"වාහන ගෙන්වන්න පුළුවන් මිල ටිකක් වැඩි වෙයි"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 667

  • @kalasinaj
    @kalasinaj 23 ชั่วโมงที่ผ่านมา +104

    රටේ මහා බැංකුවේ ලොක්කත් කියනවනම් වාහන පරණ වෙන්න වෙන්න ඒවාගේ මිල වැඩි වෙලා ඇසෙට් එක වැඩි වෙන්න ඕනේ කියල, හිතා ගනිල්ලකෝ ඒ රටවල් වල ආර්ථික දැක්ම. මෙන්න මේවා දල යන්නම යමල්ල බන්.

    • @ColobagePremadasa
      @ColobagePremadasa 23 ชั่วโมงที่ผ่านมา

      Uba palayan api adarei LAnkawat

    • @thusharajayamanna9254
      @thusharajayamanna9254 22 ชั่วโมงที่ผ่านมา +4

      Yes. You are an educated guy bro. hat off to you..

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 22 ชั่วโมงที่ผ่านมา +5

      ඩොලර් එක 180 තියෙද්දී ලක්ෂ 35 brand new වාහනේ
      ඩොලර් එක 290 තියෙද්දී ලක්ෂ 85 ක් 2nd hand එක😂😂
      මුන් හදන්නේ ඒ මිල ස්ථිර කරවන්න එතකොට ඩීල් කාරයෝන්ටයි ආණ්ඩුවටයි ලොක්කොන්ගේ පර්ස් වලටයි ඔක්කෝටම හොඳයිනේ😂💔

    • @ඉදුවර-2020
      @ඉදුවර-2020 20 ชั่วโมงที่ผ่านมา

      පරණ වාහාන හිමියෙක්​@@ColobagePremadasa

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 18 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්‍යයෙන් ම බන්.. දැන් එකම දෙයයි කරන්න තියන්නෙ...උන්ට ඔනී විදියට රට හදා ගන්න දීල අපි යමල්ල යන්න...මේක රටක් නෙමෙ..මිනිස්සුන්ද හූරන්කන්න හැඩුන යක්කු ඉන්න රටක්

  • @hareendrasrinath7651
    @hareendrasrinath7651 22 ชั่วโมงที่ผ่านมา +77

    පරන වෙද්දි ඉඩම් වල ගනන් වැඩි වෙනව වගේ වාහන වලත් ගනන් වැඩි වෙන්න ඕනේ කියල හිතන මහ බැන්කු අධිපති කෙනෙක් රටේ ඉන්නෙ කියල හිතද්දී මාර බයක් දැනුනෙ කාටද?

    • @roshanchinthaka
      @roshanchinthaka 12 ชั่วโมงที่ผ่านมา

      Aduwata vahana gannath hitapu kuhakayek

    • @hareendrasrinath7651
      @hareendrasrinath7651 10 ชั่วโมงที่ผ่านมา

      @roshanchinthaka aduwata hari wediyata hari ganna newei, kiyapu kathawa weradi kiyala kiwwe. Eka political petthakata aran kuhakayek novee danna kenekgen ahala denaganna. Oya danne nethi unata danna aya ethine yaluwo ehema neda.

    • @hareendrasrinath7651
      @hareendrasrinath7651 10 ชั่วโมงที่ผ่านมา

      @@roshanchinthaka danne nethnam ahahanna.. gold, silver, properties, wage enna enna aduwena dewal wala watinakama enna enna wedi unata.... Electronics items, vehicles wage enna enna aluthwena enna enna technologically advance wena one tharam aluthen hadanna puluwan dewal wala watinakama new version 1 eddi parana version eke gaana adu wenawa. Eka thamai hari vidiya. Politically kaatawath wahal wenne nethuwa poddak denwath igena gatthanam hondai neda.

    • @harischandrahemakumara
      @harischandrahemakumara 9 ชั่วโมงที่ผ่านมา

      අදිපති මෝඩයෙක්

  • @nimalramjanpathirana5643
    @nimalramjanpathirana5643 วันที่ผ่านมา +60

    ඩොලර් එකේ මිලට සාපෙක්ශව වැඩි උනාට කිසි ප්‍රස්නක්නැ දැන් වෙලා තියෙන්නෙ තුන් හතර ගුනයකින් වාහන හිතූ මනාපෙට වැඩි කරගෙන. ඒක සාදාරනද නන්දලල් මහත්තයෝ. ඔයාලා ඒකටත් පියවරක් ගන්න. උදා. 2016 vitz car එක කලින් විකුනුනේ ලක්ශ 35 ඩොලර් එකට සාපෙක්ශව එක දැන් නිල විය යුත්තේ ලක්ශ 46 පමන දැන් ලක්ශ 70 ගනන් නේ කියන්නෙ. ඒ ගැනත් රජය විසින් සොයා බලාපොඩි මිනිහටත් වාහනයක් ගන්න විදියට කටයුතු කරන්න. නැත්නම් මේ රජයටත් දෙයියන්ගේම පිහිටයි.

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 23 ชั่วโมงที่ผ่านมา +2

      aniwa api genawa wagemq apima elonawa me pareya harima asadaranai

    • @cricketworld6525
      @cricketworld6525 22 ชั่วโมงที่ผ่านมา +7

      මගේ ගාව ඇල්ටො කාර් ඒකක් තියෙනවා. මන් කියනවා ඒ්ක ලක්ෂ 100යි. කැමතිනම් ගන්න කියලා. දැන් ආණ්ඩුවට මොකක්ද කරන්න පුලුවන් කියලා පැහැදිලි කරන්නකො.....

    • @chanukawimalasooriya592
      @chanukawimalasooriya592 15 ชั่วโมงที่ผ่านมา

      Kawadawath aye ganna wenne na

    • @evo-infinite7171
      @evo-infinite7171 12 ชั่วโมงที่ผ่านมา +1

      මෙයාට ගී පද කියලා අය වද්ද ගත්තට කලින් හොරු සමඟ හෙළුවෙන් චරිතයක් නේ. මිනිස්සු ගැන මෝනා බලාපොරොත්තු වෙන්නද එහෙම කෙනෙක්ගෙන්.

  • @Taprobane734
    @Taprobane734 วันที่ผ่านมา +72

    අසාදාරන මිලගනන් වලට තැන හදනවද මේ.

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 23 ชั่วโมงที่ผ่านมา +2

      ekenma sale karana ballo 3. gunayak vifhara wahana ihalata damma mu eka sadaranai kiyanne

    • @SamiduThennakoon
      @SamiduThennakoon 22 ชั่วโมงที่ผ่านมา +2

      Ehema ekak thama karanne .me karuma rata dala yanna thama oni

    • @raveenphotography3731
      @raveenphotography3731 18 ชั่วโมงที่ผ่านมา

      kiyana de terenne natda ban

  • @a.h.mjayasinghe6763
    @a.h.mjayasinghe6763 วันที่ผ่านมา +78

    තම තමන්ට වාසි වෙන විදිහට කතා කරන්නේ. ලොකු මිනිස්සු බයයි ඒයාලාගේ වත්කම් අඩු තක්සේරැ වෙයි කියලා.සාමාන්‍ය ජනතාවට සහනයක් වෙන්න අපි ජන්දය දුන්නේ .ජනාධිපතිතුමනි සාමාන්‍ය ජනතාවට ගන්න පුලුවන් බදු අඩු වාහන ගෙන්වන්න. ලොකු මිනිස්සුමද ලංකාවේ සැප විදින්න ඕනැ. සාධාරනව හිතන්න. 😊

    • @sumithekanayake7731
      @sumithekanayake7731 วันที่ผ่านมา +1

      Real idea 🎉🎉🎉

    • @cricketworld6525
      @cricketworld6525 22 ชั่วโมงที่ผ่านมา

      තේරෙන නැති ලබ්බවල් කතා කරන්න ඒපා. මෙයා ඔ්ස්ටේ්‍රලියාවේ පුරවැසියෙක්. මෙයාගෙ අමුතු ජාතියෙ අවතක්සේරු වෙන්න ඇසෙට් ඒකක් මෙහේ නෑ,
      ලංකාව කියන්නෙ බංකොලොත් වෙච්ච රටක්, හිතපන් ගෙදර සල්ලි නැති වෙනවා, ආදායම් මාර්ග නැති වෙනවා. ඒතකොට ගෙදරට සල්ලි ටිකක් ඒන්න ගත්තු ගමන් කරන්නෙ ලොකු පුටු සැටියක් හරි ටිවී ඒකක් හරි ගේන ඒකද? නැත්තම් මූලික අවශ්‍යතාවන් ඉටු කරගන්න ඒකද?
      උඹටට ආතල් දෙන්න ගිහින් තමයි මේ රටට කෙලවුණේ මෙච්චරකාලයක්.. අකමැති වුනත් රට හැදෙන්න ඔ්නනම් ආතල් දෙන ඒක නවත්තන්න වෛනවා......

    • @tknuwan
      @tknuwan 22 ชั่วโมงที่ผ่านมา +1

      ඔය හරි කතාවක්නේ කියන්නේ. ඔයා කියනේ අපි අමරුවන් වහනයක් ගත්තම ලොකු මිනිස්සු කියලා.

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 22 ชั่วโมงที่ผ่านมา +4

      ඩොලර් එක 180 තියෙද්දී ලක්ෂ 35 brand new වාහනේ
      ඩොලර් එක 290 තියෙද්දී ලක්ෂ 85 ක් 2nd hand එක😂😂
      මුන් හදන්නේ ඒ මිල ස්ථිර කරවන්න එතකොට ඩීල් කාරයෝන්ටයි ආණ්ඩුවටයි ලොක්කොන්ගේ පර්ස් වලටයි ඔක්කෝටම හොඳයිනේ😂💔

    • @nalakasanjeewa-rh9to
      @nalakasanjeewa-rh9to 20 ชั่วโมงที่ผ่านมา +1

      දැන් රටක මිනිස්සු ජීවත් වෙන්න ඕනේ අමාරුවෙන්ද?​@@tknuwan

  • @nishanthakumara2998
    @nishanthakumara2998 วันที่ผ่านมา +143

    දැන් එතකොට වාහන මිල හිතු මතේට වැඩි කෙරුව ...එහෙම කරල තමයි වත්කම් කියන එක වැඩි කර ගත්තේ ..එහෙම කියලා අහිංසක මිනිස්සුන්ගේ හීන වලට කෙලින් හදනවා නම් තව ගොඩාක් දේවල් හිතන්න වෙයි.....

