Spicy Touch
Spicy Touch
  • 290
  • 763 962
#මසාලා රසයට මාළු කරියක් / Masala Fish Curry / හැමදාම කන මාළු කරිය වෙනුවට සරලව මෙහෙම හදලා බලමුද ..
#මසාලා රසයට මාළු කරියක් / Masala Fish Curry / හැමදාම කන මාළු කරිය වෙනුවට සරලව මෙහෙම හදලා බලමුද ..
************
Share this video with your friends and family:
Facebook:
Niras-Awesome-Kitchen-426300371141720/
මගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත්, බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.
Subscribe to my channel and press the bell button to get notifications every time I post a new recipe:
Thank you for watching..
มุมมอง: 14

วีดีโอ

ගෙදරම හදලා බොම්බෙ ස්වීට් රසට #මෝතිචූර් ලඩ්ඩු / Motichoor Laddu කමුද / බූන්දි ලඩ්ඩු / Boondi Laddu
มุมมอง 672 ชั่วโมงที่ผ่านมา
ගෙදරම හදලා බොම්බෙ ස්වීට් රසට #මෝතිචූර් ලඩ්ඩු / Motichoor Laddu කමුද / බූන්දි ලඩ්ඩු / Boondi Laddu .. 🌟 අවශ්‍ය ද්‍රව්‍ය / Ingredients, 🌼 පිටි බැටරය සඳහා, / For the flour batter, * කඩල පිටි / Gram flour * වතුර / Water 🌼 සීනි සිරප් සඳහා, / For the sugar syrup, * සීනි / Sugar * වතුර / Water 🌼 ලඩ්ඩු මිශ්‍රණය සඳහා, / For the laddu mixture, * එනසාල් කුඩු / Cardamom powder * එළඟිතෙල් / Ghee * තැඹිලි පා...
කෘතිම දේවල් නැතුව විශ්වාසයෙන් කන්න පුළුවන් #තක්කාලි කෙචප් / Tomato Ketchup ගෙදර හදමු..
มุมมอง 937 ชั่วโมงที่ผ่านมา
කෘතිම දේවල් නැතුව විශ්වාසයෙන් කන්න පුළුවන් #තක්කාලි කෙචප් / Tomato Ketchup ගෙදර හදමු..
එකපාර හදාගමු, කාලයක් රස විඳිමු #කූනිස්සන් බැදුම / Dry Shrimp Fry..
มุมมอง 8716 ชั่วโมงที่ผ่านมา
එකපාර හදාගමු, කාලයක් රස විඳිමු #කූනිස්සන් බැදුම / Dry Shrimp Fry.. 🌟 අවශ්‍ය ද්‍රව්‍ය/ Ingredients - * වියළි කූනිස්සන් (මං ලොකු සහ පොඩි කූනිස්සන් දෙවර්ගයම ගත්තා) Dry koonisso (Dry Shrimp) (I took both big and small shrimps) * බීළූනු ගෙඩි (වැඩිපුර එක්කර ගතහැක) B onions (can add more) * කරපිංචා (වැඩිපුර එකතු කරනවා මමනම්) Curry leaves (I add more) * රම්පා / Pandan leaves * අමුමිරිස් / Green Chillie...
හැමදාම කන පරිප්පු වලින්ම හදපු සුපිරිම රස #බැදලා හදපු පරිප්පු කරිය / Roasted Dal Curry ..
มุมมอง 20919 ชั่วโมงที่ผ่านมา
හැමදාම කන පරිප්පු වලින්ම හදපු සුපිරිම රස #බැදලා හදපු පරිප්පු කරිය / Roasted Dal Curry .. 🌟 අවශ්‍ය ද්‍රව්‍ය / Ingredients, * පරිප්පු / Dal * රතුළූනු / Shallots * සුදුළූණු / Garlic * අමුමිරිස් / Green Chillies * රම්පා / Pandan leaves * කරපිංචා / Curry leaves * කහ කුඩු/ Turmeric powder * ලුණු / Salt * පොල් දියකිරි / Thin coconut milk * පොල් මිටිකිරි / Thick coconut milk 🥥 තෙම්පරාදුව සදහා / For tem...
ඉදලා හිටලා හරි කන්න ඕනා ගුණ පිරුණු පලාව #නීරමුල්ලිය ව්‍යාංජනය / Hygrophila Auriculata Curry ..
มุมมอง 19514 วันที่ผ่านมา
ඉදලා හිටලා හරි කන්න ඕනා ගුණ පිරුණු පලාව #නීරමුල්ලිය ව්‍යාංජනය / Hygrophila Auriculata Curry .. 🌿 🌟 අවශ්‍ය ද්‍රව්‍ය / Ingredients, * නීරමුල්ලිය / Hygrophila auriculata * රතුළූනු / Shallots * සුදුළූණු / Garlic * අමුමිරිස් / Green Chillies * රම්පා / Pandan leaves * කරපිංචා / Curry leaves * උම්බලකඩ / Maldive fish * කහ කුඩු / Turmeric powder * මිරිස් කුඩු ස්වල්පයක් / A little chili powder * අමුතුනපහ...
අමුද්‍රව්‍ය 2න් හදාගන්න #රටඉදි තල බෝල / Date Sesame Balls හදලා බලමුද ..
มุมมอง 13014 วันที่ผ่านมา
අමුද්‍රව්‍ය 2න් හදාගන්න #රටඉදි තල බෝල / Date Sesame Balls හදලා බලමුද .. 🌟 අවශ්‍ය ද්‍රව්‍ය / Ingredients, * සුදු තල ඇට / White sesame seeds * රටඉදි (බීජ ඉවත්කල) රටඉදි වැඩිපුර එක්කර ගත හැක. Dates (seeds removed) You can add more dates. 🌟 එක්කල හැකි වෙනත් දේවල්, Other things that can be added, * කජු / ආමන්ඩ් / වෙනත් නට්ස් වර්ග Cashews / Almonds / Other Nuts * ලුණු ස්වල්පයක් A pinch of salt * පැණිර...
නිවාඩු දවසක හදමුද #චිකන් මන්දි බිරියානි / Chicken Mandi Biriyani එක්ක, මන්දි සෝස් / Mandi sauce
มุมมอง 14114 วันที่ผ่านมา
