සීගිරීය ඇත්තටම කසොප් රජුගේ ද? | King Kashapa | Unlimited History Sri lanka Episode 53 - 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #சிங்களம்​, #LionRock​
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Rock Art Sri Lanka - link
    www.bradshawfo...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • සංඝ භේද ඇති කල සංඝ මිත...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 128

  • @yasassripahalage2805
    @yasassripahalage2805 3 ปีที่แล้ว +13

    ඔබලා වෙන්න පුලුවන් උපරිම මහන්සිය වෙනවා. ඒ වෙනුවෙන් ශ්‍ර්‍රාවක අපගේ හදපිරි ප්‍රණාමය.

  • @vl6719
    @vl6719 3 ปีที่แล้ว +7

    වර්තමානයේ පමණක් නොවේ අනාගතයෙත් ඔබ දෙදෙනා ඉතිහාසගත වෙයි

  • @senurakaveenrathnayaka
    @senurakaveenrathnayaka 3 ปีที่แล้ว +5

    *ගොඩක් ස්තුතියි වැදගත් තොරතුරැ දැනගන්න ලැබුනා*

  • @nayanarohitha
    @nayanarohitha 3 ปีที่แล้ว +5

    මාරම ආසාවෙන් බලන වැඩසටහනක් ❤️

  • @lankasportsnews
    @lankasportsnews 3 ปีที่แล้ว +18

    අද පරක්කු මොකද කියල මෙච්චර වෙලා බලං හිටියේ 😥 වැඩේ වීඩියෝ නැතත් සුපිරි 😍 මහාචාර්ය රාජ් සෝමදේවට හා නුවන් ලියනගේ දෙපලටම බොහොම පින් ජාතියේ නෙත් පාදනවට 🙏

  • @buddikakarunarathna585
    @buddikakarunarathna585 3 ปีที่แล้ว +1

    Thank you so much Sir . We are lucky enough to hear these explanations of history

  • @prabathchandimal5901
    @prabathchandimal5901 3 ปีที่แล้ว +4

    සෝමදේව සර්, නුවන් සර් ,ඔබ කියූ වෙබ් අඩවියට මම ගියා කියන්න සතුටුයි මමත් ඒක පාරටම විස්මයට පත් උනා අපේ ගමේ දොරවක ලෙන තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ ..

  • @sanjayahansaka3300
    @sanjayahansaka3300 3 ปีที่แล้ว +9

    ශ්‍රී ලංකාවේ වානේ කරමාන්තය පිලිබදව වැඩසටහනක් කරන්න.

    • @srilankaquickadds
      @srilankaquickadds 3 ปีที่แล้ว

      ඔව් ඒක ගොඩක් වටිනවා.

  • @MrBell-ym9tz
    @MrBell-ym9tz 3 ปีที่แล้ว +6

    වාස්තු විද්‍යානුකූලව ඉදිරිපස නැගෙනහිර වෙන එකේ නැගෙනහිර දොරටුව ආශ්‍රිතව සියලු ශිලා ලේඛන තිබෙනවා වෙන්න බැරිද🤔.

  • @NatureSecrets717
    @NatureSecrets717 3 ปีที่แล้ว +6

    සර් ,සීගිරියේ ගල ඇතුලෙ මාලිගාවක් තිබිල තියෙනවා කියල සමාජයේ යම්කිසි කතාවක් තියෙනවා .එහි සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කිරීමක් කරන්න හැකිද ?මෙහි පුරාවිද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවා ද ? නැත්නම් මේවා කටකතා ද ?

  • @suv1437
    @suv1437 3 ปีที่แล้ว +4

    මහාවංසයේ සීගිරිය පිලිබඳ පරිච්ඡේදයක් නොමැතිවීම ගැන ඔබේ අදහස කුමක්ද

    • @vimuran
      @vimuran 3 ปีที่แล้ว +1

      Chulavamsa is second part of mahavamsa

  • @s.pgamage9160
    @s.pgamage9160 2 ปีที่แล้ว +1

    Keep it Up 🙏❤️super

  • @nuwanandra5153
    @nuwanandra5153 3 ปีที่แล้ว +4

    දුකයි තමයි. එත් හඩ පටය හරි තියෙන එක ලොකු දෙයක්...

