මල්ලි මේව වීඩියෝ කරාටTVඑකේ දාන්නෙපා! අනාගතේට වැඩිහිටියන්ට පුංචි පාඩමක්,මනස ගැන උගත් නිළධාරියෙකුගෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 492

  • @sandanuwansandarasmy6445
    @sandanuwansandarasmy6445 2 ปีที่แล้ว +362

    සැහෙන කාලෙකට පස්සේ අහපු වටිනා කතාවක්. ඔවැනිම දේශනයක් ඔබ තුමගේම සහෝදර පොලිස් යාලුවෝ වෙනුවෙන් මානව හිමිකම් උල්ලංගනය කරමින් නිදහස් අහිංසක මිනිස්සුන්ට එකාට 6##7 දෙනා එකතු වෙලා බිම දාගෙන බැටන් පොලු වලින් ගහල හෙන ලොකු වැඩක් කර වගේ හැසිරෙන ඒ මානසික ලෙඩ්ඩුන්ට ගැලපෙන හොද දේශනයක් කලානම් වටිනවා.
    ස්තුතියි ....

    • @asokafernando857
      @asokafernando857 2 ปีที่แล้ว +9

      ගොඩක් ස්තුතියි මේ වචන ටිකට. කිව යුතූ දේ කියා තියෙනවා 👍👍👍

    • @arunalokuge1595
      @arunalokuge1595 2 ปีที่แล้ว

      යුණිෆෝම් ඇඳගන වෛරය වැපිරීමේ ප්‍රථිඵළ හැටියට එක්කෝ නපුංසක ජාතියක් හැදේවි,
      නැත්නම් මහා විනාශයක් වේවි.

    • @arunalokuge1595
      @arunalokuge1595 2 ปีที่แล้ว +1

      👏👏👏👏👏👏👏

    • @erandasampath5887
      @erandasampath5887 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @shante1692
      @shante1692 2 ปีที่แล้ว +1

      Thank.you.s.o..mach..

  • @Ceyagra2323
    @Ceyagra2323 ปีที่แล้ว +23

    අම්මෝ ඒක සර් ලංකාවට වටිනම මනුස්සයෙක් කොහොමද ඒ වචන එන්නෙ 🥺💖

  • @niroshandhammika1127
    @niroshandhammika1127 2 ปีที่แล้ว +268

    පුලුවන්නම් මේ මහත්තයාව ලංකාවේ වටේම පාසල් වලට යවන්න. ගොඩක් වටිනවා.

  • @dinidu6335
    @dinidu6335 2 ปีที่แล้ว +117

    අපේ ඉස්කෝලෙ තිබ්බ මේ දේෂනාව ගොඩක් වටිමව.....Proud to be a Senanayake 😍❤️

    • @trunkedhearts
      @trunkedhearts 2 ปีที่แล้ว +5

      🤣 ado dinidu ub?

    • @dinidu6335
      @dinidu6335 2 ปีที่แล้ว +3

      @@trunkedheartsHi යෝශිත මැණික 🙂

    • @trunkedhearts
      @trunkedhearts 2 ปีที่แล้ว +3

      @@dinidu6335 sudu

    • @familycreations5464
      @familycreations5464 2 ปีที่แล้ว +3

      Me sirwa sambanda kara ganne kohomada

    • @trunkedhearts
      @trunkedhearts 2 ปีที่แล้ว +2

      @@familycreations5464 mn nm dnne nehe sorry

  • @rashnethsaranai1977
    @rashnethsaranai1977 ปีที่แล้ว +13

    මං කවදාවත් හිතුවෙ නෑ සර්ව ඇස් දෙකෙන් දකින්න ලැබෙවි කියලා ගිය සතියේ ඒ දේ ඉශ්ට උනා😍

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 ปีที่แล้ว +22

    ජරා පප්පලයි දේශපාලුවන්ට භයේ කුඩුකාරයන්ව රකින අයයි ඉන්න සමාජයේ ඔබවන් උතුම් මිනිසුන් මේ මව්බිමට වාසනාවක් රත්තරනේ....ජයවේවා

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +52

    ඇත්තමයි සර් කියුවේ . කුසේ ඉන්නකොට මවගේ ආකල්ප බලපානවා. එවිට බලපනවා පියාගේ හා මවගේ ක්‍රියාකාරකම් . බහුතරයක් දෙමාපියන් දන්නේ නෑ දරුවන් හදන්න . සමහර දරුවන් මේ ලෝකෙට ආවේ අහම්බෙන් දෙමාපියන් ගේ උවමනාවට නෙවෙයි . ගබ්සා කරන්න බැරිවුනාට හදනවා . සමහර දරැවන් මේ ලෝකෙට එන්නේ එක්කෝ නොබැදපු ගණුළමයෙක් මවක් වීම ඒ ළදරුවා මවට සමාජයට බරක් එවැනි දරුවෙක් කුසේ දරාගෙන ඉන්න මවගේ ආකල්ප සිතිවිලි කොතරම් සමාජ විරෝධී විය හැකිද. සිතන්න. මවක් වීම යනු ලෝකය නිර්මාණය කිරිමයි. වැරදි නිර්මාණය ලෝකය විනාශ කරයි. සිතන්නට යමක් කියාදුන් ඔබතුමාට ස්තුතියි 🙏 සියලුම දෙමාපියන් දරුවෙක් මෙලොවට බිහිකරන්නට පෙර තම සිතිවිලි හා පරිසරය ඊට සුදානම් කරගෙන දැනුවත් වි දෙමාපියන් වෙන්න. ඔබ සැමටම යහපත් දු දරු සබදතාවයක් ලැබේවා 🙏 🌹 ❤

  • @pathumtharaka5503
    @pathumtharaka5503 2 ปีที่แล้ว +21

    මේ පොලිස් මාමගෙ නම කියන්නකෝ නියමයි සුපිරියට කතා කරනවා ❤️

  • @elenieleni3859
    @elenieleni3859 2 ปีที่แล้ว +19

    මෙයානම් හොද බුද්ධිමත් පොලිස් නිලධාරියෙක්. වටිනා දේශනයක්. හැම පොලිස් මාමලාටම මෙසේ බුද්ධිය පහල වේවා!!!

