අම්බලන්ගොඩ සුපිරිම පරව් කන ස්පොට් එක 😮👣🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • අම්බලන්ගොඩ සුපිරිම පරව් කන පොට් එක 😮👣🇱🇰
    #fishing #trevallyfish #ambalangoda
    subscribe my channel ‪@wishwatiyubaya‬
    watch videos #wishwatiyubaya
    #wishwatiyubaya
    #seafood
    #trevallyfish
    #fisherman
    #fishingvideo
    #ambalangoda
    #fishfishing
    #seafood
    #negombo
    #seafishing
    #casting
    #angling
    credit to you tube audio library
    Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛

ความคิดเห็น • 547

  • @jeffery9781
    @jeffery9781 ปีที่แล้ว +5

    සුපුරුදු ලෙස TH-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 ජය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි brother 💛😍🙏

  • @prabathperera8638
    @prabathperera8638 ปีที่แล้ว +5

    මාළු අල්ලන්න සුපිරිම වැඩ්ඩෝ ඉන්නේ දකුණේ ❤

  • @dasunumayanga1997
    @dasunumayanga1997 ปีที่แล้ว +3

    කියලා වැඩක් නෑ අයියෙ සුපිරි අපේ පොට් එක , බලපිටිය මෝයත් මරු මාදු ගග බහින ගිය මාසේ පරව් කෑවා හොදට ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      දවසක එන්නම්............👍
      හදවතින්ම ස්තුතියි 💛

    • @jeewankumara5760
      @jeewankumara5760 ปีที่แล้ว +1

      Me dawaswala kanne nedda machan

  • @thanurananayakkara6212
    @thanurananayakkara6212 ปีที่แล้ว +5

    කුශාන් අයියා...❤ අම්බලන්ගොඩ සුපිරි,හිත හොඳ චරිතයක් තමයි... ✌️🍻 ඉසුරු අයියා.. ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @shashikarukshan9897
    @shashikarukshan9897 ปีที่แล้ว +2

    Back graund song aka patta 👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe716 ปีที่แล้ว +4

    දකුණු රටට සාදරයෙන් පිළිගන්නවා💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @reshanchithrasena3339
    @reshanchithrasena3339 ปีที่แล้ว +2

    100K ගත්ත එක ගැන අවංකවම සතුටු වෙනව. ලංකාවෙ කවුරුත් වැඩිය කතා නොකරපු field එකක් ලෝකයට නිරාවරණය කරන එක එච්චර ලේසි වැඩක් නෙවේ මට මතකයි මුල් කාලෙ මිනිස්සු මේ videos වලට දාපු comment දැන් ඒ තත්වය ටික ටික වෙනස් වෙලා කියල හිතෙනව.
    හලාවත් ධීවර ජනතාව සහ රා කර්මාන්තය හා බැඳුනු වෙනම සංස්කෘතියක් තියෙනව ඒ ගැනත් දවසක කරමු.
    ජය වේවා!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම රා කර්මාන්තය හා ධීවර ප්‍රජාව ගැන වීඩියෝවක් කරමු......
      හදවතින්ම ස්තුතියි අතීතය මතක් කර දුන්නාට........💛🙏

  • @dilumarosh6302
    @dilumarosh6302 ปีที่แล้ว +3

    Aluth vela dan channel eka,niyamai good luck & keep going ❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @sandunranga8816
    @sandunranga8816 ปีที่แล้ว +1

    අදනම් කැමරාකරණය සුපිරී..ලස්සනයි.❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @kasuntharaka348
    @kasuntharaka348 ปีที่แล้ว +1

    සුපිරි හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා 💜️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @aravindasampath6426
    @aravindasampath6426 ปีที่แล้ว +2

    ඔයාට ඩ්‍රොනා එකක් ගත්තනම් %💯 සුපිරියට විඩියො එක. දෙන්න තිබ්බා අයියා ..දැනුත් මරු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්.....මගෙත් සිහිනයක් ඒක....හිමිහිට ටික ටික ඉදිරියට යමු....හදිස්සි නොවී.....
      හදවතින්ම ස්තුතියි 💛

    • @aravindasampath6426
      @aravindasampath6426 ปีที่แล้ว +1

      @@wishwatiyubaya අනිවා ඉක්මනට ගන්න ලැබේවා ..

