Kola kanda nam mn hadanwa akkiyo.. Akki kiyala dunna vidiyata aya hadanakota mn hadanne.. Mata nam pol godak dapuwama kanda epa wenawa.. Akki loku pramanayak hadapu nisa wenna athi pol godak danna aththe.. Akkige aluth fan kenek mn.. Akkige vidio harima asai balanna..akkita theruwan saranai❤️
WOW..Amazing preparation of Kola keda fresh leaves, so delicious and healthy drink Excellent recipe to remain nutritive value of leaves. love it #MealsofFoodies
විකාර කියවන්නේ නැතුව අවශ්‍ය දේ පමණක් ලස්සනට කියන හින්දා අහන්න ආසයි. ඒ වගේම හදන්න හිතෙනවා ස්තූතියි සොහොයුරිය
Ekanam sampuna ahtha
ඇත්ත . සමහර ඒවගේ මේ වගේ එක්කට විනාඩි 30 විතර ගන්නවා
Atta❤
🙏💐🙏💐🙏💐🙏💐
Hina giya Hlo cmnt ekata
ලස්සනට පැහැදිලිව කියලා දෙනවා නොදන්නා කරුණු kiyla දෙනවට ගොඩාක් ස්තූති .බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා පරිස්සමෙන් ඉන්න
මම නම් කෑම හදන්නේ ඔයාගේ වීඩියෝ බලලා විතරයි ❤හරිම පහසුයි අනික විකාර කියවන්නෑ ඔනේ දේ විතරයි කියලා දෙන්නේ thank you ❤❤❤❤
පළවෙනි වතාවට මේ වීඩියෝව බලන් කොළකැඳ හැදුවා,රසට ආවා, බොහොම ස්තුතියි❤️❤️❤️❤️
ඔයා හරි ලස්සනට කියල දෙනව මිස් . දැන් මම සතියකට එක පාරක් නිවාඩු දවසට කොල කැඳ හදනව
හෙට මම කොළ කැද හදනවා ❤ කියලා දුන්නට ගොඩාක් ස්තූති අක්කා 😘😘 ඔයා කියලා දුන්නු විදියට කෑම ජාති ගොඩාක් මම දැන් හදන්නේ ..බුදු සරණයි ❤🙏🙏
මට ගොඩක් වටිනවා. මොකද මමත් ගෙදර ඉස්සරහ පොඩි කොල කැද කඩයක් දාන්න හදන්නෙ. ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤
Math danna inne
කෙනෙකුට වස විස නැති මේ වගේ දෙයක් කරන ඵක කොච්චර හොදද.ජයවේවා
Dammada keda kade@@maheshindika8684
Kade dammada
මන් අද තමයි මුල්ම වතාවට කොළ කැද හැදුවෙ..ඇත්තටම හරිම රසයි..❤
ගොඩාක් පිං ඔයාට .මං ආසාවෙන් හිටියේ හදන්න .අම්මා කියන විදියට හදන්න කම්මැලි.ලේසි විදියට කියලා දුන්නාට ගොඩාක් පිං ඔයාට
මමත් හැදුවා හරිම රසයි.ගොඩාක් ස්තුති .❤
You are doing a good service for the society. Thank you very much.
මාත් මේ විදිහටම හැදුවා.ඇත්තටම සුපිරියි...❤
මම ඔයා කියලා දුන්න වධියට කොළ කැඳ හැදුවා රසට ආවා ඔයාට පින්
ඇත්තමයි මටත් ඕම හදන්න හිතුනා ප්‍රථම වතාවට...🤔💞
හදන්න ආසා හිතුනා. ස්කිප් නොකර බලපු එකම විඩීඕ එකද මන්දා මං. ❤
ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආසයි .ඒ වගේම ඒ කෑම හදනවා.ඔයාට ගොඩක් ස්තුති
හරීම ආසයි,නියම ක්‍රමය WELL DONE FANTASTIC RECIPE කොල කැඳ, අතිවිශිෂ්ට යි
Kola kanda nam mn hadanwa akkiyo.. Akki kiyala dunna vidiyata aya hadanakota mn hadanne.. Mata nam pol godak dapuwama kanda epa wenawa.. Akki loku pramanayak hadapu nisa wenna athi pol godak danna aththe.. Akkige aluth fan kenek mn.. Akkige vidio harima asai balanna..akkita theruwan saranai❤️
අපේ ගෙදර හැම උදේකම කොළ කැඳ හදනවා😋
oya haduwada;;;;
වාව් ❤️❤️
ඔයා කියලා දෙනහැමදෙයක්ම හරිම පැහැදිලියි
ඔව් අපේ ගෙදරත්
@@fashiongirl0404 🤗
Oyata godaaaaak sthuthi me vage vatina vidio hadanavata
Mama හෙට හදනවා akke. Thank you so much 💕
හදන ක්‍රමේ හරි පැහැදිලියි. Thank you so much.
