කිරිපිටි බිව්වත් අයිස් ගැහුවත් දෙකම එකයි. මේ වාර්තාව මාධ්‍යයට නොදී හැංගුවා - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • වෛද්‍ය සේනක ගමගේ චමුදිත සමරවික්‍රම සමග.
    Dr. Senaka Gamage with Chamuditha Samarawickrama
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 1.5K

  • @GAMER-dj5vt
    @GAMER-dj5vt 5 หลายเดือนก่อน +263

    මිනී මරුවන්ට ශාප වේවා.....මේ වෙනුවෙන් ජීවිතය පූජා කළ මහත්වරු දෙපලට නිවන් සුව අත්වේවා...

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 หลายเดือนก่อน +1

      hart attack ekak ban

    • @chathurangamaswal6490
      @chathurangamaswal6490 หลายเดือนก่อน

      ​@@richard.dawkings.7565ewa eka eka krama walata hadanna puluwan malliya meka lankawa kiyala dannawa neda

    • @GenZnation3121
      @GenZnation3121 21 วันที่ผ่านมา

      ​@@richard.dawkings.7565Naha oii danne deyak kiwwa

  • @dinaravithana4560
    @dinaravithana4560 5 หลายเดือนก่อน +545

    මිනිස් වෙසින් ආ දෙවිකෙනෙක්❤
    ඔබට පතන බෝධියකින් සුවසේ වහ වහා නිවන් අවබෝධය වේවා !!!

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 5 หลายเดือนก่อน +9

      ඔහු කියු සත්‍ය සියල්ලන්ට අවබෝධ වෙත්වා

    • @user-bf3bf4le5h
      @user-bf3bf4le5h 5 หลายเดือนก่อน +3

      එතුමන්ට මොකද වුනෙ අනෙ ඇත්තටම මම දන්නෙ නෑ

    • @user-hm9rx7ic9z
      @user-hm9rx7ic9z 5 หลายเดือนก่อน

      ​@@user-bf3bf4le5h හාර්ට් ඇටෑක් එකක් ඇවිත් නැතිවුනා අවුරුද්දකටත් ලන්වෙනවා එතුමා නැතිවෙලා

    • @sandalifonseka4167
      @sandalifonseka4167 5 หลายเดือนก่อน

      @@user-bf3bf4le5hhart attack ekakin nathi una 😢

    • @janithalehan5882
      @janithalehan5882 หลายเดือนก่อน

      ​@@sandalifonseka4167boru kiyanna epa wedi thiyala merala thiyenne

  • @maatha6897
    @maatha6897 5 หลายเดือนก่อน +400

    ජීවිත තර්ජනයක් තිබෙන බව දැන දැනත් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් දැනුවත් කිරීමට නොබියව ඉදිරිපත් වු වෛද්‍ය උතුමාණන්ට අපගේ ගෞරවාචාරය පුදකරමු .!
    අප සැමදා ඔබතුමාට ණයගැති වෙමු.!
    අප වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවු ඔබතුමාගේ පරලොව ජීවිතය සුවපත් වෙත්වා .!🙏
    ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍යසත්‍යයධර්මය අවබෝධයෙන් නිවනින්ම සැනසෙත්වා .!🙏

    • @hemalathagamage6805
      @hemalathagamage6805 5 หลายเดือนก่อน +4

      Mr. Chamuditha ඔබ තුමා ට සහ වෛද්‍ය තුමා ට මෙවැනි වැඩසටහන් තුළින් මහජනයා දැනුවත් කිරීම වටිනා බව මම සනිටුහන් කරමි.🌾

    • @suraiyarizwi1608
      @suraiyarizwi1608 4 หลายเดือนก่อน

      Thanks a lot

    • @masspoint3023
      @masspoint3023 4 หลายเดือนก่อน

      🙏🙏 r.i.p.

  • @indraekanayake8811
    @indraekanayake8811 5 หลายเดือนก่อน +274

    ඇත්ත කතා කරපු නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ විශිෂ්ඨ ඝණයේ මනුස්සයෙක් .
    නිවන් සුව ය අදිටන් කරමි ..💐

    • @wageeshaliyanage
      @wageeshaliyanage หลายเดือนก่อน

      ඇත්ත වගේ බොරු කියන්න එපා, ඩොක්ටර් මැරුවෙ නෑ

    • @_NETHSARA.2005
      @_NETHSARA.2005 หลายเดือนก่อน +3

      ​@@wageeshaliyanageමැරුවේ නෑ, නිරෝගීව හිටපු මනුස්සයෙක් heart attack එකකින් මැරුණා 😌💔

  • @amaranasinghe3636
    @amaranasinghe3636 5 หลายเดือนก่อน +251

    මම නම් දැන් කිරි බොන්නේ නැ
    ඒක තමයි මේ සර්ට ලොකුම ගෞරවය 🤘🤘🤘
    ඔබ තුමාට නිවන් සුවන්🌺🌺🌺

    • @5GUnlimited
      @5GUnlimited หลายเดือนก่อน

    • @dahamjayoditha
      @dahamjayoditha หลายเดือนก่อน

      මාත් 😢😢😢😢❤❤❤❤❤

    • @user-io5zc2tq9y
      @user-io5zc2tq9y 29 วันที่ผ่านมา +1

      මමත්

    • @R.ASenanayake-ob6ks
      @R.ASenanayake-ob6ks 29 วันที่ผ่านมา

      මමත්

    • @R.ASenanayake-ob6ks
      @R.ASenanayake-ob6ks 29 วันที่ผ่านมา

      කිරි බොන්නැති උන් හැමෝම මේකට දාපල්ලා 🙂 ගොන් හරක් ට පේන්න

  • @shapri5212
    @shapri5212 5 หลายเดือนก่อน +441

    අද වනවිට මේ රත්තරන් මනුස්සයාත් ඔහු සමග සත්‍ය කතාකල,සෞඛ්‍ය(උසස්)නිලධාරිතුමාත්.......ජීවතුන් අතර නැත😥 ඒ ඉතා වටිනාරන් ජීවිත දෙක💎💎අප වෙනුවෙන් බිලි දී හමාරබව හද කකියන 🔥වේදනාවෙන් සටහන් තබමි.❤🔥❤️🔥❤️🔥🔥🔥🔥🔥😥😥😭😭😭😭😭💪💪💪💪💪💪💪🔥🔥🔥

    • @erangaasela6197
      @erangaasela6197 5 หลายเดือนก่อน +8

      මොකක් එයා මැරිලද??

    • @amorvincitomnia94698
      @amorvincitomnia94698 5 หลายเดือนก่อน +16

      Oww meyawa meruwaa..phi wath meruwa bahu jathika samagam...😢😢😢

    • @user-se8xt3ym4c
      @user-se8xt3ym4c 5 หลายเดือนก่อน

      Ehemda

    • @user-yw4lo5ok2j
      @user-yw4lo5ok2j 5 หลายเดือนก่อน +26

      හෙන හතක් ගහනවා මේවා කරන බෝදි සත්වයන්ට ඇත්ත කියපු ඔබතුමා කරපු මේ එලිදරව්වට සමාජ සත්වයෝ ණය ගැතියි...