  • @lakshanfishingline4830
    @lakshanfishingline4830 ปีที่แล้ว +2

    Math අම්බලන්ගොඩ Adarei 💞🐬

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @chanakamendiz8265
    @chanakamendiz8265 ปีที่แล้ว +2

    Ape town eka🤘🏻❤️gammak 🇯🇵🇱🇰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      සුපිරිම තමයි .......අම්බලන්ගොඩ කියන්නේ වෙනමම ලෝකයක්......
      හදවතින්ම ස්තුතියි 💛

  • @sampathgunerathne9464
    @sampathgunerathne9464 ปีที่แล้ว +3

    අඩේ, අද වෙනස්ම පැත්තක ඉදලා. ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +1

    අලුත් වැඩක් දැක්කා බොහොම සතුටුයි...
    ජයවේවා 💐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @shashi6966
    @shashi6966 ปีที่แล้ว +1

    සුපිරි හිනාව අයියේ ඔයාගෙ ,,,,,😊😊😊😊👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @kasunfernando2418
    @kasunfernando2418 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @Lochana__D
    @Lochana__D ปีที่แล้ว +4

    බූවල්ලන් දඩයමක් ගේන්න❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරමු......👍

  • @djnamal9803
    @djnamal9803 ปีที่แล้ว +3

    Ape gama ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අම්බලන්ගොඩ 💛

  • @Sende88
    @Sende88 ปีที่แล้ว +2

    කුෂාන් අයියා,ඉසුරු,චානක ❤✌️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      දකුනේ සුපිරිම කොල්ලො 💛

  • @nuwanasanka-vt2sh
    @nuwanasanka-vt2sh ปีที่แล้ว +4

    හික්කඩුවෙන් සුභ පැතුම් අයියේ... අපේ පැත්තට ආව එක ගැන සතුටුයි. ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      මම අහංගම වීඩියෝවක් කලා,අහුංගල්ලේ කලා,මේක අම්බලන්ගොඩ.......රට පුරාම රට වටේම යන්න තමයි බලා පොරොත්තුවා........හික්කඩුවටත් දවසක එනවා.......
      හදවතින්ම ස්තුතියි 💛

    • @user-fp5ze1mz3l
      @user-fp5ze1mz3l ปีที่แล้ว +1

      Paw bn nuwan uba

    • @nuwanasanka-vt2sh
      @nuwanasanka-vt2sh ปีที่แล้ว +1

      @@user-fp5ze1mz3l මොකෙක්ද බං උබ? පැත්තෙන් දෙන්න එන්න එපා කවුරුවත් ගන්නෙ නෑ 😄

  • @slfishing63
    @slfishing63 8 หลายเดือนก่อน +3

    බොක්ක අපේ ගම❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      අම්බලන්ගොඩ 💖

  • @harshanathilanka5532
    @harshanathilanka5532 ปีที่แล้ว +1

    මරු හැම විඩියො එකක්ම බලනවා❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @armyboysl5459
    @armyboysl5459 ปีที่แล้ว +5

    එරංග uncle kiynne mage hodama yaluwek ge තාත්තා ❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @Jerome____
    @Jerome____ ปีที่แล้ว +1

    නියමයි...Nice transition from Negombo fisheries to islanwide coastal experiences. ජය වේවා 🙏
    Also like to see Northern,NW,NE sea life adventure in future.
    16:38 nice trick and explanation 👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      yes......new experiences. Thanking you for courage me....thanks brother 💛

  • @sltechworld5234
    @sltechworld5234 ปีที่แล้ว +4

    මීගමුව පැත්තෙ තියෙන හොන්ද විසිතුරු මුහුදු ජීවින් මිලදීගන්ඩ පුලුවන් තැන් ටිකක් ගැනත් වීඩියෝ දාන්නකෝ😌