නිවාඩු දවසක හදමුද #චිකන් මන්දි බිරියානි / Chicken Mandi Biriyani එක්ක, මන්දි සෝස් / Mandi sauce .. 🌟 අවශ්‍ය ද්‍රව්‍ය/ Ingredients - (4-5 දෙනෙකුට / 4-5 Servings) 🍚 මන්දි මසාලා සඳහා / For mandi masala, * කොත්තමල්ලි ඇට මේස හැඳි 1 1 tsp Coriander seeds * සූදුරු තේ හැඳි 1 1 tsp Cumin seeds * ගම්මිරිස් ඇට තේ හැඳි 1 1 tsp Pepper seeds * කරාබුනැටි තේ හැඳි 1 1 tsp Cloves * එනසාල් තේ හැඳි 1 1 tsp Cardamo...
එකපාරක් කෑවොත් රස අමතක කරන්න බැරිවෙන #රුලං ලඩ්ඩු / Rava Laddu ගෙදර හදමුද ..
มุมมอง 32114 วันที่ผ่านมา
එකපාරක් කෑවොත් රස අමතක කරන්න බැරිවෙන #රුලං ලඩ්ඩු / Rava Laddu ගෙදර හදමුද .. 🌟 අවශ්‍ය ද්‍රව්‍ය / Ingredients, * රුලං / Semolina * පොල් (ගාගත් හෝ ඩෙසිකේටඩ් කොකනට්) Coconut (grated or desiccated coconut) * සීනි / Sugar * එනසාල් කුඩු / Cardamom powder * එළඟිතෙල් (ගී) (හෝ බටර්) Ghee (or butter) * කජු / Cashew nuts * මික්ස්ඩ් පීල් (ටුටි පෘටි) / Mixed peel (tutti frutti) * මද රස්නෙ කිරි (ෆ්‍රෙෂ් මිල්ක...
පාන් කන්න මරු #බිත්තර තෙම්පරාදුවක් / Tempered Egg Recipe / පාන්, බත් ඕනා දෙයකට ඔට්ටුයි..
มุมมอง 23521 วันที่ผ่านมา
පාන් කන්න මරු #බිත්තර තෙම්පරාදුවක් / Tempered Egg Recipe / පාන්, බත් ඕනා දෙයකට ඔට්ටුයි.. Share this video with your friends and family: Facebook: Niras-Awesome-Kitchen-426300371141720/ මගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත්, බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. Subscribe to my channel and press the bell button to get notifications every time I post a new recipe: Thank you for ...
#නිල්කටරොළු මල් කරල් පොල් මැල්ලුම / Blue Butterfly Pea Pods Coconut Mallum / බෝංචි වලට ආදේශකයක්
มุมมอง 11521 วันที่ผ่านมา
#නිල්කටරොළු මල් කරල් පොල් මැල්ලුම / Blue Butterfly Pea Pods Coconut Mallum / බෝංචි වලට ආදේශකයක් .. 🌟 අවශ්‍ය ද්‍රව්‍ය / Ingredients, 🌼 කටරොළු කරල් තම්බා ගැනීම සඳහා, For boiling the blue butterfly pea pods, * කටරොළු කරල් - ලපටිම කරල් ගන්න Blue butterfly pea pods - Take the youngest pods * ලුණු / Salt 🌼 පොල් මිශ්‍රණය සඳහා / For the coconut mixture, * ගාගත් පොල් අවශ්‍ය ප්‍රමාණයට Grated coconut as r...
ඇබ්බැහි වෙන්න පුළුවන් රසයක #පාන් පීසා / Bread Pizza මේ විදියට හදලා බලන්නකො කොහොමද රස කියලා
มุมมอง 16821 วันที่ผ่านมา
ඇබ්බැහි වෙන්න පුළුවන් රසයක #පාන් පීසා / Bread Pizza මේ විදියට හදලා බලන්නකො කොහොමද රස කියලා 🌟 අවශ්‍ය ද්‍රව්‍ය / Ingredients, * පාන් පෙති / Bread Slices * බෙල් පෙපර් / Bell pepper * ළූනු / Onion * කුකුල්මස් - ලුණු, ගම්මිරිස්, කහ යොදා තම්බාගත් Chicken - boiled with salt, pepper and turmeric * කෝන් ඇට / Baby corns * ඔලිව් ගෙඩි / Olives * තක්කාලි සෝස් / Tomato sauce * වයිට් සෝස් / White sauce * මොසර...
බිරියානි වලින් රසම #කැලිකට් ස්ටයිල් චිකන් ඩම් බිරියානි / Calicut Style Chicken Dum Biriyani හදමුද
มุมมอง 14328 วันที่ผ่านมา
බිරියානි වලින් රසම #කැලිකට් ස්ටයිල් චිකන් ඩම් බිරියානි / Calicut Style Chicken Dum Biriyani හදමුද .. 🌟 අවශ්‍ය ද්‍රව්‍ය / Ingredients, * කීරි සම්බා හාල් / Keeri samba (Jeerakasala සහල් එක තිබෙනවනම් ගන්න / Take Jeerakasala rice if available) * කුකුල්මස් / Chicken 🌟 අමුමිරිස් පේස්ට් එක සඳහා / For the green chilli paste, * අමුමිරිස් / Green Chillies * මාදුරු / Fennel seeds * සුදුලූනු / Garlic clove...
පලතුරක් විදියට කන කොමඩු ගෙඩියෙ විසිකරන ලෙල්ලෙන් #කොමඩු ලෙලි මාලුව / Watermelon Rinds Curry හදමුද
มุมมอง 194หลายเดือนก่อน
පලතුරක් විදියට කන කොමඩු ගෙඩියෙ විසිකරන ලෙල්ලෙන් #කොමඩු ලෙලි මාලුව / Watermelon Rinds Curry හදමුද 🌟 අවශ්‍ය ද්‍රව්‍ය / Ingredients, * කොමඩු ලෙලි / Watermelon rinds * ළූනු / Onions * රම්පා / Pandan leaves * කරපිංචා / Curry leaves * සුදුළූණු / Garlic * ඉඟුරු (අවශ්‍යම නැත) / Ginger (optional) * අමුමිරිස් / Green Chillies * කුරුඳු / Cinnamon * එනසාල් / Cardamom * අබ / Mustard seeds * උළුහාල් / Fenugr...
හැමදාම කන චිකන් කරිය වෙනස් කරලා #මසාලා රසයට චිකන් කරියක් / Masala Chicken Curry හදමුද..
