ඩුබායිවල වාහනයක් Register කරගන්න හැටි | Dubai Car Registration | Travel with Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 125

  • @TRACK_NELIYA
    @TRACK_NELIYA 5 หลายเดือนก่อน +10

    මගෙ ඔතන තියෙන වාහනවලින් ආසම Ford Mustang ❤

  • @samanthiherath4278
    @samanthiherath4278 5 หลายเดือนก่อน +24

    අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත ගොඩක් ලස්සනයි මල්ලි බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼😍😍🥰

  • @shyamalisilva3140
    @shyamalisilva3140 5 หลายเดือนก่อน +12

    my sister in law and brother so proud of you both ❤❤❤❤

  • @SLDK758
    @SLDK758 5 หลายเดือนก่อน +34

    Social media නැත්නම් තවමත් ලිං මැඩියෝ .

    • @moshe9507
      @moshe9507 5 หลายเดือนก่อน +2

      Eka nm athths

    • @Vehicle-life3
      @Vehicle-life3 4 หลายเดือนก่อน +1

      Ekanam sahathika aththa bn

  • @wsmfranendo6944
    @wsmfranendo6944 5 หลายเดือนก่อน +11

    මමත් ඩුබායි ඉන්නේ ඇත්තටම අපේ රටේ තියෙන සම්පත් එක්ක බලද්දි මේ රටේ මොනාද තියෙන්නේ කියලා හිතෙනවා පාරක වවන මල් පැලයක් වවාගන්නත් වෙනම වතුර ලයින් එකක් දිලා තියෙනවා ඒ අතින් බැලුවම ඇත්තටම අපේ රටේ ජිවත් වෙන මිනිස්සු හරිම පව් අපේ රටේ මොනාද අඩු

  • @Garage_Rules
    @Garage_Rules 5 หลายเดือนก่อน +13

    ලොරිචැසි වල යන එවුන්ට මොන වාහනද බං\ ලොරි චැසි ගැන කියෙව්වම අපිත් එක්ක ගහගන්න එනවා ලංකාවේ උන්ට බස් එක්ක යන්නවත් පින නෑ මොළත් නෑ. පොදු ප්‍රවාහනයට බස් එකක් නැති රටේ අනිත් දේවල් ගැන කවර කථාද එතකොට මොන වාහනද ?...😅

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 5 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එක සුපිරි යක් ❤✨

  • @manoj3362
    @manoj3362 5 หลายเดือนก่อน +6

    අඩො මට බැ පිස්සු හැදෙනවා 😮😂😂😂

  • @p.n.w5408
    @p.n.w5408 5 หลายเดือนก่อน +68

    පව් බන් අපි 😭 අපායක මේ ජීවත් වෙන්නෙ

    • @HansakaEshan-n8f
      @HansakaEshan-n8f 5 หลายเดือนก่อน +5

      Aththatama bn 😢

    • @chamichami9611
      @chamichami9611 5 หลายเดือนก่อน

      😂

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 5 หลายเดือนก่อน +1

      ලංකාවේ සල්ලි නැනේ 😢

    • @mgbatta3497
      @mgbatta3497 5 หลายเดือนก่อน +3

      කවලවම් වේච්චි උන් නයකයෝ පත් කරගතම ඔහොම තාමා ගමසෙවක ගෙ සිට ජනාධිපති දක්වා හොරූ...

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 5 หลายเดือนก่อน +2

      ​@@mgbatta3497 Dubai වල direct tax එක වැඩි. ලංකාවේ වැඩි direct and indirect tax

  • @apisrilanka761
    @apisrilanka761 3 หลายเดือนก่อน +3

    අපේ රටේ ත්‍රීවිල් හදලා ලක්ෂ 30ට විකුනන්න හදනවා 😂

  • @samank7939
    @samank7939 5 หลายเดือนก่อน +1

    Harima satutak danuna lankawe ape Ekekge konpaniy kiuwaham jaya wewa b.s

  • @tmfriends5956
    @tmfriends5956 5 หลายเดือนก่อน +6

    ලකේ පංකාවෙනම් ඉන්නෙ නෑ 👍GTA V එකෙ තියෙන වහන මේකෙ දකිද්දි (නගිනව)

