උපුල් කැසට් ජයසිංහ 'නිල්වලා' මළා ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • ------------------------------------------------------
    Subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #sannasgala #Taprobanian

ความคิดเห็น • 198

  • @slloinclubmusic6251
    @slloinclubmusic6251 2 วันที่ผ่านมา +25

    නිල්වලා වීඩියෝ ටීම් ආරම්භයේ සිට ආයතනය වැසෙන්න කිට්ටු වෙනකම්ම පටිගත කිරීමේ ශිල්පියක් ලෙසත් සහය කැමරා ශිල්පියෙකු ලෙසත් මා සේවය කරලා තියනවා..සේවකයන්ට උපරිම හොදින් සලකපු ආයතනයක් නිල්වලා වීඩීයෝ ටීම් කියන්නේ..පරිපාලනය යේ මොනයම්හෝ දුර්වල කමකට ආයතනය වැසුනත් අදටත් නිල්වලා ආයතනයට ගොඩක් ආදරෙයි..ඔබට දීර්ඝායුෂ ලැබේවා උපුල් සර් 💚

  • @thuryamag111
    @thuryamag111 3 วันที่ผ่านมา +24

    සංගීත, ටෙලිනාට්‍ය , සිනමා කලා නිර්මාණයන් හරහා කළ සේවයට ස්තූතියි ❤

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9u 3 วันที่ผ่านมา +49

    කතාව කොච්චර රසවත්ද කියනවනං ගිරව වගේ කියවන සන්නගෙ කටත් අද වැහිල. ඇත්තෙන්ම හරිම රසවත්. ස්තුතියි සන්නා.

  • @travelwithhondavezel1699
    @travelwithhondavezel1699 3 วันที่ผ่านมา +25

    ගොඩක් රස 80 දශකයේ ඉපදුන අපිට. (පෙමා තුර හැගුමි සනත් නන්දසිරි සනෆ්ලවර් අන්තිමට අහන්න ඩෙසර්ටි එකට)

  • @Buddhika_lak
    @Buddhika_lak 3 วันที่ผ่านมา +22

    අනර්ග කතිකාවක්, ඉතිහාසයේ ලියාතැබිය යුතු පරිච්ඡේදයක්.
    ස්තුතිය් දෙදෙනාටම.

  • @user-rx5yq4lv7h
    @user-rx5yq4lv7h 3 วันที่ผ่านมา +34

    නම නොකියපු මාස්ටර් ගැන කීවෙ T.M.ජයරත්න.😂

    • @freeminds6365
      @freeminds6365 3 วันที่ผ่านมา +7

      උගේ පුතා ගායකයෙක් වෙන්න හැදුවට යන්න බැරි උනේ ඒක තමයි

  • @SLVOMusic81
    @SLVOMusic81 3 วันที่ผ่านมา +86

    මේ වැඩසටහන් එපැයි කොටස් දෙක තුන කරන්න ඕන .නයි නටවන රොටියන්ගෙ ඒ වට වඩා

    • @prasanchamika3086
      @prasanchamika3086 3 วันที่ผ่านมา +5

      ඇත්ත 😢

    • @maheshkarunaratne1204
      @maheshkarunaratne1204 2 วันที่ผ่านมา +9

      අනිවාර්යයෙන් , මේ රස කතා උපුල් මහත්තයාට කියන්න දෙන්න ඕන, ඒව කියන්න නොදී පොල්ල දාන්න එපා සර්, නියම කතා මේව

    • @hashankodagoda6600
      @hashankodagoda6600 2 วันที่ผ่านมา +4

      හරියටම හරි

    • @shamaranaveera9857
      @shamaranaveera9857 วันที่ผ่านมา

      කවුද නයිනටවන රොටියෝ 🤔😂

    • @mohangamlath5510
      @mohangamlath5510 วันที่ผ่านมา

      සිරා බං. තිරෙන් පිටුපස හිටපු දැවැන්තයෝ මේ. Generation එකක culture එක හදපු මිනිස්සු.

  • @ajithwasanthah3086
    @ajithwasanthah3086 2 วันที่ผ่านมา +6

    බොහෝ ම රසවත් වැඩ සටහනක් අද අතිතේ අපි නොදන්න රසවත් කලා කරුවන්ගේ රසවත් දේ ස්තුතියි ගොඩාක් සන්නස් ගල සර් ටත් නිල්වලා අදිපති තුමාට ත් බුදු සරණයි ♥️♥️♥️♥️

  • @rizwanamith9066
    @rizwanamith9066 2 วันที่ผ่านมา +5

    අපි හිතන් නැති අප්‍රසිද්ධ තරිත ගෙනත් නොදන්නා අප්‍රසිද්ධ රහස්,කාරනා කරුනු උපුල් ස. ස්තූති.

