I remember your dad very well he was a tall and a handsome man. Dark in skin color. He's clothes were clean n groomed well He puffs a faults cigarette when ever I saw him walking in the road. Before he left Kolonnawa to live he lived in Wellampitiya very near to my home then.If I'm not mistaken. RIP
කලා ලෝකේ මෙලෝ රහක් නැතිව උඩ පයින සමහර අය අතරේ මේ වගේ ඇත්තටම ලස්සන, නිහතමානී, බුද්ධිමත්
අය මේ විදිහට සමාජ ගත
කරන ඔබට ඔබට බොහෝ ස්තුතියි.
aAබැලුවා හොඳ යි.
I love abisheka.
Yes
ඇත්ත.
නළලේ තිතක් තියාගෙන
ඉන්දියන් වෙන්ඩ හදන
යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯
ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎
පොත්ත සුදු එක විතරයි.😜😜😜
GOODBYE
ලංකාවෙ අති විශි්ටතම කටහඬ සහ ගීතවල තියන තේරුම් හරිම පැහැදිලි සහ හදවත රිදවන වචන හැඟීම් සමුදායක් ඔබගේ ගීත වල ගැබ් වෙලා තියෙන්නෙ ආදරෙයි ගොඩක් අභී බුදු සරණයි ඔබට. තාත්තගෙ ආශීර්වාදය සදාකල් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
Attatama
නළලේ තිතක් තියාගෙන
ඉන්දියන් වෙන්ඩ හදන
යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯
ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎
පොත්ත සුදු එක විතරයි.😜😜😜
GOODBYE
තාත්තා.....
ජීවිතේ හුගාක් තන් වලදී ....
අපි වින්ද විදෙව්ව අපේ ජීවිත ගැන ...
අනේ එක මොහොතක් ළඟින් ඉදන් ...
කතා කරන්න තරම් මතකයක්...
තාත්තට තිබුන නම්...මොනදේ....
ළැබුනටත් මොනදේ තිබුනටත් ...
වඩා හිත සතුටින් මැරෙන්නවත් තිබුනා ...😭
හරිම නිහතමානි ෆැමිලි එකක් අම්ම තාත්ත.අභිශේකා..මම දැකල තීනව ඉස්සර සල්මල් උයනෙ එකම ලේන් එකේ හිටි කාලෙ...සුභ පතනව හදවතින්ම...!
අපරාදේ ඉවර උනේ. කොච්චර අහන් හිටියත් එපා වෙන්නේ නැ. හොදම ගායිකාව, නිළිය,දුව,බිරිද,මව.😍😍😍😍😍අභී මිස් 😍😍😍😍
යෞවන හදවත් සුවපත් කරන අපූරු ලයාන්විත හඬ .....මානසික සුවය ඒකාන්තයෙන් ලැබේවා....
අභිශේකා ඉන්න interviews හරිම අඩුයි.... මම හොය හොයා බල්න්නේ එයාගේ interviews ..කවි 10ට ගී දහයක් program එක වචනයක් ගානේ මතකයි මට ඒ තරම් ඒක අහනවා මම...හරිම ලස්සනයි කතාකරන විදිහ හිත නිවනවා❤️❤️❤️😘😘
I remember your dad very well he was a tall and a handsome man. Dark in skin color. He's clothes were clean n groomed well He puffs a faults cigarette when ever I saw him walking in the road. Before he left Kolonnawa to live he lived in Wellampitiya very near to my home then.If I'm not mistaken. RIP
හිත නිවෙන මනරම් කටහඬක්.💖💖💖👌ලස්සනයි කියලා කිසිම ආඩම්බරකමක් ගෑවිලාවත් නැති හරිම නිහතමානී කාන්තාවක්.
ලන්කාවෙ හුගාක් කෙල්ලො මේ දිහා බලලා..මේ චරිතෙ ආදර්ශෙට අරගන මෙහෙම හැඩ ගැහෙනවානම් කොච්චර ලස්සනද අපේ සමාජය..ආදරෙයි අක්කෙ ගොඩාක්..
ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුව ලැබේවා ....🙏🙏🙏
Program eka lssnae ....mataka sinduwa gdk lssnae ..❤️❤️
අභීගෙ හැම ගීතයකටම හරිම කැමතියි .පුදුම ලස්සන voice එකක් තියෙන්නෙ. හැම ගීතයක්ම විදින්න පුලුවන් හිතට හොදින් ම දැනෙනවා .අභී වගේම ගීතත් හරිම ලස්සනයි .❤❤❤
හරිම අාදරනීය චරිතයක්. මිහිරි කටහඩට හදවත කඩා වැටෙනවා♥
As a.karana.katahadak.theruwan.saranai
l like you
නළලේ තිතක් තියාගෙන
ඉන්දියන් වෙන්ඩ හදන
යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯
ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎
පොත්ත සුදු එක විතරයි.😜😜😜
GOODBYE .
ලස්සනම හඬක්.. ආදරණීයම හිතක් ... ආදරනීය දුවක්..ශක්තිමත් කතක්..🥺❤
ආදරෙයි කෝච් 🥺❤ ඔයා මට පුදුමාකාර ආදර්ශයක් 🥺🙏❤
@@deshanikavindya7836 😂😂😂🥲
නංගි...♥️♥️
😍🥺❤️
awadanaya denna meyata
ඇත්ත.