  • @batahiraIRL
    @batahiraIRL 3 ปีที่แล้ว +5

    bradshow foundation එකේ web site එක දැන් බැලුවොත් මහාචාර්ය තුමාගේ ලිපිය නෑනේ. කරුණාකර ලින්ක් එක දාන්න පුලුවන්ද.

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +2

      www.bradshawfoundation.com/sri_lanka/index.php

  • @smartict5848
    @smartict5848 3 ปีที่แล้ว +4

    අවරුදු 18 වැනි කාලයක මෙය නිර්මාණය කල බව ප්‍රයෝගිකද? , පිතෘ ඝාතක ලෙස සමාජ සම්මත කසුප් රජුට මෙය නිර්මාණය කළැයි හඳුන්වන සුවිශේෂී ජන කොටසෙහි පුර්ණ සහය හිමි වේද ? එම විශේෂිත ජනයා සහ ජනාවාස සීගිරිය අවට පැවතීමට හේතුව කුමක්ද? එවන් සුවිශේෂී හැකියාවන්ගෙන් යුතු ජන කොටසක සහය හිමි රජු ආක්‍රමණයකට මුහුණ දීමේ මැලිකමක් දක්වන්නේ කිමද ? සබැවින්ම සැලකිය යුතු කලකට පෙර අතහරින ලද ස්ථානයක් කාශ්ශ්‍යප් රජු විසින් පුර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කලාද?

    • @mithilagunarathne7543
      @mithilagunarathne7543 3 ปีที่แล้ว +1

      Matath Oya prashne tiyenawa
      Mr somadewa hariyata HCP bell , paranavithana
      Wage ayata credit eka deela katakaranawa

    • @dkphotography723
      @dkphotography723 ปีที่แล้ว

      සර් කරන සීගිරිය ගැන වැඩසටහන් මුල ඉඳලා බලන්න . එතකොට ඔක්කොම තේරෙයි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      සීගිරිය ගැන මුල ඉදන් බලන්න අනික සිගිරිය ගැන තියෙන්නෙ චූල වංශෙ ගොඩක් කාලයකට පස්සෙ ලියන්නෙ,
      ඉතින් විජය ගැන එක විශෟවාස නොකරන කෙනෙක් සියවස් ගානකකට කාශ්‍යප එයාගෙ තාත්තා මැරැව කියන එක ඇත්ත කියලා පිලිගන්න පුලුවන් ද,මොකො සියවස් ගානක් එද්දි වෙනස් වෙන්න පුලුවන් නෙ,

  • @isuriperera7899
    @isuriperera7899 3 ปีที่แล้ว +4

    Neth FM eke me program eka yana time eka danna puluwanda

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +3

      සෑම සදුදා කම රාත්‍රි 7.30

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 3 ปีที่แล้ว +10

    සර් මහාවංසයේ තියෙනව නේද කාශ්‍යප රජු දෙවෙනි කුවෙරයකු මෙන් සීගිරියෙ වාසය කලා කියල .එහෙමනම් පලවෙනි කුවේර කව්ද.ඔබ තුමාගෙන් අදහසක් බලාපොරොත්තු වෙමි.

    • @pasindunanayakkara6598
      @pasindunanayakkara6598 3 ปีที่แล้ว +2

      aththenma. e de matath gataluwak

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 3 ปีที่แล้ว +2

      රාවණ රජු ගේ සහෝදරයා වූ වෛශ්‍රවණ කුවේර .

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 3 ปีที่แล้ว +1

      @@pasindunanayakkara6598 රාවණ රජු ගේ සහෝදරයා වූ වෛශ්‍රවණ කුවේර .

