ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං පෙරට්ටෙක් නොවුනත්, පුබුදු කියන්නේ ආසම චරිතයක් සහ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක් ❤️
මමත් ආසම චරිතයක් ,, දැන් උනත් පුබුදු සහ නාගමුව සහෝදරයන් ජවිපෙට එකතු වෙනවනම් මම පුද්ගලිකව කැමතියි
@@AnuraNallaperuma ekanm wenne na saho
පුබුදු මාරම සුන්දර මිනිහෙක්...ස්තුතියි සන්නා ඔහුව ගෙන්නුවට..පෙරෙට්ටො හත් අට දෙනෙක් දියවන්නාවෙ සිටිය යුතුමයි කියල මේ සාකච්ඡාව බලද්දි හිතෙනවා...ඒ නිසා මෙවර ