ඉදිරියේදී ලංකාවට වාහන ගෙන්වන්නේ මෙහෙමයි
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on TH-cam👉 / @dasathalknews
🟠 Like us on Facebook 👉 / dasathalankanews
🟠 Follow us on TikTok 👉 www.tiktok.com...
🟠 Follow us on X 👉 x.com/dasathal...
🟠 Website 👉 dasathalankane...
🟠 WhatsApp Channel 👉 whatsapp.com/c...
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
» Subscribe to Dasatha News : / @dasathalknews
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : editor@dasathalankanews.com
Facebook : / dasathalankanews
ජනතාව බලාපොරොත්තු ඌ අයුරින් අනාගත සිහින සැබෑ වේවා..❤❤
😂
@@wrestlinghub1936 ඕව හීන විතරයි..
කොහොමහරි පොඩි මිනිස්සුන්ටත් වාහනයක් ගන්න පුළුවන් විදියකට වැඩේ උනොත් හරි. නැත්නම් වාහන බිස්නස් එක ලොකු මිනිස්සු අතර එකතැන පල්වෙනව.
awurudu 7k hambenna one enm
Kata aragena balagena hitapan 😂😂
විදේශ රැකියා කරන අපිටත් වාහනයක් ගන්න අවශ්‍යතා ව දෙන්නබ් බිස්නස් කාරයින්ට අවශ්‍යතාව නොදි ,
@@kingofzanzibar9980 kuhakayo ghin mariyanko parana wahanayk athule
මුං පස්දෙනාගෙම යට හිතේ තියෙන්නේ හොරකම...ගල් ආඳු පස්දෙනෙක්
අනිවාරෙන් වාහන මිළ අඩු වෙනවා. මේ තියෙන්නේ බොරු මිලක්. තව මාසයයි. ඉවසලා ඉන්න.
ඔන්ලයින් ගෙන්නන්න පුළුවන් ඔය එකෙක්වත් ඕනෙ නෑ අපිට කැමති එක ඔන්ලයින් ගෙන්නන්න අවසර දෙන්න
වාහන ගෙන්නුවට ගාන අඩුවෙන්නෙ නැ අධික ලාබ තියාගෙන වාහන විකුනන්නෙ මේ සෙට් එකම තමයි
හොඳම යෝජනා ඉදිරිපත් කලා කිව්වට, කරපු යෝජනා මොනාද කියල අහන්න එකෙක් හිටියෙත් නෑ මුන් කිව්වෙත් නෑ. අපරදේ මේවා බලන කාලය. 😡
මැද ඉන්න කණ්ණාඩිය බක පන්ඩිතය නොදකිං. අඩු මිලට වාහන දීපියව්
@@Lakshanmdissanayake679 Sajeev Rajaputhra 😞
සමාගම් පහක් විතරක් එකතුවෙලා වාහන ගෙන්නන්න ගියොත් වාහන මිල කොහොමත් වැඩි වෙනවා. අඩුවට ගෙනත් මුන් ගිනි ගානට විකුණයි. ඒකයි මුන්ට වාහන වල ගණන් කියාගන්න බැරි...
100/=
මේ සාමාගම් 5ක් නෙමෙයි ( සංගම් ) 5ක් එක සංගමයක් ඇතුලේ සමාගම් 20 විතර ඇති
@@asanka2507 සංගම් අදාල නෑ පිලිගත් නිර්නායක සමග ක්‍රමවත් සිස්ටම් එකක් ඕනේ. තනි පුද්ගලයෙකුට වුනත් රස්තියාදු නැතිව ගෙන්වන.
vahahana ekaadikaraiya bidalannata Oney podi minihata ginigan Wala Vahana epa API balagena imuko
සංගම් සමාගම් පටලගන්න එපා.
