වාහන මිල පහළට සේල් කරුවන්ට දැඩි නීතී | වාහන ආනයනය කරණවා |This government imports vehicles | 2025 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 129

  • @rajaekanayake2327
    @rajaekanayake2327 22 ชั่วโมงที่ผ่านมา +20

    හාල්මෝල්කාරයෝ හාල්වලට කරපු දේම තමයි වාහන වලටකරන්නෙත්. ...අපේ වාහන අපටම ගේන්න ඉඩ දෙන්න. ...

  • @nimnasankalpa4583
    @nimnasankalpa4583 วันที่ผ่านมา +34

    මේ කියනවා වාගෙම කරයිද් නැතිනම් මුන් ඔකෝම එකතු වෙලා කෙලිද මිනිස්සුට , හැබැයි මේවා ක්‍රියාත්මක කලොත් වටිනවා අනිවාර්යයෙන් මිනිස්සුට වාහනයක් ගන්න පුලුවන්

  • @pushpakumara3922
    @pushpakumara3922 20 ชั่วโมงที่ผ่านมา +5

    අළුත්වාහනයක් මිළට ගන්න අදහස් කරන අප වෙනුවෙන් හොඳ විමසීමක් කලා ...
    ජපානයේ ඉතාමත් හොඳ මාර්ග පද්ධතියක විනයක් හික්මීමක් ඇති මිනිසුන් පාවිච්චි කලඒවා බැවින් අවුරුදු 5 - 8 ක් තරම් පැරණි වාහන වුවත් කමක් නැහැ දැරියහැකි සාධාරණ මිළකට ... 👍👍👍👍👍👍👍👍

  • @danaraja9062
    @danaraja9062 วันที่ผ่านมา +29

    වාහන මිල ඉදිරියට තිරණය කරන්නේ මෙ හොර සංගම් වෙන්න පුළුවන්

    • @jkruwan3396
      @jkruwan3396 22 ชั่วโมงที่ผ่านมา +4

      මුං ඔක්කොම එකතුවෙලා මනුස්සයොන්ට අරින්න වගේ හදන්නේ..

    • @shanifenadu1333
      @shanifenadu1333 21 ชั่วโมงที่ผ่านมา +1

      Eka wniwa.. muge munema thiyenawa THAKKADIKAMS

    • @uscolomabahewa8454
      @uscolomabahewa8454 9 ชั่วโมงที่ผ่านมา

      මාර ඇම්මක් තියෙන්න මුන් 5 දෙනාට වාහන ගෙන්න ගන්න ගේම ගහන්න,,,,,දුප්පත් මිනිහෙකුට ගන්න යෝජනාවක් ඇත්තෙම නෑ...

  • @janubole9026
    @janubole9026 วันที่ผ่านมา +18

    අපේ වාහනය අපිටම ගෙන්නගන්න දෙන්න.

  • @udayasusilwickramarathna2454
    @udayasusilwickramarathna2454 วันที่ผ่านมา +22

    සමාගම් වැඩක් නෑ අඩුවටයි ඕනි.බයිල වැඩක් නෑ.

    • @SirajSiraj-m8k
      @SirajSiraj-m8k 15 ชั่วโมงที่ผ่านมา

      අනිවාරෙන්

  • @rajaekanayake2327
    @rajaekanayake2327 22 ชั่วโมงที่ผ่านมา +10

    සංගම් පිහිටවන්නේ වෘත්තීය සංගම් විදියටයි...මේවා සංගම නෙවෙයි කතිපයාදිකාරය. ....පාරිභෝගිකයා සූරා කන කාටල. ,කතිපියාදිකාර. ,ඒකාධිකාර. වහාම ජනතාව විරුද්ධ විය. වහාම ජනතාව විරුද්ධ විය යුතුයි. ..මේ ආණ්ඩුව හැදුවේ අපි. , අපි කියන්නේ ජනතාව, ජනතාවට ඕන විදිහටයි වැඩේ වෙන්න ඕන. ...මුදලාලිට ඕන විදියට නෙවෙයි.