    • @angelonugara3125
      @angelonugara3125 3 ปีที่แล้ว +2

      මහබ්‍රහ්මයාගෙ කටින් ඉපදුණු ස්වයංභු මනු රජගේ වැඩකාරකමට ඉපැද්දූ පුලස්ත්‍ය සෲසිගේ .මුනුබුරු කුබේරා. රාවනාගේ පියාගේ වෙන බිරිඳකගේ පුතෙක් .මේවා පැරණි ඉන්දීය මුලාශ්‍ර

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 3 ปีที่แล้ว +1

      @@angelonugara3125 ඔව් .නමුත් ඒ හැම දෙයක් ම සූක්ෂම ව හොඳට අධ්‍යයනය කර බැලුවොත් එතන කියැවෙන්නේ මනුෂ්‍ය ඉතිහාසයක් ගැන.ඒ බව මේ වැඩසටහනේ මුල් කොටස් වල දී රාජ් සෝමදේව සර් කිව්වා.

  • @kariyawasamdhanushka6349
    @kariyawasamdhanushka6349 3 ปีที่แล้ว +3

    Praveen Mohan kiyala indian kenek sigiriya gena Watina adahas wagayak kiyanawa you tube eke. Ewan gena Raj mahathmagen pahadeli kerremak labaganna puluwanda ?

  • @tharidhugunawardhana7573
    @tharidhugunawardhana7573 3 ปีที่แล้ว +2

    අසත්‍ය ta ආයුෂ natha.වර්තමානයේ සියල්ලම eliwey

  • @sunilponamperumege1945
    @sunilponamperumege1945 3 ปีที่แล้ว +3

    සීගිරිය පිළිබඳව කරන මේ වැඩසටහන ඉතාම විශිෂ්ට යි. මට තිබෙන ගැටලුව නම් සීගිරි ගල මත ඇති විශාල බිත්ති අනුව එහි විශාල මාලිගයක් තිබුනේ නැද්ද ? එහි ආරක්ෂාවට අකුණු සන්නායකයක් තිබුනේ නැද්ද ? ආදි කාලයේ තිබුණු, හොරොව්පතාන මුර වැව අද ඇති අකුණු සන්නායක ලෙස භාවිතා කල ගල්කණු නොතිබුණේ ද ?

  • @maxboy4783
    @maxboy4783 3 ปีที่แล้ว +2

    Mn dhakka hondhama saha ekama guruwaraya maha parikalpana shakthiyak thiyenawa

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 ปีที่แล้ว

    Dutugemunu never mentioned he constructed Ruwaweliseya. Same story tallies with Kasub.

  • @indranialwis2124
    @indranialwis2124 11 หลายเดือนก่อน

    Owu ithin sahithya poth wala thibu pamaninma apa eya piligatha yuthu da. Apith piligannawa king kasup seegiriya wasabawanaya karagena siti bawa...
    Namuth awasya wanne king kasyapata kalin segiriye thorathuru seweemayi .plaese SIr KIng kasyapa atharala seegiriye Prag ayithihasika yugaye thora thuru gana soyanna.. Bohoma karunika illeemak professor SIr.

  • @aryagamage8729
    @aryagamage8729 11 หลายเดือนก่อน

    සීගිරිය බිතු සිතුවම් ඇන්ද ශිල්පීන්ගේ නම් කොතැනක හෝ සඳහන් වෙලා තියෙනවද?

  • @harshakumara3885
    @harshakumara3885 2 ปีที่แล้ว

    Damawenna mehema ahanawata. Oba thumama kiyanawa meka ethana hitapu kawurun hari kihipa denek liyapu minissu ethanata gihin kiyala liyawapu satahan kaei kiyala.ethakota denatath kerenne api koheta hari giyama rthana inna kenek thamai apita athitha kathawa kiyanne.kiyala api adarayak kalama oba kiyuwa wage kawiyak hari adara pathak hari tile ekaka nama gahala hari denawa.ethakota kashyapa rajathuma thama meka kale kiyala oppu kara ganna ehema nethinam ethanin ehata ithihasaya nodanna kamata ethana hitapu pirisa oka kashyapa rajathumata liyala dunna wenna berida. Api hithamu ape seeyage grdara mama hitala mage yaluwek gedara ewilla gihin wena kenekuta ape seeyage gedara giya kiyan nehene. Ae wage

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 ปีที่แล้ว +1

    Sigiriya Maha rawana rajuge maligawai samaharak wita kashshapa eke sagavilla Inna athi.