හාල් .. පොල් නෙවෙයි වාහන ගන අහන්නෙ .... මුන් හදන්නේ මුන්ගෙ මල්ල තර කර ගන්න .අහන ප්‍රශ්නෙට හරි උත්තර යක් දෙන් නහ.... මෙව වෙනවා ... එව වෙනවා කියලා වෙඩක් නෙහෙ.... හරි උත්තර දෙන්න බරි නම් ඔය ගොම් පාට් මාධ්‍ය සාකච්ඡා තියන්න එපා .අනික ෆුල් කිට් ටයි... දාගෙන පඩ ශො දාන්න එපා .කෙලින් අහන එකට උත්තර දෙන්න දන් නෙති මුන් වගෙ එඋන් ගෙනත් මෝඩ ආතල් දෙන්න එපා .අපරාදෙ අපෙ කආලෙ... මුන්ට ඕන අපිට වාහන ගෙනත් දෙන්න නෙවෙයි .මුන් ස්‍රෙට් එක ටඉ දාගෙන බොර දියෙ මාලු බආන්න සෙට් වෙන ගතියක් මට පෙන්නෙ...😅😅
dadli sirisena hal horage bena thamai kannadi raula. olun mafia karayo. u japan inne. okun hora magadiyo
Monopoly එකක් හදාගන්න තමයි මේ සෙට් එක දගලන්නෙ
අඩුවට වාහන ගන්න තොපි හිතුවද සෙල්ලම් බඩු කියලා ..මීට වාහන ගෙන්වන සංගමය 😊😅😂
සජී රාජපුත්‍ර කියන්න පට්ට හොරා නිසා තමා ලංකාවේ මිනිස්සුන්ට වාහනයක් ගන්න බැරී ඔරිජිනල් ජපන් වලින් වාහන මිල බලන්න මුන් අතේ තමා මේ මාර්කට් එක දුවන්නේ උන්ට ඕන ඕන ගනන් වලට
හාල් බෑනා
මොකක්ද මෙයාලා කියන්නෙ.පස් දෙනා එකතු උනාට කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නැ. එක දෙයක් තියනවා කියන්න.වාහන ගෙන්වන එක සිහිනයක් විතරයි. මේ අයටත් සේල් තියනවා මෙයාලා ඒව අඩුවට දෙයිද? ඔය තව මිල බස්සන එකයි කරන්නෙ...
යන්නෙ කොහෙද මල්ලේ පොල්
මුන් සෙට් වෙලා තියෙන්නෙ දොබෙන් යන්න දෙන්න
මෙයාල තමයි වාහන මාෆියාවෙ තවත් සෙට් එකක් 2020ට කලින් අවුරුදු 5කට ඇතිවෙන්න වාහන ගෙනාව අඩු මුදලට ඊට පස්සෙ වාහන ගේන එක නතර කරල 200% 300% ලාභ තියන් වාහන විකුණුව දැන් ගෙනාවත් ලොකු ගානකින් අඩු කරන්නෑ ඒ තරම් සක්කිලි අපේ රට පාලනය කරන්නෙ
Sahathika attha
මුන්ගෙ සාකච්ඡාවදී පේන්නෙ මුන්ට රටේ මිනිස්සුන්ට වාහනයක් දෙන්න නෙවේ ඕනෙ..ඒකත් වැඩි ගානකට දෙන්න..මුන් කරන්න ඕනෙ ලඩි වෙනුවට අලුත් රීකන්ඩිශන් හරි ගෙනල්ලා මිල පහත දාන එක කියලා මුන්ට කියන්න බෑ
මෙයාල එකතුවෙල ගේම දෙන්නෙ මේ පාර😅
ආන්ඩුවට ඔයිට වැඩිය වැඩ තියනව කරන්න. මේ වෙලාවෙ වාහන ගේනව කියන්නෙ කබලෙන් ලිපට වැටුනා වගේ. ගේනවනම් ආර්තික වාසි තියන ඒවයි ගේන්න ඕනි.එහෙම නැතුව පුද්ගලික ඒව ගෙනාවට කිසිම තේරුමක් නෑ. ගරු ජනාදිපති තුම හොද තීරනයක් ගනි එතුමාට ජය වේවා... මෙයාලා කොච්චර දැගලුවත් තාම කරන්නෙ මොකක්ද කියලා මෙයාල දන්නෙත් නෑ. අඩුම තරමින් ඇමතිලා දන්නෙත් නෑ. ඉතින් කොහෙද මෙයාලා දන්නෙ. අපිට කාල ඇදලා සතුටින් ඉන්න තිබ්බොත් ඇති.දරුවන්ට අනාගතයක් ඕනි. වාහන පස්සෙ පදිමු.
