ඔයත් ඔයිලයි ගෙදර රෙදි නවනවැයි?-ගෙදර ප්‍රශ්න එන්න කළින් අහන්න ඕන,ප්‍රජා පොලිස් නිලධාරියෙක් කියපු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2022
  • ඔයත් ඔයිලයි ගෙදර රෙදි නවනවැයි?-ගෙදර ප්‍රශ්න එන්න කළින් අහන්න ඕන,ප්‍රජා පොලිස් නිලධාරියෙක් කියපු කතාව
    Subscribe us for latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join with us
    Lifetraveler Telegram Channel
    t.me/lifetravelerlk
    Lifetraveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #srilanka #lka #lifetraveler

ความคิดเห็น • 230

  • @nilushikachathurani1783
    @nilushikachathurani1783 ปีที่แล้ว +73

    අනෙ සර් මේ වගෙ දේශන හැම ඉස්කෝලෙකම තියන්න. අපේ පැටව් ට හරි පාර කියාදෙන්න

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +39

    නාන්න බයයි ගොඩාක් අය
    සහතිකම ඇත්ත.සර්.
    ඔය කියපු සේරම.❤️

  • @sathyani001
    @sathyani001 ปีที่แล้ว +109

    මෙන්න නිලධාරින් ,පොලීසියට ආඩම්බරයක් 😀😀😀
    දිගටම කරගෙන යන්න සර්.....මේක පිනක්.
    මේක අපේ රට ,අපි මේක හදාගමු...

    • @sugathadikari9050
      @sugathadikari9050 ปีที่แล้ว +5

      very good work now for sri lanka sir carry on congratulations

  • @renukamalkanthi9527
    @renukamalkanthi9527 ปีที่แล้ว +34

    සර් ගෙ ේශනය නියමයි ඒත් දකුණු පළාතේ අය අන්ග විකල නැ සර්

  • @priyadarshanipriyadarshani753
    @priyadarshanipriyadarshani753 ปีที่แล้ว +24

    සර්ට දීර්ඝායු පතමි .....බුදු සරණයි

  • @wasanthawasantha1882
    @wasanthawasantha1882 2 หลายเดือนก่อน

    Niyamayi sir ❤❤❤

  • @padmanichandra5404
    @padmanichandra5404 ปีที่แล้ว +10

    ස්තුුතියි ඔබ තුමාට

  • @rohinibandara195
    @rohinibandara195 ปีที่แล้ว +4

    සුපර් කථාව දෙමාපියන්ට සහ දරැවන්ට ඔබ තුමාට බොහොම පින් හැම පාසලකම දෙමාපියන් සහ දරැවන් කැදවා දේශණ පවත්වන වනම් බොහොම හොඳයි. මෙවැනි නිලධාරීන් අපෙ රටට ගොඩක් වටිනව.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.තව තව ශක්තිය ධෛර්යය උනන්දුව නොඅඩුව ලැබේවා.බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @sadunshamal8921
    @sadunshamal8921 ปีที่แล้ว +32

    හොද වැඩසටහනක් නමුත් පොලිසියෙ අය පාරෙදි එහෙම හම්බුනාම කතා කරන විදිය හරි ම ප්‍රසන්නයි 😂😂

  • @nadi7130
    @nadi7130 ปีที่แล้ว +15

    කිපසරයක් ම ඇහුවා ,, තනියම හිනා වෙලා,, පන giyoooo

  • @nadeekasanjeewani1022
    @nadeekasanjeewani1022 ปีที่แล้ว +3

    ඔබ තුමනන්ට දීර්ගායුෂ වේවා

  • @wasantharanjanie4094
    @wasantharanjanie4094 ปีที่แล้ว +4

    හරිම වටිනවා දේශනය.

  • @nadi7130
    @nadi7130 ปีที่แล้ว +14

    අම්මෝ හරිම වැදගත් 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @krishanthanissanka8341
    @krishanthanissanka8341 ปีที่แล้ว +10

    ගොඩක් වැදගත් වැඩසටහන ක් සර්

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว +7

    බුදු saranai oba thumata hoda wada සටහනක්

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනා කතාවක් sir....🙏🙏🙏🙏🙏🙏

  • @kalyaniashoka-pd8qq
    @kalyaniashoka-pd8qq ปีที่แล้ว +4

    අද සර් අපේ ඉස්කෝලෙට ආවා ❤

    • @spwanasinghe2053
      @spwanasinghe2053 11 หลายเดือนก่อน

      සම්බන්ධ කර ගන්න පුලුවන් විදිහක් දන්නවද?

