Meaning of Dannawada Adare neethiya , දන්නවද ආදරේ නීතිය තේරුම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2023
  • ගාලු කොටුවේ සමුද්‍රසිරි නිවසේ සිදු වූ කුලරත්න මහත්මියගේ ඝාතනය රැජිණ එ. කුලරත්න 71NLR 529 නඩු තීරණය ලෙසින් නඩු නීතියේ සුප්‍රසිද්ධය.
    හුදෙක් මෙම විචාරය විශාරද අභිෂේකා විමලවීර විසින් ගායනා කරන ගීතය හා සිදුවීම ගැළපේ යැයි නඩු නීති කෝණයෙන් දැකීම හරහා මා සිදු කළ අදහස් දැක්වීමක් පමණී.
    (නීතියයි - ගීතයයි විශේෂාංගය හරහා ගීත ඇසුරෙන් නීතිමය කතාබස් මීට පෙර ද සිදු කර ඇති අතර ඒවාද පරිකල්පනය හරහා කළ ගැළපීම් පමණී.)
    එනම් ඇතැම් විට මෙම ගීතයට පාදක වූ සිදුවීම මෙම නඩු තීරණය හා සම්බන්ධ සිදුවීම නොවිය හැක.
    එබැවින් හුදෙක් මෙම රසවින්දනය ගීතය දෙස නීතිමය කෝණයකින් දැකීමක් පමණක් ලෙස සළකන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමී.
    සිදුවීම හා මා භාවිතා කරන නම් ගම් නඩු තීරණය සම්බන්ධ විස්තරකථන ඇසුරින් උපුටාගෙන ඇත.
    #Dannawada_Adare_Neethiya
    #yathura
    #Abhi

ความคิดเห็น • 316

  • @yathura5461
    @yathura5461  8 หลายเดือนก่อน +69

    ගාලු කොටුවේ සමුද්‍රසිරි නිවසේ සිදු වූ කුලරත්න මහත්මියගේ සිදුවීම සම්බන්ධයෙන් රැජිණ එ. කුලරත්න 71NLR 529 නඩු තීරණය ලෙසින් නඩු නීතියේ සුප්‍රසිද්ධය.
    හුදෙක් මෙම විචාරය විශාරද අභිෂේකා විමලවීර විසින් ගායනා කරන ගීතය හා සිදුවීම ගැළපේ යැයි නඩු නීති කෝණයෙන් දැකීම හරහා මා සිදු කළ අදහස් දැක්වීමක් පමණී.
    (නීතියයි - ගීතයයි විශේෂාංගය හරහා ගීත ඇසුරෙන් නීතිමය කතාබස් මීට පෙර ද සිදු කර ඇති අතර ඒවාද පරිකල්පනය හරහා කළ ගැළපීම් පමණී.)
    එනම් ඇතැම් විට මෙම ගීතයට පාදක වූ සිදුවීම මෙම නඩු තීරණය හා සම්බන්ධ සිදුවීම නොවිය හැක.
    එබැවින් හුදෙක් මෙම රසවින්දනය ගීතය දෙස නීතිමය කෝණයකින් දැකීමක් පමණක් ලෙස සළකන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමී.
    සිදුවීම හා මා භාවිතා කරන නම් ගම් නඩු තීරණය සම්බන්ධ විස්තරකථන ඇසුරින් උපුටාගෙන ඇත.
    කවීෂ මයුරංග

