ඩුබායි සිංහල කෑම කඩේ 🇦🇪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 209

  • @kavindusulochana
    @kavindusulochana 2 ปีที่แล้ว +76

    කෑම නිසා අද බැලුවා කාලෙකින් 😌🔥❤

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +32

    🤣🤣🤣කලු ඇදන් ඉන්න කොල්ල හිනාව මාර ආමාරැවෙන් තද කරගෙන ඉන්නේ🤣🤣🤣

    • @induperera6513
      @induperera6513 2 ปีที่แล้ว

      Apo malli oya kade Molina open karaddi nam hodai dannam ballekta wadak na kama.mamanam dan yannath na.

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว +53

    කලු ඇදන් ඉන්න අයියා අහිංසකයි .අසේන්ගේ කෑමට බයවෙලා

  • @sashiruweerakon6311
    @sashiruweerakon6311 2 ปีที่แล้ว +86

    අර කලු ඇදන් හිටපු එක්කෙනා කල්පනා කරනො මූ කොහොමද මෙහෙම කන්නෙ කියල 😂😂😂

  • @gamingwithriko2276
    @gamingwithriko2276 2 ปีที่แล้ว +81

    අවුරුද්දක් විතර හොදට කාලා නැතුව හොදට කෑම කන්න පුලුවන් උනහම...😹👍

  • @srilankanfoodwithkoshi1628
    @srilankanfoodwithkoshi1628 2 ปีที่แล้ว +16

    Ammoo maru kema tik 😄❤️කලු ඇදන් හිටපු කොල්ලා බය වෙලා අශෙන් කන විදියට 😁😁😁

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +18

    විඩියෝ එක පුරාවට කලු ඇදන් හිටිය අයියා දිහා බලන් හිටිය මම😁ලැජ්ජාවට කෑවෙත් නෑ😌

    • @yenulasadhew9747
      @yenulasadhew9747 2 ปีที่แล้ว +4

      ශකී ගේ ex කියලා දැනගතම ඔයාගේ හිත කැඩුනා නේ කොල්ලා අහිංසක නෑ කියලා දැනගත්තම 😌😅

    • @kalpanichathurya6719
      @kalpanichathurya6719 2 ปีที่แล้ว +2

      @@yenulasadhew9747 අම්මෝ ඔව්😌මම එයා දිහා බලන් හිටියෙත් නෑ එයා අහිංසකත් නෑ මම බලන් හිටියේ අශේන් අයියා කන දිහා විතරයි😏

    • @yenulasadhew9747
      @yenulasadhew9747 2 ปีที่แล้ว +1

      @@kalpanichathurya6719 අම්මෝ 🤣🤣අම්මෝ🤣🤣🤣

  • @kasindukolla339
    @kasindukolla339 2 ปีที่แล้ว +17

    කලු ඇදන් ඉන්න එකා එකා ගගා සෙට් එක කමෙන්ට් කරනවා... අහිංසකයා ගගා යකෝ අශේන්ගේ පරන වීඩියෝ බලහල්ලා ඔය ඉන්නේ ශෙරෝනයා ශකීගේ කලින් කොල්ලා පට්ට ආතල් චරිතේ ඕකත්😂♥️

    • @sanivlogs61
      @sanivlogs61 2 ปีที่แล้ว +1

      eka thama maath baluwe eya henata wenas wela

    • @dilshanmaduranga8489
      @dilshanmaduranga8489 2 ปีที่แล้ว +1

      Ekane

    • @charmerdesign2366
      @charmerdesign2366 2 ปีที่แล้ว +1

      mn me adunagathta ekek hari innwada kiyala hoyan aawe 😂🤣

    • @kalpanichathurya6719
      @kalpanichathurya6719 2 ปีที่แล้ว +4

      ඔයාගේ මේ coment එකෙන් මගේ හිත කැඩුණා එයා අහිංසක නැද්ද 😏

    • @kasindukolla339
      @kasindukolla339 2 ปีที่แล้ว

      @@kalpanichathurya6719 එහෙම සීන් එකක් නෑ බන් කොල්ලා හොද එකා 😊♥️

  • @Sniperahorts
    @Sniperahorts 2 ปีที่แล้ว +6

    Al Qusais 2 වලටත් එන්න.ලංකාවේ restaurant එකක් තියෙනවා. ඒ ලඟම ලංකාවේ අපේ workshop එකත් තියෙනවා. දෙකේම ඔක්කොම ඉන්නේ ලංකාවේ අය.

