මගේ කෙල්ලව ඒ දොස්තර මහත්තයා මරා ගත්තා | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2021
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.4K

  • @hithunagiyaapisl
    @hithunagiyaapisl 3 ปีที่แล้ว +137

    ඒ තාත්තා අඩන්නේ නැතුව කොච්චර දුක හිර කරගෙන ඇත්ද.😳 වැරදිකාරයාට දඬුවම් දෙන්න සාක්ෂි දුන්න ඒ නැන්දට උත්තමාචාරය.🙏❤

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 ปีที่แล้ว +173

    අමාමහ නිවන් සුව අක්කේ! 😥
    සාක්ෂි දුන්න අම්මාට බොහොම පිං.ඇය ඇත්තටම වීර කාන්තාවක්,අම්ම කෙනෙක් ❤️

  • @user-ou7ql9yr6u
    @user-ou7ql9yr6u 3 ปีที่แล้ว +634

    මෙයට සාක්ෂි දුන් කාන්තාවට මගෙ උත්තමාචාරය... බුදු සරණයි ඒ කාන්තාව ට...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +4

      ❤️❤️❤️🙏🙏🙏

    • @fathimarazick5787
      @fathimarazick5787 3 ปีที่แล้ว

      @@wanesatv pp0p0p

    • @fathimarazick5787
      @fathimarazick5787 3 ปีที่แล้ว +1

      0

    • @danurox86
      @danurox86 3 ปีที่แล้ว +37

      ඒ මනුස්සයට රස්සාව අහිමි කරා සාක්කි දුන්නා කියලා. ඇත්තටම ඒ නිර්භීත මනුස්සයා ගැන හොයලා වැඩසටහනක්‌ කරන්න පුලුවන්නම් ඒ මනුස්සයට ගෞරවයක්‌, සමාජෙට ආදර්ශයක් ඒ වගේම ඒ මනුස්සයා අසරණව ඉන්නවා නම් මිනිස්සු උදව් karayiw

    • @florenceiayakody6370
      @florenceiayakody6370 3 ปีที่แล้ว +1

      ❤👌👍🙏

  • @sudusudu5936
    @sudusudu5936 3 ปีที่แล้ว +452

    අනේ පව් දෙයියනෙ මේ මල්ලි අපි වෙනුවෙන් මෙ වැඩසටහන් කරන්න කොච්චර මහන්සි වෙනවද තෙරුවන්සරනයි මල්ලි ඔයාට හා සහයවෙන හැමෝටම

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +6

      💕💕💕💕

    • @sanathprasannak497
      @sanathprasannak497 3 ปีที่แล้ว +18

      වැඩසටහන හොඳයි.. mallith හොඳයි... eth api වෙනුවෙන් කරනවා කියන්න ba. Mama හිතන්නේ na mallith ehema kiyavi කියලා

    • @kalyanipremalata2827
      @kalyanipremalata2827 3 ปีที่แล้ว +3

      Eka thamai eth hoda wada karanna tikak mahansi wennama wenawane theruwan saranai malli obata🙏🙏🙏🙏💕💕💕

    • @sanjayadinusha8252
      @sanjayadinusha8252 3 ปีที่แล้ว +3

      යකෝ සුදු අක්කෙ, ඒක නං හැබෑව නෙව... ඒත් අක්කෙ මං මේ නිකමට අහන්නෙ නුඹැහැගෙන් ඕකට ලයික් මංදො කොරන, comments පොජ්ජ මංදො කොරන අපි වගේ නාඹර එවුන් ගැනත් හිත් පොජ්ජ මංදො කොරහං.... වනැස එකාගේ මේ වීඩියෝ පොජ්ජ වල් හින්දා හඳුන් පොත කී ගානවා සත්තයි....

    • @dewmigammanpila2944
      @dewmigammanpila2944 3 ปีที่แล้ว +4

      ඔව් නිවේදක මහත්තයා ගොඩක් මහන්සි වෙනවා. මටන ම් ලංකාවේ වටිනා වැඩ සටහන මේක විතරමයි

  • @Wiyana_Fernando-Jobs_info-UAE
    @Wiyana_Fernando-Jobs_info-UAE 3 ปีที่แล้ว +206

    කාලකන්නියෙක් අතින් අසිහියෙන් වගේ දූෂණය වෙලා , තට්ටු හයක් උඩින් බිමට වැටෙනකොට , ආදරනීය අක්කේ උඹට මොනව හිතෙන්නට ඇත්ද , අනේ උඹ කොයි තරම්නම් පව්ද..ඉදිරි ආත්මෙකවත් ජීවිතේ සතුට විතරක්ම ලබන්නට , මේ ආත්මයේ විදි දුක් කන්දාරාවම හේතුඵල වේවා !!
    සමස්ත පිරිමි සන්හතිය වෙනුවෙන් පාද වැද සමා ඉල්ලමි..
    උඹට නිවන් සුව!!

  • @upamalik1986
    @upamalik1986 3 ปีที่แล้ว +273

    මට මේ සිදුවීම මතකයි , නඩුවේ විස්තරය ඒ දවස්වල පත්තරේ ගියා, වෛද්‍යවරයාට විරුද්ධව සාක්ෂි දුන් රෝහල් සේවිකාවට ලොකු පීඩනයක් ඒ රෝහලේ වෛද්‍යවරුන් දීලා තිබුනා. ඔවුන් චූදිත වෛද්‍යවරයා නිදහස් කරගන්න ලොකු උත්සාහයක් දැරුවා.හරිම නින්දිතයි.උගත්කමෙන් පහත් ගති මකන්න බැරි වුනා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +6

      🙏🙏🙏🙏

    • @ranalishevan9463
      @ranalishevan9463 3 ปีที่แล้ว +17

      Ow eka atta mama negombo wala a kale negombo wala doctors lata Puduma amaruwak thibbe oya wanacharayawa bera ganna. Ehema uta udaw karapu dostharalawath mata nam sure na.

    • @nethudarmasiri2746
      @nethudarmasiri2746 3 ปีที่แล้ว +16

      Ow doctors kiyanne maha jathiyak. Godak un ohomai.
      Leddunta boru karanne.clerk wage ohe Liyanawa.kisima qualitiyak ne.pothe denuma witharai.

    • @sanoiasanoja2215
      @sanoiasanoja2215 3 ปีที่แล้ว +2

      Yes

    • @nihalrupasingha6764
      @nihalrupasingha6764 3 ปีที่แล้ว +15

      කොහොමත් හොර මැරකම් කරන කෙනාට සහ මිනීමරුවන්ට ඒ රැලේ උන් උදව්කරනවා. ඒකතමයි ඇත්ත . ඒ කරන්නේ ඔවුන්ගේ උගත්කම බල්ලාට දාලා .

  • @flashzhj1426
    @flashzhj1426 3 ปีที่แล้ว +125

    අර සේවිකාවට පයින් ගහපු සාත්තු සේවිකාවොත් ඌ එක්ක යන්න ඇති..රස්සාවත් අතඇරල ඒ වෙනුවෙන් කතා කරපු කාන්තාවට මගේ උපහාරය..

