Sir, Mr Upul Jayasinghe is a very pleasant gentleman. Around in 2005 Mr Upul Jayasinghe called me to his office to discuss on a new song album of mine. That time I was so popular as the original artist of "Hithuwakkari numbanam sondura" lyrics by Mr Kelum Srimal, music by Mr Cyril Perera. By that time I had finished about five songs including "Hithuwakkari". Mr Jayasinghe listened to my songs and agreed to produce a New song album. That day he treated me very friendly and humanly while offering me a cup of tea. Somehow our agreement couldn't be carried on due a coordination issue. Anyway, I experienced that Mr Upul Jayasinghe is a nice gentleman in the Sri Lankan music industry.
One of the greatest personnel in my life and a kind-hearted gentleman, as I know him he helped to lot of people. I hope he will come up again and succeed in his plans. Good luck Upul Jayasingha
ගොඩාක් ස්තූතී උපුල් ශාන්ත අයියටත්, උපුල් ජයසිංහ අයියටත්..මම මේ Comment එකෙන් පොඩි දෙයක් හදන්න හිතුවා..ඒ තමයි...මගේ නම දැම්මේ මගේ පියා ..."ප්‍රසන්න නාමල් උඩුගම" කියලා..ඒත් මගේ නමේ ප්‍රසන්න කියන කොටස දැන් වැඩිය භාවිතා වෙන්නෙ නෑ..ඔබ දෙපලට ස්තූතී..👍😍🙏
කතාව කොච්චර රසවත්ද කියනවනං ගිරව වගේ කියවන සන්නගෙ කටත් අද වැහිල. ඇත්තෙන්ම හරිම රසවත්. ස්තුතියි සන්නා.
😂
නිල්වලා වීඩියෝ ටීම් ආරම්භයේ සිට ආයතනය වැසෙන්න කිට්ටු වෙනකම්ම පටිගත කිරීමේ ශිල්පියක් ලෙසත් සහය කැමරා ශිල්පියෙකු ලෙසත් මා සේවය කරලා තියනවා..සේවකයන්ට උපරිම හොදින් සලකපු ආයතනයක් නිල්වලා වීඩීයෝ ටීම් කියන්නේ..පරිපාලනය යේ මොනයම්හෝ දුර්වල කමකට ආයතනය වැසුනත් අදටත් නිල්වලා ආයතනයට ගොඩක් ආදරෙයි..ඔබට දීර්ඝායුෂ ලැබේවා උපුල් සර් 💚
Kawda oya
❤❤❤❤❤❤
@@ThisaraSanjeewa-n9dOP lol😊😙😗
දහස්වාරයක් ස්තූතියි ඔබතුමාට කන් සිත් පිනවීමට දායක වීමට
බොහෝ ම රසවත් වැඩ සටහනක් අද අතිතේ අපි නොදන්න රසවත් කලා කරුවන්ගේ රසවත් දේ ස්තුතියි ගොඩාක් සන්නස් ගල සර් ටත් නිල්වලා අදිපති තුමාට ත් බුදු සරණයි ♥️♥️♥️♥️
සංගීත, ටෙලිනාට්‍ය , සිනමා කලා නිර්මාණයන් හරහා කළ සේවයට ස්තූතියි ❤
මං 96යේ..හැබැයි මේ සංගීත යුගයට මාරම ආසයි...නිල්වලාම කැසට්ම තියෙනවා පොහොර උර බාගයක් විතර❤.. ඒවා අහන්නත් අර පරන නැශනල් සෙට් එකක් තියෙනවා... ඒක මාරම ආතල් එකක්...😻💛 මෙතුමා ගෙන්නපු එකනම් ඇත්තටම වටිනවා...🎉❤
Sehena watinwa
අයියා .ඔයා .ගාව.අජිත් මුතුකුමාරනගේ.පීස්.තියෙනවාද ❤
ගුරුතුමනි කරුනාකර මෙවැනි සංවාද කෙටි කිරිමෙන් වලකින්න එය රස වින්දනයට හා තොරතුරු දැනගැනිමට බාදාවකි.
