ඩුබායි සුපිරි වාහන 🇦🇪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2021
  • DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🙏
    DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    SHOP ASHEN'S MERCH -
    අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    Follow Me on Instagram : / ashensrilanka
  • บันเทิง

ความคิดเห็น • 475

  • @dilankamadushan4302
    @dilankamadushan4302 2 ปีที่แล้ว +198

    දැන් තමයි කොල්ලා ට්‍රැක් එකට වැටුනේ සුපිරිම ❤️

  • @Amila_suresh
    @Amila_suresh 2 ปีที่แล้ว +111

    ඔය වාහනයක් අතගාල බලන්නත් මාරම පිනක් ඇති ඔයාට..😍 ඒත් අපි.😥

  • @nicemoment7028
    @nicemoment7028 2 ปีที่แล้ว +122

    අපේ ලංකාව ගැන ඉන්න මිනිස්සු ගැන හරිම දුකයි 😢😢හරි පාලකයෝ දුෂිත නැති පාලකයෝ හිටියනම් අපේ පුංචි ලංකාවත් මේවගේ දියුණුවෙලා තියෙයි 😢

    • @cmci9441
      @cmci9441 2 ปีที่แล้ว +2

      අපේ සජිත් මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ සහෝ 😢

    • @yasindupathiraja6446
      @yasindupathiraja6446 2 ปีที่แล้ว +1

      @@cmci9441 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @nishanvlogs2399
      @nishanvlogs2399 8 หลายเดือนก่อน +1

      ඇත්තෙන්ම.🎉

  • @sandalusithum
    @sandalusithum 2 ปีที่แล้ว +313

    ලංකාවේ දැන් ඇල්ටෝ එකක් ගන්නවා කියන්නෙත් අමාරු වැඩක් 😞❤️

    • @chamindusasmika8753
      @chamindusasmika8753 2 ปีที่แล้ว +19

      Alto තියා bike එකක්වත් ගන්න පුලුවන්ද බන්

    • @sandalusithum
      @sandalusithum 2 ปีที่แล้ว +8

      @@chamindusasmika8753 ඔවු හැබැයි 😂

    • @vimukthirajapaksha6585
      @vimukthirajapaksha6585 2 ปีที่แล้ว +8

      @@chamindusasmika8753 කියලා වැඩක් නෑ ඒ ගැනනන් 😪

    • @sachinthanirmal5931
      @sachinthanirmal5931 2 ปีที่แล้ว +19

      මොන ඇල්ටොද ගෑස් එකක් ගන්නෝනෙ මුලින් 😂

    • @sandalusithum
      @sandalusithum 2 ปีที่แล้ว +3

      @@sachinthanirmal5931 😂😂💔

  • @itushvishwa6376
    @itushvishwa6376 2 ปีที่แล้ว +70

    දාපු ගමන් ආවා අශේන් අයියේ. මාරම ආසාවෙන් මේ දවස් වල චැනල් එක බලන්නේ 🤗❤️✋ නියමයි හොදේ 😼✋

  • @nadeejabandara6430
    @nadeejabandara6430 2 ปีที่แล้ว +20

    මම වැනි වාහන පිස්සන් මෙය නැරඹිමෙන් වලකින්න.අම්මො.පිස්සු වගේ🖤🖤

  • @youthgarageTharusha
    @youthgarageTharusha 2 ปีที่แล้ว +10

    🥺❤ වාහන ටිකක් රිවීව් කරන්න අපිටත් යන්න තියෙනවා නම් . ලන්කාවේ මිනිස්සු වාහන දිහා බලන කෝනේ වෙනස් වෙනවා නම් අපිටත් මේ වගේ හොද වාහන use කරන්න පුලුවන්

  • @risaththewnaka6028
    @risaththewnaka6028 2 ปีที่แล้ว +54

    DUBAI The most Luxurious country in the World. DUBAI is next level city. Love from 🇱🇰

    • @risaththewnaka6028
      @risaththewnaka6028 2 ปีที่แล้ว

      Mm hithanne oyata wadiya danumak na dubai gana, eekane ohoma kiyanne, danagena kathaakaranna, eka thama loke thiyena luxuryma rata, pissu hadenawa ehe thiyena dewal

    • @risaththewnaka6028
      @risaththewnaka6028 2 ปีที่แล้ว +2

      Gobba katha kiyanna epa bn, google search karala balahn, dubai gana study karahn gon katha kiyanne nathuwa 🤣🤣🤣