  • @sanurienterprises2797
    @sanurienterprises2797 วันที่ผ่านมา +1

    වැඩසටහන පටන් ගත්ත තැන ඉඳලා අවසානය වෙනකංම බොහොම වටිනවා
    අවසානයට සන්නස්ගල සර් කරන වැඩසටහනේ සාරංශය ඉතා වැදගත් වටිනා සාරාංශයක් 👌🔥❤️👍

  • @athulasilva
    @athulasilva 2 วันที่ผ่านมา +8

    Sir, Mr Upul Jayasinghe is a very pleasant gentleman. Around in 2005 Mr Upul Jayasinghe called me to his office to discuss on a new song album of mine. That time I was so popular as the original artist of "Hithuwakkari numbanam sondura" lyrics by Mr Kelum Srimal, music by Mr Cyril Perera.
    By that time I had finished about five songs including "Hithuwakkari".
    Mr Jayasinghe listened to my songs and agreed to produce a New song album. That day he treated me very friendly and humanly while offering me a cup of tea.
    Somehow our agreement couldn't be carried on due a coordination issue.
    Anyway, I experienced that Mr Upul Jayasinghe is a nice gentleman in the Sri Lankan music industry.

  • @Dinesharumendo
    @Dinesharumendo 22 ชั่วโมงที่ผ่านมา +2

    ස්තූතියි සන්නස්ගල සර්

  • @user-yr9xk7ex2q
    @user-yr9xk7ex2q 23 ชั่วโมงที่ผ่านมา +1

    අවසානයේ ඉවර කරපු විදිහ නියමයි සන්නා , මරු , ආදර්ශ ඉතා අගයමී 🙏

  • @KuwenisFather
    @KuwenisFather 3 วันที่ผ่านมา +19

    කපුගේ ආදරණීය චරිතයක් ❤❤❤

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 วันที่ผ่านมา +4

    කැසටි පටය සහා නිල්වලා ,නැතිවුන ගායක ගායිකාවන්ගේ හඩ ඔවුන්ගේ පරිනත අවධියෙදි සංරක්ෂනය වෙන්න මෙම ආයතන කල සේවය

  • @stillvima6136
    @stillvima6136 3 วันที่ผ่านมา +19

    ආව ආවා ඔන්න්............න ආවා............ නිල්වලා ලේබලෙන් සන්ෆලවර් සමග සන්නා.📟📼🎼🎧🎵

    • @lakmaldharmasena1061
      @lakmaldharmasena1061 3 วันที่ผ่านมา +5

      නිල්වලා ලේබලයෙන් ඇඩ් එක මතකයි මටත්

    • @nm_perera
      @nm_perera 2 วันที่ผ่านมา +1

      ඇඩ් එකට හඩ කවපු ප්‍රසිද්ධ හඩ ශිල්පියෙක් හිටියා නම නන් මතක නෑ

    • @lalithdissanayake4010
      @lalithdissanayake4010 วันที่ผ่านมา

      ​@@nm_pereraගැමුණු විජේසූරිය

  • @Sammitha_Meegaskumbura
    @Sammitha_Meegaskumbura 2 วันที่ผ่านมา +7

    "නිල්වලා" උපුල් මහතාට කියන්න මේ පණිවිඩය දෙන්න... උපුල් සර්.... නිල්වලා ඔක්කොම කැසට් ටික... TH-cam Channel එකක් හදලා දාන්න කියලා....😍

  • @samankumar1474
    @samankumar1474 3 วันที่ผ่านมา +17

    නයි දිලිත් ගේ වැඩක් නැති පෝග්‍රෑම් එක පැය ගානක් කරා සන්නස්ගල සර් ,මේ වගේ හොද පෝග්‍රෑම් තව එකක් දෙකක් කරන්න ,බලන්න පුලුවන්