    • @muj369
      @muj369 5 หลายเดือนก่อน

      🙏

  • @FLICKS_OUT
    @FLICKS_OUT หลายเดือนก่อน +46

    මේ මනුස්සය වෙනුවෙන් අපිට කරන්න පුලුවන් යුතුකම කිරිපිටි බොනඑක නවතා දැමීම 🤚

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 หลายเดือนก่อน +14

    මෙතුමාගේ දිවි තොර කළ පාපතර කුලී මරුවන්ටත් එය මෙහෙයවූ එවුන් හා ජාවාරම් කරුවන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්ටත් බිරින්දෑවුන්ටත් දරු මුනුපුරන්ටත් මීට සම්බන්ධ පාලකයින්ටත් පරම්පරාවටත් මේ භවයට අමරව මතු ආත්ම වලදීත් හෙන හතම වැදී හැදිගෑවිලා සුන්නද්දූවිලි වේවා.එය ඒ අයුරින්ම වේවා ! වේවා!⁣! වේවා!!! දෙවියනේ අපරාධය කරපු හැමෝගේම පසුපස ලුහු බැද ගොස් සුන්නද්දූවිලි කරත්වා!!!අපි නිතර ප්‍රාර්ථනා කරමින් බලා සිටින්නෙමු.ඔබ තුමා මෙලොවට ආ දේව දූතයෙකි.මේ පිනින් ඔබ නිවන් දකිත්වා!!!සාදූ සාදූ සාදූ !!!

  • @Christinastephney
    @Christinastephney 5 หลายเดือนก่อน +97

    ඇත්ත කතාකර ජීවිතයෙන් වන්දි ගෙවූ මිනිස්සු 😢..චමුදිත ඒ ගැන නිහඩයි!!!!!!!!

    • @rangajeewasampath1288
      @rangajeewasampath1288 3 หลายเดือนก่อน +3

      චමිදිතට පුදුමයි සොට් එක නොලබුන එක.. අඩුම ගානෙ මේ විදියො අයින් කරවලවත් නැහැ මෙවුව මෙහ්ව්ම වෙද්දි අපේ රටෙ මිනිස්සු ගැන මාරම දුකයි පොඩි පිරිසක්ගේ ආසවන් මත කොයිතරම් පිරිසක් විදවනවද...

    • @irujayarathna5217
      @irujayarathna5217 หลายเดือนก่อน

      ​@@rangajeewasampath1288eka nam attha..

  • @udesharajapaksha9049
    @udesharajapaksha9049 5 หลายเดือนก่อน +39

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ හොර බෙහෙත් ගෙන්නන්න recommendation දුන්න බලු doctors ලාට සාපෙක්ශව ඔබතුමා දෙවිකෙනෙකි...වීරයෙකී. ඔබ තුමාගේ වටිනා ජීවිතය අහිම කරවු පාපතරයන්ව විනාශ වෙත්වා..උතුම් චතුරාර්‍යසතය අවබෝධකර නිවනින්ම සැනසෙත්වා..

  • @srikshthraramayakumbalgoda592
    @srikshthraramayakumbalgoda592 4 หลายเดือนก่อน +20

    අද ඉඳල අපේ ගෙදර කිරි පිටි නතර කරනව මේ දැනුවත් කිරීමට නම් ගොඩක් පින් මහත්මය මේවාට අනුබල දෙන්නේ කාලකන්නි පාරිභෝගික අධිකාරියද නැත්නම් රාජ්ය ත්‍රස්තවාදයද මුන් හදන්නේ ටික ටික හරි අපේ ජාතිය නැති කරන්න කොමිස් වලට යටවෙලා අපේ ජනතාව ගොන් වෙලා 😢😢 මුදලට යට නොවී මේ කරන දැනුවත් කිරීමට ගොඩක් පින් මහත්මය ❤❤

  • @jasonclerck
    @jasonclerck ปีที่แล้ว +135

    Dr සේනක ඔබට නිවන් සුව .!!! සසර වසනතුරු මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවායි ප්‍රාර්තනා කරමු..

    • @malshanmusick
      @malshanmusick 5 หลายเดือนก่อน +10

      mafia walin e manussayawa marala damma😢

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 5 หลายเดือนก่อน

      ​@@malshanmusickමෙතුමා මැරුනෙ heart attack එකකින්. දැන් මාස 7 ක් වගේ වෙනවා. Senaka gamage කියලා youtube search කරලා බලන්න.

    • @erangaasela6197
      @erangaasela6197 5 หลายเดือนก่อน +1

      ඒ කියන්නෙ මෙයාලා කියන ද්‍රෙවල් ඇත්තක්

    • @Darts-fr3sw
      @Darts-fr3sw 5 หลายเดือนก่อน

      මෙ dr.senaka bibile newi

    • @erangaasela6197
      @erangaasela6197 5 หลายเดือนก่อน

      @@Darts-fr3sw ow meya senaka gamage😊.. Mokakda adahas kale??

  • @jayanisamanthika549
    @jayanisamanthika549 ปีที่แล้ว +196

    ජනතාව දැනුවත් කිරීම පිලිබදව ඔබ දෙනාටම බොහොම ස්තුතියි .

  • @user-ht9pm4yu6g
    @user-ht9pm4yu6g 5 หลายเดือนก่อน +97

    රටේ ඇත්ත පැත්ත පෙන්වා දීපු ඔබ වැනි සුන්දර මිනිස්සුන් අද බොහෝ දෙනෙකුට නිවන්සුව පැතීමට සිදුවීම නුදුරු අනගතයේ කලු සලකුණයි, ඔබට නිවන් සුව වෛද්‍යතුමනි,
    අවසානෙට ඔබ කියූ දේ, උපාදි අරන් මේ දේවල් ගැන ඉගෙන ගෙන මෙහි ඇත්ත පැත්ත රටට පෙන්වා දුන්නෙ නැත්නම් අපෙන් ඇති වැඩකුත් නෑ, මෙවන් කාලකන්නින් පාලනය කරන රටක යලි නොයිපදේවා, තවත් එක් සුන්දර මිනිසෙක් රටට නැති උනා.😥😥😥😥

  • @samanthadilrukshi1179
    @samanthadilrukshi1179 ปีที่แล้ว +67

    තිස්ස සර් මෙම ගැන හොදට පැහැදිලි කරා.ඔබතුමත් මෙම ගැන හොදට පැහැදිලි කරනවා.බොහොම ස්තුතියි..

    • @jiwasudangi5286
      @jiwasudangi5286 5 หลายเดือนก่อน +1

      Thissa sir gana kiyanna EPA..ethuma hoda guruthumek...oya marayoo owath waradawa hithaii.

  • @pradeepthalagala4793
    @pradeepthalagala4793 ปีที่แล้ว +572

    Dr. සේනක ගමගේ මහත්මයානනි මුදලට යට නොවී සත්‍යය කතා කිරීම ගැන බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

    • @priyanganiwijesekara7176
      @priyanganiwijesekara7176 ปีที่แล้ว +15

      ඔබතුමා නම් මිහිපිට දෙවියෙක්ද රටට බරක් නැති මිනිසෙක් ඔබට තෙරුවන් සරනයි

    • @imeshsilva8013
      @imeshsilva8013 ปีที่แล้ว +29

      Doctor නැති වෙලා . නිවන් සුබ labewa

    • @kanchanasewwandi7386
      @kanchanasewwandi7386 ปีที่แล้ว +12

      නිවන් සුව රටට දේවි කෙනෙක් වු ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vidushachinthani3468
      @vidushachinthani3468 5 หลายเดือนก่อน +15

      Raththaran aiye oya meruna nam nemei oyava meruva kiyalamai hithenne den oya rate ahinsaka minissu veneven kochchara katha kalada apita oyava ayema one aiye ane 😢oya karapu pin ekka oya ada hoda thenaka ethi 🙏🙏

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 5 หลายเดือนก่อน

      නැති වෙලා නෙවෙයි මැරුවා 😢​@@imeshsilva8013

  • @manjulakumara7036
    @manjulakumara7036 5 หลายเดือนก่อน +91

    මෙතුමන්ලට සාදරනයක් වෙන්නන නමි. චමුදිත ඔබ තුමා මොහුන් වෙනුවෙන් හඩක් නැගිය යුතුයි.

