උම්බලකඩ සම්බෝල බෝතල් එකක් හදන්න වියදම කීයද? Episode 1076 - Maldivefish Sambol

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 141

  • @samanthiegodage8837
    @samanthiegodage8837 ปีที่แล้ว +9

    මමත් අද මේ උම්බලකඩ සම්බෝල හැදුවා. ගොඩාක් ස්තුතියි. ඔබ තුමියට නීරෝගී සුවය හා දීඝායු වේවා!

  • @prashikaoa1358
    @prashikaoa1358 ปีที่แล้ว +7

    මිස් ඔයාගෙ පිරිසිදුකම වගේම පැහැදිලි කිරීම පිලිවෙල හරිම වටිනවා 👍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +6

    මෙම වට්ටෝරුව ලබාදීම ගැන ඔබතුමියට බොහොම ස්තුතියි.💐

  • @thamarajayasiri416
    @thamarajayasiri416 ปีที่แล้ว +5

    හරිම ආසාවෙන් බැලුවා.ගොඩක් ස්තුතියි.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +20

    ඔබතුමියගෙ කෑම වට්ටෝරු හරිම වටිනවා මොකද කියනවානම් බොහෝවේලාවල් වලදී ඒකට යන වියදම ගැන අපව දැනුවත් කරනවා ස්තූතියි මැඩම්

  • @danushkaabeysinghe482
    @danushkaabeysinghe482 ปีที่แล้ว +13

    මගේ ආචිචි මෙකට සියඹලා දානවා ආන්ට් ,❤

  • @kasuni7876
    @kasuni7876 ปีที่แล้ว +36

    අනෝමා aunty ළූණු බදින්න කලින් air fryer එකේ දාලා dry කරලා ගන්න.. වැඩිය තෙල් යන්නේත් නැහැ. ටක් ගාලා බැදෙනවා. මේ ලගදි aunty ගේ recipe එකට බිලින් අච්චාරු හැදුවා. හරිම රසට ආවා❤

    • @stellapieris7546
      @stellapieris7546 ปีที่แล้ว +3

      😂

    • @chandrikaguruge3823
      @chandrikaguruge3823 12 วันที่ผ่านมา

      මමත් ඒ ගැන හිතුවා තෙල් අඩු කරගන්න.Thanx.❤️

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro ปีที่แล้ว +5

    කෙල ගිලෙනවා දක්කමත් බඩ පිරෙන වා අද හරි ලස්සනයි ඔබතුමිය

  • @chandimasamarawickrama7263
    @chandimasamarawickrama7263 ปีที่แล้ว +10

    රොටී වර්ග ටිකක් කියලා දෙන්න ආන්ටි මගෙ බබාලාත් හරි ම ආසයි ⁣ඔයාගෙ කෑම හදනවා බලන්න අපි ඒවා try කරනවා thank you so much ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි !❤️

  • @nilushikasewwandi7436
    @nilushikasewwandi7436 ปีที่แล้ว +1

    කටහඬ අහන් හිටියත් බඩ පිරෙනවා. උයන්න ආස හිතෙනවා ආන්ටි.තැන්කිව්

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 ปีที่แล้ว +1

    Today prepared this Maldive sambol and it came very nicely. Thanks Anoma

  • @rasikabethmage2552
    @rasikabethmage2552 ปีที่แล้ว +2

    මම හැදුවා හරිම රසයි😂 බොහොම ස්තුතියි ඔබට.

  • @udithaliyanage2834
    @udithaliyanage2834 4 หลายเดือนก่อน +1

    Anoma miss umbalakada sambole swayagn rackiyawak vidihata karana widiya mata kiyala dennako loku udavwak ewita matathe eaka adayam margayak wevi budhu saranài!.

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 ปีที่แล้ว +8

    It's very good if some sliced garlic are deep fried and mixed. It enhances the nutritional value and taste as well. Some tamarind or lime juice too should be added.

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi ปีที่แล้ว +2

    Thank you ❤.තෙරුවන් සරනයි .

  • @manjulasumanasekera2994
    @manjulasumanasekera2994 ปีที่แล้ว +5

    Dearest Mrs Anoma,
    Thank you so much for the උම්බලකඩ සම්බෝලය.
    Your recipes are excellent.
    Theruwan saranai dear.

  • @nayanathushari4311
    @nayanathushari4311 11 หลายเดือนก่อน

    Mama balannema woyage vidio vitharai harima saralai oyata nirogi wasanawantha jivithayak lebewa ❤❤❤

  • @europelankalondon4264
    @europelankalondon4264 ปีที่แล้ว +3

    Thanks Anoma for the recipe. I think this Sambal has less oil than chilli paste.

  • @kumarikumari-ok4kt
    @kumarikumari-ok4kt ปีที่แล้ว +3

    වැඩිකතා නැති අවශ්‍යදේ පමනක් කතා කරන මිස්ගෙ විඩියෝ👍👍👍👍👍

  • @sanjeewaranasinghe8709
    @sanjeewaranasinghe8709 ปีที่แล้ว +1

    Untee oyage hama video 1kma mama mis nokara balanawa godak deval egana gatte oyagen babalata alut rasa kama hada denna mao netarama asai oyata thanks

  • @asankakumara5593
    @asankakumara5593 ปีที่แล้ว +2

    මිස් ගෙ video ලස්සනයි .......ඔබ තුමියත් ලස්සනයි

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว

    හරිම රස ඇති නේද ??සාමාන්‍යයෙන් මාසයක් විතර තියාගන්න පුළුවන් ද ?? මගේ ආසම කෑමක් 🙏 ස්තුතියි ✍️✍️✍️👍👍👍🙏🙏🙏🙏🙏😘😘😘😘😘💐💐

  • @surathiramzee9847
    @surathiramzee9847 8 หลายเดือนก่อน

    Madam thank for the video. Your explanation fine. My mother will put more red onion 1:2 and after fried every thing will blend. After that she put little oil just heat. At last she will put lime juice to taste. I just told. Thanks for the video. 🌷🌷🌷🌷🥀🇱🇰 Good luck. 🎉

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 ปีที่แล้ว +2

    Your recipes are fantastic. Sometimes I make them and very tasty. Thanks.❤

  • @Vero-hi8ul
    @Vero-hi8ul ปีที่แล้ว +3

    Thankyou Anoma you r so unic and very easy to make dishes . The way you demonstrate sooo loving & humble . I do make this sambole without curry leaves n rampe .Next time I will surely try this .God Bless you more n more in yr currier . With love frm Vero 😊❤👍🥰

  • @NawazNawaz-ce6ph
    @NawazNawaz-ce6ph ปีที่แล้ว

    Superb recipe mam.god bless u .stay safe and b blessed.awaited recipe.i use to tv lanka mam.for one hour she does about recipies.slow and patience like u mam.we feel homely when watching you.

  • @ruwanthiperer293
    @ruwanthiperer293 7 หลายเดือนก่อน

    Thank you anoma aunty
    මේක හරිම රසයි ❤❤

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw ปีที่แล้ว +2

    Lovely... You didn't add Soya sauce or garlic... Thank you so much... Looking forward to many videos..

  • @SwarnaShanmugalingam
    @SwarnaShanmugalingam ปีที่แล้ว +2

    ❤ Thank you Anoma.

  • @FathiFathi-hd1xj
    @FathiFathi-hd1xj 5 หลายเดือนก่อน

    Polas uyana vediya kiyala dennkko thank you so much

  • @priyawickramasinghe2059
    @priyawickramasinghe2059 7 หลายเดือนก่อน

    Yes, i made it today Anoma, it was awesome, very tasty.Olden methods are the best❤❤thank you once again

  • @inokadilrukshi2009
    @inokadilrukshi2009 5 หลายเดือนก่อน

    Thank you miss anoma. I will try next frifay.❤❤

  • @cathouze4809
    @cathouze4809 ปีที่แล้ว

    Thank you soo much mam. Can we add a little lime in the End ?

  • @nedradesilva8947
    @nedradesilva8947 ปีที่แล้ว

    Hoping to try this out . I always dry fry the onions abd then add a less oil to fry the onions .
    Thank you very much 🙏

  • @enokapl
    @enokapl 9 หลายเดือนก่อน +1

    ස්තුතියි❤❤❤

  • @nayanimadanayaka8515
    @nayanimadanayaka8515 ปีที่แล้ว +3

    මිස් මෙ බැදුමට ඇඹුලට මොනවත් අපට දාන්න බැරිද..pl. reply..🙏🙏

  • @champakarunarathilake1049
    @champakarunarathilake1049 ปีที่แล้ว +1

    One of our shef add lime juice too.
    Then it will be very tasty

  • @dinushiSewwandi-f6n
    @dinushiSewwandi-f6n 26 วันที่ผ่านมา

    Miss meka kochcharak Kal thiya Ganna puluwan da

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 ปีที่แล้ว +1

    හරි රසයි.

  • @shanthishanthi4118
    @shanthishanthi4118 ปีที่แล้ว

    Rasapatai.....pol tikak bedala ekathukaroth hodanedda?

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว

    Miss Griddle recipe tikak ha griddle ekak use karanne kohomada kiyala video ekak karannako

  • @mallikas6604
    @mallikas6604 ปีที่แล้ว

    Thanks Anoma for the recipe, loved it ❤️

  • @herukaaweso2510
    @herukaaweso2510 ปีที่แล้ว +1

    Godak watinawa. Thank you.

  • @indraniekularatne7515
    @indraniekularatne7515 ปีที่แล้ว +1

    ස්තුතියි මමත් හදනව මිස්

  • @PoornaBandara-f2e
    @PoornaBandara-f2e ปีที่แล้ว +3

    Love this ❤

  • @geethanjalieliyanage
    @geethanjalieliyanage ปีที่แล้ว +1

    ❤ very nice. I have watched almost all the videos. Excellent. Can you please send me the contact of people who's done your kitchen sink with counter top

  • @gamingshewonbro8543
    @gamingshewonbro8543 ปีที่แล้ว

    Thanks 🙏👍 God bless ❤️ you

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 ปีที่แล้ว

    Good tasty food
    Thanks a lot

  • @chamilathushari8869
    @chamilathushari8869 3 หลายเดือนก่อน

    ස්තුතියි මැඩම්

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว

    ස්තූතියි අනෝමා. ❤🎉

  • @uganthaweragodaarachchi2995
    @uganthaweragodaarachchi2995 21 วันที่ผ่านมา

    Thank you aunty..

  • @suganthisubramaniam8931
    @suganthisubramaniam8931 ปีที่แล้ว

    Thank you kama rucitdla vena kama 👍👍👍

  • @RoshiniRoshini-ru2yq
    @RoshiniRoshini-ru2yq 5 หลายเดือนก่อน

    Ubalakada sambolaya air. fryer badinna. barida

  • @thusharasamarajeewa3932
    @thusharasamarajeewa3932 ปีที่แล้ว +3

    හරිම රස පාටයි

  • @SararasiDilanka
    @SararasiDilanka ปีที่แล้ว +1

    You're so beautiful ❤. Stay blessed

  • @sudharmagamage6329
    @sudharmagamage6329 7 หลายเดือนก่อน

    රතු ලූනු භාවිතා කරන්න පුළුවන් ද?
    ස්තුතියි

  • @KanchanaChathurani-t9i
    @KanchanaChathurani-t9i 11 หลายเดือนก่อน

    Koccara kalayak thiya ganna puluwanda.

  • @ShamaliJayasuriya
    @ShamaliJayasuriya 7 หลายเดือนก่อน

    ලස්සන ගවුම ක අද❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Sthuthi onathumiyata ❤ budusarani

  • @dulanaperera9070
    @dulanaperera9070 ปีที่แล้ว

    Anoma aunty citrus cake recipe ekak genawada?

  • @miragehotel7240
    @miragehotel7240 ปีที่แล้ว

    Math hadanna blnna ona miss tnx

  • @ritaprins7844
    @ritaprins7844 4 หลายเดือนก่อน

    Thank you so very much.

  • @Dilshani799
    @Dilshani799 ปีที่แล้ว

    රම්පේ කැමවලට දැම්මම හරිම රසයි වගේම සුවදායි

  • @kanthimasakorala9040
    @kanthimasakorala9040 3 หลายเดือนก่อน

    God bless you ❤

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 ปีที่แล้ว +1

    Thank you aunty ❤❤

  • @nilanthidammika6625
    @nilanthidammika6625 ปีที่แล้ว

    Mekatama carrot & kaju bedala ekathu karala harima rasai.hadala balannako

  • @sudharmagamage2105
    @sudharmagamage2105 ปีที่แล้ว

    Luunu badhapu waladha gaththe kohenda?

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 ปีที่แล้ว +1

    Thank you anoma mis ❤️❤️❤️

  • @කේසර
    @කේසර ปีที่แล้ว +5

    ආප්ප කඩවල ආප්පකන්න හදන සම්බල හදන්න කියලා දෙනවද නිකන් හොදි වගේ ❤️❤️

    • @harrypottervlogs3195
      @harrypottervlogs3195 ปีที่แล้ว +4

      Blender එකේ ලුනුමිරිස හදපුවාම එහෙම එන්නෙ

    • @කේසර
      @කේසර ปีที่แล้ว

      @@harrypottervlogs3195 වීඩියෝ එකක් තියෙනවාද බලන්න 🙏

    • @wathsalaanu
      @wathsalaanu ปีที่แล้ว +2

      Miris gale ambarala hari blend Karala hari tamai.

    • @hashiniweerakkody2967
      @hashiniweerakkody2967 5 หลายเดือนก่อน +1

      Normal lunu mirisata thakkali gediyak , kochchi karalak dala blend karanna

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว

    ස්තුතියි

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 ปีที่แล้ว

    Siyambala or lime add koloth hodai neda

  • @disnirathnayake2345
    @disnirathnayake2345 ปีที่แล้ว +2

    කඩල බදිද්දී තෙල් විසි වෙලා පිපිරෙන්නෙ නැති වෙන්න බදින්න කියලා දෙන්න ආන්ටී. වතුර හොදටම බේරල බැද්දත් පුපුරනව තෙලේදි. කඩේ තියෙනව වගේ ගන්න බෑ.

  • @HansaniPoornima-d2k
    @HansaniPoornima-d2k ปีที่แล้ว

    Thaks godak.

  • @chandanidesilva1205
    @chandanidesilva1205 ปีที่แล้ว

    Mekata dehi yusha danna puluwanda

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว

    Thank you so much 💕💕😊

  • @ThanujaMatara
    @ThanujaMatara ปีที่แล้ว

    Niyamai

  • @rggamer8627
    @rggamer8627 ปีที่แล้ว +2

    අපි මෙයට දෙහි ඇඹුල් ටිකක් දානවා එතකොට තවත් රසයි

    • @renukaneelamanie1425
      @renukaneelamanie1425 ปีที่แล้ว +1

      දෙහි එකතු කලාම කල් තියාගන්ඩ පුලුවන්ද

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +1

    ඇබුල් ටිකක් දැම්මොත් රසට අවුල්ද මිස්. තක්කාලි සෝස්, සියබලා වගේ.

    • @rachelperaud1945
      @rachelperaud1945 11 หลายเดือนก่อน

      එතකොට ඒකට වෙන නමක් දෙන්න සිද්ද වෙනවා

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว

    bohoma sthuti

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 ปีที่แล้ว

    Anoma amma godak pin..

  • @supeshala2002-pt5mp
    @supeshala2002-pt5mp ปีที่แล้ว

    ane me wage lssnta tyn kitchne n ekaka uynnth asai.mge hinyk .hmdema tyi hrim asai

  • @renukaneelamanie1425
    @renukaneelamanie1425 ปีที่แล้ว

    දන්න කෙනෙක් කියන්න ..මේ රෙසිපි යට දෙහි යුශ ටිකක් එකතු කලොත් කල් තියාගන්ඩ පුලුවන්ද ...කොහොමද එකතු කරන්නෙ

  • @westpark2992
    @westpark2992 11 หลายเดือนก่อน

    උම්බලකඩ සම්බල් වියාපාරයක් වශයෙන් කරන්න බැහැ නේද උස්බලකඩ මිලත් එක්ක

  • @HuwawiMy-dx5rn
    @HuwawiMy-dx5rn ปีที่แล้ว +1

    මං බැලුවෙ ඉස්සෙල්ලා

  • @asokamal923
    @asokamal923 ปีที่แล้ว

    දෙහි දාන්නෙ නැද්ද

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 ปีที่แล้ว

    ඇඹුලට මුකුත් අවශ්‍ය නැද්ද?😊

  • @amanisirisena5538
    @amanisirisena5538 6 หลายเดือนก่อน

    Aunty අර තෙල් දාල තියෙන රතු පාට බෝතලේ කොහෙන්ද ගත්තේ

  • @sharmilamery1325
    @sharmilamery1325 ปีที่แล้ว

    Oyage back round kiyanda oney kiyala cook keranda epa

  • @rangikarupasena784
    @rangikarupasena784 11 หลายเดือนก่อน

    පිටරට ක ඉන්න කෙනෙකුට යවන්න පුළුවන් ද

  • @fernandoreeta8331
    @fernandoreeta8331 ปีที่แล้ว

    kitchen tour thanda sister

  • @malakarunarathna4559
    @malakarunarathna4559 21 วันที่ผ่านมา

    ඇඹුලක් අවශ්‍ය නැද්ද මේකට.සීනි දැම්ම නිසා හොඳ ඇතිනේද.

  • @madumaduwage324
    @madumaduwage324 ปีที่แล้ว

    Thank you❤

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 ปีที่แล้ว

    Thank,you

  • @nadeeshatharanganie5264
    @nadeeshatharanganie5264 ปีที่แล้ว

    Ane anty mandi rice hadannako

  • @jsueuey8737
    @jsueuey8737 ปีที่แล้ว

    Hrima niwichcha kthdak.

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว +1

    Yummy ❤️❤️🌹

  • @pereraramani4527
    @pereraramani4527 ปีที่แล้ว

    Thank vou !

  • @bhavyab5091
    @bhavyab5091 ปีที่แล้ว

    Which language?

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 7 หลายเดือนก่อน

    සියඹලා යුශ දාන්නෙ නැද්ද මුස්

  • @shamilalivera922
    @shamilalivera922 ปีที่แล้ว

    Seeni dannama ona nathnam rasa madi