මම මගේ වාහනේ ගෙන්නේ තනියම ඉස්සර ගෙනාව වගේම. මේ මැද ඉන්න මනුස්සය කව්රුඋනත් ස්ව්‍යං වින්දනය කරනව වැඩියි හරි උත්තරයක් නෑ. ලක්ෂ පහට බාන්න හැකි වාහනේට එතනම කටවරද්දගෙන ලක්ෂ 25ට දෙනනන හැකියි කිව්වා වාහනේකින් අපිට අනිවා ලක්ෂ10යක මාජින් එකකුත් තියනවා මයි.
ලක්ෂ 30ට අඩු වෙන් වාහනයක් ගන්න පලුවන් උනොත් හොඳයි නැත්නම් වැඩක් නෑ .
@@mahindakarunarathna6183 secondhand puluwan brand new nam ithin bike wage thama
මොනවද වෙන්නේ කියලා ක වුරුත් දන්නේ නෑ ඔක්කොම බොරු කාරයෝ වැඩේ තමන්ගේ පැත්තට ගන්න බලනවා.රජය රටට හොද දෙයක් කරයි මැද මාවත තෝරා ගත යුතුයි.
ලංකාවට වාහන ගේනවා වගේම හොද දියුණු තත්වයේ මාර්ග ඉදිවෙන්නත් ඔින නැත්නමි රිය අනතුරු වැඩිවෙනවා 👍
ජනතාවාදී ආණ්ඩුවක් ලෙස වාහනයක් ගැනීමේ සිහිනය සැබෑකර ගැනීමට හැමෝටම හැකි වේවා....
බද්ද අඩු කරානම් පොඩි මිනිස්සුත් වාහන ගන්නවනෙ ක්ලබ් , කැසිනෝ කාරයන්ගෙන් බදු ගනිල්ලා අහිංසක මිනිස්සු හූරන් කන් නැතුව
ආනයන කරුවෝ නැතුව ප්‍රධාන ඒජන්ත වරුන් හරහා ගන්න ඕනේ .මම නම් ආස Toyota Lanka එක ඔක්ෂන් ගෙන්නන්නන ඕනේ
තරඟ කාරී මිලට අඩුවීමකට වඩා Agrement ghala ඉහල මිලක් පවත්වාගන්නඑක වෙන්නත් පුලුවන් කොහොම වෙතත් වාහන ගේන එක සාධනීය තත්වයක්.
සංගම් අඩුකරගත්තානම් අනාගතය සුබයි
Well done
කිසිම වැදගත් බවක් නැති අධෝ වාත ෂෝ එකක් තිබ්බේ🥴
වංචනික බලාපොරොත්තු පෙරදැරි කර ගත් බවක් තමා හැගුනේ නම්😬
අපේ රටට යහපතක්ම වේවා 👍👍
එකෙක් හරියට වාහන ගෙන්නන්නෙ කොහොමද කියල හරියට කියන්නෙ නෑ 😂 මොන මගුලෙ මාධ්‍ය සාකච්ඡාද මේ, අපරාදෙ බලන් හිටිය කාලය😂
Custom එකෙන් බලන්න ඕනේ මේ අය වාහන ගෙන මිල හරිද කියල.බදු අඩු කර ගන්න වාහනයේ මිල auction මිලටහ් වඩා අඩුවට ගේනවා.කරුනා කරලා මේ මාද්‍ය පවත්වන අය ඉස්සෙල්ල කරල තියෙන දෙවල් හොයලා බලන්න.
වියාපරිකයන්ට කැත අසාදරන ලෙස හම්බ කර්න්න දෙන්නෙ නැතිව අහිංසක මිනිසුන්ට වාහනයක් ගන්න පුලුවන් වෙන්නයි ඕන..
