ලංකාවට ගේන්වන කොරියන් වාහන වල තිත්ත ඇත්ත - The sad truth of Korean vehicles imported to Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2024
  • ලංකාවට ගේන්වන කොරියන් වාහන වල තිත්ත ඇත්ත - The sad truth of Korean vehicles imported to Sri Lanka
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    The Garage සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / sithdahana143gayan
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #thegarage #koreanjeep #automobile
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 213

  • @samanlbj
    @samanlbj 3 หลายเดือนก่อน +69

    මගේ සොරෙන්ටො වාහනය වසර දොලහක් වෙලාවට සර්විස් කරලා හරියට මේන්ටෙන් කරලා පාවිච්චි කරනවා .ඉතා අනර්ඝ යි.

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +4

      🙏🙏🙏🙏

    • @cocoon2024
      @cocoon2024 3 หลายเดือนก่อน +3

      thel karan nathi ekane prashne

    • @samanlbj
      @samanlbj 3 หลายเดือนก่อน

      ​@@cocoon2024ඔබ බලාපොරොත්තු වෙන්නෙ ලීටරයකට කොපමණ කිමි ප්‍රමාණයක් ද?

    • @shyamikumarasingha3946
      @shyamikumarasingha3946 3 หลายเดือนก่อน +3

      @@cocoon2024 sorento kiyanne supiriyatama thel karana SUV ekak

    • @SL7AMG
      @SL7AMG 2 หลายเดือนก่อน +2

      ​@@cocoon2024Suv walin hodatama thel karana engine ekak crdi 2.2 disel engine eka oya komada kiyann thel pichchenawa kila 😂

  • @avasusil4542
    @avasusil4542 2 หลายเดือนก่อน +16

    මගේ ලඟ වසර හතක් විතර කයිරොන් ජීප් එකක් තියෙනවා.ඒකෙ තියෙන්නේ ජර්මනියේ නිශ්පාදිත මර්සිඩීස් බෙන්ස් ඇන්ජිමක්. කිසිම එන්ජින් ලෙඩක් ඇවිත් නෑ. .

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sarathperera2541
    @sarathperera2541 3 หลายเดือนก่อน +17

    මගේ තියෙන්නේ kia sorrento 2014 එකක් , සුපිරි . Maintenance හරිම අඩුයි .මම යන්නෙ උඩුගම්පොළ work shop එකට හරිම සාධාරණයි ගන්න ගානත්.

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @lahirunaotun5825
      @lahirunaotun5825 3 หลายเดือนก่อน

      උඩුගම්පල තියෙන තැන කොතනද

    • @bertyweerasinghe9394
      @bertyweerasinghe9394 4 วันที่ผ่านมา

      @@lahirunaotun5825 උඩුගම්පල තියෙන තැන කොතනද

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 3 หลายเดือนก่อน +8

    Thanks bro....මිනිස්සුන්ව බය කරන බිල්ලෙක් නොවුනාට.

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @surangahemachandra
    @surangahemachandra 2 หลายเดือนก่อน +9

    කොරියන් වාහන ලොවෙත් හොඳයි. කොරියාවෙ ඉන්න හිංදා දන්නවා.ලංකාවෙ මුල ඉඳන ජපන් වාහන සංස්කෘතිය හදලා තියනහින්දයි market එකක් නැත්තෙ.නැත්තන් සමහර විට ජපන් ඒවට වඩා හොඳයි. ❤

    • @LovemeAquarius
      @LovemeAquarius 2 หลายเดือนก่อน +2

      ජපන් වාහන වලට වඩා ඉහල ප්‍රමිතියේ නිශ්පාදන කොටස් ලෝකෙ කිසිම වාහනේක නෑ.
      ඉහල ප්‍රමිතියේ නිශ්පාදන කොටස් 1996 ට කලින් Mercedes Benz වාහන වලට නම් තිබුනා , දැන් ඒකත් නෑ.