มุมมอง 127หลายเดือนก่อน
හැමදාම කන චිකන් කරිය වෙනස් කරලා #මසාලා රසයට චිකන් කරියක් / Masala Chicken Curry හදමුද.. 🌟 අවශ්‍ය ද්‍රව්‍ය / Ingredients, * කුකුල්මස් / Chicken * වියළි මිරිස් කරල් / Dry chili pods * බීළූනු / B onions * කහ / Turmeric powder * කොත්තමල්ලි / Coriander seeds * සූදුරු තේ / Cumin seeds * ඉඟුරු සුදුළූණු පේස්ට් / Ginger garlic paste * මුදවපු කිරි / Curd * ගරම් මසාලා / Garam masala * කාශ්මීර චිලි පවුඩර් ...
අලකොල ඇඹුල වගේ සුපිරිම රසයට හදාගන්න පුළුවන් #කිරිඅල පිති මාලුව / Taro stalk Curry / Tannia ..
มุมมอง 157หลายเดือนก่อน
අලකොල ඇඹුල වගේ සුපිරිම රසයට හදාගන්න පුළුවන් #කිරිඅල පිති මාලුව / Taro stalk Curry / Tannia ..
එකපාරක් කෑවොත් හොය හොයා කන රසය #මෝරපටි තෙලට (කාටිලේජ) / Shark Backbones (Cartilage / Elasmobranch)
มุมมอง 245หลายเดือนก่อน
එකපාරක් කෑවොත් හොය හොයා කන රසය #මෝරපටි තෙලට (කාටිලේජ) / Shark Backbones (Cartilage / Elasmobranch)
#යාපනේ තල් කැවුම් / Palmyra Palm Fruit Kavum / Panangai Paniyaram / තල් වාරෙට විදින්න තවත් රසයක්.
มุมมอง 506หลายเดือนก่อน
#යාපනේ තල් කැවුම් / Palmyra Palm Fruit Kavum / Panangai Paniyaram / තල් වාරෙට විදින්න තවත් රසයක්.
දවසක හදලා රස බලන්නම ඕනා #කිරිමදු කිරට / Fish Gonads Curry / තලපත් කිරිමදු / මාළු කිරිමදු ..
มุมมอง 105หลายเดือนก่อน
දවසක හදලා රස බලන්නම ඕනා #කිරිමදු කිරට / Fish Gonads Curry / තලපත් කිරිමදු / මාළු කිරිමදු ..
අවාරෙදිත් තල් රස විදින්න #තල් යුෂ කල්තබා ගන්න සරල පහසු ක්‍රමය / Preserved Palmyra Palm Fruit Juice..
มุมมอง 230หลายเดือนก่อน
අවාරෙදිත් තල් රස විදින්න #තල් යුෂ කල්තබා ගන්න සරල පහසු ක්‍රමය / Preserved Palmyra Palm Fruit Juice..
යුෂ වෙන්කර ගන්න කලින් තල් ගෙඩියක තිත්ත ඉවත්කර ගන්න ක්‍රම හා කලයුතු දේවල් ..
มุมมอง 643หลายเดือนก่อน
යුෂ වෙන්කර ගන්න කලින් තල් ගෙඩියක තිත්ත ඉවත්කර ගන්න ක්‍රම හා කලයුතු දේවල් ..
කවුරුත් කැමති කොහිල වලට කරපු සුපිරිම වෙනස #කොහිල අල ලුණුමිරිස් / Lasia Lunu Miris..
มุมมอง 375หลายเดือนก่อน
කවුරුත් කැමති කොහිල වලට කරපු සුපිරිම වෙනස #කොහිල අල ලුණුමිරිස් / Lasia Lunu Miris..
රස්නෙ කාලෙට, ඇඟ උෂ්ණ අයට, කූල් වෙන්න #පළතුරු මිශ්‍ර සව් පුඩිම / Sago Fruits Pudding..
มุมมอง 97หลายเดือนก่อน
රස්නෙ කාලෙට, ඇඟ උෂ්ණ අයට, කූල් වෙන්න #පළතුරු මිශ්‍ර සව් පුඩිම / Sago Fruits Pudding..
තාම කාලා නෑ, කාලම බලන්න පට්ටම රස #තිබ්බටු සම්බෝලය / Wild Eggplant Sambal / Turkey Berry / Tibbatu
มุมมอง 292หลายเดือนก่อน
තාම කාලා නෑ, කාලම බලන්න පට්ටම රස #තිබ්බටු සම්බෝලය / Wild Eggplant Sambal / Turkey Berry / Tibbatu
මස් නොකන, හැමදාම චිකන් බිරියානිම කනඅයට වෙනසකට #ෆිෂ් බිරියානි / Fish Biriyani / බාත්කලී ෆිෂ් බිරියානි
มุมมอง 124หลายเดือนก่อน
මස් නොකන, හැමදාම චිකන් බිරියානිම කනඅයට වෙනසකට #ෆිෂ් බිරියානි / Fish Biriyani / බාත්කලී ෆිෂ් බිරියානි
කොරියන් අය රස කර කර කන #කොරියන් රාබු අච්චාරු / Korean Pickled Radish අපිත් හදලා රස බලමුද ..
มุมมอง 2302 หลายเดือนก่อน
කොරියන් අය රස කර කර කන #කොරියන් රාබු අච්චාරු / Korean Pickled Radish අපිත් හදලා රස බලමුද ..
වස විස නැති, කෘතිම දේවල් නැති, #අඹ කෝඩියල් / Mango Cordial ගෙදර හදමුද ...
มุมมอง 1562 หลายเดือนก่อน
වස විස නැති, කෘතිම දේවල් නැති, #අඹ කෝඩියල් / Mango Cordial ගෙදර හදමුද ...
පාට පාට මෝස්තර වලින් හැඩ දාපු, සුපර් සොෆ්ට් ඉතාලි පාන් #ෆොකාසියා / Focaccoa ගෙදර හදමුද..
มุมมอง 1682 หลายเดือนก่อน
පාට පාට මෝස්තර වලින් හැඩ දාපු, සුපර් සොෆ්ට් ඉතාලි පාන් #ෆොකාසියා / Focaccoa ගෙදර හදමුද..
ආමාශයේ හා බඩවැල්වල විෂ හා අපද්‍රව්‍ය ඉවත්කර සිරුර නීරෝගී කරන #කෙසෙල්බඩ නියඹලාව / Banana Stem Curry
มุมมอง 1442 หลายเดือนก่อน
ආමාශයේ හා බඩවැල්වල විෂ හා අපද්‍රව්‍ය ඉවත්කර සිරුර නීරෝගී කරන #කෙසෙල්බඩ නියඹලාව / Banana Stem Curry
ඉතාලියේ ජනප්‍රිය #ඔලිව් තෙල්වල දැමූ අව්වෙ වියලූ තක්කාලි / Sun Dried tomatoes In Olive Oil අපිත් හදමු
มุมมอง 1572 หลายเดือนก่อน
ඉතාලියේ ජනප්‍රිය #ඔලිව් තෙල්වල දැම අව්වෙ වියල තක්කාලි / Sun Dried tomatoes In Olive Oil අපිත් හදමු