    • @raajdesilva4774
      @raajdesilva4774 8 หลายเดือนก่อน

      NOTICE
      කවීෂ මයුරංග වෙත දැනුම්දීමයි,
      ඔබේ රේටින් වැඩි කර ගැනීම සඳහා, සත්‍ය පුද්ගලයන්ගේ නම් නැති, විශාරද අභිෂේකා විමලවීරගේ ගීතයකට ජඩ අයුරින්, ඔබේ හිතු මනාපයට මියගිය සත්‍ය පුද්ගලයන්ගේ නම් සහ ඡායාරූප පවා සම්බන්ධ කර ඔබ නිපදවා ඇති මේ සදාචාර විරෝධී වීඩියෝව තවමත් සමාජ මාධ්‍යයේ තබාගෙන, "ඇතැම් විට මේ ගීතය ඒ නඩුවට සම්බන්ධ නොවිය හැක" යයි ලිවීම, වංචනික නිර්ලජ්ජිත දිව දෙකේ කතාවකි.
      නීතිමය කෝණයකින් දක්වන කිසිම අදහසක් හෝ නීතිමය කතාබහක් ඔබේ මේ වීඩියෝවේ නැත. ඔබ මෙහි කරන්නේ කල් ඉකුත්වූ අනුගාමිකයන්ට තලු මැරීම පිණිස, අවුරුදු 60ක් පරණ ඕපාදූප තලුමරමින් කීම පමණක් ය.
      ඔබේ මේ පහත් ඕපාදූප වීඩියෝව අභිෂේකා විමලවීරගේ ගීතය පිළිබඳ විචාරයක් ද නොවේ. ඔබ ඒ ගීතය ඝාතනය කළාට, ඒ ගීතයේ ඝාතනයක් ගැන සදහනක් නැත. "ඝාතනයක්" පිළිබඳ නඩු තීරණයක් ඇතැයි ඔබ කීවාට නඩු නීතිපොතේ ඒ නඩු අංකය යටතේ එවැනි නඩු තීරණයක්ද නැත. එමෙන්ම, ඔබ සඳහන් කරන නඩුව සමග මේ ගීතයේ කිසිම ගැලපීමක් ද නැත.
      එබැවින් ඔබ විසින් මේ ගීතයට ඈඳා ඇති අභාවප්‍රාප්ත පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට ඔබේ මේ පදනම් විරහිත වීඩියෝව නිසා සිදුවන අගතිය සම්බන්ධයෙන් ඒ අභාවප්‍රාප්ත පුද්ගලයන්ගේ ඥාතීන් ඔබට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත්, නීති ශිෂ්‍යයෙක් ලෙස පෙනී සිටින ඔබ පිළිබඳව මේ සතියේදී නීති විද්‍යාලයේ පාලක මණ්ඩලය දැනුවත් කරන බවත්
      ඔබට මෙයින් දන්වා සිටිමු.
      2023, නොවැම්බර් 28 වන දින.

    • @yathura5461
      @yathura5461  8 หลายเดือนก่อน +1

      @@raajdesilva4774 ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. 💙

    • @hamednearsdeen4053
      @hamednearsdeen4053 8 หลายเดือนก่อน +7

      මේ නඩුව අධිකරණයේ විභාග වෙන කාළයේ මා අවුරුදු දොළහක පමණ දරුවෙක්
      ඒත් මා මේ නඩු වාර්තාව පුවත්පත් වලින් බලනවා
      මාහට මතක හැටියට මේ නඩුවේ සාක්ෂි පත්මිනි මහත්මියගේ ගැහැණු දරුවා උසාවියේදි කිව්වා ඇගේ මවට ආහාර යැව්වේ ලණුවක් ආධාරයෙන් කියා විත්තිකරුවන් තිදෙනාටම මරණ දඬුවම් ලැබෙනවා පසුව ඔවුන් ඇපෑලකින් නිදොස්කොට නිදහස් වෙනවා
      ඒත් ටික කාළයකදි දොස්තර හා ඔහුගේ මව හෝ ආරියවති ගමන් කළ ඔවුන්ගේ වාහනය අනතුරකට ලක්වි වාහනය ඇතුලේදීම ඔවුන් මියගියා කියලයි
      කළකම් පල දුන්නා ඔවුන්ට ,
      ඒහැටි තේරුමක් නැති වයසකදි පවා මා සතුටු වුනා ඔවුන්ට කළකම් පල දීම ගැන මෙම රිය අනතුරත් මා දුටුවේ පුවත් පත්වලින් බව මාහට මතකයි

    • @janakakumara201
      @janakakumara201 7 หลายเดือนก่อน

      ​@@hamednearsdeen4053e

  • @Abhimansanthush
    @Abhimansanthush 8 หลายเดือนก่อน +288

    අභිශේකා විමලවීර කියන්න්‍රෙ කියවලා ඉවර කරන්න බැරිපොතක්..🥺❤ඒ වගේම අපේ රටේ පිනට පහළ වුන ගායිකාවක්..🙏🙏

    • @yathura5461
      @yathura5461  8 หลายเดือนก่อน +6

    • @user-zh5id2nf6x
      @user-zh5id2nf6x 6 หลายเดือนก่อน

      ඇත්තටම ..man ගොඩක් ආදරෙයි abi...oyata .❤️❤️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 8 หลายเดือนก่อน +46

