Kola tikata thibbatui Kochchi/nai miris(2-3) ho amu miris Karl samaga wangediye hondata Kota ganna. Meyatama Kudu polos pethi kapa ekatama Kota Gatha heka harima rasai. Kota Gath Kola tika ethiliyakata gena wathura tikak ,lunu tikak dala lipa thiyanna. Tikak wela erala melawenna erala wasa thibbatu thembenna Arianna. Thel tikak wedipura gena thala gath sudulunu, Karl miris keliyoda themparadu karanna harima rasai
Api nam nitharama kanawa. Habai mehema newei. Kola tika wan gediyata dala tikak kota gannawa ita passe kochchi, thibbatu tikath ekatama dala thawa tikak kotala pol dala hodata kotagannawa. In pasu eya mati athiliyaka dama lunu tikak saha wathura tikak isa. Malawa gannawa. Pasuwa wenath bajanayak gena eyata the tikak dama rth wennata hara eyata thala gath sudu lunu wiyali miris karal dama rath u pasu malawa gath mallumata dama themparadu karanam supirima kamak thamai bath ekka kanna tha kochchi lunu mirisakuth thibba nam maru. Akke oyage recipe ekath hadala balanna oni.
mage asama malluma api hadana vidiyatama oya haduwa.dakinakota asa hituna.man dan enne kuwetit wala.oyage hama vidioy ekakma balanawa man budu saranai oyata.
Ethiliya erala malawanne Kola wala thiyena sayanaide washpa wenna ona nisa.api nam dalu ha eelanga Kola tika thamai ganne. Ethakotai Rasa. Ape palathe loku Kolathiyena wargaya mellumata gannawa. Eka Rasa wedi. Ala kana wargaya wada.
You have a Ms. Abisheka's voice. Like to here your voice. Very clear explaing.Always you are presenting interest videos. Wish you all the best for your future endeavors. ❤
In your presentation, you included every important single thing. That’s why I like to watch your cooking program. Thank you very much and I wish you all the very best 😘
නැන්දේ මන් මේ විදියටම හැදුවා .හරිම රසයි.මන් මැල්ලුම් එක බාලා ඒකට උඩින් දෙහි 🍋 ඉස්ම ටිකක් ඉහලා හොදට කලවම් කරා එතකොට තවත් රස උනා.ඔයාට ගොඩක් පින් .හැමදේම හොදට කියලා දෙනවා ඔයා.ඔයාගේ රෙසිපි මන් බය නැතුව හදනවා වරදින්නේ නෑ.සමහර youtube channel වල රෙසිපි හදන්න බයයි කන්න බෑ වෙලාවකට ඒවා.ඔයාට ගොඩක් පින් .ඔයාට නිදුක් නිරෝගී දීර්ගායුශ සම්පත් ලැබේවා 🙏🙏
ස්තුතියි දෝණි ..හොඳට උයන්න ඉගෙන ගන්න ❤❤❤
අපිනමිි පොඩි කාලේ ඉදන්ම කනවා .
ඔිිකත් එක්ක කන්න ඔිිනැ සුදුහාලේ බතුයි , පරිප්පු හොද්දයි , කරෝල තෙල් දාලා ඒක තමයි සුපිරිම කැම ❤️❤️❤️
හ්ම්ම්ම් 🤪🤪🤪
ඇත්ත
අනේ ඔව්
Mmm
ඔවු මයියොක්කා කොල මැල්ලුම හරිම රසයි අපෙඅම්ම හන්නෙ වංගෙඩියෙ කොටලා රසයි සුවදයි කැකුලු බතට නියමයි වෙන මොකවත්ම ඕන නැහ
ස්තුතියි ඔයා හැමටම දැනගන්න මේ කරන ඉදිරිපත් කිරිම් වලට සුවපත් දිවියක් වේවා.