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +387

    ඝාතනය කරපු දුව වෙනුවෙන් සාක්කි ලබා දුන්නු ඒ උතුම් කාන්තාවට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලියන්න වචන නෑ ඔබ වෙනුවෙන්

    • @sankgf625
      @sankgf625 3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏

    • @roosranjani2154
      @roosranjani2154 7 หลายเดือนก่อน

      සාක්කිය අපගමි පලාතෙන් අැය අැත්තටම නිර්භිත කාන්තාවක්

    • @anushaperera2967
      @anushaperera2967 7 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත උතුම් කාන්තාවක්

  • @saman..........6901
    @saman..........6901 3 ปีที่แล้ว +172

    ඒ දරුවා වෙනුවෙන් නීතිය සාධාරණ ලෙස ඉටුකල ගරු අධිකරණයට අපගේ ස්තුතිය........

  • @iceman2707
    @iceman2707 3 ปีที่แล้ว +701

    මමයි චමිල යි එකට වැඩ කරේ, හරිම ලස්සන, අහිංසක නංගි කෙනෙක්.අපි මොනරාගල මළගෙදරත් ගියා.නඩු වාර වලටත් සහභාගී වුණා.

  • @CharityDeA
    @CharityDeA 3 ปีที่แล้ว +227

    මේ අහින්සක තාත්තා....ගොවි මහත්මයා ....කොච්චර වැදගත් විදියට කතා කරනවද? ❤️

    • @manuladaluwatte
      @manuladaluwatte 2 ปีที่แล้ว

      Ekanam aththa

    • @sujathafonseka9338
      @sujathafonseka9338 ปีที่แล้ว

      Uuùù

    • @sithuminiperera8727
      @sithuminiperera8727 ปีที่แล้ว

      අනේ පව්

    • @prarthana4886
      @prarthana4886 ปีที่แล้ว

      Ane ou balanna ko ahinsakai nada

    • @himayamadushika342
      @himayamadushika342 ปีที่แล้ว +1

      ඒ මනුස්සය හොද වැදගත් මනුස්සයෙක්. ඔය උගත් කාලකන්නින්ට වඩා

  • @himashadehiwatta8417
    @himashadehiwatta8417 3 ปีที่แล้ว +114

    ලංකාවේ දැනට ඉන්න හොදම යූ ටියුබර් ❤️

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 ปีที่แล้ว +155

    තුන් වෙනි එකේදි අහුඋනේ නැති නමිි ඔය කාලකණ්ණියා තව කි දෙනෙක් මරයිද ? සාක්ෂි දුන් මවට අපගේ උත්තමාචාරය 🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @lalaniyatigammana7511
    @lalaniyatigammana7511 3 ปีที่แล้ว +207

    වැඩිහිටියන්ට ගරු කරන්න දන්න ඔබ වගෙ දරුවන් දකින්න ලැබිමත් සතුටක්...තෙරුවන් සරණයි .ජය වේවා !

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +8

      මේ නිවේදක මහත්තයව ගෙනිහින් ප්‍රධාන නාලිකා වලට,යූටියුබ් නාලිකාවලට පෙන්නන්න ඕන , උන්ට හැදෙන්න ගන්න ගොඩාක් ආදරනීය දේවල් හික්මීමක් මෙතුමා ගාව තියෙනව. 🙏💘

    • @lankadewawanigasekara3896
      @lankadewawanigasekara3896 3 ปีที่แล้ว +1

      මෙවැනි කරුණු සොය සොයා එලිකරන වෙනස ඔබේ වෑයම අගයමි

  • @guitarthanuwa9879
    @guitarthanuwa9879 ปีที่แล้ว +40

    ඇත්තේන්ම මෙම කථාවේ වීරවරිය රොහල් සේවිකාවිය 💖💖🙏🙏🙏

    • @MaduRasangi
      @MaduRasangi 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @sujasurana6347
    @sujasurana6347 3 ปีที่แล้ว +301

    කොහේවත් ඉන්න ලෙඩෙක් වෙනුවෙන් තම රස්සාව පවා නැති කරගත් ඒ උතුම් කාන්තාවට අපගේ උත්තමා චාරය 🌹🌹🌹

    • @milanchanaka9121
      @milanchanaka9121 2 ปีที่แล้ว +4

      කොහෙවත් ඉන්න ලෙඩෙක් කිවුවෙ පැහැදිලි මදි වගේ .ඔය කියන්නෙ අර දුශනේ කරලා මරපු සහෝදරී ගැනද

    • @sujasurana6347
      @sujasurana6347 2 ปีที่แล้ว +1

      @@milanchanaka9121 ඔව් එයා තමයි

    • @kumkun1897
      @kumkun1897 ปีที่แล้ว +1

      Ane pauu

    • @S.Herath
      @S.Herath หลายเดือนก่อน +1

      oya ehema nam kohewath inna ledek wenuwen rassawa nathi kara ganne nadda?

    • @sujasurana6347
      @sujasurana6347 หลายเดือนก่อน

      @@S.Herath ඇත්තටම නැති වෙයි පොඩ්ඩක් දුක්‌ වෙයි මම ඒක කරන එකක් නෑ

  • @dineshakumari191
    @dineshakumari191 3 ปีที่แล้ว +95

    සාක්ෂි දුන්න අම්මට පින් සිද්ධ වේවා 🙏 කවදාවත් වරදින්න එපා ඒ අම්මට.❤️🙏 මියගිය කෙනාට නිවන් සුව ලැබේවා 🙏 මියගිය කෙනාගෙ දෙමව්පියන්ගෙ දුක දුරු වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏 බුදුසරණයි

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +1229

    මේවගේ දොස්තරලා මේ රටෙන් තුරන් විය යුතුයි කියන අය ලයික් එකක් දාගෙන යං😓
    👇👇👇

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +21

      ඔයට ලයික් දැම්මාම එහෙම වෙනවද? ලයික් ඔනි හින්ද ඔහොම දන්න එප ✋
      ලයික් දැම්මම ඔහොම වෙනවනම් කොච්චර දෙයක්ද
      තමන්ගෙ හැගිම් පලනය කරගෙන ජිවිතෙ හරි විදිහට ජිවත් උනනාම් ඔහොම සිදුවිම් වෙන්නැ

    • @anushasilva7696
      @anushasilva7696 3 ปีที่แล้ว +2

      Aniwa ahema kala kanni marannama oni

    • @seniya851
      @seniya851 3 ปีที่แล้ว +3

      @@captainprice1317 munge athal eka bn. amuthu athal tiyene munta

    • @xo5913
      @xo5913 3 ปีที่แล้ว +4

      @@captainprice1317 බුරැවෙක් වෙන්න එපා ගොනෝ🤣තෝ වගේ ගොබිලෙක්😂

    • @kaveeshavidushanka9045
      @kaveeshavidushanka9045 3 ปีที่แล้ว

      @@seniya851 d

  • @user-cn5bl9zj6d
    @user-cn5bl9zj6d 3 ปีที่แล้ว +90

    මගෙ නංගී කෙනෙක්ට උනානාන් හිරගෙවල් දහායක ගියාත් මම උව ඉවර කරනවා.අම්මා මතු උපදින අත්මයකදි ඔයාගෙම දුව වෙලා ඉපදෙන්න ඔන