ความคิดเห็น

  • @kasuniumesha744
    @kasuniumesha744 วันที่ผ่านมา

    මට හිතේනවා හොදැ අැති කියල හදලා බලන්නමි වෙනසක් උනොත් කියන්තම් ඔයත් සතුටින් ඉන්න

    • @kasuniumesha744
      @kasuniumesha744 วันที่ผ่านมา

      අයිස් කිුමි කප් ගන්න බැරිද මිස්

    • @spicytouch3034
      @spicytouch3034 วันที่ผ่านมา

      ❤️

    • @spicytouch3034
      @spicytouch3034 วันที่ผ่านมา

      වයින් පැහෙනකොට ඇල්කොහොල් ගතියක් එනවා . ඒකට ගැලපෙන භාජන ගන්න ඕනා වයින් හදන්න. අයිස්ක්‍රීම් භාජන ඒවට ගැලපෙන ඒවා නෙවෙයි .

  • @nimaYa-x5e
    @nimaYa-x5e วันที่ผ่านมา

    අක්කේ අපි වෙඩින් කේක් එකකට චව් චව් මේ විදිහට sitric assid , sodium benzoate දාන්නැතුව හැදුවොත් කල් තියාගන්න පුලුවන්ද? ඔයාගේ වීඩියෝ බලන් මම හදන්න යන්නේ. වෙඩින් එකට සති දෙකකට වගේ කලින් හදන්න හිතන් ඉන්නේ.