    • @desilva4832
      @desilva4832 2 ปีที่แล้ว

      @@risaththewnaka6028 😂😂oyatah gahalama balanna😂

  • @sachinthainduwara4514
    @sachinthainduwara4514 2 ปีที่แล้ว +4

    මම මේ Vidoe එක 4 පාරක් විතර බැලුවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. මම ඒ තරම් Sports Cars වලට ආදරෙයි. ❤❤❤❤❤❤❤

  • @freedom2482
    @freedom2482 2 ปีที่แล้ว +44

    මම ඔය වගේ වාහන හැම එකකම පාර්ට්ස් italy , german , uk වලින් ගෙන්නල දෙන shop එකක වැඩ කරන ලංකාවේ කොල්ලෙක්✌️👍✌️

    • @superboy4821
      @superboy4821 2 ปีที่แล้ว +1

      Uba කොහෙද wada කරන්නේ

    • @freedom2482
      @freedom2482 2 ปีที่แล้ว +1

      @@superboy4821 Dubai ,Nuremberg Auto Spear Parts LLC

    • @superboy4821
      @superboy4821 2 ปีที่แล้ว

      Padi hodaida

    • @freedom2482
      @freedom2482 2 ปีที่แล้ว +1

      @@superboy4821 👍👍

    • @Godzil771
      @Godzil771 5 หลายเดือนก่อน

      ​@@superboy4821Aiye automobile elejob ekk hiyganna නැද්ද

  • @kavindadilshan4408
    @kavindadilshan4408 2 ปีที่แล้ว +27

    පලවෙනි පාරට දැක්ක වහනත් තියනවා 🥺❤️

  • @sandirakumarasiri2203
    @sandirakumarasiri2203 2 ปีที่แล้ว +35

    අපි වගේ කොල්ලන්ට ඔික දිව්‍යලෝකයක්, කවද හරි හීනෙ හැබෑ කරගන්නවා, සිරාවටම ඇඩුනා. 😍😍🙃😭

  • @charithsachintha1066
    @charithsachintha1066 2 ปีที่แล้ว +34

    නිකන් උගන්නපු ඉස්කෝලෙන් ඉගෙනගෙන, නිකන් බෙහෙත් දුන්න ඉස්පිරිතාලෙන් බෙහෙත් අරන්, ලංකාවට බනින්න එපා ශ්‍රී ලාංකිකයිනි. 🧘

    • @nuwanmadusanka2136
      @nuwanmadusanka2136 ปีที่แล้ว +1

      Aniwaren🔥🔥🔥🔥🔥

    • @harshanalakruwan
      @harshanalakruwan 8 หลายเดือนก่อน +4

      වැඩකට නැති දේවල් බොරුවට දීලා තමයි ජීවිත විනාස කරලා තියෙන්නේ.....

  • @anupajayawardhana1055
    @anupajayawardhana1055 2 ปีที่แล้ว +21

    අම්මො මමනන් ඔය සෙල් එකෙ නැවතිලා වැඩ කරනො පඩි නැතුව හරි thanq අශෙන් අයියෙ ❤️

  • @dh6567
    @dh6567 2 ปีที่แล้ว +10

    හිත හිරි වැටුනා රත්තරනෙ
    මහින්ද මතක් උනා සුදු මැනිකෙ 👊

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +20

    ලෝකෙටම එකයි ඩුබායි වල තියෙන හැම දේම වගේ 👌

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +7

    වීඩියෝ එක සුපිරියක් 🔥 🔥 🔥අශේන් කියන්නේ වැඩ්ඩෙක් තමයි❤️❤️

  • @arshadahamed2446
    @arshadahamed2446 2 ปีที่แล้ว +11

    Kerala'S Always Best People In The World ❤️💥

  • @nimeshnethkelum3717
    @nimeshnethkelum3717 2 ปีที่แล้ว +6

    මේක motivation වීඩියෝ එකක් වගේ 😍♥️

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 ปีที่แล้ว +8

    මන් ඩුබායි ගියොත් ගේනවා BMW i8 එකක් ❤️‍🔥😍😎

  • @a.s.kgaming1376
    @a.s.kgaming1376 ปีที่แล้ว +4

    ඇත්තටම කොල්ලන්ගේ හිත් වල තියන වෙනමම තැනක්...