    • @user-rz3dn3cm1u
      @user-rz3dn3cm1u 6 หลายเดือนก่อน

      සර් සමිබන්ධ කර ගන්න පුලුවන් නමිබරයක් දාන්න

  • @sathyani001
    @sathyani001 ปีที่แล้ว +11

    අපි අචාර කරනවා ඔබතුමාට ,ඒ වගේම පින් දෙනවා

  • @user-hn1nf5kl4e
    @user-hn1nf5kl4e ปีที่แล้ว +83

    මේ වගේ හැම නිලධාරියෙක් ම අපේ දරුව ගැන අපේ රට ගැන හිතනවා නම් කොච්චර දෙයක්ද මේ ලෝකෙට මේ නිලධාරියා බිහිකරපු දෙමව්පි දෙන්නට බුදු සරණයි ජේසු පිහිටයි

  • @ashadipani6557
    @ashadipani6557 ปีที่แล้ว +3

    ඔබතුමා ගේ දේශන හරිම ලස්සනයි .....ඔබතුමා රටට ආඩම්බරයක් .....තෙරුවන් සරණයි .....

  • @francisxavier3850
    @francisxavier3850 ปีที่แล้ว +1

    ඇත්තටම සර්ගේ දේශනය නම් මරු

  • @kasungayadharmasiri5501
    @kasungayadharmasiri5501 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 ปีที่แล้ว +28

    පොලිස් වෘත්තියේ වටිනාකම කම රැකගෙන සමාජයට සතුට දැනුම යම් මග පෙන්වීමක් කිරීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුය. මෙතුමා ඒ තුල යම් තාක් දුරකට සාර්ථකය...

  • @krishanthigamage1027
    @krishanthigamage1027 ปีที่แล้ว +6

    වටිනා අදහස්

  • @senarathbandara776
    @senarathbandara776 ปีที่แล้ว +6

    good luck sir.and god bless you.

  • @neeladannsooriya3205
    @neeladannsooriya3205 ปีที่แล้ว +7

    Well done 👍

  • @dhanushksanjeew4701
    @dhanushksanjeew4701 ปีที่แล้ว +4

    දකුණේ උන් මෝංගල් නැ ඔහොම ..

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 5 หลายเดือนก่อน

    බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි

  • @srisingsong9521
    @srisingsong9521 ปีที่แล้ว +1

    Thank you sir

  • @camalinfernando2360
    @camalinfernando2360 ปีที่แล้ว +23

    Well done Sir. We need police officers like you to change the mentality of our parents .May God bless you and guide to mortvate our people.

  • @nimalimaduwanthi3674
    @nimalimaduwanthi3674 6 หลายเดือนก่อน

    හරිම හොදෛ

  • @vernonperera6679
    @vernonperera6679 ปีที่แล้ว +32

    මම මීගමුව සාන්ත මරියා මහ විද්‍යාලයෙ ඉගෙන ගත්දි පොලිස් මහත්මයෙක් හිටියා කෝරලගේ කියලා එයා අපිට මේවගේ උපදෙස් දුන්නා. සාර්තක වෙන්න සුභ පැතුම්🙏🌻🌼🌷

    • @SLAviator87
      @SLAviator87 ปีที่แล้ว

      He is my uncle when you met him sir ???

    • @vernonperera6679
      @vernonperera6679 ปีที่แล้ว

      @@SLAviator87 කපිල කෝරලගේ මගේ මිතුරෙක්.