    පද්මිනී සිය දිවි නසාගන්න බවක් මේ ගීයෙන් අන්තිමට පෙන්වන්නෙ එහෙම පෙන්වන එක නම් බොහොම වැරදී පද්මිණි හරි හිත ශක්තිමත් ගැහැණියක් මරණය දැක දැක සටන් කරපු ..පද්මිනීගෙ ලොකු අක්කා හිටියෙ කුරුණෑගල . රුපියල් පනස්දහසක් දෙනව කිවුවත් දරුවන්ට තාත්තෙක් සහ පියාගේ බූදලය හිමිවිය යුතු බව පවසා දික්කසාදයට අකමැති වූ මවක් , දරුවන් වෙනුවෙන් සියලු දුක් විද දරා ගත් මවක් , එක පාරක් අක්කා එක්කත් කියල තිබ්බා ලෝරා කුලතුංග සහ ඩේමියන් මහව ගිහින් හාමුදුරුවෝ නමකට (කොණ්ඩ දෙනියෙ හාමුදුරුවෝ ) කියල පද්මිනීට හූනියමක් කරනවා කිව්වා කියල ත් , වහ දෙන්න යනවා කියල පොලිසියටත් කියලා එතරම් අවදානමක් අරන් දෙන්නෙ නම් නෑ ම දික්කසාදෙ දරුවන්ට තාත්තෙක් ඕනි , තාත්තාගෙ අයිතිය සහ බූදලය ඕනි කියල හැමදාම කියපු පද්මිනී සියදිවි නසා ගනීද ? මොන බොරුද .......? ඩේමියන් එයාගෙ බලපුළුවන්කාරකම් වලින් නිදහස් වුණා ..නමුත් පසුව ලෝරා ම නඩුවක් දානව ඩේමියම් ට ඒ කියන්නෙ මව පුතාට , එයාලට කලකම් තමයි පල දුන්නෙ...මෙතන ඕවා ලියන්න ඉඩ මදි ලියනව නම් මට... ...දරුවො නම් හොදට ඉගෙන ගත්තා අද doctors ලා surgeons ලා . ඒ ගැන හරි සතුටුයි .පද්මිණී පෙරේරා ට අමා මහ නිවනම අත් වේවා සංසාරෙ ආයෙ කවදාවත් අර වගේ කාලකන්නි මුණ නොගැසේවා

    • @yathura5461
      @yathura5461  8 หลายเดือนก่อน

      අපූරු අදහස් පෙළදැක්මක්. ❤ මේ ගීතය මේ කියන නඩු තීරණය නොවෙන්නත් පුලුවන් .

    • @oshinsewwandi8514
      @oshinsewwandi8514 8 หลายเดือนก่อน +1

      😮

    • @udeshidilmini770
      @udeshidilmini770 7 หลายเดือนก่อน

      Jeevithayata watina paadamak igenaganna puluwan tory ekak. Puluwannan aththa wechcha de hamotama kiyanna

    • @helankacchannel5470
      @helankacchannel5470 4 หลายเดือนก่อน

      අන්තිමට තාත්තා ව නැති වෙයි.කියල දික්කසාද නොවූ අම්මගෙ දරුවන්ට අම්මව නැති වෙනවා

    • @Mahesh-eq3dh
      @Mahesh-eq3dh 3 หลายเดือนก่อน

      Sathutui daruwo hondin hitiya kiyala Dena ganna lebima

  • @nisansaniliyanage943
    @nisansaniliyanage943 7 หลายเดือนก่อน +2

    විචාරයටම ගැලපෙන දැනෙන්න කතා කරන කටහඩක් ✨️

  • @lasitha6436
    @lasitha6436 8 หลายเดือนก่อน +29

    ගීතයේ පද විචාරය, පැහැදිලි කිරීම හරිම සිත් ගන්නා සුලුයි. සුබ පැතුම්..❤

  • @chuti5145
    @chuti5145 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් සුභ පැතුම් ❤❤

  • @madushikasundara7921
    @madushikasundara7921 7 หลายเดือนก่อน

    පැහැදිලි විචාරයක් අහන් ඉන්න ආසයි😊😊

  • @viharaparasathu9842
    @viharaparasathu9842 8 หลายเดือนก่อน +20

    ස්බාදහමෙන් ඔහුට දඩුවම් ලැබුනා. නිදහස් වෙලා කෙටි කලකින් වාහනේ හැපිලා මැරෙනවා .