    • @amalkamal8865
      @amalkamal8865 17 วันที่ผ่านมา

      මම නම් මරන්නෙ නෑ.බ්ලේඩ් වලින් මුලු ඇගේම ඉරි අදිනව.ලුණුයි මිරිසුයි දානව.හොද කරනව.ආයිත් ඒකම කරනව.තරහ නිව්නම තමයි අන්තිමට මරන්නෙ.🤜🖤🤛

  • @chamilachamila5213
    @chamilachamila5213 3 ปีที่แล้ว +109

    මෙ නන්ගි මට හැමදාම උදෙට හම්බෙනව රෑ වැඩ කරල උදේට බෝඩිමට යනව.මම බස් එකට නගින හන්දියෙන් තමයි එයත් බහින්නෙ.හරිම අහින්සක ලමයෙක්.මතු උපදින ආත්මෙක මෙවන් අකල් මරනයක් නොවේවා.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

  • @nelumsadunika5306
    @nelumsadunika5306 3 ปีที่แล้ว +33

    අසහනකාරයො අන්ලයික් කරලා ,, අයියෙ ඔයාට ගොඩක් ස්තූති මේ වගේ වැඩසටහන් කරනවට , පව් මේ අසරන අම්මා තාත්තා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @rddush2281
    @rddush2281 3 ปีที่แล้ว +189

    බස් එකක උනත් වෙනම කොයිම තැනක උනත් කාන්තාවකට පොඩිම හෝ කරදරයක් කරන්න හදන උන්ට එවෙලෙම අඩු කඩලා දාන්න ඕනි..ඔය වගේ පොඩි තැනින් තමා මේ වගේ ලොකු ඛේදවාචකයන් පටන් ගන්නේ..දුටු තැන අතපය කඩනවා විනා වෙන විකල්ප නැ..නීතිය ගැන අදකාලේ බලාපොරොත්තු තියාගන්න බෑ..මොකද සල්ලිවලට නීතිය යටයි..🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +5

      Aniwarayenma

    • @damayanthiwijerathne2645
      @damayanthiwijerathne2645 3 ปีที่แล้ว +10

      Aniwaryenma.ganu lamayek math.respect brother.adambarai oya gena.....

    • @mbsunil8910
      @mbsunil8910 3 ปีที่แล้ว +1

      Mawanie papakarma
      ... KaRaNa Aya
      AmUNoWaWaYa. Jada
      Mines. Kutakaya
      Tota. Sapawayaw. ,,,,

    • @naturelovers1568
      @naturelovers1568 3 ปีที่แล้ว +15

      ඔයාගෙ ඒ වචන ටිකත් වටිනවා,බස් එකක යද්දි කොයිතරම් අපහසුතා වලට පත්වෙනවද කෙල්ලො.ඔය වගේ කොල්ලො ඉන්නවානම් කෙල්ලොන්ට බය නැතුව පාරෙ බැහැලා යන්න පුලුවන් 👍👍👍👍

  • @coffeeisamazing4353
    @coffeeisamazing4353 3 ปีที่แล้ว +38

    ඒ පාපතරයාව බේරා ගැනීමට එම Hospital එකේ Doctors ලා කියා ගන්නා පාපතරයන්ටද අනිකුත් අයටද කොයි මොහොතක හෝ ස්භාවධර්මයෙන් හෝ නිසැකව දඩුවම් ලැබෙනවා ...ඒක තමයි ලෝක ධර්මතාවය.

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว +164

    මේ දුටු සිදුවීම නොසගවා ප්‍රකාශ කළ තැනැත්තියට පින්සිදු වේවා
    මල්ලි මෙවන් සිදුවීම් හෙලිකිරීමේ ගවුරවය ඔබට පිරිනමමි.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @purnimadusha5029
      @purnimadusha5029 3 ปีที่แล้ว +3

      අනිවර්‍යෙන් .එ සක්ෂිය නුදුන්නා නම් තාම නිදැල්ලෙ.තාවාත් ජිවිත කියක් අනතුරෙද

    • @ashokananayakkara4895
      @ashokananayakkara4895 3 ปีที่แล้ว

      Conclusion - doctor is not politically connected. If he was, these poor innocent people have no stand. We must not be in the illusion of believing that there is an independent justice system in Sri Lanka.

  • @elenieleni3859
    @elenieleni3859 3 ปีที่แล้ว +85

    ඉන්දික බාලගේ වාසගමට හරියන්ඩම බාලවැඩක් කරලා තියෙන්නේ කාලකන්නියා ඕකාට හෙනගහනවා !

    • @arebhai4604
      @arebhai4604 3 ปีที่แล้ว +1

      Vadagama varada balaga balala vada aatha palath vala Kala minissu kochchara educated unath vadak Na...wild type aka nathi venna Naha .

    • @shiranthithambawita8413
      @shiranthithambawita8413 3 ปีที่แล้ว +3

      අඩු කුලේ පාහර දොස්තරයෙක්

    • @sujikasubashini367
      @sujikasubashini367 3 ปีที่แล้ว

      ඒකනේ යාලු චමින්ද ලෝයර් කියල තියෙන්නේ තමුන්ගෙ නමට හරියන නමට තමයි තමුන්ගෙ ක්‍රියාවත්

  • @ravinchamoday2323
    @ravinchamoday2323 3 ปีที่แล้ว +23

    ඔය දොස්තර ගම තමා මරදන් කඩවල පවුල් පසුබිම ගත් කල ඔහුගේ දෙමව්පියන් සාමකාමී ව ජීවත්වෙන දෙමව්පියන් .මොකද මං මෙතෙක් දුරට දන්නෑ මමත් මරදන් කඩවල ජීවත් වෙන කෙනෙක් නිසා එහෙත් දෙමව්පියන් කොච්චර හොඳ වුණත් පුද්ගලයා හට ගේ තියෙන හොඳම රැකියාව කරන්න අධ්‍යාපනය ලබා දුන්න එම දෙමවුපියන්ටත් ඉතාමත් නම්බු සහගත ව ඔහු මෙම ක්රි යාව සිදු කර තිබෙනවා මෙම වැඩ සටහන කියැවෙන පරිදි අවුරුදු නමයක් නඩු අසා තිබෙනවා මොකද එච්චර අවුරුදු නමයක් නඩු අසන්නේ ඇසින් දුටු සාක්ෂි තිබෙනවා එහෙත් නීතිය අවුරුදු නමයක් කල් ගන්නවා ඔහුට මරණීය දඬුවම ක්‍රියාත්මක කරන්න .දුප්පත් අසරණ දෙමව්පියන් මොනරාගල සිට අවුරුදු නමයක් තිස්සේ මීගමු උසාවි සංකීර්ණය ට පැමිණෙනවා .මගේ මතය මේ රටේ එල්ලුම් ගහ එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතුයි මොකද ඕවගේ ඕ වගේ සක්කිලි ගෙදර ජීවිතාන්තය දක්වා ගොස් පින් බත් බත් ගිල ගිල ඉන්න එක කරන්නේ තව මාත් අර අම්මයි තාත්තයි චමිලා ගෙදර එනකන් බලා ගෙන ඉන්නවා .එල්ලුම් ගහ ක්‍රියාත්මක කොර මේ වගේ උන්ව රටින් තුරන් කරලා දමන්න ඕන මගේ මතය ඒ ඇයි ....🙏🙏