අම්මා තාත්තා අක්කා අයියා මල්ලී නංගී සැමියා බිරිද දුව පුතා මුනුබුරා මිනිබිරී කවුරුවත් තදින් අල්ලා ගන්න එපා අවංකව ආදරේ කරන්න තදින් අල්ලා ගන්න එපා ❤️
Lassana puthe adarei parissamin
Mama godak Adaraya karanawa oyata
@@chandramalkanthi2892pp⁰0yi❤😂🎉😢😮😅😊😂🎉😢😮😅😊
good.....wish u luck all....gb
සහතිකවම ඇත්ත ❤️❤️❤️❤️
නිස්සාර සංසාර හීනේ අතීතෙ අම්මෝ ඒ. සිංදුව ඇහෙද්දී පපුවට පිහිතුඩකින් අනිනවා වගේ වේදනාවක් දැනෙනවා
අබිසේකා දුවේ ඔයාගේ ගීත ඇහෙන කොට භාවනාවකට සමවැදුනා වාගේ කොතෙක් සවන්දුන්නත් ඇතියි කියලා හිතෙන්නේ නැහැ මිනිස් හිත් නිවීමම ඔයාට ගොඩක් ස්තුතියි
රූපය, අදහස්, වචන, කටහඩ දකින්න අහන්න බලන්න ආසයි...ආදරණීයයි....ආදරණීය අභී අක්කේ දිනයක් දිනයක් පාසා ඔබේ දියුණුවම වේවා!!!❤️❤️
අබී කොහෙද ඉන්නේ කවදාවත්ම අමතක නොකර බලනව..වෙනදා නොබලන ප්‍රෝගෑම් උනත් බලනව..එයාගේ කටින් පිටවෙන අකුරක් අකුරක් ගානේ මම ආසයි අහන්ඩ..
හැම වැඩ සටහනක්ම හොය හොය බලන්නෙ අක්කව එ තරම් ආසයි අක්කට අක්කගෙ කඩ හඩට හැම වචනයක් ගානෙම අපේ ජීවිතේට ගන්න මහ ගොඩක් දේවල් තියෙනවා අපිට ඒවා ආදර්ශයක් කරගෙන අපේ ජීවිතේ හදාගන්න වටින දේවල් තියෙනවා ආදරෙය් අක්කෙ💓💓
Gòdak adarai abisaka budusarani
@@KingKing-gk7ty හිත නිවන බවනවක් එ හට
නළලේ තිතක් තියාගෙන
ඉන්දියන් වෙන්ඩ හදන
යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯
ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎
පොත්ත සුදු එක විතරයි.😜😜😜
GOODBYE
th-cam.com/video/DGbrklFp-RA/w-d-xo.html
කියාගන්න තේරෙන්නෙ නෑ,ඒ හඬනම් භාවනාවක්,කතා කරන වචනයක් ගානෙම ජීවිතය කියාදෙනවා,
වෙලාවකට මට හිතෙනවා අභී අක්කි කියන්නෙ සුරංගනාවියක්,ඇය ඒ තරමටම ආදරණීයයි💗💗💗💗💗
ඔබ දෙවියන්වහන්සේගේ ආශිර්වාදයක්.කටහඩ,රෑපය,හරිම ලස්සනයි.මං හිතනවා ඔබේ ගතිගුනත් ඒ වගේම ලස්සන ඇති.ජේසු පිහිටයි ඔබට
දැක්කත් ඇති ඒ ගීත මැවෙනවා ❤️🥰ආදරෙයි අභී 😘❤️
දයාබර දියණියක ලෙස මටත් නුඹ දැනුණා .හරිම සුන්දර පද හඬ තනු විතරක් නෙවෙයි දැක්මක් තියන හරි ලස්සන නිර්මාණයක් නුඹ !ඔබේ නිර්මාණ එක්ක අපිත් ආයෙත් තරුණ කාලෙට යනවා ! හරේන්ද්‍ර ,අබිශේකා හොඳ නිර්මාණ එකතුවක් .සුභ පැතුම් "
අන්තිමට කියපු වචන ටික හිතට මාරෙටම් දැණුනා...මගේ හිතේ තියෙන දේමයි නංගී ඔයාගෙත් තියෙන්නේ..ජනප්‍රිය කෙනෙක් නෙමේ හොද අම්මා කෙනෙක් වෙන්න විතරයී ඕනේ දරුවට කැළලක් නොවෙන්න ජීවත්වෙන්නයී ඕනේ...සතුටුයී ඔයාගේ හිතන පතන,ජීවත්වෙන විදිහ ගැන..ලස්සනට පැහැදිලිව කතා කරනවා...ආදරෙයී...තෙරුවන්සරණයී...!!!