    • @reshanchithrasena3339
      @reshanchithrasena3339 ปีที่แล้ว +1

      අනිවා, japanese koi වගේ ගන්න තැන් එහෙම දැම්ම නම් වටිනව.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව්.....ඉදිරියේදී විසිතුරු මසුන් ගැන වැඩසටහනක් කරමු.....අවස්තාවක් ආගමන් කරමු.....
      හදවතින්ම ස්තුතියි 💛

  • @anjanarajapaksha1952
    @anjanarajapaksha1952 ปีที่แล้ว +1

    දැන් on the fan base එකක් තියෙනවා congratulation ඔය විදිහට දිගටම කරගෙන යමු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @samanthaanura7184
    @samanthaanura7184 ปีที่แล้ว +49

    දන්නේත් නෑ අම්බලන්ගොඩ ආව කියල, පොඩි දැනුම් දීමක් දුන්න නං මාත් එනවනේ අපරාදේ....😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +14

      හදිසියේම ආවේ.....අහුංගල්ලටත් ගියා....

    • @kdnimna4587
      @kdnimna4587 ปีที่แล้ว +8

      ඇයි උබ ඇවිල්ලා පැටවු හදන්නද

    • @maliduushan9501
      @maliduushan9501 11 หลายเดือนก่อน +1

      ​@@kdnimna4587😎

    • @sudathkariyawasam7064
      @sudathkariyawasam7064 10 หลายเดือนก่อน +3

      Math enawane

    • @malkamalinda4029
      @malkamalinda4029 10 หลายเดือนก่อน +2

      💫

  • @Earth-u3i
    @Earth-u3i 11 หลายเดือนก่อน +1

    සුපිරි මිනිස්සු ටිකක් සෙට් වෙලා නියමයි ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @jagathrohana186
    @jagathrohana186 ปีที่แล้ว +1

    අද සුපිරි වැඩක් ♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @uddikakumara272
    @uddikakumara272 ปีที่แล้ว +2

    ඔයා දාන හැම වීඩියෝ එකක්ම බලනව මන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @dilshanthilina241
    @dilshanthilina241 ปีที่แล้ว +2

    අද එඩිටනම් සුපිරි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @dulanthakshila8129
    @dulanthakshila8129 ปีที่แล้ว +12

    අම්බලන්ගොඩ අපේ ගම 💛

  • @asankacreations
    @asankacreations ปีที่แล้ว +1

    අදත් සුපිරියක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @tuanhassim7642
    @tuanhassim7642 ปีที่แล้ว +2

    Supiri video eka,
    Biliphithi, fishing rod,and yotha යොත, line ගැන Hadana video ekak karanna ko❤😊.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරියේදී කරමු........👍

  • @wasantakumara5770
    @wasantakumara5770 ปีที่แล้ว +1

    නියමයි අයියෙ සුපිරි තමා කියලා වැඩක් නැහැ ඉතිං

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @chammabus
    @chammabus ปีที่แล้ว +1

    කියලා වැඩක් නෑ අයියෙ සුපිරි❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @wasanthaweerasekara758
    @wasanthaweerasekara758 ปีที่แล้ว +1

    වෙනස්ම එකක් මරු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @SLD8600
    @SLD8600 ปีที่แล้ว +2

    ammata siri isuru aiya kushan aiya chanaka aiya gemak ne ✌️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      තුන්දෙනාම සූරයෝ..........🤩😇😍

  • @p.msunilsantha6755
    @p.msunilsantha6755 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @lahirudihan4716
    @lahirudihan4716 ปีที่แล้ว +1

    සුපිරි ❤👊🇧🇭🇱🇰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @futures.trader.ES500
    @futures.trader.ES500 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එක! Catch and cook එකක් ඕනේ!