    • @indranialwis2124
      @indranialwis2124 11 หลายเดือนก่อน

      Owu kasyapa Ethenta awe hangenna lu neda. Ithin king kasyapa ethana aluthen godak wada karanna athi. Bala hitapu aya sel lipi th liyanna athi eheth mayadaanawa thuma Prag ayithihasika yugaye yugaye Meya mulinma karapu bawata athi Sakshi thawa duratath sangawila athi.. Ewa likitha ithihasaye naa ne. Likitha ithihasaye thiyenne king kasup gana neh.. Sellipiya th eya gana neh. Ehemayi kiyala noliyawunu ithihasaya gana nothaka sitiya haki da.

  • @fernandoroshan7073
    @fernandoroshan7073 3 ปีที่แล้ว +1

    sigiriye pradhana doratuwa ai kauruth hoyanne nethth ???

  • @inguru3d
    @inguru3d 3 ปีที่แล้ว +1

    Bradshaw Foundation වෙබ් එකේ Rock Art Sri Lanka හොයාගන්න උදව් කරන්න. Search option එකක් නෑනෙ‍.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      Sci Guy යන නමින්, පහල තියෙන කොමෙන්ට් එකේ නුවන් මහතා ලින්ක් එක දාල තියෙනව.

    • @inguru3d
      @inguru3d 3 ปีที่แล้ว

      ස්තුතියි !

  • @janithrukshitha6307
    @janithrukshitha6307 3 ปีที่แล้ว

    Raj somadewa sir dan okkomala kranna one thawath kanim karanawa kiyala monawa hari godanagillaka natabun hoyagena eka wata karala board ekak gahala nikam inna eka nemei oya kale gatha karala hoyagatha dewal ada ape rata idikatte idan pitaratin enakam balan innawa prashne thiyenne mechara lassnt area ekak plan krala godanagillak idi karala ithamath diyunu technology ekak hema de genama ape rate thibila thiyanawa ekata mkd une oya kanim ekkama e technology ekath hoyaganna hoyala eka ape minissunge me dewal dan wathamanaye prayojaneta awashyai eda mehema idikirim krapu api ada highway ekae idn hadanna wena ratawal wlin hadla denkm bln innw oya dewal wlin e technology eka hoyaganna edata obathuma ithihasagathawei natham oya kanim krala eka watakarala kurutugitha wla kalaya owa nemei wedagath wenne

  • @kanugalamadu8360
    @kanugalamadu8360 3 ปีที่แล้ว +1

    Sir aththa hangana eka papayak. Kavadavath e papen midenna hamben na.maha rawana appachchi aniwaryenma enawa.

    • @tesstess7005
      @tesstess7005 2 ปีที่แล้ว

      😂😂😂🤣🤣🤣🙃🙃🙃

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว

    👍

  • @rajithamunugoda7236
    @rajithamunugoda7236 3 ปีที่แล้ว +2

    නිට්ටෑවන් පිලිබදව පර්යේෂණ කිරීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීමට පදනමක් පිහිටවන්න හැකියාවක් තිබේද? ඇති හැකි පමණින් අයෙක්ට සහභාගි විය හැකි නොවේද?

  • @tharidhugunawardhana7573
    @tharidhugunawardhana7573 3 ปีที่แล้ว

    Carbon කාලනිර්ණය karala science ekk ඇතිව discuss karaanm වටිනවා අවුරුදු 800 ta passe liyapu choola වංසයෙහි ඇත්ත teyenawa kiyala hithanne කොහොමද

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +4

    කාබන් පරීක්ෂණයෙන් හරියටම සීගිරි යේ වයස නිර්ණය කරන්න පුළුවන් නේද ? එවිට හරියට ම කාශ්‍යප රජු රජ කල සමය තීරණය කරන්න පුළුවන් නේද?.ස්තූතියි ඔබ සැමගේ මහන්සියට.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +2

      කාබන් 14 පරීක්ෂණ මගින් කාලවකවානු හොයා ගන්න යොදා ගන්නේ, කලින් ජීවත්වූ දැන් මැරිලා තියෙන දේවල් වල. ඒ ගැන මේ th-cam.com/video/svu4YlGzGkE/w-d-xo.html වීඩියෝ එකේ විනාඩි 6 සිට 8 දක්වා අහලා තහවුරු කර ගන්න. ගල් හැදුන කාලවකවානු th-cam.com/video/s0_i8ltnbNU/w-d-xo.html හොයා ගන්න පුලුවන්. එයින් ඒ ගල් ආශ්‍රිතව කල නිර්මාණ වල කලය හොයා ගන්න පුලුවන් ක්‍රමයක් ඇති.

