සීගිරිය අභිරහස් සොයා යෑම | lidar scanner Sigiriya | Neth fm Unlimited History Sri Lanka 156 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ค. 2023
  • ​ @HistoryTubelk #UnlimitedHistory, #7daysInSigiriya
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 122

  • @nilminihewa1106
    @nilminihewa1106 ปีที่แล้ว +12

    ස්වංපෝශිතව ජීවත් උනු රටක් ආක්‍රමණය කරලා විනාශ කරලා සම්පත් මංකොල්ල කාලා මිනිස්සු ශාරිරිකව මානසිකව වට්ටවලා දුර්වල උනාම අලුතින් සමාජය ගොඩනගන්න ප්‍රජාතන්ත්‍රවාදී දුන්නා කියලා ආඩම්බර වෙන්න කලින් ඒ තත්ත්වයට පත් උනේ කොහොමද කියලා හිතන්න තමයි ඕනෑ.
    මේ රට ආක්‍රමණය කරලා රටේ සම්පත් කොල්ල කාලා අපේ රජු පාලනය කරපු ක්‍ර්‍රමය විනාශ කරලා අපිට ප්‍රජාතන්ත්‍රවාදය දීලා එයාල තවම එයාලගේ බයිබලේ දිවුරුම් දීලා රජුව උස්සාගෙන යද්දි අපේ රට නිරාගමික කරන්න දගලන ඒ අයගේ මෙහේ වහල්ලු මහා සතුටෙන් හුරේ දාන්නේ 😀

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว

      රාජපක්ශලා කරපු විනාසේ තරම් විනාශයක් සුද්දෝ තියා සොලීන් වත් කලේ නැහැ වෙන්න ඇති.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +13

    මම නොකඩවාම කොටස් 156 වෙනකන් බැලුවා හැමදාම රාත්‍රි 9 න් පස්සෙ

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว +10

    🙏🙏🙏 නුවන් සහ මහාචාර්ය තුමා ඇති විශිෂ්ට සේවාවක් කරනවා, මගේ ප්‍රණාමය ඔබ දෙපලට. සාගරටත් මගේ ප්‍රණාමය.

  • @nagodavithanaamilalakmal662
    @nagodavithanaamilalakmal662 ปีที่แล้ว +4

    මහාචාර්ය තුමා කියන දේ ඇත්ත. මම ජපානෙන් වෛවද්‍ය උපකරන ආධාරයක් ජපානයෙන් අරන් දුන්නා . පුදුම දුකක් වින්දෙ ආධාර අනුමත කරව ගන්න ලන්කාවෙ රේගුවෙන් ගෙනියගන්න

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +1

      පිටරට ඉදලා බ්‍රෑන්ඩඩ් බෝතල් ටිකක් ගෙනල්ලා එයින් එයින් එකයි දෙන්නා ඕන බඩු එලියෙ ගන්න . අත්දැකීමෙන් කියන්නෙ

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +6

    ධම්සිත් වීරසිංහ මහතාට බොහොමත් ඉස්තුති ඉදිරිපත් කල අදහසට . මෙන්න මේකයි අපේ රටේ තත්වය . ලෝකයේ ඉතාම වටිනා ඉතිහාසයක් ඇති රටක් මැරිලා . සීගිරිය ගැන පුරා විද්‍යාවෙන් සීමා පැනවිලා ..සීගිරිය කියන්නෙ වටේ යන රාජදානියක් නෙවේ ..සීගිරිය අවට වසර 10.000 ක ඉතිහාස ගත ජනාවාස තිබිලත් කියන්නෙ සීගිරියේ නිර්මාතෘ කාශ්‍යප කියලයි . ලන්කාවේ ඉතිහාසය 2500 එහාට යවන්න කැමතිත් නැහැ ...ඊට පෙර හිටපු ස්වදේශික ජනතාව යක්ක නමින් හැඳින් වූ නිසා ඒ අයව දත් ඇති විරූපි මිනී මස් කන යක්කු ලෙසයි හඳුන්වන්නෙ ..බුදු දහමටත් ඒ විකූර්තිය ඇතුල් කරලා ..අලුත් පරපුරේ බොහෝ අය ඒ විකූර්තිය තවත් විකූර්තියටම පත් කරනවා ..මගේ රට මගේ ඉතිහාසය කියන වටිනා ආඩම්බරයක් නැහැ . වේදනයි .