  • @anomawijesundarawijesundar4885
    @anomawijesundarawijesundar4885 5 หลายเดือนก่อน +139

    උපදින උපදින භවයක් පාසා ඔබ තුමාට කල්‍යාණ මිත්‍ර ඇසුර ම ලැබේවා.

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 5 หลายเดือนก่อน +2

      ඔබට නිවන්සුව මතිදුනි

  • @PriyankaPathiraja
    @PriyankaPathiraja 5 หลายเดือนก่อน +49

    ඩොක්ටර් ඔබ සමාජයට කළ මෙහෙය අනන්තයි...සැමට ජීවිත දානය දීමට ඔබ කළ මෙහෙය ඔබේ මතු බවය සුගතිගාමි වීමට හේතු වාසනාම වේවා ....🙏🙏🙏🙏🙏

    • @kumariekanayaka3275
      @kumariekanayaka3275 4 หลายเดือนก่อน

      මේ අපරාධ.කරන්නෙ .කව්ද.කියනඵක.දන්නැද්ද
      උන්ට.හෙන.වදින්න

  • @trainingisfun6141
    @trainingisfun6141 หลายเดือนก่อน +12

    ඔබ තුමාට කරන උපරිම ගවුරවයක් ලෙස අද සිට කිරිපිටි නවත්වනවා...

  • @nayanashyamali3816
    @nayanashyamali3816 ปีที่แล้ว +83

    U tube එකෙන් බලපු වැදගත්ම වැඩසටහන .ඔබ දෙදෙනාට ගොඩක් පින්.

  • @umeshinireshana4198
    @umeshinireshana4198 หลายเดือนก่อน +13

    අද තමයි ඔබතුමාට සිදුවන අවාසනාවන්ත සිදුවීම දැනගත්තේ.හිත කියාගන්න බැරි තරම් හරිම සංවේදී වුනා.අවංක ඔබ වගේ නිලධාරීන් රටකට වාසනාවක්.ඔය වගේ කොච්චර දේවල් අපි නොදැනුවත්ව අපි වටා සිද්ධ වෙනවා ඇතිද.ඇත්තටම ලංකාව වගේ රටක තවදුරටත් ජීවත් වෙන එක අවදානම්.රටේ බහුතරයක් ඉහළ සිට පහළ මනුස්සයා වෙනකන් හොරකම වංචාව විතරයි.ඔබට ගොඩක් පින් අපේ ඇස් පැදුවාට.ඒ උතුම් කුසලයේ ආනුභාවයෙන්ම උතුම් නිර්වාණය ඔබට අවබෝධ වේවා🙏🥺

  • @sakuntalaliyanagama9521
    @sakuntalaliyanagama9521 ปีที่แล้ว +296

    මෙච්චර වටින මනුස්සයෙක්නෙ අද දිවි ගමනට දුන්නෙ.😢නිවන් සුව ලැබේවා හිත හොඳ දොස්තර මහත්මයාණෙනි 😢

    • @JayanthaKarunanayaka-zf8pp
      @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว +5

      මෙයා මැරුනද නැත්නම් මරලද ?

    • @kamalpryankara9795
      @kamalpryankara9795 5 หลายเดือนก่อน

      @@JayanthaKarunanayaka-zf8pp th-cam.com/video/3I8hL2FBwCI/w-d-xo.html(වස විස තියෙන කෑම ගැන රටට කියපු දොස්තර සහ PHI මරපු හැටි | Tissa Jananayake)

    • @Leonicky1234
      @Leonicky1234 5 หลายเดือนก่อน +8

      Marela meyawe

    • @user-zo1tv5xs7g
      @user-zo1tv5xs7g 5 หลายเดือนก่อน +2

      😢

    • @upulkumara4211
      @upulkumara4211 5 หลายเดือนก่อน +1

      😮

  • @vijithapriyani6663
    @vijithapriyani6663 5 หลายเดือนก่อน +191

    කිරිපිටි බොන එක නවත්තමු...මෙතුමාට කෙලෙහිගුණයක් දක්වන්න කැමති නම් ....අපිව රවට්ට රවට්ට කෙලවන්න ඉන්න මේ සක්කිලින්ට පාඩමක් උගන්වන්න ඕනි..👉 සියළු වර්ගයේ කිරිපිටි පානය නතර කරමු.👈 මං නතර කරල අවුරුදු 2ක්...

    • @sachinthamadushani4142
      @sachinthamadushani4142 หลายเดือนก่อน

      Attatama

    • @gayanpushpakumara9346
      @gayanpushpakumara9346 หลายเดือนก่อน

      Ahema krnna puluwnm athma me doctor eyage satana dinuwa wage thmai

    • @Thimal-lk3uo
      @Thimal-lk3uo หลายเดือนก่อน

      Aththa

    • @lahirusampath5839
      @lahirusampath5839 หลายเดือนก่อน +1

      කොච්චර කිව්වත් ගැණු මෝඩයි. එපා කිව්වට දරුවන්ට දෙන්න පොර කනවා.

    • @shashiweerathunga9821
      @shashiweerathunga9821 หลายเดือนก่อน

      Aniwaryen ,ee vitharak nemei methuma wenuwen katha nokara kisima deshapalakayekta kisima dawasaka chandayak denne kiyala hithagaththa

  • @user-ic7ye2hf6k
    @user-ic7ye2hf6k 5 หลายเดือนก่อน +47

    සේනක ල කොහොමත් බය නැති මිනිස්සු ඒ වගේම මේ වෙලාවෙ සිහි කරන්න ඕන සේනක බිබිලේ....
    ඔහුත් අවුශධ මාෆියාවට විරුද්ධව වැඩ කරල ජීවිතය දුන් කෙනෙක්.
    මේ හෙළි දරව්ව නැවත් නැවතත් සමාජ ගත කරන්න ඔබට ශක්තිය ලැබේවා ඩොක්ටර්........

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 ปีที่แล้ว +52

    ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතියි සමාජය දැනුවත් කලාට දෙමාපියනි දරුවන් ගැන විමසිල්ලෙන් සිටින්න තෙරුවන් සරණයි දැයේ දරුවන්ට ඔවුන් බිලි නොවේවා මේ උවදුරට

  • @jiwasudangi5286
    @jiwasudangi5286 5 หลายเดือนก่อน +129

    අයියො මෙයා කරන වැඩසටහන් වල අනාවරණයකරන කෙනා මැරෙනව... මෙතුමා ට නිවන් සුව ලැබේවා..

    • @helankacchannel5470
      @helankacchannel5470 5 หลายเดือนก่อน +7

      මෙයාගෙ.වැඩසටහන් වලට යන අය යන්න කලින් කල්පනා කරන්න ඕන.මොකද චමුදිත කියන්නෙ දෙපිටකාට්ටුවෙක්.ආන්ඩුවෙ කුණු හෝදන එකෙක්.ආණ්ඩුව මොකක් උනත් මූ.උන්ගෙ කුක්කො.මාලිමාව හැර අනිත්.හැම ආන්ඩුවකම මුන් ඉත්තො

    • @ahame9006
      @ahame9006 5 หลายเดือนก่อน +3

      මෙයා ට මොකක්‌ ද උනේ..

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 5 หลายเดือนก่อน

      ​@@ahame9006මරලාලු😢

    • @JE-pq4wp
      @JE-pq4wp 5 หลายเดือนก่อน +1

      Kiri piti wediyen beelada?