  • @gayansudarma6631
    @gayansudarma6631 ปีที่แล้ว +14

    හැම ඉස්කොලේකම මේ සර් ගෙන්නලා මේ වගේ රැස්වීමක් තියලා ළමයි න්ට අහන්න දෙන්න ඕනි

  • @rumeshmadusha1703
    @rumeshmadusha1703 ปีที่แล้ว +12

    මම යොජනා කරනවා සර් ලංකාවේ හැම පොලිසියකටම ගිගින් මුලින්ම එ සර්ලට මෙ වගෙ දෙශන දෙන්න කියලා. 1) කතා කරන්න ඉගන ගන්න 2 )ලොකු මිනිහට එකක් පොඩි මිනිහට තව එකක් 3 )පගා ගැනිල්ල මෙවට දෙශනවක් දෙන්න සර්🙏 බලු වෙලා ඉන්නෙ පොලිසිය සර්

  • @adsalahakoon5136
    @adsalahakoon5136 2 ปีที่แล้ว +106

    ඔබ රටේ අනාගත දරුවන් වෙනුවෙන් කරන මේ සේවය ඉතා අනර්ග ය් , මිල කල නොහැකි ය් .

  • @චූටිමැණික-ඛ7න
    @චූටිමැණික-ඛ7න 2 ปีที่แล้ว +65

    මේක මම කලින් බැලුව, පැය එක හමාරක වීඩියෝ එකක් ,,බලන්නම වටින දේෂනයක්..බුදු සරණයි සර්,,

    • @naveenhewavitharana58
      @naveenhewavitharana58 2 ปีที่แล้ว +1

      සම්පූර්ණ එකේ ලින්ක් නැද්ද

    • @arunajayashantha5836
      @arunajayashantha5836 2 ปีที่แล้ว +1

      @@naveenhewavitharana58 manoj samarasekara kiyal you tube eke balanna

  • @shiranilal6406
    @shiranilal6406 2 ปีที่แล้ว +18

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏හරිම වටිනවා බොහොම ස්තුතිය 🙏🙏

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 2 ปีที่แล้ว +22

    ,හරිම වටිනා දේශනයක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා

  • @gayanbro2687
    @gayanbro2687 ปีที่แล้ว +8

    අම්මට සුපිරි නේහ් මේ සර් මරු කමේන්ට් දේන්නේ වටිනවා මොඩයෝ වගේ ලමයින්ට ගහන වුන්ට වදින්නම දේනවා

  • @tutuyt5922
    @tutuyt5922 2 ปีที่แล้ว +126

    අපේ අම්මට ඔය කතාව මිට අවුරැදු 29යකට කලින් අහන්න ලැබුන නම් මං අද පිස්සෙක් නෙවෙයි😢

    • @sumudukumari5419
      @sumudukumari5419 2 ปีที่แล้ว +5

      😒😒😒😒

    • @sachiniumesha9095
      @sachiniumesha9095 ปีที่แล้ว +11

      Ane ehema hithan epa...oyage ammata karunawen dan oya therum krala denna...daduwam asseth..banum asse ammage adare hengila thiyenne senehasa..oya waira krnnawath ahithak wath hithan epa dan...🙏🙏

    • @maheeshasiriwardena5358
      @maheeshasiriwardena5358 ปีที่แล้ว +3

      😢

    • @nethufernando462
      @nethufernando462 ปีที่แล้ว +6

      Ai oya pissekda

    • @peacebeuponus8951
      @peacebeuponus8951 ปีที่แล้ว

      @@nethufernando462 🙃🙃🙃

  • @DharmalathaWijesooriya-hd3ef
    @DharmalathaWijesooriya-hd3ef ปีที่แล้ว +9

    ආදර්ශයට ගත යුතුයි දෙමපියන් හොඳ පැහැදිලි කිරීමකින් ඉදිරිපත් කිරීමත් කලකට පසු මෙවන් වටිනා දැනුවත් කිරීමක් සෑම පාසැලකම මෙතුමා ට ආරාධනා කර මේ දේශනය පැවැත්වීමට සලසා දීමයි කලයුතු . එතුමා ට ස්තුතියි තෙරුවන් සරණයි !

  • @kantikuwait5226
    @kantikuwait5226 2 ปีที่แล้ว +47

    අද තමයි මම සර්ගෙ වැඩ සටහනක් බැලුවේ සර්ට බුදු සරණයි තරහා ගිහින් අම්මාල හරියට දරු වන්ට ගහනවා බනින්නවා මේ දෙවල් අම්මා තාත්තලාට පැහැදිලි කරලා දුන්නාට බොහොම ස්තුතියි

  • @amilamaduranga279
    @amilamaduranga279 2 ปีที่แล้ว +13

    ඔය වගේ නිහඩ උනු කි දෙනෙක් තව ඇතිද හැම මනුස්සයෙක්ම කතා කරන්න නමි නිදහස තියෙන්න ඔනි තම සිතට ගොඩක් පින් සර් ඔයාලට

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +56

    සුපිරිම ....කතාවක් ...👌....අද ඉන්න අම්මල තාත්තලට..වටිනා....අදහස් ...❤️❤️❤️රෙස්පෙක්ට් ...සර්...🙏👈

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว +29

    අපේ ලංකාවේ මෙවන් හොද මහත්තුරු ඉන්නවා ලංකාවේ දරුවන් දැනුවත් කරන වැඩ සටහන් ගොඩක් වටිනවා ඔබතුමාට දෙවි පිහිටයි ❤️🙏❤️🙏❤️🙏

  • @mdarachchicom6519
    @mdarachchicom6519 2 ปีที่แล้ว +63

    හොද දැනුමක් තියෙන මහත්මයෙක්..අනිවාර්යයෙන් ඒක ඇත්ත ...අරගලයට ජය 🇱🇰

    • @nimanthajanith8203
      @nimanthajanith8203 ปีที่แล้ว +2

      Ko ubalage අරගලය.