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +2

    සෝමදේව මැතිදුන් ලංකාවට ලැබුණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ගැන දැක්වූ අදහස ඉතාම වටිනවා. ඒ පිළිබදව ඉතාමත් සතුටුයි.

  • @wijesirikarunasinghe8648
    @wijesirikarunasinghe8648 ปีที่แล้ว +2

    නුවන් සහ මහාචාර්ය තුමාගේ සේවාව නිමක් නැති සාගරය මෙන් වටින බව මා දනිමි.එ්ත් අපේ ඉතිහාසය වැලලෙන්නට ක්‍රියා කර අැති බව අපේ අධ්‍යපනය තුලින් වර්තමානයේ පේනේ,එවන් කාලයක අපේ පෞඩ පෞරාණික වටිනාකමක් ඇති අපේ ඉතිහාසය වර්ථමානයේ යලි රටේ ජනතාවට සහ ලෝකයාට නිවැරදිව ඉදිරිපත් කිරිම වෙනුවෙන් මගේ හද පිරි අාචාරය ඔබතුමාටත් නුවන් අයියාටත් පිරි නමමි❤❤

  • @studiohayleyfashion7962
    @studiohayleyfashion7962 ปีที่แล้ว +2

    අපහු වැඩකට යනකොට මට කියන්න ඡායාරූප අනුග්‍රහය සමග මා එමි... ඔබලාට දෛර්‍යය ශක්තිය ලැබේවා 🙏✌️✌️✌️

  • @DEATHLIVE444
    @DEATHLIVE444 ปีที่แล้ว +1

    ඇත්තමයි ගොඩාක් ස්තූතියි මහාචාර්යවරයාටයි එයාගෙ කට්ටියටයි අපිට මේවා කියලා දෙනෝට මම උපුලි මිස්ගේ ගෝලයෙක් ඔබ තුමාට ගොඩාක් පිං ❤❤

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +2

    මේ සාකච්චාවේ වටිනාකම සීමා කරන්න බැහැ. ස්තුතියි ඔබ සැමට.

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 ปีที่แล้ว +3

    දැනුම ලබාදෙන ඔබ දෙදෙනාට චිරං ජයතු🙏🙏🙏

  • @sheham
    @sheham ปีที่แล้ว

    Very interesting and informative

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 10 หลายเดือนก่อน +1

    ඔබ තුමා වාගේ ශ්‍රේෂ්ඨයෙකුට... ශ්‍රේෂ්ඨ අරමුණුවලට..
    රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුමයි.
    එහෙම නොවන්නට හේතුව වුනත් ප්‍රශ්නකාරිත් නොවේයයි සිතේ.
    අධම රාජ්‍ය පාලනයන් තුල නොවී..
    හැකිවන වකවානුවේදී...
    එසේ සිදුවනු ඇතැයි මා සිතමි.

  • @ranjithsilva878
    @ranjithsilva878 ปีที่แล้ว

    Great❤

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 ปีที่แล้ว +7

    මිනිස් කටකින් නිකුත් කලහකි ශබ්ද සීයට අනූනවයකට වඩා ලියන්න පුලුවන් අකුරු තියන භාශාවත් තමා සිංහල එවන්අපූරු භාශාව කට හිමිකම් අපි,,,,,,

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

  • @user-vt6cd3lz7i
    @user-vt6cd3lz7i ปีที่แล้ว +2

    විශාල ප්‍රේක්ෂක අවධානයක් ඇති ඉතා වටිනා වැඩසටහනක් අතරතුර සීගිරි ඔපෙරාව සහ එහි තිරයෙන් පිටුපස ගැන ගවේශණය කර මාධ්‍ය මඟින් රසිකාගාරය පෝෂණය කිරීමට නොමසුරුව මැදිහත් වූවාට Neth fm හී මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ මහතා සහ පුරාවිද්‍යා මහාචාර්‍ය රාජ් සෝමදේවයන්ටත් කෘතඥ පූර්වක වෙමි. 🙏