හරිම බුද්ධිමත් සුන්දර නිහතමානි චරිතයක් ඔබ....කියන හැම වචනෙකම වටිනාකමක් තියෙනවා...අහන් ඉන්න ආසයි....ඔලුව උදුමවාගත්ත බොහෝ කලාකරුවන් අතර බැබළෙන තරුවක් ඔබ....... තෙරුවන් සරණයි අභී මිස් !!!!!!!!💐💐💐💐💐💐💓💓💓💓💓💓💓💓
برئاسةئ من
හිතට එකගව හැමෝටම කතා කරන්න බෑ.. ඒ අතින් ඔබ අති ව්ශිශ්ටයි..මම හැම දාම අභි අක්කට ගරු කරනවා... තමන්ගේ අත්දැකීම් අන් අය හා ප්‍රකාශ කිරීම හුගාක් අගය කරනවා
අභිශේකා අක්කේ ඔයා ගයපු ගීත මන් කොච්චර ඇහුවත් හිතට වැදුනෙ බුදුන්ගේ මහා පුරුෂ ලක්ෂණ ගැන කියවෙන නරසීහ ගාථා වලට විතරයි..☝️ ඒක කොච්චර වැදගත්ද කියනවනම් මන් නින්දට යන්නෙත් ඒක අහන ගමන්.ඇත්තටම ඒක භාවනාවක්..🙏.🙏 දවසක ලොවම දන්න ගායිකාවක් වෙන්න කියල සුබ පතනවා..බුදු සරණයි..❤️❤️
Eka kiyanne Inoka Ahangama meya
@@sureshgunasekara693 අභිෂේකා කියපු එකකුත් තියෙනවා..
නළලේ තිතක් තියාගෙන
ඉන්දියන් වෙන්ඩ හදන
යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯
ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎
පොත්ත සුදු එක විතරයි.😜😜😜
GOODBYE
@@sahasdulmina4783 විශාරද,Master, ආයුර්වේද ඒ ටික දුන්නෙ උඹද බන් 😂
@@dilshan2095
ගොබ්බ සක්කිලි ඉන්දියාවෙන් ගන්න තුට්ටු දෙකේ හොටු සුදුසුකම්.💯😜😜
කොහොමද බොල , ඒක ❓❓❓
GOODBYE
අභිෂේකාගේ නැසීගිය ආදරණීය නැන්දම්මා එක්ක මම කාලයක් වැඩ කලා එකම ඉස්කෝලෙ .එතුමියත් අභී වගේම හරිම ආදරණීය, නිහතමානී චරිතයක් . අලහකෝන් මැඩම් අපිට අම්මා කෙනෙක් වගේ හිටියේ .එතුමිය වගේමයි අභිෂේකා. හරිම ආදරණීය ,සුන්දර පවුලක්. තෙරුවන් සරණයි ❤️❤️❤️
අභිශේකගෙ තාත්තා සුනිල් විමලවීර,අම්මා අග්රා සජීවනීද?එයාලා කොලොන්නාවේ ද සිටියේ.(අම්මා සිනමා නිලියක් ද)
අක්කා ඉන්න වීඩියෝ හොය හොය බලනවා අක්ක නම් පිස්සුවක් අහන් ඉන්න ආසයි කියන හැම දෙයක්ම භාවනාවක් වගේ
Mt
Mama hithuwa mama withrai ema kiyla
ඔය හඬ...වචන.... ඇහැට කඳුලක් ගෙනෙන භාවනාවක්.......
හුස්ම තරමටම දැනෙන....
Mamath...
ඒ ඔව්මයි ...මාත්...
මේ අද දවසට තුන්වෙනි එක.
01.) ධනූට කියන්න
02.) කවි 10ට ගී 10ක් (charana tv)
දැන් මේක. අභී ඔයානම්. ඉස්සර දැණුනේ ඕනවට වඩා කියවන,අනවශ්‍ය පණ්ඩිතකමක් පෙන්නන්න හදන කෙනෙක් විදිහට. ඒත් මම ම දන්නෑ ඒක වෙනස් වුණේ කොහොමද කියලා. දැන් ඒ කතා කරන විලාසයේ තියෙන අහංකාර,සෘජු බවට වශී වෙලා වගේ දැනෙනවා. TH-cam වීඩියෝ බැලුවට,එහෙම comment කරන කෙනෙක් නොවුණත්, #Dhanushi ගෙ comment එක දැක්කා ම හිතුණා,මේ කියන්නේ ඇත්තනේ දෙයියනේ...මටත් වෙලා තියෙන්නේ මේකනේ කියලා . 🙄😇
ඒ මොනා වුණත් ඉස්සර ඉදන් අභී අක්කාගේ සිංදු ටිකට මාර ම ආදරෙයි. අඩු ම සිංදු ගාණක් කරලා,ඒ ටික ඔක්කෝම අතිශය ජනප්‍රිය වෙලා,මෙච්චර ඉහළ තැනක ඉන්න ලංකාවේ එකම ගායිකාව අභී අක්කා වෙන්න ඇති. ❤️
දුවෙක්ට තාත්තා කියන්නෙ ජීවිතේ❤️
