නෞකාවලින් ගුවන් යානා ගුවන් ගත කරන්නේ කොහොමද? | CATOBAR

แชร์
ฝัง

ความคิดเห็น • 75

  • @dasunsrimal3291
    @dasunsrimal3291 ปีที่แล้ว +8

    2007 අවුරුද්දේ AL physics paper එකේ dr. Rosa මේ සිද්දිය මූලික කරගෙන තමයි පලමු ප්‍රශ්නය ගොඩ නගල තිබුනෙ. එදා තමයි දැනගත්තෙ මෙහෙම සිද්දියක්

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 ปีที่แล้ว +10

    ඇමෙරිකාවේ තාක්ෂණයට ලංවෙන්න කිසිම රටකට බෑ 1969 වගේ කාලයක හඳ ජයගත්තා කියන්න්නේ ඒකට හොඳම සාක්ෂිය. ඒ වගේම engineer marvel එකක් කියන B-2 spirit stealth bomber , F-22 raptor වගේ යානා ඒකට හොඳම සාක්ෂි . ඇමෙරිකාවට තියෙන්නේ අමුතුම ලෙවල් එකක්. කාලෙන් කාලේට ඕන රටක් අභියෝගයක් වගේ එනවා ඒත් එහෙම්ම බැහැලා යනවා සහ ඇමෙරිකාව එහෙම රටවල් වට්ටලා දානවා කොහොම හරි ❤..

    • @PCTECHNOLOGY-n3v
      @PCTECHNOLOGY-n3v ปีที่แล้ว +3

      එහෙම වට්ටන්න නම් දැන් බැරි වෙයි Brics සංවිධානය ලෝක ආර්ථිකයෙන් වැඩි හරියක් පාලනය කරනවා සහ ඩොලර් එකට කෙලුනොත් ඇමරිකාවට පැවැත්මක් නැති වෙනවා දැන් චීනය, ඇමරිකාව සෑහෙන්න කාලක් තිස්සේ ගත්ත විශාල තාක්ෂණයක් ඉතා කෙටි කාලයකින් චීනය අරගෙන තියනවා එක පැත්තකින්
      අනික් පැත්තෙන් ආර්ථිකය අතිනුත් සෑහෙන්න ඉස්සරහට ඇවිල්ලා චීනය
      තවත් බ්‍රික්ස් සංවිධානයට රටවල් එන්න බලාගෙන ඉන්නවා ගොඩක්
      අයර්ලන්තය වගේ අමෙරිකාවත් වඩා GDP එකක් තියන රටවල්

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว

      @@PCTECHNOLOGY-n3v Brics 🤣🤣🤣 මෝංගල් සංවිධානයද?? ඇතුළේම උන් වලී 🤣🤣 ඩොලර් වෙනුවට වෙන ඒකකයක් රුසියාව යෝජනා කරද්දී ඉන්දියාව අකමැති වුණා.. ඉන්දියාව සම්පුර්ණයෙන්ම රුසියාවේ පැත්තේ නෑ කියලා මතක තියාගන්න .. මොකද ට්‍රිම්ප් වගේ අති විශාල අයෝජන වගේම විශාලම ගැනුම්කරුවා වෙන්නෙත් ඇමෙරිකාව .. ඒ වගේම රුසියන් SU-57 තාක්ෂණිකව අසාර්ථක යානය හදන්න එකට හිටියත් අන්තිමට අයින්වුණා. ඒ එක්කම apachi වැඩි වශයෙන් ගෙන්වීම, C-17 වැනි යානා වගේම ඩ්‍රෝන් වගේම බෝයිං සමාගමේ ලොකු කොන්ත්‍රාත් වලට ඉන්දියාව අත්සන් කරලත් ඉවරයි. ඒ අස්සෙ චීනය හා ඉන්දියාව එක්ක දේශසීමා ගැටුම් ඔය සංවිධානය අයිසිං වැඩිපුර දාපු ඇතුළ හිස් කෙක් එකක් ..