    • @PriyankaPrabath-bx1qp
      @PriyankaPrabath-bx1qp วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන්ම

    • @artkarunarathna4518
      @artkarunarathna4518 วันที่ผ่านมา +8

      Wahanada yako minissunge karanna tiyana palaweni wade ලංකාවේ minissunta monawa welada manda yako me rate godak daruwo innawa kanna bonnawat natuwa

    • @dasun.tharaka
      @dasun.tharaka วันที่ผ่านมา +1

      ow mu gotha kariyek

    • @sahanmax1
      @sahanmax1 วันที่ผ่านมา +6

      Munta nam permit eka enawa hamba wenawa ne

    • @computerworld6648
      @computerworld6648 วันที่ผ่านมา +4

      මු කියන විදිය⁣ට පරණලඩි තව අවුරැදු ගානක් දුවපන් කියල කියන්නෙ

  • @GaminiwijesooriyaWijesooriya
    @GaminiwijesooriyaWijesooriya 22 ชั่วโมงที่ผ่านมา +40

    මේ විදියට ගියොත් ආන්ඩුවත් ඉක්මනට අකුලගෙන යන්න වෙයි

    • @raveenphotography3731
      @raveenphotography3731 18 ชั่วโมงที่ผ่านมา +1

      ai mokakda awula????

    • @evo-infinite7171
      @evo-infinite7171 12 ชั่วโมงที่ผ่านมา

      ​@@raveenphotography3731හැම දේම අව්ල තමයි. ජනාධිපති ඇර අනික් ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ට තලලා සල්ලි කාරයො රැක ගන්න නියයේ ඉන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.

    • @harischandrahemakumara
      @harischandrahemakumara 9 ชั่วโมงที่ผ่านมา

      මෝඩ මහ බැන්කු අදිපති නිසා රජයට අවාසි

  • @ishanmanju229
    @ishanmanju229 วันที่ผ่านมา +64

    හාල් ටික පොල් ගෙඩිය අඩුවට දීගන්න බෑ .කාර් අඩුවට ගන්න බලන් ඉන්න අයට දෙවි පිහිටයි 😂😅

    • @prabhathchathuranga
      @prabhathchathuranga วันที่ผ่านมา

      හාල් පොල් , වාහන්වත් ආණ්ඩුව හදන්නෙ නෑ ගොනෝ

    • @Rusiru..official
      @Rusiru..official วันที่ผ่านมา

      සාමාන්‍ය මිනුස්සූන්ට අඩු මිලට පොඩි වාහනයක් ගන්න අවස්ථාව දෙන්න

    • @ගවෙිශකයා-ඛ5ම
      @ගවෙිශකයා-ඛ5ම วันที่ผ่านมา +1

      @@Rusiru..official ehema bane bn ethakota muge sale wala tiyana parana ladiwalin lokuwat salli hoyana kohomad.

    • @sameerageeth9345
      @sameerageeth9345 23 ชั่วโมงที่ผ่านมา

      තොපිනෙ ගොන් හරක් රනිලටයි මහින්දයටයි මාරුවෙන් මාරුවට දීල රටට කෙලෙව්ව්වෙ.දැන් හාල් පොල් අඩුවට ඉල්ලනව.පුන්නකු කාපන්

    • @anilpeiris9965
      @anilpeiris9965 19 ชั่วโมงที่ผ่านมา

      Hariyata hari issella seeya Deepu ganaya Hal diyannko rila anuraya

  • @shenalthilanka7883
    @shenalthilanka7883 วันที่ผ่านมา +80

    ආන්ඩුව එන්න කලින් කයිය ගැහුවෙ කොහොමද😂😂.

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 23 ชั่วโมงที่ผ่านมา +3

      ekenma laksa 20 kar ekak denawa kiwa balamu

    • @Dhamith-yq9jc
      @Dhamith-yq9jc 23 ชั่วโมงที่ผ่านมา

      Essara kiwwa wage podi minissunta Laksha 20ta Vitz den nadda? Vehicle imports Danapathinge aasawatada

    • @SamiduThennakoon
      @SamiduThennakoon 22 ชั่วโมงที่ผ่านมา +2

      Hina wewi hitapan wena karanna dekuth nene

    • @nirmalaudeni6368
      @nirmalaudeni6368 6 ชั่วโมงที่ผ่านมา

      ජපන් මෝටර්සයිකලුත් දෙනවා කිවුවා නේද😂😂😂😂😂..හොද වැඩේ ඔය රටේ එවුන්ට...හම්බවේයි ගන්න වාහනයක් මේ විදිහට.. ඉන්න ගේ දොර විකුනලා..වාහන ගනිල්ලා...😂😂😂😂😂😂..ආන්ඩුවට සපෝට් එකට චන්දේ දුන්නු එවුන්😂😂😂😂😂

    • @shenalthilanka7883
      @shenalthilanka7883 ชั่วโมงที่ผ่านมา

      @nirmalaudeni6368 ඔය මොකා උනත් හැබැයි එකයි,රනිල් ආවත් එකයි,සජිත් ආවත් එකයි,නාමල් ආවත් එකයි

  • @saliyarathnayake790
    @saliyarathnayake790 วันที่ผ่านมา +61

    වාහනයක් ගන්න එක හීනයක් . එකම විසදුම රට අතෑරලා යන එක වගේ.

    • @dilanmadusanka5806
      @dilanmadusanka5806 วันที่ผ่านมา +1

      Agreed

    • @stresskiller8363
      @stresskiller8363 23 ชั่วโมงที่ผ่านมา +1

      ඒක ඇත්ත

    • @sachith123456
      @sachith123456 22 ชั่วโมงที่ผ่านมา +1

      Ow. Eka aththa.

    • @LakshanRandika-d9h
      @LakshanRandika-d9h 17 ชั่วโมงที่ผ่านมา

      Aniwaryen .Mama nam japan yanna inne.ehe gihilla supuri wahanayak padinawa aniwaryen.

    • @developertestingchannel4251
      @developertestingchannel4251 16 ชั่วโมงที่ผ่านมา

      wahanayak athule jivath wennada kalpanawa, awashyathawayata wahanayak aragena thaman ipaduna rate jivath wena ekai hari ratata sewayak karala, wahana gena hithala rata yanna hadana ayata kiyanne. godak minissu wahana ganne thamange level eka pennanna ekai aula, marena minissu api

  • @chanakayapa4671
    @chanakayapa4671 วันที่ผ่านมา +25

    පිස්සෙක් නේ....වාහන විතරණ අසමනන්‍ය වැඩි උනේ එයින් වාහන තිබුන අයට බොරු ලාබයක් ආව..... එය අඩු කල යුතුමයි

    • @gihanlakshitha1279
      @gihanlakshitha1279 วันที่ผ่านมา +1

      Nande kiyanne Maha Balu kathawak .dolar ekata sapekshawa wedi wena eka prashnyak ne .asmnya Mila sthawara karannai me sakkiliya hadanne

    • @RamithaEranda
      @RamithaEranda 22 ชั่วโมงที่ผ่านมา

      ඔයා ලග තාම වාහනයක් නැතුව ඇති නේද 😢

    • @dineshchathuranga599
      @dineshchathuranga599 14 ชั่วโมงที่ผ่านมา +1

      Yako vahana mila ahasa usata giya eka adu karanna one nadda?

  • @Meaful
    @Meaful 18 ชั่วโมงที่ผ่านมา +12

    ලක්ශ තිහේ වාහනේ 60 ට ගනන් උස්සපු එක වත්කමක්ද....වත්කමේ නියම වෙලඳපොල වටිනාකම ට මොකද වෙන්නේ එතකොට ? 🤔😏

  • @MohamedRiyas-q4p
    @MohamedRiyas-q4p 23 ชั่วโมงที่ผ่านมา +26

    ඉස්සර වෙලා මෙයාව පන්නා දාන්න ඕනේ...මොනාද මෙයා කියවන්නේ

    • @ආතල්.With.Kalpani
      @ආතල්.With.Kalpani 15 ชั่วโมงที่ผ่านมา +2

      අපි කියන තරම් ලේසි නෑ bro ආර්ථිකය හරියට මකුළුවගේ කතාව වගේ මොන තීරණේ ගත්තත් හොඳ පැත්තකුත් තියේ අනිත් පැත්තෙන් පොලිය විනිමය අනුපාත වලට බලපානවා . මට econ වලට A එකක් තියෙනවා මට තේරෙනවා මෙයා කියන එක හරි❤

    • @ආතල්.With.Kalpani
      @ආතල්.With.Kalpani 15 ชั่วโมงที่ผ่านมา +2

      😁 මකුළුවාගේ කතාව පොඩ්ඩක් හොයලා බලන්න 😁

    • @ආතල්.With.Kalpani
      @ආතල්.With.Kalpani 15 ชั่วโมงที่ผ่านมา

      එකේ සරල තේරුම . මහා බැංකුව මොන තීරණය ගත්තත් වක්‍රාකාරව අහිතකර ප්‍රතිඵලයක් දෙනවා ආර්ථිකයට

    • @spacewalker6580
      @spacewalker6580 14 ชั่วโมงที่ผ่านมา

      ​@@ආතල්.With.Kalpaniරැවුලයි කැදයි දෙකම බේරලා දෙන්න නෙවෙයි මේ ආන්ඩුවට මිනිස්සු ජනවරමක් දුන්නේ..

    • @mrgameing5115
      @mrgameing5115 12 ชั่วโมงที่ผ่านมา +2

      ​@@ආතල්.With.Kalpani​​@ආතල්.With.Kalpani අනීවා. අනිත් අතට වෙන බලපෑම ගොඩක් වැඩියි. සමහර අයට තේරෙන්නේ නෑ. ඒ අයගේ වාසිය තමා බලන්නේ.
      දැන් කට්ටිය එන්න එපා. මට වාහන සෙල් එකක් තියෙනවා. ඒ හින්දා තමා ඔහොම කියන්නෙ කියලා 😅
      සේල් එකක් හැර මටම කියලා වාහනයක්වත් නෑ අඩුම තරමේ. අපේ රට ගැන හිතලා තමා මං එහෙම කිව්වේ 🙂

  • @nishanthamapa
    @nishanthamapa 20 ชั่วโมงที่ผ่านมา +15

    7:13 පොරොන්දු දේශපාලනයෙන් බිහිවෙන ආන්ඩුවල ක්‍රියාකාරිත්වය මේක තමයි සාමාන්‍ය ජනතාවගෙ ඡන්දය අවශ්‍යවෙන්නෙ උන්ගෙ බලය ගොඩනගාගන්නකං විතරයි ඊට පස්සෙ දුන්න පොරොන්දු මේ විදිහට හිමීට දියකරල දානව අවුරුදු පහ ඉවරවෙනකොට ආයෙ අලුත් පොරොන්දු ටිකක් අප්ඩේට් කරල බලයි එහෙම නැත්නම් ජනතාවගෙ දුක නිවන්න තව දියසෙන් කෙනෙක් ඉදිරිපත්වෙයි මේක තමයි පොරොන්දු දේශපාලනයෙ චක්‍රය මිනිස්සු හිතන්නෙ මේක තමයි අපේ අන්තිම රැවටීම කියල ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ අද වගේම හෙටත් අපි මුන්ට අහුවෙනව

    • @spacewalker6580
      @spacewalker6580 14 ชั่วโมงที่ผ่านมา

      මේ කියන්නේ නන්දලාල් ගේ පුද්ගලික මතය. එයාම කියනවා ඒක ආණ්ඩුවේ අවසාන මතය නෙවෙයි කියන එක. හැබැයි බැරි වෙලා හරි ආන්ඩුවේ අවසාන මතය ගෝටබය පත් කරපු නන්දලාල් ඔය කියන මතය උනොත් ඒක මාලිමා ආණ්ඩුවේ ප්‍රකාශ සහ ජනවරමට සම්පූර්ණ එරෙහි වීමක්.. ආණ්ඩුව තමන්ගේ මතය ප්‍රකාශ කලාට පස්සේ තමයි ඔබේ ඔය ප්‍රකාශය වලංගු වෙන්නේ. අපිට පොඩ්ඩක් බලන් ඉන්න වෙයි.

  • @nonamesl747
    @nonamesl747 22 ชั่วโมงที่ผ่านมา +12

    මෙතුමාගේ ආර්ථික දැක්මට අනුව, දැනට වාහනයක් නැති කෙනෙකුට, වාහනයක් ගැනීම සිහිනයක්ම පමණයි

    • @rathnayaka7675
      @rathnayaka7675 22 ชั่วโมงที่ผ่านมา +4

      ඒක දැක්ම නෙමේ එයාගේ වැඩේ ආර්ථිකය ස්ථාවර කරන එක හැමෝම ආසයි කරන්නනේ බැරි සුරංගනා කතා වලට ජන්දේ දෙනවනේ මිනිස්සු හැමදාම

    • @sachAlex-y4s
      @sachAlex-y4s 15 ชั่วโมงที่ผ่านมา +1

      නිකන් පහල වෙන්නේ නැනෙ හම්බ කරලා ගනින්

    • @raveeshastudio-photolocati2109
      @raveeshastudio-photolocati2109 12 ชั่วโมงที่ผ่านมา

      ඒකට මේ රට පත්කලේ කවුද

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha วันที่ผ่านมา +25

    කොහොමත් අපිට වාහනයක් ගන්න වෙන්නෙ නෑ මේ කියන විදියට..රට හැර යාම තමයි හොදම උත්තරය

    • @DanoshWijerathna
      @DanoshWijerathna 9 ชั่วโมงที่ผ่านมา

      Anurath ekka palayalla

  • @nalakasujeewa6976
    @nalakasujeewa6976 วันที่ผ่านมา +47

    ගෙන්නන පොඩි වාහන වලටත් තවත් බදු ගැහුවොත් පොඩි මිනිහට කෙලින මේ ආණ්ඩුවට ත් ආයුෂ අඩුයි..නන්දලාල් වගේ උන් කොහොමත් පොඩි මිනිස්සු ගැන හිතන උන් නෙමෙයි. මිනිස්සුන්ට ඇරලා උන් පඩි වැඩි කරගත්තා. 300% බදු ගහලා තවත් ගහන්නේ තියෙන්නේ උබලගේ .....මිනිස්සු ඡන්ද දීලා තියෙන්නේ එක එක්කෙනාගේ පුද්ගලික මත ක්‍රියාත්මක කරන්න නෙමෙයි.

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri วันที่ผ่านมา +2

      ඇත්තටම. මෙයා තමයි ශේෂ්ට පුරවැසියන්ට දිදී හිටපු 15% පොලිය කැපුවේ. දැන් තවත් 5% wht වැඩි කරලා ඒ වයසක මිනිස්සුන්ට

    • @nishanthakumara2998
      @nishanthakumara2998 วันที่ผ่านมา +2

      මේකගේ මතය කියලා ආන්ඩුව අපහසු තාවයට පත් කරන්න හදන්නේ...මු කොහොමත් උගේ මඩිය තර කරගත්තා ...අහිංසක මිනිස්සුන්ට කෙලින්න හදන්නේ...

    • @Sagith_Dilshan
      @Sagith_Dilshan วันที่ผ่านมา +1

      ​@@NayanaWeerasiriපොලී අනුපාත වෙනස් වෙන්නෙ කොහොමද කියලා ඉගෙනගන්න 😂

    • @tileamara3051
      @tileamara3051 วันที่ผ่านมา

      බන්කොලොත් කරපු රටක ඉන්න විදිය ඉගනගන්න ඕන

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 23 ชั่วโมงที่ผ่านมา +3

      @@Sagith_Dilshan වෙසිගේ පුතෝ මට එනවද පොලී ගැන උගන්නන්ඩ. පොලිය අඩුවුණාට ඒ හා සමානව උද්දමාණය අඩු වෙනවද බල්ලෝ ලංකාවේ. වයසක මිනිස්සුන්ට විතරක් දෙන ශේෂ්ට පුරවැසි ගිණුමට ගොඩක් ආණ්ඩු සහනයක් විදිහට වැඩි පොලියක් දුන්නා. ඇයි මුන්ට දෙන්ඩ බැරි

  • @sk74486
    @sk74486 22 ชั่วโมงที่ผ่านมา +44

    අලුත් වාහන වලට අසාධාරණ විදියට tax ගැහුවොත් අනිවාර්යයෙන්ම හැමෝම පාරට බහිමු වෙන කරන්න දෙයක් නෑ

    • @lalithranjanahlr4907
      @lalithranjanahlr4907 18 ชั่วโมงที่ผ่านมา +2

      එතකොට අඩුවෙනවාද

    • @asithisuru3017
      @asithisuru3017 16 ชั่วโมงที่ผ่านมา +2

      Parata bahala puka dipn 😂

    • @spacewalker6580
      @spacewalker6580 14 ชั่วโมงที่ผ่านมา

      ​@@asithisuru3017 ජනතාව පීඩාවට පත් කරනවනම් ජනතාවගේ හීන එක්ක සෙල්ලම් කරනවනම් ඒක වැරැද්දක්නම් කොයි ආණ්ඩුව කලත් වැරැද්ද වැරැද්දමයි.. ඒකට එරෙහි විය යුතුමයි.. ගෝටාබයට විරුද්ධව පාරට බැස්සෙත් අදටත් බනින්නෙත් ඒ ගෝටාබයට චන්දේ දුන්න මිනිස්සුම තමයි බ්‍රෝ.. ඒක හොදට මතක් කරගන්න.. ( නන්ද ලාල් ගේ ඔය මතය නෙවෙයි ආණ්ඩුවේ අවසාන මතය. හැබැයි ඒක ආණ්ඩුවේ අවසාන මතය උනොත් ආණ්ඩුව ලැබුන ජනවරමට 200%ක් එරෙහි වීමක් ) මේ ආණ්ඩුවට චන්දේ දුන්න එකෙක් මේ කියන්නේ..

    • @Dprasanna1430
      @Dprasanna1430 9 ชั่วโมงที่ผ่านมา

      ​@@asithisuru3017තොගෙ අම්මා පුක දෙන්න කියපන් බල්ලා

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 17 ชั่วโมงที่ผ่านมา +5

    බලන් යද්දි සීයවත් නොමග යවල තියෙන්නෙ මූ වගේ.මේ ආන්ඩුවටත් කෙලොවන්න මේ ගෝතය හදන්නෙ😮😢

  • @tharakavisanduma2719
    @tharakavisanduma2719 19 ชั่วโมงที่ผ่านมา +6

    ලංකාවේ මිනිස්සුන්ට වාහනයක් කියන්නේ luxury දෙයක් උනත් ලෝකයට ඒක තවත් එක් පුද්ගල අවශ්‍යතාවයක් විතරයි. මේ කෙනා හිතන විදිහත් එක්ක රටට ගමනක් නැති වෙනවා. theory වලට රට කරන්න බැහැ. practical වෙන්න. අපේ රටේ මධ්‍යම පන්තියයි වැඩි. ඒ වගේම ඒ පන්තියයි රට ඇදගෙන යන්නේ. ඒ පිරිසේ තියෙන අවශ්‍යතා හදුනාගන්න. ඉඩමක්, ගෙයක්, වාහනයක් තමයි මේ පිරිසේ target එක වෙන්නේ. බොහෝ මධ්‍යම පන්තිය degree එකක් හෝ අවම උසස්පෙළ සමත්, ඔවුන් යම්කිසි හොද රැකියාවක් කරන පිරිසක්, ඒ වගේම යම්කිසි මුදලක් ඇති පිරිසක්, ඉතුරුම් කරන පිරිසක්. ඉතින් ඒ අයගේ target මේ රටේ achieve කරන්න බැරි වුන සැනින් ඒ අය තවදුරටත් මේ රටේ ඉන්නේ නැහැ. දැනටත් වෙනත් රටක පුද්ගලයෙක් අවම මාස දෙකක වැටුපෙන් වාහනයක් මිලදී ගනිද්දී ලංකාවේ පුද්ගලයෙක් වාහනයක් අරන් ජීවිතේ අවුරුදු 6ක් 7ක් ඒකට ගෙවනවා.රටේ මධ්‍යම පන්තිය නැති උනොත් ධනවත් පන්තියයි දිළිඳු පන්තියයි එක්ක රටක් කරනවා කියන්නේ Robbin hood theory තමයි

  • @neelakahasantha8971
    @neelakahasantha8971 วันที่ผ่านมา +21

    බදු වැඩි කරලා වාහන වැඩි මිලට ගෙන් වුවොත් කව්රුත් වාහන ගන්නෙ නෑ... ඉට වඩා hodai ගෙන්න නැතුව ඉන්න

  • @RukshanGamage-ih9nr
    @RukshanGamage-ih9nr วันที่ผ่านมา +11

    ඒ බන් එතකොට ලන්කාවෙ සාමාන්‍ය පුරවැසියෙක් වාහනයක් ගන්න ඕනෙ නැද්ද.ජීවිතේ විදින්න පුලුවන් හැම දුකක්ම විදලා මැරිලා යන්න ඕනෙද.යකෝ වෙන රටක කාර් එකක් ගන්නවා කියන්නෙ සාමාන්‍ය මාසික වැටුප් කීපයක් එකතු කරල ගන්න පුලුවන් දෙයක්.අපිට අලුතෙන් කාර් එකක් ගන්නවා කියන්නෙ කවදාවත් කරන්න බැරි දෙයක්.ලන්කාවෙ අවුරුදු ගානක් පැදපු ලඩියක් ගන්නවා කියන්නෙත් මුලු ජීවිත කාලෙම අන්න ඒ ලඩියට කැප කරන්න වෙනවා.වෙන රටවල මිනිස්සු මාස 6ක් පඩියක් එකතු කරලා ඇතිවෙන්න පිටරටවල සංචාරය කරලත් යනවා.අපි මොකද කරන්නෙ මුලු ජීවිත කාලෙම රස්සාවක් කර කර යන්තමට කාලා,යන්තම් ගෙයක් හදන් ජීවත් වෙනවා.වැඩිම වුනොත් බයික් කට්ටක් තමා අපිට ගන්න වෙන්නෙ.ඒ ගත්තත් අවුරුදු 5ක් විතර ඒකට ෆිනෑන්ස් ගෙවනවා.ඔන්න අපෙ රටේ තරුනයින්ගෙ ජීවිත.මේ රටේ උන් පව්.ලිදේ ඉන්න මැඩියො වගේ.යන්තමට කාලා,යාන්තමින් ඇදලා,පාරෙ යන වාහන දිහා හූල්ලලා,අන්තිමේ තමන් ඉපදිච්ච දිස්ත්‍රික්කයෙන් පිට නිකමට ට්‍රිප් එකක්වත් නොයා මැරිලා යනවා.අවුරුදු ගානක් රට කරපු උන්ගෙ කෙරුවාව තමා.වෙන රටවල ගියාම තමා තේරෙන්නෙ මේවා රටවල්ද කියලා.බත් ටිකක් උයාගෙන යන්තමට ඒකට කරියක් හදාගෙන කාලා ඇදලා ඉන්නවට වඩා ලස්සන ජීවිත ගෙවනවා ලෝකෙ මිනිස්සු.ඒ අතින් අපි හෙන පව් බන්.😢😢😢

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 17 ชั่วโมงที่ผ่านมา +3

      😢😢කතා කරලම වැඩක් නෑ බන්....කොහොම හරි මේ තුට්ටු දෙකේ ලකෙ ප්න්කාවෙන් යන්න්‍යි තියන්න්නෙ..හිතපන් තරුන කාලෙදි වාහනයක් අරගෙන ගෙදර උන් ඔක්කොම දාගෙන රටේ රවුමක් ගිහින් එන්න බැරි න්ම්...හම්බ කරන සල්ලි ඔක්කොම කන්න , වියදම් වෙනව න්ම්.මොන රටක් ද මේක.....

  • @trehanmunasinghe
    @trehanmunasinghe 11 ชั่วโมงที่ผ่านมา +3

    මෙයා කොහොමද Central Bank Governor වුනේ... මොන රටේද පරන වාහන පරන වෙන්න වටිනාකම වැඩි වෙන්නේ.... ?
    ඔබතුමා Car Sale Mafia අවතාරයක්ද ?
    අපිට බයිලා එපා මහත්තයා, වාහන ගන්න ඉන්න කට්ටියට සාධාරණ මුදලකට වාහන ගේන්න, තියන ලඩි වල මිල පාලනය කරගන්න..

  • @hemanthakumara7562
    @hemanthakumara7562 วันที่ผ่านมา +22

    හිතෙන හිතෙන කටට එන දේවල් කියල රට පාලනය කරන්න බෑ කියල තේරෙනව නේද.. ලැටි කටාල මෙිවඅහන්නේ නැද්ද😂😂😂😂

  • @sumudumuthutharanga3153
    @sumudumuthutharanga3153 21 ชั่วโมงที่ผ่านมา +3

    මේ ආණ්ඩුවත් බොරුව තමයි කරන්නේ.

  • @Isurangajayasundara
    @Isurangajayasundara 12 ชั่วโมงที่ผ่านมา +3

    3:43 ලොක්ක වැඩි ගානට වාහනයක් අරන් වගේ මගෙ නිර්දේශ මගේ මතේ කරන්නද තුනෙන් දෙකක් දීල ආන්ඩුවක් ගෙනාවෙ

  • @ආතල්.With.Kalpani
    @ආතල්.With.Kalpani 15 ชั่วโมงที่ผ่านมา +3

    කලිදු අයියා ඔයා හරිම බුද්ධිමත් ❤ මාධ්‍යවේදියෙක් ❤ තව දැනුම හදාගන්න ඔයා අංක එකේ චරිතයක් වෙනවා ලංකාවේ

  • @tharakavisanduma2719
    @tharakavisanduma2719 19 ชั่วโมงที่ผ่านมา +4

    රටේ වාහන වැඩි මිලකට යනකම් බලන් හිටියේ ඇයි? රටේ 85%කට වැඩි පිරිසක් වාහන ගන්නේ ලීසිං දාලා. ඉතින් හිතුමතේට වාහන පහුගියකාලේ නොවටිනා මිලගණන් වලට අලෙවි කිරීම නතරකරන්න මැදිහත් වෙන්න තිබුනනේ. ලීසිං ආයතන වලට වාහනේ වටිනාකමට පමණක් ලීසිං මුදල් නිකුත් කරන්න දැනුම් දීමක් කරානම් මෙහෙම වෙන්නේ නැහැ. එතකොට මොකද ඔයා ඒ කාලේ කරේ? පුදුම වෙන්න දෙයක් නැහැ මෙයාල දැන් IMF එකට පින්සිද්ද වෙන්න පොරවල් වගේ හිටියට රට බංකොලොත් වෙද්දීත් මෙයාල හිටියේ ලොකු ලොකු පුටුවලම තමයි

  • @thusithanuwan8081
    @thusithanuwan8081 19 ชั่วโมงที่ผ่านมา +2

    අපේ අම්මලා තාත්තලා මොනතරම් අමාරු වෙන්නේ ඉස්පිරිතාලේ බෙහෙත් ටිකක් ගන්න කාර ගෙනාවා කියලා ලොකු දෙයක් වෙන්නෑ ඕගොල්ලන්ගේ තියෙන ආතල් එක අනික මිනිස්සුන්ගේ පිටින් අරින්න එපා

  • @indunilthushara3466
    @indunilthushara3466 วันที่ผ่านมา +11

    ගොන් කතා. යකෝ ලංකාවේ තියෙන්නේ කෘතිමව වැඩි කරපු මිලක්. දෙයක් පරන වෙනකොට කොහොමත් මිල අඩුවෙනවා ඒක ස්වභාවය.

    • @SachithSuriyabandara
      @SachithSuriyabandara วันที่ผ่านมา +1

      උඹලා තරම් ආර්ථික ඔස්තාර්ලා ලොවෙත් නැ, හැබැයි A/L ෆෙල් ලයිට් කණු තුනේ කැලි, හැබැය් රටේ ආර්ථ්යකය හසුරවන්න උපදෙස් දෙන්නේ. උඹලට වාහනයක් ගන්න ඕන ඇති හැබැයි රටේ මහා බැංකුව කියන්නෙ උඹට වාහනයක් ගන්න තරම් ආර්ථිකයක් නැති නිසා උඹට ගන්න පුළුවන් මිලට වාහනයක් ගන්න පුළුවන්වෙන්න බදු අඩු කරන එක නෙවෙයි. ඔය කලින් වාහන ගෙනාවේ ඩොලර් එක 170-180 තියෙන කාලේ දැන් 298-300 වගේ දැන් ඔය පරණ ටැක්ස් ක්‍රමයම තිබුනත් වාහනයේ මිල රුපියල් වලින් 1.6 ගුණයක් විතර වෙනවා. උඹලාට ඕන 154ට පෙට්ට්‍රල් ඒ කාලේ ඩොලර් එක 180යි දැන් පෙට්‍රල් 302යි ඩොලර් එක 298යි. මේවට හේතුව ලංකාවේ තෙල් නැ පිටරටින් එන්නෙ. රුසියාණු යුද්දය නිසා වැඩිවෙලා තියෙන්නෙ. උඹලා වගේ ආත්මාර්ථකාමී කන්නම උපන් කාලකණ්නී ඉන්න රටක් ගොඩදාන්න ලේසී නැ

    • @indunilthushara3466
      @indunilthushara3466 วันที่ผ่านมา +3

      @SachithSuriyabandara පල ගොනා යන්න බදු අඩු කරන කතාවක් නෙවෙයි බූරුවෝ කියන්නේ. දැනට තියෙන මාකට් එකේ තියෙන වාහන වල මිල බස්සන්නේ නැති වෙන්න තියා ගන්න ඕනේලු. ඒකයි ගොන් කතාව කිව්වේ. යකෝ රටේ වාහන තිබ්බේ නැති නිසා එක එකා හිතුමතේ වාහන වල ගනන් ඉස්සුවා එතකොට එක පකෙ& හිටියද ඒවා නියාමනය කරන්න?
      ඕනෑම වාහනයක් භාවිතා කරනකොට කාලයත් සමග මිල අඩුවෙනවා. ඒක ලංකාවේ නෙමෙයි කොහෙත් වෙනවා. ලංකාවේ 2019 පස්සේ උනේ ඒකේ අනිත් පැත්ත හේතුව ඉල්ලුමට සැපයුම නැති උන නිසා. දැන් සැපයුම ලැබුනොත් කෘතිමව ආසාධාරණ ලෙස වැඩි උන පැරණි වාහන මිල ස්වභාවිකව ක්‍රමයෙන් අඩු වෙනවා. ඒක නන්දලාල්ටවත් , මටවත් , උඹටවත් පාලනය කරන්න බෑ. විනිමය අනුපාතයයි , රජයේ නව බදුයි එක්ක කොහොමත් කලින් මිලට වාහන ගන්න බැරි බව උඹ වගේ බූරුවෙක් කියනකම් මම දන්නේ නෑ කියලා හිතන්න එපා 🤣