  • @kaliduvishwaka93
    @kaliduvishwaka93 2 ปีที่แล้ว +105

    පිටරටකට ගියාම තමා තේරෙන්නේ ලංකාවේ ඉන්න පාලකයෝ කොච්චර මේ රට විනාස කරලා තියෙනවාද... කියලා..
    ඒ රට වල මිනිස්සු න්ගෙයි මේ රටවල මිනිස්සු න්ගෙයි ජීවිත අහසයි පොලවයි වගේ...
    සාප වෙන්න ඔනී...පාලකයන්ට🥴

    • @worldwidemusiclk5568
      @worldwidemusiclk5568 2 ปีที่แล้ว +4

      ලංකාවෙ මිනිස්සු පව් 😓💔

    • @kaliduvishwaka93
      @kaliduvishwaka93 2 ปีที่แล้ว +8

      @@worldwidemusiclk5568 වැඩ කරන විරුවා ඇවිල්ලා මුලු රටටම ⁣ඇරියා😂 .. පුලුවන් එකෙක් ඉන්නවා නම් හොඳ වෘත්තීය සුදුසුකමක් හදන් අවුරුද්ද ක විතර work experience එකක් අරන් පුලුවන් රටකට පලයව්... මේවගේ ඉදලා අනාගතයක් නෑ..... මුං රට කාලා තියෙන්නේ කාලකණ්නි

    • @milhanmilhan4486
      @milhanmilhan4486 2 ปีที่แล้ว +2

      වෙනස ෂැපද...අපි සිංහ ලේ....ඇයි අවුල්ද...😜😜😜😜

    • @kaliduvishwaka93
      @kaliduvishwaka93 2 ปีที่แล้ว +1

      @@milhanmilhan4486 අපිට නම් සැපයි පිටරට ඉන්න නිසා🌚😂 ...
      ලංකාවේ ඉන්න වුන්ගෙන් අහපන් ශැපද ස' හොදටම කරා නේත කියලා😂😂

    • @milhanmilhan4486
      @milhanmilhan4486 2 ปีที่แล้ว +1

      @@kaliduvishwaka93 දැන් ෂැප වැඩිවෙලා පෝලිම් වල ලූ....මැදපෙරදිග එන්න...😜😜😜

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +7

    අශේන් අයියේ ඒක නම් පිස්සුවක් 🔥🤩🖤❤️ Lamboghini Aventador SVJ එක 😳 මගේ ආසම super car එක 🤩❤️ ඒක නම් පිස්සුවක් 🔥 තව video ඕනි අශේන් අයියේ 🌟

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +2

    Maru video ekak aiya සුපිරි ජය වේවා .

  • @pradeepmadusanka6286
    @pradeepmadusanka6286 2 ปีที่แล้ว +11

    අතීතේ ඉදලා අපේ රට පාලනය කරපු තිරිසන් පාලකයන්ගේ මිනී වලවල් වලටත් හෙනම ගහපිය..පැරණිම තාක්ෂණය තිබිබ අපේ රට ලෝකේ තියන අජූතම රට කරාට...😓😓 මෙිවගේ වීඩියෝ දකිද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ අැස් දෙකට කදුළු ආවා.....😓😓😓

  • @chamudhitha_konara1860
    @chamudhitha_konara1860 2 ปีที่แล้ว +13

    පිස්සු හැදෙයි සද බැබලෙයි ..❤️❤️🔥🔥

  • @iroshugunasekara4732
    @iroshugunasekara4732 2 ปีที่แล้ว +11

    වටින වාහන වටින තැන්වල...😌🔥

  • @100mcreations6
    @100mcreations6 2 ปีที่แล้ว +21

    මගේ සෙල්ලම් car ගොඩක් තියෙනවා ඔතන 🔥❤

  • @gamingshavi
    @gamingshavi 10 หลายเดือนก่อน +3

    මේ ලංකාවේ ඉදලා අපිට බයික් එකක් ගන්නත් බැරි කොට මේ වාහනයට යනවා කියන්නේ හිතා ගන්න බැ හරිම දුකයි🥺🥺

  • @disnadilrukshi
    @disnadilrukshi 2 ปีที่แล้ว +47

    ලංකාවේ ඉදන්ම මේ වගේ වහානයක් ගන්න පුලුවන් වෙන තැනට ලංකාවත් දියුණු උනොත් හොදයි 🤭😂🤣

    • @menukachamadith3890
      @menukachamadith3890 2 ปีที่แล้ว +5

      Me wahana hadanne hamotama ganna puluwan wenna neme.