අක්කගෙ සින්දු හැම එකක්ම හොය හොය, හිත හිත, අඬ අඬ අහන මට තාමත් බැරි උණා චන්ද්‍රමණ්ඩලේ සින්දුව අහන්න.. ඇත්තටම එ සින්දුවෙ පළවෙනි පද හතරෙන් එහාට මට කවදාවත් අහන්න බෑ.. ඒ තරම් හැඟීමක් ඒක.. මගෙ හිතේ තාත්තා ගැන තියෙන ආදරෙයි අක්කගේ ඒ සින්දුවෙ ප්‍රභලත්වයත් හින්දා මට ඒක අහන්න බැරි උණා.. කවදහරි තාත්තා මං ළඟ නැති දවසක මං කොයි තරම් මේ ලෝකෙ තනි වෙයිද කියලා හිතෙනවා.. මේ ලෝකෙ තියෙන හයියම ලොකුම බැඳීම කියලා මට හිතෙන තාත්තගෙයි මගෙයි ඒ ආදර බැම්ම ලිහලා දාලා තාත්තා කොහොම යයිද කියලා හිතෙනවා.. ඒක මාරම හැඟීමක්.. කවදා හරි දවසක මං ඒ සින්දුව අහයි.. අහ අහ අඬයි.. අක්කා ඔයා මාරයි.. ඔයාගෙ හිනාව, කතාව හැම දේකම තියෙන්නෙ හරීම අවංක ගතියක්.. බලන් ඉන්න, අහන් ඉන්න ආස හිතෙන, ආදරේ හිතෙන කෙනෙක්.. දිගු ගමනකට සුබ පතනවා..! නිස්සාර, මතක, වැහි කවිය වගේ විඳින්න හිතෙන නිර්මාණ තව තවත් මහ ගොඩක් අපිට දෙන්න කියලා ඉල්ලනවා.. ආදරෙන්..!❤️❤️❤️
Man wagema kenek
තාත්ත කසිප්පුවෙක් උනා නම් ඔබ එසේ නොකියනු ඇත
නළලේ තිතක් තියාගෙන
ඉන්දියන් වෙන්ඩ හදන
යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯
ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎
පොත්ත සුදු එක විතරයි.😜😜😜
GOODBYE
@@sahasdulmina4783 මල්ලි ඔයා තව ගොඩක් පරිණත වෙන්න ඕනෙ.. ඔයාගෙ වචන, අදහස් හරීම පහත් තත්වෙක තියෙන්නෙ.. කෙනෙක්ගෙ ඇති හෝ නැති වැරදි උලුප්පලා මෙහෙම මඩ ගහලා ඒකෙන් බාල සතුටක් ලබන එක මහා ජරා පුරුද්දක්.. ඔයා කියන විදියට යන්තන් කලා උපාධියක් කුරුටු ගාගත්ත මෙයා අපේ රටේ කලාවට කරලා තියෙන තරම් දේවල්වලින් දසමයක් හරි ඔයා කරලා තියෙනවද.. ඒ මිනිස්සුන්ගෙන් ගන්න දේවල් දාහක් තියෙද්දි නළලෙ තියෙන තිත ගැනයි උපාධිය ගැනයි කියව කියව ඒ මිනිස්සුන්ගෙ පෞද්ගලික ජීවිතේ හාරාවුස්සන ඔයාලා වගේ චීත්ත ඉන්නකල් මේ රටවල් හැදෙන්නෑ.. (යන්තන් කලා උපාධියක් කටු ගාගත්ත මෝඩ එළදෙනක් කියන මේ ඔයාගෙ වචන ටිකෙන්ම තේරෙනවා ඔයා කොච්චර උගත් බුද්ධිමත් කෙනෙක්ද කියලා..😂🤚)
හරිම නිහතමානීව කාතා කරනවා. හොඳ අවබොදයෙන් ජිවිතය දිහා බලනවා. ගොඩක් ස්තුතියි මේවගෙ හොඳ වැඩසටහන් කරන එකට .
ඔබේ නිහතමානීකම, සාර්තක විවාහ ජීවිතය මුලු කලා ලෝකයටම ආදර්ශයක්.
මේ කොණ්ඩ විලාසිතාව අභිෂේකාට ගොඩක් ලස්සන බව දැනුම් දෙන්න.. මට නම් දැනෙන විදිහට අභිෂේකා කියන්නෙ පුදුම විවෘතව කතා කරන චරිතයක්..ඒ නිසා ම කරදරේ වැටෙන්න ඉඩකඩ වැඩිවෙයිදෝ කියලා හිතෙනවා
අපේ විවාහ ජීවිතෙත් ඔය වගේමයි. මෙයත් රණ්ඩු කෙක්කක් වගේ. ඒත් ඒක අපූරුයි 😍
අනේ හරිම නිහතමානී ඒ වගේම සින්දු හරිම ලස්සනයි අහන් ඉන්නකොට මාර විදියට හිතට දැනේන්නේ
අභි ගැන කියනවා නම් අදුශ්ෂමාන හස්තයක් ❤ ගිතයක රස දන්න හදවත් හොරා ගන්න නිහතමානි චරිතයක්
congratulations අභි අක්කා
මං ආසම චරිතයක්, ආසම ගායිකාවක්, නංගිගේ නිස්සාර සංසාර ගීතය පළවෙනි පාරම අහපු ගමන් ඒක පපුවටම දැනුන, වැඩියෙන්ම ඒකෙ මුල් පද පේළි ටික, ඒ වචන වල හදවතට පුදුම බරක් දැනුනේ. කී පාරක් ඇහුවත් ඒ හැඟීම එහෙමමයි. පවුල් ජීවිතේ සතුටින් සමාදානයෙන් ආදරයෙන් හැමදාම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව, ජේසු පිහිටයි! හරේන්ද්‍ර අයියත් මම ආසම ගරු කරන නිවේදකයෙක්👍
අභී කියන්නෙම භාවනාවක්
🥺❤️
Sing කරනව අහන් ඉන්න ආසයි වගේම කතා කරනව අහන් ඉන්නත් ආසයි❤️
අභී❤ ඉන්න හැම වැඩසටහනක්ම බලනවා❤️ තව ටික වෙලාවක් තිබුන නම් හොදයි කියල හිතුනා🥺❤️
ඇයගෙ කතාව පැයක්ද දෙකක්ද නැහැ අහගෙන ඉන්න ආසයි ඒ ලස්සන කටහඩ ලස්සන වචන තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ❤❤❤
ලංකාවෙ සංගීත ක්‍ත්‍රෙයේ ඉන්න
වෙනස්ම හැඩයක් තියන ආදරණීය ගෞරවයනීය කලාකාරිනියක් ...