    • @imalkavindawickramasingha4331
      @imalkavindawickramasingha4331 ปีที่แล้ว +1

      කාල නිර්ණ කරලා තියෙනවා. ඒ අනුව 5 වන ශතවර්ෂයට තමයි අයිති.
      සීගිරිය අවට මුල්ම මිනිස් අවශේෂ හම්බවෙන්නේ අලිගල කන්දේ, ඒක පොදු වර්ෂ පූර්ව 3 වන ශතවර්ෂයට කාල නිර්ණය කරලා තියෙනවා. (3rd century BCE)

  • @nuwanchathura8523
    @nuwanchathura8523 3 ปีที่แล้ว

    Apat ob thumalagen adambarai grt

  • @gayanmohomed8911
    @gayanmohomed8911 3 ปีที่แล้ว

    Sir magen yojanawak teyenawa oya depalata karanna.ape geewa vidya sir thissa jananayaka sirwath okata sambanda karaganna ey sirge you tube naalikawet prachaaraya karanna salasswanna.apita puluwan wei ape deygana tarunniyata kiyala denna.haki ekmanin

  • @dondammika4798
    @dondammika4798 3 ปีที่แล้ว +1

    අපේ මහත්තය අර නැට්ටෑව අන්න ආයෙත් බදුල්ලෙන් කරලියට ඇවිත් ඌ මොකා උනත් ඌට කරදරයක් නොකර ඌ ගැන තොරතුරු ගන්න විදියක් ගැන මිනිස්සු දැනුවත් කරොත් හොදා නේද නැත්නම් ඌට මිනිසුන් මොනාහරි කරාට පස්සෙ පසුතැවෙන්න වෙයි

  • @kanthirathubadu9916
    @kanthirathubadu9916 3 ปีที่แล้ว

    ketapath pawre satahan walin meya kasyapa rajuge nimawumak lesa prakasakirimath,hariyata Vijaya rajugen apa pawatha enabawa mahawansaye satahan keema ha samana noweda ?

  • @udayakulawansha1818
    @udayakulawansha1818 3 ปีที่แล้ว +1

    Baya una ahema kiyaddin

  • @NatureTabby
    @NatureTabby 3 ปีที่แล้ว +7

    රාවණ නම කියන්නත් බයයි මෙතුමන්ලා, සියත රාවණ එකේ එකක් කියනවා, මේකේ වෙන එකක් කියනවා. අනික සර් අවුරුදු 30000 ක් 40000 ක් පරණ ඒවා හොයන්නේ, අවුරුදු 5000 ක ඉතිහාසය හොයාගන්න බෑනේ ඔබතුමාලට. හොයාගෙන නම් තියෙන්නේ මේ වගේ වැඩ සටහනක් කරලා ඒවත් කියන්න සර්, ඉතිහාසය උගන්නනවා කියලා ඒකට අවුරුදු ගොඩාක් දාලා කටපාඩම් කරන්න, පුරාවිද්‍යා ජෙනරාල්තුමා රාවණ කියන්නේ මිත්‍යාවක්ලු.
    ඉන්දියාවෙන් අවුරුදු 5000 ක් ගැන හොයන්න පටන් අරන් තියෙන්නේ. පස්සේ පසු තැවෙන්න වෙන්නේ සර්. හිතේ දුකින් හරි අහන් ඉන්නවා. වෙන මොනවා කරන්නද !