    • @mdarachchicom6519
      @mdarachchicom6519 ปีที่แล้ว +3

      @@nimanthajanith8203 අරගලය දිගටම යනවා මිනිස්සුන්ගෙ ලෞකික ජිවිතය සැපවත් කරගන්නනම් මොකද මේ රටේ දුශනය දිගින් දිගටම ක්‍රියාත්මක වෙලා රටේ පුරවැසියන්ට ජිවත්වීමේ නිදහස පවා නැතිවෙමින් යන ආර්තික ඝාතනයක් වෙලා තියෙන රටක නීතිය දුශිත දෙසපාලකයන්ගෙ ග්‍රහනයට පත්වෙලා තියන අවශ්තාවක අරගලය සිද්ද වෙන්න ඕන අවුරුදු ගානක් ජනතා විමුක්තිකාමීන් මේ රටේ අරගලයන් කරගෙන අද මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා තියෙනවා සදාරනය වෙනුවෙන් මිනිස්සු බලන්න ඕන ජනතා විමුක්තිකාමීන් මේ රටේ හොරකම් කරාද දුශිත ගනුදෙනු වල හිටියද නැත්තම් රටේ ප්‍රබල හොරකම් ගැන රටට දැනුවත් කරාද කියලා වගෙම ඔවුන්ට රට පිලිබදව ඇති උනන්දුව කැපවීම කැපකීරීම මොනාද කියලා ...

  • @_2Dmemes
    @_2Dmemes 2 ปีที่แล้ว +30

    අම්මො පොලිස් අන්කල් 😂😂😂😂, ඔය සුදු ටයිල් සින් එකයි , බත්රුම් සින් එකයි සියට සියක් ඇත්ත 😂💔💔💔💔💔💔🌎💫

    • @lankawickramasinghe5914
      @lankawickramasinghe5914 2 ปีที่แล้ว +1

      Ou kathawa ettha... Etthamai kiyanawa nam mamath ehema kiyana kenek🙄🤭

  • @walawabee
    @walawabee 2 ปีที่แล้ว +35

    හැම දෙනාම අනිවාර්යෙන් නැරඹිය යුතු වීඩියෝව , ස්තුතියි!

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 ปีที่แล้ว +14

    පින් සිදු වේවා සර් මෙවැනි දෙශණා තව තවත් කරන්න එතකොට වත් මෙ මව් පිය වරු හැදෙයි තෙරුවන් සරණයි සර්

  • @osandarahal8239
    @osandarahal8239 ปีที่แล้ว +10

    අපේ ඉස්කෝලේ තිබ්බ දේශනාව. කොච්චර වටින වචන ටිකක්ද ඒක.
    D.S.SENANAYAKA COLLEGE COLOMBO 7.
    Proud to be a Senanayakian.☺️

  • @piyalkumara999
    @piyalkumara999 2 ปีที่แล้ว +17

    දෙමාපියන් ඇසිය යුතුම වටින කතාවක් thanka you Sir 🙏🙏🙏

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 ปีที่แล้ว +3

    ගොඩක් හොද කතාවක්.ස්තුතියි මහත්මයට.

  • @rajithagihan1189
    @rajithagihan1189 2 ปีที่แล้ว +17

    වට්නවා ඇත්තටම සෑම පාසලකටම යොමු කරානම් මෙවැනි දෙශනයක් ඇත්තටම හුගක් හොදයි ❤️🙏

  • @ven.mulleriyavedhammathusi126
    @ven.mulleriyavedhammathusi126 2 ปีที่แล้ว +31

    අද සමාජයට ගැලපෙනළපෙන ඉතා කාලෝචිත වැඩසටහනක් බවඅවිවාදයෙන්ම සඳහන් කළ යුතුය.මෙවැනි ධනවාදී ආකල්ප ඇති නිලධාරීන්ද.ඉදිරිපත් කිරීම් ද තව තවත් බිහිවේවා

    • @sriyaniopatha
      @sriyaniopatha 2 ปีที่แล้ว +2

      Gm.neyama wadagath kathawK sar .mama balnne saudiye .sita. 2022.10. 14..sriyani opatha.

    • @sriyaniopatha
      @sriyaniopatha 2 ปีที่แล้ว +3

      Bohoma sithothi

  • @waseerbashitha9706
    @waseerbashitha9706 2 ปีที่แล้ว +17

    ඇගකිලිපොලා යන්න අග්‍ර ගණ්‍ය කතාවක්❤️

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +11

    Hmm...What an absolute marvellous and Polite description for all of us about the reality of present social background...🙂Well done ♥️Great job Mr. ♥️👍

  • @mohanthasundaram5877
    @mohanthasundaram5877 2 ปีที่แล้ว +50

    Living abroad being a consultant in childcare the psychology of children is what we learn and practice. Not allowed to raise voices or lift a finger. Emotional and physical abuse is not allowed. But growing up as a child in SriLanka and reflecting on what you say is absolutely true. How many people understand what you say? Need to see whether they practice. Love your talk. Great speech.