    • @THEBeamer-77
      @THEBeamer-77 4 หลายเดือนก่อน +1

      ඇත්ත කතාව සහෝ

  • @sandaruwanudayanga1558
    @sandaruwanudayanga1558 5 หลายเดือนก่อน +9

    එහෙම number plate එකට ඉඩ දෙන්න ඔනෙ නෑ තමන් හරි track එකේ හරි speed එකෙ යනවම් අවුලක් නෑ...Ambulance civil defense police vip escort වලට ඉඩ දෙන්න ඕන අනිවාර්යයෙන් number plate එක අනුව කුරැවත් මෙහෙ vip වෙන්නෙ නෑ...
    ටිකක් මීට වඩා advance දන්න අයගෙන් interview එක කරානම් මීට වඩා පැහැදිලි විස්තර ගන්න තිබ්බා.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 5 หลายเดือนก่อน +1

      Dubai Number plate වෙනම Cult එකක්...එක සල්ලි තියනවා නම් හරි 😁

    • @hasitharoshan
      @hasitharoshan 5 หลายเดือนก่อน +1

      ane uba danna redda ..

    • @sandaruwanudayanga1558
      @sandaruwanudayanga1558 5 หลายเดือนก่อน

      @@hasitharoshan uba danna හැට්ටෙ

  • @himalsony4002
    @himalsony4002 5 หลายเดือนก่อน +1

    Matath Aasa Hithuna 😮 😱🙄🤔😯 Maath Adushtana kara gaththa Chathu Aiye Mage dream akata kohoma hari yanawa kiyala ❤❤❤Frod Mustard Akata marata hitha giya.. Lamborghini Dekke na ne 😢 i Loveing Anything Super Car very Hot 🔥🔥🔥 Best Car Style Model ❤❤❤ Beautiful Amazing 🥰🤩 God Bless you Brother 🙂🗽🗽🗽

  • @chanukaweerasoori309
    @chanukaweerasoori309 5 หลายเดือนก่อน +3

    අපිටත් ආඩම්බර වෙන්න පුලුවන් දේවල් ඔයා පෙන්නුවෙ සුප්‍රීම් සැට් තව කොච්චර ලස්සන චිත්‍ර ඇන්දාද පාරවල්වල

  • @frikifiraz
    @frikifiraz 4 หลายเดือนก่อน

    එරන්දි ❤

  • @dilshankavinda8254
    @dilshankavinda8254 5 หลายเดือนก่อน

    ❤ලස්සන වැඩක්

  • @explorechoice531
    @explorechoice531 5 หลายเดือนก่อน

    Proper system kiyanne mekata thama, easy and convenient. Ape kattiyata danne bahubootha kiyawanna thama

  • @Danukawijekoon
    @Danukawijekoon 5 หลายเดือนก่อน

    Bikes ගැනත් video එකක් දාන්න brother

  • @AnushaMalkanthi-ie7rk
    @AnushaMalkanthi-ie7rk 5 หลายเดือนก่อน

    අපිටත් තියෙනවා💪💪💪💪

  • @wgChamlika
    @wgChamlika 5 หลายเดือนก่อน

    11:00, that’s a fine for you for not wearing the seatbelt while driving, 😊

  • @Samith44
    @Samith44 5 หลายเดือนก่อน +2

    අව්රුදු 2ක් කට්ට කෑවොත් නම් ඩුබායි යන්න පුළුවන්

  • @chef.dulantha
    @chef.dulantha 5 หลายเดือนก่อน

    Highly recommend ❤

  • @හෙල්killer
    @හෙල්killer 5 หลายเดือนก่อน +2

    Thawath dunnanam Hari bath packet ekatai takaramatai chande mewa dekalawath therum ganna oni apita mun karala thiyana de Yako api paw kala.kanni deshapaluwo pannala Dena de Hari kiyanakam apita goda yemak ne

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 5 หลายเดือนก่อน +2

    Whilst SL still use cash for transactions

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan 5 หลายเดือนก่อน +2

    ලෝකෙ ලස්සනම රට හොඳම රට ජීවත් වෙන්න තියෙන අපේම රට ගගා කමෙන්ට් නෑ නේ ?