ගීත ඉතිහාසය ඇය හොදටම දන්නවා..ඒ ඉතිහාසය හරිම ලස්සනට කියනවා..
ඒ නිසා මං ඇයට අමාන්ත්‍රණය කරන්න කැමති " කතන්දර කියන්නියක් " කියලා ...
ඒ හඩ ගැන කියන්න වචන නෑ..
ඇගේ දෙමාපියන් ගොඩක්ම වාසනාවන්තයි මේ වගේ දුවෙක් ලැබුණු එක..
ඒ වගේම ඇගේ සැමියා ඊටත් වඩා වාසනාවන්තයි..
ගොඩක්ම ආදරෙයි අභී ..❤❤
තෙරුවන් සරණයි ...!!!
Miss, ඔයා හරිම අවංක ,ලස්සන වැදගත් කෙනෙක් . ඔය කටහඬ භාවනාවක් . ඉදිරි දිවියේ පතන සියල්ලම එලෙසින් ම කර ගැනීමට ඔබට ශක්තිය දෛරිය ලැබේවා !!!
Oya harima hoda duwek.wadath kal jiwath weva.hoda oya pasu pasama enawa.budu saranai
මගෙ ආදරණීයම චරිතය. මම විවේකීව ඉන්න සෑම වෙලාවකම ඔයාගෙ නිස්සාර ගීතය අහන්නෙ. ඒක හදවතටම දැනුනෙ ප්‍රනිර්ශාගෙ ගායනයත් එක්ක. ඒ දරුවටත් ස්තූතියි. ගොඩක් ගොඩක් ගොඩාක් ආදරෙයි මිස් අභිෂේකා. ඔයාගෙ චූටි දෝනි එක්ක සතුටින් ඉන්න. පාඩුවේ ඉන්න හැමෝටම ගල්මුල් චෝදනා කෙළවරක් නෑ. මමත් ඔයා වගේ ගොඩාක් ඉවසන කාන්තාවක්. ඔයාටත් පුංචි පව්ලටත් සුබම සුබ අනාගතයක්. විශ්වයේ ආරක්ෂාව ලැබේවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
th-cam.com/video/DGbrklFp-RA/w-d-xo.html
ඇත්තටම අව්‍යාජ, වැදගත්,...කාන්තාවක්..
මහත්තයා පුන්චි දූත් එහෙමයි ...මහපොලවේ ජීවත්වෙන පව්ලක්....බුදුසරණයි
ඔබගේ කටහඩත්, රූපයත් ,දක්ශතාවයත් ,නිහතමානීකමත් හරිම ඉහලයි...හරිම ආදරනීයයි...ජයෙන් ජය ඔබට..💛💛
මගේ ආසම ගයිකාව. තවතවත් සාර්ථක වේවා. හැම මොහොතක්ම තනියක් නැතිව ජීවිත මග සතුටින්ම යන්න ලැබේවා!බුදුසරණයි.
මැයගේ කතාවන් හරිම ප්‍රියමනාපයි . ඕනෑම වෙලාවක් අහන් ඉන්න පුලුවන් ❤
She is a wonderful girl to train a perfect winner
නිහතමානී කෙල්ල අභි.
කරන කියන යහපත් පැතුමන්
සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.
ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයටත් ඔබේ ආගමනය මට සතුටක්.ඔබේ දස්කම් හා නිහතමානීබව ඔබට ආභරණයක් වේවා..පුතා..🌹🌹
හරිම නිදහසේ කරපු කතාබහක්, විනාඩි 32ක් නම් හොඳටම මදි 🥲 මොකද අභිෂේකා කතා කරනවා ඕන තරම් වෙලා බලන් ඉන්න ආසයි ❤️ ඒ හඬ, ගායනා කරද්දී වගේම කතා කරද්දීත් උස් පහත් වීමත්, ඇයගේ පෞරුෂය නිසාත් තවත් ආකර්ශමත් 😍 Voice Teens ගැන සිරසෙන් හැරෙන්න මතක් කරාමද කොහෙද, හරේන්ද්‍ර මහතාට බොහොම ස්තුතියි එන හැමෝටම බාධාවකින් තොරව මේ වගේ රහට කතා බහ කරගෙන යනවට. All the best Abhisheka in your future endeavors 😍
P.S ඔබ හිතන විදිහටම ඔබේ දුවට කවදා හෝ සමුදෙන්න ඔබට ශක්තිය ධෛර්යය අනිවාර්යයෙන්ම ලැබෙනවා ❤️
L. Sert
..
නළලේ තිතක් තියාගෙන
ඉන්දියන් වෙන්ඩ හදන
යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯
ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎
පොත්ත සුදු එක විතරයි.😜😜😜
GOODBYE
@@sahasdulmina4783 පල ඇති රුක් වලට ගල් ගහන්නත් කට්ටිය ඉන්න එපැයි, නේද? 😊🙏
@@JW-th7df
පල ඇති පුක. 💯👍😜
GOODBYE FOREVER
@@sahasdulmina4783 රිදිලා වගේ.... LOL 🤭
හිත නිවනකටහඩක් තියන ලංකාවෙිඅති විශිෂ්ටයි කටහඩක් හිමි ගායිකාවක් අබිශේකා විමලවිර💙 🇱🇰 ලංකාවම ආදරය කරන ගායිකාවක්
වචන 100ක් කතාකලොත් 85ක්ම තාත්ත ගැන....
