ඇමරිකාවට න්‍යෂ්ටික බෝම්බ දැමූ බෝයින් ගුවන් යානය | Story of Boeing's Fortresses

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 67

  • @MOHANKAVINDA
    @MOHANKAVINDA 3 หลายเดือนก่อน +5

    USA🇺🇸❤️‍🔥☝️

  • @SamPR84
    @SamPR84 3 หลายเดือนก่อน +10

    USA ❤🇺🇸🇺🇸🇺🇸🇪🇺🇬🇧

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 3 หลายเดือนก่อน +10

    🇺🇸❤️‍🔥

  • @lordpakeer7922
    @lordpakeer7922 3 หลายเดือนก่อน +5

    අදවනවිට මිසයිල තාක්ශනයේ දියුණුව සමග බෝම්බ හෙලීමේ යානාවල කාර්‍යබාරය බොහෝදුරට අවමවීඇත.

    • @Constantinopalaya
      @Constantinopalaya  3 หลายเดือนก่อน +3

      බෝම්බ දැමිමේ යානා මේ වෙද්දි ගොඩක්ම cruise missile යැවී⁣මට යොදා ගන්නවා

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 3 หลายเดือนก่อน

      @@lordpakeer7922 b52 එකේ බොම්බ ගෙනියන්නෙ කවුද 😅

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 3 หลายเดือนก่อน +1

      Stealth bomberslt තාම ඒ තැන වෙනසක් නැතුව තියෙනවා . ඒත් ඒ තැන තියෙන්නේ ඇමෙරිකාවට විතරයි

  • @ashankajayasumana233
    @ashankajayasumana233 2 หลายเดือนก่อน +9

    ජරා වටපිටයාට වඩා හොද එකක් හමිබඋනා දිගටම විඩියෝ ඔනෙ🤣🤣🤍🤍

    • @Constantinopalaya
      @Constantinopalaya  2 หลายเดือนก่อน

      ස්තූතියි 😂❤️❤️❤️

    • @ashankajayasumana233
      @ashankajayasumana233 2 หลายเดือนก่อน +2

      @@Constantinopalaya අනිවාරයෙන් වටපිටයාට වඩා අනන්ත වාරයක් හොද බොරැ නැති නියම චැනල් එකක්🤍🤍🇺🇲🇮🇱🇺🇦🤍🤍

    • @Constantinopalaya
      @Constantinopalaya  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @khotiya7343
      @khotiya7343 2 หลายเดือนก่อน +1

      ඔව් උගෙ තම්මෙල් ...මාර තරහක් එන්නෙ 🥵

    • @deshangunarathne6375
      @deshangunarathne6375 2 หลายเดือนก่อน +1

      Attack bn mata dn set une 😊❤

  • @PeterOne24
    @PeterOne24 หลายเดือนก่อน

    Tu 160 ගැනත් ඕනෙ

    • @Constantinopalaya
      @Constantinopalaya  หลายเดือนก่อน

      දාලා තියෙන්නේ
      th-cam.com/video/835hcN_Z01A/w-d-xo.html

  • @nipunmadhuwantha2821
    @nipunmadhuwantha2821 3 หลายเดือนก่อน +7

    අයියේ ලෝක බලවතුන් ගැන වීඩියෝ එකක් කරන්නකො. 2030 දී චීනය ඇමරිකාව පහුකරණව කියලා කියනවනේ. ඒක වෙන්නේ කොහොමද මොන විදියට මොන ක්ෂේත්‍ර වලින්ද කියලා

    • @Constantinopalaya
      @Constantinopalaya  3 หลายเดือนก่อน +5

      හරි දාන්නම් ඒ ගැන හොයලා බලලා ❤️❤️

    • @nipunmadhuwantha2821
      @nipunmadhuwantha2821 3 หลายเดือนก่อน +1

      @@Constantinopalaya ♥️

    • @ciiccci
      @ciiccci 3 หลายเดือนก่อน

      Thama Loka balavathun kiyala jathiyak innavada bn 😂

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 3 หลายเดือนก่อน

      @@nipunmadhuwantha2821 චීනා අමෙරිකාව පහුකරගෙන ගියා මිසයිල වල වතුර පුරවලා 🤭👍

    • @dinoddewmila4690
      @dinoddewmila4690 3 หลายเดือนก่อน +2

      යකෝ චීනය සංවර්ධිත රටක් වෙන්නෙ 2035

  • @SrimathiDassanayake
    @SrimathiDassanayake 3 หลายเดือนก่อน

    Wrong info b17after bigger one b29and b33 Boeing build including Douglass and north American aviation companies.