  • @danaraja9062
    @danaraja9062 วันที่ผ่านมา +16

    ඔයාලා පොඩි ලාභයක් තියාගෙන බිස්නස් එක කරන්න,අපිව හුරගෙන කන්නෙ නැතුව,කොටි ගනන් වාහන ගෙන්වන්නෙ නැතුව පොඩි මිලට වැඩි වාහන ප්‍රමාණය ක් ගෙන්න,

  • @kalumhemantha7892
    @kalumhemantha7892 วันที่ผ่านมา +21

    අපි පත්කරගත්තු ජනතා ආන්ඩුව අපට විශ්වාසයි..හැබැයි මේ සන්ගම් නාමයෙන් යලි කරලියට එන සේල්කාරයො සෙට්එක ගැන අපි දැන් අව්රැදු තිහ හතලිහක් තිස්සෙ හොදටම දන්නවා..රජය ජනතාවට වාහන සම්බන්ධව සහනයක් දුන්නොත් ඒ සහනයෙ වාසිය අනිවාර්යෙන් මුන්ටික මංකොල්ලකන්නයි ඉන්නෙ.අනික මුන්ගෙ සෙල්වල දැනටත් විකිනිලා නැතුව තියන ලංකාවෙ භාවිතා කරපු පරන වාහන සෙට්එක නිසා මුන් අලුතෙන් එන වාහන වල මිලට ගේමක් ගහන්න තමා මේ එකමුතුවෙලා ඉන්නෙ කියල තමා ආරන්චිය.අනුර සහෝදරය බොහොමත්ම පරිස්සමෙන් මුන් එක්ක කටයුතු කරන්න.ලෝකම හොරැ සෙට් එකක් මේ ඉන්නෙ.සල්ලි තියන දැනුම තියන. අපේ උන් online වාහනයක් ඔක්ශන් එකකින් ඕඩර් කරගත්තොත් ලක්ශ කිහිපයක් ඉතුරැවෙයි.

    • @gihanlakshitha1279
      @gihanlakshitha1279 22 ชั่วโมงที่ผ่านมา +1

      Anduwa thamai wiswasa neththe.apith ahuna kaiyata

  • @BfdzR7t
    @BfdzR7t วันที่ผ่านมา +10

    සංගම්‍ සංගම්‍ සංගම්‍…. හැම පඩයටම සංගම්‍

  • @dumidudeepamal3031
    @dumidudeepamal3031 21 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට රටේ අහින්සක දුප්පත් මහජනතාව චන්දය දුන්නෙ අඩුවට වාහනයක් ගන්න මිසක් සේල් කාරයො පෝහොසත් කරන්න නොවෙයි

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np 18 ชั่วโมงที่ผ่านมา +1

      අහිංසක මිනිස්සුන්ට , දුප්පත් මිනිස්සුන්ට , අසරණ මිනිස්සුන්ට කොහෙන්ද සල්ලී වාහන ගේන්න 😭😭😭😭😭😭😭🤣🤣🤣🤣🤣😭😭😭🤣🤣🤣😭😭 එහෙම එවුන් ඉන්නවාද ? 🤣🤣🤣😭😭😭😭😭😭😭

  • @24HK732SurangaLakmal
    @24HK732SurangaLakmal 22 ชั่วโมงที่ผ่านมา +9

    ආනයන කාරන පොරවල් එකතුවෙන්නෙ හොදකට නෙවෙයි ඒකෙට් මාපියවක් බිහිකරන්න

  • @GaminiwijesooriyaWijesooriya
    @GaminiwijesooriyaWijesooriya 21 ชั่วโมงที่ผ่านมา +7

    සංගම් ගහාල රටේ ජනතාවට කෙලින්න හදන්නෙ

  • @koswatthalagasusanta9083
    @koswatthalagasusanta9083 14 ชั่วโมงที่ผ่านมา +2

    සංගම් අවශ්‍ය නෑ. අවශ්‍ය වාහනය අදාල අවුරුද්ද. මෝටර්රථ දෙපාර්තමේන්තුව හරහාම ගෙන්වමු

  • @kamalshantha1714
    @kamalshantha1714 วันที่ผ่านมา +13

    හාල් මෝල් කෙස් එකම තමයි නේ 😂😂😂😂😂😂😂😮😮😮😮

    • @sanasirikumara5546
      @sanasirikumara5546 วันที่ผ่านมา +1

      බය වෙලාද ඉන්නේ 🤣🤣🤣

  • @Himi-Diri
    @Himi-Diri 22 ชั่วโมงที่ผ่านมา +3

    අපිත් කැමතියි හොද වාහනයක් පදින්න

  • @GaminiwijesooriyaWijesooriya
    @GaminiwijesooriyaWijesooriya 21 ชั่วโมงที่ผ่านมา +5