අද මං හැදුවා ඔයා කියපු විදියට ගොඩක් රසයි ඇත්තටම මේ වගේ හදනවා කියලා දන්නේ නැ එත් මට මේ කොළ මැල්ලුම් කන්න අසාවෙන් හිටියේ ගොඩක් ස්තුතියි ඔබට ජයවේවා 🙏
මට පොඩි කාලේ මතක් උනා ඔයාට බොහොම ස්තුතියි අපේ ගැමි කෑම මතක් කරලා දෙනවට
අපි ලංකාවෙ ඉන්නදවස්වලත් හැමදාම හැකි වෙලාවට අපි හදනවා.අැත්තමයි.හරිම රසයි...
මමත් මඤ්ඤොක්කා මැල්ලුම කාල තියෙනවා..ඒත් ඔය විඳිය නෙවෙයි හැදුවෙ..තිබ්බොටු කෝචි මිරිස් සහ පොල්තෙලු නැතිව ..දැන් මේ විදියටත් හදලා බලමු.. ඔයාට බොහොම ස්තුියි මේ පල කිරීමට...
හිතට දැනෙන ගොඩාරියක් හොඳ ඉදිරිපත් කිරීමක් . හරිම ගුනදායකයි හරිම රසැති බව විශ්වාසයි . සුබ වාසනාවන්ත දිනක් වේවා .
ස්තුතියි බෙහෙවින් ..එසේම වේවා
@@KusalasSimpleLife Harima
හදන කෑම එක වගේම ඉදිරිපත් කිරීමත් අනර්ගයි 👍
ස්තුති ගොඩක්
අපි නිතරම වගෙ මේ මැල්ලුම හදනවා..හරිම රසයි..පොල් සම්බෝල,කිරි හොදි එක්ක මරූ.. 😋😋😋👌👌
ම්ම්ම්ම් සුපිරී හොදේ ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤ 👍👍👍👌👌
Mama hadala kala thiyenawa.harima rasai obathumiyata Budusaranai.
Puduma rasayi... oyalath hadala කන්න api namm punchi kale ඉඳලම kanawa
අපිත් හරිම ආසම කෑමක්.මම හදන්නේ ගල් වංගෙඩියේ කොටලා.🥰
මේ මැල්ලුම නිතරම කෑවත් හරි වටිනවා අපිනම් කනවා .රසයි ගුනයි..❤️
මම හැදුවා... හරිම රසයි...බොහොම ස්තුතියි ඔබට.. තෙරුවන් සරණයි!!
රසවත් ගුණවත් කොළ මැල්ලුමක් වගේ...ස්තුතියී ඔබට...විදස්තර කියා දුන්නාට..🙏🙏
ගොඩක් ස්තුතියි ඔබට . හදලා බලන්න ඕන .
වැළලී යන අපේම දේශීය දේවල් කියා දෙනවාට ඔබට ගොඩාක් පිං. බුදු සරණයි ...
මගෙ ආසම කොල මැල්ලුම..කැකුලු හාල් බත් එකට මඤ්ඤොක්ක කොල මැල්ලූමයි කරවල හොද්දයි කාල බලන්නකො..ගුනාත්මක භාවය හා දැනුවත් කිරීම ගැන බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව..බුදු සරණයි..
සුපිරි තමයි..ස්තුතිය
තෙම්පරාදු කරගන්න පෙර මැල් ලුම බෙන්ඩර කප් සොදාගත් වතුර ටිකත් මිශ්‍ර කර විනාඩි පහක් මද ගින්නේ තම්බා ගන්න ඊට පස්සේ වීඩියෝව කියපු ආකාරයටම තෙම්පරාදු කර ගන්න. හරිම රසවත් කෑම ක්.