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +429

    චමිලා නැමැති තරැණියට මතු ආත්මයකදීවත් මේවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා ලයික් එකක් දාමු😓😕
    👇👇👇

    • @dewmigammanpila2944
      @dewmigammanpila2944 3 ปีที่แล้ว +1

      අනිවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @darrenaronofsky6868
      @darrenaronofsky6868 3 ปีที่แล้ว +7

      ලයික් එක දැම්මම අකල් මරණයක් වෙන එකක් නැද්ද ආයෙ 😐

    • @xo5913
      @xo5913 3 ปีที่แล้ว +2

      @@darrenaronofsky6868 වෙන්නෑ දැම්මොත් දාන්නේ උඹලා වගේ උන් මකබෑවිලා යන්න🤣🤣

  • @harshanisumalika1336
    @harshanisumalika1336 3 ปีที่แล้ว +72

    ඔබ තුමාට ඉස්තුතී 🙏 මේවා අපේ මිනිස්සුන්ට නිතර නිතර මතක් කරලා දෙන්න ඕන . හාල් කැලි පස්සේ ගිහින් interview අරන් කරන youtube කාරයෝ වඩා මේ වගේ youtube channel එකක් කරන ඔබ තුමාට ඉස්තුතී

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @janakiuvini3144
    @janakiuvini3144 ปีที่แล้ว +38

    මියගිය තරුනිය වෙනුවෙන් ඉදිරියට ආ ඇය තවත් ගැහැනියක් .. ඇය වීරවරියකි .. අපේ කාන්තා සමුහයේ සිටින හැමෝම එක වගේ නැ .. ඇයනම් ඇත්තටම වීරවරියකි .. ඔබට අපගේ උත්තමාචාරය මෑනියනි .. ❤️❤️❤️

  • @sonu...3599
    @sonu...3599 3 ปีที่แล้ว +110

    මගේ දෝනි,හැම ආත්මෙම එයාගේ දරුවා වෙලා ඉපදෙන්නලු..... පව් දෙයියනේ.තාත්තා කියන විදිය😢

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 3 ปีที่แล้ว +280

    මේ අහින්සක ගැණු ළමයව මරා දාපු සක්කිලි දොස්තරයව එල්ලුම් ගස් යවන්න නිර්භීතව සාක්කි දීපු රෝහල් සේව්කාවට හිස නමා අචාර කරනවා..පුළුවන්නම් එතුම්යව හොයාගෙන ගොස් වීඩ්යො එකක් කරන්න..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +6

      ❤️❤️❤️🙏🙏🙏

    • @RaviPatel-hi4ux
      @RaviPatel-hi4ux 3 ปีที่แล้ว +9

      ඒ..දොස්තර..එල්ලිලා ..මැරුණලු...හිරගේ..ඇතුලෙම . ඔය. ආත්ම ගණන් . වෛයිරක්කාරයන්. තමයි

    • @user-lp6bx8if6u
      @user-lp6bx8if6u 3 ปีที่แล้ว +8

      @@RaviPatel-hi4ux සුවර් එකටම සක්කිලි දොස්තරයව ඇතුලෙදි හිර කාරයො මරල එල්ලන්න ඇති.

    • @rohiniherath4510
      @rohiniherath4510 3 ปีที่แล้ว +4

      @@RaviPatel-hi4ux ඇත්තක්ද එල්ලි මැරීම

    • @RaviPatel-hi4ux
      @RaviPatel-hi4ux 3 ปีที่แล้ว +4

      @@rohiniherath4510 ..ඒ.දවස්වල .කතාවක්..ගියා .එල්ලිලා..මැරුණයි කියල.. ඇත්තද..දන්නෙ නැ..එත්..මැරි.මරි. තමයි. ඉන්නවනම්. ඇත්තේ 😥😥

  • @appleuae5065
    @appleuae5065 3 ปีที่แล้ว +28

    නිර්භීත කාන්තාවක් සාක්ෂි දුන් අම්මා,,ඔබට දීර්ගායුශ පාර්තනා කරනවා ,ඒ වගේම මිය ගිය චමිලාට නිවන් සුව ලැබේවා ,,

  • @beyondtheduty6068
    @beyondtheduty6068 3 ปีที่แล้ว +16

    මල්ලි ඔයා මේ වැඩසටහන් බොහොම යහපත් විදියට කරනවා. තවත් කෙනෙක්ගෙ දුක විකුණනව කියලවත් අනුන්ගෙ කුණු අවුස්සනව කියලවත් මොහොතකටවත් හිතෙන්නේ නැහැ.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @weerasuriyalasantha5049
    @weerasuriyalasantha5049 3 ปีที่แล้ว +23

    සාක්ෂි ලාබාදුන් ඒ වීර මාතාවට හදපිරි ස්තූතිය 🙏🙏🙏🙏🙏 ඒ වගේම නීතිය සාදාර්නයක් ඉටකල ඒ ⁣⁣විනුසුරැ මඩුල්ලට අපගේ උත්තමාචාරය 🙏🙏🙏🙏

  • @s.d9038
    @s.d9038 3 ปีที่แล้ว +115

    අල්ලස කෝටියක් දුන්නත් තමන්ගේ ලෙයින් උපන් දරැවා අමතක කරලා සල්ලි ගන්න පුළුවන්ද..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @ayeshateacher8227
    @ayeshateacher8227 ปีที่แล้ว +26

    ඇත්ත.. රෝහල් සේවිකා ව රටේ වීරවරියක් 💪 ඇය නැවත සේවයේ පිහිට විය යුතුයි 👍අපි උනත් අපේ වැඩ තනියෙන් කර ගන්නේ.. ඒක නෙමෙයි වැරැද්ද.. මේ දරුවා ගේ අනාගතේ පව් 😭

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +54

    ඔය දොස්තරට පිස්සු කියලා රගපාලා බේරෙන්න හැදුවෙ කියලා මතකයි

  • @AGS77777
    @AGS77777 3 ปีที่แล้ว +34

    අද වගේ මතකයි ගාමන්ට් එකේ Transport බස් එකේ එකම සීට් එකේ එකට ගිය හැටි. 😭

  • @priyaapriyanthi5632
    @priyaapriyanthi5632 3 ปีที่แล้ว +40

    ඇත්තටම ගොඩාක් දුකයි සොයුරිය මතු කිසිම බවයක මෙවැනි ඉරණමට මුහුණ දෙන්න නොලැබේවා අසරණ දෙම්පියෝ තවමත් අඬනවා මොක්සුව ලැබේවා ඔබට 💐💐

  • @DD-nl7rv
    @DD-nl7rv 3 ปีที่แล้ว +80

    සාක්ෂි දුන් උදාර කාන්තාව ගැනත් පුළුවන්නම් වැඩසටහනක් වෙන් කරන්න. ඇයට සමස්ථ සමාජයේ ගෞරවය හිමි විය යුතුමයි. තෙරුවන් සරණයි !

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      👍👍👍👍

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 ปีที่แล้ว

      Aththatama

    • @darbuka5570
      @darbuka5570 3 หลายเดือนก่อน +1

      ඇත්තටම සාක්ෂි දුන් ඒ උත්තමාවිය ගැන වැඩ සටහනක් කරන්න ඒ ගරු මැතිණිය දැකීමත් වාසනාවක්

  • @ffajagsacavhcafgaau4582
    @ffajagsacavhcafgaau4582 3 ปีที่แล้ว +24

    අනේ දෙවියනේ මේ තිරිසන් දොස්තරය ගල් ගහල මරන්න ඕන
    ඌ වගේ පාහරයෙක් බේරා ගන්න
    උත්සහ කරපු අනිත් සක්කිලි
    උන්ටත් හෙනම ගහනව ඒ දරුව
    වෙනුවෙන් ශාක්ෂි දීපු අම්මාට
    කාන්තාවක් විදිහට මගේ ගෞරවණීය ආචාරය පුදකරනව
    ඔයාට තෙරුවන් සරණයි අම්මේ❤🙏🌹

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.6648 3 ปีที่แล้ว +79

    අපේ ගමේ දඹගල්ලේ ..
    අමා මහා නිවනින්ම සසර ගමන කෙලවර වේත්වා !!!

    • @kapilakapila9566
      @kapilakapila9566 3 ปีที่แล้ว +1

      දුක හිතෙන කතාවක් පර බල්ලව මරන්න ඕන

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @korpushpikachaminda8665
      @korpushpikachaminda8665 3 ปีที่แล้ว

      Machan oya facebook innawada

  • @dilanidamayanthi964
    @dilanidamayanthi964 3 ปีที่แล้ว +27

    මේ අම්මටයි තාත්තාටයි මොන තරම් දුක ඇද්ද.මේ දොස්තර වගේ කාලකන්නි කොට්ඨාසයක් ආයේ බිහි නොවේවා 🙏

  • @krishantha555
    @krishantha555 ปีที่แล้ว +9

    මේ වගේ තිරිසන් දොස්තරල එල්ලන්න ඕන.බය නැතුව සාක්ෂි දුන් ඒ කාන්තාවට පින් සිද්ධ වේවා

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +158

    මාත් ඒ කාලේ කටුනායක ..එදා මුලු කටුනායකම ඇයට ගවුරව වශයෙන් සුදු ඇදුමින් සැරසිලයි වැඩට ගියෙ....😢😢😢😢

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +49

    නොදකින් අසහන කාරයෙක් කෙල්ල්ගේ හැඩ රුව දැක්ක පාර ආසවක් ඇති වෙන්න ඇතී 🤔😠😡😠😡😠

  • @user-rm8oe6ef2u
    @user-rm8oe6ef2u 3 ปีที่แล้ว +32

    අනේ අහිංසක මිනිස්සුන්ටමනේ මේ දුක් ගින්දර. මේවගේ අමන දොස්තරලාට කිසිම දවසක සමාවක් දිය හොදනැ. දොස්තරලා අපි දකින්නෙ මිහිපිට දෙව්වරැලෙස එහෙත් මේවගේ අමන ගති තියන එව්න් ඉන්නවා. පව් අහිංසක කෙල්ල

  • @nativelion3609
    @nativelion3609 3 ปีที่แล้ว +89

    WANESA හැම කොටසක්ම ඔප්පු කරන්නේ සමාජ පිරිහීම.. මම පිට රට ඇවිල්ලා වසර 30කට වැඩියි. කොවිඩ් වලට කලිං සෑම වසර 3කට සැරයක් වගේ ලංකාවට ගියා. ඒ ගිය හැම සැරයකම ආයේ ලංකාවට එන්නේ නෑ කියලා තමයි ආපහු එන්නෙ. ඒ තරමට හිරිකිත දේවල් දකින්න ලැබුන. බටහිර සංකෘතිය කියල මඩ ගැහැව්වාට. මේ රටවල මෙහෙම ජරා මිනිසුන් නෑ. අපි පොඩි කාලේ හැදුනේ පන්සලත් එක්ක. දෙමව්පියන් නඩුකාරයා ලගට අරං යනවා වගේ අපිව අරං ගියේ ලොකු හාමුදුරුවෝ ගාවට. අපි ආයි ඒ වැරද්ද නම් කරන්නේ නෑ. කනගාටුයි මම එහෙම ස්වාමින් වහන්සේලා අද කාලේ නම් දකින්නේ නෑ. බොහොමයක් පන්සලුත් පිරිහිලා කියලා තමයි මට හිතෙන්නේ. සමජය ඉතින් අයාලේ...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @siadalshmary6963
      @siadalshmary6963 3 ปีที่แล้ว

      Eaka aththa mamath awrudhu 10kvithara rata inne mamath lankaawata gihin enne aayima lankaawata yanna kiyala enne namuth hamadhaama dhakinne aperata epaawena dhewall

    • @malawarasenaka3894
      @malawarasenaka3894 3 ปีที่แล้ว

      ඉතාලියේද ඉන්නෙ....

    • @nativelion3609
      @nativelion3609 3 ปีที่แล้ว +4

      @@malawarasenaka3894 ඩෙන්මාර්ක්

    • @toyapr8407
      @toyapr8407 3 ปีที่แล้ว

      Ane ow apith හරිම kalakirimen inne ලංකාවේ hitiyata

  • @manojchathurangha
    @manojchathurangha 3 ปีที่แล้ว +33

    හදවතේ නිවේදකයා ...වචන හසුරවන අපූර්වත්වය නිසාම ඔබතුමාගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා.. හරවත් යමක් සමාජගත කරන ඔබට හදපිරි ප්‍රණාමය ❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍

  • @dinaldilshan4724
    @dinaldilshan4724 3 ปีที่แล้ว +25

    සුදු ඇදන් එනවා ලු පන්සල් යන්න හරිම ලස්සන හිනයක් එ අම්මා දැකලා තියෙන්නෙ...😥😥😥හරිම දුක බර කතාවක් කාටවත් වෙන්න එපා එ ලමයට වෙච්ච දෙ 😥🙏🙏🙏