    • @sujeewarathnaweera
      @sujeewarathnaweera 10 ชั่วโมงที่ผ่านมา

      ​@@indunilthushara3466dolaar ekata wada wediwuna ekat mut kiyyn

  • @PriyankaPrabath-bx1qp
    @PriyankaPrabath-bx1qp วันที่ผ่านมา +18

    වාහනයක් නැති මිනිහෙකුට වාහනයක් ගන්න එක හීනයක් කරන්න යන්නේ.දැන් තියෙන මිල නොවටිනා මිලක් මෙයා කියන විදිහට පරන වාහන වල මිල අඩු වෙන්න දෙන්නෙත් නෑ.වාහනයක් නැති මිනිහෙක් කොහොමද වාහනයක් ගන්නෙ.අලුත් වාහනයක් අඩුවට දෙන්නෙත් නෑ පරන වාහනයක් දෙන්නෙත් නෑ

    • @SachithSuriyabandara
      @SachithSuriyabandara วันที่ผ่านมา +4

      උඹලා තරම් ආර්ථික ඔස්තාර්ලා ලොවෙත් නැ, හැබැයි A/L ෆෙල් ලයිට් කණු තුනේ කැලි, හැබැය් රටේ ආර්ථ්යකය හසුරවන්න උපදෙස් දෙන්නේ. උඹලට වාහනයක් ගන්න ඕන ඇති හැබැයි රටේ මහා බැංකුව කියන්නෙ උඹට වාහනයක් ගන්න තරම් ආර්ථිකයක් නැති නිසා උඹට ගන්න පුළුවන් මිලට වාහනයක් ගන්න පුළුවන්වෙන්න බදු අඩු කරන එක නෙවෙයි. ඔය කලින් වාහන ගෙනාවේ ඩොලර් එක 170-180 තියෙන කාලේ දැන් 298-300 වගේ දැන් ඔය පරණ ටැක්ස් ක්‍රමයම තිබුනත් වාහනයේ මිල රුපියල් වලින් 1.6 ගුණයක් විතර වෙනවා. උඹලාට ඕන 154ට පෙට්ට්‍රල් ඒ කාලේ ඩොලර් එක 180යි දැන් පෙට්‍රල් 302යි ඩොලර් එක 298යි. මේවට හේතුව ලංකාවේ තෙල් නැ පිටරටින් එන්නෙ. රුසියාණු යුද්දය නිසා වැඩිවෙලා තියෙන්නෙ. උඹලා වගේ ආත්මාර්ථකාමී කන්නම උපන් කාලකණ්නී ඉන්න රටක් ගොඩදාන්න ලේසී නැ

    • @rashanliyanage7689
      @rashanliyanage7689 23 ชั่วโมงที่ผ่านมา +2

      @@SachithSuriyabandara uba kiynne me kalu kada market eke ganata wahana denna ona kiylada

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 23 ชั่วโมงที่ผ่านมา

      mu podi minisu wahanayak gannawata kamathi na mewa thiranaya karanna ona rajaya me wage paharayo newei

    • @Ashen-4u
      @Ashen-4u 23 ชั่วโมงที่ผ่านมา +2

      @@SachithSuriyabandarayako anith ratawal ekka baladdi ape rate mila asadaranai 😢

    • @evo-infinite7171
      @evo-infinite7171 12 ชั่วโมงที่ผ่านมา

      ​@@SachithSuriyabandaraඋඹේ තියරි වලට අනුව කළු කඩ කාරයොන්ට ඔලුව නමන් මිනිස්සු පෙලන්න, ආණ්ඩුවක් තියෙන්නේ නියාමනය කරන්න එක කොරන්නේ නැතුව 7 පොලේ ගාගත්තම එක හරි කියන එක නෙවෙයි.

  • @jwkssenadeera2675
    @jwkssenadeera2675 วันที่ผ่านมา +23

    මාලිමාවෙ අවසානය කෙමෙන් කෙමෙන් ලගාවේ.....

    • @shanBuddika
      @shanBuddika 23 ชั่วโมงที่ผ่านมา

      Dream on mate

    • @DishanTharuka-f6q
      @DishanTharuka-f6q 19 ชั่วโมงที่ผ่านมา +1

      යකෝ රනිල් පත්කරපු ආර්ථික ඔස්තාල් ඔය😂

    • @evo-infinite7171
      @evo-infinite7171 12 ชั่วโมงที่ผ่านมา

      ​@@shanBuddikaDream on නෙවෙයි එක තමයි වී ගෙන එන්නේ. පොඩ්ඩක් සමාජයට බැහැලා බලපන්. හාල් වල ඉඳන් හැම තිරණයක්ම අරන් තියෙන්නේ කළු කඩ මාෆියාව ( ආණ්ඩුවේ වචන ) අන්න උන්ව රකින්න. රටේ පොදු ජනතාව ගැන හිතලා ගත්ත එක තීරණ නැතිම තරම්.

    • @sujeewarathnaweera
      @sujeewarathnaweera 10 ชั่วโมงที่ผ่านมา

      ​@@evo-infinite7171punarudaya kiyanne newsrha ipadima. Malima keriyo inne un aye ipaduna wage kata ul karal kiuwa aparada, data den ne.
      ලපkaya
      😂😂😂😂😂😂

  • @madurangadias5404
    @madurangadias5404 วันที่ผ่านมา +16

    මුන් අහින්සක මිනිස්සු රවට්ටන්න හදන්නේ....පරන වාහන ගැන හිතලා .

  • @waliwitiyalakmal5107
    @waliwitiyalakmal5107 23 ชั่วโมงที่ผ่านมา +8

    මන්ත්‍රීවරුන් ඇතුලු පර්මිට් ලැබෙන උන්ට විතරයි මේ විදිහට වාහන ගන්න පුලුවන්

  • @jaliyaat321
    @jaliyaat321 23 ชั่วโมงที่ผ่านมา +6

    නිවන් සුව ලැබේවා😂😂

  • @ajithranawake9919
    @ajithranawake9919 วันที่ผ่านมา +3

    වාහනයක් ගන්න එක හීනයක් . එකම විසදුම රට අතෑරලා යන එක

  • @danushkaherath2703
    @danushkaherath2703 วันที่ผ่านมา +9

    මෙකාට වාහන සෙල් එකක් තියෙනවාද සොයා බැලිය යුතුයි

    • @LasithChathuranga-o7u
      @LasithChathuranga-o7u 17 ชั่วโมงที่ผ่านมา +1

      Nathnam mu wadiganata wahanayak aran

  • @RohanaWickramasinghe-il1yw
    @RohanaWickramasinghe-il1yw 23 ชั่วโมงที่ผ่านมา +7

    ඔහොම මහ බැංකු අදිපති කරන්න පොලේ බඩු විකුනන මිනිහටත් පුලුවන්..අසාදාරන විදිහට වහන මිල නග්ග ගත්තට අපි පලිද

  • @Rusiru..official
    @Rusiru..official วันที่ผ่านมา +20

    වාහන මාපියා කාරයන්ගෙ පැත්තෙද මෙයා ?

  • @englishwithbandula4528
    @englishwithbandula4528 วันที่ผ่านมา +10

    හදන්න ගෙනාපු උන් කෙලිනව

  • @tharakavisanduma2719
    @tharakavisanduma2719 19 ชั่วโมงที่ผ่านมา +2

    රටේ වාහන වැඩි මිලකට යනකම් බලන් ඉදලා දැන් ඒ අයට අසාධාරණයක් කරන්න බැහැ කියලා මේ ගානටම මිල ගණන් තියාගන්න කියන්න මෙයාට මිනිස්සු ගැන නම් තේරෙන්නේ නැහැ. අවුරුදු 5ක් මිනිස්සු වාහන ගෙන්වනකම් බලන් හිටියේ මේකටද? යමන්ලා මචං මේ මගුල දාලා වෙන රටකට.

  • @chamindajagath2321
    @chamindajagath2321 วันที่ผ่านมา +11

    ලක්ෂ 20 ක රථයකට 300% තීරුබද්දක් ගසා ලක්ෂ 60ක් රජය අතට ගතහොත් =ලක්ෂ 80

  • @pradeepsenarathna
    @pradeepsenarathna วันที่ผ่านมา +12

    සිරියා⁣වෙි පලනයකට එමු උබලත් හරියන්නැ

    • @Madhushaofficial
      @Madhushaofficial วันที่ผ่านมา +1

      Pukata pain gahala elawanne. Paduwe gedarata wela hitapan wedi nokaaa. Ammage puke hilatath ekka wedi tiyanawa natan awoth😂

    • @normansenanayake5158
      @normansenanayake5158 23 ชั่วโมงที่ผ่านมา

      සිරියාව කොහෙද තියෙන්නේ කියලවත් දන්නවා ද මොකද වුනේ කියලවත් දන්නවා ද

  • @chandikawijerathna6108
    @chandikawijerathna6108 19 ชั่วโมงที่ผ่านมา +3

    මු බිස්නස් කාරයන්ගේ රැකඩයක්

  • @chandikawijerathna6108
    @chandikawijerathna6108 19 ชั่วโมงที่ผ่านมา +3

    මේ කා කියන විදිහට පොඩි මිනිහට වහනයක් ගන්න වෙන්න්ැ......