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 2 ปีที่แล้ว +11

    හොද.දෙශණයක්.ඔබට.ස්තුතියි

  • @sewminigamage8634
    @sewminigamage8634 ปีที่แล้ว +22

    ඒ කතාවට ඇස් වලට කදුලු ආවා ❤🥺

    • @lakshankarunarathna2342
      @lakshankarunarathna2342 ปีที่แล้ว +2

      Ai kadulu enna tharam mkd une

    • @samanthapushpakumara2369
      @samanthapushpakumara2369 ปีที่แล้ว +2

      Ow matah aul giya godakna cc ara konde kapala .udu gouwo kawa kiyala Boru kiyala antima wadala aththa kiyala thathtata kiyanna APA kiuwa sidiyata.anika bittiya pata karapu siddiya .honda damaupiyo naraka demupiyo.

  • @slsithuboy7223
    @slsithuboy7223 ปีที่แล้ว +2

    මේ සර් අපේ ඉස්කෝලෙටත් ආව tnx සර් ගොඩක් උපදේස් දුන්න

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 2 ปีที่แล้ว +13

    මමත් මගේ දරුවට දඩුවම් කරේ ප්‍රතිපාදන කපල.ඒකට ලමයි බයයි...

  • @nhoranhora9433
    @nhoranhora9433 2 ปีที่แล้ว +5

    නියමයි නියමයි කතාව ජයවේවා බූදූසරනයි සර්..

  • @pabodhaastrologicalservice8341
    @pabodhaastrologicalservice8341 2 ปีที่แล้ว +28

    දේශනය වටිනවා.රටේ පාලකයොන්වත් හදන්න පුලුවන් නම් ලස්සන රටකුත් හැදෙයි.ස්තුතියි

    • @sandeepamadushan2388
      @sandeepamadushan2388 2 ปีที่แล้ว +1

      මම ගෙදර අයට ඇහෙන්න JBL එකට කනෙට් කරලා හයියෙන් දානවා 🤗😑

  • @kawindumadushanks5739
    @kawindumadushanks5739 2 ปีที่แล้ว +2

    හැඟීම්බරයි නිශ්ප්‍රයෝජනයි..😊
    හාමුදුරුවන්ගෙ බන වගේ...
    හිනාවෙන්නයි අහන් ඉන්නයි හොඳයි ඊට ඔබ්බට ප්‍රයෝජනයක් නෑ

  • @madhararasanjali5351
    @madhararasanjali5351 2 ปีที่แล้ว +28

    ඉස්සර අපි ඉස්කෝලේ (2015) යද්දි මේවගේ වැඩ සටහන් අවුරුද්දට එකක්වත් තිබ්බා. අම්මලත් සහභාගි වුනා හරි වටිනවා සමාජ දැනුම කියල නිම කරන්න බැහැ මුලදි සංවේදි කරා පස්සෙ විනෝදෙන් කාලය ගියා දැනුනෙ නැහැ. පාසලින් පටන් ගැනිම තමා හරිම තැන

  • @chandrikaa958
    @chandrikaa958 ปีที่แล้ว +5

    ගොඩක් වට්නා කතාව 🙏🙏🙏❤️❤️❤️

  • @sathyajayaganee1285
    @sathyajayaganee1285 2 ปีที่แล้ว +37

    වටිනා දේශණයක හරය තේරුම් ගෙන ජීවිතයට වටිනාකමක් ඇති කර ගන්නේ නැතිව මේ දේශණයේ සහ සේශකයගේ අඩු පාඩු හොයන අමන ජාතියක් ඉනන් රටක් මේක

    • @rangana73
      @rangana73 ปีที่แล้ว

      ඇත්තක්

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +15

    අතිවිශිෂ්ටයි සර් කතාව 🙏🇶🇦

  • @IIIR5
    @IIIR5 2 ปีที่แล้ว +17

    දරුවන් ඉන්න දෙමාපියන් අනිවාර්යෙන් බලන්න ඔන කතාවක්

  • @kumarakumara4679
    @kumarakumara4679 2 ปีที่แล้ว +9

    සර් ඔය විදිහට පොලිස්සියත් දැනුවත් කරන්න මටනමි අහන්නත් අාසයි

  • @shamikamihirangapathirana7203
    @shamikamihirangapathirana7203 8 หลายเดือนก่อน

    මං ආසයි සර්ගෙ දේශන වලට මං මුලින්ම බැලුවේ රදාවාන මහගමසේකර විදුහලේදි සර්ගෙ දේශනයක් දැනුත් පෝන් එකෙන් ඔබතුමාගෙ වීඩියෝ බලනව

  • @SamanKumara-xx6zg
    @SamanKumara-xx6zg ปีที่แล้ว +2

    කතාවනන් රසවත් අහන්න ආසයි ගඩ් 🥰💗💕💗💕

  • @nirashagamage3785
    @nirashagamage3785 2 ปีที่แล้ว +5

    මාරම වටින කතාවක්..

  • @erickfaber754
    @erickfaber754 ปีที่แล้ว +1

    මේ මහතාගේ දේශනයේදී ෆෝන් එක off කරන්න කියනවා ඇරෙන්න විනාඩි කීපයකදී කියවන කෑගහන එවුන් එකෙක්වත් හිටියොත් ඒ කන් ඇහෙන්නේ නැති එකෙක්ම තමා.සර් ඔබට නීරෝගි සුවය...බුදුසරණයි

  • @gaminglife5374
    @gaminglife5374 2 ปีที่แล้ว +9

    හොද සමාජ උපදේශනයක් සර්♥️

  • @samankudage332
    @samankudage332 2 ปีที่แล้ว +64

    මේ මහත්මයා ගෙ කතාව බැලුවෙ අද අහම්බෙන් . පොලීසියේ හැමෝම මේ වගේ වෙනවා නම් .............( මෙතුමා වගේ නිලඇදුමේ ගෞරවය රකින අයට......🌹)