  • @Appapp-te9xh
    @Appapp-te9xh 8 หลายเดือนก่อน +13

    දැනෙන තරමට රිදෙනවා ..❤🥺

  • @jkmalani1544
    @jkmalani1544 8 หลายเดือนก่อน +3

    අසිරිමත් කතාවක් පැහැදිලි කිරීමක් ගැන ගොඩක් සතුටුයි උගත් උනත් නූගත්

  • @leelbandula966
    @leelbandula966 8 หลายเดือนก่อน +2

    අපිත් ආසයි මෙච්චර ලස්සන නිර්මාණ අහන්න දකින්න....ඇබ්බැහි වෙලා අහන්න පුළුවන් සින්දුවක් 🥺❤️ තව තවත් මේ වගේ දේවල් කරන්න...❤️ අපි බලාගෙන ඉන්නව තවත් ලස්සන හිත නිවන නිර්මාණ දකින්න

  • @Listen2154
    @Listen2154 8 หลายเดือนก่อน

    A Great Singer with Excellent Voice.
    “ Nilwan..Goyamata…Ran hiru Paaya…”…

  • @ishhhh...6000
    @ishhhh...6000 8 หลายเดือนก่อน +10

    අභි නම වගේම ...කියලා ⁣ඉවර කරන්න බැරි පරිච්ජේදයක් ...❤️

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 8 หลายเดือนก่อน +20

    කට හඬ ලස්සනයි, තේරුම් කිරීම පැහැදිලියි...ස්තූතිය,

  • @pabasarinimna7044
    @pabasarinimna7044 8 หลายเดือนก่อน +1

    විශිෂ්ට විචාරයක් , නියමයි මල්ලි

  • @dilakshinimalka7771
    @dilakshinimalka7771 8 หลายเดือนก่อน

    Bohoma sthuthi Saha obe pahadili kireema ithama rasawath.. theruwan saranai

  • @Dinithi-ol5yn
    @Dinithi-ol5yn 8 หลายเดือนก่อน

    අපූරු පැහැදිලි කිරීමක් ✨

  • @user-ys1nq5bf3q
    @user-ys1nq5bf3q 8 หลายเดือนก่อน +32

    අභිශේකා ඇත්තටම පිනට පහලවුණ මැණිකක් 😘😘😘💐💐💐💐💐💐

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 8 หลายเดือนก่อน +3

    ලස්සන විඩියෝ එකක් 👍👍

  • @chethikaperera1122
    @chethikaperera1122 8 หลายเดือนก่อน +35

    ලංකාවේ ප්‍රතම ආසනික් ශරීරගත කිරීමෙන්න් සිදු කලායැයි සැලකෙන (වාර්තා උන) මරණය. නමුත් ගීතයේ අවසානය කලාත්මක රසාස්වාදය උදෙසා ලස්සනට වෙනස් කරලා තියෙනවා

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya5465 8 หลายเดือนก่อน +10

    හොය හොයා හිටපු කතාවක්...❤ස්තූතියි...

  • @user-vl5tq9jt5b
    @user-vl5tq9jt5b 8 หลายเดือนก่อน

    Lassanata e e deval danenava, digatama karagana yanna, good luck, vachana hodata adyanaya karanna❤

  • @craftygifts18
    @craftygifts18 8 หลายเดือนก่อน +15

    ඕහ් මේක මං ලගකදී බුකියෙන් කියෙව්වා.හරිම සංවේදී කතාවක් උනා..ඇත්තටම මේක අහලා බලන්න්ම ඕන ඒ සිදුවීම නිසා

  • @PrasadiSubasinghe-gt7sm
    @PrasadiSubasinghe-gt7sm 8 หลายเดือนก่อน +102

    ගොඩක් ස්තූතියි සිංදුව ඇහුවට පස්සෙ මේ සිද්ධිය මොකද්ද කියලා මං කුතුහලයෙන් උන්නේ දැන් තමයි දැන ගත්තේ ඒ වගේ ලස්සන වචන මේ වගේ ලස්සන විචාර ඇත්තට ම Thank you😊❤

  • @Vihangi641
    @Vihangi641 8 หลายเดือนก่อน +27

    හොද පැහැදිලිකිරීමක් 🙂❤️ අහන් ඉන්න ආස හිතෙනවා ❤️🙂

  • @thumaliharshani5839
    @thumaliharshani5839 8 หลายเดือนก่อน +5

    හරිම සන්සුන් pehedili කිරීමක්

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 8 หลายเดือนก่อน +6

    අභී... මේක ගැන කතා කරන්න...❤
    ' මතක ' වගේම මෙතනත් අපට ඔයාගෙ පැහැදිලි කිරීම ඕන..