  • @indikaDananjaya-c2n
    @indikaDananjaya-c2n 21 ชั่วโมงที่ผ่านมา +1

    හෙන ගහන්න ඔන තොපිට ආයේ චන්දෙ දෙන්නේ නෑ

  • @rakaraka4995
    @rakaraka4995 วันที่ผ่านมา +4

    හරි හරි වාහනයි හාල් පොල් ඔය කියන හැම මගුලම දවසින් දවස වැඩිවෙනවා ලංකාවේ රැකියා කරන උන්ගේ වැටුපත් වැඩිකරහල්ලකෝ මාසයක් මැරිලා ගන්න සල්ලිටික ඊලග මාසෙට කන්න බඩු ටිකවත් ගන්න මඳිනේ ලංකාවේ වගේ රටක පොඩි මිනිහාට බයික් එකක් ගන්නව කියන එක හීනයක් වෙලා තිබුනා ඉස්සර අද පොඩි මිනිහට පොල් ගෙඩි 10.ක් ගන්න එකත් මේ මට නම් හීනයක් දේශපාළුවෝ හැමදාම කලේ පොඩි මිනිස්සු තොපි ඕන නම් කාපියව් අපි සැපවාහන පැදලා තව රටට ආනයනය කරන වාහන විශාල බද්දක් ගැහුවම තවත් මඩිය තදකර ගන්න පුලුවන් මතේනේ මං කියන්නේ ජන්දේ ගන්න කලින් සෑහෙන්න කයිවාරු ගහනවා අරක දෙන්නම් මේක දෙන්නම් මේ වාහනේ මේ ගානට දෙන්නම් ගගා ලෝකේ මොන රටකවත් නෑ ආහාර වලට බදු ගහලා ලංකාවේ ඒකත් තියනව සැප වාහනයක් පදින්න නම් ඉතින් ලංකාවේන් පිට යන්නම වෙනවා නැතිනම් ඉතින් රට ගිහින් දුක් විදලා ගන්න සල්ලි වලින් ලංකාවේ සැපවාහනයක් අරන් හැමදාම පිනෑන්ස් කම්පැනිය දියුණු කරමින් බඩට නොකා ඉන්න පුලුවන්
    ඔස්තාර්ලගේ comment මං බලාපොරොත්තු වෙන්නෑ මේ මං හිතන විදිය

  • @ArunaChandana-w1o
    @ArunaChandana-w1o 22 ชั่วโมงที่ผ่านมา +4

    අයියීයෝ.... Vitz එකක් ගන්ඩ හිටියා...😢😢😢
    දැන් යනහැටියට ලක්ෂ 150 පනීවගේ..

  • @Meaful
    @Meaful 18 ชั่วโมงที่ผ่านมา +1

    පරනවෙන්න වෙන්න වාහන ගනන් යන්නේ ලංකාවෙ විතරයි..😡පුදුම ගනිතයකට නේ රට පාලනය කරන්නේ 😏

  • @asankaweerasiri1984
    @asankaweerasiri1984 18 ชั่วโมงที่ผ่านมา +1

    බඩු හරි නේද 😢

  • @cricketworld6525
    @cricketworld6525 22 ชั่วโมงที่ผ่านมา +4

    අධිපතිතුමා ආතල් දෙන්න ඒපා. නලින්ද හේවගේ ඇමතිතුමා කිව්වෙ ලක්ෂ 12ට විට්ස් කාර් ඒකක් ගන්න පුලුවන් කරනවා කියලා. ඒ් විතරද? මාසෙන් පඩියෙන් කාර් ඒකක් ගන්න හිතන් ඡන්දෙ දුන්නෙ.....

  • @ChamilaJayalath-zv8hm
    @ChamilaJayalath-zv8hm 15 ชั่วโมงที่ผ่านมา

    මේ රටේ මිනිසුන් ට වාහන ඕනෑ නෑ කියලා කියන්නේ උන්ට පඩි වැඩි කරගෙන අපිව හූරාගෙන කාපල්ලා අපි ඡන්දෙ දුන්නේ මෙයාට නෙවෙයි

  • @sanjeewakarunarathne5593
    @sanjeewakarunarathne5593 วันที่ผ่านมา +6

    උබත් 2000න් එහා පරණ ලඩියක් ලොකු ගානකට ගනින් එතකොට ගරජ් ගානේ තව වාහනයක් ගන්න සල්ලි ගියාම සනීපයි 🤥🤥🤥🤥

  • @travelwaysrilanka6216
    @travelwaysrilanka6216 วันที่ผ่านมา +6

    මේ රටට ආදරේ උන් මේ පුටු වලට එන්න ඕන,රටේ පරන ලඩි පුරවගෙන ඉන් නැතුව,හැමෝටම හොද වාහනයක් ගන්න අවස්තාවක් දෙන්න,අතීතය වැඩක් නෑ, ගෙවල් හදන්න,වාහන ගන්න ලෝන් අරන් තමා මිනිස්සු හිර වෙන්නෙ,

  • @ruwanjayawardana190
    @ruwanjayawardana190 23 ชั่วโมงที่ผ่านมา +4

    ඕනෑම වාහන වැනි වත්කමක් ක්‍රමානුකූලව ක්ෂය වෙනවා ඒක තමයි ඇත්ත, බොරු මිලවල් තමය් වාහනවල දැන් තියෙන්නෙ උදහරණයක් ලෙස දැනට අවුරුදු 5කට කලින් ගත්තු වාහනයක එදා වටිනාකම ලක්ෂ 80 උන ප්‍රිමියෝ කාර් එක අද ලක්ෂ 200 ඒක හරි කියලද මහ බැංකු අධිපතිතුමා කියන්නෙ.🤔😁

  • @samankaumara
    @samankaumara วันที่ผ่านมา +10

    කොහොමද එක පඩියෙන් වාහනයක් දෙනවා කියපු අය මේක විග්‍රහ කරන්නේ...මේක තමා කවුරු ආවත් වෙන්නේ...😢😢😢

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 23 ชั่วโมงที่ผ่านมา

      genawefh api elawanneth api

    • @DishanTharuka-f6q
      @DishanTharuka-f6q 19 ชั่วโมงที่ผ่านมา

      ඔය රනිල්ගේ ආර්ථික ඔස්තාර් මිසක් අනුරගේ නෙමේනේ ඕකාට ඕන විදියට අනුර නටන්නේ නැහැනේ බලන් ඔමු

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 18 ชั่วโมงที่ผ่านมา

      @samankaumara නෑ කොහෙවත් එහෙම එක පඩියෙන් වාහන දෙනවා කියල කවුරුත් කිව්වේ නෑ නෙ

    • @amithasenanayake7518
      @amithasenanayake7518 17 ชั่วโมงที่ผ่านมา

      කව්ද බං උඹට එක පඩියෙන් වාහනයක් දෙනව කියල රවට්ටපු පරයා 😅😅

  • @rangikasilva8329
    @rangikasilva8329 วันที่ผ่านมา +7

    පරන වාහන වලට වඩා අලුත් වාහන ගනන් අඩු උනාම කෞතුකාගාර කාර් වැසියො 😂

  • @Meaful
    @Meaful 18 ชั่วโมงที่ผ่านมา +1

    ඒ හීනෙත් ඉවරයි...😡

  • @chatss-y8e
    @chatss-y8e วันที่ผ่านมา +7

    හොද වැඩේ ලංකාවෙ ඉන්න ගොබිලන්ට ලක්ස 30ට වාහන ගන්න හිටියා
    ඩොලර් එක රුපියල් 50ට වත් අඩුවෙන්න ඕන ලක්ස 30ට කාර් ගන්න

    • @tharakanuwan9226
      @tharakanuwan9226 23 ชั่วโมงที่ผ่านมา

      වාහනයක් නැති මනුස්සයෙක් වාහනයක් ගන්නවට කැමති නැද්ද...

    • @chatss-y8e
      @chatss-y8e 20 ชั่วโมงที่ผ่านมา

      @tharakanuwan9226 කැමතියි ඒත් රටේ ඉන්නෙ හරක් විත්තිය ඔයාට තෙරෙන්නෙ නැද්ද
      බොරුවට මිනිස්සු මුලා කරනඑක විතරයි

  • @sameerapeiris
    @sameerapeiris 14 ชั่วโมงที่ผ่านมา

    නිවන් සුව ලැබේවා 😅

  • @MRD-pv7lm
    @MRD-pv7lm 19 ชั่วโมงที่ผ่านมา +1

    ඉන්දියන් හාල් කෑවද....
    ජපන් බයික් එහෙම ලාබද.....

  • @nimalnawarathna1170
    @nimalnawarathna1170 18 ชั่วโมงที่ผ่านมา +1

    මැදැයි වාහන ගෙන්වනකන් හිටියා වාහනයක් ගන්න. ගෙන්වන වාහන වලට බදු වැඩි කරන එක තමයි මේ නොකියා කියන්නේ

  • @prasannawimalarathna56
    @prasannawimalarathna56 12 ชั่วโมงที่ผ่านมา

    අනාගත දරුවන්ට තියෙන්නේ එක දෙයයි. හොඳට පාඩම් කරලා රජයේ ලේකම් කෙනෙක් වෙලා රජයේ වාහනයක් පදින්න තමා වෙන්නේ😅

  • @hemanthakumara7562
    @hemanthakumara7562 วันที่ผ่านมา +16

    මොකා අාන්ඩු කලත් Mr. නන්දලාල් කියන විදියට නොකලොත් කෙලවෙනව....

  • @nirmalsimpleecon
    @nirmalsimpleecon วันที่ผ่านมา +8

    පොල් හාල් මිල වැඩි උන රටේ වාහනවලටත් ඒ කලදසාවමයි මේ වගේ රටක් 😢😡

  • @trehanmunasinghe
    @trehanmunasinghe 11 ชั่วโมงที่ผ่านมา +1

    මෙයාට රජයේ Permit වාහනයක් හම්බ වෙයි, සාමාන්‍ය මනුස්සයෙක් මිලියන 3ක් 5ක් දිලා පරන ලදරන් ගන්නද කියන්නේ...
    වැඩි ගානට වාහන ගත්තු කට්ටියට කරන්න දෙයක් නෑ... වැඩි පිරිසක් වාහන ගන්න ඉන්න කට්ටිය.... අලුත් වාහන ආවට පස්සේ ලංකාවේ තියන ලඩි අඩු හෝ සාධාරණ මුදලකට ගන්න ඉන්නේ....
    හිතුවද හැමෝටම ඔය Brand New , Unregistered ගන්න පුළුවන් කියලා...
    පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න, සමාජය ගැන දැන ගන්න....
    සාධාරණ මිලකට වාහන ගේන්න අපේ සිහින කඩන්නේ නැතුව...දැන් ඇති !

  • @anjanaerosha5615
    @anjanaerosha5615 ชั่วโมงที่ผ่านมา

    වාහන ගෙන්නන උන්ගෙ මඩිය තරකරල, අසාමාන්‍ය විදියෙන් වැඩි වෙච්ච් වාහන මිලට අලුත් උපතක් දෙන්න යන්නෙ මේ .... පොඩියට වාහන ගෙන්නන උන්ට කෙලවගෙනම .... 😢😢😢😢😢

  • @gackavinda
    @gackavinda 22 ชั่วโมงที่ผ่านมา +11

    CBSL අධිපතිගෙ මේ කතාවට නම් එකග නෑ. හැම රටකම වගේ වාහනයක් කියන්නේ වගකීමක් මිසක් දිගු කාලීන වත්කමක් නෙවෙයි .
    පරන වාහනවල මාර්කට් එක තියාගන්න කියලා අලුත් වාහන වලට ලොකු බද්දක් ගැහුවොත්, හොද වාහනයක් ගන්න එක සාමාන්‍ය මිනිස්සුන්ට හීනයක් වේවි.