    • @spicytouch3034
      @spicytouch3034 วันที่ผ่านมา

      හදලා ෆ්‍රිජ් එකේ තියාගන්න මොකුත්ම වෙන්නෑ. එළියෙ තියන්න එපා මේ දේශගුණය එක්ක කල්තියාගන්න දේවල් නැතුව ඉක්මනින් රා වෙන්න බලනවා. ඒක නිසා හදලා හොදට රස්නෙ ගියාම හොඳින් වහන්න පුළුවන් භාජනයකට දාලා ෆ්‍රිජ් එකේ තියාගන්න . මාත් එහෙම තියාගන්නෙ කල්තියා ගන්න දේවල් නොදා. මාස 3කට වඩා තියාගන්න පුළුවන් එහෙම .

    • @nimaYa-x5e
      @nimaYa-x5e วันที่ผ่านมา

      Thank you ❤

  • @SLYeshika-y3c
    @SLYeshika-y3c 2 วันที่ผ่านมา

    ශෝක් අක්කේ වීඩියෝ එක❤🎉

  • @nnishanava68nava93
    @nnishanava68nava93 6 วันที่ผ่านมา

    වාව් සුපිරි ❤

  • @RamanNimal
    @RamanNimal 7 วันที่ผ่านมา

    පොල් කිරි නැ තුව හදන්න පුළුවන් ද 👌ආසම පරිප්පු 🎉

    • @spicytouch3034
      @spicytouch3034 7 วันที่ผ่านมา

      ඔව් පුළුවන් . වතුරෙන් හොදට තැම්බුනම තෙම්පරාදු කරලා ගන්න එතකොට රස වැඩී

  • @mihirikumari7443
    @mihirikumari7443 12 วันที่ผ่านมา

    තිත්ත නැති වෙන් නැ නේ

    • @spicytouch3034
      @spicytouch3034 12 วันที่ผ่านมา

      අනවශ්‍ය වැඩි තිත්ත තමා අයින් වෙන්නෙ. සාමාන්‍ය දැනෙන නොදැනෙන ගානට තිත්තක් තියෙනවා තල් වල කොහොමත් . ලංකාවේ තියෙනවා කිසිම තිත්තක් නැති තල් ප්‍රබේදත්. ඒක ඉතින් ගොඩක් වෙලාවට ගෙවල්වල අයම බෙදාගන්නවා ඇරෙන්න විකුණනවා අඩුයි . ඔය තිත්ත ගතියෙ ඖෂධීය ගුණ තියෙනවා කියන නිසා තමා ඉස්සර අය නිකම්ම තල් යුෂ අරගෙන කෑම බීම හදන්නෙ. කිරි අයින් කරන්නෙම නැතුව

  • @PushpaKumara-cz4zd
    @PushpaKumara-cz4zd 12 วันที่ผ่านมา

    ශෝක් අනේ නියම කෑමක් රස පාටයි

    • @spicytouch3034
      @spicytouch3034 12 วันที่ผ่านมา

      ඇත්තටම පුළුවන් වුනොත් දවසක හදලා බලන්න . හැමදාම කන්න තිබ්බනම් කියලා හිතෙයි. ගොඩක් රසයි මෙහෙම

  • @Jenitapilishiya
    @Jenitapilishiya 14 วันที่ผ่านมา

    Ow ada enna aya owa kanne nate nesa tamae leda roga wade oba tumeyata stute

    • @spicytouch3034
      @spicytouch3034 14 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම . ඔය තෙල් කෑම වුනත් , කඩකෑම වුනත් කෑවා කියලා නෑ මේ වගේ දේවල් සමානව ආහාරයට ගන්නවානම් ගොඩක් හැදෙන ලෙඩ අඩු වෙනවා. ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. පහුගිය දවසක් කාර්ගීල්ස් එකේ තරමක් වයසක ගෑනු කෙනෙක් තරුණ ගෑනු ලමයෙක්ට කියනවා මං ජීවිතේට රතුළූනු ගෙනියන්නෑ හරි කරදරේ සුද්ධ කරන්න. බී ළූනු ගන්න ඒක ලේසියි කියලා . අලුත් පවුලක් හදාගෙන ගෙදර බඩු ගන්න පුරුදු වෙන ගෑනු ලමයෙක් ඒ. හිතන්න කොච්චර වැරදි කතාවක්ද කියලා . සෙම් රෝග වලට කොච්චර ගුණ දෙයක්ද රතුළූනු. ලංකාවේ බහුතරයක් ලෙඩ වෙන්නෙ ලේසිය හොයන් ගිහින් කම්මැලිකමට.

    • @Jenitapilishiya
      @Jenitapilishiya 13 วันที่ผ่านมา

      @@spicytouch3034 mage acche jewathwa edde sateyakata sareyak ratu lunu uyala denawa ada mage daruwanta ae dewal keranawa kada kama api kannema nha wasa wesa nate dewalmai mama gedera hadanne monara kudumbeya uyala kanna daruwo harema kamate eten man wagemae obatumeyath neroge suwayama labewa

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 14 วันที่ผ่านมา

    සුපිරි akke.කුරක්කන් piti dammoth dodol wge kaali kapnna puluwn da akka?

    • @spicytouch3034
      @spicytouch3034 14 วันที่ผ่านมา

      පුළුවන් නංගො. කුරක්කන් පිටි වලින් පාට වෙනස් වෙන එක විතරයි පෙනුමට වෙන්නෙ. ලස්සනට හදාගන්න පුළුවන් . ගුණත් වැඩිනෙ. ගොඩක් ඉන්නවා මේක කුරක්කන් පිටි දාලා හදාගන්න අය.

