ප්‍රථම වරට ගුවන්‍ යානා හදන්න ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 390

  • @paullanka388
    @paullanka388 3 ปีที่แล้ว +133

    අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් තමයි වෙන්න ඕන. ස්වයං පෝෂිත රටක් වෙන්න ඕන. එතකොට තමයි අපිට ඕනම අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන්

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි
    අපේ රටට දායාදයක් ඔබතුමන්ලාගෙන් ලැබෙන්නේ
    තව තවත් ශක්තිය ලැබේවා
    ඤනය පහලවේවා🌹🌹🌹🌷🌷

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 ปีที่แล้ว +6

    අපේ ගුවන් හමුදා නිලධාරීන්ට ජයම වේවා .!රටට ආදරය කරන සැබැ පුතුන්

  • @GannaDeshiyaDe
    @GannaDeshiyaDe 3 ปีที่แล้ว +17

    බොහෝමත්ම වටින වැඩක්. යුධ හමුදා ව අලුත් වාහන හදන්න ගත්තා වගේ. ගුවන් හා නාවික හමුදා ත් අලුත් නිර්මාණ කරන්න ගත්තා නම් වටිනවා.

    • @kittflash9368
      @kittflash9368 3 ปีที่แล้ว

      Lagadima hadayi

    • @kittflash9368
      @kittflash9368 3 ปีที่แล้ว

      Nevy eken danatama hadanawa

    • @thesanduthejaka
      @thesanduthejaka 3 ปีที่แล้ว

      Navy eka weda patn aran aurudu 20 withara wenawa

  • @acmesounds4510
    @acmesounds4510 3 ปีที่แล้ว +23

    සිරිලක් මෑණියන් යෙහෙන් දිනේවා...!
    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
    💥 💥 💥 💥 💥 💥 💥 💥 💥 💥 💥

  • @-mahiya3230
    @-mahiya3230 3 ปีที่แล้ว +5

    පිටරට කෞතුකාගාර වල තියලා තියෙම ගුවන්යනා අපේ රටේ තවම අලුත්වැඩියා කරලා නැවත සේවයට ගන්නවා...අහිංසක රණවිරුවෝ ජිවිතේන් වන්දිගෙවනවා...පලකයෝ අධිසුපෝඛබෝගි වහාන 15 20 අරන් පෙරහැරේ යනවා වගේ යනවා...ඇත්තටම අපි අසරණයි 😔 සුද්දා මේ රටට නිදහාස නොදි ගියා නම් අපි මිටවඩා දියූණු වෙලා...තාම සුද්දා හදපු තේ වලින් අපේ ප්‍රධාන අදායම් මාර්ගයක් වෙලා...තාම සුද්දා හදපු පාලම් වලින් අපි ප්‍රයොජන ගන්නේ...ඔව් සුද්දා අපේ රට හුරන් කැවා...ඒ වගේ ම රට සංවර්ධනය කරා ඒ වගේ දහාගුණයකින් දැන් රට හුරන් කනවා අපේ පලකයෝ..කවදාවත් අපිට ගොඩ එන්න බෑ 😔💔

    • @shamalperera4875
      @shamalperera4875 3 ปีที่แล้ว +1

      100% හරි....සුද්දෝ මේ වෙන්කම් හිටියානම් ලංකාව මීට වඩා දියුනු රටක්...මේ වාගේ හොරු බෝවෙන්නෙත් නෑ...සුද්දෝ හරි විනය ගරුකයි....හොර වැඩ නෑ...ඒ නිසා උන් හදපු පාලම් ,ගොඩනැගිලි අදත් හොදට තියෙන්නේ ...