හොදටම මදි.උපුල් ජයසිංහ මහත්තයගෙන් තව ප්‍රෝග්‍රෑම් දෙක තුනක්වත් කරන්න ඕන.මේ තනිකරම පුරාවෘතයක් ❤
Sir, Mr Upul Jayasinghe is a very pleasant gentleman. Around in 2005 Mr Upul Jayasinghe called me to his office to discuss on a new song album of mine. That time I was so popular as the original artist of "Hithuwakkari numbanam sondura" lyrics by Mr Kelum Srimal, music by Mr Cyril Perera.
By that time I had finished about five songs including "Hithuwakkari".
Mr Jayasinghe listened to my songs and agreed to produce a New song album. That day he treated me very friendly and humanly while offering me a cup of tea.
Somehow our agreement couldn't be carried on due a coordination issue.
Anyway, I experienced that Mr Upul Jayasinghe is a nice gentleman in the Sri Lankan music industry.
අපි හිතන් නැති අප්‍රසිද්ධ තරිත ගෙනත් නොදන්නා අප්‍රසිද්ධ රහස්,කාරනා කරුනු උපුල් ස. ස්තූති.
උපුල් ජයසිංහ කියන්නෙ මැති ඇමතිලටත් වඩා ප්‍රසිද්ධ සහ බලවත් චරිතයක් ඒ කාලෙ..
මාරම වටිනවා උපුල් Sir. මේ වැඩ සටහන. මොකද. උපුල් ජයසිංහ මහාතව කුඩාකල සිට අහලා තියනවා . නමුත් දැක්කෙ අදමයි. ඔබතුමා ගෙ program එකෙන්. ඔබට පිං 🙏🙏🙏🙏🙏❤️🧡 සහ. දෙන්නාටම ජයවේවා .
"නිල්වලා" උපුල් මහතාට කියන්න මේ පණිවිඩය දෙන්න... උපුල් සර්.... නිල්වලා ඔක්කොම කැසට් ටික... TH-cam Channel එකක් හදලා දාන්න කියලා....😍
ඇත්තටම ගොඩක් වැදගත් වැඩක් ස්තුතියි උපුල් සර් අපි නොදන්න අතීතය පැහැදිලි කරාට
පැයකුත් විනාඩි විස්සකුත් නොදැනීම ගෙවුනා ගොඩක් කියවුනා නමුත් ඒ හැම දෙයක්ම බොහොම ආසාවෙන් රසවින්දා කැසට් යුගයට හිටිය නිසා බොහොම ස්තූතියි
අපිත් ඔය වගේ 90දශකයේ 2000 දශකයේ අය එක්ක program ගොඩාක් කරලා තියේනවා.ආසවක් තිබුණා උපුල් ජයසිංහ මහත්තයා එක්ක කැසට් ඉතිහාසය සන්ෆ්ලවර්ස් ඉතිහාසය ගැන..කාතා කරන්න ගන්න බැරි උනා..හරිම රහයි කතාව❤️❤️❤️🙏
ගොඩක් රස 80 දශකයේ ඉපදුන අපිට. (පෙමා තුර හැගුමි සනත් නන්දසිරි සනෆ්ලවර් අන්තිමට අහන්න ඩෙසර්ටි එකට)
සන්නස්ගල.සර්ටත්.අමතක .උනා.උපුල් .ජයසිංහ .සර්ටත්.අමතක උනා.නිල්වලා .ලේබල් .එකෙන් .2000.න්.පස්සේ.වැඩියෙන්ම .කැසට්.කරේ.අජිත් .මුතුකුමාරන❤