අඩුවට වාහනයක් දෙන්න බැරිනම් කය්ය නවත්තපන්
මෙතන ඉන්න හැම එකම වියාපාරිකයෝ උන් මිනිස්සුන්ට අදරේ උන් නෙවෙයි උන්ගෙ ගොඩ වැඩිකරගන්න උන් රජය මැදිහත් වෙල මිනිස්සුන්ට අඩුවට හොද ජපන් වාහනයක් දෙන්න ඔනේ
මේ එක්කෙනෙක්වත් කෙලින් කතා කරන්නෙ නෑ. වටේ යනව.
හරියට ඔක්කොම දැනගත්තම ඊලග සාකච්ඡාව තිබ්බනං හොදයි 😅😅😅
තමන් ගන්න වාහන, තමන්ගේ නමට register කරන නීතියක් ගෙනාවා නම් ඔක්කොම හරි යනවා
Patta Kapatiyo set ekkak
ජපන්නොත් පුදුමයි. උන් හදනවා ලංකාවේ ආණ්ඩුව සියයට 300ක ලාභයක් ලබනවා බදු ලෙස. උන් පුදුම වෙලා ඉන්නේ මේ ගැන. අර එකෙක් වේගා කියලා කාර් එකක් හදනවා කියලා හොඳටම. ඔක්කොම කෑලි පිටරටින් ආනයනය කරලා මෙහේ එකලස් කරපු එක තමා කරේ. නමුත් පට්ට බොරු කිව්වේ. ඌ අවුරුදු හත අටක් car වාහනය හදනවා කියලා. අන්තිමට ඌ ගෙනාවෙ ත්‍රීවිල්ලක්.
ලංකාවේ හැම වාහන Part එකක් ම හදන්න පහසුකම් කොහොමත් නැ. ඒක නිසා car එක 100% Made in Sri Lanka වෙන්නේ නැ. එහෙම කරන්න නම් රට දියුණු වෙන්න ඕන.
😂😂
Before the new vehicles, people should know how to drive properly, like devoloped Countries.
මොන වාහන ආවත් මිල අඩු වෙන්නෙ නෑ ඒකයි ඇත්ත ...බඩු මිල තෙල් ගෑස් වගේ තමා සාමාන්‍ය මිනිහා ට නොතෙමී සාමාන්‍ය වාහනය ක් ගන්න වෙන්නෙ නෑ ඒකයි ඇත්ත 😢
අපේ ලන්කාවේ ඉන්න ප්‍රදන වාහන ආනයන කරුවන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන පරික්ශා කරන්න කියලා අපි අදල අයතන වලට කියනව.හිග බදු අය කර ගන්න ඕනේ.
රජය බදු ගහනවට වඩා පරන වාහන විකුනන අය බදු ගහනවා...
ජනවාරි අග ඉදන් විල් ගේන්ට කියන්ටකෝ. elektrick විල් එපා.තෙල් ගහන බජාජ් Ree thirewel ගේන්ට කියන්ටකෝ රජයට
ලග නවලා තෙල් ගලා අපිට අරින්න තමයි, හාල් වල අනිත් එක මේ,
මේතන ඉන්නෙ කාලයක් තිස්සේ බිස්නස් කරන හොර සෙට් එක දුප්පත් අපට හුලන් උන්ට කල්ලමරෙ .....
තාම මෙයාලටත් හරි idea1k ජනතාවට කියන්න බෑ වගෙ මිල ගණන් වල...
කිසිම හරි උත්තරයක් නැහැ
මේ ගෙහෙන වාහන ගන්න සක්කරය හම්බවෙන්න වේවි... මේවගේ ගණන් අහපුවම මොලේ රත්වෙනවා..😅
නාඩු කිලෝවක් 270ට ගන්න බැරිවුනාට කාර් එකක් ගන්න බලං ඉන්න මං වගේ ජෙබයියෝ තව ඉන්නවාද?😅😅😅
ඉන්නව.