    කුනු කොල්ලෙකුට ජපානෙ වාහන තියෙනව මම ජපානෙ යන එන නිසා දන්වා

  • @werunakagimhan3037
    @werunakagimhan3037 วันที่ผ่านมา +8

    වාහන ආනයනය කළාම කොහොමත් අඩු වෙනවා 💯💗

    • @palama01
      @palama01  วันที่ผ่านมา +2

      ❤️👍

  • @janpeiris1376
    @janpeiris1376 21 ชั่วโมงที่ผ่านมา +3

    දැනටමත් UNI MOTORS/ AMW එයාලගේ 2025 වාහන ලක්ෂ 75 ක් කියනවා,1000 CC වලට අඩූ වෙන් අවූරැදූ 10- 8 පාවිච්චි කරපූ කි.මීටර් 25,000/අඩූ වෙන් දුවපු JAAI සහතිකය සමග වාහන ගෙන්වන්න,ලොකු වාහන ජීප් වෑන් බෙන්ස් සූඛොපභොගි වාහන ත් ගෙන්නමූ

  • @RuwanKarunaratne-l5m
    @RuwanKarunaratne-l5m วันที่ผ่านมา +10

    මෙකුන්නම් මිනිස්සු හුරකන්න හදන්නෙ....
    අන්න අර දහනයක මහත්තයට වැඩෙ බාර දුන්නනම් ඉවරයි...
    මුන් තාම වහනෙක ගාන කියන්නැ...

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 18 ชั่วโมงที่ผ่านมา +2

    ඔයිට වඩා ලොකු විශාල වශයෙන් වාහන ආනයන කරන සරත්චන්ද්‍ර වාගේ අය කෝ ?????????????? වීරසිංහ වාගේ අය කෝ ? මෙයාලා සොච්චම් වාහන ආනයනය කරන අය නේද ? මෙයාලා සවත්තු වාහන ගේන සෙට් එක නේද ?😭😭😭😭😭😭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @NiroshaniDamayanthi-yb4ms
    @NiroshaniDamayanthi-yb4ms 23 ชั่วโมงที่ผ่านมา +3

    කෘෂි උපකරන මිලත් අඩුකරන්න

  • @kavirathnasilva8406
    @kavirathnasilva8406 17 ชั่วโมงที่ผ่านมา +1

    සංගම් කාරයො අපිට වැඩක්ම නැහැ. රජයට උබලා ගෙ Ideas වැඩක්ම නැහැ. ආන්ඩුව ගත්තෙ කාගෙන්වත් ඉගෙනගන්න නෙවෙයි.. දැන් ආන්ඩුව බලෙන් හරි කරන්න ඔනා දේ හරියට කරන්න..👊👍

  • @dharmapriyad5952
    @dharmapriyad5952 10 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ අඩු මිලට සාමාන්‍ය මිනිසුන්ට වාහන ගෙනෙල්ලා,

  • @dineshtimberworke650
    @dineshtimberworke650 10 ชั่วโมงที่ผ่านมา

    මේ අයට ඇත්ත වුවමනාවක් තියනවා නම් දැනට තියෙන මිල පාලනය කරන්න පුලුවන්
    සාමාන්‍යය ඩොලර් අගය තිබුන බදු අනුව අවෘරුද්ද අනුව එම වාහනයට දැනට ලංකාවේ තිබේන ඉල්ලුම අනුව සැකසූ මිල පරාසයක් සකස් කරලා තිබුනා නම් මේවගේ තත්වයක් උදා වෙන්නේ නැ , සමතුලිත වෙලද පොලක් හදන්න පුලුවන්

  • @lamberthennayaka6410
    @lamberthennayaka6410 วันที่ผ่านมา +2

    Government should not try to import less than 3 years old vehicles from Japan as the 3 years old vehicle price almost close to brand new price. If government can allow to send there used vehicles less than 10 years old to
    Sri lanka who lives overseas in last few years .