    • @nipunvithanage6908
      @nipunvithanage6908 5 หลายเดือนก่อน

      na ubalage ammata harken hukala @@JE-pq4wp

  • @manjulaamarasena9086
    @manjulaamarasena9086 ปีที่แล้ว +113

    මම මගේ දරුවාට මව්කිරි වලින් පස්සේ පිටි කිරි පුරුදු කලේ නෑ. දැන් අවුරුදු 15ක් වෙනවා ඉතා නිරෝගීව ඉන්නවා. කිරිපිටි බිව්වේ නෑ කියලා කිසිම අඩුවක් නෑ. හොඳ ට ඉගන ගන්න දක්ෂ දරුවෙක්.

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +4

      ඔබ ගොඩක් බුද්ධිමත් කෙනෙක් . 🙏🙏

    • @dinukasadanuwan6675
      @dinukasadanuwan6675 ปีที่แล้ว

      🙏🙏🙏

    • @kasunvlogs1235
      @kasunvlogs1235 5 หลายเดือนก่อน

      Janathawa wenuwen peni siti methumata sidu wu asadaranaya wenuwen hamoma penisitima kala yuthui

    • @ranjibalasuriya4435
      @ranjibalasuriya4435 5 หลายเดือนก่อน

      ⁹o​@@kumaribandara2442

    • @sandarenu5675
      @sandarenu5675 หลายเดือนก่อน

      Great mom❤

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว +96

    වෛද්‍ය තුමනි ඔබතුමාට ගොඩාක් ස්තුතියි මෙි වස අපේ ළමයින්ට දෙන අමිමලා දැනුවත් කරාට .🙏

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 ปีที่แล้ว +88

    ගොඩක් වටිනා සාකච්චාවක් ඩොක්ටර් ඔබ තුමාට ගොඩක් ස්තුතියි කිරි පිටි ගැන සත්‍ය හෙළිදරව් කිරීම ගැන

  • @asithakulasinghe5222
    @asithakulasinghe5222 5 หลายเดือนก่อน +180

    මෙච්චර වටින මනුස්සය මරල දැම්ම , එක බල්ලෙක් තම කටක් ඇරියෙ නෑ. වෙන දෙයක් උන නම් රෙදි උස්සන් , බොඩ් උස්සන් එයි. මේ රටක් වටින මැනික රැක ගන්න එකෙක් උන් නෑ. ,,,😢😢😢

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 5 หลายเดือนก่อน +11

      ඒක තමයි අනේ 😢මේ මොන අපරාධයක්ද 😓 ගිනිබත් වෙන්න ඕන කරපු හැත්ත ❤️‍🔥

    • @niroshanirosha7511
      @niroshanirosha7511 5 หลายเดือนก่อน +1

      😢😢😢

    • @tharakadeshapriya7963
      @tharakadeshapriya7963 4 หลายเดือนก่อน

      😢

    • @siriwardanachaminda4678
      @siriwardanachaminda4678 4 หลายเดือนก่อน +3

      ඒක තමයි මේ කාලකන්නි සිස්ටම් එක වෙනස් කරන්න එන්න කියන්නේ,

    • @user-be2ki7ds2f
      @user-be2ki7ds2f 3 หลายเดือนก่อน +2

      ඔව් චාමුදිත ත් පියුමි ගේ රෙද්ද අහක් උනා නම් දගලයි නොදකින් මුන් වගේ මාද්‍ය

  • @user-or8mz5hk2h
    @user-or8mz5hk2h 5 หลายเดือนก่อน +17

    අනිවාර්යයෙන්ම ..අපි හැමෝම එකතු උනොත් හැමදේම වෙනස් කරන්න පුලුවන් ..ගනන් වැඩි කියන බඩුවක් උනත් ගන්නෙ නැතුව හිටියාම ඉබේටම ගනන් බහිනවා..ඒවගෙම අපි එකතුවෙලා මේ වස විස අපිම ඉවත් කරමු.

  • @imeshsilva8013
    @imeshsilva8013 ปีที่แล้ว +47

    Doctor ඔබට නිවන් සුව ලැබේවා . මෙ video වල ගත යුතුදෙයක් තියෙනවා

  • @sujeewa7745
    @sujeewa7745 ปีที่แล้ว +40

    ස්තුතියි ඔබතුමා නිර්භයව පැහැදිලි කිරිම ගැන ......👍

  • @roshanpriyajanaka8603
    @roshanpriyajanaka8603 5 หลายเดือนก่อน +36

    ඔබ නියම හෙලයෙක්.නිවන්සුව උතුමානනි

  • @user-gs4lu4to2s
    @user-gs4lu4to2s หลายเดือนก่อน +3

    මාරම දුකහිතුනා මෙ වැඩසටහන බලනකොට.Dr.senaka gamage ඔබෙන් රටට වියයුතු යුතුකම ඔබ ඉටුකරා.නිවන් සුව ලැබේවා !!!යුක්තිය ඉක්මනින්ම ඉටුවේවා

  • @wihangasihilel2318
    @wihangasihilel2318 ปีที่แล้ว +60

    වෛද්‍ය සේනක ගමගේ කියන්නෙ ඉසිවරයෙක්. මම අපේ අම්මට ඇවිදින්න බැරුව හිටිය මාස ගානක් අනතුරක් වෙලා. මෙතුමා තමා සුවපත් කලේ. දවස් 4යි ගියෙ. නිධන්ගත රෝග පවා සුව කරනව එතුමා ❤

    • @lalithafernando3369
      @lalithafernando3369 ปีที่แล้ว +1

      කොයි hospitalදඉන්නේ pl දන්වන්න

    • @wihangasihilel2318
      @wihangasihilel2318 ปีที่แล้ว +2

      @@lalithafernando3369 එතුමා ඉන්නෙ හොරණ, මම දන්නෙ නෑ හරියටම මොකක්ද ඉස්පිරිතාලෙ කියල . හොරණ ආයුර්වේද මධ්‍යස්ථානය වෙන්නොන.අපි බේත් ගත්තෙ private . හොරණ town එකේම තමා

    • @lalithafernando3369
      @lalithafernando3369 ปีที่แล้ว +1

      thank you very much dear

    • @krishanpriyadarshana7097
      @krishanpriyadarshana7097 ปีที่แล้ว +3

      ඩොක්ටර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ නැති උනා.

    • @ajithckumara
      @ajithckumara 5 หลายเดือนก่อน +1

      මෙතුමා නැති කලා......😢😢😢😢😢ඔබතුමන්ට නිවන් සුව ලැබේවා....

  • @bandaraanura4038
    @bandaraanura4038 ปีที่แล้ว +55

    චමුදිත මෙතෙක් කල වැදගත්ම වැඩසටහන.
    අපි මේවා දැන සිටයත් මෙසේ ප්‍රසිද්ධියේ නිර්භිතව කතා කිරීම අමිලයි.

    • @BAMSinSriLankaAyurveda
      @BAMSinSriLankaAyurveda 5 หลายเดือนก่อน

      මෙලෝ රහක් නැති චමුදිත ඔලුව පාවිච්චි කරල කරපු දෙයක්

    • @ShanikaAmukotuwa
      @ShanikaAmukotuwa หลายเดือนก่อน

      ඒ මනුස්සයා ඇත්ත කතා කරලා ජීවිතයෙන් වන්දි ගෙව්වා😢

    • @trainingisfun6141
      @trainingisfun6141 หลายเดือนก่อน

      ඇයි චමුදිතට වැඩි නොතබන්නෙ..