    • @indrachapajayasinghe297
      @indrachapajayasinghe297 5 หลายเดือนก่อน

      මමත් අහම්බෙන් මෙම වැඩසටහන දැක්කේ ඇත්තටම දැන් මේ වැඩසටහන ඇබ්බැහිවෙලා,
      සාගර ගැනත් සදහන් කලා ,ඒ වගේම සාගරගේ කැපවීම ගැන❤ (කමෙන්ට් එකක් දාන්න හිතුනා පාසැල් මිතුරෙක් මම)

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +2

    වැඩසටහන අතරතුර පසුබිමෙන් දක්වන පිංතූර full screen පෙන්විය හැකි නම් ඉතා වටී. පිංතූරය දැක්වෙන බව ශබ්ද සංඥාවෙන් කීමත් අවශ්‍යයයි.

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว

    Thanks

  • @shamenmendis6072
    @shamenmendis6072 10 หลายเดือนก่อน +1

    Theruwansarani ❤❤❤. Thanks 🙏 very much Sir.😊

  • @nuwamtb7993
    @nuwamtb7993 ปีที่แล้ว +1

  • @nimalidissanayake7560
    @nimalidissanayake7560 ปีที่แล้ว

    Wesak dawata passe dawsse mamat giya sigiriye.rajsomadeea sar mama eda dakka kattiyata kiyala denawa.mamat godak welwata unlimited ahanawa.atta itehasaya danaganna .

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว +1

    ❤️🙏👍💐

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +6

    නලිද්ද ජයතිස්ස සහොදරයා ඉන්නවා සතුටුයි ❤👍 අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරමු 🇱🇰🇱🇰❤️❤️👍👍 සිගිරිය නුතනයට අරගෙන යමු

  • @achinimeddegoda7255
    @achinimeddegoda7255 ปีที่แล้ว +1

    😍🌹💙

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    👍👍👍

  • @user-qw4tr1zh5x
    @user-qw4tr1zh5x ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว

    ❤❤❤

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว

    👍👍👍👍

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 ปีที่แล้ว +6

    අනේ යක් බෙරයක් දකින්නත්, ඒ වැයෙන හඬ අහන්නත් පුදුම ආසාවක් තියෙන්නෙ නුවන් මල්ලියෙ . බොහෝ පින් අපේ මහාචාර්ය තුමාට

    • @sajith259
      @sajith259 ปีที่แล้ว +2

      London vala BLACKSHIRE road eke tiyena museum ekata enda avasthavak labunoth oyala daki helayange takshanaya sudda visin horakam karala genath gabada karala tiyena vidiha.yak beraya neveyi...eva dakiddi adenawa ayi apita mehema une kiyala

  • @telestore626
    @telestore626 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි බුදු සරනයි

  • @isha906
    @isha906 ปีที่แล้ว

    🤗🤗🤗🤗

  • @gkkandy2014
    @gkkandy2014 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻❤❤❤❤❤

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @sithuminibandara7591
    @sithuminibandara7591 ปีที่แล้ว +4

    මහාචාර්යතුමා කෙරෙහි විශාල ගරුත්වයත් ඇති වෙනවා. විශිෂ්ඨ පුද්ගලයෙක් !

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @nimhariadhikari
    @nimhariadhikari ปีที่แล้ว +1

    සීගීරි සන්චාරයේ සියලුම video අපි බලාපොරොත්තු වෙනවා ..please upload කරන්න 😍❤

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      සමාවෙන්න අපි සීගිරිය පිලිබද වැඩසටහන් 6 ක් කර ඇත, 7 days in Sigiriya with Prof Raj Somadeva වැඩමුළුව යනු වෙනම.ස්ථානීය වැඩසටහන කී එය පොදු සමූහයා සදහා නොවේ.