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

    • @surangahemachandra
      @surangahemachandra 14 วันที่ผ่านมา

      @@LovemeAquarius ජපන්වාහනවල නම මාකට් වෙලා තියෙන්නෙ. කොරියන් වාහන මාකට් කරගන්ඩ බෑ උන්ට. අනික් එක ජපන් හොඳ වුනත් කොරියන්වලට වඩා, කොරියන් හොඳ නැත්තෙ නෑ

  • @lankaniroshandilruk7076
    @lankaniroshandilruk7076 3 หลายเดือนก่อน +12

    Thanks Mr.Ishan for perfect explanation

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +2

      Always welcome

  • @veroshan5224
    @veroshan5224 2 หลายเดือนก่อน +3

    Ishan aiya Hoda waddek thamai. Meya nisa thamai math Ada wenakanma wahane padinne❤

  • @maleeshpiyaratne1804
    @maleeshpiyaratne1804 7 วันที่ผ่านมา

    This video was really helpful, thank you. 😊🙏

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 2 หลายเดือนก่อน +3

    විශිෂ්ට දැනුවත් කිරීමක් ස්තුතියි ඔබ තුමාට

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @thisarupeiris6909
    @thisarupeiris6909 3 หลายเดือนก่อน +6

    Ishan Maheepala aiya. Aurudu 5k witara wahane bayak sekak netuwa duwanne Ishan aiya nisa. Knowledge eka uparimai. Hoda video ekak❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @lakshangunatilake7247
    @lakshangunatilake7247 หลายเดือนก่อน +2

    I have been using Rexton for 12 years now. Maintained by Ishan. A super reliable place. Thanks Ishan and Isuru for the great service

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      Our pleasure!

  • @karunaratnaml
    @karunaratnaml 3 หลายเดือนก่อน +10

    ඉශාන්ගේ වැඩ සුපිරියි.විශ්වාසදායකයි.

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @sundarasrilanka.1101
      @sundarasrilanka.1101 2 หลายเดือนก่อน

      Mage thiyenne Kia Rio ekak...nitharama heat karanawa Mata wisadumak denna puluwanda.....oyata pennanna gennada

    • @hksm87
      @hksm87 หลายเดือนก่อน

      Contact number aka denna pls

    • @Shani_Sj
      @Shani_Sj หลายเดือนก่อน

      Meyage contact number eka dennako.workshop eka koheda thiyenne?

  • @DanuNandana
    @DanuNandana 3 หลายเดือนก่อน +7

    මගෙත් ලංකාවේ ගෙදර තියෙන්නේ ජපන් වාහන ඇත්තටම කොරියන් වාහන ගැන කියන්න දෙයක් නෑ සුපිරි ඇත්තටම නියම පැහැදිලි කිරිමක් ❤

  • @athulakulathunga3315
    @athulakulathunga3315 3 หลายเดือนก่อน +12

    ඉශාන්, වැඩ්ඩෙක් තමයි ❤❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kulajamalwenna
    @kulajamalwenna 3 หลายเดือนก่อน +7

    Having a Rexton. Very comfortable and safe vehicle If the vehicle is maintained properly it will work just fine The Ssangyong make has a bad name on it due to the majority of people spreading rumors about it. If the vehicle is maintained properly with the proper mechanic it will be a solid pick for the price. Also Korean vehicles have a better feel than Japanese in my opinion

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @hirangamage
    @hirangamage 3 หลายเดือนก่อน +12

    KIA Sorento ❤ supiriyak thamai

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 3 หลายเดือนก่อน +4

    සහතික ඇත්ත ලංකාවේ ඩීසල් අන්තිමයි අපි මෙහේ පදින වාහන වල කිසිම ලෙඩක් නෑ

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chlfilms
    @chlfilms 3 หลายเดือนก่อน +5

    හියුංඩේ මැට්‍රික්ස් - ඒ මිලට තිබුන ජපන් වාහනෙකට වඩා ඉතා ඉහල තත්ත්වයෙ . දැන් වසර 10 ක් පැනලා . වෙන එකක් ගන්න හිතෙන්නෙ නෑ.

