One of the best discussions I heard in a while. I usually don’t comment but I had to because the way Mr Sarath presented the facts and related stories was amazing. Cheers to more programs like this love from New Zeland
I think Mr Sarath Jayamanna can help the future generations by finding the exact Truth of Defeated Candidates coming from the back door of the parliament. (1)90% of the Voters would not like any defeated candidates coming from the back door. (2) Then How did it come to be enacted as Law (3) Was the due procedures followed or not. (4) Was the Concept of defeated candidates ever discussed during the 5year period of "THE SELECT COMMITTEE ON FRANCHISE AND ELECTIONS" during 8july1983 to 29feb1988? (5) then How did the idea of defeated candidates quote 99 A (Being persons whose names were on Nomination paper) ,ever suggested in original Bill presented to the Parliament 8March 1988? No (6) I would request MrSanna and readers pay attention to this interesting and very important topic, as I have all details for discussion. Thank you
No such a case in badulla district court or in civil appellate high court. I am a lawyer practicing in badulla Bandrawela area. There is no pending case since 1960 in this area.
Oya janadipathi niticha kama ellala application ekak danna ona janadipathita.eka danna ona ellanakenamai .ethakta thamai a title eka denne.natuva janadipathi hoyala dena ekak nevei
ඔහුගේ ශාෂාව හැසිරවිම ආකර්ෂණියයි දැනුම විශිෂ්ඨයි.දෙදෙනාටම ස්තුතියි.👍
හරි ලස්සනයි වැඩ සටහන...දිගටම නීතිය ගැන කියලා දෙන්න...ස්තූතියි ❤
ඉතාම වැදගත් හරබර කතාබහක්. මෙවැනි කාලෝචිත අගනා දේවල් වර්තමාන සමාජයට ඉතාමත් අත්‍යවශ්‍යයි. තවත් අපුර්ව මෙවැනිම වු හරබර වැඩසටහනක් ඔබ දෙදෙනාගෙන් ඉතාමත් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ( ප්‍රදීප් ගලප්පත්ති- කතරගම සිට )
One of the best discussions I heard in a while. I usually don’t comment but I had to because the way Mr Sarath presented the facts and related stories was amazing. Cheers to more programs like this love from New Zeland
වැදගත් ප්‍රයෝජනවත් සාකච්ඡාවක්. ස්තුතියි.
නීතිය ගැන බොහෝ දේ දැනගන්න ලැබුනා, ඔබ දෙපලට අනේක වාරයක් ස්තුතියි.
ලංකාවට ඉතාම වටිනා සම්පතක්. ලංකා නීතිඥ සංස්කෘතියේ නොමැකෙන සංකේතයක්... සරත් ජයමාන්න මහතා
හරිම රසවත් හරවත් වැදගත් කතාවක් පුරවැසියන් විදිහට සන්නා නියමයි ❤❤❤
Very good discussion . Thanks
Thank you both for this very informative program.
ඉතාම කාලෝචිතයි.. ස්තුතියි
බොහොම අගෙයි ❤
great work ❤❤❤❤❤❤
Highly appreciate your you could be able to explained."Badlands Commission"
හරිම ආකර්ෂණීය කතාබහක්. නීතිය ගැන සරලව නමුත් දැනුම අවබෝධය ඇතිකරවන සුලු ලෙස විග්‍රහ කලා මෙතුමා❤
great debate ❤❤
ඉතා අනඝිභවනීය වැඩසටහනක්!!!..ඔබ දෙපලට දීගායු!.
තව ඕනි Episode මහත්තයෝ
Excellent program!!!
වැදගත් වෘත්තිකයෙක් සමග අගනා සාකච්ඡාවක් ...
සන්නා ඔබට ජය 👊👌❤️
ඉතාමත් සාධනීය වැඩසටහනක් අඩුම තරමින් ජනතාව රටේ නීතිය ගැන යම් හෝ අවබෝධයක් ලබාගන්නවා, ස්තුති .
Sir SJ තෙරුවන් සරණයි
සන්නස්ගල ගුරුතුමා ,,සරත් ජයමාන්න මහතා තමා රනිල් වික්‍රමසිංහ ව බටලන්ද කොමිසම ඉදිරියේ ප්‍රශ්නකලේ ඒ පිළිබඳ එතුමාගෙන් ගැඹුරු විග්‍රහයක් ලබාදෙන්න කරුනාකරලා ,,,,,,ස්තුතියි
අබ මිටක් ඕන.😂
ජිවිතයට වෙන්නේ නෑ.