    • @rusirusasmitha
      @rusirusasmitha 2 ปีที่แล้ว

      math dubai enna asai komada dubai enne.monada thiyena jobs.poddk kiyannakk

  • @dragonfree009
    @dragonfree009 2 ปีที่แล้ว +4

    Most reasonable price and fast growing Sri Lankan restaurant chain in UAE...
    Hat's off to the team for giving the best price among all Sri Lankan restaurant in Dubai and around UAE...

  • @Wanders_around_me
    @Wanders_around_me 2 ปีที่แล้ว +12

    ආයෙ ඉතිං අහන්ඩ දෙයක් නෑ සුපිරි...❤️❤️💜💜 ශාන් අයියා මං ඔයාට ආදරෙයි ❤️❤️❤️🤭

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 2 ปีที่แล้ว +40

    මේ වගේ කාලේක ඔහොම කනවා කියන්නේ උබ හෙන පින්වන්ත කොල්ලෙක් අෂේන් .ගිය ආත්මේ හොඳ ට දීලා ඇති ඒකයි මෙහෙම කන්න සෙට් වෙන්නේ. ආසයි පෝක් බීෆ් කන්නත් දැන් ඉස්සරනම් ඒවා කාලා ආතල් එකේ හිටියා ඒත් අපිටනම් දැන් මාලු කෑල්ලක් කන්න බැරි තරමට අවුරුදු 74ක පාලකයෝ රට පත් කරලා තියෙන්නේ .මොනවා උනත් සතුටුයි .ඔහොම ආතල් එකේ ඉද්දී .

    • @1vishforever
      @1vishforever 2 ปีที่แล้ว +9

      අවුරැදු 74ම නෙවෙයි කට ඇරල 2019 න් පස්සෙ කියන්න.

    • @chankanapanvilage3644
      @chankanapanvilage3644 2 ปีที่แล้ว +2

      74ක් කරපුවා ප්‍රතිඑල තමයි

    • @movie19777
      @movie19777 2 ปีที่แล้ว +4

      @@1vishforever සීරා බන් පාන් එහෙම අවුරුදු 72 කලින් නෙවෙනෙ රු 50 තිබ්බෙ

    • @mohamedkhalid9010
      @mohamedkhalid9010 2 ปีที่แล้ว

      @@movie19777 මෝඩයෝ බන් උබලා ඉස්සර ඉදන්ම දේශපාලන සෙට් එක කරපු වන්චා ,දූෂණ නිසා තමා මේ තත්වේ.
      ඔක්කොම හොර ටික එකතු වෙලා 2019 න් පස්සෙ අසාර්ථක පාලනය නිසා කෙලවුනා..

    • @mohamedkhalid9010
      @mohamedkhalid9010 2 ปีที่แล้ว +1

      @@1vishforever මෝඩයෝ බන් උබලා ඉස්සර ඉදන්ම දේශපාලන සෙට් එක කරපු වන්චා ,දූෂණ නිසා තමා මේ තත්වේ.
      ඔක්කොම හොර ටික එකතු වෙලා 2019 න් පස්සෙ අසාර්ථක පාලනය නිසා කෙලවුනා..

  • @riyasliyakath201
    @riyasliyakath201 2 ปีที่แล้ว +7

    Miamix fans from DUBAI 🙌❤️ cheap and best from anwar uncle

  • @AbilasH8
    @AbilasH8 2 ปีที่แล้ว +9

    කෑම නම් ඉතින් අපි එතන. 😂❤️❤️😎 නියමයි සහෝ දිගටම කරගෙන යමු. ❤️😁

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 2 ปีที่แล้ว +4

    අදත් වීඩියෝ එක නියමයි ජයවේවා 🖤🌸

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 2 ปีที่แล้ว +6

    Can't wait until FRIDAY OMG!

