ශ්‍රී ලංකා පොලීසිය නීතිය දන්නවාද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ------------------------------------------------------
    Subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #sannasgala #Taprobanian

ความคิดเห็น • 148

  • @Ruwan1357
    @Ruwan1357 2 หลายเดือนก่อน +25

    ඔහුගේ ශාෂාව හැසිරවිම ආකර්ෂණියයි දැනුම විශිෂ්ඨයි.දෙදෙනාටම ස්තුතියි.👍

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 2 หลายเดือนก่อน +4

    ඉතාම වැදගත් හරබර කතාබහක්. මෙවැනි කාලෝචිත අගනා දේවල් වර්තමාන සමාජයට ඉතාමත් අත්‍යවශ්‍යයි. තවත් අපුර්ව මෙවැනිම වු හරබර වැඩසටහනක් ඔබ දෙදෙනාගෙන් ඉතාමත් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ( ප්‍රදීප් ගලප්පත්ති- කතරගම සිට )

  • @sahankulasinghe1252
    @sahankulasinghe1252 2 หลายเดือนก่อน +6

    ලංකාවට ඉතාම වටිනා සම්පතක්‌. ලංකා නීතිඥ සංස්කෘතියේ නොමැකෙන සංකේතයක්‌... සරත් ජයමාන්න මහතා

  • @pererafrank6470
    @pererafrank6470 2 หลายเดือนก่อน +4

    හරි ලස්සනයි වැඩ සටහන...දිගටම නීතිය ගැන කියලා දෙන්න...ස්තූතියි ❤

  • @lillyd3016
    @lillyd3016 2 หลายเดือนก่อน +7

    ඇයි ? Mr සරත් ජයමාන්න Oxford Uni . scholarship එක ගැන කියනකොටම වෙන දෙයක් කතා කලේ ඒ ගැන කතා කල යුතුම තැනකදී එය miss කලා එය කෙනෙක්ට ලැබෙන විරලම අවස්ථාවක් , අපි ඒ ගැනත් එහිදී ලැබූ අත්දැකීම් ගැනත් දැන ගන්න කැමතියි ඒ ගැන නැවත program එකක දී කතා කරන මෙන් ඉල්ලමි

  • @bertramdesilva7500
    @bertramdesilva7500 2 หลายเดือนก่อน +5

    නීතිය ගැන බොහෝ දේ දැනගන්න ලැබුනා, ඔබ දෙපලට අනේක වාරයක් ස්තුතියි.

  • @thilinajayatilleke3432
    @thilinajayatilleke3432 2 หลายเดือนก่อน +4

    One of the best discussions I heard in a while. I usually don’t comment but I had to because the way Mr Sarath presented the facts and related stories was amazing. Cheers to more programs like this love from New Zeland

  • @samithumethnula998
    @samithumethnula998 2 หลายเดือนก่อน +6

    හරිම රසවත් හරවත් වැදගත් කතාවක් පුරවැසියන් විදිහට සන්නා නියමයි ❤❤❤

  • @sujeewaatapattugama1279
    @sujeewaatapattugama1279 2 หลายเดือนก่อน +26

    සන්නස්ගල ගුරුතුමා ,,සරත් ජයමාන්න මහතා තමා රනිල් වික්‍රමසිංහ ව බටලන්ද කොමිසම ඉදිරියේ ප්‍රශ්නකලේ ඒ පිළිබඳ එතුමාගෙන් ගැඹුරු විග්‍රහයක් ලබාදෙන්න කරුනාකරලා ,,,,,,ස්තුතියි

    • @sumedhapriyanka8164
      @sumedhapriyanka8164 2 หลายเดือนก่อน +3

      අබ මිටක් ඕන.😂

    • @udarafernando
      @udarafernando 2 หลายเดือนก่อน

      ජිවිතයට වෙන්නේ නෑ.

    • @freeminds6365
      @freeminds6365 2 หลายเดือนก่อน

      කීයටවත් බෑ 😁

    • @UpaliAlahakon-ww2ov
      @UpaliAlahakon-ww2ov 2 หลายเดือนก่อน

    • @godofgodseyes
      @godofgodseyes 2 หลายเดือนก่อน +1

      Is he a success regarding Batalanda case?

  • @kolithamendis2780
    @kolithamendis2780 2 หลายเดือนก่อน +6

    වැදගත් ප්‍රයෝජනවත් සාකච්ඡාවක්. ස්තුතියි.

  • @juderoshan6353
    @juderoshan6353 2 หลายเดือนก่อน

    ඉතාමත් සාධනීය වැඩසටහනක් අඩුම තරමින් ජනතාව රටේ නීතිය ගැන යම් හෝ අවබෝධයක් ලබාගන්නවා, ස්තුති .