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +4

      රාවණා කථාව ලියා ගත්ත පොත් කීපයක් තියෙනවා. එව්වගේ එකිනෙකට වෙනස් කම් තියෙනව. තමන් කැමති රාවණා කථාව, ඒ තෝර ගත්ත පොතේ විස්තර කරල තියෙන තරු නිරීක්ෂණ වලට අනුව, රාවණා මරල දැම්ම දිනය හොයා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ කියන්නේ.
      Search Video & Watch
      Dating of Ramayana - What makes claim of 5114 BCE false!
      තාරකා විද්‍යාව උපයෝගී කරගෙන වාල්මිකි රාමායනයේ, රාම-රාවණා යුද්ධය සිදුවූ වර්ෂය, ක්‍රි.පූ. 12209 දී ලෙස පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයන් තවමත්, රාවණා කථාවේ එන ලංකාව කියන ස්ථානය පිළිබඳව අවිනිශ්චිතව සිටිති.
      Search Video & Watch
      Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks

    • @NatureTabby
      @NatureTabby 3 ปีที่แล้ว +2

      ඉතිහාසය පාලමක් නම් , අවුරුදු 2500 ඉදලා ආපස්සට පාලමේ තියෙන්නේ වලවල් ගොඩාක්. අපි ලියලා තියෙන ඉතිහාසය රකිනවා මිසක් ඉතිහාසය අලුත් කරන්නේ නෑනේ. පුරාවිද්‍යා එක ඒ සේරම මිත්‍යාවන් ගණයට දාද්දී මිනිස්සුන්ට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් කැනීම් කරන්න මිනිස්සුන්න්ට අවසර නැති නිසා මිනිස්සු ජනකතා , ජනශෘතිය මගින් ඉතිහාසය හොයනවා. ඒකට වගකියන්නත් ඕනේ පුරාවිද්‍යා එක. ඒ හිස්තැන් ජනකතාවලින් පිරෙවෙනවා. ඒවා බොරුයි, ජනකතා රජ කෙනෙක් , කියන්න පුරාවිද්‍යා එකට තියා මේ ජනතාවට වගකියන මාධ්‍යටවත් බෑ. එහෙනම් ඒ හිස්තැන් පුරවලා ඒවා ඔප්පු කරන්න ඕනේ බොරුයි කියලා

    • @NatureTabby
      @NatureTabby 3 ปีที่แล้ว +1

      අනික රාවන කියන්නේ පෙළපත් නාමයක් කියලා තමයි මන් අධ්‍යානනය කරපු විදිහට මට අන්තර්ජාලයෙන් හම්බවුනේ. 2500 ඉදලා රාජසිංහ රජ තුමා වෙනකන් පෙළපත් නාමය රජ, ඒවාගේ රාවණ කියන්නේත් රජ පෙළපතක් කියලා තමයි මට හොයගන්න පුලුවන් උනේ, දැන් ජනාධිපති වරු වගේ. ඔබතුමන්ලටම බාරයි ඉතිහාසය.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +5

      සිංහල බෞද්ධයන් රාවණාව කුණු ගොඩට විසි කරල තිබ්බේ. ඔය රාවණාව උස්සගෙන ආවේ ක්‍රි.ව. 1200න් පස්සේ ඇතිවූ මුස්ලිම් ආක්‍රමණ හින්ඳ ඉන්දියාවේ ඉඳන් බුරුතු පිටින් ලංකාවට ආපු අයයි. එයාල තමයි ගල් වලටයි, ගල් ගුහා වලටයි, දිය ඇලිවලටයි හැම එකකටම රාවණාව ඇලෙව්වෙ බලෙන්. එසේ උවත් රාවණාව මිනිස්සු බදා ගත්තේ නෑ. හබැයි 2009යේ දෙමළ ත්‍රස්තවාදය යටපත් කරපු ගමන්ම රාවණාව මතුවුනා. කොල්ලෝ හෙළ උන්මාදය හදා ගත්ත. අපි යක්කු බොලව් කියලා ලේබල් අලව ගත්ත. දෙවැනි අදියර බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න පටන් ගත්ත........

