ආතරයිටීස් වකුගඩු රෝගයට ගුන දෙනඇස්ප්‍රින් පැල - දිය තිප්පිලි peperomia pellucida

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 24

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @priyandinie2207
    @priyandinie2207 2 ปีที่แล้ว +2

    මම සයිප්‍රස් ඉන්නෙ මම මේ පලා වර්ගය පරිප්පු සමග හෝ අමුවෙන් සලාද 🥗 හදල කනවා පට්ට විදියට යකඩ තියෙනවා ඒක සිටියත් ශත 69ක් වෙනව අනික් පළා වර්ග වලට වඩා දෙගුණයකින් මිල වැඩියි මෙහේ කියන්නේ ග්ලිස්තීරෙස් කියල ලිස්සන කියන අර්ථය දෙනව මම බණ්ඩාරවෙල අපෙ අම්මා සියයට කියන්නෙ සාරණ කියල සාරණ මෙහේ හැදෙන්නේ රස්නෙ කාලෙට විතරයි 👍 ගැමියා සහෝ ❤️

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 ปีที่แล้ว +7

    තව මේවගේ අපි වල්පැල කියල උගුල්ලන ආහාරයට ගන්න පුළුවන් පලාවර්ග තියෙනවාද? තියෙනවා නම් පෙන්නනන්න අයියේ. එලවලු පලතුරු ගනන් මේ කාලේ ඒක ලොකු දෙයක්!

  • @ishantharaka967
    @ishantharaka967 2 ปีที่แล้ว +2

    මන් කාල තියෙනවා .හරිම රසයි.

  • @nishanthabandara8569
    @nishanthabandara8569 2 ปีที่แล้ว

    Ape gedara hama thanama thiyanawa.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @wathsalarajapaksha1119
    @wathsalarajapaksha1119 2 ปีที่แล้ว

    Godak watunaw aiya me oya karana wada satahannam mewa gana danna nane ,nikan lada hadan behath bonawata wadiya mewa guna dewal kanna kiya dena ekama pin,issarahatath me wage video aran enna ❤️

  • @kumarilekha3345
    @kumarilekha3345 2 ปีที่แล้ว

    Godak esthuthi 🙏🙏🙏🙏🙏theruwan sarani

  • @chamilanilmini-n4s
    @chamilanilmini-n4s 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @akdjanakaperera8270
    @akdjanakaperera8270 2 ปีที่แล้ว

    Thanks

  • @lalanidammika2422
    @lalanidammika2422 2 ปีที่แล้ว

    Monataram dewal API visik karanawada

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว

    👍👍👍😊

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kumariwickramasinghe6263
    @kumariwickramasinghe6263 2 ปีที่แล้ว

    Monawa wage da me kola ane mata watinawa mata kiyanna

  • @PalikaManchanayaka-hj9hy
    @PalikaManchanayaka-hj9hy 2 หลายเดือนก่อน

    දියතිප්පිලි කොල සම්බෝල කනවාද

  • @අනුරගමගේ
    @අනුරගමගේ 2 ปีที่แล้ว +2

    දිය තිප්පෙලි අදුන ගන්න පහසු ක්‍රමයක් කියනවාද , ගෙදර වත්තෙ තියෙනවා ඒවාට දිය තිප්පෙලි ද කියලා නොදනිමි . හඳුනා ගැනීමට ක්‍රමයක් කියලා දෙනවාද ..........

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 2 ปีที่แล้ว

    mama kanawa. mata thiyenawa godak. kalin may weda satahana beluwata passe thamai mama danne kemara ganna puluwan kiyala. thx gemiya 🎁

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 ปีที่แล้ว +2

    අඩේ අපෙත් තියෙනවා මේවගේ හරියට හැදෙන ජාතියක්. අනේ ඒකමද කියල හරියටම දැනගන්න පුළුවන් ලක්ෂණ ටිකක් කියන්න. දරුවන්ටත් කන්න දෙන නිසා වැරදි දෙයක් දියතිප්පිලි කියල දුන්නොත් කියල බයයි.

  • @Deshan_Mdurapperuma
    @Deshan_Mdurapperuma ปีที่แล้ว

    අයියේ...ඉත්ත වැල්,වල් දුන්කොල,වල් ඒකාවේරිය කියන්නේ බෙහෙත් පැලද වල් පැලද කියන්නකෝ

  • @akdjanakaperera8270
    @akdjanakaperera8270 2 ปีที่แล้ว

    Scotch bonnet pala ganna puluwan thanak kiyanna puluwanda thanks

    • @gemiya
      @gemiya  2 ปีที่แล้ว

      (076) 256 9017

  • @Anura441
    @Anura441 5 หลายเดือนก่อน

    කංකුන් හදන විදියට හදලා මම කෑවා.පුදුම රසයක් .!