    • @piyumisamarakoon9614
      @piyumisamarakoon9614 14 วันที่ผ่านมา

      @@spicytouch3034 thank you akke.haal piti wenuwata kithulpiti ho paanpiti dammoth kaali kapanna barida akke?

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl1571 14 วันที่ผ่านมา

    ස්තුතියි 👍❤️✌

  • @samanthithisera9610
    @samanthithisera9610 15 วันที่ผ่านมา

    Thank you! Please can you share steps for lovi wine😊

    • @spicytouch3034
      @spicytouch3034 15 วันที่ผ่านมา

      I will definitely post a video soon ❤️

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 18 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි වැදගත් විඩියෝවක්.

  • @rohanasunnath5986
    @rohanasunnath5986 19 วันที่ผ่านมา

    May ගෑනි ta පිස්සු ...හරියට ඉදිරිපත් කරන්න දන්නේ na

    • @spicytouch3034
      @spicytouch3034 19 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි . ඔබතුමා සර්ව සම්පූර්ණ කෙනෙක් නිසා ගොඩක් සතුටුයි. කිසිම දෙයක් බැරි , අනුන්ගෙ වැරදි හොය හොයා යන , මෙලෝ දැනුමක් නැති ගොන් අපතයො ඉදලා හිටලා ඕනම කෙනෙකුට හම්බවෙනවා . මටත් අද එහෙම හම්බවුනා 🤣

  • @sunethraPerera-h8n
    @sunethraPerera-h8n 19 วันที่ผ่านมา

    තම්බන්නේ කොහොමද

    • @spicytouch3034
      @spicytouch3034 19 วันที่ผ่านมา

      තල් ගෙඩියක් නේද . වීඩියෝ දාලා තියෙනවා බලන්න

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 20 วันที่ผ่านมา

    අපූරු රස කැවිල්ලක් ,,,,,,,,,ස්තුතියි ඔබට සොයුරිය.......🌹💐

  • @Maurice-x5j
    @Maurice-x5j 21 วันที่ผ่านมา

    It is unçómmoñ recipee a ND it's really. Good

    • @spicytouch3034
      @spicytouch3034 19 วันที่ผ่านมา

      This recipe is my own creation. Thank you very much ❤️

  • @Jenitapilishiya
    @Jenitapilishiya 22 วันที่ผ่านมา

    harema shok stute

  • @wasanaboxing
    @wasanaboxing 27 วันที่ผ่านมา

    Good explain ❤ Thank for sharing my friend Good job

  • @greenaccessde5820
    @greenaccessde5820 27 วันที่ผ่านมา

    හරිම පැහැදිලියි, පිලිවෙලයි.

  • @DeepthiWickramathilaka-h5w
    @DeepthiWickramathilaka-h5w หลายเดือนก่อน

    Must try ❤

  • @nayanipriyangika3853
    @nayanipriyangika3853 หลายเดือนก่อน

    Thembuwama thiththa rasa yanwada

    • @spicytouch3034
      @spicytouch3034 29 วันที่ผ่านมา

      ඔව් තල්වල තිත්ත යවන ක්‍රමයක් ඒක

    • @nayanipriyangika3853
      @nayanipriyangika3853 29 วันที่ผ่านมา

      @@spicytouch3034 thwa krama nadda ita amatharawa

    • @spicytouch3034
      @spicytouch3034 29 วันที่ผ่านมา

      @@nayanipriyangika3853 වීඩියෝ කිහිපයක් දාලා තියෙනවා. චැනල් එකේ playlist එක බලන්න . තල් වීඩියෝ ටික එකකට දාලා තියෙනවා . ඒකෙ තියෙනවා තිත්ත යවාගන්න ක්‍රම තියෙන වීඩියෝ එකක් වෙනමම දාලා

  • @MCdsilva-hw4cj
    @MCdsilva-hw4cj หลายเดือนก่อน

    කිතුල් හකුරු කැප නැහැ කියල හාමුදුරු වරු දේසනා කරනව පවුසිදුවන පින්කම් හොද නැහැ නේද

    • @spicytouch3034
      @spicytouch3034 หลายเดือนก่อน

      හාමුදුරුවන් වටලප්පන් ඉල්ලන් වලදන්නෙ. හාමුදුරුවරුම කරපු වීඩියෝ තියෙන්නේ සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රම වලට සෑහෙන්න වෙලා චතුමදුර ලිපේ තියන් උණුකරන. ඒවගෙත් ඔක්කොම කිතුල් හකුරු තමා අරගෙන තියෙන්නෙ. ඔය හාමුදුරුවරුම තමා නිවැරදිව දෙයක් කියන්න නොදන්නෙ. මේ ක්‍රමය අවුරුදු ගානක් පරණ වනවාසී ස්වාමීන්වහන්සේලටම හදන කෙනෙක්ගෙ ක්‍රමයක්. කමෙන්ට් එකක් පින්ඩ් කරලා තියෙන්නේ ඒකයි කැමති අය කැමති හකුරු වර්ගයක් ගන්න කියලා .

  • @darkheaven666
    @darkheaven666 หลายเดือนก่อน

    ලොවි ගෙඩිවලිනුත් මේ විදියටම හදන්න පුලුවන් ද ?

    • @spicytouch3034
      @spicytouch3034 หลายเดือนก่อน

      මේ විදිය වුනාට ප්‍රමාණ ගන්න දේවල් වෙනස් වෙනවා රෙසිපි අනුව .