  • @harshanisampath7055
    @harshanisampath7055 6 หลายเดือนก่อน +4

    ඔබ තුමා ගොඩාක් වටින පොලිස් නිලදාරියෙක් ඔබ‍ට පින්සිද්ද වෙනවා අපේ රටේ ළමයින්ට මේවගේ ඔවදන් දීලා යහමගට යවන්න කටයුතු කරනවට බුදුසරණයි දෙවිපිහිටයි

  • @dulakshisewmini5666
    @dulakshisewmini5666 ปีที่แล้ว +1

    බුදු අම්මෝ සර් මරු 😂❤️ ඉන්න මිනිස්සු හිනස්සලාහරි තේරෙන්න කියනවා 👍❤️

  • @user-we3um7cy3f
    @user-we3um7cy3f 9 หลายเดือนก่อน

    Good job

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 ปีที่แล้ว +3

    ඇත්තමයි ඔබ තුමා ගේ කතාව ,

  • @geethaniwijekoon1153
    @geethaniwijekoon1153 9 หลายเดือนก่อน

    Good

  • @surupipriyadarshani5367
    @surupipriyadarshani5367 ปีที่แล้ว +2

    Aththamai Sir Oya godak hoda niladariyek ❤

  • @sandayakumari8445
    @sandayakumari8445 ปีที่แล้ว +4

    හිහා උනත් සම්පූර්ණයෙන් ඇත්ත

  • @indurathnayaka1423
    @indurathnayaka1423 ปีที่แล้ว +25

    සර් කියපු කතාව හරි.මගේ පුතාට අවුරුදු 22.දැන් කොමාන්ඩෝ සෙබලෙක්.පොඩි කාලේ ඉදලාම මම එයාට සවන්දුන්නා.මගේ හැමදේම එයා එක්ක කත කලා.ඉතින් පුතා එයාගේ හැමදේම මට කියනවා.අපි ඉන්නෙ හොඳ යාලුවො වගේ. .බුදු සරණයි සර්.ගොඩාක් ස්තූතියි

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +5

    Thank you Sir . 👍

  • @thilinasaranga9296
    @thilinasaranga9296 ปีที่แล้ว +1

    Niyamai sir

  • @renukadamayanthi5550
    @renukadamayanthi5550 ปีที่แล้ว

    Ane dar......MMA godak obathumata Garu karanwa...mama sarge desana ahanna harima kamathi.. tanks......

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn ปีที่แล้ว +28

    අනේ සර් මම නම් ඇඹිලිපිටියේ තමායි අපි ජිවත් උනේ කෙසෙල් වගාකරලා තමායි අනේ සර් වදින්නම් ගහන්න එපා බුදුසරණයි සර්ට තෙරෙන බසාවෙන් උදහාරණයක් එක්කම පැහැදිලි කරනවා දිර්ඝායුෂ නිදුක් නිරෝගී සුවයත් ලැබෙිවා තෙරැවන් සරණයි සර්ට

    • @nclion3352
      @nclion3352 ปีที่แล้ว

      😂😂

    • @user-hk9mj8vd2o
      @user-hk9mj8vd2o 11 หลายเดือนก่อน

      Ow ow oka suwarna P,,,,,,,,

  • @RaniRani-vm6yj
    @RaniRani-vm6yj ปีที่แล้ว +4

    Thankyou sir ♥️🌹♥️🌹♥️

  • @shiranthimanjula5359
    @shiranthimanjula5359 ปีที่แล้ว +1

    Budu saranay sir...sirge kathawa godak watinawa

  • @sagadama7376
    @sagadama7376 ปีที่แล้ว +7

    Harima වැදගත් .🙏🙏🙏🙏🙏🙏

  • @dkkuwait5253
    @dkkuwait5253 ปีที่แล้ว

    බුදුසරනයි

  • @geethanikariyawasam8989
    @geethanikariyawasam8989 ปีที่แล้ว +1

    අගෙයි ,අපුරු කතාව.

  • @ishanirudaya7331
    @ishanirudaya7331 ปีที่แล้ว

    නියම i

  • @tereshaamali146
    @tereshaamali146 ปีที่แล้ว +9

    පුළුවන් කමක් තියෙනවා නම් මේ වගේ videos වල සම්පූර්ණ වීඩියෝ එක දාන්න. හැදෙන කෙනෙක්ට එක වැදගත් වෙයි. 🙏

  • @seeta164
    @seeta164 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏❤❤❤⚘⚘⚘⚘👑👑👑👑budu saranai sar

  • @sriyanifernando6391
    @sriyanifernando6391 ปีที่แล้ว

    Obata. Pin. Niyamay. Pahadili. Kirima

  • @nadeni.perera2536
    @nadeni.perera2536 ปีที่แล้ว +1

    Harima.wadagath.wada.satahanak
    Obathumate.theruwan.saranai

  • @d.m8258
    @d.m8258 ปีที่แล้ว +3

    සර් මගෙ දෙවනි දරැවා 7 වසරේ කුඹුරට පොහොරත් ඉහිනවා.ගෙදර පුළුවන් වෙලාවට උයනවා .