  • @Yes99125
    @Yes99125 2 หลายเดือนก่อน +5

    තව ඕනි Episode මහත්තයෝ

  • @rukmalfernando4013
    @rukmalfernando4013 2 หลายเดือนก่อน

    ඉතා අනඝිභවනීය වැඩසටහනක්!!!..ඔබ දෙපලට දීගායු!.

  • @dhammikadissa
    @dhammikadissa 2 หลายเดือนก่อน

    වැදගත් වෘත්තිකයෙක් සමග අගනා සාකච්ඡාවක් ...
    සන්නා ඔබට ජය 👊👌❤️

  • @pererafrank6470
    @pererafrank6470 2 หลายเดือนก่อน +3

    බොහොම අගෙයි ❤

  • @sahankulasinghe1252
    @sahankulasinghe1252 2 หลายเดือนก่อน +3

    ඉතාම කාලෝචිතයි.. ස්තුතියි

  • @KingsleyKodagoda
    @KingsleyKodagoda 2 หลายเดือนก่อน +4

    Thank you both for this very informative program.

  • @shyamasam16
    @shyamasam16 2 หลายเดือนก่อน

    හරිම ආකර්ෂණීය කතාබහක්. නීතිය ගැන සරලව නමුත් දැනුම අවබෝධය ඇතිකරවන සුලු ලෙස විග්‍රහ කලා මෙතුමා❤

  • @asokadissanayake2810
    @asokadissanayake2810 2 หลายเดือนก่อน +2

    Highly appreciate your you could be able to explained."Badlands Commission"

  • @nitasooriarachchi6517
    @nitasooriarachchi6517 2 หลายเดือนก่อน +6

    Very good discussion . Thanks

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 2 หลายเดือนก่อน +3

    Sir SJ තෙරුවන් සරණයි

  • @samindraherft3146
    @samindraherft3146 2 หลายเดือนก่อน

    This is very valuable discussion. Thank you very much for both of you.

  • @thimirapathirage1515
    @thimirapathirage1515 2 หลายเดือนก่อน +2

    Lawyer මහත්තයා කතා කරනවා අහන් ඉන්න සහ බලන් ඉන්න ආසයි❤

    • @kapilabandara1001
      @kapilabandara1001 2 หลายเดือนก่อน +1

      ලස්සනට අමතක නොවෙන්න පිලිවලක් ඇතිව කියනවා මෙතුමා....❤❤❤❤❤

  • @Ziyaad123-mm4my
    @Ziyaad123-mm4my 2 หลายเดือนก่อน +2

    සන්නා කරපු සුපිරිම සාකච්ඡා ව ❤

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 2 หลายเดือนก่อน

    Great programme, thanks to both of you🎉

  • @m.g.r.jayaratna8737
    @m.g.r.jayaratna8737 2 หลายเดือนก่อน +3

    සන්නා ඔබගේ වැඩ සටහන් බොහෝම හොන්දයි ,ඉදිරියටම යමු,

  • @tissagunawardana2603
    @tissagunawardana2603 2 หลายเดือนก่อน +3

    නීති විද්‍යාලයේ දේශනයකට සහබාගීඋනා වගේ. ඉගන්නගන්න බොහෝ දේ තිබෙනවා

  • @prasaddias3856
    @prasaddias3856 2 หลายเดือนก่อน

    ඉතා වටිනාකමක් ඇති වැඩසටහනක් 🎉🎉😊❤👍👌✨

  • @lakishan5790
    @lakishan5790 2 หลายเดือนก่อน +2

    great debate ❤❤

  • @sarathathuraliya5882
    @sarathathuraliya5882 2 หลายเดือนก่อน +4

    Excellent program!!!

  • @kanthiadikari1700
    @kanthiadikari1700 2 หลายเดือนก่อน +2

    Very good discussion. Thanks, Sanna.

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 2 หลายเดือนก่อน +2

    Well done sir Sarath Jayamanna

  • @lukefernando330
    @lukefernando330 หลายเดือนก่อน

    What a humble gentleman. Thanks.