කීයටවත් බෑ 😁
❤
Is he a success regarding Batalanda case?
This is very valuable discussion. Thank you very much for both of you.
great speach ❤
Factual clear explanation 🫡❤️
ඇයි ? Mr සරත් ජයමාන්න Oxford Uni . scholarship එක ගැන කියනකොටම වෙන දෙයක් කතා කලේ ඒ ගැන කතා කල යුතුම තැනකදී එය miss කලා එය කෙනෙක්ට ලැබෙන විරලම අවස්ථාවක් , අපි ඒ ගැනත් එහිදී ලැබූ අත්දැකීම් ගැනත් දැන ගන්න කැමතියි ඒ ගැන නැවත program එකක දී කතා කරන මෙන් ඉල්ලමි
එක ඇත්ත මචන්
Excellent Program and excellent explanation 👏
ඉතා වටිනාකමක් ඇති වැඩසටහනක් 🎉🎉😊❤👍👌✨
Good wedagath සාකච්ඡාක්.thank you sir 🙏🩷
Excellent discussion
Great programme, thanks to both of you🎉
Great discussuion ❤
What a humble gentleman. Thanks.
Lawyer මහත්තයා කතා කරනවා අහන් ඉන්න සහ බලන් ඉන්න ආසයි❤
ලස්සනට අමතක නොවෙන්න පිලිවලක් ඇතිව කියනවා මෙතුමා....❤❤❤❤❤
Very good discussion. Thanks, Sanna.
Well done sir Sarath Jayamanna
සන්නා කරපු සුපිරිම සාකච්ඡා ව ❤
Very practical discussion
very good one
Very interesting as well as educational
සන්නා ඔබගේ වැඩ සටහන් බොහෝම හොන්දයි ,ඉදිරියටම යමු,
Very informative ❤
නීති විද්‍යාලයේ දේශනයකට සහබාගීඋනා වගේ. ඉගන්නගන්න බොහෝ දේ තිබෙනවා
I think Mr Sarath Jayamanna can help the future generations by finding the exact Truth of Defeated Candidates coming from the back door of the parliament.
(1)90% of the Voters would not like any defeated candidates coming from the back door.
(2) Then How did it come to be enacted as Law
(3) Was the due procedures followed or not.
(4) Was the Concept of defeated candidates ever discussed during the 5year period
of "THE SELECT COMMITTEE ON FRANCHISE AND ELECTIONS" during 8july1983 to
29feb1988?
(5) then How did the idea of defeated candidates quote 99 A (Being persons whose names were on Nomination paper) ,ever suggested in original Bill presented to the Parliament
8March 1988? No
(6) I would request MrSanna and readers pay attention to this interesting and very important topic, as I have all details for discussion.
Thank you
අපරාධයක් වුනාම ආයෙ එතනට යන එක ගොඩක් සීරියල් කිලර්ස්ලා කරන දෙයක්. මෙතන එහෙම සිද්ධියක්ද වුනේ දන්නෙ නෑ. නමුත් ඒ මොහොත එම ස්ථානයේ ඉඳන් නැවත විඳීම මේ සීරියල් කිලර්ස්ලා සමහරවෙලාවට කරනවා. 1972දී ඇමරිකාවේ පිහිටුවපු FBI behavioural science unit එකේ john e douglas ගේ වාර්ථාවන් වල මේක සෑහෙන්න සඳහන් කරලා තියනවා.
සරලම කතාව මෙච්චරයි. මෙතුමා මෙහෙම වෙනස් උනේ එතුමාගේ අධ්‍යාපන පසුබිම තියෙන්නේ විද්‍යා විෂයන් වලින්. එකෙන් තමයි එතුමාට තාර්කික ඥානය ලැබිල තියෙන්නේ. එහෙම නැතුව Maths බැරි නිසා Science කරනවා, Science බැරි නිසා Commerce කරනවා. Commerce බැරිනිසා Arts කරනවා. ඔය තියරියෙන් Law කරපු මිනිස්සු ගොඩ දෙනෙක් ඒක ජීවිකාව ලෙස කරනවා මිසක්, වෘත්තියක් ලෙස කරන්න තරම් ඥානයක් නැහැ. හැබැයි Lawyer උනහම හිතන් ඉන්නේ උසස්පෙළ ගණිතය, විද්‍යාව කලාට වඩා හෙන බ්‍රයිටෝ කියල.