  • @HemanthKumar-ui9kl
    @HemanthKumar-ui9kl 3 ปีที่แล้ว +31

    ස්තූතියි මහත්තයා ඔබතුමා නිසා තමයි අපි මෙ.යටගිය වැඩ.සටහන් බලන්නේ ඔබතුමාට පින්

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 ปีที่แล้ว +13

    මල්ලි ඔයා හැදූ වැඩූ දේමාපියන්ට මම ස්තුති කරනවා,,ඔබ ඉතාමත් යහපත් ගුන ගරුක දරුවෙක් ලෙස සමාජට එකතු කිරීම ගැන,,මේ විඩියෝව එකේ වගේම අනිකුත් සියලුම විඩියෝ වල මම දැකපු දෙයක් තමා වයසින් වැඩිමහල් අයට මාමා,නැන්දා,අම්මා,තාත්තා,කියලා ආමන්ත්‍රණය කිරීම,,,මේ ඝාතනයට ලක් උන දුවට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා,,,,පියකුගේ ඇස් වලින් කඳුළක් වැටෙන්නේ බොහෝම කලාතුරකින් අද මේ දුවගේ පියා මොනතරම් සංවේදී උනාද එ වගේම මවත්,,,

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ❤❤❤🙏🙏🙏

  • @pramodhahansika3311
    @pramodhahansika3311 3 ปีที่แล้ว +53

    වැඩසටහන නම් බලන්නෙ හරිම අසාවෙන් .ඒත් මේ සමාජ අසාධාරණයට ලක් වූවන්ට සාධාරණයක් කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද 😥

  • @chamedijayarukshi307
    @chamedijayarukshi307 3 ปีที่แล้ว +83

    සාක්ෂි dun කාන්තාව අගය කළ uthui. ඇයට බලපෑම් කළ unge දරුවන්ට මේක una nam.

    • @kanchanarowel3970
      @kanchanarowel3970 3 ปีที่แล้ว +1

      Attama tama

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @shirantharangatharanga5772
      @shirantharangatharanga5772 3 ปีที่แล้ว +1

      Oya seduvema vadde mamath hospital eke heteye

    • @OO-iz8wn
      @OO-iz8wn 3 ปีที่แล้ว

      Aniwaren unge daruwanta meka wenna kiyala mannan sapa karanawa

  • @udarialmeda1405
    @udarialmeda1405 3 ปีที่แล้ว +20

    ගොඩක් ස්තුතියි සහෝදරයා අපිට මේ වගේ දේවල් අහන්න ඔබ මෙච්චර මහන්සියක් ගන්නවට

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @anuraseri3980
    @anuraseri3980 3 ปีที่แล้ว +51

    සාක්ෂිදුන් එමවිර මාතාවටත් දුදරුවන්ටත් මෙවැනි අතිඋතුම් ශේස්ට නිර්භීත දුවෙක් මෙලොවට දායාද කලඅම්මටත් තාත්තාටත් තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි .

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

  • @SrilankaEU
    @SrilankaEU 3 ปีที่แล้ว +19

    නොබියව සාක්ෂි දීමට ඉදිරිපත් වූ ඒ අම්මට .හදපිරි ස්තුතිය වගේම.නිදුක් නීරෝගී ජිවිතයක් පාර්තනා කරනවා.

  • @liza.g345
    @liza.g345 9 หลายเดือนก่อน +7

    මම කවදාවත් අහලා නෑ තාත්තා කෙනෙක් කියනව මගේම දුව වෙලා ඉපදෙන්න කියල කියනව
    මාරම දුකයි

  • @discokakula1092
    @discokakula1092 3 ปีที่แล้ว +36

    ඕන්න අපේ රටේ නීතිය. අවුරුදු 9ක් පොල් ගාල. අසරණ මිනිස්සු තලනව.

    • @anuradhafernando6431
      @anuradhafernando6431 3 ปีที่แล้ว

      eththma thama..minimaruwawa denagenth awurudu 9 k me minissunwa thawath asarana kara..mekada nithiya

    • @discokakula1092
      @discokakula1092 3 ปีที่แล้ว +1

      @@anuradhafernando6431 උගත් මෝඩයින්ගෙ ජරා සල්ලි වලට, නීතිය යටයි. අනිස්සේ දුස්සේ.

  • @rajithapriyankara4249
    @rajithapriyankara4249 3 ปีที่แล้ว +42

    නිවන් සුව ලැබේවා.අම්මටයි තාත්තා tai දීර්ඝායුෂ ලැබේවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @shashisandun8282
    @shashisandun8282 3 ปีที่แล้ว +41

    මේ කතාව මම treaning එකකදි ඇහුවා. එකේ සම්පුර්ණ කතාව දැනගත්තා. ඔබට බොහොම ස්තුතිය අයියේ ❤️🙏😢

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 3 ปีที่แล้ว +43

    සිද්ධිය වුනු දිනවලින් පස්සේ මොනවා උනාද දන්නෙ නැතුවයි හිටියේ.සාක්ෂි දුන් ඒ අම්මා ගැන සොයන්න.ඇය ගැන ලොකු ආඩම්බරයක් දැනෙන්නේ.යටයන්න තිබුනු දෙයක් ඇයනිසා එලි උනා

  • @dda711
    @dda711 3 ปีที่แล้ว +109

    මෙ සියල්ල සොයායන.දුස්කර ගමන්වල දි ඔබව..සියලු දෙවියන් .ආරක්ෂා කරත්වා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @user-jv2nc7or1i
    @user-jv2nc7or1i 3 ปีที่แล้ว +33

    අපේ රටේ දැන් මේ වගේ දුෂ්ඨ වෛද්‍ය වරැ කී දෙනෙක් ගැන දැන ගන්න ලැබුනද ඇයි මේ වගේ පහත් ක්‍රියාවන් කරන්නෙ දෙයියනෙ මේ දෙමාපියන් මොන තරම් වේදනාවක්ද දෙයියනෙ විඳින්නෙ

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @dilfn6078
    @dilfn6078 3 ปีที่แล้ว +12

    ගොඩක් hospital වල Doctor කෙනෙක් අතින්, වැරදීමකින් හරි නොසැලකිල්ලෙන් හරි ලෙඩෙක් මැරුණොත් හැම Doctor ම, රෝහල් කාර්ය මණ්ඩලයම පෙනී ඉන්නෙ ගන්නෙ ඒ Doctor ගෙ පැත්ත. ඒ අතින් අර කාන්තාව උතුම්.

  • @wasanawasana7251
    @wasanawasana7251 3 ปีที่แล้ว +15

    අනේ මහත්තයො පරිස්සමට යන්න ඔය පාරවල් හරිම පාලුයි ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @user-rm8oe6ef2u
    @user-rm8oe6ef2u 3 ปีที่แล้ว +24

    අනේ මගේ රත්තරං අහිංසක තාත්තේ දුක දරාගෙන ඉන්න දෙවියනේ

  • @mahisha1151
    @mahisha1151 3 ปีที่แล้ว +11

    හරිම දුකයි.. මෙවන් විපතක් යලි කිසිම භවයක, අත් නොවේවා ..චමිලා සොයුරිය නිවන් සුව

  • @olivercook8097
    @olivercook8097 3 ปีที่แล้ว +24

    මිනිහ serial killer කෙනෙක්. ඒකයි බය නැතුව මෙහෙම කරල තියෙන්නෙ.

