සීගිරියට යන්න කලින් |Neth fm Unlimited History 51
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- #Sigiriya,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
/
prof;Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
-----------------------------------------------------------
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com - ภาพยนตร์และแอนิเมชัน
කාශ්‍යප රජුට කල සාධාරණයට ගොඩාක් පිං...🙏🙏
මෙම වැඩ සටහන් මාලාව දිගටම ඉතා ආදරයෙන් බලන අතර ඒත් 51 වෙනි මෙම වැඩ සටහනින් මම මේ කරන්නෙ කාලය කා දැමීමක්ද කියලත් හිතෙනවා.සමහර අපේ බුද්ධිමත් යැයි කියන අයවලුත් ගැනත් දුක හිතෙනවා.මේ වැඩ සටහන වගේම තවත් රූපවාහිනී වැඩ සටහන්ද නරබන අතර ඒවාගෙ අදහසුත් එක්ක බලන විට අප ඉතිහාසයේ අතර මං වී ඇද්දයි මට විතරක් හිතෙන්නේද
සීගිරි මාලිගාවේ උඩ ඇති නාන තටාකාංගනය කාශ්‍යප රජ්ජුරුවොද මින් පෙර සිටි අයද පාවිච්චි කරන්න ඇත්තේ වර්ෂාව ඇති අවස්ථා වල විතරක් වෙන්න පුලුවන් කමක් නෑ නේද?ජල උල්පත්ද පිහිටීමට බෑ නේද?ඉතින් ජලය පහල සිට ඉහලට ගෙනියන විදිහක් නෑ කියලා කියන්න පුලුවන්ද?මමනම් රට ගැන ආඩම්බර වෙනවනම් වෙන්නෙ අතීතයෙන් මිස වර්තමානයෙන් නොවන නිසා ඒ ඉතිහාසයවත් හරියට විශ්ලේෂණය කරලා කියන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.ඉහත කී කාශ්‍යප රජ්ජුරුවො ඇරුනු කොට සීගිරියේ වාසය කල අනෙක් රජවරු ගැනද අසන්නට ලැබෙයි සිතමි.෴
Valuable discussion , thanks Nethfm
Keep it up
ලාංකීය ඉතිහාසය පිලිබද නූතන තුලනාත්මක කියවීම. ✌️
nuwan aiye ubata godak pin mewa apita kiyaladenawata....
ආඩම්බරයි...
ස්තුතිය sar
Me වැඩසටහන ඉතාමත් prayojanawath
ඇයි neth fm බැරි unlimited history කියල වෙනම youtube channel එකක් හදන්න බැරි...එතකොට ප්‍රේක්ෂකයන් ට හුඟක් ලේසියි පරණ වැඩසටහන් පවා හොදින් බලන්න
Mamath parana ewa mula idan baluwa. Eth ehema awashaya thawak mathu une naha. Hama dema ge dorakadata genath denawata wada hoya balanna purudu wenna. Me minissu mehema mewa gana hoyala kiyanakal mewa ahanna sidda wela thiyedith thawath lajja nathuwa katatama geth danakal balan inna eka puhu wadak
නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා
Pattai.... Sir we are in full foam..
සුපිරි
I remember our grade 10 history teacher told us when there's a beautiful girl in the country she would belong to the king😃
Theruwan saranai
❤🙏🏽
👍👍👍🙏🙏🙏👏
sir me utthara vihara wansa kathawa soyageneemata vidihak nadda? pitaratakawath ehi pitapathak nadda? kashapa rajuge daruwan gena pasu sadahanak nadda?
පොලොන්නරු පරාක්‍රම වයිජයන්ති ප්‍රාසාදය හැර , වැව මැද අති සීත මාලිගය ලෞකික රජ මාලිගයක් ලෙස ගත නොහැකිද?
Oba tuma lata dirgayusa labava kuhaka minissu
The grand complex of Sigiriya does betray some foreign influences, a factor observed by Prof. Paranavithana.
In most past cultures the universal and exalted appeal of religion made the religious buildings the most impressive and expressive, the most permanent.
In fact, it is even difficult to find impressive palaces of emperor Asoka.
පොඩි ප්‍රශ්නයක් තියේ මන් පොලොන්නරුවේ ඉන්නේ මන් අහල තියෙනවා පරාක්‍රම භාහු රජතුමාට බිසෝ වරු 500ක් ඉදියා කියලා මේකට පොඩ්ඩක් උත්තරයක් දෙන්න පුලුවන්ද plss
0mm
එතකොට රාවණ රජතුමා සීගිරියේ හිටියෙ නැද්ද නුවන් මහත්මා..