  • @anojakumari6655
    @anojakumari6655 5 หลายเดือนก่อน +13

    අනේ මේ වගේ හොද මනුස්සයෙක් ව මුන් මැරුවේ ඇයි,උන්ට හෙන හත සහ ඔබ තුමන් ට අමා මහ නිවන් සුව

  • @susanthawellala4301
    @susanthawellala4301 9 หลายเดือนก่อน +73

    නිවන් සුව ලැබේවා ...කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ....

    • @user-dz2pe2oc9w
      @user-dz2pe2oc9w 5 หลายเดือนก่อน

      ඇයි එයා මැරැවේ

  • @shalikadisna1609
    @shalikadisna1609 5 หลายเดือนก่อน +20

    සේනක බිබිලේ මහතාගේ පුනරුත්පත්තිය.ඔබ තුමාට නිවන් සුව .

    • @harisaraharisara7828
      @harisaraharisara7828 4 หลายเดือนก่อน

      මට ත් එහෙම හිතෙනවා !!!

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +84

    _හද පත්ලෙන්ම නැගෙන ප්‍රශංසාව පිරිනමමි . ස්තුතියි චමුදිත ._

    • @jiwasudangi5286
      @jiwasudangi5286 5 หลายเดือนก่อน

      Chamudithala Baba wagee..media karayoo rata kanne...poddala jayantha witharai athe kiwwe..%phi maruwa.. doctor marina hatith danne deiyooo.

  • @supunibhagya3204
    @supunibhagya3204 หลายเดือนก่อน +5

    දොස්තර මහත්තයටයි පී එච් අයි මහත්තයටයි පින්සිද්ද වෙන්න අපේ ගෙදර ජීවිත 5ක් මම පිලිකා අවදාමනෙන් බේරගත්තා...ඒ පිනම ඇති නිවනින් සැනසෙන්න....ඒ මිනිස්සුන්ට එහෙම කතාකරන්න හයිය දුන්න ගෙවල්වල මිනිස්සුන්ටත් එක්ක පින් ♥️

  • @indikadilhani8177
    @indikadilhani8177 5 หลายเดือนก่อน +41

    නිවන් සුව ලැබේවා doctor මෙවන් අකල් මරණයකට ගොදුරු නෙවේවා..🙏🙏🙏

    • @user-dz2pe2oc9w
      @user-dz2pe2oc9w 5 หลายเดือนก่อน

      මොකද උනේ එයාට

    • @user-dz2pe2oc9w
      @user-dz2pe2oc9w 5 หลายเดือนก่อน

      මොකද ඔනේ එයාට

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 5 หลายเดือนก่อน +16

    මෙය ඉදිරි පත්කල ඔබ දෙදෙනාට පින්❤❤❤

  • @kush5708
    @kush5708 4 หลายเดือนก่อน +19

    සමහර විට මේ වැඩසටහනට ආවේ නැත්නම් මෙතුමා තවමත් ජීවතුන් අතර 😭🖤

    • @FathimaSafaya-dg2mv
      @FathimaSafaya-dg2mv หลายเดือนก่อน

      අනිවාර්යෙන් ම 😢

  • @user-ok3ud4qr6e
    @user-ok3ud4qr6e หลายเดือนก่อน +1

    අපේ දරුවන් වෙනුවෙන් කතාකල ඔබතුමාට ගොඩක් පිං.සත්ත්‍ය කතාකරල ඡීවිතය පූඡාකල ඔබතුමාට නිවන් සුව ලැබේවා .සතුරන්ට දඩුවම් ලැබේවා.සත්‍ය හෙලිවේවා.

  • @deepaniadhikari-sn5du
    @deepaniadhikari-sn5du หลายเดือนก่อน +2

    මේ වගේ වටිනා ,දෙවියන් වැනි මිනිස්සු ට ජිව්තය අහිමි කල මිනීමරුවන් ට ශාප වේවා ......ශාප වේවා ...ශාප වේවා ....

  • @HGihan
    @HGihan ปีที่แล้ว +63

    මේ කියන හැමදේම 100%ක්ම ඇත්ත. බහුතරයක් ඩොක්ටර්ස්ලා සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය මේ දේවල් දන්නවා සහ ඔවුන් මේවා භාවිතා කරන්නෙ නෑ. එයාලගෙ පවුලේ අයටවත් මේවා පාවිච්චි කරන්න දෙන්නෑ. සාමාන්‍ය මිනිස්සුගෙන් ගොඩක් අයට මේවා කිව්වම එයාලා හිනාවෙනවා.

    • @surangibuddhikabuddhika188
      @surangibuddhikabuddhika188 ปีที่แล้ว +4

      එහෙම කීවම අපිට බැන බැන කිරිබොන්නෙ

    • @krishanpriyadarshana7097
      @krishanpriyadarshana7097 ปีที่แล้ว +3

      ඇත්ත කතාකරන මිනිස්සු ඉක්මනට නැතිවෙනවා බන්. මේ ඩොක්ටර් අද නැති උනා.

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 5 หลายเดือนก่อน

      ​@@krishanpriyadarshana7097මොකක් වෙලාද😢

  • @krishanannand6942
    @krishanannand6942 ปีที่แล้ว +17

    ඩොක්ට ඉතා වැදගත් දැනුවත් කිරිමක් ඔබතුමාට චමුදිත සහොදරයටත් ස්තූතියි...

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 ปีที่แล้ว +26

    ඉතාමත් කාලෝචිත වටිනා දැනුම්වත් කිරීමක්, බොහොම ස්තූතියි ඔබතුමාලට.
    ජනතාව ඉතාම සබුද්ධිකභාවයකින් කටයුතු කලයුතුයි.

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +78

    එක දවසින් 1M ගහන්න ඹ්න video එකක්..💪😍 එදා හිනාවුන අය අද තිස්ස sir කියපු හැමදෙයක්ම ඇත්ත කියල දැන් තේරෙනව ඇති..☝️❤️❤️

    • @etaberray1034
      @etaberray1034 ปีที่แล้ว

      Hi

    • @sunilwidanagamage3490
      @sunilwidanagamage3490 4 หลายเดือนก่อน

      Mr chamuditha .this programme is very important . If you dont mind please discuss about buffalo curd and kithul peni selling every where . Actually what are th

  • @niroshamadushani9891
    @niroshamadushani9891 ปีที่แล้ว +17

    මෙි පිලිබදව දැනුවත් කිරීම පිලිබදව බෙහෙවින්ම ස්තුතියි

  • @Sahashra.J
    @Sahashra.J 5 หลายเดือนก่อน +11

    චමුදිත මීට පස්සේ අපි මුහුණ පෙන්නන්නැතුව කටහඬත් වෙනස් කරලා මේ වගේ සාකච්ඡාවල් කරමු !!!! එතකොට අපිට මේ වගේ වැදගත් උත්තමයන් බේරගන්න පුළුවන් වේවි!!!! ඉදිරියටත් ඇත්ත කියන මේ කියන උත්තම පුරුෂයන් හරිම අඩුයි මේ ලෝකයේ දැන් ඒක නිසා අපි ඒගොල්ලන්වත් බේරගන්න අතරේ ,සත්‍ය හෙළි කරමු!!! තෙරුවන් සරණයි!!!😢💔