    • @mechanicmechanic1428
      @mechanicmechanic1428 ปีที่แล้ว +2

      ochchara power ekak thibilath afganistanaya allanna beri unane😂

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว

      @@mechanicmechanic1428 මොනාද අල්ලන්න තියෙන්නේ ඔය ගල් ගොඩේ අවුරුදු 20 අල්ලන් ඉඳල උන්ට නැතිවෙන්න ගහලා අවශ්‍ය ඛනිජ ටික අරන් උන් ගියා.. තව මොනාද අල්ලපු ගමන් ගියේ නෑනේ ආයේ කියන්නම් අවුරුදු 20.. !! 🤣🤣 ඔසාමා බිල්ලාඩන් බල්ලෙක් වගේ මැරුවා තව ඩ්‍රෝන් වලින් අනෙක් උන්ට ෂොට් එක දුන්නා ඉතිං තව මොනාද ඔය රටේ අල්ලන්න තියෙන්නේ .. තෙල් තිබ්බා නම් තව ඉන්නවා සෙට් එක මර මර

    • @thamidusankalpa1192
      @thamidusankalpa1192 ปีที่แล้ว +3

      නෑ.ගොඩක්ම යුධ තාක්ෂණය දියුනු කරගත්තෙ ජර්මානු තාක්ශනය උස්සලා.ඒ වගේම රුසියාවත් ඉහල තාක්ශනයක් භාවිතා කරනවා

  • @Kuttttttttt
    @Kuttttttttt 5 หลายเดือนก่อน +1

    සිහින දේශය❤️🇺🇲🙏

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 ปีที่แล้ว +4

    දැන් F-35B සහ F-35C carrier වල තියෙනවා 😊

  • @SinhalaCartoon
    @SinhalaCartoon ปีที่แล้ว +4

    USA ❤❤

  • @Dhanushka_perera
    @Dhanushka_perera 6 หลายเดือนก่อน

    Russian aircraft carrier walata katapola ona na mokada russian jet hadala thiyenne short track ekakin unath fly kranna puluwan widiyata.

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma ปีที่แล้ว +1

    MiG aircraft ganath oni

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 ปีที่แล้ว

    මම 98 දි මුලින්ම ඩිස්කවරි එකෙන් දැක්කෙ මගෙ ඇමරිකන් ආමි යාළුවෙක් කිවිව මේ ක්‍රමේ ලැන්ඩින් ඇක්සිඩන්ට් වැඩී කියල vertical takeoff වැඩි දියුනු කරන්නෙ ඒකයි කිව්ව

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      නෑ, VTOL හදන්නේ පොඩි carrier වලට. CATOBAR තාක්ෂණය අයින් කරන්න හෝ භාවිතය අඩු කරන්න කිසිම සූදානමක් නෑ. Gerald Ford carrier සේරම CATOBAR.

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 ปีที่แล้ว

      @@Constantinopalaya vertical to very expensive

  • @TheMaster-cs1dv
    @TheMaster-cs1dv ปีที่แล้ว

    waradi dan chaina aluth air carft careear ekata electric katapol eka thiyenawa

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ඒක භාවිතයට එකතු කරලා නෑ. මම පැහැදිලිව කියනවා අනාගතයේදී භාවිතා කරනවා කියලා. හොඳට බලන්න.

  • @abisheksilva546
    @abisheksilva546 ปีที่แล้ว +6

    US NAVY❤🤍💙

  • @lalperera9614
    @lalperera9614 ปีที่แล้ว

    Every aircraft carrier have this facility. Not only airborne but also landing too. Do not give wrong information to the viewers.

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      No, only 12 active carriers have CATOBAR. Do not spread false information without looking it up. Lol, every aircraft carrier? 🤣 There are dedicated ski jump carriers in USN too. Where's the catapult in that?

  • @sajithlakshitha1415
    @sajithlakshitha1415 ปีที่แล้ว

    niyamai....digatama me wage ewa one

  • @Dilnathsathnidu
    @Dilnathsathnidu ปีที่แล้ว +1

    ♥♥

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 ปีที่แล้ว +2

    හයිපර් සොනික් අවියක් ආවගමන් ඔක්කොම මුහුදේ

  • @tharaka53
    @tharaka53 ปีที่แล้ว +1

    ඊලගට කැටපෝල් සිස්ටම්(වාෂ්ප/ඉලෙක්ට්‍රොමැග්නටික්) වැඩකරන හැටි ගැන වීඩියෝ එකක් ඕනේ

    • @tharaka53
      @tharaka53 ปีที่แล้ว +1

      තව සබ්මැරින් වල මුහුදු ජලයෙන් පානිය ජලය වෙන් කර ගන්න හැටි ,O2 හදාගන්න හැටි ,CO2 ඉවත් කරගන්න හැටි, හුස්ම වලින් පිට වන ජල වාෂ්ප අයින් කර ගන්න හැටි ගැනත් වීඩියෝ ඕනේ

    • @tharaka53
      @tharaka53 ปีที่แล้ว +1

      තව ඕනෙ අභ්‍යාවකාශ යාන වලට රෝවර් වලට න්‍යෂ්ටික එන්ජින් භාවිතා කරන්ඩ බැරි හේතු ආ තව න්‍යෂ්ටික එන්ජින් වැඩකරන හැටි ගැනත් ඕනේ

    • @tharaka53
      @tharaka53 ปีที่แล้ว +1

      අනික් චැනල් එකේ හරි කමක් නෑ මම ඔයාගේ die-hard fan කෙනෙක්

    • @tharaka53
      @tharaka53 ปีที่แล้ว +1

      ආ තව දෙයක් ඕනේ මට රොකට් වලට ඝණ ඉන්ධන සකස් කර ගන්න හැටි ඒව දහනය කරලා බලය උත්පාදනය කර ගන්න හැටි ,මිසයිල් වැඩ කරන හැටි,dual band රේඩර් වැඩකරන හැටි ගැනත් ඕනේ

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      @@tharaka53 ලොකු ලිස්ට් එකක් ❤ ඉස්සරහට දාන්නම්. ඝන ඉන්ධන රොකට් ගැන නම් දාලා තියනවා.
      th-cam.com/video/WEQFsVwuCGk/w-d-xo.html

  • @nimanherath4900
    @nimanherath4900 ปีที่แล้ว

    චුම්භක වගේ එකක් ගන්න බැයිද ඕකට

    • @UnknownUser-ni9iz
      @UnknownUser-ni9iz ปีที่แล้ว

      අලුත් එවා electromagnetic

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +4

      ජෙරාල්ඩ් ෆෝඩ් කාණ්ඩයේ නෞකාවල තියෙන්නේ විද්‍යුත් චුම්භක කැටපෝලයක්

  • @universe2004_ht
    @universe2004_ht ปีที่แล้ว

    Russian aircraft gana thama nane

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ඊළගට හමුදා තාක්ෂණය ගැන දාන වීඩියෝ එක ඒ ගැන ❤

  • @kamaldilshan4125
    @kamaldilshan4125 ปีที่แล้ว

    ❤️💯🔥

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @wdiwelrajasekaran4592
      @wdiwelrajasekaran4592 ปีที่แล้ว

      එකට හාපි කැටපෝලාක් අැදුවොත් එක්කො අඹ ගෙඩියාක් කඩන්න නැත්තාං අය්ස්සක සතෙකුට ගාන්න

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 ปีที่แล้ว

    ❤❤

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    වෙගෙ වැඩි ඔයාගෙ

  • @kanthisamarasingha363
    @kanthisamarasingha363 ปีที่แล้ว

    Chine type 003 aircraft carrier ake catobar technology thiyanawa

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      ඒක තවම active duty වලට එකතු කරලා නෑනේ. ඒකයි කියන්නේ "අනාගතයේ චීන carrier වල තියනවා" කියලා.