  • @ganeeshamadushani1079
    @ganeeshamadushani1079 8 หลายเดือนก่อน +21

    කොහොම උනත් ඒ පද්මිනි කියන කෙනා මට නම් මාරම ලස්සනක් පේන්නෙ අද වගෙ ඇප් නැති කාලෙ ඒ ගත්තු පොටෝ එක මාරම ලස්සනයි

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 8 หลายเดือนก่อน

      එයා හරි ලස්සනයි එයාගෙ දුව අචිනිත් හරි ලස්සනයි

    • @kanchanaperera4460
      @kanchanaperera4460 5 หลายเดือนก่อน

      ​@@p.n.s.pathirana2238ඔබ ඒ පවුලේ නෑයෙක්ද...ඇත්තටම අහන්නෙ මෙච්චර විස්තර කියන නිසා....😮🙄

    • @Olivia-on2gd
      @Olivia-on2gd 3 หลายเดือนก่อน

      @@p.n.s.pathirana2238duwa innw d thwma

  • @luckysenanayake1431
    @luckysenanayake1431 8 หลายเดือนก่อน +1

    Ithama Lassana Pahadili K ireemak .Godak Isthuthi Kaveesha👍♥️🤛🇦🇺

  • @kaviliyanage6864
    @kaviliyanage6864 8 หลายเดือนก่อน +20

    වචනයක්වත් ස්කිප් නොකර බලන්න පුලුවන් වටින වීඩීයෝවක් 🤍

  • @user-cu8zn5fn8s
    @user-cu8zn5fn8s 8 หลายเดือนก่อน +11

    අහම්බෙන් දැක්ක video එකක්. පුලුවන් නම් @heena with shashi channel එකේ සිංදු ටිකත් මෙහෙම explain කරන්න. ලස්සන වැඩක්...🤎

  • @vishwanipathirana4129
    @vishwanipathirana4129 8 หลายเดือนก่อน

    Very meaningful song

  • @user-nh8qw3fq1j
    @user-nh8qw3fq1j 8 หลายเดือนก่อน +3

    ස්තූතියි❤

  • @roycearthur8060
    @roycearthur8060 8 หลายเดือนก่อน +3

    Great Brother. Jayawewa, jayawewa, jayawewa 🎉💯❤️🇱🇰😊

  • @thilinimadhushani4066
    @thilinimadhushani4066 8 หลายเดือนก่อน +2

    Great Explanation.
    Thank you 😊

  • @user-jn8ek4fs2x
    @user-jn8ek4fs2x หลายเดือนก่อน

    Thank you ❣️

  • @nbandara5219
    @nbandara5219 8 หลายเดือนก่อน +4

    Great Explanation 👌🏼

  • @user-bd9zj4py4b
    @user-bd9zj4py4b 8 หลายเดือนก่อน +3

    Superb explanation ,keep it up 😊

  • @EasyArtsEasyCrafts
    @EasyArtsEasyCrafts 8 หลายเดือนก่อน +8

    හරිම ලස්සන විචාරයක් 💐👌👌👌

  • @nuzraazmi1806
    @nuzraazmi1806 8 หลายเดือนก่อน +9

    හරිම ලස්සන විචාරයක්. 👍

  • @namalimihirani9525
    @namalimihirani9525 5 วันที่ผ่านมา

    Thank you 😊

  • @nzsandaruwan95
    @nzsandaruwan95 8 หลายเดือนก่อน +1

    Your explanation means a lot. Superb.

  • @dilemadushani5539
    @dilemadushani5539 8 หลายเดือนก่อน +10

    ලස්සන කියවීමක්... 💜️

  • @NivanthiMudannayake-fm3ls
    @NivanthiMudannayake-fm3ls 8 หลายเดือนก่อน +5

    දැනුනතරමට රිදෙනවා
    රිදුනතරමට දැනෙනවා❤❤❤

  • @dinithinisa569
    @dinithinisa569 8 หลายเดือนก่อน +3

    ඒ පැහැදිලි කිරීම අහන් ඉන්න ආස හිතෙනව.ගොඩක් ස්තූතියි

  • @sachinidilhani9705
    @sachinidilhani9705 7 หลายเดือนก่อน

    ගීතය වගේම ලස්සන පැහැදිලි කිරීමක්... 💛

  • @wattageconstructions1873
    @wattageconstructions1873 8 หลายเดือนก่อน

    Harim hodata kiyala denawa🎉❤❤❤

  • @manjuladesilva4039
    @manjuladesilva4039 8 หลายเดือนก่อน +3

    Salute u sir. Awrudu ganakata kalin miyadunu sathya matak krta godsk pin.obe kavi hithen.