    • @sasindu7843
      @sasindu7843 2 ปีที่แล้ว +2

      පිට රට හිටියත් ඔයාට ගන්න පුලුවන්ද 😂

    • @srilankatoday4256
      @srilankatoday4256 2 ปีที่แล้ว

      සම්ප්‍රරන සිංහල අය හදපු රජය දියුනු උනොත් ප්‍රලුවග් වෙයි

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 2 ปีที่แล้ว

      ලංකාව ජීවිතේට දියුණු නොවෙන රටක්. හීන දකින්න එපා

    • @Lazy570
      @Lazy570 หลายเดือนก่อน

      @sasindu7843 Ow puluwan🤣ubata ehemawath bari unata🤣

  • @ranidugayantha5382
    @ranidugayantha5382 ปีที่แล้ว +3

    අඩෝ ලංකාවේ කොල්ලො හැමොටම මේ වගේ super car එක්ක් ගන්න හම්බුවෙන්නොනේ 🥺❤️

  • @theboniyaa1847
    @theboniyaa1847 2 ปีที่แล้ว +41

    ලන්කාවෙ ඇල්ටො කට්ටක් ගන්නම කොච්චර කට්ටක් කන්න ඔනෙද නෙද... මේවා හීන තමයි ලන්කාවෙ එවුන්ට නම්🤒

  • @shehan5338
    @shehan5338 2 ปีที่แล้ว +10

    Thank you බැන්නට !!!

  • @VISIONX-456
    @VISIONX-456 2 ปีที่แล้ว +12

    ලංකාවේ හොඳ බයික් එකක් ගන්ඩත් මාරම කට්ටක්නෙ කන්ඩ ඕන🥲

  • @pathirana383
    @pathirana383 2 ปีที่แล้ว +1

    හොයාගෙනම ආවෙ වාහන ටික බලන්ඩම 😍❤️

  • @sonusagara3710
    @sonusagara3710 2 ปีที่แล้ว +1

    Ela ela malliya uba hitiyata wada aye hodata gnda oni Chanel eka. Theruwan saranai bro

  • @um4_lk
    @um4_lk 2 ปีที่แล้ว +4

    ලංකාව ගැන දුකයි 😥 මේවට නගින්නත් පින තියෙන්න ඕනෙ❤️

  • @4u1lyrics
    @4u1lyrics 2 ปีที่แล้ว +17

    ආරම්භය නම් සුපිරි 😙❤️

  • @M.R.9216
    @M.R.9216 2 ปีที่แล้ว +2

    දැක්කහම පුදුම හිතෙනවා . ඔයානම් වැඩ්ඩෙක් තමයි මාමේ.💪💪💪🥰🥰🥰🥰 ඔයත් ගන්න මාමේ .🤗🤗🤗

  • @frankrashith600
    @frankrashith600 2 ปีที่แล้ว +1

    Great work u started machn❤️

  • @iroshugunasekara4732
    @iroshugunasekara4732 2 ปีที่แล้ว +5

    මිලත් එක්ක කිව්වා නම් පට්ට ඈ.......😍❤️🔥

  • @yushankavishka3644
    @yushankavishka3644 2 ปีที่แล้ว +1

    A background music ek patta bn aiye.

  • @dananjaya2623
    @dananjaya2623 8 หลายเดือนก่อน +1

    Thank you, good Video, all the best

  • @slking1006
    @slking1006 2 ปีที่แล้ว

    Ape vaahana heena me dushitha mankolla palakayo nisa godaak durata eethata giya
    Vahana import karannethuva mila wedi wenna deela import karaama loku laabayak upayanna puluvanne meva vaahana mafiyava

  • @VISIONX-456
    @VISIONX-456 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරියක් 🖤🖤🥰

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +10

    යකඩ හීන සීතල උනේ ASHEN සහෝගෙ විතරද ! 😁

  • @ferozmohideensulaiman8913
    @ferozmohideensulaiman8913 2 ปีที่แล้ว

    Now u chanell is little grow up vedio is clear good luck bro

  • @mohamedanaz7085
    @mohamedanaz7085 2 ปีที่แล้ว +1

    Ashen malli motor bike shop ekatath YANDA thanks

  • @mr.thimirakaushan6843
    @mr.thimirakaushan6843 2 ปีที่แล้ว +1

    Ara defender eka 6w ekak neda

  • @arunashanthakaumara7345
    @arunashanthakaumara7345 2 ปีที่แล้ว

    niyamai ayye 💯lankawe palaweni wathawata bugatti ekak ekka video ekak dakke💪💪

  • @minuraedirisinghe9359
    @minuraedirisinghe9359 2 ปีที่แล้ว +5

    First Time I ve Ever seen a Bugatti from Sri Lankan TH-camr
    Bugatti Chiron , Mansory , Brabus , 1of1 editions gawa ලංකාවේ කොල්ලෙක් innawa dakkat sathutui❤️

    • @iphonewindows7747
      @iphonewindows7747 2 ปีที่แล้ว +1

      They have done it too with prices
      th-cam.com/video/6CRydZC1i18/w-d-xo.html

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +3

    Niyamai brother.