  • @Calchustler
    @Calchustler ปีที่แล้ว +1

    Lidar ගැන මම කාලෙකට කලින් Comment කලා. ඒක සීගිරිය නෙමෙයි අනුරාධපුර ටයි ගැලපෙන්නෙ. Amazon වල කලේ මීට වඩා ඝණ කැලෑ තියෙද්දි

  • @NewEpisodeSamantha
    @NewEpisodeSamantha ปีที่แล้ว

    සර් මම ඔක්කම්පිටියේ සමන්ත, සර් දවස් 10 ක් විතර කැප කරල යාල කැලේ පිලිමගල, තලගුලිවෙහෙර, පුදාමිගල තව ගොඩක් දේවල් තියෙනවා ඒ්ව ගැන කවුරැවත් හොයල බලලා නෑ ඒ්ව ගැනත් කතිකාවක් කරන්න ඔ්න. වියදමක් යන නිසා අනුගහකකත්වයක් ලබා ගන්න පුලුවන් ආයතනයක් හොයා ගන්න පුලුවන්නම් යන්න පුලුවන් සර්.

  • @supunmadusankamadusanka-yi7xz
    @supunmadusankamadusanka-yi7xz ปีที่แล้ว

    💖💖💖💖💖❤❤❤❤❤❤

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +7

    ශූටි ශූටි අඩුපාඩුකම් තිබුනේ වී නමුත් වැඩසටහන විශිෂ්ඨයි. ඹම හිතන්නේ ආරම්භක වාක්‍යයේ ඇත්තේ decade (ඩිකේඩ්) කියා විය යුතුයි. විශේෂ වැඩ සටහණක් නිසා මෙවන් චූටි අඩුපාඩුකම් ද හදාගත්තොත් හොඳයි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +5

      සිංහල අපිට සිංහල භාෂාව පලමු භාෂාව නොවු අයෙක් සිංහල වචනයක් වරද්දලා උච්චාරණය කරපුවහම අපි එය හරිගස්සලා තේරුම් ගන්නව. කරුණාවෙන් කියල දෙනව ඒ අපේ වචනය හරි විධිහට උච්චාරණය කරන විධිහ . අපි ඉංග්‍රීසි වචනයක් වරද්දලා ඉංග්‍රීසි භාෂාව පලමු බසවූ අයෙකුට කිව්වත් ඔවුනුත් අපි වගේ කියල දෙනව.
      මේ මොකක්ක්ද?? මේ අරුමේ????
      සිංහල එකෙක් ඉංග්‍රීසි වචනයක් වරද්දල කිව්ව ගමන් හැම එකාම රෙදි උස්සගෙන එනව ඒක සුද්දා උච්චාරණය කරන්න කිව්ව විධිහ කියල දෙන්න.

    • @dtaKamalakirthiDissanayake
      @dtaKamalakirthiDissanayake ปีที่แล้ว

      ඔව් නේද

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ආ මගේ නමෙන් ෆේක් හදා ගෙන බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයත් ඇවිල්ල තියෙන්නේ. බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියන පචය සමජගත කරන වසලයන්ට කෙල වෙන මොකක්ක් හරි කිව්ව ගමන් මේ වසලයත් ෆේක් හදා ගෙන එනව පච කෙලල චොර වෙලා යන්න.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      වසලයට මගේ ප්‍රොෆයිල් පික්චර් එක කොපි කර ගන්න බෑ නේද වසලයො...

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      ​@@dtakamalakirthidissanayake9770😘😘😘අන්න ඒක තමා

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +1

    ඊඩ ලැබුන හැම වෙලාවක බලන ව අනිවාර්යෙන් ම 🌹🌹

  • @kumarakumara9050
    @kumarakumara9050 ปีที่แล้ว +5

    යම්කිසි රටක ඉතිහාසය ගැන සෙවීමේදී ඒ රටේ පවතින ජනපුවාද ඉවතලිය නොහැකියි.ඒ නිසා සීගිරිය ගැන සොයා බැලීමෙිදී පරණ පරීක්ෂන මතම යැපෙන්නෙ නැතිව ස්වාධීනව කටයුතු කරන රාජ් සෝමදේවයානන්ට මම ගරු කරනවා.ඒක නිසා කාශ්‍යප මතම රැදී නොසිට අපේ රටේ මේතරම් දීර්ඝකාලයක සිට ජනපුවාදයේ පැවත එන රාවන හා සීගිරිය යන පදනම මත ඉදදගෙනත් යම්කිසි පර්යේෂණයක් කරන්න සර්