  • @ashanjeewantha486
    @ashanjeewantha486 2 ปีที่แล้ว

    වට්න දෙවල් ගොඩාක් ජීවිතේ ට ගත්තා සර් බුදුසරණයි 👍🙏

  • @natural6031
    @natural6031 ปีที่แล้ว +1

    ඇත්තටම සර් මේ කතාව ඇහුවම මට මගේ බිරිඳ ගැන පුදුම පැහැදීමක් සහ ආදරයක් ඇති උනේ මම සොල්දාදුවෙක් ඒ කාලේ නිවාඩුවක් ආවොත් දවස් 10යි. මගේ දරුවන් තුන්දෙනෙක් ඉන්නවා ලොකු පුතා computer engineer කෙනෙක් විදියට ඉගෙන ගන්නවා දෙවැනි පුතා කොළඹ ආනන්දේ මේ සැරේ ගණිත අංශයෙන් උසස්පෙල ලියන්න ඉන්නේ බාලයා දුව සුමංගල බාලිකාවේ 7 වසරේ ඉගෙන ගන්නේ මම නම් දරුවන්ට දඩුවම් කරපු අවස්ථා තියෙනවා නමුත් වැරැද්ද පැහැදිලි කරලා දුන්නම මාව බදාගෙන දරුවත් මමත් අඩලා තියෙනවා . නමුත් ඔබතුමා කියපු දඩුවම් තමයි මගේ බිරිඳ ඒ දරුවන්ට දුන්නේ ඇය ඒ දරුවන්ගේ ජීවිත ගොඩ ගත්තේ එහෙම දරුවන් තුන්දෙනාම ශිෂ්‍යත්ව විභාගය සමත් ඔහුනගේ ඉදිරි අනාගතය ඉතා පැහැදිලි මේ රටට හොඳ පුරවැසියන් බිහිකිරීමට නම් දඩුවම් පමණක් ප්‍රමාණවත් නෑ ඒකට මග පෙන්වීම දෙමාපියන්ගේ වගකීමක් ,මෙන්ම යුතුකමක් ඔබතුමා කාකී ඇදුමක් ඇදගෙන හිටියට ඒ යුතුකම් නිවැරදිව කිරිම පිලිබඳව මාගේ ගෞරවණීය උත්තමාචාරය .🙏❤️‍🩹🌷

  • @dudleydias7816
    @dudleydias7816 2 ปีที่แล้ว +44

    As a police officer you have the talent to control the human. It was a very good lesson for the perants, we dont know how many will understand this.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +11

    ඔබට දිර්ඝ ආයුෂ 🙏සර්❤

  • @සෙනෙහසේනවාතැන-ත9ල
    @සෙනෙහසේනවාතැන-ත9ල ปีที่แล้ว +3

    මේ සර්ගෙ ඔක්කොම වැඩසටහන් නැද්ද ??

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි ปีที่แล้ว +4

    ගොඩාක් වටිනා දේශනයක් ගොඩාක් ස්තුති සර් බුදුසරණයි

  • @dilkinaveena7616
    @dilkinaveena7616 2 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්..👍

  • @kusumperera1314
    @kusumperera1314 2 ปีที่แล้ว +5

    Obathumata kiyanna wachana na ...etharam watina desana karamin daruwan demaupiyan danuwath karamin samajaya yahapath karanna weradarana obathumata theruwan saranai🙏🙏🙏...siyalu devi pihitai🙏🙏🙏...

  • @jamenike9809
    @jamenike9809 2 ปีที่แล้ว +16

    Bathroom එකේ නාන කොටස කවර් කරල කට්න් එකක් හෝ වීදුරු දොරක් හෝ දාගන්න ඉන් ඉදිරියට රෙදි කෑලි වලින් හදන පාපිස්සක් දා ගන්න...එතකොට එක වතුර බිංදුවකින් පිටත නොතෙමෙන්න නා ගන්න ඇගපත සෝදා ගන්න පුළුවන් ....අපේ රටේ Bathroom හැදුවට ඒවා හරියට පාවිච්චි කරන්න දන්නේ නැති එක ලොකු ප්‍රස්නයක්

  • @luckyperera3633
    @luckyperera3633 2 ปีที่แล้ว +16

    ඔබ කරන මේම සේවයට ❤❤🙏🙏🙏

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 ปีที่แล้ว +1

    ඔබ තුමා කියන්නේ සියට දාහක් ඇත්ත

  • @achalawenura9851
    @achalawenura9851 2 ปีที่แล้ว +5

    මේකෙ සම්පුර්ණ වීඩියෝ එක බලන්නෙ කොහොමද

  • @okishahansi7486
    @okishahansi7486 2 ปีที่แล้ว +2

    මේකේ සම්පූර්ණ වැඩසටහනම බලන්නෙ කොහොමද

  • @hkdsenarath4421
    @hkdsenarath4421 2 ปีที่แล้ว +3

    Supreme advice sir thanks

  • @priyanisamanthimanchanayak3832
    @priyanisamanthimanchanayak3832 2 ปีที่แล้ว +6

    නියමයි කතාව. 🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว +3

    සර්.බුදු සරනයි

  • @dilhara2702
    @dilhara2702 11 หลายเดือนก่อน

    මට 21යි..මාත් ඔය අද්දැකිම් වින්ද මම හැබැයි මගේ ළමයින්ට ඒව වෙන්න දෙන් නෑ❤❤❤ thank you sir ❤❤

  • @indraniindrani4335
    @indraniindrani4335 2 ปีที่แล้ว +4

    godak watina dayak obatuma karanna ani mama ada thamai baluwa budu saranai sar obata ❤🙏🙏🙏..

  • @sadunmaduranga1468
    @sadunmaduranga1468 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම සර්😊👍

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 2 ปีที่แล้ว +34

    Great speech, let us all forgive and forget sins, please give chance to people really want to change life.