දුවෙකුට තාත්තා, තාත්තට දුව තියෙන බැදීම කොච්චරද කියල මේකෙන්ම දැනෙනව.
මට ඉන්නෙත් දූලම දෙන්නෙක්. අනේ ඒ තරම් හිත පිරෙන සැනසීමක් වෙන කොහේද ??
Ape tattit matai nangi pana wage adrei amma tatta tamai ape loke dewiyo
අගයකල යුතු පැහැදිලි චරිතයක්. බොහාම නිහතමානි ඇයට සුභ අතාගතයක්!
ඇයගේ ප්‍රේක්ශිකාවක් විදියට ලොකු ආසාවක් තියෙනවා ඇයගේ ඒක පුද්ගල ප්‍රසංගයක් රස විදින්න..ඒක හීනයක් එක්තරා විදියක සංගීතමය යෝජනාවක්.. සැබෑ නොවුනත් දුක හිතෙන්නේ නැති..මොකද මේ සීමිත ගීත ගොන්න ඇති හැමදාටම❤ ඒ තරමට මේ ගීත මිහිරියි..සුබ පැතුම් ඔබ ට💐
ඔයාගෙ ඒ හීනෙ හැබෑ වෙලා❤🥺
කොච්චර ඇහුවත් එපා නොවෙන කටහඬක්...මොන දේ කිව්වත් දෙපාරක් අහන්න හිතෙනවා..❤❤❤❤
විඩාබර ජීවිතේට මිස්ගේ සිංදු පට්ට සැනසිමක් .
මතක , නේත්‍රා හදවතේ තියෙනවා
හරි ම ආදරය කරන චරිතයක් කෝච් අභි..... හරි ම ලස්සන වැඩසටහනක් .....😘😍
අදත් බැලුව .oyala dennama නිහතමානීව නිසා hari උසස් වින්දනයක් ලැබුවා .denatama ජයවේවා .
මගෙ ආදරණීයම චරිතය. අභී මිස් ගොඩාක් ආදරෙයි. මම විවේකීව ඉන්න සෑම වෙලාවකම ඔයාගෙ නිස්සාර ගීතය
අභි අක්කි ඔයා ගැන videos හොය හොයා බලනවා..සින්දු හොය හොයා අහනවා..ඔයාගේ වචන, ඒවා අමුතු ම හැඟීම්..🥺❤
මං ආසම මතක ලැන්තෑරුම් ..🌼✨️
පවුල් ජීවිතය ගැන කියපු. ටිකයි.... තාත්තා ගැන හදවතේ තියෙන සිතුවිලි හරිම ප්‍රශංසනීයයී
වැහි කවිය..❤️
නිස්සාර සංසාර..❤️
මතක...❤️
චන්ද්‍ර මන්ඩලේ..❤️
නේත්‍රා..❤️
සභඳිනී.. ❤️ දැනට අහපු ලස්සනම ගීත අතරට දාන්න පුළුවන්, අභී ඔයාට ගොඩක් ආදරෙයි ❤️🙂
ඇයි දෙකොපුල් කදුලින් තෙමා❤️
@@thariyahariya401 ❤️
නළලේ තිතක් තියාගෙන
ඉන්දියන් වෙන්ඩ හදන
යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯
ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎
පොත්ත සුදු එක විතරයි.😜😜😜
GOODBYE .
@@sahasdulmina4783 ඔහොම කියන්න එපා ඒක එයාගෙ ආසාව වෙන්න පුළුවන් , අනික ඔයා අභිශේකගේ සිංදු අහල තියනවනම් ඒවගේ ලස්සන දන්නවා 🙂
සත්‍යවාදී සරල චරිතයක්.හරීන්දුගෙ Videos අර්ථවත් වගේම ආකර්ෂණීයයි....තෙරැවන් සරනයි දෙවි පිහිටයි...🌹🏵️🌹
මේ වීඩියෝ එක කවද්ද වැටෙන්නෙ කියලා බල බල හිටියෙ. රූගත කිරීම කරන වෙලාවෙ එතන ඉන්න ලැබීම ලොකු භාග්‍යක්.. අර ආපු කෝල් එකට අභිශේකා අක්කව PICK කරන්න නිරාන් අයියට එන්න ඕන පාර කිව්වෙ මං.. 😉හරීන්ද්‍ර අයියා, WANESA ටීම්.. ගුඩ් වර්ක්..
Ane හරි open අභිෂේකා මිස්...🥺 ශශිකා මිස් හදවතේ ගායිකාව මගෙ..දැන් ඔයත් ඉන්නව මිස්....ආදරෙයි ගොඩාක් ❤🥰
ඇත්තටම හරිම ආදරය කරන චරිතයක් .ඉන්න හැම වැඩසටහනක්ම බලනවා ..හරිම ලස්සන කටහඩක් .සුබපැතුම්.🌹🌹🌹🌹🌹🌹👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹😍
ලස්සන රූප යක් සමග මියුරු හඩක් හිම් අබ් ❤️❤️❤️👍👍👍👍
ලංකාවේ කලා ලොවේ මම ගරු කරන එකම චරිතය ඔබට දෙවිපිහිටයි
නූතන රුක්මනී දේවිය වගේ මට නම් පෙනෙන්නේ ..ලස්සන ..හැඩ.. කටහඬ ..