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 3 ปีที่แล้ว +7

    මේවගේ දේවල් තමා ඕනෙ ජයවේවා ❤❤❤💪

  • @hansana1034
    @hansana1034 3 ปีที่แล้ว +34

    හසිතගෙ ගණිත දැනුම ගැන ප්‍රශ්න අහන අයට කැමරාවක් ඉස්සරහ කෙලින් හිටගෙන වචන ගලපල කතා කරන්න පුලුවන්ද දන්නෙ නෑ 😁😊😌

  • @umethdewasmika4249
    @umethdewasmika4249 3 ปีที่แล้ว +34

    As a Sri Lankan, it is a great pleasure to see things like this

  • @mayuradananjaya3806
    @mayuradananjaya3806 2 ปีที่แล้ว +2

    මොනා උනත් විනාඩි කිහිපයක් ඇතුළත ගොඩක් දැනූම දෙනවා නියමයි .on topic

  • @slpolitics9659
    @slpolitics9659 3 ปีที่แล้ว +7

    proudly made in Sri Lanka is what we need!!! 💪🏻 🇱🇰

  • @dinukapriyandesilva
    @dinukapriyandesilva 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් සතුටු උනා.
    ආඩම්බරයි

  • @amilalakshitha2573
    @amilalakshitha2573 3 ปีที่แล้ว +53

    ඩොලර් ලක්ෂ 9 කියන්නේ කෝටි එකහමාරක් දෙකක් නෙවෙයි bro කෝටි 15k 20k කියන හොඳයි ne

  • @lakmalpremachandra4771
    @lakmalpremachandra4771 3 ปีที่แล้ว +89

    2016 ප්‍රථම වරට ගුවන්‍ යානා හදන්න ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගෑන 2021වත් කියපු එක ගෑන ස්තුතියී

    • @gihanmadawa4410
      @gihanmadawa4410 3 ปีที่แล้ว +7

      2016 hadanna puluwan une 2012 idan karapu planing nisa

    • @lakmalpremachandra4771
      @lakmalpremachandra4771 3 ปีที่แล้ว +7

      @@gihanmadawa4410 එහෙනම් කොල්ලො හයිවේ ප්ලෑන් කලේ ජේආර්.
      මම කියන්න උත්සහ කරන්නේ දේෂපාලනය නෙවේ.
      හසිතගේ හැම වීඩියෝ එකකම ප්‍රථම වරට ප්‍රථම වරට කියල පරන් දෙවල් දාන එක. කන්නඩි දැම්මොත්නම් තේරෙන්නැ

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 ปีที่แล้ว +3

    අපේ ලංකාවේ අයට මොනවාද කරන්න බැරි අපේ 3 හමුදා නිලධාරීන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් නමුත් 2016
    කරපු දේවල් දැන් තමයි කතා
    කරන්නේ අපේ දේවල් අගය
    කරන්නේ නැහැ ඒකයි ඉතිරි
    කරනවා නම් ඔහොම දේවල්
    කරන්න හිතන්න ඕන අපි ලංකාවේ හරිම ආඩම්බරයකි ඔබලාගේ උත්සාහය අපි අගය
    කරනවා මේවා කරන ඔබ සියලුම දෙනාට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි බුදුන්වහන්සේගේ ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි

  • @rajikahewage477
    @rajikahewage477 3 ปีที่แล้ว +2

    ජය වේවා 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි සුබදවසක් වෙවා කරන හැම කටයුත්තක් මසාර්තක වෙිවා දළදා සමිඳුන් රැකවරණ ලැබෙිවා ඉදිරියටම යන්න ජයමවෙිවා. අපේම විරැවන්ට🇱🇰🌸🙏💕🌹💕🙏🌸🇱🇰🌸🙏💕🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏💕🌹🌹🙏💕🇱🇰🇱🇰🌸🙏💕💕🌹🇱🇰🌸🙏💕🙏👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏💕💕🌹🌹💕💕🌹💕💕💕

  • @nirosans4345
    @nirosans4345 3 ปีที่แล้ว +21

    අති විසිස්ටයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @srilankavisit2980
    @srilankavisit2980 3 ปีที่แล้ว +5

    May Allah Bless our country 💚💙❤
    This Is what should happen.
    ආනයන කරන හැම දෙයක් ම ලංකාවේ නිෂ්පාදනය කරන්න ඕන.

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 3 ปีที่แล้ว +9

    Congratulations. Very good effort.

  • @CharithCooray
    @CharithCooray 3 ปีที่แล้ว +38

    මගේ තාත්තාත් ගුවන් හමුදාවේ, එයා තමයි ලංකාවේ ඇඩ්වාන්ස් කොස් එකේ ඉගැන්නුවේ ඒකල කැම්ප් එකෙ. එයා F-7එක ගෙන්නත් චිනෙට ගියා. අපිත් ගියා ඒවට පිරිත් කිව්ව දවසේ. මම හිතන්නේ මෙතුමාලා කියන්නෙ D Check C Check කියන අලුත්වැඩියාවල් ගැන තමා කියන්න්නේ.

