උම්බලකඩ සම්බෝල බෝතල් එකක් හදන්න වියදම කීයද? Episode 1076 - Maldivefish Sambol

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2023
  • අපි හදන කහ බතට, එළවලු බතට, බිරියනි එකට, මේ හැම දේටම හොඳට ගැලපෙන කෑමක්. ඒ වගේම සති කිහිපයක් කල් තබා ගන්න පුළුවන් නිසා පිටරට යන කෙනෙක්ට උනත් ගෙනියන්න දෙන්නත් පුළුවන්. මම දීපු ප්‍රමාණ වලින් ජෑම් බෝතලේක ප්‍රමාණය ඒ කියන්නේ ග්‍රෑම් 185 හදා ගන්න පුළුවන්.
    උම්බලකඩ සම්බෝල සැදීමට අවශ්‍ය ද්‍රව්‍ය
    උම්බලකඩ ග්‍රෑම් 100
    ලොකු ලුණු ග්‍රෑම් 175 - 200
    කෑලි මිරිස් මේස හැදි 4 ( ග්‍රෑම් 25 )
    බැද ගැනීමට තෙල්
    ලුණු
    සීනි
    කරපිංචා රම්පෙ
    එනසාල් කරාබුනැටි
    Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

ความคิดเห็น • 136

  • @kasuni7876

    අනෝමා aunty ළූණු බදින්න කලින් air fryer එකේ දාලා dry කරලා ගන්න.. වැඩිය තෙල් යන්නේත් නැහැ. ටක් ගාලා බැදෙනවා. මේ ලගදි aunty ගේ recipe එකට බිලින් අච්චාරු හැදුවා. හරිම රසට ආවා❤

  • @chandrathrimawithana5257

    ඔබතුමියගෙ කෑම වට්ටෝරු හරිම වටිනවා මොකද කියනවානම් බොහෝවේලාවල් වලදී ඒකට යන වියදම ගැන අපව දැනුවත් කරනවා ස්තූතියි මැඩම්

  • @chandimasamarawickrama7263

    රොටී වර්ග ටිකක් කියලා දෙන්න ආන්ටි මගෙ බබාලාත් හරි ම ආසයි ⁣ඔයාගෙ කෑම හදනවා බලන්න අපි ඒවා try කරනවා thank you so much ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි !❤️

  • @danushkaabeysinghe482

    මගේ ආචිචි මෙකට සියඹලා දානවා ආන්ට් ,❤

  • @samanthiegodage8837

    මමත් අද මේ උම්බලකඩ සම්බෝල හැදුවා. ගොඩාක් ස්තුතියි. ඔබ තුමියට නීරෝගී සුවය හා දීඝායු වේවා!

  • @user-rp9me8go8h

    ආප්ප කඩවල ආප්පකන්න හදන සම්බල හදන්න කියලා දෙනවද නිකන් හොදි වගේ ❤️❤️

  • @amanisirisena5538

    Aunty අර තෙල් දාල තියෙන රතු පාට බෝතලේ කොහෙන්ද ගත්තේ

  • @disnirathnayake2345

    කඩල බදිද්දී තෙල් විසි වෙලා පිපිරෙන්නෙ නැති වෙන්න බදින්න කියලා දෙන්න ආන්ටී. වතුර හොදටම බේරල බැද්දත් පුපුරනව තෙලේදි. කඩේ තියෙනව වගේ ගන්න බෑ.

  • @rupalathagamage-lj6ro

    කෙල ගිලෙනවා දක්කමත් බඩ පිරෙන වා අද හරි ලස්සනයි ඔබතුමිය

  • @tcfdesilva1761

    මෙම වට්ටෝරුව ලබාදීම ගැන ඔබතුමියට බොහොම ස්තුතියි.💐

  • @prashikaoa1358

    මිස් ඔයාගෙ පිරිසිදුකම වගේම පැහැදිලි කිරීම පිලිවෙල හරිම වටිනවා 👍

  • @kumarikumari-ok4kt

    වැඩිකතා නැති අවශ්‍යදේ පමනක් කතා කරන මිස්ගෙ විඩියෝ👍👍👍👍👍

  • @thamarajayasiri416

    හරිම ආසාවෙන් බැලුවා.ගොඩක් ස්තුතියි.

  • @VasaniLasanthi-mz3wi

    Thank you ❤.තෙරුවන් සරනයි .

  • @ruwanthiperer293

    Thank you anoma aunty

  • @mallikas6604

    Thanks Anoma for the recipe, loved it ❤️

  • @sandyakalupahana8333

    Today prepared this Maldive sambol and it came very nicely. Thanks Anoma

  • @nilushikasewwandi7436

    කටහඬ අහන් හිටියත් බඩ පිරෙනවා. උයන්න ආස හිතෙනවා ආන්ටි.තැන්කිව්

  • @sriyaniqwarfordt3764

    හරි රසයි.

  • @user-yn3cq6bz4h

    Thaks godak.