  • @danaraja9062
    @danaraja9062 วันที่ผ่านมา +2

    හොද වාහන නෙමෙයි අඩු මිලට, සංගමය පිහිටුවා මහා ජනතාව ට කොරයිද දන්නෙ නැහැ

  • @RuwanRuwan-k2i
    @RuwanRuwan-k2i วันที่ผ่านมา +4

    වාහන ආනයනය karana සංගමයk නැත්තේ mata විතරයි da එතකොට .hama wata padayatama සංගමය k .ane palayan ban yanna

  • @nandanakumara3267
    @nandanakumara3267 วันที่ผ่านมา +3

    ඉක්මනින් වාහන ගෙන්වා දෙන්න please

  • @rihan3150
    @rihan3150 7 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍

  • @kalingaruwan1981
    @kalingaruwan1981 11 ชั่วโมงที่ผ่านมา

    මෙයාලා හරි ආදරෙයි වගේ මිනිස්සුන්ට. දැනට තියෙන වාහන මේ තරම් මිල යද්දී ඔයාලයි ඔයාලගේ සංගම් කොහෙද තිබුනේ. අඩුම ඒ සම්බන්දයෙන් ප්‍රකාශයක්වත් කරාද. රජය, මෝටර් රථ දෙපාර්තමේන්තුව, ජපාන තානාපති මැදිහත් වෙලා වාහන ගෙන්නුවානම් ඔය සමාගම් මිනිස්සුන්ගෙන් හුරකන්න හදන මුදලත් අඩු කරල මිනිස්සුන්ගේ වාහන සිහිනය සැබෑ කරන්න පුළුවන්

  • @Himi-Diri
    @Himi-Diri 22 ชั่วโมงที่ผ่านมา +2

    මොන මගුලක් හරි අඩු මුදලට දෙන්න

  • @tharka676
    @tharka676 วันที่ผ่านมา +2

    ඉදිරි අනාගතයේදී වාහන වල මිල තීරණය කරනු ලබන්නේ ඔබලාද? 😮😉

  • @piyatissagamage9319
    @piyatissagamage9319 วันที่ผ่านมา +3

    Apata kelinna balan inne.
    Kattiya ekatuwela mepaara apita
    Kelinna hadanne.puduma anukampawak lak wesiyata tiyenne.Denatamath mun japane
    Waahana ekatukaranawa.

  • @mohammeddole9233
    @mohammeddole9233 17 ชั่วโมงที่ผ่านมา

    ඔව්..... උඹලා සංගම් කියලා පාරිභෝගිකයන්ට උදව් කරනවා කියලා තමයි පටන් ගන්නේ පස්සෙ උඹලා ආණ්ඩුව ටයි ජනතාවටයි කෙල නැතුව අරිනවා.😂😂

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 วันที่ผ่านมา +2

    රාජ්ය ආදායම වැඩිකර ගත හැකි ක්‍රම වේදයක් කියලා අපිට ෂොට් එක දෙන්න ද බං හදන්නේ....

  • @newnn1268
    @newnn1268 11 ชั่วโมงที่ผ่านมา

    අඩු මිලට ලක්ෂ 20 ට අඩුවෙන් හොඳ වාහනයක් දියව්

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn5271 วันที่ผ่านมา +2

    තෙල් ගහන බජාජ් Ree thirewel තමයි හොද 100% ක් ම ඇත්තටම

  • @tharanganihewawasam3278
    @tharanganihewawasam3278 วันที่ผ่านมา +2

    Rate karmanthayak dunukaramu parana yakada sale karana eka nawattamu

  • @priyanthasilva2495
    @priyanthasilva2495 9 ชั่วโมงที่ผ่านมา

    Joint eka low budget ekata vagan R small vehicles 2.million walata denna one .lankawe boru prices loke koheth nethi prices

  • @sunimalwelagedara6932
    @sunimalwelagedara6932 16 ชั่วโมงที่ผ่านมา

    සංගම් වැඩක් නෑ....හාල්වලට වෙච්ච දේම තමයි...වෙන්නේ....තමන්ට අවශ්‍ය වහනයක්...ඔනෑම කෙනෙකුට ගෙන්වනගන්...අවස්ථාවයි...ලබාදෙන්න ඕන. අවුරුදු...5 ඇතුළත නම්...used vehicles. සාධාරණ මිලකට ලබාගත හැකි...වෙයි...කවුරැ ගෙනාවත් රජයට බදු ගෙවනවානම්....මොනවටද සංගම්....?