නිල්වලා අයතනයේ උපුල් ජයසිංහ මාහාත්තයා නැත්තම් අද අපිට අහන්න සිංදු නැ ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුන එකම බ්‍රැන්ඩ් එක නිල්වලා කැසට් පීස් යුගය තමයි හොදම ගීත ලියවුනේ ගායකයෝ බිහිවුනේ හදවතින්ම රෙස්පට් කරන සුපිරිම චරිතයක් හැමදාමත් ආදරේයි උපුල් අයියා ❤ සන්නා සර් එතෙක් මෙතෙක් කරපු සුපිරිම වැඩසටහන තමයි මේක ❤❤ පුලුවන්නම් සජිත් වී චතුරංග ගෙන්නවන්න ❤️❤️ සන්න සර් උපුල් අයියා දෙන්නටම නිදුක් නිරොගි දිර්ගායුස ලැබේවා ❤️🙏🥰 නිල්වලා හැමදාමත් බැබලේවා ❤️❤️ බුදු සරණයි 🙏 සරස්වති දෙවි පිහිටයි 🌼🌸🥰
වැඩසටහන පටන් ගත්ත තැන ඉඳලා අවසානය වෙනකංම බොහොම වටිනවා
අවසානයට සන්නස්ගල සර් කරන වැඩසටහනේ සාරංශය ඉතා වැදගත් වටිනා සාරාංශයක් 👌🔥❤️👍
ඔබට ගොඩක් ස්තූතියි සන්නස්ගල සර් හේතුවක් කියන්න මට තේරෙන්නෙ නෑ🙏
ස්තූතියි සන්නස්ගල සර්
නයි දිලිත් ගේ වැඩක් නැති පෝග්‍රෑම් එක පැය ගානක් කරා සන්නස්ගල සර් ,මේ වගේ හොද පෝග්‍රෑම් තව එකක් දෙකක් කරන්න ,බලන්න පුලුවන්
කියලා වැඩක් නෑ. පාච රනවකයා වගේ කුහකයෝ වැඩක්ම නෑ
@@chamindagodage2513උඹල දෙන්න විතරද මේක බලන්නේ
හරිම රසවත් මේ වගේ ප්‍රෝග්‍රෑම් තව ඉස්සරහට ඕනි සර් ❤️
අවසානයේ ඉවර කරපු විදිහ නියමයි සන්නා , මරු , ආදර්ශ ඉතා අගයමී 🙏
මේ කතාවේ දමිත් අසංක සම්බන්ධ කොටසට රේඩියෝකාරයෙක් විදිහට මටත් සාක්ෂියක් තියෙනවා. එතකොට මම රජ FM. රජ හැන්දෑව තමයි නිල්වලා, රන්සිළු සිංදු / නන්ස්ටොප් බහුතරයක් රිලිස් උන තැන බවට පත්වුනේ ඒ කාලේ.
මේ සාකච්ඡාවේ නම කියවෙන ප්‍රියාන් පතිරණ අයියා හරහා තමයි මම අලුත් CD රිලිස් වෙන්න කලින්ම ගෙන්නගෙන චැනල් එකේ ප්ලේ කලේ.
දවසක් ප්‍රියාන් අයියා කතා කරලා මට කියනවා.. මල්ලි දමිත් කියලා අලුත් කොල්ලෙක් සෙට් උනා,ගමේ හොද හඬක්, පොඩි බැන්ඩ් එකක ගහලා සෙට් උනේ. අපි CD එක කලා.එත් මේක රේඩියෝ ගහලා දෙයිද දන්නේ නෑ, හේතුව තමයි වෙහෙරලියද්ද අයියට ලගින්ම යන වොයිස් එකක් තියෙන්නේ. කොපි කරනවා කියලා යට යවයි කියලා හිතෙනවා කියලා මම කිවුවා මගේ චැනල් ෆෝමැට් එකට සෙට් නම් ප්ලේ කරනවා, අයියා මට එවන්න සිංදු ටික බලන්න කියලා... සිංදු ටික ආවා... මම පළමු වටයට සිංදු හයක් ok කලා. රජ හැන්දෑවේ ප්ලේ කලා,මෝනිං ෂෝ එකත් මම කරපු නිසා එකෙත් ගැහුවා. ඊළඟට දවල් රික්වෙස්ට් එකට ගෙනාවා තව සිංදුවක්, තව ස්ලෝ එකක් අපේ ලව් ප්‍රෝගැම් එකට දැම්මා.... සති දෙකයි ගැහුවේ...දමිත් අසංක තරුවක් උනා... ඒ කාලෙත් හරිම නිහතමානී කොල්ලා දමිත්.
අපි අලුත් චැනල් එකක් පටන් ගන්න හැම
සැරයකම නිල්වලා එක සිංදු දිලා මාර සපොට් එකක් දුන්නා. ස්තූතියි ඒකට.
දීර්ඝායු වේවා උපුල් ජයසිංහ මහතා
කපුගේ ගැන කියපු ටිකට ඇස් දෙකට කදුළුත් ආවා.. සර් නියමයී...
අනර්ග කතිකාවක්, ඉතිහාසයේ ලියාතැබිය යුතු පරිච්ඡේදයක්.
ස්තුතිය් දෙදෙනාටම.
Thanks for updated us.
මේකෙම තව කෝටසක් ඕනි සර්. වැඩසටහන හරිම රසවත් සමහර කතා මිස් උනා ❤
වහාම තව කොටසක් කරන්න ❤
මරු කතාව සුපිරි එළකිරි.අපි ඉස්කෝලෙ යන කාලේ අපිට මතකයි නිල්වලා...ඔතනින් කැසට් ගොඩක් ගත්තා rs125vage.කුමාර සිරිපර්තිරනගෙ රෝස පාට කැසට් පීස් එක තාම මතකයි..🎤🎛️📟📟📟📟📟📟📟.🎉🎉.අපේ කාලේ ලස්සන කරාට බොහොම ස්තුතියි❤❤❤❤.නුවර පැත්තෑඅවොත් තංගප්පුවේ අපේ වත්තක් තියෙනවා, දවසක් ඉඳලා යන්න එන්න හරි ලස්සනයි..🏕️🏝️
නියම වැඩසටහන
මේ වගේ ඒවා පට්ට.. මේ වගේ ඉතිහාසය සිද්ධි ගැන අන්තර්ජාලගත කරන එක හුඟක් වටිනවා මේවා ඔවුන් එක්කම නැතිවෙලා යන්න නොදී..❤
1986දී තමයි සන්ෆලවර්ස් සංගීත කණ්ඩායමේ මුල්ම කැසට්පට නිකුත් කලේ ජා-ඇළ රත්නසිරි රෙකෝඩ්බාර් එකෙන්. සංගීත සලාදය 1 හා 2 , සංගීත සවාරිය , සන්ෆලවර් ඩිස්කො 89 අතුල අධිකාරි ඕගන් කැසට්පටය , නීල් වර්ණකුලසූරියගේ නටන්න හිතුනා යන කැසට්පට නිකුත් කළා.
අනෙක ප්‍රථම වරට 1990 සංගීත සවාරිය සමඟ සන්ෆලවර්ස් කණ්ඩායමේ වර්ණ පෝසටරයක් දුන්නා රත්නසිරි රෙකොඩ්බාර් එකෙන් කැසට්පටය මා මිලදී ගන්න විට...
පරණ මතක සුන්දරයි.. සංගීත කලාව වෙනසක් කරපු සුපිරි චාරිතයක් 💗
කපුගේ ආදරණීය චරිතයක් ❤❤❤
One of the greatest personnel in my life and a kind-hearted gentleman, as I know him he helped to lot of people. I hope he will come up again and succeed in his plans. Good luck Upul Jayasingha
අපි ඉතාමත් වින්දනීය ජාතියක් , වැඩසටහන සහ comment බැලුවම තේරුනා, ඉතා වැදගත් වැඩසටහනක් ,නිර්මාණ ශීලීත්වය සහ බුද්ධිය එකතු කරගෙන රටෙ මිනනිස්සුන්ගෙ සිත්තුල නොමැකෙන නාමයක් සනිටුහන් කරපු උපුල් ජයසිංහ වන ඔබ ඉතා අගේකොට සලකමි!
ඉවර වෙනකල්ම ආසාන් බැලුව, ප්‍රෝග්‍රෑම් එක තව දික් උනා නම් හොදයි කියලා හිතුනා, පට්ටම රසවත් කතාබහක්
Thank you so much for your chats 💕
දීර්ඝායුෂ ලැබේවා 'යි පතමි ..
අදනම් නියමයි❤
ආයෙත් සීඩී ටිකවත් කරන්න ❤❤❤❤
සන්නා සර් ඔයා මරු. මම ඔයාගේ කටහඬ ඔයාගේ රසබර කතා ඉස්සෙල්ලාම ඇහුවේ අහන්න පටන් ගත්තේ සිරස රේඩියෝව හරහා . තාමත් ඒ හඬ හරවත් රසවත් . දීර්ඝ ආයුෂ ඔබතුමාට ආදරෙන් පතනවා .
record bar එකේ පොස්ටේර් එක බලල casserte එක issu වෙන දවසට උදේ කඩේ ඇරෙන කොටම දොර ගාව ඉදල casserte එක ගත්ත කොල්ලෙක් මම. 😁😁😁😁😁අදනම් video එක මදි. සන්න කිව්වට වෙන කෙනෙක්ට continue කරන්න කියලා අපිට ඕනේ මේක සන්නාම කරන්න. please තව programme 5-6 වත් කරන්න උපුල් මහත්තයා එක්ක. ඒ දවස් වල තිබුන gossip වල reality එක දැනගන්න මාරම මාර උනන්දුවක් තියෙන්නේ 😂😂😂😂
වෙලාව මදි කියලා හිතෙනවා.හරිම ලස්සන වැඩ සටහනක්.තව කොටසක් තිබ්බනම් කියලා හිතෙනවා
ඇඩුනා. සත්‍ය මිනිස්සු .අමරණීයයි#
කහවත්තෙ ගුරුගේ ෂෝ ටික අවුරුදු ගාණක් බලපු මට මේ ෂෝ එක හොදට මතකයි.උපුල් ජයසිංහ අයියා මේ කතා කාලෙකට කලින් මාත් එක්කම රස කර කර කිව්ව හින්ද අද ඒ මතකය අලුත් උනා.එක කාලෙක උප සංස්කෘතියක අයිතිකාරයෙක් ❤❤ඔබට දීර්ඝායු වේවා
උපුල් ඔයාට ගොඩක් ස්තුතියි මගෙන් තමයි නාමල්ව අදුන ගත්තා කියලා සඳහන් කිරිම ගැන
උපුල් ජයසිංහ සහ නිල්වලා නම අපේ තරුණ කාලයේ නිතර ඇහුණ සිංදු එක්ක ජනප්‍රිය සන්නාමයක්. අද තමයි ඔබතුමා දැක්කෙ . සන්නස්ගල සර් කියනවා වාගේ ගොඩක් ඒ කාලයේ මිනිස්සු දොස් කිව්වා උපුල් ජයසිංහ මහතාට . සන්ෆ්ලවර් එක්ක කපුගේ කැසට් එකට වැඩිහිටි අය දොස් කිව්වාට තරුණ පිරිස අතර ජනප්‍රිය වුනා . අද වැඩසටහන ලස්සනයි .ස්තුතියි .
මෙන්න ප්‍රොගෑර්ම් ....කොටස් දෙක තුනක් කරන්න වටිනවා ❤❤❤
Lovely discussion.
සර් තව episode එකක් ඕනි මෙයාගෙ buisness mind එක +කලාවට ආස මිනිහෙක් ඒ නිසා ගන්න දේවල් ගොඩයි ව්‍යාපාරික කලාවට ආස අපට❤
ඇත්තටම ආදරෙයි සන්නාටසර්ට සර්ගේ වයසෙම කෙනෙක් වනමම අසුව දශකය ඉන්පසු අනුව දශකය super star .sunflower musical show.හොයහොයා බලන්න ගිය ඒඅපුරු යුගය ඒවගේම උපුල් ජයසිංහ මහත්තමයාගේ නිල්වලා brand එකේ කැසටිි .සි්ඩි.මාලග තිබෙන ඉතාවිශාල c.d පුමානයෙන් වැඩිම පුමානයක් තියෙන්නේ නිල්වලා brand එකේ ඒවා ඉතින් මටහරිම සතුටුයි ඒයුගයේසිටි දැවැන්තයා සමග කරනලද සාකච්ඡාවට thanks අපේ සර්ට
මෙතුමත් එක්ක තව පොරෝගෑම් පහක්වත් ඕනේ ඒතරම්ම රසවත් අතීත කතා..❤❤❤❤❤❤❤❤❤❤
උපුල් ජයසිංහ ගැන සමහර media සහ සමහර ගායකයින් හැදුව මතය ගොඩක් වෙනස් එකක්..ඒත් මේ program එකෙන් තමා ඇත්තටම දැනගත්තෙ ඒ ඒ අයගෙ ඇත්ත..කතාව තවත් දිග උනා නම් ගොඩක් හොඳයි..උපුල් ජයසිංහ කියන්නෙ තමන්ගෙ Brand එකක් ලංකාවේ market කරපු කෙනෙක් වගේම උපුල් ජයසිංහ තුලින් මම දකින්නෙ දැනුත් එහෙම කරන්න try කරන ලංකාවේ තරුණ පරපුර..ලංකාවේ ගායකයින් නිල්වලා එක්ක Sunflower සිංදු නොකීව නම් කවදාවත් ඒ සිංදු පවතින්නෙ නෑ..උපුල් සර්ටත් ස්තූතියි..!