Totally agreed
Agreed
Man Science background
දැන් ඉන්නෙ පොලිස් කාරයො මාලුකාරයෝ වගේ උන් කරන්නේ අල්ලන් එන එක විතරයි මාලු අල්ලනවා ගේ
අනිවාර්යෙන්ම ගණිතය ඉගෙන ගත් නිසා වෙන්න පුලුවන්.ගණිතය ඉගෙන ගත් අය කොයි ක්‍ෂේත්‍රයේ හිටියත් ටිකක් වෙනස්.
සහතික ඇත්ත ලෝයර්ලා විතරක් නෙමෙි සමහර නඩු කාරයොත් හිතාගෙන ඉන්නෙ අපිට එහා කවුරැවත් නැහැ අපි තමා වැඩිිඩෝ කියලා
No such a case in badulla district court or in civil appellate high court. I am a lawyer practicing in badulla Bandrawela area. There is no pending case since 1960 in this area.
❤ 1:07:01
WHERE CAN BUY THAT VALUABLE BOOK ?
මම මේ සාකච්ඡා ව අහගෙන හිටියා මේ යල් පැන ගිය නීතිය නිසායි අපේ රටේ අපරාධ වැඩි ,ඔය විදියට ,පොලිසිය උදාසීන උනොත් මුන් දෙනාටම ම අඹ සරනයි
තමුසෙ මේක බලල හිත රිදිච්ච පොලිස් කාක්කෙක් නේද?
Attenma....sanasgala mhata me.wada satahana godak wadagath hamotama...anika.obage..idiriye.idan me nitiya pahadili kireema tawath watinawa mewa igana Ganna hamooma...bohoma stuti depalatama ..mewani buddimat wada satahanak idiri path karata.❤
බටහිර ඉංගිරිසි සින්දුවක් තියෙනවා lawyers are leeches කියා . ඇයි එහෙම කියන්නේ ?
විශිෂ්ඨයි sir
ඒ පොත දැන් කොහෙන්ද ගන්න පුළුවන්
No appeals lie from civil appellate high court to court of appeal
ඉතා විසිස්ට වැඩසටහනක් බහු විවිද චෙස්ත්‍ර ආවරනය කලා දැනුම් සම්බාරයක් ලබා දුන්නා , අසාදාරනයකට ලක්වු කෙනෙකුට ස්‍රෙස්ටාදිකරනට ,අබියාචනාඅදිකරනයට යැමට හැකියාවක් බොහෝ අයට නැ ,විසාල මුදල් කන්දරාවක් එයට අවස්සියයි ,රජයේ නිති ආයතන කිසිවක් එ සදහා සහබාගි නොවේ , එ නිසා හැමොටම නිතියේ සදාරනත්වයට ඉටු නොවෙයි ,එයට යාන්ත්‍රනයක් ද නැත , මාද්දිය නඩු ඇසිම ,දඩුවම්.කිරිම, විවේචනය කිරිම අපහාස උපහාස කිරිම නිතියෙන්ම නතරකල යුත්‍යි , මොන පැමිනිල්ල දැම්මත් පොලිසිය පසුදා පත්තරේට හෝ අධම ලියන්නාට මුදලට විකිනිම නතර කල යුත්‍යි , පොලිස් නිලදාරින් නිතිය අවබාවිතා කිරිම නතර කල යුත්‍යි , ,
Anuradhapura or puththalam
සර්, කාට හරි ඇප ලැබුනම නීතීඥයන්ට උසාවියේ අප්පුඩි ගහන්න පුලුවන්ද??
Wadagath ❤❤❤❤
Well done
නඩු diggassena හේතු කිහිපයක් ම තිබෙනවා...ඉන් එක හේතුවක් තමයිලු නීතිඥයන් නඩුව ඔස්සේ හම්බ කරනවා...ඉඩම් නඩුවක් salakanne හොද්ද බොරුවෙන් ඉල්ලීමක් හැටියට ඇතැම් නීතිඥයන් විසින්..😂😂
Lassanata padili karanawa
Sana mhathaya lasanata prasna hanawa mata dawasama hagana inna puluwan wadagathma martigawak ugath minisu katha karanakota shamana janathawata tharanawitiyata kathakarawa oyala danatama isa nama hachara karanawa budusaranai ❤❤❤
මේ වගේ ශ්‍රේෂ්ඨ යන් ද උසාවි වල නඩුකාර යන් වන්නේ??? .. එහෙම උනා නම් මේ රට ගොඩක් දියුණු වෙලා..