  • @kalukumi2826
    @kalukumi2826 3 ปีที่แล้ว +29

    හරිම කනගාටුයි. මේක හැම ගැහැනු දරෘවෙක්ම පාඩමකට ගන්න ඕනෑ. දොස්තර කෙනෙක් නෙවෙයි දෙවිකෙනෙක් ලඟට උනත් අද කාලෙ මොන වැඩක් කරගන්න උනත් තනියම යන්න සුදුසු නැහැ.

  • @indikamax7643
    @indikamax7643 3 ปีที่แล้ว +37

    වටිනාම කාරනාව අද අපරායක් දැක්කාම නොදක්කා වගේ ඉන්න තිරිසන්නු අතර ඒ කාන්තාව වීර උත්තාමාියක් ඇයව ඇගයීමට ලක්කළ යුතුයි

  • @sgdkeerthi372
    @sgdkeerthi372 3 ปีที่แล้ว +29

    මිනිසුන්ගේ මුදලින් අද්‍යපනය හැදෑරූ තවත් නොමනා තිරිසනෙක්

    • @kamallanka4918
      @kamallanka4918 2 ปีที่แล้ว

      උ ලන්කාවෙ mbbs එකෙක් නොවෙයි, දන්න විදියට රුසියන් එකෙක්

    • @nethuuvihanga1111
      @nethuuvihanga1111 ปีที่แล้ว +4

      @Kamal Lanka Naha lankawe…uth podi kale apayojaneta lak una kenek….Ara police ekkena kiyanoo

  • @dilhara675
    @dilhara675 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් චැනල් එකක්. තව තවත් මෙය සාර්ථක කර ගන්න ශක්තිය ලැබේවා

  • @Himashasathsarani9546
    @Himashasathsarani9546 ปีที่แล้ว +7

    නිවන් සුව අක්කේ😥සාක්ෂි දුන් අම්මාට බොහොම පිං💖🙏ඒ වාගේම සාධාරණය ඉටු කළ අධිකරණයටත්❤️🙏

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +154

    මෙි වගෙ අසහාන කාර දොාස්තරලා අද ⁣රටෙි නැතුවාම නෙවෙි...

    • @arebhai4604
      @arebhai4604 3 ปีที่แล้ว +2

      Apoi ona tharam innava pisso.

    • @ahmedsalmani6426
      @ahmedsalmani6426 3 ปีที่แล้ว +4

      ඕවගේ උන් ට මරණ දඩුවම් dana ඕන

    • @malikapoi7585
      @malikapoi7585 3 ปีที่แล้ว

      Apoo ou daennaek vath yanna oona. ..yana oonama thanaka

    • @dilshanv7594
      @dilshanv7594 3 ปีที่แล้ว +4

      කැම්පස් වල ඉන්න උන්මනෙ.

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi888 3 ปีที่แล้ว +64

    මේකට සාක්ෂි දුන්න කෙනාගෙනුත් විතර ටිකක් අහන්න තිබුනෙ ඇය නොසිටින්න මේ නඩුව අහක යනවා,මේ නඩුව නිසා ඇය එදා ඉඳන් පුදුම කරදර ගොඩකට මහුන දීල තියෙනවා..

    • @poornimasandamali2231
      @poornimasandamali2231 3 ปีที่แล้ว +1

      Hmm👍👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      👍👍❤️👍

    • @u.s.llanki5805
      @u.s.llanki5805 3 ปีที่แล้ว

      👍Ow eya hoyagena video ekak karanna

    • @bisomenike
      @bisomenike 19 วันที่ผ่านมา

      EYA hoyan video karanawa nowei..Eyawa raka gena aaraksha karamu...eyage pana beerala dennona..Therunada

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +38

    තෙරැවන් සරණයි මල්ලියා ඔයාට අපි වෙනුවෙන් කවදාාවත් අහලා දැකලා නැති මෙි වගෙ වැඩසටහාන් අපිට මෙහෙම බලන්න සලස්වනවාට .... ඔයාටත් ඔයා එක්ක ඉන්න සියලුම අනිත් සොහොයුරන්ට තෙරැවන් සරණයි... 🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @apuruwishwaya6732
    @apuruwishwaya6732 3 ปีที่แล้ว +31

    මෙි වගේ මිනිසුන්ට එල්ලුම්ගහම තමයි දෙන්න ඔින ,සොබාදහම විසින්ම දඩුවම් ලබාදෙනවා අනිවාර්යෙන් නීතිය නැතත් මහපොළොව නුහුලන අපරාධයක් 😓😓

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @manobasnayake8667
    @manobasnayake8667 2 ปีที่แล้ว +8

    අනේ ඒ තාත්තා...... නැවතත් ඉපදේවා ඔබේම දියණිය වේවා

  • @priyaherath3676
    @priyaherath3676 3 ปีที่แล้ว +6

    ඔබගෙ සියලු වැඩසටහන් හරිම වැදගත්.ඔබට බොහොම ස්තුති අපි වෙනුවෙන් මේ කරන සේවයට.හදවතින්ම අගය කරම්.❤️❤️❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 2 ปีที่แล้ว +9

    පව් අහිංසක තාත්තා. මේ වගේ අපරාදයක් කරපු කාලකන්නියට සහ ඒ අපරාදය සඟවන්න කටයුතු කළ සියල්ලන්ට සොබාදහමෙන් දඩුවම් ලැබෙනවා නියතයි!

  • @isharaishara5746
    @isharaishara5746 3 ปีที่แล้ว +15

    දොස්තර කෙනෙක් වුනත් පහත් ගති මැකෙන්නෙ නෑ.මෙයින් කාන්තාවන්ට ගතහැකි ආදර්ශ බොහොමයි.

  • @skstar3855
    @skstar3855 3 ปีที่แล้ว +13

    නිර්භීතව ශාක්ෂි දුන්නට ගොඩක් පින්. God bless you.🇰🙏🌹

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @user-mt2nk3ty8x
    @user-mt2nk3ty8x 3 ปีที่แล้ว +34

    පව් දෙයියනේ a තාත්තාගේ පපුවේ කොච්චර වේනාවක් ඇතිද 😥😥😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bindubindutharaka844
    @bindubindutharaka844 3 ปีที่แล้ว +61

    කිසිම gahaniyek, කෙල්ලෙක් තනියම doctor room එකට යන්න හොඳ නැහැ .. හොඳ ලස්සනට ඇහැට පෙනෙන කෙනෙක් වුනොත් අනිවාර්යයෙන් kupadi කමට තමා එන්නේ .. අවංකවම කියන්නේ බහුතරයක් mada සුළුතර පිරිසක් තමා මෙහෙම.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @shaara4408
      @shaara4408 3 ปีที่แล้ว

      ඔව් vog doctor knk hmbna gyma mage yluwekta ehma අනිසි dekta awth tynw onn doctrsla