    • @NimashaKarunarathnage
      @NimashaKarunarathnage 5 หลายเดือนก่อน

      Et me para hatta hoyagani me සාකච්ඡා wlata kawuda awe kiyala .unta owa sulu wada

  • @anurashantha7388
    @anurashantha7388 ปีที่แล้ว +7

    ඩොක්ටර් ගොඩක් වටිනා සාකජ්ජාවක් මේ දේවල් පැහැදිලි කරල එක්කෙනෙක් හරි මේදේවල් වලින්මිදෙයි ගොඩක් පින් ඩොක්ටර්ට.කට්ට ගහද්දිත් රටේ මිනිසුන් මේවගේ දැනුවත් උනානම් ස්කූල් දරුවන් රටේ මිනිසන් බේරෙනව.මේදේවල් සමාජගතකරපු ඔබවැනි අයගෙ ජොබ්බෙක නැතිකරයි විනය පරීක්ෂණ තියයි ලංකාවෙ සිස්ටම්මෙකනෙ ඔබවැනි වෛද්‍යවරු සෙෘඛ්‍යය අංශෙ හිටියනම් පහල මට්ටම්වලත් හිටියනම් රට ඒවගේම රටේ මිනිසුන් මේවගේ අසරණ වෙන්නෑ.ගොඩක් අය කොමිස් කුට්ටිවලට යටවෙලා ඔක්කොම විනාශ කලා එයාල සොබාදහමෙන්ම අයින් කරයි හදවතින්ම ආදරෙයි ඩොක්ටර් දීර්ගායුෂ 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @SCFERADYTV1411
    @SCFERADYTV1411 ปีที่แล้ว +32

    👌👌👌👌 නියමයි හැමොම බොරුවට කැහැගහන වෙලාවේ .. මෙන්න සුපිරි වැඩ්ඩෝ.... එල එල චමුදිත...👌👌👌❤️❤️❤️

  • @user-px7wq7je9d
    @user-px7wq7je9d ปีที่แล้ว +55

    හොද වැඩසටහනක් ගොඩක් ස්තුති 🙏 🙏 🙏 🙏රට හදන්නත් රට වනසන්නත් පුලුවන් මාද්‍යයෙන් විතරයි ...අද අපෙ රටෙ තත්වයට මාද්‍යත් වගකියන්න ඔනා ....පැත්ත ගියත් ඇත්ත කියනවා කිවුවට කියන්නේ බොරු .....

  • @ChaKau-gd4fz
    @ChaKau-gd4fz หลายเดือนก่อน +3

    පොඩි කාලේ ඉදන් කිරි පිටි බීපු එක නතර කරේ මේක මාස ගානකට කලින් බලලා...ස්තුතියි!
    ඩොක්ටර් ආයේ මේ වගේ රටක ඉපදෙන්න එපා.ඔබට නිවන් සුව ලැබේවා!.

  • @ishakaviratne3567
    @ishakaviratne3567 5 หลายเดือนก่อน +4

    ඔබතුමාට නිවන් සුව ලැබෙවා .ඇත්ත හෙලිකල නිසා ඔබතුමාට ජිවිතයෙන් සමුගන්න සිදු වුනා .මගේ පුතාට කිරි පිටි කවදාවත් දිලා නැහැ .එයා වෙන ගෙදරකදිවත් දුන්නට බිලා නැහැ.මගේ පුතාට දැන් අවුරැදු 15

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 หลายเดือนก่อน +4

    අද වනවිට මේ රත්තරන් මනුස්සයාත් සෞඛ්‍ය(උසස්)නිලධාරිතුමාත් ජීවතුන් අතර නැත.මේ මනුස්සයන් වෙනුවෙන් අපිට කරන්න පුලුවන් යුතුකම කිරිපිටි බොනඑක නවතා දැමීම. චමුදිත මෙතෙක් කල වැදගත්ම වැඩසටහන..
    මෙච්චර වටින මනුස්සයො මරල දැම්ම.දොස්තර මහත්තයටයි පී එච් අයි මහත්තයටයි සසර වසනතුරු මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවායි ප්‍රාර්තනා කරමු..

  • @DigitalGaragelk
    @DigitalGaragelk ปีที่แล้ว +85

    මොනා උනත් සේනක ගමගේ කියන වෛද්‍යවරයා අද ජීවතුන් අතර නැහැ. ඇත්ත කතා කරන කිසි කෙනෙක් වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ 😢😢😢😢😢😢

  • @ravinduliyanagama_shares
    @ravinduliyanagama_shares 5 หลายเดือนก่อน +30

    මමද ඇතුලුව ලන්කාවෙ ඉන්නෙ අමු ආත්මාර්තකාමී මිනිස්සු. මේ මනුස්සය මැරුවද මැරුනද ඒ මනුස්සයගෙ මරනය සැකය් කියන්නවත් අපි ඉදිරිපත් උනේ නෑ..මීට පස්සෙ කිසිම රජයේ නිලදාරියෙක්ගෙන් මෙවැනි හෙලි කිරීම් බලාපොරොත්තු වෙන්න එපා.. තමන් මැරුනොත් තමන්ගෙ පවුලට පාඩුව කියල හිතල රටේ උන් ට වස දුන්නත් මට මොකෝ කියල ඉදීවී.

    • @gayaniniroshika8789
      @gayaniniroshika8789 5 หลายเดือนก่อน

      ඔව්.. ඒක අපේම අවසානය...😢😢

  • @yasasith5970
    @yasasith5970 หลายเดือนก่อน +2

    නිවන් සුව ඔබ තුමාට 🙏

  • @kumaripankoon3169
    @kumaripankoon3169 ปีที่แล้ว +5

    ඇත්තටම ඇත්ත කතා කරලා මිනිස්සු දැනුවත් කරාට ඔබ දෙපලට බොහොම ස්තූතියි දෙදෙනාට,සහ ඔබ දෙපළගේ පවුල් වල සැමට ද තෙරුවන් සරණයි

  • @nandaherath4851
    @nandaherath4851 ปีที่แล้ว +7

    ජනතාව දැනුවත් කිරීම ගොඩාක් වටිනවා.ඩොක්ටර්ට ⁣බොහොම ස්තුතියි.

  • @indhu358
    @indhu358 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් . බොහොම ස්තූතියි ඔබ දෙදෙනාම අපිව දැනුවත් කලාට .

  • @shanikasadakumari4817
    @shanikasadakumari4817 ปีที่แล้ว +11

    අපිත් දවසට තුන් සැරයක් කිරි පිටි බිව්වා. නැතුවම බැරි දෙයක් වෙලා තිබුනා. නමුත් අපි නතර කලා. ස්තූතියි මහත්මයා.

