කල් තියාගන්න පුළුවන් විදියට මම ගෙදර හදන කෑම - Episode 1151 - Freezable food I made at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2024
  • Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

ความคิดเห็น • 276

  • @AnomasKitchen
    @AnomasKitchen  6 วันที่ผ่านมา +44

    දවස් හයක් තියාගන්න පුළුවන් ආප්ප බැටර් එක
    th-cam.com/video/-HwlTdIEnJY/w-d-xo.html
    කිම්චි
    th-cam.com/video/riCO0NtbuyI/w-d-xo.html
    පීනට් බටර්
    th-cam.com/video/WkmHjVdRk1o/w-d-xo.html
    බනානා බ්‍රෙඩ්
    th-cam.com/video/qg4gWDCkcHg/w-d-xo.html
    බනානා කැරමල් ක්
    th-cam.com/video/7yLe_DyegD4/w-d-xo.html
    ටින් මාළු
    th-cam.com/video/km5NhMWOzTs/w-d-xo.html
    දකුණේ ක්‍රමයට මාළු ඇඹුල්තියල්
    th-cam.com/video/CC3nE23i8-o/w-d-xo.html
    පාස්තා සෝස්
    th-cam.com/video/qw3KIpDk_o4/w-d-xo.html

    • @ruwanigerulat8490
      @ruwanigerulat8490 6 วันที่ผ่านมา

      Kimchi ෆ්‍රිජ් එකේ දාලා තියන්න පුළුවන් .
      මගේ කිම්චි තිබෙන්නේ ෆ්‍රිජ් එකේ .එතකොට ගොඩක් ෆර්මන්ට් වෙන්නේ නැත.

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 5 วันที่ผ่านมา +18

    මේ වීඩියෝ එකේ අගය නම් කියලා නිම කරන්න වචන නෑ ආන්ටි ❤❤ආන්ටි කිව්වා හරි අපි හරියට home work කරනවා නම් සැනසීම තියෙන්නේ අපි ළඟ ම තමයි නේද ආන්ටි ,,,ඒක අද මට හොඳට හිතේ මතක තියාගන්න පාඩමක් කර ගන්නවා ආන්ටි ❤❤❤තෙරුවන් සරණයි ! අපිට මේ දේවල් ලෝබ නැතිව කියලා දෙනවාට ආන්ටි ට ගොඩක් පිං

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 วันที่ผ่านมา +3

    ඔබතුමිය සැමන් හදන වීඩියෝ එක බලපු දවසෙ ඉදන් කඩෙන් සැමන් ටින් එකක් ගෙදර ගෙනත් නැහැ. එකපාරටම මාලු කූරි හයක් අටක් වගේ අරන් එක පාරටම හදනව දවස් හතර පහකට ඇති වෙන්න හදල defrost කරල තියනවා. ලමයි ආසයි. හදිසියකට සැන්ඩ්විච් පවා හදාගෙන කනවා එයාලා! ගෙදරම හදලා 100% ගුණයි රසයි වගේම හිතටත් දැනෙන්නෙ හරිම සතුටක් අනේ මේ ගෙදර මමම හදල දීපුවනේ! කියල 😊 ඔබතුමියට ස්තූතියි!

  • @ChalaniDasanayaka-px5hn
    @ChalaniDasanayaka-px5hn 6 วันที่ผ่านมา +13

    මම ගොඩක් ඉගෙන ගන්නේ මිස්ගේ videos බලලා.මට කියලා දෙන්න කෙනෙක් නෑ .මට ගොඩක් වටිනවා මිස්.බොහොම ස්තූතියී