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn5271 วันที่ผ่านมา +2

    තෙල් ගහන BAJAJ ව්ල් ගෙනවනේ

  • @sethsrilanka
    @sethsrilanka 18 ชั่วโมงที่ผ่านมา

    ජපානයේ මිල,,,
    ආනයනික වියදම,,,
    රජයේ බදු ගාස්තු ,,,,
    සංගමේ ගෙන්වන අයගේ බ්‍රෝකර්මිල,,,,
    වෙන් කර ඉදිරිපත් කරන්න,,,😂

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 10 ชั่วโมงที่ผ่านมา

    වාහන ගන්ඩ 😃😃😃

  • @sannadeesounds.sapumal4468
    @sannadeesounds.sapumal4468 16 ชั่วโมงที่ผ่านมา

    ඩොලර් එක වැඩි උණ එක එක්ක අඩුවට දෙන්න පුළුවන්ද.

  • @senudivithanawasam2663
    @senudivithanawasam2663 20 ชั่วโมงที่ผ่านมา +1

    Podi minihata quality vehicle ekak gini ganata nathuwa 2014 wage vehicle ganna vidiyak hadanna okkoma ekathuwela.

  • @nilukamorin5086
    @nilukamorin5086 18 ชั่วโมงที่ผ่านมา

    සංගමය හදා ගත්තේ අපිට කෙලින්ඩද දන්නෑ

  • @aniljayawardena3249
    @aniljayawardena3249 23 ชั่วโมงที่ผ่านมา

    Apita keli wage me sangam tika

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 22 ชั่วโมงที่ผ่านมา +1

    me wage eungen sadaranayak balaporoththu wenna ba

  • @prakashwelhena5363
    @prakashwelhena5363 15 ชั่วโมงที่ผ่านมา

    ඩොලර් වැය වීම ආර්ථිකයට කරන බලපෑම ගැන කතා නෑ

  • @atulanishantha6972
    @atulanishantha6972 6 ชั่วโมงที่ผ่านมา

    Nikan atal denna apa ban

  • @ranjithpalpolalokuliyanage904
    @ranjithpalpolalokuliyanage904 19 ชั่วโมงที่ผ่านมา

    Can you put the your company numbers and names

  • @thissaveerakon6240
    @thissaveerakon6240 16 ชั่วโมงที่ผ่านมา

    Rajayen genwanna barida. 😂😂😂😂Malimawata jaya jaya jaya

  • @ricvibesinc1
    @ricvibesinc1 วันที่ผ่านมา

    Duty wadie .. ' period .. waday wenna nam aduma ganay 50% of the value odf the vehicle..

  • @chandanakumara-t3m
    @chandanakumara-t3m 21 ชั่วโมงที่ผ่านมา +1

    Hoda milakata nemei minissunta gannapuluwan milakata denna

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j วันที่ผ่านมา

    අඩු මිලට බයික් එකක් ගන්න හිටියේ කොහෙද කට්ටියකට රට බේරගන්න ඕනේ උනානේ

  • @SamanthaDawaga
    @SamanthaDawaga 8 ชั่วโมงที่ผ่านมา

    Indian whana apa japana awa hadai

  • @AjthSilva
    @AjthSilva 18 ชั่วโมงที่ผ่านมา

    Mae sale karayo Janapatieta boru kiyala vhana ganvima kara Ganna I munta niti dala athsan karala tamai danna ona munta ona vhidhiyta karanna danna apa MEETA wada ratata karanna godak wada tiyanawa mun RANAMA mhindage raniyage set aka bawa Dana ganna

  • @shanthajayalath6713
    @shanthajayalath6713 วันที่ผ่านมา

    Meyala mila asanna wasayenwath kiyanne naththe mun balanneth munge wasiyata loku gamak gahanna..(hama ekama dagalanne thamange wasiyata)

  • @sudesh381
    @sudesh381 วันที่ผ่านมา

    Electric වාහන වලට මාරූ වෙන්න ඕන! China වාහන තමයි market leader?

  • @ericjayalath77
    @ericjayalath77 15 ชั่วโมงที่ผ่านมา

    Maha banku adipathi kiyanne adu wyana akak naha kiyala.j.v.p aka hamahdama kayliya dupath minissunta .

  • @dineshherath9125
    @dineshherath9125 13 ชั่วโมงที่ผ่านมา

    Don't tell lise
    Government must tell truth

  • @thusithahashan803
    @thusithahashan803 วันที่ผ่านมา

    මේ කියන ආයතන පහ මොකද්ද? දන්න කෙනෙක් දාගෙන යන්න

  • @EdieEdirisinghe
    @EdieEdirisinghe 23 ชั่วโมงที่ผ่านมา

    Mara babala kuku bottle aka witharai adu

  • @a.a.ashen.1093
    @a.a.ashen.1093 วันที่ผ่านมา

    ඇත්තටම ලංකාවට වාහන ආනයනය කරයිද වාහන මිල ගණන් අඩු වෙයිද???