  • @Dercsshyer3451
    @Dercsshyer3451 ปีที่แล้ว

    මං අහලා තියෙන්නේ දැනට ලොකුම වගේම හොදම යුද නවුකව බිස්මාර්ක් කියලා නේ 😊

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +1

      බිස්මාර්ක් නැවේ යමාටෝ නැවට වඩා හොද දේකට තියෙන්නේ පොඩ්ඩක් වේගය වැඩියි.

  • @dwghihanw
    @dwghihanw ปีที่แล้ว +1

    රුසියාවට නෑ නෙවේ උන් එ තාක්ෂනය පාවිච්චි කරන්නෙ නෑ..ඔය කැටපිලර් ලෝන්චර් එක ඇධික සීතලට අසාර්ථකයි, රුසියාවට අයිති මුහුදු වලින් වොර්ම් වෝටර් තියෙන්නෙ එකක් හෝ දෙකක් විතරයි, අධික සීතලේදි උනත් යානයක් ගුවන් ගත කරන්න මේ තාක්ෂනයෙන් බෑ...

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +3

      නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි. රුසියාව භාවිතා කරන Ski Jump carrier ගුවන් යානාවලට හොඳ නෑ structurally, ඒ වගේම ලොකු වේගයක් ගන්නත් බෑ, එතකොට ගුවන් යානා ලොකු පියාපත් සහ අඩු වේගයන්ගෙන් පියාසර කරන්න පුළුවන් විදිහට හදන්න වෙනවා.
      ඇත්තම කතාව රුසියාව දැන් භාවිතා කරන ලොකුම carriers සෝවියට් දේශය පුහුණුවීම්වලට හදපුවා. සෝවියට් දේශය කැටපෝල තියන ලොකු carrier හදමින් හිටියේ, නමුත් සෝවියට් දේශයේ බිද වැටීම එක්ක ඒවා නැවතුනා. ඉතින් රුසියාවට ඉතුරු වුනේ අර පුහුණුවීම්වලට හදපු carrier ටික විතරයි. ඒවාගේ කැටපෝල නෑ.
      එහෙම නැතුව රුසියාව හිතලා ගත්ත තීරණයක් නෙමෙයි. 😁😁

    • @dwghihanw
      @dwghihanw ปีที่แล้ว +5

      @@Constantinopalaya නෑ මුල් කාලයේ us කැරියස් භාවිතා කලෙත් ස්ටීම් පිශ්ටන් කැටපිලර් ලෝන්චර් එකක් ඒ කාලේ ඉලෙක්ට්‍රො මැග්නටික් කැටපිලර් තාක්ෂනය තිබ්බෙ නෑ ස්ටීම් පිශ්ටන් අධික සීතල සහිත කලාප වලට ඔරොත්තු දෙන්නෙ නෑ, ඒ කාලේ සෝවියට් දේශය හිතා මතාමයි ඔය තාක්ෂණය අතෑරියේ ඊට පස්සෙ ඉල්ක්ට්‍රො මැග්නටික් ලෝන්චර් තාක්ෂනය එනකොට සොවිය්ට් දේශයය බිඳ වැටිල රුසියාව ලොකු ආර්ථික ප්‍රශ්න ගොඩක ඉන්න කාලේ කැරියස් වලට ෆන්ඩ් ක්ලේ නෑ. ඒත් ඇමරිකාව දිගටම ෆන්ඩ් කරල සෑහෙන දියුණු කැරියස් බිල්ඩ් කලා, පසු කාලීනවා 2005 න් පසුව රුසියාව ඩිසයින් කල Shtorm කැරියර් එකට ඔය ස්කී ජම්ප් සහ ඉලෙක්ට්‍රො මැග්නටික් කැටපිලර් කියන දෙකම යොදල තියෙනවා. අනික සෝවියට් කැරියර්ස් පුහුණු කරන්න හදපුව කියන්නෙ අමු විහිලුවක් එහෙම පුහුණු කරන්න කැරියර්ස් 9ක් හදාවිද? 😋
      සොවියට් සමූහාණ්ඩුව ඔය කියන වගේ තාක්ෂනය පසුපසින් හිටියෙ නෑ.. ඉන්ජිනියරින් මාවල් එකක් කියන F35 කියන්නේ සොවියට් YAK 141 කොපි එකක්, සෝවියට් දේශය බිඳ වැටුනට පස්සෙ යකලෙව් සමාගමෙන් ලොක්හීඩ් මාටින් සමාගම මේ සැලැස්ම සල්ලි වලට ගන්නවා රුසියාවෙ ආර්ථික අවපාතය පාවිච්චි කරල. එතකල් ලෝකේ කොහේවත් වර්ටිකල් ටේක් ඕෆ් ෆයිටර් එකක් හදල තිබ්බෙ නෑ, හොඳම දේ තමා මේ වෙනකොට යකලොව් සමාගම yak 141 ෆ්ලයින් ප්‍රොටෝටයිප් එකක් පවා හදල තිබ්බ, ඒ ටෙස්ට් ඩේටත් එක්කමයි සැලැස්ම මිලදී ගත්තෙ.සී හැරියර් එකත් පසු කාලීනව නිපදවපු එකක් ඒකේ තාක්ෂනය මේක තරම් ඇඩ්වාන්ස් නෑ.