  • @shenukafernando7236
    @shenukafernando7236 2 หลายเดือนก่อน +2

    Factual clear explanation 🫡❤️

  • @lakishan5790
    @lakishan5790 2 หลายเดือนก่อน +2

    great work ❤❤❤❤❤❤

  • @DEEPALDeepalP
    @DEEPALDeepalP 2 หลายเดือนก่อน +1

    Excellent Program and excellent explanation 👏

  • @damayanthiad3725
    @damayanthiad3725 2 หลายเดือนก่อน +2

    Good wedagath සාකච්ඡාක්.thank you sir 🙏🩷

  • @stanleyarthur6828
    @stanleyarthur6828 หลายเดือนก่อน

    Very interesting as well as educational

  • @kamalabeysinghe7451
    @kamalabeysinghe7451 2 หลายเดือนก่อน +1

    Excellent discussion

  • @subbwells6764
    @subbwells6764 2 หลายเดือนก่อน +41

    සරලම කතාව මෙච්චරයි. මෙතුමා මෙහෙම වෙනස් උනේ එතුමාගේ අධ්‍යාපන පසුබිම තියෙන්නේ විද්‍යා විෂයන් වලින්. එකෙන් තමයි එතුමාට තාර්කික ඥානය ලැබිල තියෙන්නේ. එහෙම නැතුව Maths බැරි නිසා Science කරනවා, Science බැරි නිසා Commerce කරනවා. Commerce බැරිනිසා Arts කරනවා. ඔය තියරියෙන් Law කරපු මිනිස්සු ගොඩ දෙනෙක් ඒක ජීවිකාව ලෙස කරනවා මිසක්, වෘත්තියක් ලෙස කරන්න තරම් ඥානයක් නැහැ. හැබැයි Lawyer උනහම හිතන් ඉන්නේ උසස්පෙළ ගණිතය, විද්‍යාව කලාට වඩා හෙන බ්‍රයිටෝ කියල.

    • @sunjayjay240
      @sunjayjay240 2 หลายเดือนก่อน +4

      Totally agreed

    • @AlskanCanadian
      @AlskanCanadian 2 หลายเดือนก่อน +2

      Agreed
      Man Science background

    • @samanthawelagedara6866
      @samanthawelagedara6866 2 หลายเดือนก่อน +5

      දැන් ඉන්නෙ පොලිස් කාරයො මාලුකාරයෝ වගේ උන් කරන්නේ අල්ලන් එන එක විතරයි මාලු අල්ලනවා ගේ

    • @madawawesdance9391
      @madawawesdance9391 2 หลายเดือนก่อน +3

      අනිවාර්යෙන්ම ගණිතය ඉගෙන ගත් නිසා වෙන්න පුලුවන්.ගණිතය ඉගෙන ගත් අය කොයි ක්‍ෂේත්‍රයේ හිටියත් ටිකක් වෙනස්.

    • @PopQqpp
      @PopQqpp 2 หลายเดือนก่อน +5

      සහතික ඇත්ත ලෝයර්ලා විතරක් නෙමෙි සමහර නඩු කාරයොත් හිතාගෙන ඉන්නෙ අපිට එහා කවුරැවත් නැහැ අපි තමා වැඩිිඩෝ කියලා

  • @sunjayjay240
    @sunjayjay240 2 หลายเดือนก่อน +3

    I think Mr Sarath Jayamanna can help the future generations by finding the exact Truth of Defeated Candidates coming from the back door of the parliament.
    (1)90% of the Voters would not like any defeated candidates coming from the back door.
    (2) Then How did it come to be enacted as Law
    (3) Was the due procedures followed or not.
    (4) Was the Concept of defeated candidates ever discussed during the 5year period
    of "THE SELECT COMMITTEE ON FRANCHISE AND ELECTIONS" during 8july1983 to
    29feb1988?
    (5) then How did the idea of defeated candidates quote 99 A (Being persons whose names were on Nomination paper) ,ever suggested in original Bill presented to the Parliament
    8March 1988? No
    (6) I would request MrSanna and readers pay attention to this interesting and very important topic, as I have all details for discussion.
    Thank you

  • @lakishan5790
    @lakishan5790 2 หลายเดือนก่อน +2

    great speach ❤

  • @ChandenaKodituwakku
    @ChandenaKodituwakku 2 หลายเดือนก่อน +3

    WHERE CAN BUY THAT VALUABLE BOOK ?

  • @desilvasuranga262
    @desilvasuranga262 2 หลายเดือนก่อน +1

    Very practical discussion

  • @YOHANMADUSANKA
    @YOHANMADUSANKA 2 หลายเดือนก่อน +2

    Great discussuion ❤

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 2 หลายเดือนก่อน

    No such a case in badulla district court or in civil appellate high court. I am a lawyer practicing in badulla Bandrawela area. There is no pending case since 1960 in this area.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน

    මම මේ සාකච්ඡා ව අහගෙන හිටියා මේ යල් පැන ගිය නීතිය නිසායි අපේ රටේ අපරාධ වැඩි ,ඔය විදියට ,පොලිසිය උදාසීන උනොත් මුන් දෙනාටම ම අඹ සරනයි

    • @BradelyX
      @BradelyX 2 หลายเดือนก่อน

      තමුසෙ මේක බලල හිත රිදිච්ච පොලිස් කාක්කෙක් නේද?