  • @rangikanuwangi3064
    @rangikanuwangi3064 ปีที่แล้ว +1

    Aiye kohomada.නියමයි...ගොඩක් දවසකින් ......❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හොදින් ඉන්නවා...... ඔයාලත් හොදින් නේ.....
      හදවතින්ම ස්තුතියි 💛

  • @sachintharaka9934
    @sachintharaka9934 ปีที่แล้ว +2

    අපේ ගම ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අම්බලන්ගොඩ 💖

  • @naveendilshan546
    @naveendilshan546 ปีที่แล้ว +2

    Apee gama ❤❤❤ urawatta❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අම්බලන්ගොඩ 💛

    • @naveendilshan546
      @naveendilshan546 ปีที่แล้ว +1

      ඉතින් මොය එහා පැත්ත

  • @dineshkusum8457
    @dineshkusum8457 5 หลายเดือนก่อน +2

    Supiriyak oya nam aiya sulochanath ekka video ekak ona oyala denna ekata iddi maru😊😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @manohara1209
    @manohara1209 ปีที่แล้ว +1

    Aiya oyge video blanewa hmadama asai oya ekka video ekak krAnne yanne ❤️😍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      දවසක එන්න..............👍

  • @surekanishani4771
    @surekanishani4771 ปีที่แล้ว +2

    0.08 එක පාර දැක්කෙ නිකන් මැද ඇගිල්ල පෙන්නුවා වගේ 🤣🤣🤣🤣🙏🙏💘💘❣️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අයියෝ සාමි......🤩

  • @shashikarukshan9897
    @shashikarukshan9897 ปีที่แล้ว +2

    ආදරේ එකෙන්ම හොදේ හැමදාම වගේම.ලක්ෂය ගැහුවා නේ.හොර ගෙඩියා.සදා ජය මචෝ ✌️✌️✌️✌️✌️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛🤩😇

  • @EagleMission
    @EagleMission ปีที่แล้ว +1

    We are greatest humans guys and smart people. Love your videos ❤

  • @sajithgayan3727
    @sajithgayan3727 ปีที่แล้ว +3

    යමු යාපනේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💛

  • @anjanasatharanga
    @anjanasatharanga ปีที่แล้ว +5

    English වලින් description එකක් දාන්න සහෝ. සමාරවිට වෙන රටවල කට්ටියගෙන් views ඒවි. නිකමට කරල බලන්න.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔබගේ අදහසට ස්තුතියි .... 💛

  • @Natty_muscle
    @Natty_muscle 10 หลายเดือนก่อน +2

    අර අයියගෙ IQ එක 😮‍💨🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @suvinichethana2386
    @suvinichethana2386 ปีที่แล้ว +2

    කෝ සුළොචන අදත් වැඩේ ලස්සනට තියෙනව අයියේ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      සුලොචනට රැකියාව.....
      හදවතින්ම ස්තුතියි 💛

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara ปีที่แล้ว +3

    Octopus ලා ගැන Video එකක් කරන්න ඉස්සරහට..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ....අවසතවක් ලැබුන ගමන් කරනවා....👍

  • @tajithtajith9590
    @tajithtajith9590 13 วันที่ผ่านมา +1

    අපිත් අම්බලන්ගොඩ තමයි 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  13 วันที่ผ่านมา

      ස්තුතියි 💖👍

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 ปีที่แล้ว +1

    අම්බලන්ගොඩ ❤👌
    අපි බලපිටියේ 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @udayaudaya484
    @udayaudaya484 ปีที่แล้ว +2

    අපි අම්බලන්ගොඩ නෙමෙයි, බලන්ගොඩ.නියමයි.ජයවේවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @ujithasammu8111
    @ujithasammu8111 ปีที่แล้ว +2

    Supiri saho....ela ela..❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @dilruwanharshana5693
    @dilruwanharshana5693 ปีที่แล้ว +1

    Niyamai 😍😍😍😍😍😱😱

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @user-rf4rt4dv8p
    @user-rf4rt4dv8p 9 หลายเดือนก่อน +2