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +11

    වැරදිලා පොලීසියට ගියපු කෙනෙක් ද කොහෙද ! 😂 නැති නම් පොලෝසියේ ඉන්නේ අරගලකරුවන්ට,මහජනතාවට ගහන දේශාපාලුවන්ට පුක දෙන උන් නේ බොහොමයක් 😂

    • @erangifernando7500
      @erangifernando7500 ปีที่แล้ว +1

      me mahaththamaya police kantha karyanshaye. eke inna hamooma hoda niladharin

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      @@erangifernando7500 එහෙමද ...😍

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว

    හොද අදර්සම ත්‍ වැඩ සටනක්‌ 🙏🙏🙏🙏

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 ปีที่แล้ว

    Ane me Lecture eka hugakma watinawa.Math daruwo dennata gahanne na.tikak Sara karala eyalata dena deyak adu karanawa.e method eka Hari sir.daruwo hithin ape ekka tharahath na Eth eyalage waradi hadagannawa.puluwan nn Islandwide me programme eka karanna sir..harima watinawa daruwanta wagema demapiyantath💞MN hoyala sirge okkoma videos balanawa, Budusaranai sir🙏

  • @shiranthanimanawadu8345
    @shiranthanimanawadu8345 2 ปีที่แล้ว +2

    මේ මහත්මයා අපේ පාසලටත් ගෙන්වන්න contact Number එකක් තියෙනවා නම් දෙන්න පුලුවන්ද?

  • @neelchanaka5410
    @neelchanaka5410 ปีที่แล้ว

    Niyamai sir niyamai obathumage watina kama kiyala wedak na thawath sakthiya lebewa theruwan saranai

  • @ජීවිතේලස්සනයි-ඬ7ල
    @ජීවිතේලස්සනයි-ඬ7ල 2 ปีที่แล้ว +12

    දෙමාපියන්ගෙ ජාන වලින් එන දේ තමයි..
    අපිත් තාම විදෝනවා හදාගන්න කෙල්ලෙක් අරන්..
    අද පොලීසිවලින් හොයන එකියක් වෙලා ඒකි