අම්මෝ මාර රසයි අනේ අපි ඊයෙත් හැදුවා වංගෙඩියේ දාලා කෙටුවේ තිබ්බුටු දාලා හොදට කොච්චි දාන්න ඕනී එතකොට මාර රසක් වැවු මාලු යි බතුයි එක්ක බත් හැලියම කන්න පුලුවන් මං මුලින් රස බැලුවෙ නැන්දම්මගෙන් මහත්තයා එක්ක එහෙහෙ ගෙදර ගියපු දවසට වැවු මාලුයි ඔය කොල මැල්ලුමයි මරු ඊටම හොදට මැලවිලා එනකොට ඒ සුවද අපි මාසෙකට දෙතුම් පාරක් කනවා
හදලා බලන්නම් ස්තුතියි ඔයාට
Honda weda satahanak danuwath kalata sthuthi budhusaranai
ස්තුතියි කුසලා. මම නම් හදලත් තියෙනවා කාලත් තියෙනවා. හරිම රසයි. බුදු සරණයි
මාත් ආසම මැල්ලුමක් 😋😋
අපිනම් ආසම මැල්ලුම් ගොඩක් වෙලාවට හදනවා හරිම රසයි
කිසිම දෙයක් හිතේ තියාගෙන ඉන්නෙ නැතුව හැම දේම කියලා දෙනව. ඒක තමයි මම ඔයාගෙ ආසම ගතිගුණය
Harimma rasai gunai thankas💕🙏
මමත් නිතරම හදනවා. ආසම මැල්ලුමක්. ස්තුතියි
Kola tikata thibbatui Kochchi/nai miris(2-3) ho amu miris Karl samaga wangediye hondata Kota ganna. Meyatama Kudu polos pethi kapa ekatama Kota Gatha heka harima rasai. Kota Gath Kola tika ethiliyakata gena wathura tikak ,lunu tikak dala lipa thiyanna. Tikak wela erala melawenna erala wasa thibbatu thembenna Arianna. Thel tikak wedipura gena thala gath sudulunu, Karl miris keliyoda themparadu karanna harima rasai
මේ කෑම හදන හැටි බැලුවත් මඤ්ඤොක්කා කොල හොයාගන්න අපි ඉන්න රටේ හරියට අමාරුයි.පුතාගේ වැඩ සටහන් නිතර බලනවා හරිම හොඳ දේවල් කියාදෙනවා තෙරුවන් සරණයි.ඔස්ට්‍රේලියාව
අපිත් පුංචි කාලේ ඉඳන් ම මේ කොල මැල්ලුම කනවා. අපිනම් මේ මැල්ලුම කොට න කොට තිත් batu කොච්චි දෙකම දාලා වංගෙඩිය ට දාලා කොට ව. පුදුම රස ක් තියෙන්නේ. මේව යි බතු යි විතර ක් කන්න පුළුවන් 😊👍🏻💞
වටිනා දැනුවත් කිරීමක් ❤️❤️ සොයුරියේ......ස්තුතියි ..
👍 ❤
@@KusalasSimpleLife harima rasai
Ediripath kireema harima lassanai . Ewagema pahadilie .
Oyata samma sambu saranai .very very nice .Thanks .🌷🌷🌷💐💐😍😍
අපිත් කනව මඤ්ඤොක්කා කොළ.මේවිදිහට හදල බලන්න ඕන.. thank you,අක්කෙ කියල දුන්නට.බුදු සරණයි...
Bohoma. Sthuthi. Oyadaruwata. Nirogisuwa. Lebewa
බුදු සරණයි ඔයාට .!!! හරිම අගෙයි ඔයාගෙ ඉදිරිපත් කිරිම. බෙහෙවින්ම ස්තූතියි ❤ . මෙි විදියටම හදලා බලන්නමි .
කියලා දුන්නට දුවේ thanks....
Kiyanna thiyenne oyage vada supiri❤❤❤❤❤❤❤❤
First comment from me
Aththatama hamadama wqge adath apita watina kiyana deyak dunnaka thank you ❤️❤️
ස්තුති ගොඩක්
Nuwara aya aniwaryen kanawa ,,,rasai rasai ,hmmmm
මම ආසම කෑමක් නංගි .❤. මමත් එක සැරයක් බ්ලෙන්ඩර් එකේ කොටන්න ගිහින් මාර කට්ටක් කෑවේ. බැරිම තැන වතුර දාලා කෙටුවේ. මේ විදිහට හදලා බලන්නම් නංගි .thank you
ගොඩක් ස්තුතියි ඔබට 🙏
Man me danuth malawala gaththa hari rasai.