  • @LiveBandshow.
    @LiveBandshow. วันที่ผ่านมา +4

    අවුරුදු ගනන් පරන වාහන අහස උසට ගනන් යනකන් බුදියන් ඉදල දැන් මේ වගේ කතා කියන්න මේ වගේ උන් මොකටද. මුගෙ ජීප් එකේ ගාන අඩු වෙනවට අවුල් ඇති මූට. 2009 ආර්ථික අර්බුදයෙන් පස්සෙ 2013 දි විතර මහින්ද ලොක්ක tax අඩු කරල වාහන ගෙන්නුවෙ නැත්නම් මේකෙ තවම දුවන්නෙ fb 14/ Alto විතරයි. ඒ අඩු කරපු වෙලාවෙ වාහන තිබ්බ මිනිස්සු වහ කෑවද ? නෑනෙ

    • @SachithSuriyabandara
      @SachithSuriyabandara วันที่ผ่านมา +2

      උඹලා තරම් ආර්ථික ඔස්තාර්ලා ලොවෙත් නැ, හැබැයි A/L ෆෙල් ලයිට් කණු තුනේ කැලි, හැබැය් රටේ ආර්ථ්යකය හසුරවන්න උපදෙස් දෙන්නේ. උඹලට වාහනයක් ගන්න ඕන ඇති හැබැයි රටේ මහා බැංකුව කියන්නෙ උඹට වාහනයක් ගන්න තරම් ආර්ථිකයක් නැති නිසා උඹට ගන්න පුළුවන් මිලට වාහනයක් ගන්න පුළුවන්වෙන්න බදු අඩු කරන එක නෙවෙයි. ඔය කලින් වාහන ගෙනාවේ ඩොලර් එක 170-180 තියෙන කාලේ දැන් 298-300 වගේ දැන් ඔය පරණ ටැක්ස් ක්‍රමයම තිබුනත් වාහනයේ මිල රුපියල් වලින් 1.6 ගුණයක් විතර වෙනවා. උඹලාට ඕන 154ට පෙට්ට්‍රල් ඒ කාලේ ඩොලර් එක 180යි දැන් පෙට්‍රල් 302යි ඩොලර් එක 298යි. මේවට හේතුව ලංකාවේ තෙල් නැ පිටරටින් එන්නෙ. රුසියාණු යුද්දය නිසා වැඩිවෙලා තියෙන්නෙ. උඹලා වගේ ආත්මාර්ථකාමී කන්නම උපන් කාලකණ්නී ඉන්න රටක් ගොඩදාන්න ලේසී නැ

    • @shashithdilshan3349
      @shashithdilshan3349 วันที่ผ่านมา

      @@SachithSuriyabandara pissekda uba

  • @MohanTilikshan
    @MohanTilikshan 13 ชั่วโมงที่ผ่านมา

    Absolutely agree 👍

  • @chathuramihiran814
    @chathuramihiran814 18 ชั่วโมงที่ผ่านมา +1

    මේ රටේ සාධාරණ විදියට මුදල් හොයල වාහනයක් ගන්න එකනම් මිනිස්සුන්ට හීන විතරක්ම වෙයි වගේ

  • @sanjeewanikumari3855
    @sanjeewanikumari3855 วันที่ผ่านมา +2

    ජපන් bicycle එකක් වත් ගන්න හම්බවෙන්නෙ නැ

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 19 ชั่วโมงที่ผ่านมา +1

    ටිකිරි මොලේ කොහොමද..?
    සියලුම රාජ්‍ය සේවකයෝ duty-free ගත්ත වාහන දැන් කbal උනත් කෝටි ගානකට විකුණන්න බලාගෙන ඉන්නේ...

  • @Aruna-s6h
    @Aruna-s6h 19 ชั่วโมงที่ผ่านมา

    ඇයි ඒ වාහන වලට දැන් තියන මිල ගෙවන්නේ වාහන ගනන් ගියේ අසාධාරණ විදියට ඔවා වටිනාකමට විතරක් වාහන ගන්න ඉන්න අය ගනිල්ලා

  • @nalakasanjeewa-rh9to
    @nalakasanjeewa-rh9to 20 ชั่วโมงที่ผ่านมา +1

    දැන් හරිනේ පුපේ අමාරුව.මුන් හැමෝටම ඕනේ මිනිස්සු දුක් විදිනවා බලන්න.

  • @TharangaDeSilva-v2y
    @TharangaDeSilva-v2y 13 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාගෙ කතාව හරියට හරි

  • @channelnk7478
    @channelnk7478 วันที่ผ่านมา +8

    වාහන අරන් ඉවරයි මෙහෙම කලොත්

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j วันที่ผ่านมา +7

    අපිට CT100 එකක් වත් ගන්න බැරි වෙයිද එතකොට 😂
    අඩු මිලට ජපන් බයික් දෙනවා කියලා ආපු ආන්ඩුවනේ මේ 😂😂😂

    • @shakkaa7449
      @shakkaa7449 วันที่ผ่านมา +7

      2019 රට බේරගන්න උනානේ උබලට 😂

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri วันที่ผ่านมา

      ​@@shakkaa7449වෙසිගේ පුතෝ. බලපන් මහින්ද ජනාධිපති කාලේ වාහනවල මිල කියද කියලා හුකන්නෝ

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri วันที่ผ่านมา

      හුකන්නෝ. යහපලානේ කාලේ හිටපු ගමන් වාහනවල මිල අඩු වුනේ නෑ වෙසිගේ පුතෝ. මහින්ද ජනාධිපති කාලෙත් වාහන අඩුයි

    • @shenalthilanka7883
      @shenalthilanka7883 วันที่ผ่านมา +3

      ඒක තමයි ct 100 එකකුත් ලක්ශ 7/8 ක් වෙනවා.ඔය ගානට ඕකක් ගන්න පුලුවන්ද 😂😂

    • @RasikaHemantha-s2n
      @RasikaHemantha-s2n วันที่ผ่านมา +1

      මමනම් පාපැදිය තමයි තැපැල් 90 ක් ගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්

  • @ganegamasaman8675
    @ganegamasaman8675 19 ชั่วโมงที่ผ่านมา +2

    මෙතුමා කියන කතාව හරියටම හරි

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 วันที่ผ่านมา +6

    හරි මම කියනවා ඔය ක්‍රියාවලිය නිසා ක්ශනික බදු ආදායමක් ආවත් මේ රටට එය වසරක් දෙකක් ඇතුලත ආදායම් සහ වියදම් තුලනය තුල unbalance stage එකට නැවත පත්වන බව!!!”
    හේතුව: ලක්ෂ 10 ක රථයකට 300% තීරුබද්දක් ගසා ලක්ෂ 30ක් රජය අතට ගතහොත්” මේ රටේ ක්ෂණික වම එම රථයෙන් ලක්ෂ40 ක් පමණ මුල් වසර තුල අයකරගන්නවා!!! පාරිබෝගිකයා අතට පත්ව සියලුම Insuarance සහ සියලුම බැංකු පොලී වලින් ද රජයට ලැබෙන පොලීද’ ලියාපදිංචි ඇතුලු සියල්ලද’ වෙලෙන්දා උපයන විට බද්දෙන්ද!!!”
    ඕකටනෙ ඔය රට තුල වාන නිශ්පාදනය නොකර රජය විසින් ආනයනයට තැන දී කරනුයේ”!!! ( සියලුම රජයන්”) ඇත්තම කතාව!!!”
    රජය මෙතන කරන්නෙ රටේ නිශ්පාදන සහ රටේ දැනුම මොට කර අනුන්ගෙ පානෙන් එලිය බලපු එකමනේ” දැන් මේ රජය ආවේ අපි systems changers ලා කියලා නම්” ඇයි සුපුරුදු රටාවම තුල ආර්ථික නියායන් දක්වන්නෙ? එනම්” මේ රට හැමදාම එකම තත්වයේ තිබීමට හැක ඔය ක්‍රමවේදය තුල ( පිට රැට්ටන්ට අවශ්‍ය පරිදි ආර්ථික නියායන් පැවැතිවීමෙන්”)
    දැන්” JR ට බැන්න මිනිස්සු එදා JR ලෝකයට විවෘත කලේ රට පිටින් ගෙන්වන්නත් ඊට වැඩිය පිට රටට පටවන්නත් නියාය නම්’ තමුන්ලා සියල්ල ඒකේ වැරදි පත්ත කරමින් ඒ පදේටම නටන එකනෙ කරන්නෙ!!!”😂
    මේ රටේ අද වාහන ප්‍රමාණය මාර්ග පද්දතියට ඔරොත්තු නොදෙන තරමට ඉහලයි!!! ඒකනෙ Traffic වැඩි මරන වැඩි. සහ ඔය වාහනයක් ගෙන්නූ විට මොනවද දාන අඩුම මේ රටේ දේ “ රේඩියේටරයට පරණ ඒවට නම් වතුර වත්” අලුත් ඒවට ඒකත් නෑ!!!”
    ඒ නිසා ඔන්න ඔය ක්‍රමවේදයෙන් මේ රට යැපෙන එක කරන තාක් හැමදාම පිට ට ණය කාරයෝ කරන එක ඔය මරිස් ආර්ථික ඔස්තාර්ලට තියා සක්කරයා ට වත් බෑ මේ රට ගොඩ දාන්න!!!”
    පලමුව රටේ ඇති පොදු ප්‍රවාහනය ට ඇති වාහන ඉතාකාර්යක්ෂමව ක්‍රියාකිරීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් හදන්න!!!” ඉන්පසු රටේ අනෙක් වාහනද කාර්යක්ෂම ( fuel efficient) වගේම සුදුසුකම් සහිත වැඩබිම් බිහිකරීම ඉබේම සිදුවනු ඇත!!!”
    පසුව රට කාර්මික අංශයෙන් ස්වයංපෝෂිත වූවිට විදේශ ආයෝජනද ගලා ඒම නියතය!!!”
    අනේ උඹලා දන්නෙ රටකට ණය ගන්න බොරු ලියවිලි හදලා ලෝකයාට පෙන්වන්න මිස ආර්ථික ස්ථාවරකිරීමට වෑ!!!” මේ රටේ උන් දන්නෙ ඔච්චරයි ආර්ථික උපාධි කාරයන්ගෙ outcome එකේ තරම තමයි ඔය”!!!
    අවසානේ හොරා කන්නයි හිගාකන්නයි හොර ලියුම් සහ දත්ත එහෙ මෙහෙ කරන්න විතරයි කරලා තියෙන්නෙ ජීවිත කාලෙම”!!!😂😂😂