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +16

    ඇත්ත ඩොක්ටර් මට ලෙඩ ගොඩාක් තිබ්බා...මෙන්න මේ ලෙඩේ කියන්න ස්තිර ලෙඩක් නෙවේ මොනා හරි ලෙඩක් හැදෙනවා...🤔🤔🤔
    සිංහල බෙහෙත් කරන වෙද මහත්තයෙක් ගාවට ගියා එතුමා කීවේ උදේට මොනාද ඔයා කන්නේ බොන්නේ කියල...
    මම කීවා උදේම පිටිකිරි එකක් බොනව ..පස්සේ මොනා හරි කනව කියල...🐄🐄🐄
    පස්සේ එතුමා කීවා මේ ගුලි 3න හැමදාම බොන්න කොත්ත මල්ලී හෝ...කොලකැද එක්ක කියල ...කිරිපිටි ගාවන්නවත් එපා මේ බෙහෙතට ඒක විසයි කීවා...👍👍👍මාස 02කට දුන්නේ...
    මම කියපු විදියටම කරා ..👍👍👍
    මට මෙහෙමයි කියන්න බෑ නමුත් ඇග සැහැල්ලු උනා ලෙඩක් නෑ සරුංගලයක් වගේ සැහැල්ලුයි මනස සැහැල්ලු උනා...👍👍👍
    ලොකුම ලොකු වෙනසක් දැනුනා..මම මාස දෙකකට පස්සේ ගියා එතුමා හම්බෙන්න..🌹🌹🌹
    මම ඇහුවා මොකද්ද මට තිබුනු ලෙඩේ මට ගොඩාක් හොදයි දැන් කියල....👍👍👍
    එතුමා මට කීවා ලෙඩක් ඔබට තිබ්බේ නෑ කියල...
    මම ඇහුවා එහෙනම් බෙහෙත් දුන්නේ කියල..🤔🤔🤔
    එතුමා එතොකොට කීවේ මහත්තයෝ ඔයාට ලෙඩක් නෑ එකම ලෙඩේ ඔය ජරා කිරිපිටි අපි සිංහල වෙදකමෙ නිසා කව්රුවත් අපිව ගනන්ගන්නේ නෑ කියන එක පිලිපදින්නේ නෑ..😥😥😥
    මම ඔබතුමාට දුන්නේ නිකම්ම ගුලි තුනක්...ඒකෙන් කිසිම දෙයක් වෙන්නේ නෑ..👍👍👍
    ඒක බෙහෙතක් කියල හිතන්න දීලා ඔයාව කොල කැද හෝ කොත්තමල්ලී වලට මම හුරු කරා...👍👍👍
    මේ කිරිපිටි කියන්නේම ශරීරයට අහිතකර කෘතීමව මස්ගොබ උලුප්පන මොලය වර්ධනය නවතා දමන මානසික රෝග හදවන පානීය විසක් ...කියල..🤔🤔🤔
    මම කිසිම බෙහෙතක් ඔබතුමාට දුන්නේ නෑ එක නරක පුරුද්දක් නැතිකරා...කිව්වා පුලුවන්නම් ඔය දේ ජීවිත කාලයටම කරන්න...වයස අනූව හැදෙන අසනීපයක් හැරෙන්න අස්වාභාවික ලෙඩ හැදෙන්නෑ කීවා අදටත් මට ලෙඩක් නෑ කිරිපිටි කටේවත් තියන්නේ නෑ...🌹🌹🌹🌹🌹🌹❤❤❤❤👍👍👍 🙏 🙏 🙏

  • @sumudusadamali4415
    @sumudusadamali4415 ปีที่แล้ว +17

    ඔබට නීරෝගී සමිපත උදාවේවා. 🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻

  • @nalakasandaruwan1963
    @nalakasandaruwan1963 ปีที่แล้ว +12

    ඔබ දෙපලට ගොඩක් පින් ඇත්ත කියා දුන්නාට

  • @chootiputha4020
    @chootiputha4020 หลายเดือนก่อน +1

    චමුදිත ඔයා මේ වෙනුවෙන් මැදිහත් විය යුතුයි..එය වැලලීමට යන්න දෙන්න එපා...ඔයා ප්‍රශ්න කරද්දි හැඩ දාලා අහනවා වගේම මේ ගැනත් කතා කරනු...නැත්තන් මිනිසුන් එකතු වී ඔබ වෙනුවෙනුත් ක්‍රියාමාර්ග ගැනීමට පෙලඹෙයි...... හදවතේ මාරම වේදනාවක් මේක..❤😢 නිවන් සුව ලැබේවා...

  • @sadeepwenuranga2364
    @sadeepwenuranga2364 3 หลายเดือนก่อน +3

    හිත හොද මිනිස්සු වැඩිකල් ජීවත් වෙන්නෙ නෑ,ඒක ජීවත් වෙලා ඉන්න අපගේ පව,අප වෙනුවෙන් කතා කල ඔබට පින් අත් වේවා!!!මේ video පෙල දැල මිනිසුන් සුලු පිරිසක් හරි ඔබ නිසා දවසක් හරි වැඩියෙන් ජීවත් වෙයි,ඒ පින් ඔබට අත් වේවා!!!

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 5 หลายเดือนก่อน +12

    මෙවැනි උතුම් මිනිසුන් ව මරා දැමීමේ විපාකය මේ වන විට මුලු රටටම ගෙවන්නට සිදුව ඇත...ඔබ මියගිය ත්. ඔබතුමා න් කියූ සත්‍යය කවදාවත් මරන්න බැ එය තවමත් මිනිසුන් ..අහනවා .. රටට ණය නැතිව මියගිය මිනිසුන් ...නිවන් සුව ඔබට!!!🙏🙏🙏

    • @user-wq2fq7us1j
      @user-wq2fq7us1j 5 หลายเดือนก่อน +2

      Hamadama madeval owna. Ma vatina dosthra mahathya maradala ma vage jada karagena yanava. Kalakani minissu. Mavan ugath minisun vinase karapu minissunta erahiva yamak kelayuthui Chamuditha

    • @MahindaKumara-xu3bi
      @MahindaKumara-xu3bi 5 หลายเดือนก่อน +1

      ආදරෙයි චමුදිත

  • @cadjiton
    @cadjiton ปีที่แล้ว +10

    ඔබ දෙදෙනාටම ස්තූතියි, ඔබේ ධෛර්යය අගය කරනවා

    • @newsapumalpicturepalace1879
      @newsapumalpicturepalace1879 ปีที่แล้ว +1

      රටට෴ණය෴නැ෴ඔබතුමානමි෴ඉතාම෴වැදගත්෴පැහැදිලිකිරිමක්෴

  • @user-qq9sn9kb2v
    @user-qq9sn9kb2v 5 หลายเดือนก่อน +4

    අනර්ඝ පැහැදිලි කිරීම දැනුවත්කිරීම. මෙතුමට බොහෝපින්! ඔබ දෙපලගේ සේවයඅගයමු!

  • @tharin1956
    @tharin1956 หลายเดือนก่อน +5

    මිනිස් ප්‍රාන පරිත්‍යාගී වෙදදුරනි ඔබට නිවන් සුව!

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +7

    ඔබ තුමාට බොහොමත්ම පින් ජනතාව දැනුවත් කලාට තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 ปีที่แล้ว +66

    කියන්න වචන නෑ.. ඔබ නම් මිහිපිට දෙවි කෙනෙක්. රටට ණය නැති, උපන් දේශය ට ආදරය කරන රට වෙනුවෙන් ඇත්ත හෙලි කරන ඔබට මාගේ ගෞරවනීය නමස්කාරය.🙏🙏❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @truthdamn
      @truthdamn ปีที่แล้ว

      😂😂😢😅😅😅

  • @rukshanjayathilaka8289
    @rukshanjayathilaka8289 หลายเดือนก่อน +2

    මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් තම ජීවිත පුද කරපු අපේ කාලේ ජාතික වීරයෙක් අද මෙතුමා ජීවතුන් අතර නැහැ මෙතුමාගේ ජීවිතය ඩැහැගත්තා... ඔබ තුමාට උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා යලි කිසිදු දිනෙක මේ රටේ ඉපදීමට වරම් නොලැබේවා 😭😭😭

  • @User.1234live
    @User.1234live หลายเดือนก่อน +1

    මේ පින් බලයෙන් ඔබ තුමාට නිවන් සුව ලැබේවා

  • @user-vl8ht8tn2u
    @user-vl8ht8tn2u 5 หลายเดือนก่อน +33

    කිරිපිටි බීම නවත්වන්න ඕන

  • @ramaniperera6801
    @ramaniperera6801 ปีที่แล้ว +11

    මෙව දැන දැන අසරනයින් මරන මෙරටෙ පාලකයො මෙවට වග කියන්න ඔන .මෙව ගන දැනුවත් කිරිමට ස්තුතියි