    • @PCTECHNOLOGY-n3v
      @PCTECHNOLOGY-n3v ปีที่แล้ว

      ​@@dwghihanwඑක නම් ඇත්ත හැබැයි හොයලා බැලුවම Yak 141 තනිකර කොපියක් f35 කියනෙන් 😮😮

    • @unknown2723
      @unknown2723 ปีที่แล้ว

      @@dwghihanw f35 newey ,f22
      single vectoring nozzle eka thama ekath .
      F 35 thrust vectoring use karanne na . Usa parshne ivara unama chine Siberia va , Mongoliava allanava, siberiava diyunu karanna pulun Chinese blood valata vitharay , ay asia navaththanna ba . Looterslata kade yanna epa . Asian kenek neda . Chine j35,f 35 kiyanne , yak 141 eke monada copy karala thiyenne , Eka European ratakvath asiavata udin nadan .north Americath thava tika kalayay

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +1

    රුසියාවට වෙන දේ හිතා ගන්න ලගදිම රුසියාව ඇමරිකාවෙනුත් ගේම ඉල්ලුව ඔලුව උදුම්ම ගත්ත කුනු වලේ ඉදල බලේට ආව සුනකය

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว +2

      රුසියාව පුටින්ගෙන් පස්සේ කොහොමත් ඉවරටම ඉවරයි.. මොකද ඊටපස්සේ නායකත්වයක් හැදිලා නෑ හදන්නේත් නෑ.. අනිවාර්යෙන් ඊටපස්සේ එන පාලකයින්ට පලවිපාකවලට මුහුණ දෙන්න වෙනවා.

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว

      @@rapcranasinghe3152 ඔව් කාලකන්නි උම්මත්තකයා හන්ද රටවල් දෙකේ හමුදාවෙ සහ සාමාන්‍ය වැසියෙන් ලක්ශ 3 කට වඩා මේ වෙද්දි මේ උම්මතය ඒකාදිපතිය හන්ද විනාශ උනා
      මෙහෙ ඉන්නවා නූගත් හිගන්නු සෙට් එකක් උන් උඩ්න් පේන දේ හන්ද පූටියාට කඩේ යනවා..
      ඇමරිකාව එක්ක අපේ බහුතරයක් නූගත් මෝඩයන්ට තියෙන්නෙ පුදුම තරහක් කන්නෙ එක හොද්දයි බතුයි යන්නෙ පයින් ඒ උනාට යන්නෙ පූටියාට කඩේ.
      ඔයා කීව වගේ රුසියාව ඉවරෙටම ඉවර්‍යි මේ යුද්ධෙන් පස්සෙ පූටියා මරල දැම්මනම් කොහොමත් කලින්ම ඉවරයි

    • @NuvanViduranga
      @NuvanViduranga 6 หลายเดือนก่อน

      😂😂