  • @PraveenaWeerasinghe
    @PraveenaWeerasinghe 6 วันที่ผ่านมา +11

    ගොඩක් වටිනා video එකක්. Thank you aunty❤ මේ video එකෙන් කෑම කල් තියා ගන්න විදිය විතරක් නෙමෙයි, කෑම අපතේ යවන්නෙ නැතුව ඒවා ප්‍රයෝජනයට ගන්න විදිය, අනිත් අයට කෑම හදලා දෙන විදිය ගැනත් ඉගෙන ගත්තා. මේක බලද්දි මට හිතුනෙ ආන්ටි අනික් අයට කොච්චර කෑම බීම හදලා දීලා පින් කරගන්නවාද කියලා. ඒ වගේම ගෙදර අයට එපා වෙන්නෙ නැති විදියට එකම කෑම වර්ග නැතුව එක එක විදියට කෑම හදන විදිහත් ඉගෙන ගත්තා. ගොඩාක් පින් ආන්ටී❤❤❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 5 วันที่ผ่านมา +6

    ගොඩක් වැදගත් කරුණු කියා දුන්නේ.ඇත්තටම කාර්ය බහුල කාන්තාවන්ට තමයි හරිම වටින්නේ.ස්තුතියි ඔබතුමියට.

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 6 วันที่ผ่านมา +10

    අහක දාන්නේ නැතුව පාන් කල්තියාගන්න දුන් අදහසටත් ස්තූතියි.🙏🌹⚘⚘

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 วันที่ผ่านมา

    මේ කියල දුන්නු ටිකනම් හරිම වටිනවා! ගොඩක් ගෙවල්වල නොදැනීම ගෘහණියන් අතින් සිද්ධවෙන ආහාර නාස්තිය අඩු කරන්නත් ආහාර ලාබ කාලෙට ගනං කාලෙදි පාවිච්චි කරන්න කල් තියා ගන්නත් මැනවින් උපකාර වෙන වීඩියෝ එකක්. Bravo 👌

  • @user-tu6xu3so2q
    @user-tu6xu3so2q 6 วันที่ผ่านมา +9

    ඔබතුමියට හුඟක් ස්තුතියි මේ වගේ දැනුවත් කිරීම සම්බන්ධව, තෙරුවන් සරණයි !!!!

  • @harshanajayasekara3247
    @harshanajayasekara3247 6 วันที่ผ่านมา +3

    Thank you aunty , oya හැමදෙයක්ම හොඳින් කියලා දෙනවා. ඔයාගෙ ඒ නිරහංකාර බවට ගොඩක් ස්තුති aunty ❤️

  • @chandaniweerasingha2580
    @chandaniweerasingha2580 6 วันที่ผ่านมา +22

    මම ඔබ තුමියගේ video
    හැමදාම බලනවා.
    ඒ හැම එකක් ම බොහොම වටිනා video.
    ඔබට පින් 🙏🙏
    තරුණ ළමයින් ට අතහිත දෙනවා ට ❤❤

  • @niluherath1548
    @niluherath1548 6 วันที่ผ่านมา +8

    බොහොම වටිනවා ව්ඩියෝ එක. ඔයාට ගොඩාක් පින් සිදුවෙනව ආන්ට්. ඔයාගෙ විඩියෝ ගොඩක් ප්‍රයෝජන ගන්නව මම . ❤❤

  • @achalagunawardana3896
    @achalagunawardana3896 5 วันที่ผ่านมา +5

    ඔබ තුමියට බොහොම ස්තූතියි ..😊

  • @shamaleevanderpoorten1157
    @shamaleevanderpoorten1157 5 วันที่ผ่านมา

    ඛොහෝම ස්තුතියි....මේ අදහස් හරිම ප්‍රයෝජනයි

  • @user-bb2zf2js5o
    @user-bb2zf2js5o 2 วันที่ผ่านมา

    මෙි වගේ උපදෙස් ලබාදිම ඉතාමත් වැදගත් ඔබ තුමි
    යට බොහොම ස්තුතියි .🌷🌷🌷

  • @VasaniLasanthi
    @VasaniLasanthi 2 วันที่ผ่านมา

    හරිම ප්‍රයෝජනවත් ...thank you.❤

  • @niluherath1548
    @niluherath1548 6 วันที่ผ่านมา +10

    කැකුලු හාල් කොටලා ඉදිආප්ප හදන හැට් කියලා දෙන්න ආන්ට්❤ බුදුසරනයි

  • @punyajayasundara1437
    @punyajayasundara1437 6 วันที่ผ่านมา +14

    හරිම ප්‍රයෝජන වැඩ සටහනක්.ගොඩක් ඉස්තුති මේවගේ වටිනාදෙවල් කියලා දෙනවට මට නම් ගොඩක් වටිනවා❤❤❤ තුනුරුවන්ගේ සරනයි