  • @dilkiawishka7544
    @dilkiawishka7544 8 หลายเดือนก่อน +18

    අභීෂේකා විමලවීර තාම මේ පැහැදිලි කිරිම දැකලා නැද්ද 😶 ??
    මං සිංදුව බැලුවේ නෑ ... එත් මේ පැහැදිලි කිරීමට හිත ඇදුනා..

  • @minolihimasha6396
    @minolihimasha6396 8 หลายเดือนก่อน +28

    බිලිං අච්චාරු නඩුව.බිලිං ව්‍යංජනයට ආසනික් කවලම් කරන්නෙ..බොහොම හොඳ පැහැදිලි කිරීමක් මල්ලි.🖤❤

  • @lost_girl1999
    @lost_girl1999 8 หลายเดือนก่อน +1

    This is the first time i have heard about this incident . I' m going to research about this. got my attention ...

  • @chathurika6229
    @chathurika6229 8 หลายเดือนก่อน

    It's great very well done 👏

  • @rashmipradeepika1123
    @rashmipradeepika1123 8 หลายเดือนก่อน +3

    Niyamaii ❤❤

  • @SashiniUdeshika
    @SashiniUdeshika 8 หลายเดือนก่อน +1

    Nice explanation. 😮

  • @Sachini_sansala
    @Sachini_sansala 8 หลายเดือนก่อน

    Keep it up Kaveesha 🤩❤

  • @asianbabiwithmom5621
    @asianbabiwithmom5621 8 หลายเดือนก่อน +1

    Hoda pahadili kirimak♥️♥️♥️

  • @lgmlakthilini1740
    @lgmlakthilini1740 8 หลายเดือนก่อน +8

    Super Kaveesha 👍
    Good job. ආදරේ නීතිය , නීතියෙන්ම ගලාගෙන යන විදිහට ම විචාර කරලා තියනවා... super 👍👍

  • @dilaniishanka9418
    @dilaniishanka9418 8 หลายเดือนก่อน +2

    වටිනවා.. ❤

  • @udanirathnayake1062
    @udanirathnayake1062 8 หลายเดือนก่อน +63

    ඉතා සන්සුන් පැහැදිලි කිරීමක්.
    ජන මනසට
    යහපත් ,අර්ථවත් දේ ලබා දීම උදෙසාම ඔය හඬ භාවිතා කරන්න .
    සුභපැතුම්!

  • @mithumunasinghe955
    @mithumunasinghe955 8 หลายเดือนก่อน +4

    හිතට වැදුණා ❤

  • @dilankakavindi
    @dilankakavindi 8 หลายเดือนก่อน +6

    නියමයි අයියේ ❤️

  • @yasharaisurandi52
    @yasharaisurandi52 8 หลายเดือนก่อน +22

    හරිම නිරවුල් විදිහට තේරුම් කරනවා ❤ හැමෝටම එහෙම කරන්න බැහැ ❤

  • @yoyogirl001
    @yoyogirl001 25 วันที่ผ่านมา +1

    Abisheka missge song eka nisa sir oyage me review 1 hamba unee.. thank youu ❤️❤️

  • @umalijayasinghe3903
    @umalijayasinghe3903 8 หลายเดือนก่อน +11

    හදවතට දැනෙන කියවීමක්..

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 8 หลายเดือนก่อน +1

    Hats off.

  • @thilinilusharadias1621
    @thilinilusharadias1621 8 หลายเดือนก่อน +5

    මේක ලස්සන විචාරයක් 🥺❤

  • @chathurika6229
    @chathurika6229 8 หลายเดือนก่อน

    wishishta wicharayak. Abishekatth, ohutath suba pathum❤

  • @tharushibuddhima2704
    @tharushibuddhima2704 8 หลายเดือนก่อน +1

    පලවෙනි පාර අවසිහියෙන් අහපු නිසා දෙවෙනි පාරත් අහපු මම..❤😢

  • @wmsk5745
    @wmsk5745 8 หลายเดือนก่อน +1

    Thank you

  • @ThilinaSL
    @ThilinaSL 8 หลายเดือนก่อน +78

    ඒ කතාව අපිට කියලාදුන්නේ අපෙ සියා. ඒ එයාලාගේ කාලේ උන ඇත්ත සිද්දියක් ❤ සුපිරියට තෙරුම් කරනවා. 👌 ඒ සිංදු දෙකත් පට්ට 👌❤️ ආදරේ නිතිය (Rampart hotel එක දැන් එතන )