  • @d3shaan
    @d3shaan 2 ปีที่แล้ว +3

    ඔයාගේ Vlog නම් superb...ඒව විතරයි අපිට ඕනේ...♥️🔥

  • @Etec_academy
    @Etec_academy 2 ปีที่แล้ว +13

    හම්මෝ කාලෙකින් කෑම 😋🥰😂

  • @PathumFdo99
    @PathumFdo99 2 ปีที่แล้ว +7

    අර ශාකිලගේ කොල්ලා නේද

  • @ranthilinaharsha2233
    @ranthilinaharsha2233 2 ปีที่แล้ว +4

    චිකන් කොත්තුව මරු 👌 මේකේ😋😋

  • @thilochananethmini2616
    @thilochananethmini2616 2 ปีที่แล้ว +4

    අශේන් අයියා ඔයාගේ video
    මරු ආ..... 😘

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +7

    සුපිරි කෑමක්නේ❤️😍😍😍

  • @nidhahamardeen2969
    @nidhahamardeen2969 2 ปีที่แล้ว +3

    අපේ රටේ කෑම හැමදාම best තමයි

  • @disinuwanniarachchi7525
    @disinuwanniarachchi7525 2 ปีที่แล้ว +5

    රෝස් පාන් එක රුපියල් 2.50 කියැවුනේ. එක හීනයක් සහෝ

  • @anusaraperera7186
    @anusaraperera7186 2 ปีที่แล้ว +4

    හිමිං කාපන් යකෝ
    සුපිරි වීඩියො එකක් ela ela ❣️❣️❤️❤️

  • @truth1840
    @truth1840 2 ปีที่แล้ว +4

    delevery available to J.E.T.?

  • @movie19777
    @movie19777 2 ปีที่แล้ว +3

    කෑම විඩියො තමා ඔනෙ ❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Perfect athtatama supiri rasa Kama godai friend's la denna ta wish karanawa Hoda help ekak denawa ayeth kiyanawa rasa Kama godai perfect good luck 👍👍👍👍 jayawewa Ashen 💖💖💖💖

  • @susanthafernando6383
    @susanthafernando6383 2 ปีที่แล้ว +1

    Looks delicious 🤤👌but Yellow rice with dhal curry ??? It’s not a good matchup really😫

  • @shanirushludowyke558
    @shanirushludowyke558 2 ปีที่แล้ว

    කෑම වීඩියෝ දිගටම කරන්න 😍😍

  • @sameerasampath5220
    @sameerasampath5220 2 ปีที่แล้ว +2

    ape kollonge kade..promote karanna onama kadayak ashen ..

    • @sameerasampath5220
      @sameerasampath5220 2 ปีที่แล้ว

      Oyage videos dannam api balanawa..good luck..dubai sapa ganna aya wagema duk vidina aya gana videowak one..mehen lankawata yanna kalin please machan.🇱🇰

  • @sameersstyle7269
    @sameersstyle7269 2 ปีที่แล้ว

    Excellent job Ashen friend
    Plz visit abudhabi area also

  • @lifehackers2077
    @lifehackers2077 2 ปีที่แล้ว +2

    Miamix එකේ කැම රසයි..⁣රෝස්පාන් කද්දි මතක් ⁣වෙන්නෙම ලංකාවෙි රහ

  • @Hashankp
    @Hashankp 2 ปีที่แล้ว +1

    vlog ගැන මම ඉගෙන ගන්නෙ අයියෙ ඔයාගෙන් ♥️

  • @vannipodiyan
    @vannipodiyan 2 ปีที่แล้ว +3

    சூப்பர் bro & I am srilankan tamil youtuber

  • @sajanthaprasad8649
    @sajanthaprasad8649 ปีที่แล้ว

    අර කලු ඇදන් ඉන්නෙ ශෙරොන් එයා මාරම ලස්සනයි හෙන ලැජ්ජ කාරයා විඩියො එක පුරම එයා දිහ බලන් හිටියෙ මන් 😅

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว

    Thank you Ashen💐😍Brand for Less eka laga Neh🙂👍

  • @youandme2729
    @youandme2729 2 ปีที่แล้ว +1

    Cam eka allan enna eka kohoma ennawada ammo

  • @disinuwanniarachchi7525
    @disinuwanniarachchi7525 2 ปีที่แล้ว +1

    කලු shirt එක ඇදන් ඉන්න අයියා අශේන් දිහා ලැජ්ජාවෙන් බලනවා දැක්කේ මම විතරද?

  • @Vlogs-xz3no
    @Vlogs-xz3no 2 ปีที่แล้ว +1

    අම්මෝ ශෙරෝන් කාලෙකින්..ඉස්සර වෙනම චැලේන්ජ් චැනල් එකක් කරා මතකයි අශේනුයි ශෙරෝනුයි ශකිලායි..ශෙරෝන් කෝ දැං ශකිලා? 🙊😅

  • @chathuryafamily1199
    @chathuryafamily1199 2 ปีที่แล้ว

    Dubai eke thalluwandi shop ekata yanna kema godak hondai, rasai.🤤
    Karam, sheakam kalani.

  • @sasmikawiyaligoda8322
    @sasmikawiyaligoda8322 2 ปีที่แล้ว +1

    එතන වෙනම යුද්දයක් 😅💖.පට්ට🤟

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว

    Ammmooo badagini😂😂 patta rasata athi kollo tika kanahatiyen😅 kiyanna puluwani 👌👍🌹❤️❤️❤️❤️

  • @STRANGE.CREATION
    @STRANGE.CREATION 2 ปีที่แล้ว +1

    කැම කොහෙද අපි එතන

  • @shakeersookoor3889
    @shakeersookoor3889 2 ปีที่แล้ว

    Miamix😋😋eke fried rice ekath super and faluda juice ekath😎

    • @shakeersookoor3889
      @shakeersookoor3889 2 ปีที่แล้ว

      Dubai wala Indian restaurant ekakin gihin kala balanna shezuwan rice
      Harima rasai

  • @sgbchami9756
    @sgbchami9756 2 ปีที่แล้ว +2

    අනෙ කැම විඩිඔ දාන්නකො 🙂

  • @sanjularansidu9636
    @sanjularansidu9636 2 ปีที่แล้ว +1

    Gammak ashen ayya

  • @chamathrajapaksha5491
    @chamathrajapaksha5491 2 ปีที่แล้ว

    Supiri Kollek.. Jiwithe widina kollek !!

  • @VibhaviEkanayake
    @VibhaviEkanayake 2 ปีที่แล้ว +2

    Yum 😋

  • @sachithraperera6205
    @sachithraperera6205 2 ปีที่แล้ว

    Oyage vlogs. Tika nathuwa paluwen hitiye! Mai husbandnui kata aran inne! Kalu pata shirt eka andan inna kollage muna beri wela 😅

  • @sany__vlogs1728
    @sany__vlogs1728 2 ปีที่แล้ว +1

    Your doing a good contain

  • @asmarrizmi2988
    @asmarrizmi2988 2 ปีที่แล้ว +1

    යකෝ mmmm එක පට්ට හැබැයි 😂එල එල

  • @lifehunts4725
    @lifehunts4725 2 ปีที่แล้ว +1

    love from srilanka..😍♥️😎🇱🇰🖤🌏

  • @gamingwithriko2276
    @gamingwithriko2276 2 ปีที่แล้ว +10

    කලු ඇදන් ඉන්න එකා පව් යකූ....😒 ඌ බලන් ඉන්නව කරි එක දෙනකන් ඔයැයි එහා පැත්තෙන් තියනවා...🥱

  • @umayangagamage
    @umayangagamage 2 ปีที่แล้ว +1

    බලනව විතරයි🥺😍

  • @Shenu2002
    @Shenu2002 2 ปีที่แล้ว

    black shirt ekak dan inna kena lajjawen inne wge😂👌 nice video ashen aiya

  • @rajant.g.5071
    @rajant.g.5071 2 ปีที่แล้ว

    Excellent 👌

  • @jananimalindi1101
    @jananimalindi1101 ปีที่แล้ว

    Nice aiye

  • @prabath5669
    @prabath5669 2 ปีที่แล้ว +2

    පට්ට කෑම නි

  • @humamhumam2188
    @humamhumam2188 2 ปีที่แล้ว +2

    Mata 7 plus ekak dennako

  • @srimusic4327
    @srimusic4327 2 ปีที่แล้ว +1

    Onna first comments eka magen. 🥰🥰

  • @Hassan-jc1zm
    @Hassan-jc1zm 2 ปีที่แล้ว

    Ashen Patta ban🥰❤️😍

  • @mehnazzarook7170
    @mehnazzarook7170 2 ปีที่แล้ว +3

    😍😍😍😍

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    අශේන් අයියේ ✌️❤

  • @madu7679
    @madu7679 ปีที่แล้ว +1

    Ashen oya kanna, eth srilankawata mukut kiyanna epa, egg nathi unath lankawata api godak adarei, kawadahari ekmanta srilankawa diunu wei, hamasamth eka wage nane, dubai kiyanne godak diunu ratak, eth ape ratath ekmanta diunu wei... ekai mge parthanwa

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว +1

    😋 😋 😋 Yum

  • @thashininavodya2771
    @thashininavodya2771 2 ปีที่แล้ว

    Kalu adan inna ekkna ekkne issar ashen ayya hena gon video kle 😂

  • @gaming_with_manji_4411
    @gaming_with_manji_4411 2 ปีที่แล้ว +1

    Maru kama 🤗

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว

    ජයවේවා !!