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sagarawijayasinghe3873
    @sagarawijayasinghe3873 3 หลายเดือนก่อน +6

    සුපිරි වැඩ්ඩෙක්

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @hdvidotvkoriya2864
    @hdvidotvkoriya2864 3 หลายเดือนก่อน +15

    අපිත් ඉන්නේ කොරියාවේ තමයි මේහේ ඔය ජිප් ගනම් ගනිනේත් නැ වාහන සුපිරි ඇත්තටම කිසි ලේඩක් එනිනේ නැ ඔය වහන වල මේහේ . හැබැයි මේහේ පරවල් සුපිරි ,බොරළු පරවල් නමි නැ 🇰🇷🇰🇷🇰🇷

    • @maheshaththnayaka1413
      @maheshaththnayaka1413 3 หลายเดือนก่อน +4

      ඔව් බ්‍ර්‍රෝ මෙහෙ වාහන අපේ උන්ට මැජික් වගේ .කොරියවේ හැම මාසෙම පඩියෙන් කාර් එකක් ගන්න පුලුවන් .මෙහෙ අපිට තුන් වෙල කන්නත් බැ මිනිස්සුන්ට

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @prabuddhahettiarachchi7980
    @prabuddhahettiarachchi7980 3 หลายเดือนก่อน +2

    Have been using a Hyundai santa fe for last 8 years, superb build quality and have been very reliable

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      Great to hear!

  • @user-sm5xz1uy8r
    @user-sm5xz1uy8r 2 หลายเดือนก่อน +3

    මට තියෙන්නෙ sonata h matic එකක් සුපිරියක් තමයි ඒ වාහනේ තියන සැප පහසුව මම අලුත්ම ජපන් වාහනේක විදල නෑ අත්දැකීමෙන් කියන්නෙ .කොරියන් වාහන වැඩක්නෑ කියන බොහොමයක් අය කොරියන් වාහනයකට නැගපුවත් නැති අයයි😅රැල්ලට ඔහේ හරිනෑ හරි නෑ කියල කියනව.

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @hashananurade841
    @hashananurade841 3 หลายเดือนก่อน +5

    Adambarai brother.....jayen jaya saho

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @lakmalsiriwardane
    @lakmalsiriwardane 3 หลายเดือนก่อน +7

    Mamath rexton ekak use karanne. Wahane athatama hodai. Maath mula idanma japanese wahana and hybrids use karala tamai mekata maaru wune. athatama comfort ekai power ekai wahane barath ekkka baluwama next level.
    Meka hoda wahanayak, car sale karana katiya market eka adu wena thanata weda karata. mekak use karana kenek aith wena brand ekakata yanawa hari adui..

  • @lasanthadassanayake8726
    @lasanthadassanayake8726 3 หลายเดือนก่อน +3

    Api Koreawedi pawichchi karapu wahanayak thibuna aurudu 25k parana korean car ekak.kisima ledak na.mata hithinne japan vahanavalata vadiya idiriyen koren wahana thiyenawa

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sampath9036
    @sampath9036 2 หลายเดือนก่อน +2

    මට actyon එකක් තිබුනා.සුපිරියි.

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @franksweethan3456
    @franksweethan3456 3 หลายเดือนก่อน +1

    Do a vehicle expert for mazda vehicles

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @unique-marketer66
    @unique-marketer66 3 หลายเดือนก่อน +1

    Ammou Rexton Jeep ekaka 180spreed ekata giya..මුලතිව් පාරක...❤2015

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @cartoonsl000
    @cartoonsl000 2 หลายเดือนก่อน +1

    අපෙත් තියෙන්නෙ rexton එකක් ඒක දැනට අවුරුදු 5ක් විතර පාවිච්චි කරන්න අරන් ජපන් වහන වලර අබියෝග කරන්න පුලුවන් වහනයක් තමා කොරියන් වාහන ❤❤❤

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @user-nx9nm5yc5p
    @user-nx9nm5yc5p 3 หลายเดือนก่อน +3

    Mn gawath tiba hyundai accent GLS car supri car eka korean වාහන japan vehicle welata wada shaktimath baweya wade ❤ ...

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ceylondhanush4870
    @ceylondhanush4870 3 หลายเดือนก่อน +1

    Mata thibuna ssangyon rexton ekak in sri lanka. . Patta vehicle.
    Mage Ada car eka Kia proceed germany.
    Indian vehicle ekka baladdi korian vehicle too deployed

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      Not available

  • @shamikaperera5564
    @shamikaperera5564 2 หลายเดือนก่อน +1

    Hyundai matrix 2004 auto වාහන හොදද? ලෙඩ එනවද? ගන්න හොදද? Work shop එක උඩුගමීපොළ කොහෙද තියෙන්නෙ

    • @sanjayakulathunga9747
      @sanjayakulathunga9747 2 หลายเดือนก่อน

      Niyama wahanayak mamath padinawa thel karanawa tikak adui mulin ful tank karala aduwa purawanna ethakota thel weda karanawa leda nethi honda quality sepa wahanayak

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 3 หลายเดือนก่อน +3

    Mama inne korea wala mehe wahana supiri oya lankawe
    Tiyana wahana parana ewa .
    Mehevtiyennne new vehicle supiri kia,Hyundai. Yana wahana ,America, West County wala tiyenne Korean vehicle.
    Ganna aya ganna supiri ❤❤❤ Korean

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 3 หลายเดือนก่อน +2

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 2 หลายเดือนก่อน +1

    Rexton eka koriyanda ?

  • @filicianPereira
    @filicianPereira 2 หลายเดือนก่อน +1

    ma gawath kia optima 2018 tibbe supiriyak korean hoda na kiyanne lankawe japan market eka tiya ganna...

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @user-sw7tq4le7y
    @user-sw7tq4le7y 3 หลายเดือนก่อน +2

    Me black colour rexton eka api gawth thiba 2018 dunne sali hadisyk wela mn gawa thiba superima wahnyk thmi ada meka mehema dakidi marma duki ❤ 😢

  • @palaweniarachchigebsenadee1930
    @palaweniarachchigebsenadee1930 2 หลายเดือนก่อน +2

    Udugampola koheda

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @SL7AMG
    @SL7AMG 2 หลายเดือนก่อน +1

    Mage hyundai santa fe eke 190ta gihilla thinawa highway eke , maara comfort waahan

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @rohanrathnayake5723
    @rohanrathnayake5723 2 หลายเดือนก่อน

    Genisis

  • @KDM123._hea
    @KDM123._hea หลายเดือนก่อน +1

    KIA‍,Hyundai වාහන යම්තාක් දුරට හොදයි.
    ඒ උනාට Rexton Kyron Actyon නම් පට්ට ගොම වාහන සෙට් එකක්.KDH එකක් එක්කවත් pickup කරගන්න බැරි ජරාවල්

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @KasunRomen
    @KasunRomen 3 หลายเดือนก่อน +5

    Enna gulf country walata okkoma KIA supiri wandi thamai ape unge oku wenas ekai awla😊

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chinthanashira8650
    @chinthanashira8650 3 หลายเดือนก่อน +9

    සුපිරි වැඩ්ඩෙක් තමයි

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

  • @janakaprabath1350
    @janakaprabath1350 3 หลายเดือนก่อน +1

    Sonata,kia,hihundai okkoma hoda wahana warga thami,me ratawal wala use karanne koriyan wahana

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @GayanPWithanage
      @GayanPWithanage 2 หลายเดือนก่อน

      Sonata කියන්නෙත් හෙන්දේ එකක්(හයිහුන්ඩායි)

  • @domper4037
    @domper4037 2 หลายเดือนก่อน +1

    100 ta 200 leda godak micro sangyong ekak sensor magulak ganna EPA amu goo godak

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @chinthakadissanayaka9548
    @chinthakadissanayaka9548 2 หลายเดือนก่อน +1

    ගන්න වුන් ගනිල්ලා කොරියන් වාහන සුපිරි.

  • @anuravindra2014
    @anuravindra2014 3 หลายเดือนก่อน +8

    KiA,, Hyundai..loke hollanawa.dan...mara advanced. Usa wala . Hoda demand ekak thiyanwa

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 3 หลายเดือนก่อน +4

    Korea 🇰🇷 wahana patta.. mn aurudu 9k dan korawe car driving karanawa...aulakma na

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @lahiruprabath5672
    @lahiruprabath5672 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @darshanasamarasingha7669
    @darshanasamarasingha7669 2 หลายเดือนก่อน +2

    ඔය සංයු වාහන කොරියව ඇතුලත 2010 කලින් වාහන ලංකාවේ මුදලින් රුපියල් ලක්ශ 4ට අඩුවෙන්. ගන්න පුලුවන් .ඔය වාහන මෙහෙත් ගොඩක් අය පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන් . වාහන තලන තැන් වලට නිතර යන කෙනෙක් මම ඔය 2010 ට කලින් වාහන ගොඩක් අය තලනවා දැන් . කියා හුන්ඩා සංයු සහ තව. ඉස්සර ආපු ඩීසල් වාහන තලන්න කියල රජයෙන් කියන්නේ..වැඩේ කියන්නේ රජයෙන් සල්ලි දෙනවා. පරන වාහන තලනකොට

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @NiranjanMudalige-wk3cq
    @NiranjanMudalige-wk3cq 3 หลายเดือนก่อน +2

    Mage langa Hyundai matrix ekak thiyenawa Me garage eka thiyenne koheda?

  • @thisarawickramasooriya
    @thisarawickramasooriya 3 หลายเดือนก่อน +1

    Ishangen ahala thama math kyron eka gatte ❤️

  • @user-wv4zo8gg9l
    @user-wv4zo8gg9l 3 หลายเดือนก่อน +4

    Mage 1st Ekath Korean 2nd vehicle ekath korean. Lankawe man dakinne mewa hadaganna therenne nehe inna gurage japan basslata. un be kiyapuwa mama youtube video balala hadala thiyenawa 😁

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dulakithjayampathi1276
    @dulakithjayampathi1276 3 หลายเดือนก่อน +1

    Me vahana wala kisi aulakne namuth wiyadam wedi enisa adu menten wahanayak hoyana atata meva hariyanne ne.

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @rohanapathirana5993
    @rohanapathirana5993 3 หลายเดือนก่อน +4

    උඩුගම්පොල කොහෙද ගරාජ් එක තියෙන්නේ ?

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @user-xo1cw3gy8z
      @user-xo1cw3gy8z 3 หลายเดือนก่อน

      Pls tell us..

    • @kumaraperera2720
      @kumaraperera2720 3 หลายเดือนก่อน

      Phone no

    • @sarathperera2541
      @sarathperera2541 3 หลายเดือนก่อน

      උඩුගම්පොළ ඉස්කොලේ පහුකර km 1.5 ක් විතර කිරිදිවිට පැත්ත ට යනවිට වමට හැරී මට ඇති .පාර අයිනේ හැරෙන තැන බෝඩි එකක් තියෙනවා .හැබැයි පොඩියට.කෝල් කරලා බලන්න .

  • @maheshkumara6485
    @maheshkumara6485 หลายเดือนก่อน +1

    Kia rio wahana wala dorawal hadana than thiyenawada

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @koreanhub859
    @koreanhub859 2 หลายเดือนก่อน +1

    Kia. Hyundayi... best 👌

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @YenPc11
    @YenPc11 2 หลายเดือนก่อน +1

    තිලක මෝටර්ස් කළුතර - චානූ සතිර
    සැංයෝන් වලට තවත් සුපිරි වැඩ්ඩෙක් තමයි

    • @maheshkumara6485
      @maheshkumara6485 หลายเดือนก่อน

      Kia Rio hadanawada ethana
      Number ekak thiyenawada

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @GayanPWithanage
    @GayanPWithanage 2 หลายเดือนก่อน +3

    හයිහුන්ඩායි කියල වාහන වර්ගයක් නෑ. ඒකෙ නම හෙන්දේ.

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @richardfransisco2141
    @richardfransisco2141 2 หลายเดือนก่อน +2

    I have KYRON❤❤❤

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @Hanguanjun68
    @Hanguanjun68 2 หลายเดือนก่อน +2

    Apoh owa leda godawal. Ehenthel bonawa. Maseta issrath thel 20 000k witara giya kyrone 1ta.

  • @pujithadimuthu
    @pujithadimuthu 3 หลายเดือนก่อน +1

    අනාගතේ එන්නේ හදන්නේ Electric Vehicale. ඒවා ගැන දැනුවත් කරන්න.

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏❤️❤️❤️❤️

  • @praneethSL
    @praneethSL หลายเดือนก่อน +1

    Global car sales walin 3rd inneth Hyundai

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @ceylonbusvlogger8902
    @ceylonbusvlogger8902 2 หลายเดือนก่อน +1

    Hyundai accent car එක හොදයිද?

    • @user-mj4hh8vk4z
      @user-mj4hh8vk4z 2 หลายเดือนก่อน

      මගෙත් තියනවා සුපිරි

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 3 หลายเดือนก่อน +9

    දැන් එන වාහන දැක්කම ජපන් කැලේ....

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @andrewtissera289
      @andrewtissera289 3 หลายเดือนก่อน

      🤔🤬@@TheGarageSL

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 3 หลายเดือนก่อน +1

    Dont buy any diesel car or van unless you have lot of money in the bank

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @AmilaAbesekara-od7oh
    @AmilaAbesekara-od7oh 3 หลายเดือนก่อน +2

    Unbala Japan prado v8 padala na.ekai ubalala oka hoda.

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @chinthakadissanayaka9548
      @chinthakadissanayaka9548 2 หลายเดือนก่อน

      😂pako apith inne korean.v8 prado wediya supiry korean wandi thiye ubata methanin balanda photo danda option akak ...

    • @vimukthich9975
      @vimukthich9975 2 หลายเดือนก่อน

      Uba japan v8 witharane padala thiyenne awith balapan koreawata v8 kale mehe thiyana paranama wahanekath thiyanawa v8 ekakata wada sapa

    • @vimukthich9975
      @vimukthich9975 2 หลายเดือนก่อน

      Uba japan v8 witharane padala thiyenne awith balapan koreawata v8 kale mehe thiyana paranama wahanekath thiyanawa v8 ekakata wada sapa

    • @SL7AMG
      @SL7AMG 2 หลายเดือนก่อน

      Oka nikan hriyata iphone ekakui samsung ekakui compare karanawa wage wadak iphone eke performance kochchara wadi unath e performance ekata same performance ekak ita wada godak aduwata gann puluwan samsung phone ekakin

  • @bindu492
    @bindu492 3 หลายเดือนก่อน +2

    මඩවලය

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @champikaananda9905
    @champikaananda9905 3 หลายเดือนก่อน +5

    කොහෙද ගරාජය තියෙන්නේ

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-hg7ky4fl5l
    @user-hg7ky4fl5l 3 หลายเดือนก่อน +3

    අපි හදපුවා

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ✅❤️❤️❤️

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 3 หลายเดือนก่อน +9

    ජපන් වාහන වලට වඩා ඇත්තටම කොරියාවෙන් වාහන දැන් හැම පැත්තෙන්නම ඉස්සරහින් ඉන්නවා මටත් තියෙන්නේ ලංකාවේ ජපන් කාර් එකක් මම ඉන්නෙත් කොරියාවේ ඇත්තටම කොරියන් වාහන ජපන්වලට වඩා හොදයි දැන්

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

  • @user-ww8iu9fu1c
    @user-ww8iu9fu1c 3 หลายเดือนก่อน +1

    Mata mathaka widihata mu qatar nissan eke hitiya

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏❤️❤️❤️

  • @gayanperera2218
    @gayanperera2218 3 หลายเดือนก่อน +2

    Mona baila gahuwath thama lankawe No 1 Japanese wahana. Ekata hethuwa spare parts , after market service and maintenance lanlawe 3rd class. Enisa 1st time wahanayak ganna kenek Korean ekak ganna kalin 2parak hithanna mokada oba jeewathwenne Koreawe nemei Lankawe nisa. Thawa kalayak gihin lankawe automobile market eka balance wei namuth adatath lankawenam No 1 Japanese ma thamai , eka German products awath wenas une na. E ai kiyala oyalama hoyala balannako 😊

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @SL7AMG
      @SL7AMG 2 หลายเดือนก่อน

      Kawuda kiyanne number 1 japaneese waahana kiyala number 1 chinease waahana

  • @Shani_Sj
    @Shani_Sj หลายเดือนก่อน +1

    අනේ මේ workshop එක කොහෙද තියෙන්නේ?මේ අයියාගේ contact number එකක් දෙන්නකෝ..ලොකු උදව්වක්..