මහන්සි වෙලා හම්ම්බ කරපන් පිනට කකා ඉන්නේ නැතුව ,🤣🤣🤣🤣🤣
Ow bn.umbe face book name eka dapan
😂😂😂😂
@@Skane-h1w නිමල්ශාන්ත අයියාගෙන් පිනට කන හදුන්නෙත්ති බං මගේ නම
හොද ගාණකට වැඩේ දෙන්න තමයි මේ ගොත ගහ ගහ දගලන්නේ
අහිංසක දුක් විඳින ජනතාවට සහනයක් ලැබිය යුතුයි වෙනසක් විය යුතුයි.... මාලිමාවට ජය වේවා.....!
වහන ගෙන්නන එක ගැනම අහලා.අහලා එපා වෙලා ඉන්නේ..
Horu
😂 නරි සෙට් එක.. හාල් බෑනා ඉන්නවා.. මුං ජනාධිපති අන්දන්න යන්නෙ
කිසිම වැදගත් තොරතුරක් කිව්වෙ නෑ
Haha nothing about tax
Madiya hodata thara karaganna balagena innawa wage penawa. Kochchara subdara wachana dammath thamnge sakku purawaganna misak janathawata sadarana milakata wahana denna unanduwak na. Demand eka uparimai kiyala dannawa. Ehenam wahana mila stable wenna denna oba supply eka kochchara da kiyalath danaganna epai. Eth ehema karawida. Malu ranchuwakata podi pan kallak wisikaranna neda meyala hadanne mw
Sajithta rata denna hadanne
පුලුන්තරන් ජපන් වාහනගේන්න බලන්න ඉන්දියාවේ වාහන මිලාඩු උනාට අමරකොටස් දානකොට ජපන් වාහනේගානම යනවා මේවා ඉක්මනට ගෙවෙනවා ඉක්මටම කැඩෙනවා මිලාඩුනුනාට වැඩක්නෑ මේරටේ ඩොලර්ටික යනඑක විතරයි වෙන්නේ මෝටර් බයිසිකලේ ඉදලා සියලුම වාහන ජපන් ඒවා ගේන්න ඉන්දියාව අපිට ටොපිදෙන්නේ කපටිකමට
අපිට වාහන එපා. ඕව ගේන්නෙ නෑ නෑ නෑමයි
ලෝක බොරතෙල් ඉවර වෙනකන් අපේ රටේ මිනිස්සුන්ට වාහනයක් ගන්න වෙන් නෑ 😂
😂
14 වෙනි විනාඩිye සිට 15 තෙක් ආපසු බලන්න..
රැවුලගෙ වම් පැත්තේ ඉන්න මැන් රැවුලge කකුලට ගහලා කතාව නවත්වnawaa
එහෙ ඉන්න expoters ලා වෙලත් මෙහෙට වාහනයක් දාන මිල කියාගන්න බැරි ඇයි...???
අපිට වාහන එපා... කන්න දෙන්න
පුලුවන්නම් පෙබරවරියෙන් පස්සෙ බ්‍රෑන්නිව් වාහනයක් ගෙනත් පෙන්නපන් ලක්ශ 40අඩුවෙන්
මේ අයට අත් දැකීම් තියෙනවා කීවට,
මහජනතාවට සාධාරණ උත්තරයක් ලැබුණේ නැහැ..
සිලින්ඩර් ටෙලිපොන් එකේ උන්ට 2048 වෙනකන් වාහන ඕනේ නෑලු
බලාගෙන හිටපන්කො ලක්ෂ 10ට වාහන ලැබෙයි මෙ වාහන අලෙවිකරැවන්ට නමි හොද ඉල්ලමක් ජාතික ජනබලවේගයට චන්ද කැමිපේන් වලට සල්ලි දුන්න අයට තමයි මෙි නිදහස් කරලා දෙන්නේ 😅
@@songmusicprabash1856ඔව් සජියා ආවානම් ඕක තමයි වෙන්නේ එකෙනේ ජාතික ලයිස්තුවෙන් රත්න මුදලාලිව ගන්න හැදුවේ මොකද bus වලට fund කලේ රත්න 😂
AKD කියන්ෙන ෙදවි ෙකෙනකු✌🙏
අපිට වාහන එපා... කන්න දෙන්න...