    • @amithdilshan5692
      @amithdilshan5692 3 ปีที่แล้ว

      Oyage father dan ndde airfroes ake

    • @CharithCooray
      @CharithCooray 3 ปีที่แล้ว +1

      @@amithdilshan5692 එයා නැති උනා 2011. එයා 1992 Retarded උනා. පස්සේ සිවිල් තමා ඉගැන්නුවේ ඒකල. පස්සේ එක්පෝ එවියේශන් එකෙ මෙන්ටේනන්ස් ඉන්ජිනිය විදිහට ඉද්දි තමයි නැති උනේ. දැන් එක්පෝ එවියේශන් එක Fitts Air කියලා තමයි දැන් යන්නේ

    • @amithdilshan5692
      @amithdilshan5692 3 ปีที่แล้ว

      @@CharithCooray
      Niwan suwe labewa

    • @CharithCooray
      @CharithCooray 3 ปีที่แล้ว +1

      @Ex - Man අනිවාර්යයෙන්ම ආඩම්බරයී

    • @anushkakumara5515
      @anushkakumara5515 3 ปีที่แล้ว

      Oyage thaththage nama mokadda .........yalu

  • @sisilhetti766
    @sisilhetti766 3 ปีที่แล้ว +1

    Jaya wewa

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 3 ปีที่แล้ว +24

    පටන්ගෙන ගොඩක් කල්...දැං වත් රටට පෙන්නපු එක ගැන සතුටුයි...✈️🛩️🛫🛬

  • @danushkamadumadawa5374
    @danushkamadumadawa5374 3 ปีที่แล้ว +5

    My base camp love ❤️ you . 3 year living in the camp

  • @RUSLexplorer2020
    @RUSLexplorer2020 3 ปีที่แล้ว +4

    Proud to be a Srilankan !

  • @oshandawenusarabuwanekaba6975
    @oshandawenusarabuwanekaba6975 3 ปีที่แล้ว +69

    මගෙ ambition එකත් air craft engineer කෙනෙක් වෙන්න

    • @MemeMania999
      @MemeMania999 3 ปีที่แล้ว +3

      Congratulations brother @onhanda wenusara

    • @oshandawenusarabuwanekaba6975
      @oshandawenusarabuwanekaba6975 3 ปีที่แล้ว +1

      @@MemeMania999 අය්යා මොකද කරන්නේ

    • @oshandawenusarabuwanekaba6975
      @oshandawenusarabuwanekaba6975 3 ปีที่แล้ว

      @Lahiru Perera ඒක අපේ bus එක අය්යෙ

    • @themusixs8591
      @themusixs8591 3 ปีที่แล้ว

      🙂

    • @vimukthaariyasinghe8041
      @vimukthaariyasinghe8041 3 ปีที่แล้ว +1

      Mchn poddak hoyala balala karapan..math srilankan eke aircraft eng tama kale..danata awurudu 3k wenawa tama job na

  • @manelmangan5331
    @manelmangan5331 3 ปีที่แล้ว +1

    Well done Srilankan Airforce!👍👍👍👍♥️♥️♥️ Good Luck 🍀 with your projects!

  • @shasharathalagalage8340
    @shasharathalagalage8340 3 ปีที่แล้ว +2

    මාරම සතුටක් හිතට එන්නේ..

  • @user-oy2bi6sp9e
    @user-oy2bi6sp9e 3 ปีที่แล้ว +1

    , ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @pramoshaidunilweerasighe5702
    @pramoshaidunilweerasighe5702 2 ปีที่แล้ว +1

    Supar jayawewa. Srilankan .