  • @ricardoperera9880
    @ricardoperera9880 2 ปีที่แล้ว +6

    අද ලෝකයේ කාටවත්ම හොයාගන්න බැහැ මිනිසෙක් තුල හටගන්න සැඟවුන නපුරු විභවය (නපුරු තැනැත්තා තුල පවතින නපුරු ස්භාවයෙ බලවත්කම) බොහෝ දෙනෙක් මිනිස්කම නිසා නපුරු දුෂ්ඨ අයට මුලුමනින්ම රැවටෙනවා වංචාවට හසුවෙනවා සමහර වංචා වලින් බේරෙනව කියල කියන්නේ සමහර විට ජීවිතයත් ආත්මයත් බෙරෙන අවස්තා තිබෙනවා විශේෂයෙන්ම පුටින් ක්‍රියා කරන්නේ ඉහළින් එන ඔඩර්ස් වලට ලෝකයේ සැවොම හිතන්නේ පුටින්ගේ තනිමතයක් කියල චීනයේ රුසියාවේ උතුරු කොරියාවේ යුරෝපයේ සමහර නායකයන් ක්‍රියා කරන්නේ ඉහළින් එන ඔඩර්වලට පමණයි කාලය ආවහම එක් එක් කාලයට ගැලපෙන අද නායකයත්වයට පිටු පසින් කලින් සූදානම් කරන ලද නායකයන් සිටිනවා දැනට ලෝකය සියල්ල ආවරණය වෙන පරිදි විශේෂිත නායකත්වයන් කලින් තෝරගෙන ලෝකයට අනිවාර්යයෙන්ම බලපෑමක් ඇති කළ හැකි නායකයන් දාල තියෙන්නේ ප්‍රීමේෂන් සමාජිකයන්, දැනට තිබෙන නායකත්වය දූර්වල එකක් නමුත් හොඳම නායකත්වය සූදානම් කරලයි තියෙන්නේ, ලෝක පිළිවෙල ක්‍රමවත්ව සකසල තියෙන්නේ අනිවාර්යයෙන්ම ලෝක නායකත්වයට වැඳුම් පිදුම් පිඳුම් ලැබීමට අවස්තාව හැදෙන පරිදී, ඒ වගේම ඊශ්‍රායලය ඇතුලුව දෙවියන් වහන්සේගේ නාමයෙන් යුක්‍තිය උදෙසා සටන් කරන සෑම කෙනෙක්ම මේ ලෝකයෙන් ජාතීන් වශයෙන් තුරන් කළ හැකි වන ආකාරයට පමණයි ලෝකයේ පිළිවෙල සකස් කරල තියෙන්නේ, මිනිසෙක්ගේ ඇතුලාන්ත සම්පූර්ණ නපුරු ස්භාවය, හොර රහසේ සිදු කරන රැස් වීම් තාක්ෂණික තරංග නොමැතිව සිදුකරන ඉතා රහස් සන්නිවේදන කාටහරි දැනගන්න පුළුවන් නම් සමහර විට ඒ අය භීතියට පවා පත්වෙන්න පුළුවන් හේතුව නපුර නිදහසේ ක්‍රියාත්මක වීමට නපුර ස්භාවිකව දේයක් යයි කීමට සහ නපුර සැම විටම සාදාරණීකරණයක් කිරීමට යහපත සම්පූර්ණයෙන්ම පාලනය කළ යුතුයි, යහපත ඉවත් කළ යුතුයි, ලෝක නායකයා බලයට පත් උනාම ඉතාම සුන්දර කාලයක් ගතවෙනවා අවසාන කාලයේ දී වැඳුම් පිඳුම් ලැබූ ඉතා සුන්දර ලෝක නායකයා තනිවෙනවා ලෝකයේ හැමෝම ඔහුගෙන් ටිකෙන් ටික ඉවත්වෙලා යනවා අතීතයේ දී අනාගතය ගැන කරන ලද පුරෝකතනයන්ට අනුව ලෝක ඉතිහාසයේදීත් නපුරු ස්භාවයේ හැසිරීම පැහැදිලිවම දැනගන්න පුළුවන් බුද්ධිමත්, නුවන, ප්‍රඥාව ඇති අයට පමණක්, ලෝක නායකයා ස්භාවිකව පවතින එක්තරා දොරටුවකට අත තැබීමෙන් එනම් පුරාණ ලෝකයේ පැවති පදනමකට අත තැබීමෙන් පසුව අම්මා දුව, පුතා තාත්තා අතර බේදය හටගන්නවා අඹුසැමියන් අතර බේද වීමක් සහ සම වයස් කාණ්ඩ වල අයට ඉතා අයහපත් හැඟීම් හටගන්නවා ඉතා ඉහළ නායකත්වයක් දරන සමහර වැදගත් තනතුරු කිසිදු බලයක් නැති ඉතා දූෂිත අයගේ පාලනයට නතුවෙනවා, ස්භාවිකවම පැහැදිලි මිහිරි හඬින් ගායනා කරන අයව පහතට දමා ගොරෝසු වගේම කැත හඩක් ඇති අය බලපවත්වනවා ගොලු බීරන් සමහර අයයව අහිමි පුද්ගලයන් සමහර දෙවල් පාලනය කරන්න පටන් ගන්නවා එකිනෙකා අතර සැක සාංකා ඇතිවෙනවා මෙක බලවත් වැදගත් වැඩිහිටියන් කුඩා අය ඉදිරියේදී වැඳ වැටෙනවා යහපත් අය නරක නපුරු දූෂිත අය ඉදිරියේදී අසරණ වෙනවා මේ අස්වාභාවික ක්‍රමය බලවත්ව හටගන්නේ ලෝක නායකයා බලයට වී ඉතාම සුලු කාලයක් ගත වුනාම ලෝක නායකයා බලයට පත් වූ විට සැබෑ යහපත් ස්භාවික ලෝකය කෙඳිරි ගාමින් ගමන් කරනවා සෑම තැනම නපුර දුෂ්ඨකම රහසේ සියලුම යහපත උදව්වෙන් වර්දනය වෙනවා (විශාල පුණ්‍ය ආයතන පවා ලෝකයේ තිබෙනවා) ස්භාවිකව සමතුලිතතාවය මුලුමනින්ම බිඳී යනවා මිනිසා සිතන්නේ තමන් බුදුන් දෙවියන්ට යම් කළකදී සම තත්වයන්ට පත්වෙන තරම් ඉතා වටිනා ජීවිතයක් නොවන බව සහ ඊට වඩා බොහෝ පහත් කියල ඒ නිසා කිසිදු වගකීමක් නොදන්න එක්කෙනෙකුට බෝහෝ ජීවිත බාර වෙනව එකිනෙකා අතර බලවත් පාවාදීම් ඇති වෙනවා බලවත්ව රැවටීමට සහ බලවත් වංචාවලට හසුවෙනවා යහපත්ව සිටින අය පමණයි ලෝක නායකයාව බලයෙන් පහ කරන්නේ නරක නපුරු ජීවිත ගතකළ අයට ලෝක නායකයාට අත තියන්න බැහැ නරකින් නරක දෙයක් දුරුකරන්න බැහැ ඒ වගේම ලෝක නායකයාගේ පාලනය කාලය තුල දී යහපත් අයට කෙලින්ම අත තියන්නත් බැහැ, එහෙම කරනවානම් ඉතාම රහසිගත කුමන්ත්‍රණයක් කර යහපත් අයව යම් වරදකට අනිවාර්යයෙන්ම පොළොඹවා ගන්න අවශ්‍යයි ඔහුට තිබෙන එකම තුරුම්පුව ඒ දේ පමණයි, කෙසේ හෝ ආගම් ජාති බේදයක් රටවල් අතර බේදයක් නොමැතිව තම තමන්ගේ හෘදසාෂියට අනුව ජීවත් වීම වැදගත් නපුරු අය පෙනුමට මේ ලෝකයේ දී ටික කලක් විනොදයෙන් ප්‍රීතියෙන් අහංකාරයෙන් උඬුඟුකමින් ගාම්බීරයෙන් ජීවත් උනාට නරක නපුරු සෑම ජීවිතයක්ම විනිශ්චයේ දොරටුවලින්ම පමණක් ගමන් කරනවා ඔවුන් සියලුම දෙනා දඬුවම්වලට යටත් වෙනවා නපුරු තැනැත්තා අනිවාර්යයෙන්ම පහර ලබනවා ලෝකයේ සමහර අය රහස් සංවිධාන සහ ඒවාගේ බලපෑම ගැන විශේෂයෙන්ම යුටුබ් නාලිකාව හරහා දැනුවත් කරල තිබෙනවා දැක ගන්න පුළුවන්.

  • @music-nj1my
    @music-nj1my 2 ปีที่แล้ว +2

    යම අදහසක් ගත්තා සර් ගෙන්😍

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว +1

    Budusaranai !!!

  • @ngayanadith5539
    @ngayanadith5539 2 ปีที่แล้ว +45

    ලංකාවේ පොලිසිය ...😂😂😂 ඔය දේශන පොලිසියේ අයටම දීලා ඉන්න.. මේ සමාජය කන්නේ ඔය පොලිසිය. උන්ගෙ නීතිය උන්ට ඕන විදියට,,,

    • @adsalahakoon5136
      @adsalahakoon5136 2 ปีที่แล้ว +1

      ප්‍රතිපාදන කප්පාදු කිරීම යනු මර්දන ?

    • @skyeandstar521
      @skyeandstar521 2 ปีที่แล้ว

      😐

  • @madusankamadu7715
    @madusankamadu7715 2 ปีที่แล้ว +12

    ගොඩක් වටිනා කතාවක් 👌👌👌

  • @thilinaireshan3808
    @thilinaireshan3808 2 ปีที่แล้ว +3

    බුදු saranai sir❤️❤️🙏🙏

  • @RAIGAMTV
    @RAIGAMTV 2 ปีที่แล้ว +1

    ඔබතුමා.වැනිඅය.ෙපාලිසි.ෙය්.සිටියානමි.අපි.ෙදවියන්.ෙමන්.අදහනවා

  • @chathuranisandareka4436
    @chathuranisandareka4436 ปีที่แล้ว

    මේ වගේ දේවල් මාර වටිනවා .