  • @sudeshranasinghe5247
    @sudeshranasinghe5247 วันที่ผ่านมา

    ei mey ekama news eka digatama danne.. owa api dannawane...

  • @rijammohamed799
    @rijammohamed799 วันที่ผ่านมา

    රාජ්‍ය අදායම් 100%300% ද 😅 පාලන මිලක් ගෙනය්ද දන්න නේ 😡

  • @thusharakumara95
    @thusharakumara95 วันที่ผ่านมา

    Ape nodanna obalaga resa noal price

  • @sharmilaprasadi4409
    @sharmilaprasadi4409 19 ชั่วโมงที่ผ่านมา

    Vikara tamai .gennalama kiyanna piligannm edata

  • @patrickanthanies9774
    @patrickanthanies9774 วันที่ผ่านมา

    Anayana karuwange kiyala samgam hadagena unta orne vidiyata wahana mapiyawa athikaragena kisima sadarana milata wahanyak ganna baa...wayanayak ganna awasyakenekuta bankuwak haraha japanen genawa ganimata minisunta awasara diya uthui.
    Japene laksha 5 kata ganna puluwan wahanyak mehe 300% tax gahala 18% vat ekath gahala kohomada mehe mila lasha 60 ,70,100 ,ganakata yanne.

  • @NeranjiMangala
    @NeranjiMangala วันที่ผ่านมา

    මේ සංගම් හරහාද වාහන ගන්න වෙන්නේ

  • @hiripuragejayawardana6756
    @hiripuragejayawardana6756 7 ชั่วโมงที่ผ่านมา

    මොනාද බන් මෙවුන් මේ කියවන්නේ

  • @ajithkumara6433
    @ajithkumara6433 12 ชั่วโมงที่ผ่านมา

    kaiya witharai weda ne hemadama sakacha witharaiii

  • @athulatennakoon2036
    @athulatennakoon2036 วันที่ผ่านมา

    වාහන ගෙනල්ල බංකොලොත් කරවන්න පුළුවන් වුනොත් අපිට බලයට එන්න පුළුවන්

    • @a.m.m.dhanushkamanojkumara5693
      @a.m.m.dhanushkamanojkumara5693 วันที่ผ่านมา

      😂😂😂😂

    • @NILANKA-t7e
      @NILANKA-t7e วันที่ผ่านมา

      Bankoloth karala pannuwata passe ආයෙත් enna lejja nedda yako...😂😂😂

    • @aniljayawardena3249
      @aniljayawardena3249 23 ชั่วโมงที่ผ่านมา

      Ai umba Ranil da??😂😂😂

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 16 ชั่วโมงที่ผ่านมา

      අමුතුවෙන් කරන්න ඕනද තොපි ඒක කරලා නේද මකබැවිලාම ගියේ,උසාවියෙන් පවා ඔප්පු උනේ රට බංකොලොත් කලේ තොපි කියලා,

  • @gihanlakshitha1279
    @gihanlakshitha1279 22 ชั่วโมงที่ผ่านมา

    Advance denna epalu.sangamaya haraha rejister wennalu.munge wasiyata me serama geta gahanne

  • @nalakawijewardana5381
    @nalakawijewardana5381 11 ชั่วโมงที่ผ่านมา

    මාෆියාවක් හදන්න 😂

  • @PriyalKithsiri-j8b
    @PriyalKithsiri-j8b วันที่ผ่านมา

    Apita ape koti 500 kelinma oni ammata h.a athal apita wadakma na kalaguna koka hora paskuwa kudda sunamiya rila auchiya serama es dekatama dakka h.w

  • @chamilapriyan5405
    @chamilapriyan5405 17 ชั่วโมงที่ผ่านมา

    No need too much drama just make sure sri lankan can buy reasonable price for car.

  • @sarath3658
    @sarath3658 20 ชั่วโมงที่ผ่านมา

    මූං නම් සතපහකට ශුවර් නෑ

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket 22 ชั่วโมงที่ผ่านมา

    සංගම් තමා මේවා කන්නේ..