  • @Ransa999
    @Ransa999 หลายเดือนก่อน

    🥙

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට ❤

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน

    ඇත්තටම වස විස නැති කෑම කොතරම් තියනවද... Thank for sharing good job ❤

    • @spicytouch3034
      @spicytouch3034 27 วันที่ผ่านมา

      @@wasanaboxing ❤️

  • @Nandani-w2o
    @Nandani-w2o หลายเดือนก่อน

    Thank you

  • @chandrazoysa7016
    @chandrazoysa7016 หลายเดือนก่อน

    Super marcut wala me denawala elawalu harema labai. Kiloeka Rs 100

    • @spicytouch3034
      @spicytouch3034 หลายเดือนก่อน

      සාමාන්‍ය වට්ටක්කා, බණ්ඩක්කා නම් කීල්ස් එකේ 80යි. කෙසෙල්මුව 110යි. වැටකොළු පතෝල පවා දෙසිය ගණන් . රාබු පවා දෙසිය ගානක් . කිලෝවක් නෙවෙයි ඔය ගාන. අද මිල

  • @Hasantharusha
    @Hasantharusha หลายเดือนก่อน

    Panpiti barida

    • @spicytouch3034
      @spicytouch3034 หลายเดือนก่อน

      අපිනම් පාන්පිටි දාන්නෙම නෑ මේක කිරියා වගේ කෑමක් නිසා. හාල්පිටිම තමා දාන්නෙ.

  • @DinukaNethujaya
    @DinukaNethujaya หลายเดือนก่อน

    රහයි❤❤❤❤😮😮😮😊😊

  • @latriciagamage3443
    @latriciagamage3443 หลายเดือนก่อน

    Thank you haduwa hariatama hari

  • @mangafreak5514
    @mangafreak5514 หลายเดือนก่อน

    ❤ තැටියේ තියල තිත්ත ඇරියෙ... පැය දෙකක් විතර පැත්ත හරව හරව තිත්ත ඇරියා.. පස්සෙ දැන ගත්ත කෝටුවක අමුණල barbecue style එකට ගින්දර උඩ තියල කරන එක ලේසියි කියල.. ❤ ගොඩක් ස්තූතියි පැහැදිලි කලාට.

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 หลายเดือนก่อน

    හැබැයි අක්කෙ ඔය තල් ගෙඩිය පුච්චන වැඩේ හින්දා තල් ගෙඩියේ පොත්ත ගලවද්දී පණුවෝ ඉන්නවද නැද්ද කියලා හොයා ගන්න විදිහක් නෑනේ නේද. මොකද පුච්චද්දී පනුවෝ හිටියොත් උන් මැරෙනවනේ. මට හිතෙන විදිහට නම් ඔය පුච්චන වැඩේ සමහර විට කරනවා ඇත්තෙ තිත්ත රස අයින් කරන එකටත් වඩා එය පනු සීන් එක නිසා වෙන්න ඇති. මොකද ඔහොම නොකලොත් ඉදුණු තල් වලට පනුවෝ හැදෙන විදිහට වැඩි හරියක් අහක තමයි දාන්න වෙන්නෙ. 😁

    • @spicytouch3034
      @spicytouch3034 หลายเดือนก่อน

      තල් ගෙඩිය පුච්චනකොට පොත්ත පිච්චෙනවා මිසක් ඇතුල පිච්චෙන්නෑනෙ පොඩි තැම්බීමක් ඇරෙන්න . ඇතුලෙ තියෙන ඕනම දෙයක් , සතෙක් පනුවෙක් හොඳ පැහැදිලිව පේන පලතුරක් තල් කියන්නෙ. තල්වලට එන පනුවො එහෙම තල් මදේ රත් වුනා කියලා නෑ හොඳට පේනවා. ඒක ලේසියෙන් හොයාගන්න පුළුවන් . පනුවො ආවත් එකා දෙන්නා නෙවෙයි තල් වල පැණි ගතිය එක්ක පොඩි වෙලාවකදි පණුවො ගොඩක් හැදෙනවා. ඉතින් ලේසියෙන් හොයාගන්න පුළුවන් . තල් පුච්චන්නෙ නැතුව බීම වුනත් හදාගන්න පුළුවන් තිත්ත බොන්න කැමති කෙනෙකුට. අපි පුච්චන්නෙ ඉතින් වැඩිපුර තියෙන තිත්ත යවාගන්නනෙ. සාමාන්‍යයෙන් තල් ගෙඩියක් තෝරගන්න දන්න කෙනෙකුට සුවඳ, අල්ලනකොට දැනෙන විදියෙනුත් තල් ගෙඩියක් සවුත්තුයි වගේනම් තේරෙනවා. කොහොමත් ගොඩාක් පරණ , පැලුණු, සුවඳ අමුතු තල්වල තමා පනුවො ඉන්නෙත්. හොඳ හයිය පොත්තක් තියෙන අලුත් ගෙඩිවලනම් නෑ ගෙඩි සීයකින් එකකවත් ගොඩක් වෙලාවට .