  • @dhhz2882
    @dhhz2882 ปีที่แล้ว +1

    Niyamai

  • @kumusura8509
    @kumusura8509 ปีที่แล้ว +2

    Mey wage දේශන පාසල් වලට ලබා දෙන්න

  • @Hashii751
    @Hashii751 10 หลายเดือนก่อน

    Super❤❤🤗

  • @user-qz2un1uy4p
    @user-qz2un1uy4p 11 หลายเดือนก่อน

    මෙි වගේ සර්ල රටට වාසනාවක්

  • @user-lq9sb5jv6l
    @user-lq9sb5jv6l 11 หลายเดือนก่อน

    මේ ලෝකෙ හදන්න පුලුවන් දේශනයක් සර් මේක දිගටම කරගෙන යන්න සර් ❤️‍

  • @g.w.gamithkumaragamithkuma4158
    @g.w.gamithkumaragamithkuma4158 ปีที่แล้ว

    oba tumata budu sarani dawi pihitai

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว

    harima vedagath deesanawak .budu saranai.

  • @ukkumenika7307
    @ukkumenika7307 ปีที่แล้ว +1

    Greatly

  • @sachithradidumani6838
    @sachithradidumani6838 ปีที่แล้ว +1

    Great

  • @viragihemapala1681
    @viragihemapala1681 ปีที่แล้ว +2

    Great work

  • @nishanmadushanka1474
    @nishanmadushanka1474 ปีที่แล้ว +3

    දේශනේනම් හොදයි ඒත් දකුනේ අපි අංගවිකල නෑ 😏

  • @mathssuper4388
    @mathssuper4388 ปีที่แล้ว +4

    දකුණේ භාශාව මාර්ටිං වික්‍රමසිංහ ශූරීන් ඔහුගේ පොත්වල මනාව භාවිත කර තිබේ. එය නිවැරැදි සිංහල භාශාව යි. කන්ඩ , බොන්ඩ, එන්ඩ වැනි වචන උඩරට ට ලැබුණේ දෙමළ රජතුමාගෙනි.

  • @dineshmayawa4476
    @dineshmayawa4476 ปีที่แล้ว +1

    නියමයි

  • @ireshasugandi1882
    @ireshasugandi1882 ปีที่แล้ว +1

    katah wadagath desanayak harima asai ahan inna

  • @user-nr6qc6xz9r
    @user-nr6qc6xz9r 9 หลายเดือนก่อน

    🎉

  • @fiyazshezan4888
    @fiyazshezan4888 ปีที่แล้ว +1

    Dear sir .ur really talented gentleman.ur. speach is great

  • @kumarakumara4679
    @kumarakumara4679 ปีที่แล้ว

    මෙි වගේ වැඩසටහන් හැම තැනම කරන්න මම හරිම අාසාවෙන් අැහුවා

  • @kusumperera1314
    @kusumperera1314 ปีที่แล้ว +2

    Watina desanayak karamin daruwan demaupiyan danuwath karamin anagath yahapath karanna weradarana obathumata theruwan saranai 🙏🙏🙏...siyalu devi pihitai 🙏🙏🙏....

  • @user-lx7lr1tf1e
    @user-lx7lr1tf1e 6 หลายเดือนก่อน

  • @pradeeppushpakumara4774
    @pradeeppushpakumara4774 ปีที่แล้ว

    Super ser ❤🙏

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Thank ❤🙏

  • @nilnethu8155
    @nilnethu8155 ปีที่แล้ว

    🙏🙏බුදු සරණ යි

  • @sandunsandun9896
    @sandunsandun9896 ปีที่แล้ว +13

    අනේ මුන්ගේ බයිල මුන් මිනිස්සුන්ට කතා කරන විදිය දන්නවා නේ 💪💪💪💪

  • @sldulshanproductionssinhal9349
    @sldulshanproductionssinhal9349 ปีที่แล้ว

    සුපිරි b

  • @shiranidominic9138
    @shiranidominic9138 ปีที่แล้ว +2

    හරිම ලස්සන කතාවක්
    හමොම බලන්න

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      කිම්බ දිය පොන්න ගෝත පොලිසියට