ලස්සන මිහිරි හඩ එයාගේ හඩ අහන්නෙ හරිම ආසාවෙන් හිතේ මොන දුකක් තිබුනත් ඒ මියුරු හඩට සේරම දුක් නැතිව යනවා හරිම නිහතමානී ගායිකාව අභිශේකා මහත්මිය හරේන්ද්‍ර මහතාට ස්තුතිවන්ත වෙනවා මෙි වගේ අයව හදුන්වා දිමගැන බුදු සරණයි
ඇත්ත ඇති සැටියෙන් කතාකරන චරිතයක් ..අසයි ආදරෙයි ..❤️ ජීවිතේට ගත යුතු තැන් ගොඩයි..❤️
අම්මා තාත්තා නැති වුනාමත් අපි පසෙන් ඉදන් අපේ ජිවිතේට එයාල අපි, බලාපොරොත්තු උන දේවල් ලැබෙනව කියන දේ මටත් අත්දැකීමෙන් වුනා මටත් ගොඩක් දේවල් අම්මා ගේ මරණයෙන් පස්සෙ ලැබෙනව එ නිසම මට ඔයාගෙ එ කතාව ගොඩක් දැනුනා
හදවතට දැනෙන අපූරු හඬක්....
සුබ පතනවා හදවතින්ම ....
අපි පොඩි කාලේ ඉඳලාම ආසම කෙනෙක් තමයි අභි♥️♥️ ළහිරු මඬලේ ඉඳන්ම ආදරේ කරපු චරිතයක් ♥️♥️
ජිවිතේ අහපු ලස්සනම කටහඩ ලස්සනම සිංදු නිර්මාණය ඇයගෙයි. සිංදුව අහද්දි මුලු ඇගම හිරිවැටිලා යන තරම් බාවනාවක් වගේ. තාත්තාවගේම සැමියත් ඔයාගේ පිටුපස සිටින නිසා කවදාවත් වරදින්නේ නෑ. ඉදිරියට තව තවත් ලස්සන සිංදු ඇයගෙන් බිහිවේවා කියා පතනවා. පවුල් ජීවිතයට සුභ පැතුම් ❤️😍😍😍😍❤️❤️❤️🌺🌺🥰🥰🥰
Akka
Please do not hesitate >
ශෙහාන්ගේ wedding එකේදි ඇත්තටම අභී මාත් එක්ක හිනා උනා.ඒත් මම ඒ අභී කියලා අදුනගත්තේ නෑ.මම පස්සේ husbandගෙන් ඇහුවා කවුද ඒ ලස්සන girl මාත් එක්ක හිනා උනේ කියලා. පස්සේ husband තමා කිව්වේ ඒ අභිශේකා කියලා.අනේ ඇත්තටම ඒ මේ අභී කියලා මම දැනගෙන හිටියානම් මම අභී එක්ක ඇවිත් අනිවාර්යයෙන්ම කතා කරනවා.
අක්කා මට ඔයාව පේන්නෙ ලස්සනම ලස්සන රෝස මලක් වගේ 💖.ඔයාට ගොඩාක් ආදරෙයි ,හරිම ලස්සනයි අක්කෙ. ඔයාගෙ රූපය හිත නිවනවා,ඔයාගෙ කටහඩ මට නම් බාවනාවක් අක්කියෝ.නින්දට යන්නෙ ඔයාගෙ සින්දුවක් දාගන අහගනමයි අක්කා ....ගොඩ ගොඩාක් ආදරෙයි 💖💖💖💖
චීරාත් කාලයක් ජීවත් වේවා
හැමෝම ආදරේ කරන චරිතයක් මමත් ගොඩක් ආදරෙයි.ඉදිරි අනාගතය සාර්ථක වේවා!
අභීගෙ සිංදු වල පද රචනා ඇයම ලිව්වා කිව්වම ....ෂා..❤️
අභී අක්කා.❤️❤️
මං ආසම කැමති ම චරිතය.
බොරු ආටෝප නැති මිනිස්සුන්ගේ හදවතටම කතා කරන ගායිකාවක් ඔබ..💜️
th-cam.com/video/Vf83vb_KKmQ/w-d-xo.html
Aniwa❤
දුව ඔබට තෙරුවන් සරණයි හරේන්ද්‍ර මැතිතුමාටත් තෙරුවන් සරණයි ❤️❤️❤️
අක්කී මං ගොඩක් ආසා කරන චාම් ගතිය .. කතා කරන විලාසය .. ඔයාගෙ ලස්සන වචන සහ හැකියාව ..සංගීතය පැත්තෙන් තවත් ඉදිරියට ගොස් ලස්සන නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ❤️
sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න
😍😍
හරිම දක්ෂ නිහතමානී හිත හොඳ ගායිකාවක් ..අපි හරිම ආදරෙයි ඔයාට.ඔබ නවකයන්ට හරිම ආදරෙන් සලකනවා.සමහර පිම්බුන විනිශ්චයකාරවරුන්ට වඩා..