Apa kankava a ya kata had anna hari ma daksi
මහාචාර්යතුමනි,
මම කතාවක් දැක්කා බෙල් මහත්තයා සීගිරියෙන් විශාල පුරාවස්තු ප්‍රමාණයක් සොරා ගත්තා කියලා.ඒක එහෙම වෙන්න පුළුවන්ද?
Tama ova kiyanna
වරෙක මහාචාර්ය්‍යයතුමාගේ ශබ්දය ටෙලිවිෂනයට පැහැදිළි නැත. කරැණාකර කැලිපොර්නියාවේ, සැන් ප්‍රන්සිස්කෝවලට බලන්න Sounds Engineer. උපෙදස් ෙදන්න. සතුතියි!
කාශ්යප ඉතා වැදගත් රජ කෙනෙක්....නමුත් ඔහු පීත්රු ගාතකයෙක් විය නොහැකියි කියන්න බෑ නේද?එහෙම ගාතනයකට මුල් වෙන්නෙ එක සිතුවිල්ලක් පමනයි....කාශ්යප රජතුමා පීත්රු ගාතකයෙක් කියලා මහාවන්ශයෙ කියල තියෙනවා...නමුත් ඒක එහෙම නෙමෙයි කියන්න බලවත් සාක්ශි තියෙනවද?ඔබතුමා ලගත් එහෙම බලවත් සාක්ශි තිබෙන බවක් නොපෙනේ.....ඔබතුමා මෙතනදී මෙන්ම තවත් කීප තැනකදිත් නොකියා කියන්නෙ මහාවන්ශය බොරු කියා නොවේද?
Ka laguna no data minissu tama Lanka va inna
අපි අහලා තියෙන්නෙ කාශ්‍යප රජ්ජුරුවන්ට බිසෝවරු 500ක් හිටිය කියලා.ඒවා මිත්‍යා මතද?
Lanka va ta nindakaranajatiyak
ඊඩ්න් ගේ මල් වත්ත අපේ සිව් දීප ආකෘතිය. ලෝකෙ මුල්ම ශිෂ්ටාචාරය. බොරු නම් serach කරල බලපං සිව් දීප කියන්නෙ මොකක්ද කියල. පාලි එකල එකක් නෑ. ඒ අපේ පැරණි භාෂාව. ඉන්දියාවෙ පාලියක් තිබිල නෑ. මුන් අපේ ජාතියෙ පදනම කැඩුවා.
Booruwek
ඔයා ලංකාවෙ ඉතිහාසය හා බුදුදහම විකෘති කරන්න ආපු පෘතුගීසි, ලන්දේසි හෝ ඉංග්‍රීසි ජාතිකයෙක් නේද?
ප්ලෑන් බං යන්න. එක එක බහුබූත කියවනවා දැන්. ඉතිහාසය කියන්නෙ කාගෙවත් බූදලයක් නෙමෙයි.
@@olivercook8097 හරි බං. උඹ හෙළයෙක්ද? විජය එනකොටත් කුක්ලා ලංකාවෙ හිටියද?
ඇත්ත කියද්දි චුට්ටක් සිදෙනව තමයි
කිසිම දෙයක් පිටින් ඇවිල්ල නෑ. පට්ට පල් බොරු. යකෝ එකක් කියපං ඉන්දියාවෙන් ආපු. මුන් පච මලු.
Booruwek
කිසිම දෙයක් පිටින් ඇවිල්ලා නෑ?? ඔහාගේ නම ආවේ කොහෙන්ද? ඒකත් හෙළ ද?
ඔය සිල්වල, ඇන්තනිල නම් පිටින් ආවා ආක්‍රමණ එක්ක.
@@olivercook8097 කුක් ලා පිටින් ඇවිත් නෙමෙයිද? ඔයා සුපිරි හෙළ ද?
රාජ් සෝම දේව විතරයි මේ ගාණටවත් කියන්නෙ. අපේ දීප වංශය කියන්නෙ ජම්බුදීප, ලංකාදීප කියන දීප දෙකේ වංශ කථාව. මහායානය කියන්නෙ වෙනම ආගමක් බුදු දහම කොපි කරපු. සීහල නම එන්නෙ විජයගෙන් පස්සෙ. මුන් මහාවංශ මුල් කෑල්ල ඉන්දියාවලු. පට්ට බොරු. සියලුම බුදුවරු පහළ වෙලා තියෙන්නෙ මේ දූපතේ.
Gon harakek.
තොපි බොරු ඉගෙනගෙන අපි කිව්වම උඹලට පශ්චාත් භාගෙ නලියන්න ගන්නවා.
@@olivercook8097 අපි නමවත් දන්නෙ බුදුවරු 28 නමක් ගැන විතරනෙග ඉතිං කොහොමද සියලුම බුදුවරු ඉපදුණු තැන් දන්නෙ?