‍රමය.......25 න් 25 ලංසුව උස්සන්නේ.....

  • @rukmalsilva953
    @rukmalsilva953 10 หลายเดือนก่อน +1

    පට්ට හොදේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @arunanishantha977
    @arunanishantha977 10 หลายเดือนก่อน +1

    අයියේ මේ වෙන්දේසිය කරන කෙනාටත් ඒ මාලුවලින් කීයක් හරි ලැබෙනවද?

  • @chamindakumara-7703
    @chamindakumara-7703 9 หลายเดือนก่อน +1

    Malu gana danuwath karanawata thanks

  • @Shani_Sj
    @Shani_Sj 9 หลายเดือนก่อน +1

    වෙන්දේසියේ දී 450ට දානවා කිව්වේ මොකක්ද? ඒ මාලු ටික කීයක් වටිනවද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      1kg ක මිල 450/= යි....

  • @sandalihansamali3033
    @sandalihansamali3033 8 หลายเดือนก่อน +1

    දැල්ලෝ අල්ලන වීඩියෝ එකක් කරන්න ♥️♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      මේ දවස් වල මෙහෙ අවාරෙ......මම උත්සාහයක් ගත්තා.....නමුත් මුහුදු යන්න සෙට් උනේ නෑ.......ඉදිරියේදී ට්‍රයි එකක් දෙන්නම්......👍