  • @judew.r-jn9bh
    @judew.r-jn9bh 11 หลายเดือนก่อน +1

    ඒ වගේම ප්‍රහාරක ගුවන් යානා ත් ඉක්මනට හදන්න පටන් ගත්තනම් හරි 😌

  • @shirot8423
    @shirot8423 3 ปีที่แล้ว +3

    ආඩම්බරයක් රටටම ! 👌

  • @canuxbro5083
    @canuxbro5083 3 ปีที่แล้ว +2

    Super ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @bstdrivesinhala3523
    @bstdrivesinhala3523 3 ปีที่แล้ว +2

    නියම වැඩක්

  • @gayangamagedara8688
    @gayangamagedara8688 3 ปีที่แล้ว +4

    රජයේ අමාත්‍යන්ශ වලට අලුත් වාහන ගෙන්වීම නතර කර එම මුදල් ආයෝජනය කලානම් රටට මීට වඩා හොඳ ලාබයක් එනවා..

  • @bro6275
    @bro6275 3 ปีที่แล้ว +8

    ,මිලිටරි අවි ආයුධ දැනුම හොයන යාළුවෝ කැමති නමි අපේ පැත්තෙ එන්න.

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සැම ට

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +2

    කොච්චර දෙයක් ද ? 😍 ජය වේවා!

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 ปีที่แล้ว +3

    අපේ රටේ සෑම ක්ෂේශ්ත්‍රයකම අති දක්ෂයො ඉන්නවා. රාජ්‍ය අනුග්‍රහය හා දිරිගැන්වීම තමයි මෙතෙක් නොලැබුනේ. දැන් එය වෙනස් වෙමින් යන බවක් පෙනෙනවා. සතුටුයි.

  • @susilpremathilaka3730
    @susilpremathilaka3730 3 ปีที่แล้ว +2

    පට්ට පට්ට බන්

  • @sachinthadanielmudalige1363
    @sachinthadanielmudalige1363 3 ปีที่แล้ว +37

    හසිතයගේ ගණිත දැනුම ගැන මම විශ්මයට පත්උනා, ඩොලර් ලක්ෂ නමයක් කියන්නේ රුපියල් කෝටි 17 විතර ගොං බුරුවෝ.

    • @shamalperera4875
      @shamalperera4875 3 ปีที่แล้ว +5

      1980 මිල කියන්නේ ...මම හිතන්නේ??

    • @sanjeewawijesingshe1170
      @sanjeewawijesingshe1170 3 ปีที่แล้ว

      Atana.gana.hada.gana.bari.una.

    • @chamilabeyrathna6553
      @chamilabeyrathna6553 3 ปีที่แล้ว +2

      මමත් ඔය කොමෙන්ට් එක දාන්ට ආවෙ

    • @isharasampath780
      @isharasampath780 3 ปีที่แล้ว

      උට ගනන් පුලුවන් වෙන්න ඕනි කියලා නීතියක් නෑනේ

    • @sachinthadanielmudalige1363
      @sachinthadanielmudalige1363 3 ปีที่แล้ว

      @@isharasampath780 ඒක ඇත්ත උඹලා වගේ අම්බරූවෝ ඉන්න රටකට වැඩක් නෑ තමයි

  • @yasassanjaya3180
    @yasassanjaya3180 2 ปีที่แล้ว +1

    අපිට එන්ගිනේරුවන් විදිහට එකතුවෙන්න බැරිදහ මේ වැඩේට♥️

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      Issara wela iskole gihin inna wei,bhashawa igena ganna...

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 ปีที่แล้ว +20

    එහෙන්ම් එයාර් ෆෝස් පයිලට් ලට හොදයි නැත්තම් සුපිරි ජීවිත නැතිවෙනවා 🤣🙏🙏🙏🙏🙏

  • @user-vv7lu6wg8f
    @user-vv7lu6wg8f 4 หลายเดือนก่อน +1

    Niyamay guvanhada viruvane Sri lankaa

  • @sisithawijayawardena8389
    @sisithawijayawardena8389 3 ปีที่แล้ว

    Hasitha is a very innovative young journalist. I wish him all the best in his career

  • @tuetantuetan4350
    @tuetantuetan4350 2 ปีที่แล้ว +2

    රාවන රජතුමාත් ගුවන් යනා හැදුවා

  • @kcdmine3635
    @kcdmine3635 3 ปีที่แล้ว +37

    සුපිරි ලන්කාවෙ ගුවන් හමුදාව. අලුත්වැඩියා කරනව කියන්නෙ හදනව කියන්නෙයි දෙකක් නේද බන් ගොන් දෙරන.