වන්ගෙඩියේ කොටල හදල රසයි ගුණයි
මඤ්ඤොක්කා කොළ මැල්ලුම කෑවට අද තමා පෝෂණ ගුණය ගැන දන්නෙ. ගොඩාක් පිං ඔයාට
Mamath me dawas tikema oya kola melluma heduwa.sudu bath ekka niyamai.kanna kanna asa hithenawa
සුපිරි කෑමක් ❤❤❤
මම ආසම කෑමක් 👌👌👌
බලද්දිම කන්න හිතෙනවා..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Api nam nitharama kanawa. Habai mehema newei. Kola tika wan gediyata dala tikak kota gannawa ita passe kochchi, thibbatu tikath ekatama dala thawa tikak kotala pol dala hodata kotagannawa. In pasu eya mati athiliyaka dama lunu tikak saha wathura tikak isa. Malawa gannawa. Pasuwa wenath bajanayak gena eyata the tikak dama rth wennata hara eyata thala gath sudu lunu wiyali miris karal dama rath u pasu malawa gath mallumata dama themparadu karanam supirima kamak thamai bath ekka kanna tha kochchi lunu mirisakuth thibba nam maru. Akke oyage recipe ekath hadala balanna oni.
Ape paththe nam vangediye dala thamai hadanne
මඤ්ඤොක්කා කොල සෝදා වතුර බේරෙන්න ඇරල පලමුව කොල ටික කොටල එයටම පොල් සහ අනිකුත් දේවල් දමා නැවත කොටන්න
දර ලිපෙ මැටි වලදෙ තම්යි රසම.බත් නම් ඉතින් කන්න පුලුවන් හොදට.
මං ආසම මැල්ලුමක් අක්කා, ඔයා රසටම හැදුවා,මං තිබ්බොටු දාලා හදලා නෑ, ආයෙ හදන්නේ ඔහොම. Thanks, ❤❤
Thanks නංගී
මගෙත් ආසම මැල්ලුම මාර රසයි
Ape gam walanam api ona taram kala tiyanawa
mage asama malluma api hadana vidiyatama oya haduwa.dakinakota asa hituna.man dan enne kuwetit wala.oyage hama vidioy ekakma balanawa man budu saranai oyata.
Ethiliya erala malawanne Kola wala thiyena sayanaide washpa wenna ona nisa.api nam dalu ha eelanga Kola tika thamai ganne. Ethakotai Rasa. Ape palathe loku Kolathiyena wargaya mellumata gannawa. Eka Rasa wedi. Ala kana wargaya wada.
Ammo......mn asama kama......
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
Very good recipe looks yummy
මම හරිම ආසයි ඉස්සර ආච්චි හදනව හරිම රසයි..මම pregnant ..මට හරි ආසයි මේ මැල්ලුම් කන්න ඒත් මම ඉන්නෙ බත්තරමුල්ලෙ නිසා මට මේවා හොයාගන්න විදියක් නැ..
මයියොක්කා දලු හොද නැහැලුනේද. ඒකත් කිව්වනම් හොදයි.ඔයාගෙ කෑම හදන ඒවහරිම ශුවර් .අපිට කිසි බයක් නැතුව හදල කන්න පුලුවන් .ඒ වගේම විශ්වාසයි.ඔයා ඇතුළු පවුලේ සැමටම තුනුරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා .
හොඳ නෑ කියන එක ඇත්ත ද
බොරු ඒක
මාත් දැත්කා එහෙම ලිපියක දළු වලින් නොගෙන කොල කිහිපයකට පහලින් ගන්න කියලා දළු හරිය විස සහිතයි කියලා . තෙරැවන් සරණයි .
අපිනම් (නුවර) දලුත් කනව තාමනම් විසවෙලා නෑ
දළු විස සහිතයි කියලා අපට පෙත දෙයක් ගැන නෙවෙයි දැනුවත් කර තිබුනේ අභයන්තර ඇති වන පිලිකා විස තියෙන බව තමයි ඒ ලිපියේ සඳහන්ව තිබුනේ පිලිකා රෝගින් අපේ රටෙ බහුල නිසා කෝකටත් පරිසසම හොද නේද. දළුඅත හැරලා ගත්තට මුකුත් වෙන්නෙ නැහැනෙ කොටන නිසා.