  • @ManjulaJayaweera-s4l
    @ManjulaJayaweera-s4l 2 หลายเดือนก่อน

    Attenma....sanasgala mhata me.wada satahana godak wadagath hamotama...anika.obage..idiriye.idan me nitiya pahadili kireema tawath watinawa mewa igana Ganna hamooma...bohoma stuti depalatama ..mewani buddimat wada satahanak idiri path karata.❤

  • @cdeux3059
    @cdeux3059 2 หลายเดือนก่อน

    අපරාධයක් වුනාම ආයෙ එතනට යන එක ගොඩක් සීරියල් කිලර්ස්ලා කරන දෙයක්. මෙතන එහෙම සිද්ධියක්ද වුනේ දන්නෙ නෑ. නමුත් ඒ මොහොත එම ස්ථානයේ ඉඳන් නැවත විඳීම මේ සීරියල් කිලර්ස්ලා සමහරවෙලාවට කරනවා. 1972දී ඇමරිකාවේ පිහිටුවපු FBI behavioural science unit එකේ john e douglas ගේ වාර්ථාවන් වල මේක සෑහෙන්න සඳහන් කරලා තියනවා.

  • @nelumsanjay4696
    @nelumsanjay4696 2 หลายเดือนก่อน +3

    very good one

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 หลายเดือนก่อน

    බටහිර ඉංගිරිසි සින්දුවක් තියෙනවා lawyers are leeches කියා . ඇයි එහෙම කියන්නේ ?

  • @aravindaelvitigala7691
    @aravindaelvitigala7691 2 หลายเดือนก่อน

    ඒ පොත දැන් කොහෙන්ද ගන්න පුළුවන්

  • @sunjayjay240
    @sunjayjay240 2 หลายเดือนก่อน +3

    මම හිතන්නේ සරත් ජයමාන්න මහතාට පාර්ලිමේන්තුවේ පිටුපස දොරෙන් එන පරාජිත අපේක්ෂකයන්ගේ නිවැරදි සත්‍ය සොයා ගැනීමෙන් අනාගත පරපුරට උදව් කළ හැකියි.
    (1) ඡන්දදායකයින්ගෙන් 90%ක් කිසිඳු පරාජිත අපේක්ෂකයෙකු පසුපස දොරින් පැමිණීමට කැමති නැත.
    (2) එසේ නම් එය නීතියක් ලෙස පනවනු ලැබුවේ කෙසේද?
    (3) නියමිත ක්‍රියා පටිපාටි අනුගමනය කළේද නැද්ද යන්න.
    (4) පරාජිත අපේක්ෂකයන් පිළිබඳ සංකල්පය වසර 5 ක කාලය තුළ කිසිදාක සාකච්ඡා කළේද?
    (1983 ජූලි 8 - 1988 පෙබරවාරි 29 )දින තුළ "ඡන්ද බලය සහ මැතිවරණ පිළිබඳ තේරීම් කමිටුවේ"
    (5) එසේ නම් පරාජිත අපේක්ෂකයන්ගේ අදහස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 8 මාර්තු 1988, මුල් පනත් කෙටුම්පතේ 99 A (නාම යෝජනා පත්‍රයේ නම් ඇති පුද්ගලයන් වීම) දැක්වූයේ කෙසේද?

    • @sarathamarasekera891
      @sarathamarasekera891 2 หลายเดือนก่อน

      මෙය පිලිබදව නාගානන්ද කොඩිතුවක්කු මහතා නඩුවක් පවරා ඇති අතර ඔහුට අනුව එවකට කතානායක පාර්ලිමේන්තුවෙ සම්මත නොවු පත්‍රිකාවක් අත්සන් කර ඇති බවයි. ඒ අනූව රනිල් වික්‍රමසිංහ ගේ මන්ත්‍රී පදවියත් සාවද්‍යයයි. ජාතික ලයිස්තුවට නාමයෝජනා බාරදෙන අවස්ථාවේ දෙන ලයිස්තුව ඇරෙන්නට පරාජිත අයට පාර්ලිමේන්තුවට ඒ මට හැකියාවක් නැත.

  • @eranga7656
    @eranga7656 2 หลายเดือนก่อน

    සර්, කාට හරි ඇප ලැබුනම නීතීඥයන්ට උසාවියේ අප්පුඩි ගහන්න පුලුවන්ද??