    • @dishananuradha
      @dishananuradha 3 ปีที่แล้ว +1

      thopi wage un tama mekata dislike dala thiyenne.

    • @SuperNisal
      @SuperNisal 3 ปีที่แล้ว

      Video eka balanna patan ganiddi mata hithuneth okamai. eth video eka muladima kiyanawa maintain kiyala.... me video eke title eke thamai awla thiyenne

  • @nilanila4767
    @nilanila4767 3 ปีที่แล้ว +1

    Budusaranai 🙏🙏🙏👍

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +1

    මහින්ද සහ ගෝඨා මුල්වුනු වැඩ මේවා

  • @helikopter6857
    @helikopter6857 2 ปีที่แล้ว +2

    ඕකෙ අපේ f-7 සහ කෆීර් ටිකට avionics upgrade දාන්න බැරි වෙයිද?

  • @Nimesh882
    @Nimesh882 3 ปีที่แล้ว +3

    ලංකාව තුල ගුවන් යානයක් නිපදවීමට අවසර ගත යුතුද? (homemade aircraft)

  • @fahad70
    @fahad70 3 ปีที่แล้ว +4

    Gemma, Ape Camp eke❤️

  • @asirisampath5366
    @asirisampath5366 2 ปีที่แล้ว +1

    ela👍

  • @kittflash9368
    @kittflash9368 3 ปีที่แล้ว +1

    Lankawe naw hadanawa wage planuth hadai lagadima love sri lanka

  • @susanthas5612
    @susanthas5612 3 ปีที่แล้ว +1

    As per my knowledge Sri Lanka air force start assembling aircraft on long time ago. Anyway good appreciate them now.

  • @movieking6948
    @movieking6948 3 ปีที่แล้ว +2

    ලංකාවේ පළවෙනි හැදුව ගුවන්යානාවක් නෙවෙයිනේ මං එහෙම කියන්න හේතුවක් තියෙනවා මොකද මහා රාවණ කියන රජ්ජුරුවන්ට dandu දඬු මොන කියන යානාව හදන්න හදන්න පුළුවන් වුනානම් අපේ ලාංකිකයෝ වශයෙන් අපිට මීට වඩා දේවල් කරන්න පුළුවන් හැබැයි ඒකට අපේ ට උදව් කරන්න යන ජීවීන් සහ මිනිස්සු මේ වගේ ගොඩක් මිනිස්සු නම් රට සහ ලෝකයටම ආදර්ශය වෙච්ච සහ සහශ්‍රයට වෙන්න පුළුවන් ඒවගේම ලංකාවේ ඕන තරම් විදේශ පින් එකක් ගෙන්න පුළුවන් කොල්ලො ඉන්න online හරහා බිස්නස් කරලා විදේශ pilimaya ගේන අය ඕන තරම් ඉන්නවා ඒ අතින් අපි අවාසනාවන්තයි එක පැත්තකින් බැලුවොත් අපි වාසනාවන්තයි මොකද අපේ ලංකාවේ වැටෙන්න වැටෙන්න දියුණු වෙන්න බලන කොටසකුත් ඉන්නවා කියන එකට හොඳම ආදර්ශයක් තමයි මේ ගුවන් හමුදාව කරන මේ සේවය අපේ ලංකාවට සහ මුළු හමුදා වීම සැමදෙනාටම ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🎯🏆️🏆️🏆️🎯

  • @renukajayawardena6426
    @renukajayawardena6426 3 ปีที่แล้ว +2

    Ape rate dan karana aluth nipadawim saha karmika diunuva dakkina vita ahana vita labena sathuta kiya nima karanna bahe. Thruwan saranai. 🎆🎆🎆😊🎆🎆🎆

  • @yamnathdeegamal6259
    @yamnathdeegamal6259 3 ปีที่แล้ว +1

    Good luck

  • @thanujaakalanka8672
    @thanujaakalanka8672 2 ปีที่แล้ว +2

    😍😍🤙

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 3 ปีที่แล้ว

    Good job 👏....well done.