සර් බැරිද මහෙස්ත්‍රාත් කෙනෙක් එක්කත් සාකච්චාවක් කරන්න
"යලි මැවෙන අපරාධයක් "
❤tanq s
❤
මම හිතන්නේ සරත් ජයමාන්න මහතාට පාර්ලිමේන්තුවේ පිටුපස දොරෙන් එන පරාජිත අපේක්ෂකයන්ගේ නිවැරදි සත්‍ය සොයා ගැනීමෙන් අනාගත පරපුරට උදව් කළ හැකියි.
(1) ඡන්දදායකයින්ගෙන් 90%ක් කිසිඳු පරාජිත අපේක්ෂකයෙකු පසුපස දොරින් පැමිණීමට කැමති නැත.
(2) එසේ නම් එය නීතියක් ලෙස පනවනු ලැබුවේ කෙසේද?
(3) නියමිත ක්‍රියා පටිපාටි අනුගමනය කළේද නැද්ද යන්න.
(4) පරාජිත අපේක්ෂකයන් පිළිබඳ සංකල්පය වසර 5 ක කාලය තුළ කිසිදාක සාකච්ඡා කළේද?
(1983 ජූලි 8 - 1988 පෙබරවාරි 29 )දින තුළ "ඡන්ද බලය සහ මැතිවරණ පිළිබඳ තේරීම් කමිටුවේ"
(5) එසේ නම් පරාජිත අපේක්ෂකයන්ගේ අදහස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 8 මාර්තු 1988, මුල් පනත් කෙටුම්පතේ 99 A (නාම යෝජනා පත්‍රයේ නම් ඇති පුද්ගලයන් වීම) දැක්වූයේ කෙසේද?
මෙය පිලිබදව නාගානන්ද කොඩිතුවක්කු මහතා නඩුවක් පවරා ඇති අතර ඔහුට අනුව එවකට කතානායක පාර්ලිමේන්තුවෙ සම්මත නොවු පත්‍රිකාවක් අත්සන් කර ඇති බවයි. ඒ අනූව රනිල් වික්‍රමසිංහ ගේ මන්ත්‍රී පදවියත් සාවද්‍යයයි. ජාතික ලයිස්තුවට නාමයෝජනා බාරදෙන අවස්ථාවේ දෙන ලයිස්තුව ඇරෙන්නට පරාජිත අයට පාර්ලිමේන්තුවට ඒ මට හැකියාවක් නැත.
😊
පොලීසිය නීතිය දන්නේ නෑ,
සන්නා පමනයි නීතිය දන්නේ,
ඒක නිසා සන්නා උබගේ මහ එකා රනිලා නීතියට පාර්ලිමේන්තුවේ ඉදන් අභියෝ 1:15:35 ග කරන්නේ,
( රටක නීති ගරුක පොලීසියක් නැති නම් ඒ රටට අඔ සරණයි,
Before 1972
Oya janadipathi niticha kama ellala application ekak danna ona janadipathita.eka danna ona ellanakenamai .ethakta thamai a title eka denne.natuva janadipathi hoyala dena ekak nevei
❤❤
Sri lanka best lower is namal rajapaksha...😢 he get 100% scores 😊
😂 hohhoo..දැන් මට තේරෙන ව බොහෝ නීතිඥයින් රටේ ජනාධිපති නරක yek උනත් ජනපති ට gotta අල්ලන්න කැමති ඇයි කියලා...denaganna ලැබුණා පසු ගිය මාසේ ක...ඔය නුවරඑළිය GRAND HOTALE ..දවස් 3 ක කාළයක් පුරා Fullboard පාදක කරගෙන නීතිඥ කණ්ඩායමක් විසින් ජනාධිපති රනිල් ට visesha Bojana sangrahayak එහෙම දුන්න කියලා...ලොකු විශාල මුදලක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එයට වියදම් කරලා එහෙම තිබුණා ලු...ඉතින් ගරුතර Nagananda කොඩිතුවක්කු මහතා ඒ ගෙන U R DE SILVA නීතිඥ සංගමයේ හිටපු ලොක්කා ගෙන් පවා ඒ ගැන wimasala තිබුණා මුදල් kageda කියලා එහෙම...එයට හරි පැහැදිලි උත්තර දිලා තිබුණේ නැහැ....ඉතින් ජනපති වරු භයක් නැතුව වැරදි කරන්නේ ඔය නීතිඥයන් ගෙ උදවු නිසා වෙන්න ඇති නේද ?😅😅
😮
නීතියෙ තියන විදිහටම රාජකාරි කලොත් අපරාධ කාරයන්ගෙන් සීයට අනුවක් එලියෙ ,පොලීසිය රාජකාරි කරන්නෙ මොන තරමිි අපහසුතා මැදද කියලා දන්නේ බොහොම අත ලොස්සයි කනගාටුවට කරැන පොලිසියක් තියෙන්නෙ මොකටද කියලා දන්නේ කීදෙනෙක්ද සමහරැන්ට පොලිසිය කියපු ගමන් ඇලජික් ඒවා ජාන දෝෂ
ඔයා නීතිය හෑල්ලුවට ලක් කරනවානම් පොලීසියක් අවශ්‍යත් නෑ තමයි, මොකද පොලීසිය බැඳිලා තියෙන්නෙත් ඔය කියන නීතියම බලගන්වන්න තමයි.
