නොදන්නා දේ කතා කරන අමනයන්ට සීගිරියේ වෙද මහත්තයා උගන්වපු ඉතිහාස පාඩම මෙන්න | Sigiriye Wedamahaththya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2022
  • නොදන්නා දේ කතා කරන අමනයන්ට සීගිරියේ වෙද මහත්තයා උගන්වපු ඉතිහාස පාඩම මෙන්න | Sigiriye Wedamahaththya
    මේ වගේ එවුන්ට හෙන ගැහුවත් මදි... දෙයියනේ කවුරුත් හිතුවද ඉතිහාසය පොතේ එක පිටුවක් කියවපු ලේකම්ට මෙහෙම දෙයක් වෙයි කියලා?
    sigiriya,sigiriya rock,sigiriya sri lanka,Ancient City of Sigiriya,Lion rock,Pidurangala,Water Gardens,sigiriya news,Sigiriya Leisure garden,sri lanka,සීගිරිය,Amazing Places on Our Planet,Hiru News,Sigiriya Weda mahatha,the hidden stories of sigiriya,Raj soamadeva,Raj somadeva and sigiriya,Secrets of Sigiriya Rock,The Beautiful Maidens of Sigiriya,Arts of Sigiriya,Sigiriya Rock Art,Sigiriye Wedamahaththya
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 42

  • @ekanayakewm9971
    @ekanayakewm9971 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබදෙපලට ♥️🙏♥️🙏

  • @roshanpriyajanaka8603
    @roshanpriyajanaka8603 ปีที่แล้ว +2

    අපි හෙල ඉතිහාසය දිගින් දිගටම වැඩසටහන් කරමු දැනුවත් වෙමු දැනුවත් කරමු

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 ปีที่แล้ว +1

    හොද ආදර්සමත් කතිකාවතක් බුදු සරනයි ඔබ දෙපලට ....

  • @chathurangasampath9194
    @chathurangasampath9194 ปีที่แล้ว +5

    තව වැඩසටහනක් දාන්න හෙළ ඉතිහාසය ගැන.....

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว +1

    මේ චිත්‍ර ශිල්පියාගේ කතාවේ යමක් තියෙනවා. ඇය චිත්‍ර ශිල්පියා හමුවීමට රහසේ යනවා මේ භවයේදී මගේ දිව්‍ය නෙතට පෙනුණා.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +2

    නියමයි ජයවේවා!
    තෙරුවන් සරණයි!

  • @rashindaabeygunawardhana4353
    @rashindaabeygunawardhana4353 ปีที่แล้ว +1

    jeewithe wenas kerapu wedamahaththaya. dakkath as deka theth wenne eka nisaama wennathi❤️

  • @yasikagayathri5120
    @yasikagayathri5120 ปีที่แล้ว +1

    Weda mahaththaya oba thumata mn godak garu karanawa. Oba thumawa mn munagahila thiyenawa. Oba thuma mata mage geewithe idiriyata yamata kala upakaraya mata mathakai. Oba thumawa mn godak wiswasa karanawa. Mn oba thumage ashirwadayen daruwan samaga adatTh geewath wenawa.obata niduk nirogi suwa labewa

  • @Husseinkh401
    @Husseinkh401 ปีที่แล้ว +3

    Thaththa❤😍👑

  • @anuradinirmanika7355
    @anuradinirmanika7355 ปีที่แล้ว +2

    Wedamahattayata Niduk neerogi sampatha labewa!. Thawa thawath minissun suwapath kirimata labewa. Methuma gana danna aya, eka watinakama gana dannawa. Bohoma pinwath wedamahattayek.🙏🙏🙏

  • @kanthiwijayabandara2415
    @kanthiwijayabandara2415 ปีที่แล้ว +1

    මෙ වෙදමහතාගේ දුරක්තන අංකයක් තියනවනම් දාන්න , plz

  • @dilanzoysa67
    @dilanzoysa67 ปีที่แล้ว +1

    Rata araksha karathwa. Budusaranai

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 ปีที่แล้ว +1

    Theruwan saranayi🙏

  • @kkn77
    @kkn77 ปีที่แล้ว +4

    ගයාන් සදකැලුමි කොයි

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว +1

    Aunta eethihaasaya dannawaa ya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @fathimamajeed7338
    @fathimamajeed7338 ปีที่แล้ว +1