    • @chamindagodage2513
      @chamindagodage2513 2 วันที่ผ่านมา +2

      කියලා වැඩක් නෑ. පාච රනවකයා වගේ කුහකයෝ වැඩක්ම නෑ

    • @lalithdissanayake4010
      @lalithdissanayake4010 วันที่ผ่านมา

      ​@@chamindagodage2513උඹල දෙන්න විතරද මේක බලන්නේ

  • @bebikade4108
    @bebikade4108 วันที่ผ่านมา +2

    මෙතුමත් එක්ක තව පොරෝගෑම් පහක්වත් ඕනේ ඒතරම්ම රසවත් අතීත කතා..❤❤❤❤❤❤❤❤❤❤

  • @--3450
    @--3450 3 วันที่ผ่านมา +13

    ලාංකීය ගීත ශානරයට උපුල් ජයසිංහ කල බලපෑම ගැන කල වැඩසටහන අගයමී

  • @MusicBarlk
    @MusicBarlk 2 วันที่ผ่านมา +4

    අපිත් ඔය වගේ 90දශකයේ 2000 දශකයේ අය එක්ක program ගොඩාක් කරලා තියේනවා.ආසවක් තිබුණා උපුල් ජයසිංහ මහත්තයා එක්ක කැසට් ඉතිහාසය සන්ෆ්ලවර්ස් ඉතිහාසය ගැන..කාතා කරන්න ගන්න බැරි උනා..හරිම රහයි කතාව❤️❤️❤️🙏

  • @prasannaweerakoon5199
    @prasannaweerakoon5199 2 วันที่ผ่านมา +5

    හඩ්සන් සමරසිංහ සමග වැඩසටහනක් ඕනි. සන්නස්ගල සර්ගේ අවධානයට

  • @dil-oc9cs
    @dil-oc9cs 3 วันที่ผ่านมา +10

    කපුගේ ගැන කියපු ටිකට ඇස් දෙකට කදුළුත් ආවා.. සර් නියමයී...

  • @user-yq4bp6om2s
    @user-yq4bp6om2s 3 วันที่ผ่านมา +13

    ලස්සන වැඩසටහනක් අඩුවක් දැනුනා නිහාල් නෙල්සන් ගැන කතා කරේ නෑ

  • @sunilmandawala1366
    @sunilmandawala1366 2 วันที่ผ่านมา +9

    ජෝතිපාල ගෙ , මිල්ටන් පෙරේරා
    මොහිදීන් බෙග්, ප්‍රින්ස් උදය, සන්ෆවර්, හරූන් ලන්ත්රා, MS FERNANDO වගේ ඒ කාලේ හිටපු
    ප්‍රසිද්ධ ගායකයයෝ ගොඩ දෙනෙක් ගෙන කැසට්, CD නිශ්පාදන කලේ මල් වත්ත පාරේ
    ජයනන්ද ස්ටොස් දැන් ජයනන්ද
    මියුසික් වල්ඩ් කියන ආයතනයයි❤

  • @udayakrishantha5627
    @udayakrishantha5627 3 วันที่ผ่านมา +12

    අදනම් නියමයි❤

  • @kasunjmhkd
    @kasunjmhkd 3 วันที่ผ่านมา +8

    "රසවිඳිපු පිරිස තවම ඉන්නවා" ඔව් මේ ඉන්නවා, තනිකරම මාව නොස්ටැල්ජික් කරා.

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 3 วันที่ผ่านมา +9

    සන්නා සර් ව preez කරපු රසවත් සාකච්ඡාවක්.

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 3 วันที่ผ่านมา +12

    ඇත්තටම එදා හිංදි රැල්ල නතරකලේ නිල්වලා එකට පිංසෙන්දු වෙන්න.ඒ හිංදි රැල්ල දිගටම ගියානම් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ.

    • @chamindakapurubandara8216
      @chamindakapurubandara8216 2 วันที่ผ่านมา +1

      ඒක පටන් ගත්තේ නිල්වලා නෙවෙයි,

    • @surenhewage3062
      @surenhewage3062 2 วันที่ผ่านมา +1

      අන්තිමට ලංකාවේ තිබ්බ සංගීත කලාවත් ඉවරවුනා

  • @lalithperera3819
    @lalithperera3819 2 วันที่ผ่านมา +4

    සාර්ථක වැඩ සටහනක්. සුභපැතුම්.

  • @dinushabandara3592
    @dinushabandara3592 2 วันที่ผ่านมา +5

    ඇඩුනා. සත්‍ය මිනිස්සු .අමරණීයයි#

  • @Shivanthi6
    @Shivanthi6 วันที่ผ่านมา +3

    Lovely discussion.