    • @Constantinopalaya
      @Constantinopalaya  2 หลายเดือนก่อน

      Those were subcontracted by Boeing, right?

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 2 หลายเดือนก่อน

  • @LahiruKirillawala
    @LahiruKirillawala 3 หลายเดือนก่อน

    බොරතෙල් සංචිත 2050 වෙද්දි ඉවර වෙනව කියනව. ඒක ඇත්තක්ද.. electronic වාහන භාවිතයත් කියන තරන් efficient solution එකක් නෙවෙයි කියනව.
    Electronic වාහන කියන්නෙත් hoax එකක්ද.. මේ ගැනත් වීඩියෝ එකක් දෙන්න.. ❤

    • @Constantinopalaya
      @Constantinopalaya  2 หลายเดือนก่อน +2

      මේ ගැන වීඩියෝ එකක් මම හදනවා

    • @LahiruKirillawala
      @LahiruKirillawala 2 หลายเดือนก่อน

      @@Constantinopalaya ❤

  • @asangamendis6105
    @asangamendis6105 3 หลายเดือนก่อน

    ඕබේ දිගහැරුම හොඳයි, නවතම බොම්බ ⁣හෙළන යානා වල තුවක්කු සවිකර නැද්ද ???🤔

    • @Constantinopalaya
      @Constantinopalaya  3 หลายเดือนก่อน +1

      අළුත්ම බෝම්බ හෙලන යානාවල තුවක්කු භාවිතයක් නෑ

    • @y.....7202
      @y.....7202 3 หลายเดือนก่อน

      ​@@ConstantinopalayaF35 වල තීනො

    • @Constantinopalaya
      @Constantinopalaya  3 หลายเดือนก่อน +3

      F-35 කියන්නේ multi-role fighter එකක්නේ. Fighter වල තුවක්කුවක් කොහොමත් තියනවා.
      මෙතන context එකේදි අහන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ භාවිත කරපු Bomber ගුවන් යානාවල තිබුනා වගේ දැන් කාලේ Bomber ගුවන් යානාවල තුවක්කු නැද්ද කියලා. මම ප්‍රශ්නය තේරුම් ගත්තේ එහෙම.

  • @universe2004_ht
    @universe2004_ht หลายเดือนก่อน

    Sukoi aircraft ganat ona

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma 3 หลายเดือนก่อน

    අර කියපු අනිත් වීඩියෝ එකත් ඕනෙහ්

    • @Constantinopalaya
      @Constantinopalaya  3 หลายเดือนก่อน

      මොන වීඩියෝ එකද?

    • @Still_Learning-dhamma
      @Still_Learning-dhamma 3 หลายเดือนก่อน

      @@Constantinopalaya th-cam.com/video/cU63QPW2LYY/w-d-xo.html
      ලංකාවට පහර දීමට හේතුව

  • @sg-gh9uw
    @sg-gh9uw 3 หลายเดือนก่อน +6

    වාසනාවට නෙවේ ඒක පිපුරුනේ නැත්තේ ලෝකේ අවාසනාවට😊

    • @prabodhabandara2058
      @prabodhabandara2058 3 หลายเดือนก่อน

      ඇයි

    • @Constantinopalaya
      @Constantinopalaya  3 หลายเดือนก่อน +13

      ඇමරිකාව නැත්නම් ලෝකය තාක්ෂණය පැත්තෙන් පිටිපස්සෙන් ඉන්නේ. වර්තමානයේ අපි පාවිච්චි කරන ගොඩක් දේවල් ඇමරිකාවෙන් ලැබුනු දේවල්. ඔයා ඇමරිකාවට දේශපාලනික හේතු මත කැමති නැතුව ඇති. නමුත් තාක්ෂණය පැත්තෙන් ලෝකයට වැඩියෙන්ම දෙයක් දුන්නේ ඇමරිකාව.