    • @AnomasKitchen
      @AnomasKitchen  6 วันที่ผ่านมา +1

      Thank you dear ❤️❤️

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 วันที่ผ่านมา +1

    මම හැමදාමත් කියනවා වගේ මේ වීඩියෝ එක නම් හරිම ප්‍රයෝජනවත් ස්තුතියි ❤

  • @gayashinisandaruwani4216
    @gayashinisandaruwani4216 6 วันที่ผ่านมา +1

    ගොඩාක් වටිනවා මේ අදහස් ගොඩාක් පින් අපිව දැනුවත් කරනවාට 🙏🙏🙏🙏

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 6 วันที่ผ่านมา +2

    Thank you so much Ms for the valuable teachings.

  • @sirimakrishanthi9269
    @sirimakrishanthi9269 4 วันที่ผ่านมา

    ඔබට ගොඩක් ස්තුතියි. ඒ දැනුවත්. කිරීමට.

  • @niroshakandage2465
    @niroshakandage2465 6 วันที่ผ่านมา

    මාත් pasta sauce හදලා freeze කරනවා. කියලා දුන්න අනිත් දේවල් වලටත් ගොඩක් ස්තුතියි.❤

  • @ayodhyawijesundera3674
    @ayodhyawijesundera3674 6 วันที่ผ่านมา +3

    Very useful video Anoma. Thank you very much!

  • @chandanisilva9895
    @chandanisilva9895 4 วันที่ผ่านมา +1

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් Thank you anoma miss

  • @kanchanajayaweera4907
    @kanchanajayaweera4907 3 วันที่ผ่านมา

    Thank you so much
    You are so humble and down to earth!

  • @dishari197
    @dishari197 5 วันที่ผ่านมา

    අනේ ආන්ටි වීඩියෝ එක ඉවර උනා දැනුනෙවත් නැහැ. හැමදාම ඔයා අපිට අම්ම වගේ කියල දෙනව. අපිට මේ දේවල් හරි වටිනව ආන්ටි 🥺🥺🥺. තව තව මේ වගේ වැදගත් දේවල් කියල දෙන්න ආන්ටිට දීර්ඝායුෂ ලැබේවා 😘😘😘😘😘

  • @JayanthiBulathgama
    @JayanthiBulathgama 6 วันที่ผ่านมา +1

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි

  • @chaturanganiwasana9056
    @chaturanganiwasana9056 5 วันที่ผ่านมา

    ගොඩක් වටින වීඩියෝ එකක් .thank you.❤️❤️❤️❤️

  • @shara4036
    @shara4036 6 วันที่ผ่านมา +3

    Thank you for all your very useful Food Tips 😊

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 6 วันที่ผ่านมา +5

    Godak dewal igena gatta aunty mee video eken. Harima watinawa. Thank u anoma aunty..love u ❤

  • @user-vy9ww7gd8j
    @user-vy9ww7gd8j 6 วันที่ผ่านมา +1

    ස්තුතියි වටිනා කරූණූ කියාදුන්න ට

  • @ChamindaSampath-is4ky
    @ChamindaSampath-is4ky 4 วันที่ผ่านมา +1

    Thank you mis.godak de igena gaththa...

  • @ramanidassanayake1783
    @ramanidassanayake1783 6 วันที่ผ่านมา +2

    Thanks for sharing these very valuable tips

  • @arunimendis9107
    @arunimendis9107 6 วันที่ผ่านมา +2

    A great video. Very useful. Thank you so much ❤

  • @user-dy3zz6id1x
    @user-dy3zz6id1x 5 วันที่ผ่านมา

    හරිම වටින වීඩියෝ එකක් aunty thank you soooo much ❤❤

  • @niranjalamenik669
    @niranjalamenik669 5 วันที่ผ่านมา +4

    Very helpful vedio. Thanks a lot...❤

  • @priyawickramasinghe2059
    @priyawickramasinghe2059 4 วันที่ผ่านมา

    Very informative tips Anoma.....tkx🙏🙏

  • @HPSoma
    @HPSoma 6 วันที่ผ่านมา

    ගොඩාක් දේවල් දැන ගත්තා ස්තූතියි!

  • @InokaCperera
    @InokaCperera 6 วันที่ผ่านมา

    I really like watching your videos!
    Mostly because I find the way you talk very therapeutic!
    Very organised, homely and reminds me of home ❤️

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 4 วันที่ผ่านมา

    ගොඩක් වටිනා video එකක් Thank you

  • @PriyangikaSajiwani
    @PriyangikaSajiwani 3 วันที่ผ่านมา

    ගොඩක් වටින video එකක්‌ thank you mis💗💗💗💗

  • @indrajayasinghe7507
    @indrajayasinghe7507 6 วันที่ผ่านมา +3

    Thank a lot for your kind words

  • @TrudySSilva
    @TrudySSilva 6 วันที่ผ่านมา

    Very useful video. Thank-you.
    I also make quite often deep fried sprats and onions which you have shown .

  • @user-fd9tw6ff5z
    @user-fd9tw6ff5z 4 วันที่ผ่านมา

    Very informative video. Thank you so much ❤

  • @thilinichristie8460
    @thilinichristie8460 4 วันที่ผ่านมา +1

    Very useful video. Thank you so much aunty Anoma 😘

  • @pramudithgeesara9302
    @pramudithgeesara9302 6 วันที่ผ่านมา

    බොහොම බොහොම ස්තුති ඔබට අනෝමා මහත්මිය .....freeze kakana temperature එක kiya වගේ වෙන්න oonada කියන්න පුළුවන් d

  • @manjulasumanasekera2994
    @manjulasumanasekera2994 6 วันที่ผ่านมา +1

    Thank you so much Mrs Anoma.
    Theruwan saranai dearest Anoma.

  • @chanalutwela9986
    @chanalutwela9986 3 วันที่ผ่านมา

    Excellent … thank you so much dear Anoma🙏❤️🌹

  • @user-xy1tj8fw3y
    @user-xy1tj8fw3y 3 วันที่ผ่านมา

    Supper lady,happy to see u again one time Montisory teacher ,now teaching for mom's how to cook,

  • @sunethrasauri7940
    @sunethrasauri7940 6 วันที่ผ่านมา +3

    ❤❤❤❤ හරිම වැදගත්.

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 6 วันที่ผ่านมา +1

    Thanks Anoma. A very important video ❤

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 6 วันที่ผ่านมา +2

    හරිම වැදගත් video එකක් ❤❤❤❤

  • @sandyawijethunga2437
    @sandyawijethunga2437 5 วันที่ผ่านมา +1

    Harima wedagath video ekak.thanks Anoma unty.

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 6 วันที่ผ่านมา +2

    Thank you so much dear

  • @pushpaliyanage3952
    @pushpaliyanage3952 6 วันที่ผ่านมา +3

    Thank you so much. ❤❤❤❤

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 6 วันที่ผ่านมา

    Very useful video. Pls show how to do the batter for hoppers and thosai

  • @niroshamayadunna7304
    @niroshamayadunna7304 4 วันที่ผ่านมา

    💐බොහෝම ස්තුතියි ❤

  • @krishnadasamanike3088
    @krishnadasamanike3088 6 วันที่ผ่านมา +8

    වැදගත්ම දේ තමයි ඔයා කියලා දෙන්නේ.ගොඩාක් ස්තූතියි ❤

  • @pushpagamage2023
    @pushpagamage2023 6 วันที่ผ่านมา +2

    Thanks, Anoma !!

  • @manojarajapaksha7245
    @manojarajapaksha7245 6 วันที่ผ่านมา +1

    Thank you madam anoma Meka Hoda adahasak ,,oyage adareniya bawe godak watinawa ❤❤❤❤❤❤❤❤❤

  • @leoniepereira8704
    @leoniepereira8704 6 วันที่ผ่านมา +1

    Thank you so much.

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 4 วันที่ผ่านมา

    oyage videos balanna mama harima asai.godak වටිනා උපදෙස් මමත් පිට රටක inne.god bless you dear.

  • @king-gs2ft
    @king-gs2ft 5 วันที่ผ่านมา

    Thank you Anoma.Oyath lassanai Wedath lassanai Oya hadana Kemak kanna lebenne kawadatada

  • @lovesrilanka2010
    @lovesrilanka2010 4 วันที่ผ่านมา

    Thank u aunty... meal prep karanna patan ganna kenekta mara watinawa

  • @vilashniekanayake48
    @vilashniekanayake48 3 วันที่ผ่านมา

    Thank you, God bless you.

  • @thakshilasilva5455
    @thakshilasilva5455 6 วันที่ผ่านมา

    Very useful video, thank u so much aunty❤❤

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 5 วันที่ผ่านมา +2

    Aunty video aka nam Super.
    api nodanna dewal godak aunty ge video s walin igena gannawa. Harima pahasu therum ganna puluwan vidihata kiyala denawa.
    Thank you aunty ❤

  • @kihansatharu1042
    @kihansatharu1042 2 วันที่ผ่านมา

    අනේ මාර වටිනවා ඇන්ටි❤❤❤ස්තූතිය

  • @neetawijegoonawardana1173
    @neetawijegoonawardana1173 3 วันที่ผ่านมา

    Very useful video, thanks so much 😊

  • @krishankagayani6836
    @krishankagayani6836 6 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ගොඩක් හොඳ විඩීයෝ එකක් aunty ❤

  • @sebbygamer1633
    @sebbygamer1633 6 วันที่ผ่านมา +1

    Thank you Anoma for sharing theruwan saranai ❤️

  • @padminibandara1729
    @padminibandara1729 6 วันที่ผ่านมา +1

    Very useful and thank you so much 🎉🎉❤❤

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera6909 6 วันที่ผ่านมา

    Thanks dear Aunty for the very useful video.🙏🏻❤️

  • @rasidesilva545
    @rasidesilva545 6 วันที่ผ่านมา +1

    Glass bottle defrost karaganne kohomada aunty. Ewa pupuranne nadda?

  • @premaalijayawardena2254
    @premaalijayawardena2254 2 วันที่ผ่านมา

    ඇත්තටම මම කාගෙන්වත් අහලා කලා නෙමේ , හිතලා මේ හැමදෙයක්ම වගේ අත්හදා බල්මින්.....කරපු දේවල් . සමහරක් දෙනා දැනුවත් කරලා තියනවා . අනෝමා ම්ස් කියලා දෙනවිට මට මන් ගැන පොඩි සතුටක් ඇති උනා ..තෙරුවන් සරණයි.

  • @ChaminiPanditharathna-we6hu
    @ChaminiPanditharathna-we6hu 3 วันที่ผ่านมา

    Thank you very much darling Anoma
    Miss.! ❤

  • @harshinimeegamarachchi8797
    @harshinimeegamarachchi8797 5 วันที่ผ่านมา

    Thank you so much Mrs Anoma❤

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 6 วันที่ผ่านมา +3

    Aunty maaaarama watinawa anee api wage pitarata inna ayata th maaarama useful video ekak
    Ane part 2 eka th thawa genna kooo
    Thank you soooo much 🙏🥰

  • @-lankaweapi8600
    @-lankaweapi8600 5 วันที่ผ่านมา +1

    Godak watina video akk,thank you so much ❤️❤️🥰

  • @penchulimanathunga2921
    @penchulimanathunga2921 4 วันที่ผ่านมา

    මේකනම් සුපිරි වීඩියෝ එකක් හරිම වැදගත් 💐💐 ආප්ප මිශ්‍රනය කොයිතරම් කාලයක් තියාගන්න පුලුවන්ද ? මිස්

  • @sumuduharshani3892
    @sumuduharshani3892 6 วันที่ผ่านมา

    හරි ම රසවත්, හුගක් දේවල් ඉගෙනගත් තා. බොහොම ස්තූතියි ඔබතුමියට🌹🌹🌹

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 5 วันที่ผ่านมา +2

    thank u.valuable video ❤❤

  • @TravelwithChanulk
    @TravelwithChanulk 6 วันที่ผ่านมา +3

    Bilin achcharuth harima rasai. Bilin welala ape achchi hadanawa puduma rasai.

  • @SamanthiGamage8888
    @SamanthiGamage8888 2 วันที่ผ่านมา

    Harima watina video ekak.. Oba thumiyata bohoma pin....

  • @ishanimendis6291
    @ishanimendis6291 6 วันที่ผ่านมา

    හරිම වටින විඩියෝ එකක් . Thank you ❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 5 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ❤❤❤

  • @vidul2023damsilu
    @vidul2023damsilu 4 วันที่ผ่านมา

    මිස්ගේ videos, ගොඩක් වටිනවා,ගොඩක් කෑ ම මං හදනවා, මිස්ගේ vedoes බලලා thank you miss

  • @TravelwithChanulk
    @TravelwithChanulk 6 วันที่ผ่านมา +1

    Jivitheta wadagath dewal kiyala dena ekama channel eka. ❤❤❤

  • @Darts-fr3sw
    @Darts-fr3sw 5 วันที่ผ่านมา

    great work ..🩷 prashnayak thiynwa,Freeze karana health eketa කොහොම da anoma aunty

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 6 วันที่ผ่านมา +1

    Hamadamath wage adath watina kiyana boho danuma kiya dunnata thanks anoma mis❤❤❤🎉🎉🎉

  • @tharakasewwandi5276
    @tharakasewwandi5276 4 วันที่ผ่านมา

    මේකනම් හරිම වැදගත් 🎉🎉

  • @sakunthalaudugampola1221
    @sakunthalaudugampola1221 2 วันที่ผ่านมา

    Thank you aunty , very important video..❤❤

  • @chathurikagamage6642
    @chathurikagamage6642 6 วันที่ผ่านมา

    ❤❤❤ගොඩක් වටින දේ දැනගත්ත අදනම් විඩියෝ එකෙන් ❤❤❤❤

  • @pavithraherbert4506
    @pavithraherbert4506 4 วันที่ผ่านมา

    Thank you anoma kiyala denawata me wage kiyala denawata

  • @suwasa7018
    @suwasa7018 6 วันที่ผ่านมา +1

    Thank you so much aunty❤

  • @user-xw4zc7ze8r
    @user-xw4zc7ze8r 5 วันที่ผ่านมา +1

    Super tips thank you

  • @lillyd3016
    @lillyd3016 6 วันที่ผ่านมา

    Staple foods නිතරම freeze / fridge එකේ හරි දාලා තියා ගත්තම බත් කන වෙලාවට salad එකක් සහ මාළු මස් (කලින් marinade කරලා freeze කරපුවා) bake එකක් හරි fry කර ගත්තම ලෙහෙසයි

  • @lakshmimallikarathna7888
    @lakshmimallikarathna7888 6 วันที่ผ่านมา +17

    බැදපු හාල් පිටි වලින් ඉදිආප්ප හදන හැටි විඩියො එකක් දාන්න මිස්

  • @Oldhindisongs4101
    @Oldhindisongs4101 5 วันที่ผ่านมา

    Thank you very much ❤❤️❤️