මුන් ටික tax එකත් නැතුව හොද ගේමක් ගහන්න යන්න
Best thing is to bring the parts and recondition the old vehicles. There are enough and more land areas in almost all the CTB depos with well trained mechanics who have been idling. Pls make use of them and the CTB lands. I am sure that the Sri Lanka transport Board can become a revenue making department for the government.
🎉❤
මොන බයිලද මෙඋන් ගහන්නේ,යන්නේ කොහේද මල්ලේ පොල්,ඇතුළේ එකක් තියාගෙන කපටි කමෙන් දෙන ටෝකක් වගේ මට නම් පේන්නේ,🤣🤣🤣🤣🤣
නිරීක්ෂණය - කට්ටියම ඉදගන්න කලින් කතා වෙලා තියනවා මිල සම්බන්ධයෙන් කිසිවක් මේ මොහොතේ නොකියා ඉන්න.සජීව් කට උත්තර නැතුව හිටියේ එකයි.මොකද මෙතන කියන වචනයකින් පවතින වෙලදපල විශාල ලෙස වෙනස් වෙන්න පුලුවන් නිසා.
නිගමනය - අනිවාර්යයෙන් ගෙන්වීම පටන් ගත් පසු මිල අඩුවෙනවා.මොකද දැන් මිනිස්සු ඉන්නෙ මෙහේ තියන වාහන ගැන අවිස්වාසයකින්.මොකද හොරට අටවලා විකුනන වාහන වැඩී.ඒ නිසා ගෙන්වන වාහන පිලිබද උනන්දුව වැඩිවෙයි.ඔතන වෙන ගැටුම නිසා කොමත් සාදාරන මිලකට වාහන ගන්න පුලුවන් වෙයි.කොහොමත් කියක් හරි වැඩි උනත් අලුතින් ගෙන්වන වාහයක් ගන්න එක නුවණට හොදයි මේහේ හොරු ටික එක එක විකාර කරලා අටවලා තියන වාහනයක් ගන්නවට වඩා.
මුන්නම් එකතු වෙන්නෙ අපටම කෙළින්න... විශබීජ...
අනෙ මුන් තමයි අහිංසක මිනිස්සුන්ට වාහනක් පදින එක නැති කරෙ හෙන ගහනවා මුන්ට
ත්‍රිවිල් රථ පදින අපිට ඒ හා සමාන මිලකට කාර් එකක් ගෙන්වන්නකෝ... අපිත් ආසයි ත්‍රිවිල් අයින් කරලා කාර් එකක් පදින්න...
❤❤
Mun baya wela wahana mila adu wei කියලා, ekai okkoma එකතුවෙලා ඉන්නේ
මිල තාම හරියට කියන්න බෑ. බදු ගැන අදහසක් තාම නෑ😅😅 මම ත්‍රීවීල් එකේ මිලට ජපන් කාර් එකක් ගන්න පුක මැදගෙන ඉන්නේ😅😅😅
හැමෝම කාර් ගත්තම කෝ ත්‍රිවිල් කාරයො.
sale baiyonta nam rewila inne wedi mila diganna beri hinda. hoda wede gothayonta
මොන බිස්නස් කාරයද කැමති කොමිස් අඩු කරගන්න ඒ නිසා කීයටවත් මිල අඩු වෙන්නෙ නෑ
@@prasannakasun2110 wahana wela mola aniwaren adu wenawa, brand new ewa genawaa
@nethsarasheheran8128 රටින් ගෙනාව කියලා මොනවද අඩු උනේ යාලු
@@prasannakasun2110 eewa wenai ,wahana wenai, lanakwe black market ekak thiyenne kiyela peenne nadda
@nethsarasheheran8128 මොනාටද බ්ලැක් මාකට් නැත්තෙ
වාහන නැතුවම බැරි දෙයක් නෙවෙයි.රටේ ජනගහනයෙන් දැන් බාගෙකට වැඩි ප්‍රමාණයක් දුප්පත් මිනිසුන්..මෙයාලා අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මල්ල තර කරගන්න හදන්නේ
මිල අඩුවෙයි කියල හිතන්න එපා.