  • @devindamahavithana8921
    @devindamahavithana8921 2 หลายเดือนก่อน +1

    Very informative ❤

  • @senarathbandara7723
    @senarathbandara7723 2 หลายเดือนก่อน

    ඉතා විසිස්ට වැඩසටහනක් බහු විවිද චෙස්ත්‍ර ආවරනය කලා දැනුම් සම්බාරයක් ලබා දුන්නා , අසාදාරනයකට ලක්වු කෙනෙකුට ස්‍රෙස්ටාදිකරනට ,අබියාචනාඅදිකරනයට යැමට හැකියාවක් බොහෝ අයට නැ ,විසාල මුදල් කන්දරාවක් එයට අවස්සියයි ,රජයේ නිති ආයතන කිසිවක් එ සදහා සහබාගි නොවේ , එ නිසා හැමොටම නිතියේ සදාරනත්වයට ඉටු නොවෙයි ,එයට යාන්ත්‍රනයක් ද නැත , මාද්දිය නඩු ඇසිම ,දඩුවම්.කිරිම, විවේචනය කිරිම අපහාස උපහාස කිරිම නිතියෙන්ම නතරකල යුත්‍යි , මොන පැමිනිල්ල දැම්මත් පොලිසිය පසුදා පත්තරේට හෝ අධම ලියන්නාට මුදලට විකිනිම නතර කල යුත්‍යි , පොලිස් නිලදාරින් නිතිය අවබාවිතා කිරිම නතර කල යුත්‍යි , ,

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 2 หลายเดือนก่อน

    "යලි මැවෙන අපරාධයක් "

  • @thuwanmehiroon3019
    @thuwanmehiroon3019 13 วันที่ผ่านมา

    1:07:01

  • @KavindaKavinda-i3d
    @KavindaKavinda-i3d 2 หลายเดือนก่อน

    Lassanata padili karanawa
    Sana mhathaya lasanata prasna hanawa mata dawasama hagana inna puluwan wadagathma martigawak ugath minisu katha karanakota shamana janathawata tharanawitiyata kathakarawa oyala danatama isa nama hachara karanawa budusaranai ❤❤❤

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 2 หลายเดือนก่อน

    No appeals lie from civil appellate high court to court of appeal

  • @Diga24950
    @Diga24950 2 หลายเดือนก่อน

    මේ වගේ ශ්‍රේෂ්ඨ යන් ද උසාවි වල නඩුකාර යන් වන්නේ??? .. එහෙම උනා නම් මේ රට ගොඩක් දියුණු වෙලා..

  • @pererafrank6470
    @pererafrank6470 2 หลายเดือนก่อน

    නඩු diggassena හේතු කිහිපයක් ම තිබෙනවා...ඉන් එක හේතුවක් තමයිලු නීතිඥයන් නඩුව ඔස්සේ හම්බ කරනවා...ඉඩම් නඩුවක් salakanne හොද්ද බොරුවෙන් ඉල්ලීමක් හැටියට ඇතැම් නීතිඥයන් විසින්..😂😂

  • @roshanpradeep5588
    @roshanpradeep5588 2 หลายเดือนก่อน

    සර් බැරිද මහෙස්ත්‍රාත් කෙනෙක් එක්කත් සාකච්චාවක් කරන්න

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 2 หลายเดือนก่อน

    Anuradhapura or puththalam

  • @palithaathukorala
    @palithaathukorala 2 หลายเดือนก่อน

    විශිෂ්ඨයි sir

  • @sunilgamage9605
    @sunilgamage9605 2 หลายเดือนก่อน

    ඔබවැනි පුද්ගලයෙක් ඔයට වඩා හැදියාවක් සහිත කෙනෙක් සමගයි ෂංවාද කල යුත්තේ. ගංඡා ගහන මිනිසාසු ඵක්ක සංවාද කරන්න පපා

  • @PopQqpp
    @PopQqpp 2 หลายเดือนก่อน +3

    නීතියෙ තියන විදිහටම රාජකාරි කලොත් අපරාධ කාරයන්ගෙන් සීයට අනුවක් එලියෙ ,පොලීසිය රාජකාරි කරන්නෙ මොන තරමිි අපහසුතා මැදද කියලා දන්නේ බොහොම අත ලොස්සයි කනගාටුවට කරැන පොලිසියක් තියෙන්නෙ මොකටද කියලා දන්නේ කීදෙනෙක්ද සමහරැන්ට පොලිසිය කියපු ගමන් ඇලජික් ඒවා ජාන දෝෂ

    • @Desertfox18
      @Desertfox18 2 หลายเดือนก่อน

      ඔයා නීතිය හෑල්ලුවට ලක් කරනවානම් පොලීසියක් අවශ්‍යත් නෑ තමයි, මොකද පොලීසිය බැඳිලා තියෙන්නෙත් ඔය කියන නීතියම බලගන්වන්න තමයි.
      අනික ඉතින් පොලීසිය විසින් නීතිවිරෝධීව නීති කඩන්නන්ව අත්අඩංගුවට ගන්නවනම්, ඒක මහා විහිළුවක් නෙවෙයිද? පොලීසිය ආදර්ශයෙන් පෙරමුණ ගන්න ඕන, නමුත් අවාසනාවකට ඔය පොලීසියේ ඉන්න බහුතරයත් සුදු චරිත නෙවෙයි.

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 หลายเดือนก่อน +2

      මතකද ජේ ආර් ජයවර්ධන දවසක් පොලීසියට නිවාඩු දීල උන වින්නැහිය,
      කොහොමත් මහජනයාට ලංකාවේ පොලීසිය ඇලජික්,
      හේතුව යුරෝපයේ මිනිස්සු නීතියට ගරු කරනව පොලීසියට යුරෝපයේ මොකා උනත් අදාල නෑ,
      ලංකාවේ එහෙම නෑ,
      නීතිය සැමට එක සමාන නෑ,
      වික්ටර් අයිවන්ගේන් අහන්න,
      පොත කියවන්න,
      අධිකරණ බලතල පාර්ලිමේන්තු වේදී හෑල්ලූවට ලක් කල රනිල් ට නඩු දමන්න,
      නැති නම් දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න,😂😂😂😂

    • @PopQqpp
      @PopQqpp 2 หลายเดือนก่อน

      @@nihalkandewatte2299 ඔික තමා දොි්ෂය ලංකාවෙයි යුරෝපයෙයි තියන වෙනස හදුනාගන්න බැරිව කථා කරල වැඩක් නැහැ යුරෝපයේ රටවල් වල දියුණුව මිනිසුන්ගේ ගුණාක්මක භාවය ආසියාවෙිි රටවල් හා බලද්දි අහසට පොලව වගේ ඔබ කියන දේශපාලකයන් පත්කර තිබෙන්නෙත් මහජනතාව මිස පොලීසිය නෙමෙිි ලංකාවට යුරෝපයේ රටක් හාසමානවීමට තව අවුරැදු සීයකටවත් බැරිවෙයි

    • @PopQqpp
      @PopQqpp 2 หลายเดือนก่อน

      @@Desertfox18 ඔබතුමා හැකිනමිි කළු චරිත නැති ආයතනයක් කියන්න බලන්න අඩුම ගානෙ සෞඛ්‍ය බලන්නකො ඇමති රිමාන්ඩිි මෙිි ආසියාතික සමහර රටවල තත්වය

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 2 หลายเดือนก่อน +1

    පොලීසිය නීතිය දන්නේ නෑ,
    සන්නා පමනයි නීතිය දන්නේ,
    ඒක නිසා සන්නා උබගේ මහ එකා රනිලා නීතියට පාර්ලිමේන්තුවේ ඉදන් අභියෝ 1:15:35 ග කරන්නේ,
    ( රටක නීති ගරුක පොලීසියක් නැති නම් ඒ රටට අඔ සරණයි,

  • @pererafrank6470
    @pererafrank6470 2 หลายเดือนก่อน

    😂 hohhoo..දැන් මට තේරෙන ව බොහෝ නීතිඥයින් රටේ ජනාධිපති නරක yek උනත් ජනපති ට gotta අල්ලන්න කැමති ඇයි කියලා...denaganna ලැබුණා පසු ගිය මාසේ ක...ඔය නුවරඑළිය GRAND HOTALE ..දවස් 3 ක කාළයක් පුරා Fullboard පාදක කරගෙන නීතිඥ කණ්ඩායමක් විසින් ජනාධිපති රනිල් ට visesha Bojana sangrahayak එහෙම දුන්න කියලා...ලොකු විශාල මුදලක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එයට වියදම් කරලා එහෙම තිබුණා ලු...ඉතින් ගරුතර Nagananda කොඩිතුවක්කු මහතා ඒ ගෙන U R DE SILVA නීතිඥ සංගමයේ හිටපු ලොක්කා ගෙන් පවා ඒ ගැන wimasala තිබුණා මුදල් kageda කියලා එහෙම...එයට හරි පැහැදිලි උත්තර දිලා තිබුණේ නැහැ....ඉතින් ජනපති වරු භයක් නැතුව වැරදි කරන්නේ ඔය නීතිඥයන් ගෙ උදවු නිසා වෙන්න ඇති නේද ?😅😅

  • @KushanIroshana
    @KushanIroshana 2 หลายเดือนก่อน

    Wadagath ❤❤❤❤

  • @chandrajithpinnawalage99
    @chandrajithpinnawalage99 2 หลายเดือนก่อน

    Well done

  • @samandh4386
    @samandh4386 2 หลายเดือนก่อน

    Sri lanka best lower is namal rajapaksha...😢 he get 100% scores 😊

  • @CCC69CCC
    @CCC69CCC 2 หลายเดือนก่อน

    Oya janadipathi niticha kama ellala application ekak danna ona janadipathita.eka danna ona ellanakenamai .ethakta thamai a title eka denne.natuva janadipathi hoyala dena ekak nevei

  • @wimalsamarakoon2743
    @wimalsamarakoon2743 2 หลายเดือนก่อน

    මෙතුමාගෙ කතාව හා ක්‍රියාවන් අගය කල යුතුයි....නීතීඥ වුර්තීය ගැන සාධාරණ ලෙස විග්‍රහ කිරීම කාගෙත් දැනගැනීමට වැදගත් වෙන නිසා ...මෙතුමා අල්ලස් හා දූෂණ කොමිසමේ ඉහළ තණතුරක් දැරුවා...එවිට එහි කටයුතු ඉතාම මන්ද ගාමී,පසුගාමී හා මගහැර යාමේ ස්වාභාවයෙන් තමයි කට්‍යුතු කලේ.අල්ලස් මර්ධනය කිරීම ජනතාවට භාර කරල තිබුනේ...ඒ පිලිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් කරන්න...අල්ලස් නඩු ‍යටපත් කිරීම ,නිදහස් කිරීම අදටත් කෙරෙනවා...මේවා පිලිබඳ ජනතාව පැත්තෙන් ප්‍රශ්න කරන්න...බෝලෙ එයාට දාල පිලිතුරු ගන්න...

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 2 หลายเดือนก่อน

    Before 1972

  • @maheshkannangarakorallage5671
    @maheshkannangarakorallage5671 2 หลายเดือนก่อน

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน

    මේ උගතුන් බොරු ඉංගිරිසි වචන පාවිච්චි කරන්නේ නෑ

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 หลายเดือนก่อน

    ❤tanq s

  • @Sanjaya-b5v
    @Sanjaya-b5v 2 หลายเดือนก่อน

    😂

  • @gihanmadusanka5639
    @gihanmadusanka5639 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 2 หลายเดือนก่อน

    ඔය නම් ඔක්කොම ටම වඩා ඔය අබ්බ්ගාත් ලාගේ නම සල්ලි දෙනවා නම් අම්මා උනත් විකුනන අය ට කියන නමක් කියන්න ඕනෑ

  • @MilanHettiarachchi-ud8hr
    @MilanHettiarachchi-ud8hr 2 หลายเดือนก่อน

    😊

  • @RasikaManoj-d7e
    @RasikaManoj-d7e 2 หลายเดือนก่อน

    😮

  • @pererafrank6470
    @pererafrank6470 2 หลายเดือนก่อน

    😮😮😮😮😮😮😮😢😢😢😢😢

  • @afzalabubakr2298
    @afzalabubakr2298 2 หลายเดือนก่อน

    24:08 ඔබ ගැන පැහදීමක් තිබුන.නමුත් ඔබ මෑතකදී සිට දරන මතය නිසා කල කිරුන.රනිල් මේ රටේ අධිකරණයට අගෞරව කරන විධිය දැක්කම හීරිකිතයි.ඔබ තාමත් නරි රනිලයට කත් අදිනවද? 25:28

  • @shehansilva7655
    @shehansilva7655 2 หลายเดือนก่อน +1

    💯

  • @LakshithaPrasad-lw9hq
    @LakshithaPrasad-lw9hq 2 หลายเดือนก่อน

    Athi yantham daala..