අනික ඉතින් පොලීසිය විසින් නීතිවිරෝධීව නීති කඩන්නන්ව අත්අඩංගුවට ගන්නවනම්, ඒක මහා විහිළුවක් නෙවෙයිද? පොලීසිය ආදර්ශයෙන් පෙරමුණ ගන්න ඕන, නමුත් අවාසනාවකට ඔය පොලීසියේ ඉන්න බහුතරයත් සුදු චරිත නෙවෙයි.
මතකද ජේ ආර් ජයවර්ධන දවසක් පොලීසියට නිවාඩු දීල උන වින්නැහිය,
කොහොමත් මහජනයාට ලංකාවේ පොලීසිය ඇලජික්,
හේතුව යුරෝපයේ මිනිස්සු නීතියට ගරු කරනව පොලීසියට යුරෝපයේ මොකා උනත් අදාල නෑ,
ලංකාවේ එහෙම නෑ,
නීතිය සැමට එක සමාන නෑ,
වික්ටර් අයිවන්ගේන් අහන්න,
පොත කියවන්න,
අධිකරණ බලතල පාර්ලිමේන්තු වේදී හෑල්ලූවට ලක් කල රනිල් ට නඩු දමන්න,
නැති නම් දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න,😂😂😂😂
@@nihalkandewatte2299 ඔික තමා දොි්ෂය ලංකාවෙයි යුරෝපයෙයි තියන වෙනස හදුනාගන්න බැරිව කථා කරල වැඩක් නැහැ යුරෝපයේ රටවල් වල දියුණුව මිනිසුන්ගේ ගුණාක්මක භාවය ආසියාවෙිි රටවල් හා බලද්දි අහසට පොලව වගේ ඔබ කියන දේශපාලකයන් පත්කර තිබෙන්නෙත් මහජනතාව මිස පොලීසිය නෙමෙිි ලංකාවට යුරෝපයේ රටක් හාසමානවීමට තව අවුරැදු සීයකටවත් බැරිවෙයි
@@Desertfox18 ඔබතුමා හැකිනමිි කළු චරිත නැති ආයතනයක් කියන්න බලන්න අඩුම ගානෙ සෞඛ්‍ය බලන්නකො ඇමති රිමාන්ඩිි මෙිි ආසියාතික සමහර රටවල තත්වය
😂
😮😮😮😮😮😮😮😢😢😢😢😢
මෙතුමාගෙ කතාව හා ක්‍රියාවන් අගය කල යුතුයි....නීතීඥ වුර්තීය ගැන සාධාරණ ලෙස විග්‍රහ කිරීම කාගෙත් දැනගැනීමට වැදගත් වෙන නිසා ...මෙතුමා අල්ලස් හා දූෂණ කොමිසමේ ඉහළ තණතුරක් දැරුවා...එවිට එහි කටයුතු ඉතාම මන්ද ගාමී,පසුගාමී හා මගහැර යාමේ ස්වාභාවයෙන් තමයි කට්‍යුතු කලේ.අල්ලස් මර්ධනය කිරීම ජනතාවට භාර කරල තිබුනේ...ඒ පිලිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් කරන්න...අල්ලස් නඩු යටපත් කිරීම ,නිදහස් කිරීම අදටත් කෙරෙනවා...මේවා පිලිබඳ ජනතාව පැත්තෙන් ප්‍රශ්න කරන්න...බෝලෙ එයාට දාල පිලිතුරු ගන්න...