මිල අඩුවෙන්න නම් සැපයුම වැඩි වෙලා තරඟකාරිත්වය හැදෙන්න ඕන. දැනගන්න ලැබුන විදියට වාහන ගෙනත් ලියාපදිංචි නොකර මාස 3කට වඩා තියාගන්න බැහැ.
පහුගිය ටිකෙ සැපයුම නැතිනිසා තිායන වාහන වලට ත්යෙන අධික ඉල්ලුම නිසා හැමෝම කලේ විශාල මිලක් ක්යන එක, මොකද විකුනලා ආයෙ තමනුත් වාහනයක් ගන්න ඕන. එක විදියකට ඒකත් සාධාරනයි.
සේල් කාරයොම මිල තීරනය කලේ සැපයුම නැතිවුන නිසා . ඉදිර්යෙදි සැපයුම හර්යට තිබුනෙිත් හිතුන හිතුන මිලට වාහන විකුණන්න බැරිවෙයි.
රට.ඉන්නඅපෙ.දරැවන්ටසහොදරයෙකුට.වාහනයක්.ගෙන්න.ගන්නන.පුලුවන්විදිහට.වැඩකටයුතු.කරන්න.රටවල්වලවැඩකරලා..හමිබ.කරන.අය.තමන්ගෙ.ගෙදරට.සහොදරයෙකුට.වාහනයක්.ගෙන්නගන්න.බලාගෙන.ඉන්නෙ..ජනාදිපති.තුමනිමෙ.ගැනත්.හිතන්න
මොනවද අප්පා මේ කියන්නේ, මූ ජනාදිපතිව හෝදනවා ඇරෙන්න වෙන මගුලක් කියන්නේ නෑ
අලුත් prius එක බදු එක්ක ලක්ෂ 271 පමණ වෙනවා නම් කොරෝනා කාලෙයේදී මුදලේ අගයට සාපේක්ෂව වර්තමානයේ පරණ prius එකක මිල මට්ටම කෙසේ වෙයිද එතනින් යම් අදහසක් ගන්න පුලුවන් වෙයි.
Issarahata prius ganna line keranna epa prius wela 1800cc ,2000 cc nisa ,tax eka wadi ,eeka nisa prius patta ganan, corolla axio eka brand new laksha 120n enawa eekak ganna, Toyota kdh dark prime 2 ,brand new laksha 167, prius ganna epa
පරන යකඩ වලට එක්ස්පෝට් කරන්න පුලුවන් වෙයි. කිලෝ ගානට😅😅😅😅
රට ඉන්න අයට අවස්ථාව ක් දෙන්න
Bajaj ree thirewel genta kiyantako. elecrical epa තෙල් ගහන බජාජ් රි විල් ගෙන්ට කියන්ටකෝ. රජයට ඒකෙන් ඔක්කෝටම හොදයි නේ
රාජ්‍යය නිලධාරී වෙනුවෙන් මුලින්ම ( රාජ්‍යය තන්‍ත්‍රය මෙහෙයවන නිලධාරී ) ( පර්ම්ට් ) වාහන ගෙන්වන්න දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ! ඒ අයගේ අවුරුදු 5 පාවිච්චි කරපූ brand new 🚗 අනිත් අයට අඩු මුදලට ගන්න පුලුවන් අනිවාර්යයෙන්ම එතකොට ! 🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗
government officers la lokuda?
@aforict8421 එයාලා තමා රාජ්‍යය තන්ත්‍රය මෙහෙය වන්න රජයට සහය දෙන්නේ ! එයාලා ලොකුද පොඩිද කියලා ජනාධිපතිවරයා ගෙන් අහන්න..ඔයාට නින්ද යන්න උත්තරයක් ලැබේවි අනිවාර්යයෙන්ම !