Woooooooow very nice 👍. Super. Good luck 😊😊😊😊😊😊🙏🙏💪🏻
ඇත්තෙන්ම super...එක්කෙනෙක් inna thenadi nam hari amarui hada ganna..😊
ගොඩක් ස්තූතියි පැහැදිලිව කියලා දුන්නට
Godak pin budusaranai miss
hodai haduwa supiri oya pahdiliwa kiyala denawa
අපිත් දැන් සතියකට එකපාරක් කොළ කැඳ හදනවා කොළ කැඳ හදන්න කියා දුන්න ඔබට ගොඩාක් ස්තූතියි👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤
Best kitchen vedio
Tanks කියලා dunnata😊😊😊
Godak rasayi... Man ada haduwa...
හරිම වැදගත් අක්කා❤
රසයි,,වගෙම සුවද ඇති,..❤❤❤
අක්කි මම දැන් හදන්න හදන්නේ 😊😊😊😊
මමත් ඔහොම හදනවා හරි රසයි කුවෙිටි
mmmmmmmmmm.........
rasa paatai akke,thankyou videowata☺☺☺☺☺☺
වටින video ekak
Godak hodata pahadiliwa kiyala denawa..bs..
Thank s mama aswen balanva harima lassni pehabili kirima thva lassna veda satahan idiripath karnnna. Oyata thruvan sarani.
Asa wena man oyage video eka baluwe.man aththama danne nathuwa hitiye kola kada hadanna.meken mata puluwan una oyata godak isthutii..❤️
Mamath haduwa godak rasai
මටත් ආසයි කොල කැඳ හදලා බලන්න
Oyagen blagena mn ada heduwa...harima rasai.kohomath kemak hadanna surch karannema me channal eka tamai..ලේසි පහසුයි ; pliwelai
perfect video very good
මම අද උදෙත් කොල කැද හැදුවා ...තෙරැවන්සරනයි ඔබතුමියට
Hariyatama phediliwa kiyala denawa oya thanks mama oyage kama repay thama hamdama balanne oya godak hodata therum athuwa kiyala denawa
This looks healthy. Wonder how it tastes. Thanks for sharing.
Niyamaiiiiii...supiri...Meka thamai harima widihaaaaa
WOW..Amazing preparation of Kola keda
fresh leaves, so delicious and healthy drink
Excellent recipe to remain nutritive value of leaves. love it
#MealsofFoodies
බොහෝම 🙏 ස්තුති බුදුසරණ
Thank you akke.mama ada haduva aththatama harima ukuvata rasata awa..
Nice ❤️
Godak sthuthi.hoya hoya hitapu vedio ekak
Very good recipe 🌹
Thanks heta ude mn hadanawa
බොහොම ස්තුති මම ඔයාගේ videos බලලා තියනවා
Nice work. keep it up 👍
Thanks for sharing..😊
First mama 🥰🥰🥰
අපි දැන් හදනවා අක්කේ😋
තෙරුවන් සරනයි
👌👌👌👌👌Thanka❤❤❤❤❤❤
Liked and Subscribed.
Niyamai....
Good.
Nanbi වන්ගේඩ් වලින් හදන්න කියලා dinna ko🥺🥺😊😊
Shaaa. Harima rasaii.
MN. Inne. Kuwait. Karapincha. Walin. Kanda. Hadanawa ❤️❤️❤️
thank you miss
Man oyage recipe hadanawa. Ewa hariyatama Rasata enawa. 💗
❤❤❤❤❤
Mama harima kafthi oyage kama hadana widiha
නියමයි dr
👍👍👍👍 Good & wooooowww...best. 😘😍👑️
අක්කි මමත් ඔයාගේ චැනල් එක විතරයි බලන්නේ ❤️
Very good recipe..
බොහෝම ස්තුතියි
නියමයි
ගොඩාක් ස්තුතියි ❤❤❤❤
Onna මමත් awa oyawa බලන්න rasaiii
මමත් ඹයා කියපු විදියට මම හැදුවා අක්කේ thanks
Ela
Kenda hadana harima widiya 💯💯💯Thank you
Thanks. A valuable video.
Lassanai thank you
Mn ada heduwa.thanks akke
බොහොම ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට..
Harima rahayi
Mn ada haduwe rasai oyata godak sthuthi
Well explained. 👏
Niyamai
asama drink akak wow 🥤🥤
Niyami 👍
Kola kada😊😊
Perfect. 100%
ස්තුතියි ❤❤❤
විකාර කියවන්නැති නිසා බලන්න අාසයි
හොදටම කියලා දුන්නා.. ස්තූතියි ඔබට
Dannatedayak danaghta godak hodai👍❤
❤❤❤
🎉
❤️❤️
Nice
hal kochcharada, wathura kochcharada pramanaya kiyanne naththte aiie? hari vidihata nam hamadeyama pramanaya sandahan karnne.