  • @sugandhisugandhi661
    @sugandhisugandhi661 ปีที่แล้ว +1

    Akenam home Anne watinewa make mite aurudu 25kate kalin auwanam ade api minissu kiyanne wachena na budusarenai

  • @ruwanibandaragunasekara6727
    @ruwanibandaragunasekara6727 ปีที่แล้ว

    Great video.
    Thank you so much sir.❤️

  • @kusumdias5070
    @kusumdias5070 2 ปีที่แล้ว +25

    ඔබ මේ පාඩම පොලීසියට හා දේශපාලනඥයන්ට දෙන්න.

    • @arunalokuge1595
      @arunalokuge1595 2 ปีที่แล้ว +3

      👏👏👏👏👏👏👏👏👏
      හමුදාවටත් සුදුසුයි !

    • @tharudewmini5119
      @tharudewmini5119 ปีที่แล้ว

      Aththa😊

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว

    වීඩියෝ කරලා ට්වී එකෙනම් දැම්ම්මේ නෑ youtube දැම්මා 💓👍😁... කෙසේ වෙතත් වට්නවා මේ දේවල් ❤

  • @PP-td2sq
    @PP-td2sq 2 ปีที่แล้ว +1

    Athi wishishtayek..sarthakai obe sakachchawan..jayawewa mahthmaya..me ratata yahapathak wewa!

  • @viravire2293
    @viravire2293 ปีที่แล้ว +2

    Ane pls danna me sir ge videos. Ara para deshapalaya karana pakai ge ewata wadiya.🙏

  • @Aselakuruppuarachchige
    @Aselakuruppuarachchige ปีที่แล้ว +1

    පොලිස් දෙපාර්තමේන්තුව ගැනම ආඩම්බරයක් ඇති වුනා සර්,ඔබ තුමා පොලිස් දෙපාර්තමේන්තුව තව තවත් දීප්තිමත් කරන තරුවක්...
    තෙරුවන් සරණයි
    ජය වේවා...!

  • @manelpadmini5734
    @manelpadmini5734 ปีที่แล้ว

    අනේ බුදු මහත්තයෝ ඔය විදිහටම මම ආදරෙන් තාහ්තත් නැතුව කියලා දීලා හැදුවේ ඒත් දැන් කියන දෙයක් අහන්නෙම නැහැ මට පුලුවන්නම් සර්ගෙ ටෙලිපෝන් නම්බරේ දෙන්න කියන්න හොදයි කියලා හිතෙන හැමෝම ලගටත් ගෙනිච්චා මට දැන් හරි මහන්සියි සර් ,,,මට ද රුවොන්ට කියා දෙන්න ඕනෙ පොඩ්ඩක් සර්ගෙ නම්බරේ ඉල්ලුවේ ඒ නිසයි බුදු සරනයි මහත්තයෝ

  • @oruwalagedilinikumari5441
    @oruwalagedilinikumari5441 2 ปีที่แล้ว +5

    Mara වටිනා දේශනාවක් ....DS College eke තිබුණේ ..

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 2 ปีที่แล้ว +4

    Excellent Presentation Fantastic Sir Thankyou 👏👍

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 2 ปีที่แล้ว +2

    බොරැවට පෙමන්ස් වේන්න බයිලා ගහනවා පොඩි පොඩි වැරදි වලට දරැවන් ව පොලිසිය ට ගෙනිච්චාම අනිත් එකාගෙන් පගාව අරන් තියෙන තරම් වැරදි දාලා අවුරුදු 16/17 දරැවො රිමාන්ඩ් කරනවා හොර ගැනිගේ ලමයාත් එක්ක රංඩු වුනා කියලා මිනිමැරිමට තැත් කිරිමේ වරද කියලා දරැවො රිමාන්ඩ් කරනවා අල්ලපු ගෙදර එකා නොවිදිනා දුක් විදලා තමන්ගේ දරැවට බයික් එකක් අරන් දුන්නා ම එකට ⁣ඉරිසියාවේ පොලිසියේ එකෙක් අල්ලන් අර දරැවවට නැති වැරදි දාලා හිරේ දානවා එහෙම කරන පොලිස් ලොක්කො ඇවිත් ස්ටේජ් වල රගන රැගුම් වලට අත්පොලසන් දෙනවා සමාජයේ වැරදි වැඩි වේන්න ප්‍රධාන ම හේතුව හරි නිතියක් නැති කමත් සාධාරණ යක් නැති කමත් තමන්ගේ අයතන යෙන්ම ඒ වැරදි හැදුනොත් මේ රටේ අපරාධ කරයො සැහෙන්න අඩුවේනවාපලමුව තමන්ගේ අයතනය සුද්ද කරන්න අද රට පත් කරලා තියෙන තැන අනුව දෙමාපියන් දරැවන් අසරණයි දෙමාපියන් ට දරැවො එක්ක ඉන්න කාලය නැ එකත් මහලොකු පුටුවල ඉන්න නිතිය කියලා මහා උජාරුවට කියන අපත රැල නිසා මිසක් වේන දෙයක් නෙවේ

  • @anushka6094
    @anushka6094 2 ปีที่แล้ว +2

    රාලහම් ගැම්මක් තමය්

  • @වලපනේනෙල්කා-ඪ7ඛ
    @වලපනේනෙල්කා-ඪ7ඛ 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වූ වටිනා කතාවක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි...මේ කතාව අද කාලේ දෙමව්පියන්ට ගොඩක් වටිනවා