    නියමයි 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @gihanshirantha7535
    @gihanshirantha7535 ปีที่แล้ว +2

    ada supiri wenasak.😍😍😍😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි ගිහාන් මල්ලි....💛
      ඉදිරියේදී තවත් වැඩක් කරමු...👍

    • @gihanshirantha7535
      @gihanshirantha7535 ปีที่แล้ว +1

      @@wishwatiyubaya අනිවා අයියා 😍 තව වැඩක් කරමු

  • @ruwansanjeewa575
    @ruwansanjeewa575 2 หลายเดือนก่อน +2

    ඩොට් මාළු (මන්නයා) අපේ පැත්තේ කිරිමැටි වලවල් ඕනේ තරම් ඉන්නවා කළුතර . වීඩියෝ එකක් කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ඉදිරියේදී කරමු.......👍

  • @thilinaprasad2842
    @thilinaprasad2842 ปีที่แล้ว +1

    අපේ බෝඩරේ 💪😎

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අම්බලන්ගොඩ 💛

  • @kdHart456
    @kdHart456 ปีที่แล้ว +2

    මාත් මාලු ගැන තමයි ඉතින් ඔබ වාගේ ජය වේවා....❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @VOLGAR356
    @VOLGAR356 10 หลายเดือนก่อน +2

    අම්බලන්ගොඩ ඉගෙන ගන්න දේවල් ගොඩයි නේ 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ඔව් ......අනිවාර්යයෙන්ම 👍

  • @hikkatravel
    @hikkatravel ปีที่แล้ว +2

    හික්කඩුවටත් අනිවා එන්න ඕන 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම එනවා...... ලංකාව වටේම යන්න බලාපොරොත්තුවක් තියෙනවා......ගමන හිමිහිට යමු.....
      හදවතින්ම ස්තුතියි 💛

  • @nomii24
    @nomii24 ปีที่แล้ว +1

    Video quality , presenting , Audio quality everything is superb ! ❤️ Thank you for this amazing vibe ❤️

  • @SlotSlSrilankan
    @SlotSlSrilankan ปีที่แล้ว +2

    Aiye uba me comment eka balanawada danne naha Eth pita rata inna api godak asa une ube yaluwa ekka kama video danawata uba allana maluwo api dakala thiyanawa bn api lankawe uba lassana video ekak. Dipan aiya ekka Malù alllala kala eka naimai bo

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      මේ චැනලය ධීවර කර්මාන්තය ගැන වීඩියෝ ඉදිරිපත් කරන චැනලයක් ........හැමවිටම කෑම කන බොන ඒවම දාන්න බෑ......ඉදහිට තමයි දාන්න වෙන්නේ .......ධීවර ආහාර රටා ගැන තමයි අපි පෙන්වන්නේ......ඉතින් සහො වැරදියට හිතන්න එපා ......මට ලංකාව වටේටම යන්න වෙනවා....ආරම්භය මීගමුවෙන් පටන් ගත්තාට.....මීගමුවේ ධීවර කර්මාන්තය ගැන තව බොහෝ දේ තියෙනවා පෙන්වන්න.....ඒ අතර සුලොචනගෙ වීඩියෝ තව බොහෝමයක් ගේන්න තියෙනවා.......රැකියා වර්ග විවිද කාල වලදී තමයි සිදු වෙන්නේ.....ඒ ඒ අවස්තාව ආවම අනිවාර්යයෙන්ම පෙන්වනවා.....සුලොචන කියන්නේ මගේ චැනලයේ ප්‍රසිද්දම සම්පත් දායකයා ......ඔහුව මම අමතක කරන්නේ නෑ.....එහෙමනම් මම ඔහුට ගෙයක් හදලා දෙන්නේ නෑනේ.....
      ඔහු දන්නවා මම කවුද කියලා....මා ධීවර රැකියාවේ අහුමුළු හැමකක්ම සොයා යායුතු බවත් ඔහු දන්නවා.....ඔහුට කල හැකි රැකියා සීමාවත් ඔහු දන්නවා........කරදිය මෙන්ම මිරිදියේත් ධීවරයින් ඉන්නවා ......ඔවුන්වත් සොයා යායුතුයි......ඔබ මගේ වීඩියෝ මුල සිටම බැලුවානම් ඔබට තේරෙයි .....මා ආ ගමන් මග....
      සහො වැරදියට තේරුම් ගන්න එපා.....මම කරන්නේ මගේ වගකීම......ඒ තුල සුලොචනත් මට බොහොම උදව්වක් දුන් චරියතයක්.....ඒ වගේම ඉදිරි කාල වලදී විදේශයන් වලටත් යන්න සිද්ධ වෙනවා ........youtube channel එකක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමයි......ඔබ ඔය දකින විනාඩි ගනනේ වීඩියෝව හදන්න මට අවම දවස් දෙකක් වත් මහන්සි වෙන්න වෙනවා.......
      මම හිතනවා ඔබ මාගේ වගකීම අවභෝද කර ගනීවි කියලා.......
      මම හැම comment එකක්ම කියවනවා උත්තර දෙනවා....ඕනෑම දෙයක් comment කරන්න ඔබට අයිතිය තිබෙනවා.......
      හදවතින්ම ස්තුතියි 💛

  • @arunakrishantha8244
    @arunakrishantha8244 ปีที่แล้ว +3

    ස්තූතියි සහෝ දකුනෙ වෙරලකට බැස්ස එකට, මං දවසක් එහෙම ඉල්ලුවා, ඒ ඉල්ලීම ඉශ්ඨ උන එකගැන මාර සතුටුයි, දකුනෙ හැම වැල්ලකම යමු, අපේ උන්ගෙ වැඩ ටිකත් පෙන්නමු, අපේ උන්ටම ආවේනික සෙල්ලම් දකුනෙ තියනව, රට වටේ යමු, ගඟටත් බහිම් වැවටත් බහිමු, රටේ අනිත් උන් දාන සෙල්ලම් ටිකත් පෙන්නමු, මාතර දික්වැල්ල කුඩාවැල්ල පැත්තටත් එන්න, අපේ එවුන් උඹට ඕනදේකට ඉන්නව බෙල්ල ගහල ගියත්.. මීගමුවෙන් වැඩේට බැස්ස කියල උඹට වෙනසක් නෑ බං, උඹ නියෝජනය කරණ්නෙ අපෙත් හඬ, උඹ අපේ එකෙක්, අපිට උඹව වටිනවා , හිතට එන දේවල් ටික කියාගන්න බෑ, ආදරෙයි ❤❤❤❤💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @shehankrisanjana2495
    @shehankrisanjana2495 ปีที่แล้ว +1

    Supiri hamadama balanawa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @nivankairesh8259
    @nivankairesh8259 ปีที่แล้ว +1

    eranga ayya gammak thamai

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +1

      👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      කුශාන් එරංග ..... කියන්නේ වෙනමම brand එකක්.......සුපිරි කොල්ලෙක් 💛🔥

  • @NoLimit_0
    @NoLimit_0 ปีที่แล้ว +1

    quality super 😍

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 ปีที่แล้ว +2

    අපේ ගම ❣️❣️කිව්වෙ නෑ හොදේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අම්බලන්ගොඩ 💛

  • @user-rl1ok5tf1t
    @user-rl1ok5tf1t ปีที่แล้ว +2

    පව් වැඩ

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +1

    සුපිරියි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @sujeewapriyalal3357
    @sujeewapriyalal3357 ปีที่แล้ว +1

    ❤❤❤❤ 🎉🎉🎉 maru hode

  • @saduwa-wv5zp
    @saduwa-wv5zp ปีที่แล้ว +1

    Superi video eka oya wage thawa dane brother 😘 මාළු alanr ewa dane

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ......👍
      හදවතින්ම ස්තුතියි 💛