    • @yathura5461
      @yathura5461  8 หลายเดือนก่อน +3

    • @ishanidesilva9583
      @ishanidesilva9583 8 หลายเดือนก่อน +6

      තාම පද්මිණි කුලරත්න එතන හොල්මන් කරනවා

    • @kumudunikarunarathna8332
      @kumudunikarunarathna8332 8 หลายเดือนก่อน

      @@ishanidesilva9583 boru neda

    • @chalu7764
      @chalu7764 8 หลายเดือนก่อน

      ​@@ishanidesilva9583 මොකක්ද ඒ කතාව. ? තව ටිකක් විස්තර කරන්න පුළුවන්ද ඒ ගැන?🙏

    • @ranjeewasenevirathne3392
      @ranjeewasenevirathne3392 8 หลายเดือนก่อน +7

      හිමගිරි අරණ ටෙලි නාට්‍යයේ තියෙන්නෙ ඒ කතාව තමයි.

  • @GeethPremarathnaOfficial
    @GeethPremarathnaOfficial 8 หลายเดือนก่อน

    නියමයි මචන්

  • @Mentos7774
    @Mentos7774 8 หลายเดือนก่อน

    okkoma hodai wakapute yanawa !

  • @nadeeshawalpola2578
    @nadeeshawalpola2578 7 หลายเดือนก่อน

    Oya dr dan marilada

  • @kalpanidissanayake4469
    @kalpanidissanayake4469 8 หลายเดือนก่อน +11

    මේ කතාව මොකක්ද කියලා මාත් හෙවුවා. ඒක හරිම ලස්සන පැහැදිලි කිරීමක්.

  • @noblevision2024
    @noblevision2024 8 หลายเดือนก่อน +3

    දැනෙනවා දන්නවා කියන්නෙ දෙකක්...
    දන්නවා වැඩි උනාම නොදන්නවා වැඩි උනාම රිදෙනව කියන එක නෙවෙයි මේ දැනෙන තරමට රිදෙනවා කියන්නෙ. ඒක වෙනම කතාවක්

  • @dumithrandimal2132
    @dumithrandimal2132 7 หลายเดือนก่อน

    Galle fort hotel eke seen eka 😶.oka lassanata abhi kiyanawa.mn dawasak mage wifewa ekkan ghn othana tiyagena oya kathawa kiyala dunne.mata kiyala dunne mge amma ❤

  • @ishanikarunarathna383
    @ishanikarunarathna383 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏👍❤

  • @hirunifernando2650
    @hirunifernando2650 8 หลายเดือนก่อน

    Thank you for this 😍♥️

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 8 หลายเดือนก่อน +2

    Like to know about their children

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 8 หลายเดือนก่อน +48

    බිඳුණු මිනිස්සුන්ට,
    ආදරේ කරන එක ලේසි නෑ..
    ලුමී සං...
    කැබලි වෙච්ච ඔවුන්ව තදින්ම
    වැළඳ ගත යුතු වෙනවා..
    මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්,,
    ඒත්,ඒ තියුණු දාර සහිත කැබලි
    වැළඳ ගන්න ආදරණීයාව රිදවනවා
    ඔහුවත් කපා දමනවා...
    මට හොඳටම විශ්වාසයි
    ආදරය කියන්නෙ කැප කිරිමක් වග
    කියන්නට ඇත්තෙ
    මේ ලෝකයෙ මුල් වතාවට..
    බිඳුණු ගැහැණියකට ආදරය කළ,
    කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්..
    කැබලි උන පිරිමියෙකුට ආදරය කළ විශාල හදවතක් ඇති ගැහැණියක් ..
    " මල් කිනිත්තක පුරාවෘත්තය "

    • @champjanlyn8740
      @champjanlyn8740 8 หลายเดือนก่อน +1

      ලස්සනයි 🌷

    • @Nezukokamadonezuko5322
      @Nezukokamadonezuko5322 8 หลายเดือนก่อน +1

      මටත් මේකම මතක් උනා🥺

  • @Piyumi_shashiprabha
    @Piyumi_shashiprabha 8 หลายเดือนก่อน +1

    Hamadamath aluth dewal igena gannawa , danna dewal wala aluthin hithanna deyak ekathu wenawa.hari ma niyama wadak muyuranga .👌