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      මේ ඒ දකුණු ඉන්දියාවේ වඳුරන්ගෙන් මැරුම් කෑව මිනිස්සු හිටපු ලන්කාව කියන එකටද අපි මේ ලංකාව කියල මැරෙන්න හදන්නේ.
      මෙහෙම එකක් දන්නවද???
      වාල්මිකී ලියපු රාමායණයෙන් ඒ කතන්දරේ ඉන්න රාවණා කියන චරිතයට ඉහ වහ වැටිලා ලෝකල් රාමායණ 100කට වැඩිය ලියාගෙන තියෙනබව ලංකාවේ විතරක් නොවේ ඉන්දියාවේ අනිත් ප්‍රාන්ත ඇතුලු වෙනත් රටවල් වලත් ඒ කතාවේ එන රාවණාගේ "ලන්කාව" තියෙන්නේ එයාලගේ රටේ, ගමේ, පලාතේ කියල, th-cam.com/video/hoIJeQfG87I/w-d-xo.html අර අපේ අයියල සැට් එකකුත් රාවණාගේ ලන්කාව මෙහෙ අටව ගන්න හදනව වගේ.
      ඒරාවණාගේ ලන්කාව මෙහෙ th-cam.com/video/4waVmgkHKGM/w-d-xo.html තියෙන්නේ.

    • @dtaKamalakirthiDissanayake
      @dtaKamalakirthiDissanayake ปีที่แล้ว

      රාමායණය වෘතාන්තයට දස රථ රාම රජවරු ඉන්දිය ඉතිහාසයේ නොමැත

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ආ මගේ නමෙන් ෆේක් හදා ගෙන බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයත් ඇවිල්ල තියෙන්නේ. රාමායණය ගැන දොඩවන්න.
      බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියන පචය සමජගත කරන වසලයන්ට කෙල වෙන මොකක්ක් හරි කිව්ව ගමන් මේ වසලයත් ෆේක් හදා ගෙන එනව පච කෙලල චොර වෙලා යන්න.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      වසලයට මගේ ප්‍රොෆයිල් පික්චර් එක කොපි කර ගන්න බෑ නේද වසලයො...

    • @dtaKamalakirthiDissanayake
      @dtaKamalakirthiDissanayake ปีที่แล้ว

      ඔය බොරු කමලකීර්ති වසලය බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ කියල කියන්නෙ

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍🌾🌾🌾🌾🌾🌾💐

  • @ricvibesinc1
    @ricvibesinc1 ปีที่แล้ว

    Brother. It's de ca des

  • @dameprasa4614
    @dameprasa4614 ปีที่แล้ว +1

    මහාචාර්යතුමනි අද සමාජයේ සීගිරිය ගැන පුපුරන වැරදි ආකල්ප සාක්ෂි සහිතව පෙන්නන්න ක්‍රමයක් නැද්ද විශේෂයෙන් ගයාන් සඳකැලුම් නිල් කිරිඇල්ල la සූර්ය ගුණසේකරලා ඇතුළු කණ්ඩායම් ඔය ගෙනියන මිත්‍යා මත සීගිරිය ඇතුළෙ ගුහාවක් තියනවා තට්ටු හතක මාලිගාවක් තියෙනවා රාවණාගේ දඬුමොණරය ඕක ඇතුලෙ තියෙනවා බෙල් ඕකට ඇතුළුවන දොරටුව සිමෙන්ති දාලා වැහුවා ඇත්තටම මහාචාර්යතුමනි සීගිරි ගලේ ස්කෑන් කරල ඇතුළත දැන ගන්න බැරිද අනිත් එක සිමෙන්ති දාලා වැහුව නං සීගිරි ගලේ එහෙම තැනක් තියෙනවද කියල හොයාගන්න බැරි තරම් අපේ පුරා විද්‍යාව නොදියුණු the මොකද මහාචාර්යතුමනි පිහිටිගල kai සිමෙන්ති බදාමෙ වෙනස ඕන තරම් හොයා ගන්න පුළුවන් අනික සීගිරි ගල කියන්නෙ දස දහස් ගාණක වපසරියක් තියන එකක් නෙමෙයිනේ එච් සී පී බෙල් ට ඕක හොයා ගන්න පුළුවන් උනා නම් අපේ පුරාවිද්‍යාවට ඕක හොයාගන්න බැරිද