  • @lahirumadusanka2011
    @lahirumadusanka2011 21 ชั่วโมงที่ผ่านมา

    Parana ewn ain karanna oni higannu 😂

  • @arunakaluthotage8699
    @arunakaluthotage8699 22 ชั่วโมงที่ผ่านมา

    Hal vagema thama😂

  • @clarenceseneviratne307
    @clarenceseneviratne307 วันที่ผ่านมา

    Isselama rajaya theeranaya kala yuthuwenne meyawasthawe rata thula imported wahana kopamana thiyenawada? oya kathakarana leader of import idiripath karana kopamana durata practicle da? eyage business thamai pradana wela thiyenne. wahana walata wada athyawashya kumak da kiyana eka dinapatha berihandeepu janapathi katha kala yuthumai?

  • @GaminiWijekoon-pd3ty
    @GaminiWijekoon-pd3ty วันที่ผ่านมา +1

    Mun kala kala thawath lankawa andanwa rewatenna epa anura andala ivaray

  • @surangasanjeewayapa7670
    @surangasanjeewayapa7670 วันที่ผ่านมา

    Sri Lankan rupees walata Japan walin vehicle Genna bari wei da danne naa neda😅

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn5271 วันที่ผ่านมา

    ඉලෙක්trik විල් වැඩක් නෑ

  • @MaxMendis
    @MaxMendis วันที่ผ่านมา

    MUN.OKKOMA PATTA .HORU. THIYENA .AKA. THIYAGANILLA

  • @lahirumadusanka2011
    @lahirumadusanka2011 21 ชั่วโมงที่ผ่านมา

    Ubath ekkama😅

  • @dilshannilushkanandasiri7888
    @dilshannilushkanandasiri7888 วันที่ผ่านมา

    Munge interview eka beluwada..
    Un apita ona prashne media eken ahuwata mun eka wate yawanawa. Uththare denne ne.

  • @mohamedsourjah4341
    @mohamedsourjah4341 17 ชั่วโมงที่ผ่านมา

    Why this guy cannot tell the price ??as per his conversation he lives in Japan many years but he can't tell the price ???😅😅

  • @KumaraMadurusinghe-tg7tp
    @KumaraMadurusinghe-tg7tp วันที่ผ่านมา

    meyalama thamai me thiyena vahana vala milath vadikeruve dan bailagahanava

  • @krishanthamunasinghe7031
    @krishanthamunasinghe7031 วันที่ผ่านมา

    Thamta kela wenakota 😂😂😂

  • @niroshanagipura5502
    @niroshanagipura5502 23 ชั่วโมงที่ผ่านมา

    Kawuruwath kaatawath sahana denna enney naha ehemanam lankawata mehema weiyda rata hadanna kiyala ena janadhipathila athula anith aya gana baluwahama penawa 😂😂😂😂😂😂😂😂😂

  • @sampathpushpakumara84
    @sampathpushpakumara84 16 ชั่วโมงที่ผ่านมา

    😂😂😂

  • @RkGarment-wc4te
    @RkGarment-wc4te วันที่ผ่านมา

    Lk x 100 200 never japane lankavata vitherada Ganna yann ne kohom unath boru gann dann epa mun ekathuvela paran Eva Koti Ganna vikka

  • @RkGarment-wc4te
    @RkGarment-wc4te วันที่ผ่านมา

    Rajayata vadi janathava blagai. Oyal paran vhecel adukerann boru gann loku gannan Dala ek aluth evata vadi kerann adanne paribogikaya hamadam ravattuva oyala boru kerann epa janatha gannan blagann 20genapu Eva 50dunna laba gatte oyala boru kiyann epa janathava ravattan epa

  • @chamaranishshanka5261
    @chamaranishshanka5261 วันที่ผ่านมา

    Sangam karayo thama okkatama wadiya kakko,
    Japan use wahana genna dennema na mun,

  • @RkGarment-wc4te
    @RkGarment-wc4te วันที่ผ่านมา

    Enam paran vhecel Mona raddakstada vadikere boru delaval rajayata Mula kerann eps

  • @GaminiWijekoon-pd3ty
    @GaminiWijekoon-pd3ty วันที่ผ่านมา

    Anurath andala kelawanava

  • @buddhikaudayakanth5559
    @buddhikaudayakanth5559 วันที่ผ่านมา

    Mun hadanna gama gahaganna😂