අභි ඉන්න ඒවා හොය හොය බලන්නේ අනේ හරිම ආසයි අභිගේ අවංකව කතා කරන එකටද මන්දා මේ තරම් කැමති
mmmm
හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් ගායනා කරද්දි වගේම කතා කරද්දි.
ඔබ වැනි බුද්ධිමත් කාන්තාවන් දකින්න ලැබීම සතුටක්.
අභි ඔයා හරිම ගුණයහපත් ලස්සන චරිතයක් .praneesha දුවගේ ජයග්‍රහණයේ යෝධ ශක්තිය ඔයා . ඔයාට ගොඩාක් පින් ජය වේවා .
දැකපු නිහතමානී චරිතයක් 💕💕💕
ඔයත් ලස්සනයි .සිංදුත් ලස්සනයි ...අපරාදේ ඔයාගේ තාත්තා ඔයාව මේ ගමන්ම නිලියක් කරන්න තිබ්බා... ....ඔයාගේ..හරිම ලස්සන වොයිස් එකක්....ජයවේවා
හැම නවක කලාකරුවෙක්ම කලාකාරිනියක්ම ආදර්ශයට ගත යුතු කලාකාරිනිය ඇයයි. මිනිසුන්ගේ හදවතේ රැදෙන කලාකාරිනිය ! ඔබට මාගේ සුභ පැතුම් !
නිස්සාර අම්මෝ ඒ ගීතය❤️❤️
තාමත් හැමදාම එක පාරක් හරි අහනවා😍
මම ආසම ගායිකාවක් අභිි,නිරහංකාර දුක අදුනන කෙල්ලක්,බුදු සරනයි ඔයාට හැමදාම සතුටින් ඉන්න ....
අභී කියන්නෙම භාවනාවක්😚😚
Coach abisheka ඉන්න video හොය හොය ඉන්නේ... අපි ආදරෙයි coach අභි... තාත්තා කිව්වා ඒක ඇත්ත ඇයි කියලා කිව්වොත් coach ලස්සනයි. ලොකයේ ලස්සන voice එකත් coach අභිගේ තමා... ❤️❤️❤️❤️❤️❤️😍🔥🔥කතාව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. 🔥🔥😍😍😍❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
මම ආසම කෙනෙක් ඔබතුමිය ලස්සනයි ගොඩක්ම බොරැ සෝ නැ ආදරෙයි❤❤💯💯බුදුසරණයි දෙන්නාටම 🙏🙏🌼🌼🇶🇦
.හරීම වැදගත් විනීත නිහතමානී ලස්සන චරිතවත් කෙනෙක් ගායිකාවක් අභිෂේක විමලවීර බුදු සරණයි නංගි
ආසම චරිතයක්...අභී❤️
අද හරීම ලස්සනයි ඔයා ... ඔයා තාත්තා ගැන කතා කරනකොට මගෙ තාත්තා මතක් වෙනවා.මගේ තාත්තා මටත් ඕනේම කාලේ හිටියෙ නෑ .හරි දුකයි ඔයා පුදුම විදිහට තාත්තා ගැන කතා කරනවා.හැම කතාවකම තාත්තා ඉන්නවා.ඔයාගෙයි,තාත්තා ගෙයි බැදීම වගේ තමයි මගේත් තාත්තා ගෙයි බැදීමත්
ඔයාගෙ විස්තර තව කිවිවත් අහගෙන ඉන්න ආසයි දුව.ආදරෙ හිතෙනව.voice teen බලන්නෙත් ආසාවෙන්.හොද ගමනක් තියෙනව ඔයාට. බුදු සරණයි.
මම ඇත්තටම ආදරය කරන දරැවෙක්, නිහතමානි, ඇත්ත කතාකරන කෙනෙක්, ප්‍රතේ මම ඉපද්‍රනෙත් ගාල්ලෙ, මගේ පොඩිද්‍රව රැපලාවන්‍ය පංතියේදි ඔබ දැක තියෙනව, එයා කිව්ව හරිම නිරංහකාර කෙනෙක් කියල, එයාට වාසනාව තිබ්‍රන ඔයාව දකින්න ඒත් මට ලැබෙයිද දන්නෙ නැහැ, ඒ කියන්නෙ මම ඇමරිකාවෙ ජිවත්වෙන නිසා මම මෙහේප්‍රරවැසියෙක් , ඔයාටත් ඔයාගේ ම්‍රල්‍ර පව්‍රලටත් ජෙස්‍ර පිහිටයි🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏
God Bless you and your family 🙏❤️🙏♥️🙏♥️🙏
හරේන්ද්‍ර අයියා ඔයා ගේ video එක රස වත් නැනවත් ගුණ යහපත් සුපිරි video ekak අභිෂේකා වීර සේකර අක්කි ඔයා ගේ ගීත ගායනය හරිම චාම් ලස්සනයි ඔයා වගේ අයගෙ කටහඬ අහද්දි කාාගෙත් සිත් පිනා යනවා ඔයා ගේ ඉදිරි ගමන යන්නට සක්තිය දහිර්ය ලැබේවා තෙරැවන් සරණයි 🙏🌹🏵️🙏🌹🏵️🏵️💙❤️💛💚💜️🖤😀😍😍👍🤙🤙💎🛺🛺🛺
අභී අක්කිගෙ වීඩියෝ හොය හොයා බලන මං වගේ අය 👍 එකක් දාගෙන යන්න
ආදරෙයි ඒ සොදුරු කාලාකාරිනියට💔💔💔💔