    • @Andy-ns4vd
      @Andy-ns4vd วันที่ผ่านมา +1

      100% ow mun, CBSL kiyana viduyata karoth vahana thawath waddi wenewa muta pissu lankawe governmnt eke vidyadama adu kara nam mehema wenne na ada eka governmnt ayathanayak wath tax hari mila waddi karanne nathuwa kesima improvemnt ekak karala na CBSL eke masika viyadama gathoth 1 billion wath wei mun ada wenakan cost eka adu karanna kisima labbak kare ne, salary tika wadi karagatha witharai, lankawe kesima scam pyrmid scene nathara kare na ithin kohe da rata hadanne

    • @thilinajayasinghe7339
      @thilinajayasinghe7339 22 ชั่วโมงที่ผ่านมา

      @ ඔය පක්කු එදාත් කරේ බොරු ලිපි එහාට බෙදාල එහෙ balance කරා ( ඒකාලේ IMF) අද ඒක කරන්න අමාරුම තැන මුං රටේ මිනිස්සු මංකොල්ල කනවා!!! කාලා කියනවා අපි රටේ ආර්ථික ස්ථාවර කරාලු”!!!
      උන් කන්න තියන හැම එකෙන්ම data adjust කර කර කීය කීය හරි ගහගන්නවා” පඩිත් වැඩිකරගත්තෙ එහෙමයි”
      මුං තරම්” බොරු කරන බල්ලො ටිකක් ලෝකෙවත් නෑ!!!”
      පිට එවුන්ට එහෙම කරලා ණය ගන්න තත්වය පෙන්වන එක කලාම මුං හිතාන ඉන්නෙ රටේ ආර්ථිකය ස්ථාවරයි කියලා!!!”
      පාහර හැත්ත”
      බොරු කරන එකේ සීමාවක් තියා ගනිල්ලා!!!”
      මුං වගේ දේශපාලන බූවල්ලංගෙ අඩු තමයි පලමුව clean කර යුත්තෙ!!!”
      මේ රාජ්‍ය නායකයෝ කියන එකෙක්වත් මනා රාජ්‍ය පාලනයකට සියලු සුදුසුකම් සපුරා නැතුව ඡන්ද කාලෙට පච පල පල ඉන්න එකා රටේ නායකයා බවට හැමදාම මුං පත්කරන්නෙම ඔන්න ඕකට”!!!
      ඉස්සෙල්ලා මේ රට clean කරන්න ඕනා නම්” මේ රාජ්‍ය අංශවල ඉන්න දේශපාලන බූවල්ලො ඉවත්කර ගැනීමට සැබෑ කශේරුවක් සහිත නායකයෙක් පත්වීම අනිවාර්යය!!!( ඒකෂේරුව හැදෙන්නෙ මානා දැනුව , ප්‍රායෝගිකත්වය සහ විනය යන මූලික කරුණු සම්පූරණ කල අයෙයක්ට මිස පච පලන්න පුලුවන් උන්ට නොවේ”!!!)
      මීහරක් ජාතිය!!!”
      කියනවනම් කිව්වහැකි ඇදං ඉන්න ජංගිත් ගැලවෙන්න මෙතෙක් කල්කරපු බොරු සහ තවත් කඹුරන කතාවලට”!!!

  • @ShalakaGunaratne
    @ShalakaGunaratne วันที่ผ่านมา +8

    Crazy explanation. Vehicle price is sky high. World highest need to bring down at least by 50 %. Mine is 4mlkr now in d market. I bought it 12 y ago for 1.5 m brand new. In fact it should be less than 1m after 100000 milage as far as depriciation and emmisions are concerned. This is simply giving hands to mafia. Totaly against clean Sri Lanka.

  • @Rusiru..official
    @Rusiru..official วันที่ผ่านมา +4

    දුප්පත් මනුෂ්‍යයෙකුට වාහනයක් ගන්න වෙන් නැ මෙයා කියන විදිහට සල්ලි කාරයින්ට විතරයි ගන්න පුළුවන්?

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 6 ชั่วโมงที่ผ่านมา

    මේ අපි ජිවත් වේන රටවල ඩෝලර් 20/25/ දාහට..2025/ වසරේ කාර් එකක්..අලුත් ම ගන්න පුලුවන් ...ඒකට ලන්කාවේ😢😢😢😢😢😢

  • @manjumahawaththa7770
    @manjumahawaththa7770 19 ชั่วโมงที่ผ่านมา +2

    එල කොල්ලෝ එල❤😂😂😂

  • @maliyaff4140
    @maliyaff4140 วันที่ผ่านมา +13

    දැන් හරිනේ අම්මට හැමනෙන්න .අපිම පත්කරගත්ත ආන්ඩුව.අපිටම කෙලියා හෙනගහපිය හෙන හතම ගහපිය මහබැංකුඅදිපතියගෙ පවුලටම.ඒවගේම මේ ගත්ත තිරනයට උදව් කරානම් ඒ අයගේ දරැවන්ටත් එක්කම හෙන හතම ගහපියව්. යකො අහින්සක අපේ වැරැද්දක්ද මෙි

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 วันที่ผ่านมา +1

      උඹට ට්‍රැක්ද 😅😅

    • @sisiramsd3214
      @sisiramsd3214 วันที่ผ่านมา

      Pissek..😂

    • @Alan-lt1mr
      @Alan-lt1mr วันที่ผ่านมา

      Need paedapro

    • @shanBuddika
      @shanBuddika 23 ชั่วโมงที่ผ่านมา

      Mu sure me aanduwata chande deela na, budget enakan hitapan adanne natiwa

    • @Djmac5911
      @Djmac5911 22 ชั่วโมงที่ผ่านมา

      Pissu huttek tho 🤣

  • @ArunaChandana-w1o
    @ArunaChandana-w1o 22 ชั่วโมงที่ผ่านมา +1

    දැන් චන්දෙ දිනලා ඉවරයි සුදූ..... උඹලා සමාදානයේ සැතපියල්ලා...

  • @NamalKumara-p5s
    @NamalKumara-p5s 17 ชั่วโมงที่ผ่านมา

    මෙවැනි අවස්ථා වාදියො නිසා තමයි අපේ රටට හැමදාමත් කෙල උනේ

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 23 ชั่วโมงที่ผ่านมา +1

    අද ඉදන් ආයේ වාහාන මිල ඉස්සෙනවා

  • @maxcreativemedia8261
    @maxcreativemedia8261 ชั่วโมงที่ผ่านมา

    සාධාරණයක් තියෙන්න ඕන. කාලකන්නි රට කාල ඉවර යි

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 วันที่ผ่านมา +2

    මේකා පොඩි මිනිස්සුන්ට ආදරයක් තියෙනවානම් මුන්ට ඕනි විදියට පඩි වැඩිකර ගන්නවාද එහෙම එකෙක් ගෙන් වාහන අඩුකර ගන්න හිතන්නවත් එපා 🤣🤣

    • @travelwaysrilanka6216
      @travelwaysrilanka6216 23 ชั่วโมงที่ผ่านมา

      ඇමරිකාවෙ ඉෆ්හල ආපු නන්දෙලා ඔක්කොම එකයි,

  • @anilpeiris9965
    @anilpeiris9965 19 ชั่วโมงที่ผ่านมา +1

    Nanda lal ta inna kiyala kiwwe anuraya

  • @wikum87
    @wikum87 18 ชั่วโมงที่ผ่านมา +1

    මේකෙ comment දැක්කම මේ රට මෙහෙම හරි ඉතුරු වෙච්ච එක ලොකු දෙයක්

  • @dhanujatheekshana1224
    @dhanujatheekshana1224 22 ชั่วโมงที่ผ่านมา +2

    ශෝක් ඔයාගේ අදහස.මරු හොදේ..නෙදකින් උබලනම් ,මැරියන්කො බන්..තොපි සේරෝ මාෆියා කාරයෝ විතරයි..නෙදකින් මේ ආන්ඩුව ඔක්කොටම හපන්.ආවෙ කොහොමද පොඩි මිනිහට සහන දෙනව කියල.පුදුම සහන යකෝ මේව.අපෙන් හූරන් කන්නද උබල ආවෙ...ඇති ඇති දැන්ම උබල අකුලෝගෙන පලයවු

  • @Visitsrilanka-e6g
    @Visitsrilanka-e6g วันที่ผ่านมา +1

    මු කියන විදිහට කරනවනන් අලුතෙන් වාහන ගේන්න ඕනේ නෑ. මොන මගුලක්ද මේ

  • @stresskiller8363
    @stresskiller8363 23 ชั่วโมงที่ผ่านมา +4

    සාමාන්‍ය මනුස්සයෙක්ට වාහනයක් ගන්න වෙන්නේ නෑ මේ රටේ

  • @Samp548
    @Samp548 วันที่ผ่านมา +5

    Gon kathaawak

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 15 ชั่วโมงที่ผ่านมา

    දැන් කාටද වාහන අවශ්‍ය නැත්තේ, මෙයාට ආන්නඩුවෙන් පිනට ලැබුන පලියට අනිත් අයට වාහන අවශ්‍ය නැද්ද? මේවා ලෝකෙ අනිත් රටවල මිනිස්සුන්ට කිව්වොත් ගහලා පන්නනවා…

  • @Senujaanjelo
    @Senujaanjelo 20 ชั่วโมงที่ผ่านมา

    බොහොම අගෙයි බෙසිකය

  • @jagathliyanage398
    @jagathliyanage398 13 ชั่วโมงที่ผ่านมา

    ඕන ම කෙනෙක් තමන්ගේ කියල් වාහනයක් ගන්න ආසයි මේ විදියට ඒ සිහිනෙත් බොද වෙනවා

  • @danushkasampath6719
    @danushkasampath6719 22 ชั่วโมงที่ผ่านมา +2

    Hithaganillako අධිපති ge mole