  • @dinushasachinthani9554
    @dinushasachinthani9554 8 หลายเดือนก่อน +3

    Thank you ..explain kalata ❤

  • @piumiperera6817
    @piumiperera6817 8 หลายเดือนก่อน

    Thanks

  • @thushaniwijesinghe2017
    @thushaniwijesinghe2017 8 หลายเดือนก่อน +12

    දන්නවා සහ දැනෙනවා කියන්නේ දෙකක්... ඔබේ මිතුරිය කීවේ එකක්.. අභිශේකා කීවේ තව එකක්ක්

  • @sithijaya8886
    @sithijaya8886 6 หลายเดือนก่อน

    💜

  • @rwbd-123
    @rwbd-123 8 หลายเดือนก่อน +3

    හරිම හරවත් විචාරයක්

  • @champrikagallage5077
    @champrikagallage5077 8 หลายเดือนก่อน +1

    Superb ❤❤❤❤❤❤❤❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 8 หลายเดือนก่อน +1

    So sad true story 😢😢😢😢😢

  • @siyumipiyathma7652
    @siyumipiyathma7652 8 หลายเดือนก่อน

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 8 หลายเดือนก่อน +13

    කලකට ඉහතදී හිමගිරි අරන කියලා ටෙලිනාට්‍යක් බැලුවා ඒ කතාවද මේ. අබී ඔයා නම් ..... කියන්න වචන නැහැ . ඉතාමත් ලස්සනයි

    • @kamanidesilva1916
      @kamanidesilva1916 8 หลายเดือนก่อน +2

      ඔව් 😢😢

    • @deependy27
      @deependy27 8 หลายเดือนก่อน +1

      Ow. Geetha Kanthi Jayakody හිටියේ. හරිම අමාරු වුනා ඒක බලන්න ඇත්ත කකාවක් කියල දැනන් හිටි නිසා.

    • @jananimaheshika7593
      @jananimaheshika7593 6 หลายเดือนก่อน

      Math balanna one eka

  • @shyami212sithmini4
    @shyami212sithmini4 8 หลายเดือนก่อน +1

    අපේ සීයත් ඔය කතාව කියලා තියනවා

  • @dinushaharshani6108
    @dinushaharshani6108 8 หลายเดือนก่อน +14

    අභී!!!ආදරේ නීතිය...❤

  • @enetwarnakulasooriya7905
    @enetwarnakulasooriya7905 8 หลายเดือนก่อน

    Thank you!❤️❤️

  • @arunapriyantha1468
    @arunapriyantha1468 8 หลายเดือนก่อน +3

    Lassanata pehedili kala nodanna kathawak kiya dun obata ❤❤thenkiu

  • @aysh_2002
    @aysh_2002 8 หลายเดือนก่อน +10

    ආදරේ නීතිය හරි තියුණුයි

  • @lovelygirl4087
    @lovelygirl4087 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @user-no8io2bn3m
    @user-no8io2bn3m 8 หลายเดือนก่อน +1

    A adaraniya piya me lokata dila giya adisanwadi ganiyak kalawa siyumwa pirimadina gahaniyak me loka apuru nimayumak. Aga pitupasa thama giwath wanna a adaraniya piya. A thaththa ugannapu adara a sanwadibawa. Thama me nirmanawala sebama ulpatha theruwansarai akke maga adaraniya kividiya Kavi ragina.

  • @user-pj9oo7rs4n
    @user-pj9oo7rs4n 8 หลายเดือนก่อน

    අභී ❤❤

  • @yoshaniperera5752
    @yoshaniperera5752 8 หลายเดือนก่อน +19

    අභිශේකාගේ වෙනත් ගීතයක කියනවා ඇය එතන දම්පාට සාරියක් ඇන්දේ පරාජයේ පැහැය පෙන්නන්න බව. මෙතනත් එහෙමයි.

    • @yathura5461
      @yathura5461  8 หลายเดือนก่อน +7

      "මතක" ගීතයේදී තමා ඒක කියන්න්. දම් පාටට විවිධ තේරුම් තියෙනවා ඒ අතර පරාජයේ පැහැය කියන්නෙත්එකක්.

    • @Kavee75
      @Kavee75 8 หลายเดือนก่อน

      ​@@yathura5461මේකට අදාල නැති උනත් මන් අහන්නම් මගෙ ආසම පාට නිල් ඒකෙත් ඔහොම තේරුම් තියනවද මොකද පාටවලට තේරුම් තියනවා කියලා දැන ගත්තෙ අභීගෙන්මයි

  • @amithsanjeewa7385
    @amithsanjeewa7385 8 หลายเดือนก่อน

    😊😊