  • @DilshanKularathna
    @DilshanKularathna 4 หลายเดือนก่อน

    Chathura thopi wage kalakanni thamai apita wahanayak ganna eka heenayak une
    Ubala thamai me rata me thanata genawe rajapakshalage Gu kaala

  • @dimuthufernando8193
    @dimuthufernando8193 5 หลายเดือนก่อน

    Ana gon katha UAE wala Oyata vehicle akkak gatthama company Akan register karala ganna puluwan

  • @basnayakebmg7699
    @basnayakebmg7699 5 หลายเดือนก่อน

    Jaya sri ❤🎉

  • @hasitharoshan
    @hasitharoshan 5 หลายเดือนก่อน +1

    range rover brand new yanne laksha6 uda

  • @Danukawijekoon
    @Danukawijekoon 5 หลายเดือนก่อน +1

    17:44 මෙහෙ ලයිසන් කාඩි එකත් තාම නැ 😂

  • @autohubuae549
    @autohubuae549 5 หลายเดือนก่อน

    ida dennanam light eka gahanna oni,ekata vahanenanam vadak naha

  • @sahanpriyankara496
    @sahanpriyankara496 5 หลายเดือนก่อน +2

    අපි 😢😢

  • @ramlanmzm1644
    @ramlanmzm1644 3 หลายเดือนก่อน

    Lankavei api apeyei konaka innai 😢😢😢

  • @sanabrolk
    @sanabrolk 5 หลายเดือนก่อน

    අරන්චිය සුබයි😂😂

  • @ashannethsara8148
    @ashannethsara8148 5 หลายเดือนก่อน

    kiyana tharam dubai hodainam mona karanna barida

  • @විදුලිසැර
    @විදුලිසැර หลายเดือนก่อน

    Mage bai eke nambar plett eka enna lankawe awruddai maasa dekak giya

  • @RavindulakshanJayawickra-ne2xb
    @RavindulakshanJayawickra-ne2xb 5 หลายเดือนก่อน

    Here I am first

  • @nielfernando6213
    @nielfernando6213 5 หลายเดือนก่อน

    Rmb eke para haththa balapuyaw prawaahana amathiyage indala

  • @kingshashi2769
    @kingshashi2769 5 หลายเดือนก่อน

    කාන්තාරයක දියුණුව.😮

  • @MethsiluBandara-z5n
    @MethsiluBandara-z5n 5 หลายเดือนก่อน +1

    Lankawe minissunge heena 🥺

  • @srilankanactors
    @srilankanactors 5 หลายเดือนก่อน

    maru brother

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 5 หลายเดือนก่อน

    nice vlog

  • @nimalkumara5675
    @nimalkumara5675 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤
    චතුර

  • @starseven4208
    @starseven4208 5 หลายเดือนก่อน

    මෙයාලගෙන් අහන්න මේක හරින්නේ මෙයාලට එච්චර ලොකු මුදලක් කොහෙන්ද කියලා මෙයාලට මුදලක් ලංකාවෙන් අරන් ගාව නැහැ ඩුබායි වලින් ලෝන් එකක් දාලා තමා මෙයාලා මේ වෙළඳාම කරගෙන යන්නේ ලූන් එකක් දාලා ඩුබායි වලින් මුදල් ගන්නේ නැතුව මෙයාලට මේක කරගෙන යන්න බැහැ. අනිවාර්යෙන් මේක අනූන් එකක් තියෙනවා

    • @lodfury4366
      @lodfury4366 5 หลายเดือนก่อน +1

      උබ පිස්සෙක් 😂 starseven😅

  • @amiththarindu3176
    @amiththarindu3176 4 หลายเดือนก่อน

    GCC specs are expensive than these

  • @dilanmadusanka5806
    @dilanmadusanka5806 5 หลายเดือนก่อน +1

    Mitsubishi lancer ex 2013 eka gatte laksha 75i Dubai wala 2020 challenger eka laksha 75 KALAKIRUNA 😢

  • @walkerentertainment170
    @walkerentertainment170 5 หลายเดือนก่อน

    Sahan ayya

  • @minuraedirisinghe9359
    @minuraedirisinghe9359 5 หลายเดือนก่อน +1

    13:02 casually passing a holy MANSORY G63😵🥵🥶

    • @OshadhaBandara-ts4ig
      @OshadhaBandara-ts4ig 5 หลายเดือนก่อน

      Isnt it brabus amg g63 😈

    • @minuraedirisinghe9359
      @minuraedirisinghe9359 5 หลายเดือนก่อน

      ​@@OshadhaBandara-ts4ig no ,there is no big B on logo , its a Mansory , says on it

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 5 หลายเดือนก่อน

    ❤🎉

  • @TheDubaiRiderr
    @TheDubaiRiderr 5 หลายเดือนก่อน +4

    I bought my mustang from them 💙

  • @sgeeth
    @sgeeth 5 หลายเดือนก่อน +12

    කාන්තාවටනට වෙනම රෝස පාට පාර්කින් හදල තියෙන්නෙ සමානාත්මතාවය නෙමෙයි හලෝ 😅.. තමාගේ ආරක්ෂාව උදෙසා . නැත්නම් විනාසයිනෙ , ටිකිරි මොලේ 😁

    • @Dew_xo
      @Dew_xo 5 หลายเดือนก่อน +3

      Pala kudamodaya

    • @donmfranklin7337
      @donmfranklin7337 4 หลายเดือนก่อน

      මෙන්න අර ට්‍රැක් ලන්තෙ නපුංසකයෙක් 😂😂😂 උඹ වගේ පිස්සු හු තෙක් බං

  • @sujanrangana4682
    @sujanrangana4682 5 หลายเดือนก่อน

  • @shandhanush2579
    @shandhanush2579 5 หลายเดือนก่อน

    😎👍

  • @AsithChamidu
    @AsithChamidu 5 หลายเดือนก่อน +2

    12:55 සම අයිතීන්නෙ ඉල්ලන්නෙ. එතකොට ඉතිං කාන්තාවන් කියල ඒ මිනිස්සුන්ට ඇයි අමුතු එකක්. 😅

    • @hasula-gg6yu
      @hasula-gg6yu 5 หลายเดือนก่อน +1

      කාන්තාවන්ට respect නොකරන ඕන රටක් බලන්න කෙලවෙලා තියන්නෙ ලංකාවෙත් එහෙම නොවුනොත් ඔයිට හපන්

    • @WSP012
      @WSP012 5 หลายเดือนก่อน +3

      ​@@hasula-gg6yu අපෝ ලංකාවේ ගෑනූ නම් පිනට කන්නනේ බලන් ඉන්නෙ 😂

  • @ramlanmzm1644
    @ramlanmzm1644 3 หลายเดือนก่อน

    Lankavai 2019 models Toyota primio eka kotee 2k venava 😂😂😂😂

  • @ThenujaNethsara-y4c
    @ThenujaNethsara-y4c 5 หลายเดือนก่อน

    ehe ghin car ekak genavath padu na

  • @JanithNethsara-up5ui
    @JanithNethsara-up5ui 5 หลายเดือนก่อน

    I am 3rd

  • @sahanrames9488
    @sahanrames9488 4 หลายเดือนก่อน

    Api paw kiyala hithenne dn thamai 😢

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 9 วันที่ผ่านมา

    Dodge challenger 2013/14 vge ekk gnna puluvn 20000/25000/maximum 30000

  • @ayodyachathurangi7762
    @ayodyachathurangi7762 5 หลายเดือนก่อน

    Okkoma hondai... eeketh eka ekata pantiya pennanna nu. Plate eke anka gaana anuwa.. kosscara diyunu unat munget tiyenne ape lankawe VIP una ... maarga neetiya koi ekatat podu wenna oona.. padina eka salli kaarayek una kiyala ekata prority denna aribiyeyi ape wage ratawalui vitarai mege hite. Api jeewat wena europenam mika mo a waahane giyat anka eka maaraga neethi pilipadina ekai... paarata kalin awa minihata priority...

  • @robhatgadi2135
    @robhatgadi2135 5 หลายเดือนก่อน

    Lankawe horuwong innakan lankawe devunuwenne

  • @AshenJayawardane-gb5es
    @AshenJayawardane-gb5es 5 หลายเดือนก่อน

    Kiyala wadak na

  • @RandisaKekulandara
    @RandisaKekulandara 5 หลายเดือนก่อน

    💔💔💔

  • @charukapasan9766
    @charukapasan9766 5 หลายเดือนก่อน +2

    කාලකන්නී පලකයින් නිසානේ අපිට බයික් එකක් වත් ගන්න බැරි තත්වයක් තියෙන්නේ😢

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 5 หลายเดือนก่อน

    api pau 💔💔

  • @AshenJayawardane-gb5es
    @AshenJayawardane-gb5es 5 หลายเดือนก่อน

    Lakawa waticha thanak

  • @mwrwasim
    @mwrwasim 5 หลายเดือนก่อน +2

    Mahindage golayek

  • @andrewtissera289
    @andrewtissera289 5 หลายเดือนก่อน

    2048 puluwan nakiyo kiyana widiyata

  • @ramlanmzm1644
    @ramlanmzm1644 3 หลายเดือนก่อน

    Lankavei indiyan TATA NANO 1k 2 millions venava 😢😢😢

  • @jayathnadil3224
    @jayathnadil3224 5 หลายเดือนก่อน

    Mustang ❤️‍🩹

  • @gihanrajapaksha6106
    @gihanrajapaksha6106 4 หลายเดือนก่อน

    🇦🇪 ❤

  • @patabandigekavinduchamod4741
    @patabandigekavinduchamod4741 5 หลายเดือนก่อน