    RAVANA oba jeevamanai

  • @chathurangagihan780
    @chathurangagihan780 ปีที่แล้ว +1

    Idapan enakan kiyala denna okkatama

  • @gracemari2258
    @gracemari2258 ปีที่แล้ว +2

    V good wedamahata give him a title

  • @vadagathlatapata
    @vadagathlatapata ปีที่แล้ว +2

    ඒ කාලෙ අපි ඇත්දළ විකුණපු චීනයට අද අපි විකිණිලා.. අනේ අපොයි, අභිමානවත් හෙළබිම????

  • @hioio2533
    @hioio2533 ปีที่แล้ว +2

    ඒ ලේකම්ට අම්ම ගනිකාවක් ලෙසත් පෙනේවි තව ටික කලකින් චීනට විකුනල දාන්න

  • @thiwankadodamgoda5266
    @thiwankadodamgoda5266 ปีที่แล้ว +1

    Balannama ona kathawak

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 ปีที่แล้ว +1

    හෙළ jana babalenawa.!

  • @amalperera3074
    @amalperera3074 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @rathnayakamudiyanselagevij1295
    @rathnayakamudiyanselagevij1295 ปีที่แล้ว +1

    සීගිරිය ලෝක උරුමයක් බවට පත් කිරීමට ඉදිරිපත් කළ ලේඛන පරීක්ෂා කරා නම් ඔබ ඉදිරිපත් කරන මතය මනස්ගාතයක් බව පැහැදිලි වේවි.

    • @katsullivan
      @katsullivan ปีที่แล้ว

      ලෝක උරුමයක් කරනව කියන්නේම ගේමක්. බොරු දේවල්වලට රැවටෙන්න එපා.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 ปีที่แล้ว +4

    සීගිරි ගලගාව උන්නම ඉතිහාසඥයෙක් වෙන්නෙ නෑ මල්ලි,මේ වගේ පොරවල් තමයි ඉතිහාසෙ කූරුගගා ගල්කනු අතර බුලත් හපහපා රට මේ විනාසෙට අරගෙන ගියෙ,ලෝකයේ පුරසාරම් වලට වැඩිය විද්‍යාව දියුනුයි මල්ලි, මේ වගේ කතාකාරයො හැම පුරාවිද්‍යා පරිස්‍රයක් ලඟම ඉන්නව, අපරාදෙ කාලය😢

  • @fathimamuzeera7950
    @fathimamuzeera7950 ปีที่แล้ว +1

    Kawadada muhuda god galanneh meh wasareh plss oyath deviyek

  • @user-cl7lr2xq3q
    @user-cl7lr2xq3q ปีที่แล้ว +1

    watina kathawak

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว +1

    කාශ්‍යපගේ අම්මාගේ ගම සීගිරිය. ඉතින් කාශ්‍යපට අමුතුවෙන් කවුරුවත් කියන්න ඕන නෑ සීගිරිය ගැන. ඕක කාශ්‍යප හැංගෙන්න පාවිච්චි කළා නෙමෙයි. එහෙම නම් මුගලන් එනකොට ඉස්සරහට යයිද? කාශ්‍යප බොහොම කලාකාමී අදහස් තියෙන කෙනෙක්. ඒක නිසයි මෙතන තෝරා ගැනීමට එක හේතුවක්. අනිත් හේතුව ඔහු රාවණ රජුගේ පුතෙක්. ඒ උරුමයත් ඔහුට තියෙනවා. එතකොට ධාතුසේනගේ අම්මා තමයි මන්දෝදරී. කාශ්‍යපගේ අම්මා රාවණ රජුගේ ප්‍රධාන අනුශාසිකාව. එයාට හැම අතින් ම මේ සීගිරියට අයිතියක් තියෙනවා