  • @dananjayakalinga6881
    @dananjayakalinga6881 2 วันที่ผ่านมา +6

    රන්සිලු නිෂ්පාදන එක්ක තමා නිල්වලා ගේම තිබුනේ කිව්වෙ නැහැනෙ රන්සිලු එකෙන් චාමර ගේනකොට නිල්වලා දමිත් ගෙනාවා රන්සිලු එකෙන් නාමල් උස්සනකොට නිල්වලා ප්‍රින්ස් ඉස්සුවා ඒ කාලෙ තමා සැර අල්බම් ආවෙ අපි සේරම ඇහුවා වෙල්ඩන් උපුල් ජයසිංහ යුගයක් සුන්දරකලාට යූට්‍යිබ් නැති කාලෙක සකුරාරේන්ජ් සන්ෆලවර් සහරා ෆ්ලෑශ්බෑග් ගැලැක්සීස් රැල්ල හැදුවෙ නිල්වලා

  • @buddikaakalanka1581
    @buddikaakalanka1581 2 วันที่ผ่านมา +4

    තව වැඩසටහනක් කරන්න ❤

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 วันที่ผ่านมา +2

    ඇත්තටම ආදරෙයි සන්නාටසර්ට සර්ගේ වයසෙම කෙනෙක් වනමම අසුව දශකය ඉන්පසු අනුව දශකය super star .sunflower musical show.හොයහොයා බලන්න ගිය ඒඅපුරු යුගය ඒවගේම උපුල් ජයසිංහ මහත්තමයාගේ නිල්වලා brand එකේ කැසටිි .සි්ඩි.මාලග තිබෙන ඉතාවිශාල c.d පුමානයෙන් වැඩිම පුමානයක් තියෙන්නේ නිල්වලා brand එකේ ඒවා ඉතින් මටහරිම සතුටුයි ඒයුගයේසිටි දැවැන්තයා සමග කරනලද සාකච්ඡාවට thanks අපේ සර්ට

  • @nuwansanjeewa1533
    @nuwansanjeewa1533 2 วันที่ผ่านมา +4

    සුන්දර මිනිස්සු...

  • @MrUdi123
    @MrUdi123 3 วันที่ผ่านมา +4

    Thank you upul jayasinghe sir. good luck . ❤uk

  • @tasheeraobeysekara894
    @tasheeraobeysekara894 3 วันที่ผ่านมา +7

    වහාම තව කොටසක් කරන්න ❤

  • @sisiramsd3214
    @sisiramsd3214 3 วันที่ผ่านมา +16

    Sunflower රැල්ල ආවෙ sunflower සමඟ ප්‍රියා කැසට් එකෙන්..මතක හැටියට නුගේගොඩ ස්ටැන්ලි රෙකෝඩ් බාර් එකෙන් තමයි ඒ කැසට් එක කරේ..

    • @rohanchandana1619
      @rohanchandana1619 2 วันที่ผ่านมา +1

      ප්‍රියා තමයි එක ගැහුවෙ

    • @aniloska8399
      @aniloska8399 2 วันที่ผ่านมา

      නැහැ
      වැල්ලවත්තේ සිංකොබා උපාලි කරේ ඒ කැසට් එක

  • @susil46
    @susil46 3 วันที่ผ่านมา +5

    නිල්වලා ලේබල් කැසට් අමරණීයයි. මේක සොඳුරු ඉතිහාසයක්.

  • @asankapradeep2857
    @asankapradeep2857 2 วันที่ผ่านมา +4

    පට්ට කතාවක්.... නිල්වලා නවකතාව ක් ...

  • @gehanshashika8631
    @gehanshashika8631 2 วันที่ผ่านมา +4

    නිල්වලා වැඩිම කැසට් කරේ අජිත් මුතුකුමාරණ එක නම් පිස්සුවක් ඒකාලේ

  • @Lalanthafernando-ow7pc
    @Lalanthafernando-ow7pc 3 วันที่ผ่านมา +5

    One of the greatest personnel in my life and a kind-hearted gentleman, as I know him he helped to lot of people. I hope he will come up again and succeed in his plans. Good luck Upul Jayasingha

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 3 วันที่ผ่านมา +12

    ආදරෙයි උපුල් ජයසිංහ සර් හුග කලකින් මුණ ගැහුනෙ නැතත් ඒ හිතවත්කම එලෙසමයි

  • @upmedia2085
    @upmedia2085 3 วันที่ผ่านมา +10

    සුපිරි චරිතයක් ❤

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 2 วันที่ผ่านมา +4

    බලපු හොදම එකක් ❤

  • @mcsanath5959
    @mcsanath5959 3 วันที่ผ่านมา +27

    ගායකයෝ ගොඩයවපු සුපිරිම හිත හොඳ චරිතයක්. 👍👍

  • @charithruk
    @charithruk 2 วันที่ผ่านมา +5

    සන්නා කවුරු කොහොම කිව්වත් තමුසේ සුපිරි ❤

  • @asithasanthiago6844
    @asithasanthiago6844 2 วันที่ผ่านมา +4

    කැසට් වලින් සිංදු ඇහුවට එවයේ පිටිපස්සේ තියන කතා අහල තිබ්බේ නැ. ඇත්තටම හරිම අපුරු වැඩ සටහනක්.මොනව උනත් සන්නස්ගල කෙලින් කින්න ඔනේ එක කියනව.

  • @pdobey
    @pdobey วันที่ผ่านมา +3

    සන්නා බාදා අඩුවෙන්ම කරපු ඉන්ටර්විවු එක. කොහොම උනත් අදටත් මටනම් කියන්න තියෙන්නෙ සන්ෆඏ එක්ක වටිනා ගායකයො එයාලගෙ සින්දු ටික කැවා.

  • @pathummedia1114
    @pathummedia1114 วันที่ผ่านมา +1

    ආශාවෙන් නරබපු වැඩසටහනක් ❤️❤️❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 วันที่ผ่านมา +9

    උපුල් සහ උපුල්... 😊

  • @bebikade4108
    @bebikade4108 วันที่ผ่านมา +1

    සර් ගමකනවානේ අප්පා ආතල් කතාව එනකොටම කතාව හරවනවා අයියෝ අප්පා පුදුම හදියක්නේ අද සර්ට තියෙන්නේ 😢😢😢😢 අද කරපු වැඩේට තව ⁣පොරෝගෑරැම් එකක් කරන්ඩ ඕනේ..❤❤❤

  • @kapilawalaliyadde6106
    @kapilawalaliyadde6106 2 วันที่ผ่านมา +3

    අපූරු සාකච්ඡාවක්! බැලිය යුතු වීඩියෝවක්

  • @user-pp3mc1uu8f
    @user-pp3mc1uu8f 3 วันที่ผ่านมา +7

    නිල්වෙලා අයියේ කපුගේ මළාට පස්සේ කරන්න කියපු ඉල්ලීම දැන්වත් කරනවද ?

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 16 ชั่วโมงที่ผ่านมา +1

    සන්ෆලවර් ඒ හැම ගීත වලට ම නියම සංගිටය දුන්නා ,පස්සෙ හැම එකාම කියලා හම්බකර ගත්තා

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 วันที่ผ่านมา +6

    මේක මරැ ටෝක් එක, අහන්න ආසයි , ට්‍රැක් පැන්නට මරැ, සන්නත් කට උත්තර නෑ😅

  • @riyadzainmahamood4897
    @riyadzainmahamood4897 2 วันที่ผ่านมา +3

    Thank you so much for your chats 💕

  • @HemanthaDesilva-xx4si
    @HemanthaDesilva-xx4si 3 วันที่ผ่านมา +15

    Sunflowers with එකා දේකා මොකා කැසට් කරත් නිල්වලා
    තමයි බ්‍රෑන්ඩ් එක
    අද කාලේ පරපුර අහල නැති උනාට
    ඒ කාලේ අපි ඇහුවා
    ඒ රැල්ල නිසා අපි තාමත් හොයන්නේ
    සන්ෆ්ලවර් බැකින්

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 3 วันที่ผ่านมา +6

    නිල්වලා දකුණේ ❤❤❤

  • @maxexpress5932
    @maxexpress5932 2 วันที่ผ่านมา +3

    අපේ Upul යළිත් වරක් වසන්තය ඇවිත් 62 පසු ❤
    ජයන්ත ධර්මරත්න DSSC

  • @MrAshx
    @MrAshx 2 วันที่ผ่านมา +3

    Thanks for bringing the nostalgia ❤❤❤❤❤❤❤❤

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 วันที่ผ่านมา +4

    තව episode එකක් කරන්න please

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 วันที่ผ่านมา +6

    සලාදෙ, ප්රියා, කපුගේ,හෙන්රි,,,,,,, අද වගේ මතකයි සමහරක් අය මුදලින් ශක්තිමත් වුනේ මේ නිසා ,, දැං 6 - 8ට හපං ජර බර,,,,,