  • @carlyledenzil5053
    @carlyledenzil5053 ปีที่แล้ว +1

    It was a good size travely,but as a angler if another person handles the line,in anglers term its called a "NO CATCH".The Angler must bring the fish to be netted or gaffed on his expertise and another is allowed to gaff the fish.The methods to bring the fish over or though the boulders is anglers ablity to manipulate the fish in close by using in coming waves,This is done by using waves & keeping the fish mostly on top of the water.But it was a nice video to watch & well done,we as Anglers never stop learning finer points.regds.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      Thank you so much for sharing knowledge .......Thanks a lot.....💛

  • @gamingpancha1925
    @gamingpancha1925 ปีที่แล้ว +1

    අපිත් අම්බලන්ගොඩ 💖💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @කාක්කා3436
    @කාක්කා3436 ปีที่แล้ว +1

    පට්ට ආ 😮

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @danushkaroshan5065
    @danushkaroshan5065 ปีที่แล้ว +1

    Maru maru aaa

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 ปีที่แล้ว +1

    දැන් සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @kurerashirly638
    @kurerashirly638 ปีที่แล้ว +1

    හොඳ වැඩසටහන..

  • @hashipgamage
    @hashipgamage ปีที่แล้ว +2

    ඔය වගේ මිරිස්ස දෙව්න්දර ගන්දර කුඩාවැල්ල පැත්තත් ආවරණය කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව් ....බලාපොරොත්තු වෙනවා....
      ස්තුතියි 💛

  • @gayandhanushka9164
    @gayandhanushka9164 ปีที่แล้ว +2

    Niyama parau maluwa.aya kana ekak danna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරියේදී catch and cook වීඩියෝවක් කරමු.....💛

  • @Jerome____
    @Jerome____ ปีที่แล้ว +1

    Very good camera quality... brilliant 👏

  • @kasunchamara7289
    @kasunchamara7289 ปีที่แล้ว +1

    Niyami aiya mn illuwa ❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @nipunhasanka2839
    @nipunhasanka2839 ปีที่แล้ว +3

    අපරාදෙ අපේ ගමටම ඇවිත් ගිහින්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ආයි දවසක එන්නම්......👍

  • @MrRikiJane
    @MrRikiJane ปีที่แล้ว +1

    Nice job bro ❤

  • @upulsanuki2521
    @upulsanuki2521 ปีที่แล้ว +1

    සහෝදරයා 👊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @slpandora6125
    @slpandora6125 ปีที่แล้ว +1

    Dapu gaman baluwa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @MF.744
    @MF.744 ปีที่แล้ว +1

    නියමයි

  • @iyoshuwara138
    @iyoshuwara138 ปีที่แล้ว +1

    SuperB❤❤❤❤

  • @udaralakshan8812
    @udaralakshan8812 ปีที่แล้ว +1

    අයියේ මුහුදු පැලැටි ගැනත් පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න . ජයවේවා ❤️❤️❤️❤️❤️❤️🤞

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      කරන්න ඕනා.....මේ වීඩියෝව බලන්න
      th-cam.com/video/dlcc2i1ib-k/w-d-xo.html

    • @udaralakshan8812
      @udaralakshan8812 ปีที่แล้ว +1

      @@wishwatiyubaya niyami ayye baluwa ❤️❤️❤️❤️

  • @RanjiNishshanka-zq4uy
    @RanjiNishshanka-zq4uy ปีที่แล้ว +1

    Damit ayiye mamat 100 n ekkenek supiri video hode

  • @chandrathilaka4442
    @chandrathilaka4442 ปีที่แล้ว +1

    Maru asawen baluwa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว +2

    ස්තුතියි සහෝ අපේ පැත්තට ආවට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි අම්බලන්ගොඩ 💛

  • @vippodda1616
    @vippodda1616 ปีที่แล้ว +1

    100k සුබ පැතුම් 😘

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @nadeekakombu360
    @nadeekakombu360 11 หลายเดือนก่อน +3

    අපි අම්බලන්ගොඩ ...කියලා කියන්නත් ගැම්මක් තියෙන්න ඕන...මෝය ලග...🥰🥰♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      සුපිරිම 👍