  • @fathimamuzeera7950
    @fathimamuzeera7950 ปีที่แล้ว +1

    Aneh oya koh oya nehda kiweh 2004;;12;26,;sunami kiya muhuda goda galana kathawa mewarath kiyannakoh weda mahatthayoh

  • @badculture2023
    @badculture2023 2 หลายเดือนก่อน

    මේ වගේ දෙයක් interview කරන්න ඕනේ ඉතිහාසය ගැන යම්කිසි දැනුමක් තියෙන කෙනෙක් මේක මහ හරකෙක්නෙ. තනිකරම අහන්නේ ගොන් ප්‍රශ්න. අනිත් එක ඔහොම ප්‍රකාශ කියන්න බැහැ ඒවා කොහෙන්ද එයාලා හොයාගත්තේ. මොනාද මූලාශ්‍ර. වෙද මහත්තය රාවණාගේ කාලේ ඉඳන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයිනේ. මොනාද මූලාශ්‍ර කියලා අනිවාර්යෙන්ම කියන්න ඕනේ. නැත්නම් මේ වැඩසටහන මහා බොල් පූස් එකක්. වෙද මහත්තයා කියන මතය පවා හෑල්ලුවට ලක් වෙනවා මේ ඉන්ටර්වීව් කරන මෝඩයා හින්දා.

  • @lastersilva534
    @lastersilva534 ปีที่แล้ว +1

    Take him to see a doctor.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว +1

    පුලස්ති සෘෂිවරයා තමයි පසු භාවයක දී මහා පරාක්‍රමබාහු කුමාරයා වෙලා ඉපදෙන්නේ.

  • @badculture2023
    @badculture2023 2 หลายเดือนก่อน

    මේ බූරුවට අඩුම ගානේ වෙද මහත්තය කියන එකවත් තේරෙන්නේ නෑ. මුගෙ ඔළුවේ තියන එක තමයි මූ එළියට ගන්නේ. පුරාවිද්‍යාඥයෝ කියන්නේ මේක නාගරික උද්‍යානයක් කියලා. නාගරික උද්‍යානයක රජ කෙනෙක් ඉන්නවනං ආරක්ෂාවකුත් තියෙනව ඉතින් ඒක ආයෙ අහන්න දෙයක් නෑනේ. වෙද මහත්තයත් අවසානයේ මේක නගරයක් කියලා කියනවා. ඒක මේ බූරුවට ඇහෙන්නෙ නෑ. ඔළුවේ අරමුණු තියාගෙන මිනිස්සුන්ව ඉන්ටවීව් කරන්න එපා.

  • @wasanthasamarakoon5970
    @wasanthasamarakoon5970 ปีที่แล้ว +1

    ඔය කියන ඉතිහාසය තියෙන මූලාශ්‍ර මොනවද කියල දාන්න පුළුවන් ද?? ශාක්ෂි නැතිව කියන මනස්ගාත ප්‍රචාරය කරන්න එපා මහත්තයෝ. කියන දෙයක් ශාක්ෂි ඇතුව කියන්න. ඔය වෙදමහත්තයා සීගිරිය හදන කාලෙ හිටීයද?? විද්වතුන්ට නිග්‍රහ කරන්නඑපා youtube බලන ගනන වැඩි කරගන්න වීඩියෝ හදලා. ඔය කියන මාලිගාවෙ පොටෝ නැද්ද වෙදමහත්තයා ලඟ.

    • @janithkumara5637
      @janithkumara5637 ปีที่แล้ว

      කොග්ගල නිලමෙ පොත් දෙකම කියවන්න ඉවසීමෙන්

    • @kandymahanama7796
      @kandymahanama7796 ปีที่แล้ว

      Balapanko mahawansaya,deepawansaya,thoopawansaya,,,gonkama magaharenna

    • @kandymahanama7796
      @kandymahanama7796 ปีที่แล้ว

      Okkomath hari wada ganne wena rataka minissu,,,