  • @jeyarajsajith9939
    @jeyarajsajith9939 2 ปีที่แล้ว

    Suba anagathayak ashen we support you 🤝👍

  • @chamithsaranga
    @chamithsaranga 2 ปีที่แล้ว +4

    Vip car shop එකට යන්න. ඒක පට්ට❤️

  • @AbilasH8
    @AbilasH8 2 ปีที่แล้ว +3

    Range rover තමා ආසම ඉතිම්. ❤️

  • @Sadeepadilshan1
    @Sadeepadilshan1 2 ปีที่แล้ว +8

    කොහොම ඉන්නවද මන්ද ඔහොම.මම ගියා නම් කෑගහනවා සතුටට

  • @indikabandara783
    @indikabandara783 หลายเดือนก่อน +2

    අපිට අල්ලන්නවත් පිනක් නැහැ 😢😢❤❤

  • @amilaandarage9734
    @amilaandarage9734 2 ปีที่แล้ว +1

    What a humble sale rep from Kerala. Who will give this kind of access to such a luxury vehicles. Respect Hillal 🙏

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa 2 ปีที่แล้ว

    Me wage video digatama karanna supiri 👍👍

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 2 ปีที่แล้ว +1

    Ammooh.. ඒකනම් මරු.. 😍😍❤️

  • @dilansathsara7884
    @dilansathsara7884 2 ปีที่แล้ว +1

    Patta ayiya, dawasagana dubai video upload karannako

  • @user0.158
    @user0.158 2 ปีที่แล้ว +1

    නියමයි අශේන් අයියේ මන් කැමතිම චැනල් එක 🤭🤩

  • @dulakshamalshitha488
    @dulakshamalshitha488 2 ปีที่แล้ว +23

    ඔක්කෝටම වඩා හිත ගියේ Defender එකට😏♥️

    • @adeeshasandep6262
      @adeeshasandep6262 2 ปีที่แล้ว

      😂😂

    • @gihankavindu4786
      @gihankavindu4786 2 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @tatoocar5570
      @tatoocar5570 ปีที่แล้ว

      🤣

  • @nicemoment7028
    @nicemoment7028 2 ปีที่แล้ว +1

    Weldan malli super programs.... 🌟🌟🌟

  • @Humanityhub2.0
    @Humanityhub2.0 2 ปีที่แล้ว +12

    හැමතැනම ශෝටක් ගහන් යන එකත් වෙනව ආතල් එකක්🥺

  • @ravindugamage620
    @ravindugamage620 2 ปีที่แล้ว +2

    Me wage video nam supiri 👌👌👌👌👌

  • @roysilva9910
    @roysilva9910 2 ปีที่แล้ว

    Brother koheda inne me dawas wala

  • @theekshanadilshan6718
    @theekshanadilshan6718 2 ปีที่แล้ว +1

    We want another video like thisssssssss 😍😍😍😍😍

  • @btsfans8342
    @btsfans8342 2 ปีที่แล้ว +2

    Eka super❤

  • @SLGhostMaster
    @SLGhostMaster 2 ปีที่แล้ว

    ඔහොම දිගටම යමු.නියමයි.