Math Asama kemak,meka ekka witharak ekka bath kanna puluwan thamai
Akke okata rathulunu demmama thamai Rasa wedi
Haima rasa athi.thanks
Woooow Super ..❤ 😍 👍
Mama danna විදිහට udinma thiyana kola ravum දෙකක් gana hoda නැහැ
බොහොම ස්තූතියි,බුදු සරනයි
හදන්න ඕන ස්තුතියි
අපිත් පොඩිකාලේ ඉඳලම කනවා.ඒත් මෙහෙම නෙවෙයි හදන්නේ.
මෙහෙමත් හදලා බලන්න ඕන.මම දැනට හදන්නේ වතුර දාල මලවලා පස්සේ තෙමාපරාදු කරනවා.
ඔයා මේ තාච්ච් ය ගත්තෙ කොහෙන් ද මම ලන්කාවෙ කොහෙවත් දක්නට ලබුනෙ නැහැ හරි ලස්සන යි රෙසිපි එකත් ගොඩක් හොඳ යි
You have a Ms. Abisheka's voice. Like to here your voice. Very clear explaing.Always you are presenting interest videos. Wish you all the best for your future endeavors. ❤
Thanks dear..
මගේ බිරිඳ මේ දේවල්ම ගෙන කොටලා අවසානයේ එය වතුර දමා හොද හැටි වතුර එිදෙනතෙක් තම්බා ඉන්පසුවයි තෙම්පරාදු කරන්නේ . රස ගැන කියලා වැඩක් නැහැ .ඒ්කට පරිප්පු සමග කරවල තෙල් දාලා ගත්තම වෙන මොනවත් අවශ්‍ය නැහැ . ඔබතමියගේ ඉදිරිපත් කිරීමත් හරිම රසවත්.dz
ඔව් හරිම රස මැල්ලුමක්
Me thachchiya chinatchatnida akka
Mmmmm aasaa hithuna.thanks
අදමයි දන්නෙ.thanks
Api oka kewe wawumaalu ekka....maarama rasai
අපි හදන්නේ වංගෙඩියෙ කොටල.
Mn adath haduwa
ගොඩක් හොදයි ස්තුති .ඔයාට
Mayyokka kola kadapu gamn hadanna onada? Frig eke dala eta pahuwadata heduwoth visa wenoda?plzreply me
Mn asama kola malluma
Good&nice,thanks a lot.
harima rasaine
කොල කඩන විට දලු ගන්න ඵපා දලු විසබව අසා තිබෙනවා
කොල කඩන කොට දල්ලේ සිටකොල 7/8 යවලා
කඩාගන්න.කියලා මම අහල තියෙනවා
Thanks
අදයි ඒක දන්නෙ
Thanks
Niiiiice. 👌
Mn sathiyata deparak ,thunparak hadanawa
Woooòw
අපේ අම්මා නම් මිරිස් කරල් කඩලා පැයක් පමන ලුණු වතුෙර් භහා තබලා තෙෙල් ටිකක් බැදුනම ගම්මිරිස් ඇටත් තෙල් වලටම දාන්නෙ .
Mama danna vidiyata udaha kola 5-6 atha arala Ganna .monada kivvoth sooryagen ena visha vayuva udaha kola valin uragannavalu. Mama ganne ehemai.
යමීඊඊඊඊඊඊ රසාාායි ..මගේ ප්‍රියතම කෑමක්...
ස්තූතියි ඔබතුමියට❤️
Api nitharama kanawa podi ayata aguna nathda nithara dunnata
නෑ ..අගුණ නෑ
බොහොම ස්තූතියි.කියලා දුන්නට..
Thank you so much 🌹
Mat asama kamak.eth akka ape amma kiyanwa gdk malawanna ona kyla.amuwena wge kanna hoda ne kiyla.itn akka කොච්චර kalayk malawaganna onda
විනාඩි පහක් විතර හොඳට මලව ගන්න
In your presentation, you included every important single thing. That’s why I like to watch your cooking program. Thank you very much and I wish you all the very best 😘
Neyami thank you oyata ❤
Ane mata green coffe hadana widiha kiyannako