    ඩුබායි වීස එකක් තියෙන්න ඕනෙ කිව්වෙ ඩුබායි citizen, pr එකක් තියෙන්න ඕනෙද

  • @nielfernando6213
    @nielfernando6213 5 หลายเดือนก่อน

    Kaakko innawada danne naha

  • @akiladinesh5917
    @akiladinesh5917 5 หลายเดือนก่อน

    API paw ban

  • @ramlanmzm1644
    @ramlanmzm1644 3 หลายเดือนก่อน

    Lankavei budy van 1k 5 millions venava 😢😢😢😢

  • @starseven4208
    @starseven4208 5 หลายเดือนก่อน +1

    චතුර මේවා ඔයා බබාලට පෙන්නන්න දන්නැති මිනිස්සුන්ට ලංකාවේ අයට මෙයාල ඩිරහම් ලක්ෂයක් කියන වාහනේ ඩූ අයවල ඔය වාහනේම ගන්න පුළුවන් ඩිරහම් තිස් දාහට මෙයාලත් තිස් දාහට විසි දාහට ඇරගෙන තමා ඔය ලක්ෂෙට විකුණන්නේ දන්නේ නැති අයට අපි නම් ඔය මුදලක් දීලා ගන්නේ නැහැ අපිට ගන්න ඕන විසිදා තිස් දාහට ඔය වාහනේම ගන්න පුළුවන්

  • @dilharasampath
    @dilharasampath 5 หลายเดือนก่อน +10

    වාසනාවන්තයී කිව්වට අපී හෙන පව්කාරයෝ ලකේ පන්කාවේ ඉදන් හූල්ලන්න තමයී වෙන්නේ😢😢😢😢😢

  • @Evoventurese
    @Evoventurese 5 หลายเดือนก่อน

    Mehe doge ekk koti 20y ehe 65 laks

  • @thusitha.senaratna
    @thusitha.senaratna 5 หลายเดือนก่อน +3

    History
    Sri lanka 2500 years
    Uae 55 years

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 5 หลายเดือนก่อน

    You pay tax on SL because our taxation is sh*t
    There is no fair taxation in SL hence the indirect taxation

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 4 หลายเดือนก่อน

    ඔබතුමාට නම් කිසිම ප්‍රශ්නයක් නැත කෝටිපතියෙක් නිසා අද අද ලංකාවේ ජීවත් වෙන මිනිස්සු අද කන්නේ කොහොමද කියලා හිත හිතා ඉන්න මිනිස්සු ඉන්න රටක්

  • @sahanpriyankara496
    @sahanpriyankara496 5 หลายเดือนก่อน +3

    අනෙ අපි මොනවද බං කරන්නේ. මෙහෙ.😢 වෙසිගෙ බල්ලො අපිව කැවා😭😡🤬

  • @nimeshbandara6450
    @nimeshbandara6450 4 หลายเดือนก่อน

    කොහොම ද නේද අවුරුදු ගානක් තිස්සෙ පාලකයො කියා ගන්න දේශපාලුවෝ අපේ රටටයි රටේ මිනිස්සුන්ටයි ඇරල තියෙන ඇරිල්ල බලා ගන්ඩ පුලුවන් මේ video එක බලද්දි 😌😂👍 තවත් අපේ ගොබ්බ හැත්ත බත් පැකට් එකටයි අරක්කු කාලටයි කඩේ යනව 😹

  • @NelumsanjeewaniRanpatidewage
    @NelumsanjeewaniRanpatidewage หลายเดือนก่อน

    Can I have car zoo namber please

  • @sumithgallage685
    @sumithgallage685 5 หลายเดือนก่อน

    Fuking politics

  • @dheerabhanu9783
    @dheerabhanu9783 5 หลายเดือนก่อน

    sri lankan poor government

  • @nimashafernando2203
    @nimashafernando2203 5 หลายเดือนก่อน

  • @KumarKumar-x5k7g
    @KumarKumar-x5k7g 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @NiluGalbokkaHewage
    @NiluGalbokkaHewage 5 หลายเดือนก่อน

    ❤❤

  • @VirajManipura
    @VirajManipura หลายเดือนก่อน