  • @neodharmapriya2511
    @neodharmapriya2511 3 ปีที่แล้ว +19

    හදන හැටි නෙමේනේ...රෙපෙයාර්නේ...කරන්නේම අන්දන එක උබලා...

    • @rxwsy1132
      @rxwsy1132 3 ปีที่แล้ว

      නිෂ්පාදනය නෙමෙයි.. හදන හැටි.
      නිවැරදි

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 3 ปีที่แล้ว

    Fantastic guys.keep it up

  • @stuartray2619
    @stuartray2619 3 ปีที่แล้ว +1

    superb

  • @sandaruvlogs
    @sandaruvlogs 3 ปีที่แล้ว

    Watina video ekak.... Nodanna godak dewal gena denaganna apita.. 🙏

  • @supunsandaruwan8675
    @supunsandaruwan8675 3 ปีที่แล้ว +3

    රටට ආඩම්බරයක් ගුවන් හමූදාව

  • @ruvindasadeepnakandala4164
    @ruvindasadeepnakandala4164 3 ปีที่แล้ว +1

    Wow 😍🤩

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 3 ปีที่แล้ว

    Very good

  • @pushpahonor983
    @pushpahonor983 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ම මෙවැනි දෙවල් අපේරටෙ සිදු වෙනවා නම් කොතරම් අගේයි ද අපේරටෙ අර්තිකය ගොඩ නංවාලීම හා රටෙ හොද බුද්මත් නිලධාරීන් ඕනෑ තරම් සිටින වා එයද සතුටකි ..රටෙ ආනාගත ය සාර්ථක වේවා !!!!!සම්බුදු සරණයි සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා !!!!!🌷🌷🌷🌷👍👍😘

    • @NatureLoverSubscribe
      @NatureLoverSubscribe 3 ปีที่แล้ว

      රටේ ආර්ථිකේ නංවන්න මේව කරනවට වඩා හාල්,ලූණු,සීනි,කිරිපිටි,අල වගේ ඒවා රටින් ගෙන්නන එක නවත්තලා ලංකාවෙ ගොවියව ශක්තිමත් කරන්න කියපල්ලකො. ඒවට කොච්චර රටේ සල්ලි පිට යනවද. පුරන් වෙච්ච කුඹුරු අස්වද්දන්න කියපල්ලකො. මොකද වෙන්නෙ බලන්න.

    • @NatureLoverSubscribe
      @NatureLoverSubscribe 3 ปีที่แล้ว

      @Maleesha Randeniya බයියෙක් ද😂

  • @imeshasandeepa2585
    @imeshasandeepa2585 3 ปีที่แล้ว

    Great video

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 3 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @ආදරෙයිශ්රීලංකා
    @ආදරෙයිශ්රීලංකා 3 ปีที่แล้ว +5

    මේක පටන් ගෙන තිබෙන්නේ 2016 මුන් දෙරණ දැන් පෙන්නනේ චන්දෙ ලකුණු ගන්න

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 3 ปีที่แล้ว

    God luck.

  • @chathurangabuddhika1848
    @chathurangabuddhika1848 3 ปีที่แล้ว

    සුපිරි

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 3 ปีที่แล้ว

    නියමයි

  • @samudraranawaka54
    @samudraranawaka54 3 ปีที่แล้ว

    Excellent

  • @tharinduniranjan5008
    @tharinduniranjan5008 3 ปีที่แล้ว

    Niyamai 💖

  • @prageethniranjane5935
    @prageethniranjane5935 3 ปีที่แล้ว +11

    හදන හැටි ද??? Repairing ද?..
    අපිව andanawada මන්දා 🙄🙄🙄

    • @tombrad9046
      @tombrad9046 3 ปีที่แล้ว

      Muu boru kiyanne ban.. Owa hadanne naa.. Repair karanwa witharai...