Me nakiyo sindu danne na
මේ උගතුන් බොරු ඉංගිරිසි වචන පාවිච්චි කරන්නේ නෑ
24:08 ඔබ ගැන පැහදීමක් තිබුන.නමුත් ඔබ මෑතකදී සිට දරන මතය නිසා කල කිරුන.රනිල් මේ රටේ අධිකරණයට අගෞරව කරන විධිය දැක්කම හීරිකිතයි.ඔබ තාමත් නරි රනිලයට කත් අදිනවද? 25:28
මිනිස්සු ඉඩම් වලට කැදරයි , නීති වේදියා නඩුවට කැදරයි මේ දෙකට තමයි නඩුව ඇදෙන්නේ , ඕනේ නම් නඩුව ඉවර කරන්ඩ් පුළුවන් . ඉඩම් බෙදා ගැනීම මෙයාලා රොකට් සයන්ස් එකක් කරලා . අවුරුදු 15ක් ගිය ඉඩම් නඩුවක් විශ්ලේෂණය කලොත් නීති වේදීන්ගේ ඇත්ත සහභාගිවීම පැය 10ක් විතර තියන්නේ . ඕකුlන්ට හෙlන ගහලා , ආයෙත් හෙlන ගහlලා ඊලග ආත්මේ ඉඩම් නlඩුවlක් වැටෙන්ඩ් ඕනේ . ගුl බlල්ලෝl . අනේ පල ජනාlධිlපlති නීති , පුlක බෝlර් වෙලා බෝlර් උනාම ජlනාlධිපlති .
U are very very correct. I spoke to this p.c. but his behaviour is and the way he talk to me is very useless. He wants only earn money.
He na hatha hena hathama gahanna ona nadu kana ewun.
Athi yantham daala..
💯
ඔය නම් ඔක්කොම ටම වඩා ඔය අබ්බ්ගාත් ලාගේ නම සල්ලි දෙනවා නම් අම්මා උනත් විකුනන අය ට කියන නමක් කියන්න ඕනෑ
ඔය මොනවා කිව්වත් ඕව වෙන්නෙ නැහැ කවදාවත්
i love you sannasgala ❤❤❤
Kathaea nam harima nivila sannath ada budu wela wage katha karanne😂
සන්න තමුන් හිතුවද පොලීසියේ වැඩ කරන්නේ නීතීඥයෝ කියල,නෑ
රිපීට් කරන්නේ පොලීසියට කින්ඩියට ද,
තමුන් මතකද බීල ඩ්‍රයිව් කරන කොට ඩික්මන් රෝඩ් එකේදි පොලීසියේ න් නතර කලාට පස්සෙ පොලිස් කාරයට බැනපු හැටි,
පුක හෝදල නෑ ඇට්ටිම්බ
යනාදි විදියට,
හැබයි මම හිටියනං එවෙලේ තමුසේට බීපු කිරි මතක් දෙකක් ඇනල කූරු ගණන් කරන්න දානවා,
සරත් ජයමාන්න කියන්නේ මගේ හද බැදි කට හඩ ඉතාම මිහිරි අයෙක්,( මම ත් මීට අවුරුදු 40කට කලින් පොලීසියේ හිටිය,
නිකන් පුka නොදි පලයන්..පොලීසිය කියන්නෙ සක්කිලි.අදටත් ඕකුන්ගේ දරුවෝ තමා මේ රටේ වැඩියෙන්ම මන්ද බුද්දීක,අබ්බගාත. ඒ තමා තොපේ උරුමේ
උබලා පහ පාස් උන පොලිස් කාරයෙක් නේද. අඩුම ගානේ සිංහල ටිකවත් හරියට ලියාගන්න බෑ.
@@RasikaDonold95උඹලගෙ තාත්තද ඉන්ටවිවිි කලේ අනිවාඋඹ පොලිසියෙන් කාපු එකෙක් උගත්කමිි උපාධි වලින් මනින්න බෑ හලෝ
එහෙම කොහොමද ගහන්නෙ.
රටේ සියලුම පුරවැසියන් නීතිය දැනගෙන සිටිය යුතුයි. පොලීසියට අනිවාර්යයෙන් නීතිය පිලිබඳ දැනුමක් තිබිය යුතුය. තමන්ට හිතෙන දේවල් ක්‍රියාත්මක කරන නිසා තමයි පොලිසිය මහජන අපකීර්තියට පත්වෙලා තියෙන්නෙ.
WHERE CAN BUY THAT VALUABLE BOOK ?
Sad to say, It's out of stock. 😢
❤
❤❤❤
❤