  • @Pathirana23456
    @Pathirana23456 ปีที่แล้ว

    Decades not decards

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @lesliemawatha7685
    @lesliemawatha7685 ปีที่แล้ว +1

    ලෝක ඉතිහාසය කල්ප 28 කි.
    එවන් ඉතිහාසයක් කියන්න ජගතෙක් නැත රටේ .

  • @suditharangana1994
    @suditharangana1994 ปีที่แล้ว +1

    කරුනාකරලා මග ඉන්න බල්ලන්ට ගල් ගහ ගහා ඉන්නේ නැතුව අපේ ගමන යමු නේද

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว

    Batahirayan ta awasara thiyanawa neda. Namuth apey ethihasaya aurudu 40,000 wadaa atata yanawa neda.🙏🙏

  • @sumanabenaragama9053
    @sumanabenaragama9053 ปีที่แล้ว

    Mahacharya thuma, ada hungak ihala thalavalata deshapalanaye udavuen avilla thiyena udaviya samaharavita videsheeya adhapanaya labapu aya. A udaviya ayathvenne bohovita ara ithihasaya kannada kiya pasal adhyapanayen ithihasaya vishaya ivath kalata pasu apu aya. A aya ibema suddange anthevasikayan. Chinthanaye sangvardanayak bahuthara thula naha. Ebandu aya vidvath matha idiripath nokara innvanam samajayata karana yahapathak.

  • @vinushasilva9179
    @vinushasilva9179 ปีที่แล้ว +3

    අවුරුද්දකට කලින් මිනිස්සු පාරට බැස්සා. ඊට මාස කිහිපයකට පස්සේ නැවත පරණ හොරු ටික බලයට ආවා 😂 භාගෙට දේවල් කරන්න අපි හරි රුසියෝ 😢 ඉන්දියාව වගේ රටක මිනිස්සු පාරට බැස්සා නම් අනිවාර්යයෙන් ඉල්ලීම් දිනාගෙන නවතින්නේ. දැන් අපිට ඡන්දත් නැහැ 👍

  • @dtaKamalakirthiDissanayake
    @dtaKamalakirthiDissanayake ปีที่แล้ว +1

    සෝමදේව මැතිතුමා

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ආ මගේ නමෙන් ෆේක් හදා ගෙන බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයත් ඇවිල්ල තියෙන්නේ. බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියන පචය සමජගත කරන වසලයන්ට කෙල වෙන මොකක්ක් හරි කිව්ව ගමන් මේ වසලයත් ෆේක් හදා ගෙන එනව පච කෙලල චොර වෙලා යන්න.

    • @dtaKamalakirthiDissanayake
      @dtaKamalakirthiDissanayake ปีที่แล้ว

      බුදුන් නූපදින පරසමය දේශ නේපාලය බංගාලය සින්දු තොපයි ව්කෘතියකයා

    • @dtaKamalakirthiDissanayake
      @dtaKamalakirthiDissanayake ปีที่แล้ว

      එක වගේ නම් මේ ලෝකෙ ඕන තරම් තියෙනව

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      ඔව් ඔව් වසලය මීට කලිනුත් මගේ නම හා සමානව ෆෙක් හදා ගෙන පච කෙලිය කියල දන්නව. ප්‍රොෆයිල් පික්චර් එක කොපි කරගන්න බැරිව වසලය තවම දඟලනව

    • @dtaKamalakirthiDissanayake
      @dtaKamalakirthiDissanayake ปีที่แล้ว

      පච කමලකීර්ති තමුන් අසූචි කන වසලය

  • @gaminigunawardhana925
    @gaminigunawardhana925 ปีที่แล้ว +1

    ඇයි ඔය බොරුවට හිනාවෙන්නෙ?