  • @lakishan5790
    @lakishan5790 2 หลายเดือนก่อน

    i love you sannasgala ❤❤❤

  • @amithakumarasri2092
    @amithakumarasri2092 2 หลายเดือนก่อน

    ඔය මොනවා කිව්වත් ඕව වෙන්නෙ නැහැ කවදාවත්

  • @MrShanthilal
    @MrShanthilal 2 หลายเดือนก่อน

    මිනිස්සු ඉඩම් වලට කැදරයි , නීති වේදියා නඩුවට කැදරයි මේ දෙකට තමයි නඩුව ඇදෙන්නේ , ඕනේ නම් නඩුව ඉවර කරන්ඩ් පුළුවන් . ඉඩම් බෙදා ගැනීම මෙයාලා රොකට් සයන්ස් එකක් කරලා . අවුරුදු 15ක් ගිය ඉඩම් නඩුවක් විශ්ලේෂණය කලොත් නීති වේදීන්ගේ ඇත්ත සහභාගිවීම පැය 10ක් විතර තියන්නේ . ඕකුlන්ට හෙlන ගහලා , ආයෙත් හෙlන ගහlලා ඊලග ආත්මේ ඉඩම් නlඩුවlක් වැටෙන්ඩ් ඕනේ . ගුl බlල්ලෝl . අනේ පල ජනාlධිlපlති නීති , පුlක බෝlර් වෙලා බෝlර් උනාම ජlනාlධිපlති .

    • @RedkRanasinghe
      @RedkRanasinghe 2 หลายเดือนก่อน

      U are very very correct. I spoke to this p.c. but his behaviour is and the way he talk to me is very useless. He wants only earn money.

    • @RedkRanasinghe
      @RedkRanasinghe 2 หลายเดือนก่อน

      He na hatha hena hathama gahanna ona nadu kana ewun.

  • @manumathara2399
    @manumathara2399 2 หลายเดือนก่อน

    Kathaea nam harima nivila sannath ada budu wela wage katha karanne😂

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 2 หลายเดือนก่อน +4

    සන්න තමුන් හිතුවද පොලීසියේ වැඩ කරන්නේ නීතීඥයෝ කියල,නෑ
    රිපීට් කරන්නේ පොලීසියට කින්ඩියට ද,
    තමුන් මතකද බීල ඩ්‍රයිව් කරන කොට ඩික්මන් රෝඩ් එකේදි පොලීසියේ න් නතර කලාට පස්සෙ පොලිස් කාරයට බැනපු හැටි,
    පුක හෝදල නෑ ඇට්ටිම්බ
    යනාදි විදියට,
    හැබයි මම හිටියනං එවෙලේ තමුසේට බීපු කිරි මතක් දෙකක් ඇනල කූරු ගණන් කරන්න දානවා,
    සරත් ජයමාන්න කියන්නේ මගේ හද බැදි කට හඩ ඉතාම මිහිරි අයෙක්,( මම ත් මීට අවුරුදු 40කට කලින් පොලීසියේ හිටිය,

    • @RasikaDonold95
      @RasikaDonold95 2 หลายเดือนก่อน

      නිකන් පුka නොදි පලයන්..පොලීසිය කියන්නෙ සක්කිලි.අදටත් ඕකුන්ගේ දරුවෝ තමා මේ රටේ වැඩියෙන්ම මන්ද බුද්දීක,අබ්බගාත. ඒ තමා තොපේ උරුමේ

    • @RasikaDonold95
      @RasikaDonold95 2 หลายเดือนก่อน +1

      උබලා පහ පාස් උන පොලිස් කාරයෙක් නේද. අඩුම ගානේ සිංහල ටිකවත් හරියට ලියාගන්න බෑ.

    • @PopQqpp
      @PopQqpp 2 หลายเดือนก่อน +2

      ​@@RasikaDonold95උඹලගෙ තාත්තද ඉන්ටවිවිි කලේ අනිවාඋඹ පොලිසියෙන් කාපු එකෙක් උගත්කමිි උපාධි වලින් මනින්න බෑ හලෝ

    • @dhanushkanuwanwijewardane6178
      @dhanushkanuwanwijewardane6178 2 หลายเดือนก่อน

      එහෙම කොහොමද ගහන්නෙ.

    • @dhanushkanuwanwijewardane6178
      @dhanushkanuwanwijewardane6178 2 หลายเดือนก่อน

      රටේ සියලුම පුරවැසියන් නීතිය දැනගෙන සිටිය යුතුයි. පොලීසියට අනිවාර්යයෙන් නීතිය පිලිබඳ දැනුමක් තිබිය යුතුය. තමන්ට හිතෙන දේවල් ක්‍රියාත්මක කරන නිසා තමයි පොලිසිය මහජන අපකීර්තියට පත්වෙලා තියෙන්නෙ.

  • @ChandenaKodituwakku
    @ChandenaKodituwakku 2 หลายเดือนก่อน

    WHERE CAN BUY THAT VALUABLE BOOK ?

  • @thuwanmehiroon3019
    @thuwanmehiroon3019 13 วันที่ผ่านมา

  • @Darsh-od9il
    @Darsh-od9il 2 หลายเดือนก่อน

    ❤❤

  • @restorationofdirty
    @restorationofdirty 2 หลายเดือนก่อน