    • @slpolitics9659
      @slpolitics9659 3 ปีที่แล้ว

      hadanawa kiyanne repair kiyana eka thamai. Restore kiyanne parana deyak aluth karana ekata. Repair karanne nathuwa eka karanna ba buru patiyo

  • @vincesilva1128
    @vincesilva1128 3 ปีที่แล้ว

    It’s sad to say this story is not a completely true history of SLAF. At Katunayaka SLAF had a aircraft repair and overhaul facility. In 1975-1980, DC3 ( Dakota) aircraft was completely overhauled, also Riley/Heron aircraft convention, most of all very first completely built aircraft (Pazmany) was built at this facility. All those projects were done under Wing Cmd. Jim Gunarathnam. I am proud to say I was an airman who worked on all the above projects. Lalith 🇺🇸🇱🇰

  • @lasajiwije78
    @lasajiwije78 3 ปีที่แล้ว

    Congratulations. Sunil

  • @deepanimichaelrealestatew.7529
    @deepanimichaelrealestatew.7529 3 ปีที่แล้ว

    Super 👍👍👌🏼

  • @nalakaabeysinghe5031
    @nalakaabeysinghe5031 2 ปีที่แล้ว

    👍👍👍👌👌👌

  • @fdsindigenous1905
    @fdsindigenous1905 3 ปีที่แล้ว +2

    ඔන් ටොපික් ප්‍රෝග්‍රෑම් එක දිග මදිනෙ අයියෙ, පුළුවන්නම් විනාඩි විස්සකට විතර දික්කරන්නකෝ...

  • @dudleydias7816
    @dudleydias7816 3 ปีที่แล้ว +1

    What about the raile conveter I think it was done some where 1969or1970ts, it was done by the Sri Lanka air force. I think I am right.

  • @cjfernando82
    @cjfernando82 3 ปีที่แล้ว +3

    ලංකාවේම fighter jet එකක් හදන්න වාසනාව ලැබේවා !

  • @ajithnishantha4379
    @ajithnishantha4379 3 ปีที่แล้ว

    Tawa awurudu dekai!!! Lankawa goda yanawa newei!!! Goda yanna Patan gannawa! 👍

  • @RUSLexplorer2020
    @RUSLexplorer2020 3 ปีที่แล้ว

    Interesting !

  • @thesanduthejaka
    @thesanduthejaka 3 ปีที่แล้ว +1

    කොහොමද SUKHOI SU 35 ටිකක් හරි CHENGDU J10 ටිකක් හරි තිබ්බනම්

  • @ashavilashi8015
    @ashavilashi8015 3 ปีที่แล้ว

    Great ❤️❤️❤️❤️❤️

  • @eridianarts919
    @eridianarts919 3 ปีที่แล้ว +2

    ඉතුරු සල්ලි සලින් බොසාට ලබන අවුරුද්ඩෙත් බෙන්ස් මෙබැක් එකක් ගෙන්න වාසනාව පෑදෙවා,,,

  • @barney1019
    @barney1019 3 ปีที่แล้ว +1

    What about Raven's???

  • @natural7307
    @natural7307 2 ปีที่แล้ว

    👍

  • @nilminiweerasinghadesilva9260
    @nilminiweerasinghadesilva9260 3 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @Shivanth123
    @Shivanth123 3 ปีที่แล้ว

    එතකොට දෙදාස් තුනේ විතර පාසලේ ගඟනවිද්‍යා සංගමෙන් කටුනායක ගුවන් හමුදා කදවුරට ගිය අධ්‍යන චාරිකාවේදී සැකිල්ල විතරක් ඉතිරි වෙලා තිබුන බෙල් 212 හෙලිකොප්ටර් කීපයක් සම්පුර්ණයෙන් නැවත ධාවන තත්වය දක්වා අලුත්වැඩියා කෙරෙමින් තිබුනේ හොල්මන් විසින් විය යුතුයි.

  • @basithking1
    @basithking1 3 ปีที่แล้ว

    My Lanka

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 ปีที่แล้ว

    Ana hodai

  • @sunitalanka3102
    @sunitalanka3102 3 ปีที่แล้ว

    Ape kollanta 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️

  • @tharangasuresh1941
    @tharangasuresh1941 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සියඑම දෙනාට

  • @srimalkodithuwakku3194
    @srimalkodithuwakku3194 3 ปีที่แล้ว +1

    5:25 should be Rs. 18,0000,000

  • @ganeskumara1661
    @ganeskumara1661 3 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😍😍😍

  • @pasindupasindu3390
    @pasindupasindu3390 3 ปีที่แล้ว +1

    👍👌👌💪💪🇱🇰🇱🇰🇱🇰👍