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 หลายเดือนก่อน

      @@spicytouch3034..බොහොම ස්තූතියි අක්කෙ. ❤️ ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්. 🙏

    • @spicytouch3034
      @spicytouch3034 หลายเดือนก่อน

      @@rajithaabeysiri4024 කොහොමත් මං කිව්වා වගේ අල්ලනකොට එබෙන, ඕනවට වඩා අමුතු සැර සුවඳ, විශේෂයෙන් පැලුනු ගෙඩි ගන්න එපා. පැලුනු ගෙඩි වලට කෝදුරුවොන්ගෙනුත් පනුවො එන්න පුළුවන් . පුළුවන් තරම් අලුත් , හොඳ සුවඳක් දැනෙන හයියක් තියෙන ගෙඩි ගන්න. ලංකාවේ තියෙනවා කිසිම තිත්තක් නැති තල් වර්ගත්. ඒක ඉතින් තියෙන අයම දන්නවා මිසක් වෙළෙඳපොළට ආවම අපිට හොයාගන්න ක්‍රමයක් නෑනෙ පුච්චන්න කලින්. තල් පැලයක් හදාගන්න ආස කෙනෙකුට එහෙම ගහක් හොයල බලලා හදාගන්න පුළුවන් නම් හරි . හලාවත , පුත්තලම පැත්තට අහලා තියෙනවා එහෙම ගස් තියෙනවා කියලා .

  • @Thisaru-j6p
    @Thisaru-j6p หลายเดือนก่อน

    Mara rasai

  • @ashokawithanage8216
    @ashokawithanage8216 หลายเดือนก่อน

    පොඩි කාලෙ කෑව .හීනෙන් වගේ මතකයක් තියෙනවා.ඔයාට ගොඩාක් ඉස්තුති නැවත මකයක් ගෙනාවට.💖✨

    • @spicytouch3034
      @spicytouch3034 หลายเดือนก่อน

      අපි පොඩිකාලෙ කාපු රස දැන් නෑ විකුණන්න තියෙන ගොඩක් තැන්වල තියෙන ඒවගෙ. යාපනේ තමා තිබ්බොත් හොඳ එකක් තියෙන්නෙ. හදලම ඒ හරි රස විදින්න පුළුවන් කැමති කෙනෙකුට දැන්. ඇත්තටම අපේ පොඩිකාලෙ හරි ලස්සන මතක වල මේ වගේ කෑමත් ගොඩක් තියෙනවනෙ ❤️

  • @manelperera2771
    @manelperera2771 หลายเดือนก่อน

    2 kramay hodayi , Thankyou Dear

  • @chandikaaruna2845
    @chandikaaruna2845 หลายเดือนก่อน

    අක්කේ තල් මිශ්‍රණයෙ තිත්ත අයින් කරන්නෙ කොහොමද

    • @spicytouch3034
      @spicytouch3034 หลายเดือนก่อน

      තල් ගෙඩියෙ තිත්ත අයින් කරන්න ඕනා මුලින්ම . මං වීඩියෝ එකක් දාලා තියෙනවා ක්‍රම 3ක්. බලන්න . කොහොමත් යන්තම් තිත්ත ගතියක් තියෙනවා තල්වල තිත්ත ඇරියත් හොදටම.

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน

    Hi my friend Iam1st like and comment Nice recipe ❤

  • @Soysa421
    @Soysa421 หลายเดือนก่อน

    Grate

  • @VishwaNayanajith-n6m
    @VishwaNayanajith-n6m หลายเดือนก่อน

    අබුල් දොඩම් පුලුවන්ද

    • @spicytouch3034
      @spicytouch3034 หลายเดือนก่อน

      ගන්න පුළුවන් . පැඟිරි ගතිය වැඩි නිසා මුලින්ම බලන්න ඒ රස අඩු වෙනවද කියලා තැම්බුවම. අඩු වෙනවනම් හදන්න පුළුවන්

  • @chandralathakodikaragodak3961
    @chandralathakodikaragodak3961 หลายเดือนก่อน

    ❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน

    ආයුබෝවන් ඇත්තටම මමත් ආසම බීමක් .. ඇගටත් ගුනයි කියල අහල තියනව... Thank for sharing good job Iam1st like and comment 😂❤

    • @spicytouch3034
      @spicytouch3034 หลายเดือนก่อน

      @@wasanaboxing ❤️

  • @ShenalFernando-b6i
    @ShenalFernando-b6i หลายเดือนก่อน

    අපේ ගෙදරත් ගහක් තියනවා. බීම, අච්චාරු හදල තියනවා. වැඩිය කන්න බෑ ඇඹුල් නිසා. වැඩි හරියක් කන්නෙ සත්තු තමයි. ජෑම් හදන්න පුලුවන් කියල දැන ගත්තෙ මේ video එකෙන්. බොහොම ස්තූතියි 🙏

    • @spicytouch3034
      @spicytouch3034 หลายเดือนก่อน

      @@ShenalFernando-b6i ජෑම් එකත් හරි රසයි හදලා බලන්න . රෙසිපි කිහිපයක් තියෙනවා තව දාන්න . මං ඉක්මනින් දාන්නම් ඒවත් හදලා බලන්න .

  • @madushadilanthi5186
    @madushadilanthi5186 หลายเดือนก่อน

    Eka nam rasa aethi.okama Eggpplant walin indiawe kemak tinawa.. Thibbotu eka eeta wada rasa aethi.❤thank you for new idea

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 หลายเดือนก่อน

    අපේ රටේ සාරවත් පසෙහි වැවෙන මෙවැනි ශාක පිළිබඳව උද්භිත නාමය සහිතව දැනුවත් කිරීම අගය කොට සලකනවා.

  • @JeewanRox
    @JeewanRox หลายเดือนก่อน

    😋😋

  • @piuminadeekapigera
    @piuminadeekapigera หลายเดือนก่อน

    ❤❤❤❤