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 ปีที่แล้ว +2

    Mind your pronunciations, Jude. Cannot forgive for the second time.

    • @TeddyBear-zj4qg
      @TeddyBear-zj4qg ปีที่แล้ว +4

      Britishers when speaking in Sinhalese make big pronunciation mistakes, but we forgive them because Sinhalese is not their mother tongue. Similarly English is not your mother tongue, So Nuwan, don't worry too much about it.

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 ปีที่แล้ว

      @TeddyBear-zj4qg Teddy, This is a programme going to an international level, so appreciate if the author searches for pronunciations if in doubt about a word. If you go to West Africa (where they spoke pidgin), they now speak very good English.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +3

      සිංහල අපිට සිංහල භාෂාව පලමු භාෂාව නොවු අයෙක් සිංහල වචනයක් වරද්දලා උච්චාරණය කරපුවහම අපි එය හරිගස්සලා තේරුම් ගන්නව. කරුණාවෙන් කියල දෙනව ඒ අපේ වචනය හරි විධිහට උච්චාරණය කරන විධිහ . අපි ඉංග්‍රීසි වචනයක් වරද්දලා ඉංග්‍රීසි භාෂාව පලමු බසවූ අයෙකුට කිව්වත් ඔවුනුත් අපි වගේ කියල දෙනව.
      මේ මොකක්ක්ද?? මේ අරුමේ????
      සිංහල එකෙක් ඉංග්‍රීසි වචනයක් වරද්දල කිව්ව ගමන් හැම එකාම රෙදි උස්සගෙන එනව ඒක සුද්දා උච්චාරණය කරන්න කිව්ව විධිහ කියල දෙන්න.

    • @TeddyBear-zj4qg
      @TeddyBear-zj4qg ปีที่แล้ว +2

      @@aloysiushettiarachchi4523 Britain alone (their mother tongue) has over 20 different accents (or pronunciations), Cockney, Geordie, West Country, Welsh, Edinburgh, Scouse, Mancunian, MLE, RP, Brummy, Queen's English (only spoken in the Buckingham Palace), West Yorkshire, East Yorkshire, Bristolian, to name a few. So Mr. Aloysius, which one is the correct English accent (or Pronunciation) ?

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 ปีที่แล้ว +1

      @TeddyBear-zj4qg my friend, I have worked with them for several decades and also lived with them under same roof (English, Scots, Welsh, Irish, Jewish & Indians) of many grades and heard and seen their ways; much more segregative than ours; do not mix and seem to have the 'pecking order'. But collectively, all are jolly good fellows and respect us(the SLs). We need to be equal or more and take our rightful place we had in the days gone by. And I take my hat off for these efforts by Prof and Jude. More grease to their elbows.

  • @lesliemawatha7685
    @lesliemawatha7685 ปีที่แล้ว +4

    අතීත නම.
    ශිව ගිරි
    එය වෙනස් විය
    සීගිරිය

  • @sajith259
    @sajith259 ปีที่แล้ว

    Somadewa....
    Itihase gana hara ussa ussa kalane.
    Tamunge ithihase ithihasagatha venda kale mokadda ??
    Yatagiyava harala 100k qwoth 100ma attada ?dakkada as deken ????????
    Giya atme binkundek.
    Kooooooo hoyagattu itihasayen nutana paramparavata dunna deyak.
    Sigiri tour kiyagena kole kapanawa.
    Dan yanda.

