ඩුබායි කෝටිපති වාහන 🇦🇪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2022
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka
  • บันเทิง

ความคิดเห็น • 260

  • @Disen01
    @Disen01 2 ปีที่แล้ว +82

    කතරගම සෙල්ලම් බඩු කඩයක් දැක්ක වගේ 💖💗

  • @Hiroshana360_
    @Hiroshana360_ 2 ปีที่แล้ว +50

    කෝටි 233 ගණන් වාහන ලංකාවේ අපිටත් පදින්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😑👌

  • @KTECHLK
    @KTECHLK 2 ปีที่แล้ว +14

    ඔයා නම් ඔය Cars බලන්න හරි පින් කරලා තියෙනවා🔥🔥🔥🔥. ඒකට අපි ❤❤❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +51

    පිස්සුව වැඩි වෙනවා. පරිස්සමෙන් එන්න අශේන් අයියේ.❤

  • @1CrazyDog
    @1CrazyDog 2 ปีที่แล้ว +8

    දවසක මමත් මගේම Vehicles Company එකක් දානවා ❤️😎

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +69

    ආයෙත් යන්න අසායී සුපිරි place එක❤️❤️✌️✌️

    • @Djmusiclkofficial
      @Djmusiclkofficial 2 ปีที่แล้ว +4

      😇

    • @sankamadushan3343
      @sankamadushan3343 2 ปีที่แล้ว +3

      ඔයාලත් දිගටම වීඩීයෝ දාන්න.❤️❤️👌

    • @arunaanddilini9418
      @arunaanddilini9418 2 ปีที่แล้ว +1

      @@sankamadushan3343 ❤️❤️❤️❤️

  • @abdulrahman-rx2zf
    @abdulrahman-rx2zf 2 ปีที่แล้ว +60

    කැඩිලා හැප්පිලා අබලන් වුනු luxury cars දාලා ගොඩ ගහලා තියෙයි තැනක්.. එතන්ටත් ගියානම් වටිනවා 😌😌 හිත උණු කරන් ආව හැකි

    • @yasithajayathissa9713
      @yasithajayathissa9713 2 ปีที่แล้ว +6

      Maath kiyanna giye e ganamai.oya ethanta gihin thiyenawada brother?

    • @abdulrahman-rx2zf
      @abdulrahman-rx2zf 2 ปีที่แล้ว

      th-cam.com/video/h5g_dO2JgE4/w-d-xo.html

    • @CODMAchooty
      @CODMAchooty ปีที่แล้ว

      the best example is in our country is the crisis which happened in Avenra Garden hotel🚗🚙🏍🚘

  • @slyt3806
    @slyt3806 2 ปีที่แล้ว +9

    ලංකාවේ දකින්න බැරි වාහාන මේහේම හරි දකින්න ලැබේන එකක් වාසනාවක් 😘

  • @Dasun_N
    @Dasun_N 2 ปีที่แล้ว +16

    සුපිරියක් තමයි ඉතින් ❤💥🇱🇰

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 2 ปีที่แล้ว +14

    අදත් වීඩියෝ එක නියමයි අශේන් අයියා ජයවේවා 🖤🌸

  • @shehandulanjana2517
    @shehandulanjana2517 2 ปีที่แล้ว +4

    ඩුබායි රත්තරන් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ

  • @sltech-sltechgaweshaka6833
    @sltech-sltechgaweshaka6833 2 ปีที่แล้ว +13

    අපේ රටේ තිබ්බ මේ වගේ වාහන ටිකට උන දේ දැක්කාම ඇස්වලින් කදුළු පනිනවා......😪😪😪😪

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +7

    Hello ආයුබෝවන් 🤩 ඒක මරුවට කියනවා අශේන් අයියා 👻 සුපිරි කාර් ටික 🤑 ඒක නම් තනිකරම පිස්සුවක් 🖤 10:30 Red colour Lamboghini Aventador SVJ Roadster එක 🔥 ලොකු ආසාවක් Dream එකක් පිස්සුවක් ❤

  • @arunalokadahanayeka7766
    @arunalokadahanayeka7766 2 ปีที่แล้ว +1

    THANKS AIYE GOTA GO GAMEDE ELLUWE VIDIO EKE DUNATA

  • @chamodjayathilaka5718
    @chamodjayathilaka5718 2 ปีที่แล้ว +4

    ❤️මරුහ් 😍අයියෙ🔥 ජය වේවා......,🇱🇰

  • @malithpriyankara4738
    @malithpriyankara4738 2 ปีที่แล้ว +10

    බුදුසරණයි ඔයාට 💕❤💕❤

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว +4

    මීට කාලෙකට කලින් ඉදන් මිනිස්සු කිවුවේ මහන්සි වුනොත් අපිටත් මෙ වගේ හොද වාහනයක් පදින්න පුලුවන් කියලා....... දැන් foot bicycle ඒකක් වත් පදින්න පුලවන්ද ?? තවත් මොඩ වෙලා ් කඹුරන්නේ නැතුව රට පැනලා තම තමන්ගේ ජීවිත ගොඩ දාගමු...මේකෙ ඉදන් කොච්චර කරත් මෙච්චර තමයි
    ඉපදෙන්න ඉන්න කිසිම එකෙක් ලංකාවෙ ඉපදෙන්න එපා..............!!

    • @donmfranklin7337
      @donmfranklin7337 2 ปีที่แล้ว

      රට පනින්න නෙවෙයි රටේ ඉන්න එවුන් ඔක්කොම එකතු වෙලා මේ හොර නිලධාරින් දේශපාලු න⁣ඩේ එලවන්න බලපල්ලා. එලවලා මේ රටත් අනෙක් රටවල් වගේ හදාගන්න බලාපල්ලා මෝඩයෝ නොවී. දැංවත් උන්ට කඩේ නොයා ඉන්න බලපල්ලා ගොන්නු නොවී

    • @radeeshlevi3534
      @radeeshlevi3534 2 ปีที่แล้ว +2

      @@donmfranklin7337 මචං අපි ‌ෙකාච්චර කිවුවත් මේකෙ ඉන්න උනුත් එකක් ඔහොම කරන්න බෑ බං..... ලට් පෝච්චිය යි ටකරං කෑල්ලයි දුන්නම උන්ට චන්දෙ දාන්නේ බඩගාගෙන ගිහිල්ලා.........

    • @donmfranklin7337
      @donmfranklin7337 2 ปีที่แล้ว +1

      @@radeeshlevi3534 ඒක තමයි මේ ජාතිය නූගත් මෝඩයි කියන්නේ දැං ලැබෙන දේට කට ඇරං බලාගෙන ඉන්න ජාතියක් ඉදිරිය ගැන බලලා ආයෝජනය කරන ජාතියක් නෙවෙයි. දෙන දේ කාලා වෙනදේ බලං ඉන්න ජාතියක්. මේ ලිංමැඩි මානසිකත්වය ඔවුන්ගෙ ඔලු වලින් ඉවත් කරන්න ඕනා. කලින් පරම්පරාවල ඉන්න සෙට් එකේ මොලවල් නම් වෙනස් කරනවා බොරැ අලුත් දැන් ඉන්න පරම්පරාවට පමණයි මේ දේ වෙනස් කරන්න පුලුවන්. පරණ පරම්පරාව උන් මලාට පස්සේ තමයි මේ අලුත් සිස්ටම් එක ගේන්න වෙන්නේ නැත්නම් උන්ව ගෙවල් වලට කොටු කරලා තමයි. අලුත් පරම්පරාවේ සෙට් එකට රට බාරදෙන්නෙ වෙන්නේ.⁣ කො⁣හොමත් දේශපාලුවන්ට කඩේ යන වහල්ලු සෙට් එකක් ඉන්නකන් මේ රට හදනවා බොරැ.
      දේශපාලුවා යනු ජනයාගේ පරම සතුරාය. කියන දේ ඔලුවේ තියාගන්තනම් හරි.

  • @SL_Ride_Life
    @SL_Ride_Life 2 ปีที่แล้ว +5

    Onna adath set una ayye adarei ♥️♥️♥️

  • @i.m_shana
    @i.m_shana 2 ปีที่แล้ว +7

    මං ආසම ඔයාගෙ සරල කමට🙂♥️

  • @kgfking5572
    @kgfking5572 2 ปีที่แล้ว +4

    Ashen bro yesterday match ekay funny selfi eka ela aine adarey haaa❤️🥰

  • @darshana573
    @darshana573 2 ปีที่แล้ว +8

    පිස්සු හැදුනා එ වාහනවලට නම්.. 😍💕

  • @pruthuviellepola8158
    @pruthuviellepola8158 2 ปีที่แล้ว

    Go to car vault. Very humble guy. And nice place there are lot of super cars.

  • @Nishanmacc
    @Nishanmacc 2 ปีที่แล้ว

    Ada video eka asawen beluwa thank malli

  • @sandeepadananjaya9801
    @sandeepadananjaya9801 2 ปีที่แล้ว +6

    Orange lamborghini eka gallardo bro 😅

  • @riyasliyakath201
    @riyasliyakath201 2 ปีที่แล้ว +8

    Dubai ❤️🔥 this show room is enough to solve SL economic crisis 😉

  • @lifehunts4725
    @lifehunts4725 2 ปีที่แล้ว +7

    වාහනයක් ගමු ආයි..😍😊

  • @nilukshikarathnayaka8203
    @nilukshikarathnayaka8203 2 ปีที่แล้ว +1

    favorite > benz gls 600 , g wagon , lambo , ferrari , porsche rolls roys
    thawa godak thiye❤❤❤

  • @dulanideepa2719
    @dulanideepa2719 11 หลายเดือนก่อน

    Patta ashen aeya ❤❤💕💜

  • @nonamme8888
    @nonamme8888 2 ปีที่แล้ว

    Ashen u are bringing good contents hats off for that but u must focus on your content more while recording i think u wanna talk more about your content that will bring more attract to your videos i am saying this bcs your video content are good but the views are very low these types of quality content must get more reach hope u will change it

  • @leslifernando7318
    @leslifernando7318 2 ปีที่แล้ว +5

    පිස්සුවක්😍❤️

  • @sarathcaldera55
    @sarathcaldera55 ปีที่แล้ว +1

    නැති අපි බලලා සතුට උනා 🙏 ස්තුතිය ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹

  • @pasiyagaming5172
    @pasiyagaming5172 2 ปีที่แล้ว +4

    ඔතනට මාව ගිහින් දැම්මනම්.මම selfy ගහලම මැරෙනවා.........😂😂😂😂

  • @saumyadilshan5847
    @saumyadilshan5847 2 ปีที่แล้ว +4

    අපේ රටේ ඉන්න දේශපාලන බල්ලෝ නිසා ඕව අපිට hamdamth hina

  • @SanjuJay.
    @SanjuJay. 2 ปีที่แล้ว

    Supiriyak thamai 😍❤️✊✨️

  • @isuranethmina2054
    @isuranethmina2054 2 ปีที่แล้ว +2

    වාහන ටික දැක්කහම කෙල හැලෙනවා යකූ 😍😍😍😍😍

  • @lakithpathirana3913
    @lakithpathirana3913 2 ปีที่แล้ว +4

    Lankawe ayatanam vehicle ekak gatta gaman oil polematane yanna wenne😢😢😢

  • @Legendera
    @Legendera 2 ปีที่แล้ว +4

    oyatath okaka lagadima yanna puluwan wenna kiyala prarthana karanawa

  • @nevergiveup-ln9yt
    @nevergiveup-ln9yt 2 ปีที่แล้ว +1

    I get photo with Lambogini and ferary that two car 😊😊

  • @pubudulakshan2999
    @pubudulakshan2999 2 ปีที่แล้ว +2

    g63 g wagon my dream car

  • @skumarikannangara7397
    @skumarikannangara7397 2 ปีที่แล้ว

    God bless you

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +1

    අසෙන් මල්ලි ආයෙත්,ඩුබායි ඇවිත් වගේ,නේද ❤🔥

  • @updatepodda
    @updatepodda 2 ปีที่แล้ว +6

    🥺❤️🥵

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @srilankagems5611
    @srilankagems5611 2 ปีที่แล้ว

    It's like doing a presentation reading the slide numbers .. As it's its 😁😁 this is ferrari this is benz this is hahaha..

  • @WMKD001
    @WMKD001 2 ปีที่แล้ว +24

    ලංකාවේ මිනිස්සුන්ට හීන තමා.. සමහර මිනිස්සු ලංකාවේ මහන්සි වෙන මහන්සි විල්ලට ඒ වගේ රටක ඒ විදිහටම මහන්සි උනානම් ඔය වගේ වාහන 10ක් වත් අරගෙන..😒😭 ලංකාවේ අපේ කරුමේ....

    • @gaming9t975
      @gaming9t975 2 ปีที่แล้ว +1

      කරුමේ කරුමේ ගාන්න එපා .. උබ ඉපදුනේ මේ රටේ නේද හැමිනෙන්න එපා උබට ඕනනම් ඒ රටවල් වලට ගිහින් ගනින් අපේ ලන්කාවට වචනයක් කියන්න එපා 👍

    • @WMKD001
      @WMKD001 2 ปีที่แล้ว +1

      @@gaming9t975 කුඩා මෝඩයෝ ලංකාවට මොකුත් කියලා නෑ ලංකාවේ ජීවත් වෙන අපේ කරුමේ කියලා තියෙන්නේ.. උබනම් Real අපතයෙක්😂 දෙයක් තේරුම් ගන්න බැරි තොපි වගේ මුඩුක්කු ගොරකයො ඉද්දි මේ රට ඔහොම වාහන ගන්නෙ කොහොමද කියහන්කෝ.. ඉතින් ලංකාව දියුණු වෙයිද..😂 පලයන් ගිහින් පොතක් බලාගෙන මොලේ පොඩ්ඩක් වර්ධනය කරන් වරෙන්.. උබලගෙ අම්මා හරි තාත්තා හරි උබ දාලා තියන Comment එක දැක්කොත් දුක් වෙයි. උබ වගේ හරකෙක්නෙ බිහි කරේ කියලා.😂 පොඩි එකා.

    • @WMKD001
      @WMKD001 2 ปีที่แล้ว

      @@gaming9t975 උබත් මහින්දගේ ඇටේ ලෙවකන එකෙක්ද කියලා සැකයි..😂

    • @anz3802
      @anz3802 2 ปีที่แล้ว

      @@gaming9t975 omg tavath maina ta kade yana gobbek

    • @gaming9t975
      @gaming9t975 2 ปีที่แล้ว +1

      @@WMKD001 පිස්සුද බන් මන් කිව්වේ මේ රටේ ඉදගෙන මේ රටටම බනින්න එපා කියලා

  • @vannipodiyan
    @vannipodiyan 2 ปีที่แล้ว +7

    செம , srilanka tamil youtuber ♥

  • @maduu.
    @maduu. 2 ปีที่แล้ว +3

    Dream car land rover 👀❤️

  • @Etec_academy
    @Etec_academy 2 ปีที่แล้ว +5

    අපිට හීන තමයි 🥲😂😂

  • @tskpathmalal134
    @tskpathmalal134 2 ปีที่แล้ว

    Avenra eke Gini thibbe oya
    Orange Lamborghini gallardo ekai
    Ferrari spider 488 ekai

  • @shagikolla822
    @shagikolla822 2 ปีที่แล้ว

    Lankawe irisiyakarayo higanno tikak avendra gardan eke wahana gini thibba owa thibbath echcharai

  • @panki8961
    @panki8961 ปีที่แล้ว

    අම්මෝ පිස්සු වගේ ❤️❤️❤️

  • @wasanthipathiraja310
    @wasanthipathiraja310 2 ปีที่แล้ว

    Red 🚗 super 👌👌👌👌

  • @jondisal6409
    @jondisal6409 2 ปีที่แล้ว

    private showroom ekakd ehema nattan car vikunanna tiyena showroom ekakd

  • @AbilasH8
    @AbilasH8 2 ปีที่แล้ว +1

    අම්මෝ නියමයි

  • @tskpathmalal134
    @tskpathmalal134 2 ปีที่แล้ว +2

    Owa Dubai wala exotic wunata
    Mehe owa darata ganne😄

  • @STRANGE.CREATION
    @STRANGE.CREATION 2 ปีที่แล้ว

    සුපිරි

  • @sithupanimneth4340
    @sithupanimneth4340 2 ปีที่แล้ว

    gost experiment karamude

  • @chamoditharushika8447
    @chamoditharushika8447 2 ปีที่แล้ว

    Woooooooooooow❤️😍

  • @abeveeradinal7936
    @abeveeradinal7936 2 ปีที่แล้ว

    lamboghini urus like it and most expensive

  • @navindarashen
    @navindarashen 2 ปีที่แล้ว

    Apple store eke video ekk oni

  • @sandaminagawesh2204
    @sandaminagawesh2204 2 ปีที่แล้ว +1

    Yako pissu hadannada hadanne metto.😍😍💓💓💓😻😻

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว

    wow very nice ❤❤❤❤

  • @shnl8798
    @shnl8798 2 ปีที่แล้ว +1

    mekanm shapayak bn. kollo pissu wattana

  • @sahanmiusik3625
    @sahanmiusik3625 2 ปีที่แล้ว +1

    Mewage තවත් video s one

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 2 ปีที่แล้ว +4

    වාහන ටික දැකල මුල් හරියෙ කට වැහිලා නේ තිබ්බේ

  • @hiranthi459
    @hiranthi459 2 ปีที่แล้ว +2

    ඕකක් ගන්න එක ඉතින් හීනයක් තමා*🥺

  • @minucreation20081
    @minucreation20081 2 ปีที่แล้ว

    woow nice

  • @fishtalk2551
    @fishtalk2551 2 ปีที่แล้ว

    mawa ekka yanna ayyoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว

    👍💯👍 පහරක්

  • @deshithanayanajith5974
    @deshithanayanajith5974 2 ปีที่แล้ว

    👍

  • @threesixty6448
    @threesixty6448 2 ปีที่แล้ว

    orange one was not actually a lamborghini huracan , it was a lamborghini gallardo