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 3 ปีที่แล้ว +1

      @@dtakamalakirthidissanayake9770 නෑ ඒක වෙන්න බෑ මහත්මයා,රාවණ රජතුමා පිළිබඳව සීගිරි ජනකවි වල ත් කියැවෙනවා .ලංකා ඉතිහාසය පිළිබඳව තොරතුරු සදහන් සෑම ඉන්දීය මූලාශ්‍රයකම රාවණ ඉතිහාසය පිළිබඳව සදහන් .එතකොට ඒ ලංකාව ගැන නේ කියලා තියෙන්නේ .සීගිරි ජනකවි වල ත් රාවණ ඉතිහාසය කියැවෙනවා .රාජ් සෝමදේව සර් ත් ඒ බව දන්නවා .

  • @sinithsanjaya8639
    @sinithsanjaya8639 3 ปีที่แล้ว +5

    සර් ඇත්තටම අවුරුදු 18 කින් ඔය නිර්මානය කල හැකිද

    • @mithilagunarathne7543
      @mithilagunarathne7543 3 ปีที่แล้ว +1

      Matath Oya prashne tiyenawa

    • @sulochanapallewela131
      @sulochanapallewela131 3 ปีที่แล้ว +2

      50 වැනි වැඩසටහනේ පැහැදිලි කරලා තියෙනවා සීගිරිය හදලා තියෙන්නෙ කාශ්‍යප රජු "රජ කරපු" අවුරුදු 18 විතරක් නෙවෙයි මාපා කෙනෙක් වෙලා හිටපු කාලයේ ඉඳලම සීගිරිය හැදුවා කියලා.ඒ කියන්නෙ සීගිරිය හදන්න අවුරුදු 18කට වඩා ගතකරලා තියෙනවා කාශ්‍යප රජතුමා

  • @chandanabandara3752
    @chandanabandara3752 2 ปีที่แล้ว

    Raj somadewa ugethek unath buddi mathek newei....hanamitikarayek,..,.

  • @tharidhugunawardhana7573
    @tharidhugunawardhana7573 3 ปีที่แล้ว

    මෙතුමා එතුමා ge මතය op නංවනවා witry.catapath paure nathi unaata මහාවංසය thula teyenawa.catapath paurenda ඉතිහාසය ලියන්නේ ? Maru........

  • @srimaldananjaya7655
    @srimaldananjaya7655 3 ปีที่แล้ว

    Sigiriye rahas dorakh weuwada sodoo

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Siiigiriyata paduwe inna denna.....ekath wanasanna epa....

  • @danukamadhukumara6803
    @danukamadhukumara6803 3 ปีที่แล้ว +5

    ඔක්කොටම කලින් සීගිරියට සීගිරිය කියන නම ආවෙ කොහොමද කියල කියනවද ඔයාල කියන්නෙ ඇත්තම නේද බොරුවක් උනොත් ඔයාලට විතරක් නෙමෙයි දරුවන්ටත් හෙණ පාත්වෙන්න පුලුවන් හදවතට එකගව කරන දෙයක් කරන්න මේ ක යක්කුන්ගෙ රට තාමත් යක්ශ බලවේග තියෙනවා ....

  • @user-np8ko6zm5w
    @user-np8ko6zm5w 3 ปีที่แล้ว +1

    රජ කෙනෙක් කවදාවත් මේ වගේ තැනකට බඩගාගෙන යයි ද ? මහජන මත එහෙම අපි ට ප්‍රතික්ෂේප කරන්න බෑ .මහාචාර්යතුමාගෙන් මම බොහොම ගෞරවනීයව ඉල්ලා සිටිනවා සීගිරිය අවට ප්‍රදේශයන් හි මිනිසුන් ගේ ජනප්‍රවාද පිළිබඳව වෙනම පර්‍යේෂණයක් කරන ලෙස ට.සීගිරිය අවට ගම්වල මිනිස්සු අතර රාවණ රජුත්,සීගිරිය ත් පිළිබඳව ජනප්‍රවාද ඕනෑතරම් තියෙනවා .සීගිරි ජනකවි වලත් ඕනෑතරම් තියෙනවා රාවණ ඉතිහාසය පිළිබඳව .ඇයි මේවා ගැන කතා කරන්නෙ නැත්තේ ?

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว +1

      Look at Yapahuva fortress. Don't make silly arguments.