  • @ravinagahawatte2476
    @ravinagahawatte2476 วันที่ผ่านมา +1

    Good interview Sanna Sir , enjoyed 🎉

  • @Natasha_Fernando
    @Natasha_Fernando 2 วันที่ผ่านมา +3

    අනේ තව ඕනි episode නිල්වලා උපුල් අය්යා එක්ක

  • @sanirachathuranga6810
    @sanirachathuranga6810 2 วันที่ผ่านมา +4

    කපුගේ සමග සන්ෆ්ලවර්. දිලිත් ගෙන් අහපු ව්‍යවසායකත්වය යනු ප්‍රශ්ණෙට උත්තරේ මේක.

  • @rahumanhassen
    @rahumanhassen 3 วันที่ผ่านมา +10

    Sanna Sir, I am late Mr. Tony Hassen’s youngest brother Rahuman Hassen, can I get the contact number of Mr. Upul Jayasinghe please…🙏

    • @MrAshx
      @MrAshx 2 วันที่ผ่านมา +2

      Tony is my favourite Hindi language singer from Sri Lankan❤❤

    • @rahumanhassen
      @rahumanhassen 2 วันที่ผ่านมา +1

      @@MrAshx Thank you 🙏

  • @UpayangaSreWickramsinghe
    @UpayangaSreWickramsinghe 3 วันที่ผ่านมา +8

    Casset King ❤

  • @chamarifernando6968
    @chamarifernando6968 3 วันที่ผ่านมา +3

    Sir,
    ස්තුති Sir.
    Mewan ඇහැට නොපෙනී වැඩ ගොඩක් කරලා තියෙන artist කෙනෙකු program එකට genaawata.

  • @ruwanbandara4123
    @ruwanbandara4123 3 วันที่ผ่านมา +6

    T.M පට්ට චා

  • @DohaQatar-qe5tz
    @DohaQatar-qe5tz 2 วันที่ผ่านมา +4

    අද ත් මරු...
    සන්නා..
    " හඩ්ඩා ..හඩ්සන් සමරසිංහ " මැරෙන්න කලින් ඔහු සමග වැඩසටහනක් කරන්න

    • @prasannaweerakoon5199
      @prasannaweerakoon5199 2 วันที่ผ่านมา

      සිරාවටම ඒක තිබ්බනං මරු

    • @dil-oc9cs
      @dil-oc9cs 18 ชั่วโมงที่ผ่านมา

      අඩේ සන්නා මේක කරපන්කෝ.. හැබැ‍යි හඩ්ඩා ඒවිද දන්නේ නෑ

  • @HiruAgro
    @HiruAgro 3 วันที่ผ่านมา +5

    සොදුරු මතකයන් ♥️♥️♥️🔥🔥🔥

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 3 วันที่ผ่านมา +6

    Nice program

  • @KalanaSW
    @KalanaSW 2 วันที่ผ่านมา +4

    ෆිල්ම් එකක් හදන්න තරම් කොන්ටෙන්ට් කපුගේ සන්ෆ්ලවර් සීන් එක නම්. bohemian rhapsody ෆිල්ම් එක මතක් වුනා

  • @kolitharuwanpathirana3174
    @kolitharuwanpathirana3174 2 วันที่ผ่านมา +3

    Sannage shirt eka supiri

  • @upalimaddumahewa7002
    @upalimaddumahewa7002 3 วันที่ผ่านมา +3

    Excellent.sanna

  • @nadunyapabandara3302
    @nadunyapabandara3302 2 วันที่ผ่านมา +3

    අපේ සින්නෙක් ❤

  • @asankasiriwardhana8591
    @asankasiriwardhana8591 วันที่ผ่านมา +3

    T.M ගෙ කැසට් එක ආවෙත් නිල්වලා ලේබලයෙන්මනෙ. කොහොමද ඒක කරේ?