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      පොලිසියේ අර්ථවත් කතාවක්..💐

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      @@CDIL උබෙ අම්මට පොලිස් කාරයෝ හුකල තියෙන්නෙ එක නිසා තමයි තොට රිදෙන්නෙ

    • @shiranidominic9138
      @shiranidominic9138 ปีที่แล้ว

      @@sakyagawthama8502 ඔයාට වටිනාකමක් නති උනාට අපිට වටිනවා

  • @pradeepaashokamala5116
    @pradeepaashokamala5116 ปีที่แล้ว

    Ane niyamai mahaththayo

  • @nuwannalaka7370
    @nuwannalaka7370 ปีที่แล้ว

    Harima watinawa sir

  • @kumarabattage9133
    @kumarabattage9133 11 หลายเดือนก่อน

    දක්ශ නිලධාරීයෙක් පොලිස් දෙපාර්තමේන්තුව ට ආඩම්බරයකි

  • @harshatharanga9052
    @harshatharanga9052 ปีที่แล้ว

    Good luck

  • @maheshabeyratne8930
    @maheshabeyratne8930 ปีที่แล้ว +3

    We need this type of Police Officers to the Police department.

  • @sewminigamage8634
    @sewminigamage8634 ปีที่แล้ว +1

    💖

  • @kasunguruluwana3008
    @kasunguruluwana3008 3 หลายเดือนก่อน

    Sir oneday you came to my school. You had a real feeling about children. I learnt all policemens are not bad

  • @NadeekaUdayangani427
    @NadeekaUdayangani427 ปีที่แล้ว +1

    ✌️

  • @gayansuranga5649
    @gayansuranga5649 ปีที่แล้ว +1

    👍

  • @dammikahaturusinghe3195
    @dammikahaturusinghe3195 ปีที่แล้ว +5

    සුපිරියි සර්

    • @niroshapri1672
      @niroshapri1672 ปีที่แล้ว +1

      දකුනෙ මිනිස්සු ඔහොම කතා කරනවද අපි නම් නෑ දකුනෙ උනාට

  • @chandranarayana8961
    @chandranarayana8961 ปีที่แล้ว +5

    සහාතික අැත්ත සර් සෑම පාසලකම මෙවැනි දේසන තියන්න

  • @janakigamage8867
    @janakigamage8867 ปีที่แล้ว +5

    පුලුවන් නම් ඔබ තුමාගේ සහ අඩු ආදායම් ලාභීන්ගේ වෙනස් අනුව දෙශනාව ලබාදෙනන්න

  • @priyanthirenuka2482
    @priyanthirenuka2482 11 หลายเดือนก่อน

    Obathumata budubawa labanna ona apa ratawanuwan karana mawani loku sawayata obathumawa bikarapa maniyantth budubawa labanna ona

  • @shashin_malli
    @shashin_malli ปีที่แล้ว +1

    අපේ ආච්චිත් එහෙමයි පන්ති ගිහින් ආව ගමන් අද ගියේ නෑ නෙ 😒 ගොඩක් වෙලාවට ගිහින් නෑ එතකොට

  • @JayanthaNanayakkarajpnana
    @JayanthaNanayakkarajpnana ปีที่แล้ว +2

    Watched all. Appropriate your way of presenting.

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 ปีที่แล้ว +2

    👍👍👍

  • @iroshiishara7631
    @iroshiishara7631 ปีที่แล้ว +2

    👍👍❤️❤️

  • @osandarahal8239
    @osandarahal8239 ปีที่แล้ว +1

    Colomba D.S. eke thibbe semina ekak.
    Ape iskole.
    Gammak thama.

  • @nadeeshalakmali98
    @nadeeshalakmali98 ปีที่แล้ว +1

    supirima deshanyak sir.deergayusha patanawa sirta, sir sirge wife meka ahala silent wela idiyada sir?ehema idiyanam maru habai.🥰🥰😃😃😃😃😃😃🥰🥰🥰