    • @sahanrasanjana8584
      @sahanrasanjana8584 3 ปีที่แล้ว +4

      Karapitiya sikshana rohale, hama doctor room ekakama lady attendance kenek innwa, mata ada wge mathakai, mge konde amaruwakata clinic gihin, e doctor mage konde check kare na lady attendance ethulata enakan, rohal wala hoda director kenek innawa nan hoda palanayak tynwa nan oya wage kalakanni hattata jara wada karanna tyna ida ahirenawa

    • @meenalakshmi3613
      @meenalakshmi3613 3 ปีที่แล้ว

      මමත් හෙද සිසුවියක් ලෙස යන්න ඉන්නෙ pauthgalika රොහලකට මෙහෙම දෙවල් දකිදි බයෙ බැ ඇත්තමයි

    • @pathumrajitha5841
      @pathumrajitha5841 3 ปีที่แล้ว

      Kandy hospital eke government job wala medical test krnneth asahanakaryek

  • @negambotv6085
    @negambotv6085 3 ปีที่แล้ว +29

    මේ සිද්ධිය වන දිනත් මම මීගමුව රෝහල ඉදිරිපිට කුලියට කඩයක් කෙරුවා.හරියට දවල් ලෙඩ්ඩු බලන වේලාවේ තමයි උඩුමහලේන් තල්ලු කෙරුවේ.මේ දොස්තර දෙපාරක්ම මා දන්නා තරම්න් සියදිවි හානිකර ගන්න ගිහින් බන්ධනාගාර ඇතුලේ දෙපාරක්ම බේරුණා. මේ දේවල් කෙටියෙන් කියන්නෙ.මොහු ගැන දන්නවා මීගමු රෝහලේ කුලි රථ ගාලෙන් ඇසුවොත්

    • @anushasusanthi37
      @anushasusanthi37 2 ปีที่แล้ว

      ඒ දොස්තර මේ ලමයාව දූෂණය කරලාද එතකොට.

    • @nalinneelawala5788
      @nalinneelawala5788 2 ปีที่แล้ว

      @@anushasusanthi37 monawada ban ochchara wela baluwr.

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 2 หลายเดือนก่อน

      ​@@anushasusanthi37අඩෝ නෝ ඔව් යකෝ ගුලි කාලද උබ

  • @pathiama5005
    @pathiama5005 3 ปีที่แล้ว +5

    අනේ මල්ලි,
    මේ අහිංසක දෙමාපියන් නොඅඬවා පැන අහන්න.ඔයා හරිම අනුකම්පාවෙන් වැඩසටහන කරන බව තේරෙනවා. ඒත් ඒ අයගේ දුක අපට බලා ඉන්න බැහැ.

  • @tharindufernando-kotiya
    @tharindufernando-kotiya 3 ปีที่แล้ว +50

    දෙයියනේ. ජීවිතයක් බේරන්න දිවුරුම් දෙන doctor කෙනෙක් මෙහෙම ඝාතන කරයිද.? මුන් වගේ උන්ව ගොල්ෆේස් එකෙ නිරුවතින් එල්ලලා මරන්න ඔනා 😤😤😤😤

  • @isharajayakodi4410
    @isharajayakodi4410 3 ปีที่แล้ว +11

    තාත්තේ ඔබට හිත හදා ගැනීමට ශක්තිය ලැබේවා

  • @ranthikumari2482
    @ranthikumari2482 3 ปีที่แล้ว +14

    ඇය වීර කාන්තාවන් .ඇත්ත කියන්න ගියොත් ඉතින් ඔක්කොම ඉවරයි ජීවිතේම .ඇත්ත කියන මිනිහා මිනිස්සු විනාශ කරන්න බලන නරක සමාජයක මිනිස්සු ඉන්නේ ....පව් මේ තාත්තගේ දුව ...ඔය වගේ තව කී දෙනෙකුට කරලා ඇද්ද නොදැන .....මිනිස්සු වල් සත්තු වෙලා ......ඒ මිනිස්සුන්ට හැමදාම හෘද සාක්ෂියෙන් අඬන්න වෙනවා ......මිනිස් ජීවිත විනාශ කළාට

    • @PathmaJanaki
      @PathmaJanaki 23 วันที่ผ่านมา

      Ana.oya doestharawa yata dewiyo g budun Eineawa Ayata daduwam dei Saki . Dun Aya weera mathawak oyawa siyalu dewiyan Araksha kara dewa

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 ปีที่แล้ว +24

    දොස්තර මහත්තයා කියලා දැම්මේ ඇයි මූට අනිත් දොස්තරලටත් අගෞරවයක්

  • @malshadisanayaka3825
    @malshadisanayaka3825 3 ปีที่แล้ว +27

    නිවන් සුව ලැබේවා...😑

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @minthakadhananjaya7605
    @minthakadhananjaya7605 2 ปีที่แล้ว +2

    චැනල් එක කරනවා පට්ටම විදියට..සුපිරි..නිහතමානි චරිතයක්❤️

  • @dewmigammanpila2944
    @dewmigammanpila2944 3 ปีที่แล้ว +11

    නිවේදක මහත්තයා වැඩ සටහන කරන විදියට ගොඩක් අාසයි බලන්න. පවු අසරණ දෙමවුපියෝ. වැරදි කරුවන්ට දඬුවම් දිය යුත්තේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නොව. අරාබි නීතියක් ලෙස ගල් ගසා එ්වෙලේම මරා දැමීමටයි🙏🙏.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +5

    ඔබට බොහෝම ස්තුතියි , හරිම ලස්සන ප්‍රදේශයක්,තෙරුවන් සරණයි ,💞💞🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @samangamage172
    @samangamage172 3 ปีที่แล้ว +27

    We respect the woman who bravely witnessed. Our country needs many many more people like this! Salute you 👌

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @bisomenike
      @bisomenike 19 วันที่ผ่านมา

      G bless you the brave lady.be careful.

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 ปีที่แล้ว +2

    තිසරණ සරණින් නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබේවා 🙏

  • @chanakacmb9933
    @chanakacmb9933 3 ปีที่แล้ว +23

    We respect the woman who bravely witnessed. 🙏

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +49

    ඔය වේස කුපාඩිය තව ජීවත් වෙනවද.ඕකගෙ කැවුතු ඇදගෙන කන්න හිතෙනව මට.වේස පාහරයා අහිංසක දරුවෙක් විනාශ කලා.පන පිටින් පනුවො ගහල ඕකගේ මරනය සිදුවේවා.ස්තූතියි මල්ලි ඔබට 😪😪😪😪😪

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @sujikasubashini367
      @sujikasubashini367 3 ปีที่แล้ว

      ඕක හිරේම මරන්න ඕන

  • @beproud2937
    @beproud2937 3 ปีที่แล้ว +10

    අයියේ ඔබ නම් සැබෑම මාධ්‍ය ආචාර ධර්මයන් පිලිපදින සැබෑ මාධ්‍යවේදියෙක්❤️