ඇත්ත
ආව ආවා ඔන්න්............න ආවා............ නිල්වලා ලේබලෙන් සන්ෆලවර් සමග සන්නා.📟📼🎼🎧🎵
නිල්වලා ලේබලයෙන් ඇඩ් එක මතකයි මටත්
ඇඩ් එකට හඩ කවපු ප්‍රසිද්ධ හඩ ශිල්පියෙක් හිටියා නම නන් මතක නෑ
@@nm_pereraගැමුණු විජේසූරිය
@@lalithdissanayake4010❤
thaama mathakai❤
ලස්සන වැඩසටහනක් අඩුවක් දැනුනා නිහාල් නෙල්සන් ගැන කතා කරේ නෑ
නිල්වලා සෑහෙන හොද කැසට් ගොඩක් කලා😊 හැබැයි ලංකාවේ කැසට්වල වෙනම brand එකක් සහ quality එකක් හැදුවේ සිංග්ලංකා ❤ අම්මෝ ඒ කැසට්වල quality එක ❤ සෑහෙන කාලයක් ඒවා සිංගප්පූරුවේ මාරම quality එකෙන් කලේ..අනික් company එක ජෙම්ටෝන්❤
❤
පට්ට රසවත් කතාවක්,,,තව කොටස් 3ක් වත් ඔනී සර්
සන්නස්ගල සර් හරිම නාඩිය ඇල්ලුවෙ අද❤❤❤
අපූරු සාකච්ඡාවක්! බැලිය යුතු වීඩියෝවක්
සෑහෙන කාලෙකට පස්සේ පැය 1 1/2 ක video එකක් සම්පුර්ණයෙන්ම බැලුවා ..
Good interview Sanna Sir , enjoyed 🎉
ස්තූතියි Upul සහ Upul අයියේ..!
සර්, නීල් වර්ණකුලසූරිය එක්ක සංවාදයක් කරන්න
තව වැඩසටහනක් කරන්න ❤
ඔබතුමා මාර කට්ටක් කාල කරපු ඒ කැසට් දැං ආයෙත් ජනප්‍රියයි සිරිසක් අතර ඒ වගේම ඒ කැසටි විකුණල තව පිරිසක් දහස්ගණන් ලාබ ගන්නව
ගායකයෝ ගොඩයවපු සුපිරිම හිත හොඳ චරිතයක්. 👍👍
Thanks for bringing the nostalgia ❤❤❤❤❤❤❤❤
බලපු හොදම එකක් ❤
මේකේ ලස්සනම ටික කතා කරන්න උනෙ නෑ උපුල් ජයසිංහ උවමනා ටික කියන්නෙ නෑ... මේ කතාවට ලලිත් වසන්ත අනිවාර්යයෙන් ගෙන්නුව නම් මරු එයා තමා හරිම අතීතය කතා කරන්නෙ
හඩ්සන් සමරසිංහ සමග වැඩසටහනක් ඕනි. සන්නස්ගල සර්ගේ අවධානයට
Prem marwapu haddada😁😁😁😁 u minihekda?
දිගටම කරන්යන්න තිබ්බෙ
සන්ෆ්ලවර් සමග කපුගේ 01 වාර්ථා බිදපු කැසටි එ්කක් මෙම කැසටි එ්ක පටිගත කර බෙදා හරියේ නිල්වලා අායතනයයි ❤🎉
සන්නා සර් ව preez කරපු රසවත් සාකච්ඡාවක්.
හින්දි රැල්ල නැති කරපු වීරයා...උපුල් ජයසිංහ ස්තූති ඔබට...