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว

    ලස්සනයි අයියේ

  • @MalixBro
    @MalixBro 2 ปีที่แล้ว +1

    I hope will be go to dubai

  • @iroshmunasingha4764
    @iroshmunasingha4764 2 ปีที่แล้ว

    Hodin balanna muge muuuna...ponnayek vage neda??kanna mala peretayek

  • @uneditedcapture979
    @uneditedcapture979 2 ปีที่แล้ว

    WOW AMAZING

  • @patiyathegamer2180
    @patiyathegamer2180 2 ปีที่แล้ว +2

    Kalu eka adan inna eka guliyak kalada inne 😂😂

  • @gehancreation4915
    @gehancreation4915 2 ปีที่แล้ว

    Maruu ❤️

  • @shaara4408
    @shaara4408 2 ปีที่แล้ว

    අසේන් කලු සර්ට් කොල්ලව හැමදාම ගන්න වීඩියොවලට 😹

  • @chanakapardeep6526
    @chanakapardeep6526 2 ปีที่แล้ว

    අෂේන් අයියේ කියන්න ලැජ්ජ නැ ඔයාගේ යාලුවන්ට කියලා මට ජොබි එකක් සෙටි කරලා දෙන්න පුලුවන්ද මෙහෙම මැසේජ් කරේ ඔයාගේ නමිබ එක නැති නිසා ඩුබායි එකේ අනාත වෙලා ඉන්නේ ඔයා ගොඩක් අයට උදවි කරනවා දැකලා තියෙනවා ඒකයි උදවිවක් ඉල්ලු අයියේ

  • @maduu.
    @maduu. 2 ปีที่แล้ว

    Elh අශේන්

  • @Dunithaboy
    @Dunithaboy 2 ปีที่แล้ว +1

    අයියේ අද ඔයානිකන් කලෙකින් කැම දැකලවත් නැ වගෙනේ අර කලු ඇදුම ඇදගෙන ඉන්න එක්කෙනා පවු

  • @chamikasavindhaya3674
    @chamikasavindhaya3674 2 ปีที่แล้ว

    ගැම්මක්❤✌

  • @shaminda1108
    @shaminda1108 2 ปีที่แล้ว

    Raha නැති unath rahai කියලා pennanawa kiyala හිත na mama🙄

  • @geek_sLc
    @geek_sLc 2 ปีที่แล้ว

    සුපිරි

  • @ashen-h5x
    @ashen-h5x 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @speed4519
    @speed4519 2 ปีที่แล้ว +1

    ඩුබායි රසකාරක රහයිද බන් ඉතින්

  • @isurusanjaya9606
    @isurusanjaya9606 2 ปีที่แล้ว

    පරිප්පුමයි කන්නෙ අශෙන් 🤠.

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 ปีที่แล้ว +1

    Yamyyyy

  • @slunlimitedr2094
    @slunlimitedr2094 2 ปีที่แล้ว +3

    අඩෝ හිමිට කාපන් යකෝ අපෝ .....

  • @nethumedirisinghe1577
    @nethumedirisinghe1577 2 ปีที่แล้ว

    ගිලින්න කලින් රසයි කියල ඉවරයි..

  • @dulshanmadushanka9653
    @dulshanmadushanka9653 ปีที่แล้ว

    පරිප්පු පතොලයි බතුයි කකා බැලුවේ මන්. හැබැයි බත් එක කන්න පුලුවන් උනා ඇ මෙක බල බල කාපු හින්දා 😌

  • @CHANU1998
    @CHANU1998 ปีที่แล้ว

    ❤️

  • @ravi12312
    @ravi12312 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @kaviska5291
    @kaviska5291 ปีที่แล้ว

    Black shirt 😳😍😍😍😍😍😍😍🥺

  • @positivethinkingbyjay5380
    @positivethinkingbyjay5380 2 ปีที่แล้ว +1

    🥰1st comment

  • @roshithdewmina
    @roshithdewmina 2 ปีที่แล้ว +1

    WOW

  • @mohamedarafath2096
    @mohamedarafath2096 ปีที่แล้ว

    Ela

  • @SmoothieBun
    @SmoothieBun 2 ปีที่แล้ว +1

    Hehehehe.. 🥰🥰🥰

  • @pavanimadhuhanshi8576
    @pavanimadhuhanshi8576 ปีที่แล้ว

    😋😋😋

  • @heshanhansana4104
    @heshanhansana4104 2 ปีที่แล้ว

    Patta digatama ona vidiyo

  • @nadunheroff2626
    @nadunheroff2626 2 ปีที่แล้ว

    super

  • @kasunpeiris8213
    @kasunpeiris8213 2 ปีที่แล้ว +1

    මෙච්චර කාලත් මෙකව මහත් වෙන්නෙ නැනෙ