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 3 หลายเดือนก่อน +8

      @@Constantinopalaya සහතික ඇත්ත මෙහෙ අයට ඔවා කියලා වැඩ නැහැ විශ්වය සහ ලෝකය ගැන හරි හමන් දැනිමක් නැති එව්න් මෙහෙම තමා දැනිමක් තියෙන කෙනෙක් දන්නවා ඇමරිකාවේ වටිනාකම

    • @Constantinopalaya
      @Constantinopalaya  3 หลายเดือนก่อน +7

      ගොඩක් මිනිස්සු පැත්තක් ගන්නේ මොකක් හරි පොඩි දෙයක් අල්ලගෙන. සමහරු ඇමරිකාවේ වැරදි දෙක තුනක් අල්ලගෙන ඇමරිකාව කියන්නේ සම්පූර්ණයෙන්ම වැරදි රටක් කියලා ලේබල් ගහනවා. කවත් සමහරු රුසියාවේ වැරදි දෙක තුනක් අල්ලලා රුසියාව කියන්නේ සම්පූර්ණයෙන්ම නරක රටක් කියලා ලේබල් ගහනවා. චීනයටත් ඒකම තමයි. තමන්ගේ පෞද්ගලික කැමකි අකමැතිකම් තියෙන්න පුළුවන්. එහෙමයි කියලා තමන් අකමැති දේක තියන හොඳ දකින්න බැරි එක ගොඩක් අවුල් මානසිකත්වයක්. ඒ වගේම තමන් කැමති දේක තියන නරක දකින්න බැරි එකත් ගොඩක් අවුල්..

    • @MOHANKAVINDA
      @MOHANKAVINDA 3 หลายเดือนก่อน +1

      ​@@Constantinopalaya100% එකගයි❤

  • @DIYcreations.744
    @DIYcreations.744 3 หลายเดือนก่อน

    lankawe apith guwan yana hadanna patan gamu....mokada kiyanne..

    • @Constantinopalaya
      @Constantinopalaya  3 หลายเดือนก่อน

      කවුද ආයෝජනය කරන්නේ?

    • @DIYcreations.744
      @DIYcreations.744 3 หลายเดือนก่อน

      @@Constantinopalaya podiyata patan gamu

    • @Constantinopalaya
      @Constantinopalaya  3 หลายเดือนก่อน

      කවුද අයෝජනය කරන්නේ?

    • @asidisi6082
      @asidisi6082 3 หลายเดือนก่อน

      @@Constantinopalayamata puluwan ayojanaya karanna. Kiyak withara yanawada ekata? Laksha 2kin 3 kin wage wade kala haki nam mata puluwan ayojanaya maranna.

    • @Sanjana_Himahansa
      @Sanjana_Himahansa 3 หลายเดือนก่อน +2

      ​@@asidisi6082 Track d bn. Laksha 2,3 kin guwan yana hdnn ahakd😅

  • @dameprasa4614
    @dameprasa4614 2 หลายเดือนก่อน

    නෑ අනේ පලයන් ඔය ඇත්තමද😮 මොකෙන්ද බන් මේකා කොයින් පාත් වෙච්ච එකෙක්ද නිකන් ගෙදර ඉදන් කීයක් හරි හොයාගන්න ට්‍රයි එකක් දාන පොරක් වගේ😅

    • @Constantinopalaya
      @Constantinopalaya  2 หลายเดือนก่อน +3

      මම ඉංජිනේරුවෙක්. මම වැඩ කරන්නේ ඇමරිකාවේ සමාගමක. මට හොඳ වැටුපක් තියනවා, මේකෙන් කීයක්වත් හොයාගන්න අවශ්‍ය නෑ. මට නිදහස් වෙලාවට සිංහල භාෂාවෙන් වැඩිය විස්තර නැති මාතෘකා ගැන වීඩියෝ දානවා, කැමති කෙනෙක්ට ඉගෙන ගන්න. මගේ අනිත් චැනල් එක තියනවා රොකට් තාක්ෂණය ගැන. ඒකත් බලන්න කැමති නම්...
      youtube.com/@octoberskyshow

    • @ishanrajapaksha6750
      @ishanrajapaksha6750 2 หลายเดือนก่อน

    • @dameprasa4614
      @dameprasa4614 2 หลายเดือนก่อน

      @@Constantinopalayaඇමරිකාවේ ඔය ඇත්තමද අනෙ පලයන් මෙ america වල උඹට හොඳටම විශ්වාසද😅