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @rohanpremaratne2307
    @rohanpremaratne2307 2 หลายเดือนก่อน +1

    Sata Fe ගන කීවෙ නෑ නොවැ.

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @slnishibro3050
    @slnishibro3050 8 วันที่ผ่านมา +1

    හොද kyron එකක් හොයලා දෙන්න බැරිද....

  • @sachinthanirukshana2991
    @sachinthanirukshana2991 3 หลายเดือนก่อน +1

    ජපන් වාහනවලට ව්ඩා කොරියානු වාහන තාක්ශනය ඉදිරියෙන් තියනව

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @SL_Auto
    @SL_Auto 3 หลายเดือนก่อน +1

    Aiye tawatanak tiyanawa malabe arangala

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nuwansameeranuwansameera6491
    @nuwansameeranuwansameera6491 3 หลายเดือนก่อน

    Koriyan sapapahasuwa uparimai.

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @evil601
    @evil601 3 หลายเดือนก่อน +2

    ලෝකයක්ම දන්න දෙයක් බං ජපන් වාහන වල reliability එක😂❤

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @surangahemachandra
      @surangahemachandra 2 หลายเดือนก่อน

      උඹ පැදලා තියනවද 🤣🤣

    • @evil601
      @evil601 2 หลายเดือนก่อน

      @@surangahemachandra තියනවා පුතා වන්ඩියක්😂

    • @SL7AMG
      @SL7AMG 2 หลายเดือนก่อน +1

      Uba danna magulak thamai toyota ekatath wada udin inne reliability eka hyundai company eka 😂 , hoyala balanna

    • @evil601
      @evil601 2 หลายเดือนก่อน

      @@SL7AMG හරි හරි බං😂

  • @user-je9suking
    @user-je9suking 3 หลายเดือนก่อน +4

    Koheda me service eka thiyenne

  • @mc2176
    @mc2176 3 หลายเดือนก่อน +1

    Japan ewaa thamai හොඳම .boru bailaa ona nha .korean whanath hodai .

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-vv6bb1vc4j
    @user-vv6bb1vc4j 2 หลายเดือนก่อน +1

    Contact numbers ekk nadda?

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chethakareshan
    @chethakareshan 3 หลายเดือนก่อน +2

    Korean lanka auto land

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @TheNewsCipher
    @TheNewsCipher 3 หลายเดือนก่อน +1

    Me Wahana gnna thanak kynnko

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @diretdisco
    @diretdisco 2 หลายเดือนก่อน +1

    ඉන්දියන් මල ජරා වාහන නම් කවදාවත් ජපන් කොරියන් වාහන වලට සමාන කරන එක නම් මහ පිස්සුවක් 😂

    • @surangahemachandra
      @surangahemachandra 2 หลายเดือนก่อน

      සිරාවටම. මාත් මේ ඒක තමා කල්පනා කරේ 🤣🤣

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dhamma_tv
    @dhamma_tv หลายเดือนก่อน +2

    මෙයා ලගට යන්න එපා කිසිම කෙනෙක් .
    මෙයා කස්ටමර්ට තග දානවා.

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @user-mj4hh8vk4z
    @user-mj4hh8vk4z 2 หลายเดือนก่อน +1

    P.no එක දාන්නකෝ

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 หลายเดือนก่อน +1

    වැරදීමකින්ද කියවුනේ ඉන්ජෙක්ටරයක් ලක්ෂ හතළිස් ගානක් කියල.ඔය කියපු ප්‍රශ්නයමයි ඉන්ජෙක්ටර් සම්බන්ධව KDH එකෙත් එන්නෙ.

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 2 หลายเดือนก่อน

      එකයි හතලිහක් කිව්වේ

  • @user-lg7fb7ni2b
    @user-lg7fb7ni2b 2 หลายเดือนก่อน +1

    Melo rahak na.hadanawa hadanawa iwarayak na.japan wahana wage nam patta gahanna ba loweth ba ba.hiyundai 🤮🤮

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 3 หลายเดือนก่อน +1

    Udugampola location eka danna

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏❤️❤️❤️