  • @nalikajayathilaka157
    @nalikajayathilaka157 2 ปีที่แล้ว

    aiye dubai awoth oka balanna apitath yanna puluwanda😀😀😀

  • @gihanperera3265
    @gihanperera3265 2 ปีที่แล้ว

    Spiri aiya

  • @kalpadesilva
    @kalpadesilva 2 ปีที่แล้ว

    Movlogs ge car wla video ekak oneh

    • @kcn4153
      @kcn4153 2 ปีที่แล้ว +2

      Pissu hadenwa nee

  • @shanithpeiris181
    @shanithpeiris181 2 ปีที่แล้ว

    Can u show us superbikes in dubai 👀

  • @disinuwanniarachchi7525
    @disinuwanniarachchi7525 2 ปีที่แล้ว +2

    Range Rover දේශපාලන හෙන්චයියෝ විතරක් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සුත් පාවිච්චි කරනවා අයියේ.

  • @senujabb314
    @senujabb314 2 ปีที่แล้ว

    phones wala ganan ehemath penanakoo😍

  • @banukajayalath4272
    @banukajayalath4272 2 ปีที่แล้ว

    ආයෙ බයික් ටිකක් බලන්න ඕනෙ

  • @AbilasH8
    @AbilasH8 2 ปีที่แล้ว +1

    ❤️

  • @dinsithadelduwa4267
    @dinsithadelduwa4267 2 ปีที่แล้ว

    Dubai kohada tiyanna

  • @panki8961
    @panki8961 ปีที่แล้ว

    රතු පාට ෆෙරාරිය ❤️❤️❤️

  • @shamilasathintha1537
    @shamilasathintha1537 2 ปีที่แล้ว

    Wow

  • @user-hh6nf7jw2r
    @user-hh6nf7jw2r 2 ปีที่แล้ว +1

    brazzers da
    jeeps tika

  • @ravi12312
    @ravi12312 2 ปีที่แล้ว +1

    😍❤

  • @thelifelablk
    @thelifelablk 2 ปีที่แล้ว

    I call them goals

  • @rashmikadeneth354
    @rashmikadeneth354 2 ปีที่แล้ว

    aiye oya inne dubai city ekeda

  • @s.d.withanage1851
    @s.d.withanage1851 2 ปีที่แล้ว

    🌍❤

  • @marlondeniiii
    @marlondeniiii 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @ldkdulshan78
    @ldkdulshan78 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dinilperera5020
    @dinilperera5020 2 ปีที่แล้ว

    Ado English valin kata karanna amarunam vahana vala nam hariyata kiyanna amarunam kata nokara idapan bn school ekatath ekka nondi bn 😂🙏🏻

  • @chanamaxremix8344
    @chanamaxremix8344 2 ปีที่แล้ว +1

    🤩🤩🤩🔥❤️

  • @KdramaLanka
    @KdramaLanka 2 ปีที่แล้ว +2

    Bugatti nadde

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว

    මූලදර්මවාදී අසේන්න්...

  • @tharugayani1536
    @tharugayani1536 2 ปีที่แล้ว

    Me wage magul balana untath ehama Wenda Oni.

  • @nipuntharuka7540
    @nipuntharuka7540 2 ปีที่แล้ว +11

    ලංකාවේ අපිට හීන 🥺

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว

      @Kevin Mora 😂👍

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 ปีที่แล้ว

    ගමුද එකක් 🥰

  • @shalikalakshanrathnayaka6892
    @shalikalakshanrathnayaka6892 2 ปีที่แล้ว

    🤩 ♥️♥️♥️♥️

  • @ofcoursemessi
    @ofcoursemessi 2 ปีที่แล้ว

    Mn ina Al brsha bn

  • @shalukagimhan3437
    @shalukagimhan3437 2 ปีที่แล้ว

    👍👍👍

  • @arjuneliathamby5044
    @arjuneliathamby5044 2 ปีที่แล้ว

    Goda papa