    • @upulisamaraweera3774
      @upulisamaraweera3774 ปีที่แล้ว +3

      ඉංග්‍රීසි ත් ,බැරි සිංහල ත් සිංගිලිෂ්ලා තමයි අදහස් දක්වන්නේ

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      මුලින්ම ම කතා කරන්න,ලියන්න ඉගෙන ගන්න කාගෙවත් ඉතිහාසය යක් නැ රටේ ඉතිහාසය යක් නැ ,සීගිරිය ගැන තව තොරතුරු දැනගන්න ආස අය බලපු දෙ ඔයාට කැමති නම්
      නොබලා ඉන්න,

    • @sajith259
      @sajith259 11 หลายเดือนก่อน

      Dan tanikarama sigiri tour dagena you tube haraha salli garana viyaprutiyak neda karagena yanne ??

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      @@sajith259 අනේ මේ බල්ලො තමුසෙ ල වගෙ කාලකන්නි ඔව් ඒ වගෙ වැඩ වල දි සල්ලි ඕන තමා මොකො යකො මේ අය එක්ක නෙමෙ තනියම ගියත් සල්ලි ඕන නේ,ව්යදම් යනවානෙ හැබැයි යකෝ මෙතන මොකක්ද යකො
      අව්ල,තමන් ට යන ව්යදම් අව්ලක් නැත්නම්,අලුත් දේ දැනගන්න කැමති නම් ගියාම මොක ද වෙන්නෙ,නිකන් ගිහිල්ලා බලල එනවාට වඩා,
      අනික බල්ලො
      දේවල් දැනගන්න සල්ලි ව්‍ යදම් කරන්නෙ වෙනවා අනේ මේ බල්ලො
      මේ රටේ ඕනතරම් බොන්න,බූරු ගහම දුප්පත් අය ඉන්නෙ,එහෙව්‍ එකෙ මේ වගෙ ඒවාට ආස කෙනා,යම් දේවල් දැනගන්න ආස කෙනෙක් ඉන්නවානම් ,ගොඩක් දුප්පත් නැත්නම් මේ වගෙ ගමනකට සතියක් ව් යදම් කිරිම අව්ලක් වෙන් නැ ,මේකෙ ගාන සාදරන ඇති,තමුසෙ ලා වගෙ අය ඉතින් සල්ලි කියලා කොහෙවත් නැ හැබැයි බල්ලො ඕනතරම් සල්ලි අරන් මිනිස්සු රවටන අය ඇති,හැබැයි මේ අය ඒකෙ පෙන්වනවා ව්ස්තර කියනවා,සතියක් හොඳ ට ඉදලා එනවා,අනික ගොඩක් එන්නෙ මේකට ආස අය ඒ අය තමන්ගෙ ව් ය දම් මේකට වෙන් කරනවා ඇති,මොකො.එන්නෙ දේ ඉගෙන ගන්න ආස අය,ඕවා හොඳ යකො
      අතෙ සතෙ නැ එදිනෙදා බොන උන් ට,
      මේවාට එන සල්ලිකර,middle cast අය trip.යන්න සල්ලි තියෙනවා,මේවා
      මේ හෙන සල්ලි යන් නැ නෙ ,මිනිස්සු ලාබයි කියන්නෙ තනියම ගියා නම්
      ව් යදම් වැඩ් නිසා නේ,යන අය තමන්ගෙ සල්ලි ව් යදම් කරාව් දෙයක් දැනන් ඒව්,මොකො යකො
      ඉස්කොලෙ ගියාම පහසුකම් ගාස්තු ගත්තානෙ,එතකොට යකො
      සතියක් හොටෙල් වල ඉන්නකොට ඒ කෑම organizers ගෙවන්න් ද ,ඉස්කොලෙ trip giyath අපි ඒවා ගෙව්වා,
      තමුසෙ සල්ලි ලෝබ නම් ඉන්න
      අපිට මොකො

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 ปีที่แล้ว

  • @maheshranga8179
    @maheshranga8179 ปีที่แล้ว

    ❤❤❤❤

  • @kodithuwakku5567
    @kodithuwakku5567 ปีที่แล้ว

  • @danusbj
    @danusbj ปีที่แล้ว

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว