දිය බුලත් තෙම්පරාදුව / Tempered Peperomia Pellucida / වස විස නැති එළවළු අතර රජ කෑම..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 34

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +12

    හැම තැනම පැල වෙලා තියෙනවා මේ කොල ආහාරයට ගන්නවා කියලා අද තමයි දන්නේ .ගොඩක් වටිනවා වීඩියෝ එක .👌

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 5 หลายเดือนก่อน +3

    අපේ රටේ සාරවත් පසෙහි වැවෙන මෙවැනි ශාක පිළිබඳව උද්භිත නාමය සහිතව දැනුවත් කිරීම අගය කොට සලකනවා.

  • @SunethraHarangala-ye9yf
    @SunethraHarangala-ye9yf ปีที่แล้ว +3

    හරිම වටින රෙසිපියක්.thanks

  • @nihalpalitha5068
    @nihalpalitha5068 ปีที่แล้ว +3

    Sambal හදලා kawa patta rasai❤❤❤❤❤❤

  • @beyondboundarieswithsayul7608
    @beyondboundarieswithsayul7608 2 ปีที่แล้ว +3

    ජයවේවා ✌✌✌
    අපි ඉන්නව හැමදාම 👍👍👍

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 2 ปีที่แล้ว +4

    ගොඩාක්ම වටිනා රෙසපි එකක් ඇත්තටම 💯✅

    • @spicytouch3034
      @spicytouch3034  2 ปีที่แล้ว +1

      ඉක්මනින් ඔයාලගෙ වීඩියෝ බලන්න එන්නම් අයියේ . පහුගිය සෙනසුරාදා උදේ මගෙ ඔළුවට පොල් ගෙඩියක් වැටිලා හොස්පිට්ල් ඉදලා තාමත් අසනීපෙන්. අප්ලෝඩ් කරලා තිබුණ වීඩියෝ ටිකක් තියෙන නිසා සැරින් සැරේට පබ්ලික් දැම්මට වීඩියෝ දිගටම බලන්න අමාරුයි. ටික දවසකින් ආවම ඔයාලගෙ ඔක්කොම වීඩියෝ බලන්නම් අනිවාර්යයෙන්ම ❤ හැමදාම ඔයාලා මාත් එක්ක ඉන්නවට ගොඩාක් ස්තූතියි 🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 11 หลายเดือนก่อน +1

    අම්මෝ අපෙ ගෙවත්තේ හරියට..ගලවලා දානවා.. දැං දන්න
    නිසා හදලා බලන්නට ඕ නා. ස්තුතියි.🙏💯❤️

    • @spicytouch3034
      @spicytouch3034  11 หลายเดือนก่อน

      තෙලට, පරිප්පු එක්ක නිවිති වගේ , සලාද කන්න පුළුවන් . ගොඩක් ගුණ දෙයක්නෙ වස විස නැති . හදලා බලන්න

  • @Sinhalalivenews
    @Sinhalalivenews 2 ปีที่แล้ว +4

    නියමයි .ගොඩක් වටිනව වීඩියෝ එක .ජයවේවා 🙏

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 ปีที่แล้ว +1

    Thankyou

  • @irfanali8802
    @irfanali8802 6 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝ එකක් 100%❤

  • @SujithaSoysa
    @SujithaSoysa 7 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @ravindunishad6890
    @ravindunishad6890 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @allsaratv9243
    @allsaratv9243 2 ปีที่แล้ว +1

    Wowuuuuuuuu

  • @sanojKaburupitiyaarachige
    @sanojKaburupitiyaarachige 11 หลายเดือนก่อน +2

    🎉😢❤😊

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf ปีที่แล้ว +1

    😋😋😋😋😋😋😋

  • @Nandani-w2o
    @Nandani-w2o 4 หลายเดือนก่อน

    Thank you

  • @udeshalakshan3222
    @udeshalakshan3222 ปีที่แล้ว

    Hm rasai

  • @RamyaThenuwara
    @RamyaThenuwara 5 หลายเดือนก่อน +1

    Thakkali.thembunama.asid.gathiya.hedenawa.namuth.kemata.rasai.diya.bulathe.guna.thakkali.thembimen.aduwewi.api.thakkali.nodama.thel.damu.saladayak.hadanawanam.amu.thakkali.dama.rasawath.karamu.me.palawa.api.ugullala.wisikala.wara.ananthai..denthama.danne.kemata.heki.deyak.bava.sthuthi.

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว +2

    Hadalama balamuko

  • @aroundsrilanka
    @aroundsrilanka 2 ปีที่แล้ว +1

    👌👌💓

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 ปีที่แล้ว +7

    කවදාවත් කාලා නැති කෑමක්. හදලම බලමුකෝ

  • @doggysworld7413
    @doggysworld7413 2 ปีที่แล้ว +1

    Very nice

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 ปีที่แล้ว +2

    Kola kada වලට gattata කමක් නැද්ද

    • @spicytouch3034
      @spicytouch3034  ปีที่แล้ว

      මිශ්‍ර පලා වලින් කැද හදනකොට ගොඩක් අය දිය බුලත් ටිකකුත් එකතුකර ගන්නවා .

  • @Ransa999
    @Ransa999 4 หลายเดือนก่อน +1

    🥙

  • @RamyaThenuwara
    @RamyaThenuwara 5 หลายเดือนก่อน

    Kawadakawath.kannata.ganna.pelayak.kiyala.hithuwenehe.galleli.makanna.nam.kudakaledi.gaththa.

    • @spicytouch3034
      @spicytouch3034  5 หลายเดือนก่อน

      රස වගේම ගුණ කෑමක් . කෑමට ගන්නවනම් පිරිසිදු පොළවක වැවෙන ඒවම ගන්න. වෙලාවක කාලා බලලා කියන්නකෝ කොහොමද කියලා ❤

  • @ChamodDilshan-ez9pn
    @ChamodDilshan-ez9pn 8 หลายเดือนก่อน +1

    ❤❤❤