  • @GizmoAndGuru
    @GizmoAndGuru 4 หลายเดือนก่อน +2

    කිරිපිටි ගැන කියන මේ කතාව සම්පුර්ණ ඇත්ත පිටි එකක් බිව්වම කන්න බඩගිනි එන්නෙ නැ මේකට අපි ගොදුරක් වෙලා ඉන්නෙ නතර කරන්න ඔනේ මේක ඔබ තුමට නිවන් සුව ලැබේවා 😢

  • @Kavishka_Rodriguez
    @Kavishka_Rodriguez หลายเดือนก่อน +3

    මේ කතාව මන් බලන්නේ කී වෙනි වතාවටද මට මත්ක නෑ.හැබැය් අදටත් මන් කිරිපිටි බොන්නේ නෑ.❤උබතුමා නිවන් දකින්ඩ ඔනේ.😢

  • @milanimendis3401
    @milanimendis3401 ปีที่แล้ว +10

    බොහොම පිං අපේ දෙමව්පියන් දැනුවත් කිරීම ගැන

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 ปีที่แล้ว +48

    අපිත් කාලයක් බිව්ව,ලමයිට දුන්න,නමුත් අව්රුදු දෙක තුනක් දැන් කිරි නවත්තලා,හදිස්සියේවත් බිව්වොත් දවසම මත් වෙලා වගේ,ඇත්ත මත්ද්‍රව්‍ය ගත්ත වගේ,දැන් නම් නිදහස් ලමයි උදේම බත් කාල ඉස්කෝලෙ යනව,

    • @heshanmithuranga4462
      @heshanmithuranga4462 ปีที่แล้ว

      E kiri himda nemei the wala thiyena cafdain hinda.Eke waradak na.

    • @kuddoosvasook1792
      @kuddoosvasook1792 ปีที่แล้ว +1

      මෙහෙම කිව්වාම තේරෙනවා දන්නෙ නෑ සමහරු හරු හිතනවා රජයට කඩේ යනවාද ඇත්ත නැත්ත දැනගන්න පුලුවනි

  • @a.sujeewa5903
    @a.sujeewa5903 ปีที่แล้ว +23

    මේ තොරතුරු ඉතා ඉක්මනින් සමාජගත විය යුතුයි... ප්‍රධාන මාධ්‍ය තුළින් ප්‍රචාරය කලයුතුයි.. ඔබ දෙපළට බොහොම ස්තුතියි.. 🙏🙏

    • @somaja7199
      @somaja7199 ปีที่แล้ว

      Dr,.i understand that.your give all over srilankan this this what.we expect but most higher there not doing there responsibility thaks dr. thsnks

  • @user-vu6zl1wc8l
    @user-vu6zl1wc8l หลายเดือนก่อน +4

    Doctorට නිවන්සුව ලැබෙන්න ඕනි❤අපිත් කිරිපිටි බොන එක නතර කරා..

  • @prabha5885
    @prabha5885 5 หลายเดือนก่อน +12

    රටේ මහජනතාව වෙනුවෙන් කතා කළ එතුමාව නිරපරාදේ අපට අහිමි කළ පාපතරයන්ට සොබාදහමෙන් නිසි දඩුවම් ලැබේවි.ඔබතුමා නම් මට ජාතික වීරයෙක් මහත්මයාණෙනි...🥺❤
    උතුම් නිවන් සුවයම අවබෝධ වේවා..🙏

    • @Icon1c.queen4
      @Icon1c.queen4 5 หลายเดือนก่อน

      He died of a heart attack

  • @mithilachaminda2394
    @mithilachaminda2394 5 หลายเดือนก่อน +3

    ඇත්තවශයෙන්ම බොහෝ මත් ස්තූතියි ජනතාව දැනුවත් කිරීම පිලිබඳව..❤❤

  • @sureshikagunawardhana1942
    @sureshikagunawardhana1942 ปีที่แล้ว +15

    බොහොම ස්තුතියි 🙏 🙏 ........ හැමෝම දැනුවත් කරමු .....

  • @wihangasihilel2318
    @wihangasihilel2318 ปีที่แล้ว +30

    ඔබ තුමාට නිවන් සුව ලැබේවා😢❤

  • @npltoscananihal212
    @npltoscananihal212 ปีที่แล้ว +50

    ජීවිතය මොනතරම් අස්ථිරයි ද ????තව ජීවත් වීමට ඇත්තේ දින 210 ක් පමණක් බව මෙතුමා කිසිදිනක නොසිතන්න ඇති ...මෙවැනි උතුම් මිනිසුන් රටට අහිමි වීම ඔවුන්ගේ අවාසනාවක් නොව රටේ ජනතාවගේ අවාසනාවකි .අද රටේ ජීවත් වෙන්නේ ගොඩක් අපාගාමී වෙන පිරිස් මිස දිවියලෝකෙ යන පිරිස් නොවෙයි ....වෛද්‍යතුමනි ..ඉක්මන් බවයක ඔබට අජරාමර අමා මහ නිවන් සුව පතමි .. !

    • @youaremybestfriend077
      @youaremybestfriend077 5 หลายเดือนก่อน

      දවස් 210ක් වුනෙහ් කොහොමද 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @kelumrasanjanaperera3248
      @kelumrasanjanaperera3248 5 หลายเดือนก่อน

      මේ සාකච්ඡාවෙන් පසු හෘදයාබාධය ඇතිවී වාහනය අනතුරට ලක්වීමට ගිය දින ගණන වෙන්න පුළුවන්

    • @user-hm9rx7ic9z
      @user-hm9rx7ic9z 5 หลายเดือนก่อน

      ​@@kelumrasanjanaperera3248හර්දයාබාදයක් ඇතිවුනේ වාහනය තුලදීමයි වාහනය අනතුරට පත්වුනේ නැ, වාහනය පාරේ අයිනේ අංඇවතුනා ,ඔහුගේ නෝනා වාහනයේ හිටිය නිසා ඇය එය පාලනය කරගත්තා ,එතනදිම ඔහු ජීවිතයෙන් සමුගත්තා , ස්කීම් එක ඇතුලෙදිමයි උනේ ,මේ සියල්ල

  • @isthuthicraftcolection2602
    @isthuthicraftcolection2602 ปีที่แล้ว +6

    චමුදිත ඔබටත් doctor ඔබටත් ගොඩක් ස්තුතියි මෙි දැනුවත් කිරීමට

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 ปีที่แล้ว +15

    කෙලින් කතාකරන්න බයමිනිස්සු
    ඉන්න රටක සහ උගතුන් ඇත්ත කතා නොකරන ලොවක ඔබ තුමා විශිශ්ටයි

  • @dewpahasara4424
    @dewpahasara4424 ปีที่แล้ว +36

    මේ අපේ ඩොක්ටර් මහත්ත්‍යා අදරෙය් පැලෙන්න 💛💛💛💛💛💛💛💛🙏🙏

  • @rohanshaminda4151
    @rohanshaminda4151 ปีที่แล้ว +6

    ස්තූතියි ඔබලට 🙏🇱🇰❤️

  • @sandiyadissanayaka8760
    @sandiyadissanayaka8760 ปีที่แล้ว +7

    දැනුවත් කිරීමට ගොඩක් පිං ඔබ දෙපළට

  • @SwarnaChandrapala
    @SwarnaChandrapala หลายเดือนก่อน +4

    මෙතුමාට ගරුකිරීමක් ලෙස වටිනා ජීවීතේට සාධාරණයක් ලෙස හැමෝම කිරිපිටි බීම සම්පූර්ණයෙන්ම නවත්වමු.

  • @sisirakumara5998
    @sisirakumara5998 5 หลายเดือนก่อน +5

    ඔබට නිවන් සුව