  • @asankajayaneththi8648
    @asankajayaneththi8648 15 ชั่วโมงที่ผ่านมา +1

    මාර අත්දැකීම් තිබෙන මනුස්සයෙක් ..මෙිිකේ දිගුචක් ඔින

  • @nm_perera
    @nm_perera 2 วันที่ผ่านมา +3

    Rap srilanka තාම මතකයි ❤❤

  • @user-ki2sp6mt9g
    @user-ki2sp6mt9g 2 วันที่ผ่านมา +3

    Lovely❤

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn 3 วันที่ผ่านมา +4

    උපුල් ජයසිංහ මහත්තයා මේ විදිහට ඇවිත් කතා කරපු එක හොදයි.මෙතුමා හුග දෙනෙක් ව ජනප්‍රිය කරපු කෙනෙක්.

  • @slgaming4117
    @slgaming4117 3 วันที่ผ่านมา +3

    we need another program with this guy...very interesting

  • @sachithasuduge2260
    @sachithasuduge2260 2 วันที่ผ่านมา +4

    1:07:19 අකුරු දෙකේ ජය = T M ජය 😂

  • @alwispriyantha4745
    @alwispriyantha4745 3 วันที่ผ่านมา +3

    Sanna Thanks. nodanna atetaya
    redda kadala eliyata demmata❤

  • @sampathsandakalum2049
    @sampathsandakalum2049 วันที่ผ่านมา +1

    ගොඩක් රස කතා මගහැරුනා කියලා මට හිතුනෙ.. මේක පැයක කතාවකින් ඉවර නොකලයුතු රසවත් කතාවක්..😢

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 วันที่ผ่านมา +1

    රස කථා

  • @chamindaroshan6691
    @chamindaroshan6691 2 วันที่ผ่านมา +2

    thawa meka digata karagena yanna sir

  • @chinthanaambaruppa1363
    @chinthanaambaruppa1363 3 วันที่ผ่านมา +2

    Niyamai🎉

  • @erangafernando5309
    @erangafernando5309 3 วันที่ผ่านมา +4

    සාමාන්‍ය මම කිසිම දේකට කිසිම දෙයක් කියන්නේ නමුත් මේක පට්ට වැඩසටහනක්

  • @shamaladikarige5502
    @shamaladikarige5502 21 ชั่วโมงที่ผ่านมา +2

    Nilwala ❤❤❤❤

  • @Dnsentertainment-bf6hm
    @Dnsentertainment-bf6hm 2 วันที่ผ่านมา +3

    එක මොහොතක් මග නොහැර බලපු වැඩසටහනක් . තව එකක් ගෙනෙමු ද උපුල් ජයසිංහ මහත්මයාගේ.

  • @gayanvidyarathna1110
    @gayanvidyarathna1110 3 วันที่ผ่านมา +4

    සිංග්ලංකා එකේ අදිපති මහත්මයත් ගෙන්වමු සර් ..

  • @malanijayakody7890
    @malanijayakody7890 3 วันที่ผ่านมา +6

    Upul..and.....upul......maru.....mallila....marru

  • @ChinthakaDayawansha
    @ChinthakaDayawansha 14 ชั่วโมงที่ผ่านมา +1

    record bar එකේ පොස්ටේර් එක බලල casserte එක issu වෙන දවසට උදේ කඩේ ඇරෙන කොටම දොර ගාව ඉදල casserte එක ගත්ත කොල්ලෙක් මම. 😁😁😁😁😁අදනම් video එක මදි. සන්න කිව්වට වෙන කෙනෙක්ට continue කරන්න කියලා අපිට ඕනේ මේක සන්නාම කරන්න. please තව programme 5-6 වත් කරන්න උපුල් මහත්තයා එක්ක. ඒ දවස් වල තිබුන gossip වල reality එක දැනගන්න මාරම මාර උනන්දුවක් තියෙන්නේ 😂😂😂😂

  • @prabuddhathihawa8085
    @prabuddhathihawa8085 3 วันที่ผ่านมา +3

    Part two please

  • @Natasha_Fernando
    @Natasha_Fernando 2 วันที่ผ่านมา +2

    මේ වගේ වැඩකටහන් දික් උනාට කමක් නෑ මේවා බලන අපිට කොකොමත් වෙලාවක් කලාවක් ස්ථානයක් නෑනේ ඒක නිසා දික් උනාට කමක් නෑ රහට කියන්න දෙන්න මේවගේ ලස්සනට ඒවා කියන අය හරි අඩුයි අනික ඒවා අහන් ඉන්න ආසයි

  • @breeze6918
    @breeze6918 วันที่ผ่านมา +2

    👍👍👍

  • @arunapiyasena7910
    @arunapiyasena7910 2 วันที่ผ่านมา +2

    👍