@aforict8421 ඔව් ! බොරු නම් ජනාධිපතිවරයාගෙන් අහලා බලන්න පුලුවන් අනිවාර්යයෙන්ම !
@@RupachandraAmarasinghe-qj9np දුෂිත රාජ්‍ය යාන්ත්‍රනය නිසා තමයි මේ රට තාමත් දුප්පත් රටක් විදියට තියෙන්නේ.
බහුතර දුෂිත රාජ්‍ය යාන්ත්රණේ ඉන්න අයට මුලින්ම පමිට් දුන්නම හරිද? අපිට නම් ලොකු නැ
ඔය අයිස් පප්පලට වැඩිය පවුද්ගලික අංශයේ මිනිස්සු මේ රටේ ආර්ථිකයට දායක වෙනවා.
@aforict8421 ගිහින් කියන්න ජනාධිපතිට..🤣🤣🤣😭😭😭😭😭🤣🤣🤣😭😭😭😭😭😭 රාජ්‍යය පාලනය කරන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව බව පළමුව නොතේරෙ න්නේ ඔබේ නූගත් කමට ! උගතුන්ට ඊර්ෂ්‍යා කිරිමෙන් ඔබේ ලේ ඔබම නරක් කරගන්නවා ! 🤣🤣🤣🤣🤣🤣🤣😭😭😭😭😭😭😭😭👎👎👎
පෙබරවාරියේ මුල වාහන ආනයනය පිලිබදව විස්තර දැනගන්න පුලුවන්. මෙරෙන්චිගේ මහතා සාමාන්‍ය ජනතාව ගැන සිතා යමක් කරන අවංක කෙනෙක්
පිටරට ඉන්න දරුවන්ට සහෝදර යින්ට මෙරටට වහන ඵවන්න අවස්ථාව දුන්නොත් විදේශ විනිමය වැයවෙන මුදල් ප්‍රමාණය ඉතිර වේනවා රටට බදු මුදල්ද ලැබෙනව මේ ගැනැත් හිතන්න
ඔන්න ඔය අරලිය කාරයගෙ බෑනා තමා ඕකෙ ගහන එක උපරිම ගහන එකා , තනි ආණ්ඩුවට විරුද්ධ මිනිස්සු මන් න්ම් හිතන්නෙ නෑඔකුන්ගෙ සහන ගැන න්ම්
ගහපු details තියෙනවද?
හැබැයි අද තේරුනා හිතලා දෙයක් කියන්න බැරි එකෙක් ඌ, FB එකේ ටෝක් දෙන්න හොදයි , තමං කරන business එකේ වැදගත් දෙයක් කියාගන්න බෑ😅
Ara රැවුලගේ පම්පෝරිය තමයි අප්පිරිය 😭
9:51 බොසා ජපන් ගිහින් GTR සෙට් එකක් දානවද නැවට ❤
If the government allows the import of vehicles that are seven years old, I am sure it will become affordable for even middle-class citizens.
Trying to create a monopoly , more importers in the market is better than consolidating them
ලංකාවේ එකලස් කරන බයික් වලටත් උනේ ඒ දේ මේහේ ටයර් හැඩල් එක විතරක් දාලා 1 ල්ක්ශය්ක් විතර අල්ලනවා
අවු 8 හෝ 10 පරන ජපන් හොද වාහන ගෙනාවුත් හැමූටම ගෙවන මුදලට 100% වටින හොද වාහනයක් ගන්න පුලුවන්. පපුවේ සිංහ කොඩිය ගහගෙන ජනතාව රවටලා ❤බාල වාහන කෝටි ගානකට හැදුවොත්❤ අසරණ ජනතාවගේ මුදල් කාබාසිනියා වෙනවා ඒක පවක්
කිසිම හරයක් නැ
Mung okkoma horu
ඔය audience එකටත් මයික් එකක් දිපල්ල මොනවා කියවනවද කියලා ඇහෙන්න නෑ 😢