Thank you upul jayasinghe sir. good luck . ❤uk
සන්නා කරපු වැදගත්ම පෝගෑම් එක❤❤❤❤🎉🎉🎉
"රසවිඳිපු පිරිස තවම ඉන්නවා" ඔව් මේ ඉන්නවා, තනිකරම මාව නොස්ටැල්ජික් කරා.
Adareiy Api Dakune....❤❤❤❤❤, Api Aadee RAHULAIN.....MATARA.❤
Jayawewa...BS...❤❤❤
mama....oa.anura.❤❤❤
ලොකු ඉතිහාසයකට උරුමකම් කියන මනුස්සයෙක් ආසයි ආපහු වැඩසටහනකින් දැකගන්න..💐
ස්වර්ණවාහිනියෙ සජීව වැඩසටහන් කලේ නිල්වලා production bus එකෙන්... මට තාම මතකයි.... ඒ දවස් වල දළදා පෙරහැර රූගත කරන්න එනවා....
අහන්න ආස කතාවක්
ලාංකීය ගීත ශානරයට උපුල් ජයසිංහ කල බලපෑම ගැන කල වැඩසටහන අගයමී
Sir,
ස්තුති Sir.
Mewan ඇහැට නොපෙනී වැඩ ගොඩක් කරලා තියෙන artist කෙනෙකු program එකට genaawata.
සන්න මේ කරන වැඩසටහන් තව ඉස්සරහග මාරම වටිනව ❤
හරිම රසවත් සංවාදයක්
සර් ගමකනවානේ අප්පා ආතල් කතාව එනකොටම කතාව හරවනවා අයියෝ අප්පා පුදුම හදියක්නේ අද සර්ට තියෙන්නේ 😢😢😢😢 අද කරපු වැඩේට තව පොරෝගෑරැම් එකක් කරන්ඩ ඕනේ..❤❤❤
පට්ට ..radio එකෙන් චිත්‍රපටියක් බැලුව වගේ මැවිලා පේනවා ..ඒ අතීතය
69 ඉපදුන අපිට සුපිරි සින්දු අහන්න ලැබුනෙ මේ අය නිසා තමයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Sunflowers with එකා දේකා මොකා කැසට් කරත් නිල්වලා
තමයි බ්‍රෑන්ඩ් එක
අද කාලේ පරපුර අහල නැති උනාට
ඒ කාලේ අපි ඇහුවා
ඒ රැල්ල නිසා අපි තාමත් හොයන්නේ
සන්ෆ්ලවර් බැකින්
T. M . ජයරත්නගේ සිදුවීම වුනේ1999 දී . ලක්බිම පුවත්පතේ ඒවකට ලිපි ගනනාවක් මේ පිළිබඳව වැඩිදුර පලවුනා.
ඉතාමත් ලස්සනයි.. ලාංකේය සංගීතයේ. ඉතිහාසය....❤❤
Supiri weddek..❤❤❤
මේ වැඩසටහන් එපැයි කොටස් දෙක තුන කරන්න ඕන .නයි නටවන රොටියන්ගෙ ඒ වට වඩා
ඇත්ත 😢
අනිවාර්යයෙන් , මේ රස කතා උපුල් මහත්තයාට කියන්න දෙන්න ඕන, ඒව කියන්න නොදී පොල්ල දාන්න එපා සර්, නියම කතා මේව
හරියටම හරි
කවුද නයිනටවන රොටියෝ 🤔😂
සිරා බං. තිරෙන් පිටුපස හිටපු දැවැන්තයෝ මේ. Generation එකක culture එක හදපු මිනිස්සු.
රස කතා... ❤
ජා ඇල රත්නසිරි රෙකෝඩ් බාර්,කොච්චිකඩේ සමන්තා රෙකොඩ්බාර්, එහෙමත් කැසට් සැලකියයුතු ප්‍රමාණයක් නිශ්පාදනය කලා.ඒ වගේම මට මතක කැසට් අන්තිම කාලේ 2006 වගේ වෙනකම් රත්නසිරි රෙකෝඩ්බාර් කැසට් බේදාහැරිමත් කලා...
තව ටිකක් වෙලා කරන්න තිබුනා මෙ program එක ❤❤❤
මරු මරු❤