  • @vinovlogs1343
    @vinovlogs1343 2 ปีที่แล้ว +1

    Amo addict yko dn me video series ekata😍😍

  • @senanthenukaliyanage928
    @senanthenukaliyanage928 2 ปีที่แล้ว

    Super vlog ❤🔥🔥

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว

    Wow ashen.issara hitapu kollada kiyala hithannawath ba

  • @kavinduchamod4217
    @kavinduchamod4217 2 ปีที่แล้ว +7

    ලංකාවේ ඔය කාර් එකක් ගන්නව කියන්නේ හීන තමයි 😥

  • @rohanajayaweera9496
    @rohanajayaweera9496 2 ปีที่แล้ว +1

    Wow nice video brother

  • @chris1114
    @chris1114 2 ปีที่แล้ว

    Thanks bro I want to go there and buy a one of them. 👍👍👍👍👍👍

  • @supunpramodaya5411
    @supunpramodaya5411 2 ปีที่แล้ว

    සුපිරි අයියේ 😍😍

  • @savinda5041
    @savinda5041 2 ปีที่แล้ว +1

    Patta💥❤️❤️

  • @veronikalakmali-yw4hh
    @veronikalakmali-yw4hh หลายเดือนก่อน

    Urus akata kiyapu namai phantom ekata kiyapu nam

  • @ravindusankalpa9776
    @ravindusankalpa9776 2 ปีที่แล้ว +2

    Patta ban 😍😍😍😍

  • @roshanguruge4115
    @roshanguruge4115 2 ปีที่แล้ว

    නියමයි අශේන් මල්ලී...❤❤❤👍

  • @sashiruweerakon6311
    @sashiruweerakon6311 2 ปีที่แล้ว +14

    අශේන් අයියේ එකක් බස්සනෝ නේද 😁😁😂

  • @oshenmaduka2036
    @oshenmaduka2036 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක තව තිබුනනම් මරැ බන් සුපර් බයික් සේල් එකක වීඩියෝ එකකුත් අනිවා ඕන❤️

  • @deepikapriyadarshani3658
    @deepikapriyadarshani3658 2 ปีที่แล้ว

    අශේන් ඔයා ලංකාවේ ඉන්න ඕන කෙනෙක් නෙමෙයි ඩුබායි වගේ රටකයි ඉන්න ඕන ජය වේවා ඉදිරියට යන්න

  • @dinuama2888
    @dinuama2888 2 ปีที่แล้ว

    නියමයි මල්ලි ...❤️❤️❤️

  • @piyumigunawardana842
    @piyumigunawardana842 2 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරියක් අශේන් අයියා

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว +1

      👍👍👍👍💕💕💕❤️❤️👌👌👌
      Piyumali
      Kohomada oyata yalu wa eten

  • @kalanajay3161
    @kalanajay3161 2 ปีที่แล้ว +1

    ඒකනම් පිස්සුවක් බං🙌

  • @faridafarida9605
    @faridafarida9605 2 ปีที่แล้ว

    Thanks malli hari lassanai ur v lucky

  • @niroshcolambage1429
    @niroshcolambage1429 2 ปีที่แล้ว

    Ado patta😍❤️

  • @ridmayt
    @ridmayt 8 หลายเดือนก่อน

    ane ithin..ilaga rewive ekedi vaahanayak aranma enna othanini

  • @nayanapriyadarshanie4022
    @nayanapriyadarshanie4022 3 หลายเดือนก่อน +1

    Owa ethulatq gihilla experience ekak Dunnottar thamai watinne

  • @udayangakumara
    @udayangakumara 2 ปีที่แล้ว +1

    Heaven !!! 😍

  • @sithuvlogs4818
    @sithuvlogs4818 2 ปีที่แล้ว

    supiri ashen bro

  • @devindiuwanika5368
    @devindiuwanika5368 2 ปีที่แล้ว

    aiye aniwaren dubai wala tiyena (abandoned super car) tiyena thana vlog ekak one

  • @samindaranathungage1264
    @samindaranathungage1264 2 ปีที่แล้ว +1

    Wooooooow.

  • @bhanudurai3665
    @bhanudurai3665 2 ปีที่แล้ว

    Super vlog Ashen, I think this is the first ever vlog a Srilankan doing super car vlog in Dubai

    • @iphonewindows7747
      @iphonewindows7747 2 ปีที่แล้ว

      th-cam.com/video/pCC1SGdnulQ/w-d-xo.html
      They have done 2 Supercar videos in Dubai before, I also saw their link in the comments section !!

  • @masoormasoor8191
    @masoormasoor8191 2 ปีที่แล้ว

    Ele good information

  • @nilukadilrukshi4927
    @nilukadilrukshi4927 4 หลายเดือนก่อน

    Ela bn

  • @srilankaisland4489
    @srilankaisland4489 2 ปีที่แล้ว

    Wowwww superrrr kolloooo ekak. Bassapan Siri lankawata 🤣🤣🤣😎😎👍👍👍👍

  • @Ahiivlogs
    @Ahiivlogs 2 ปีที่แล้ว +1

    පිස්සුවක් 😍😍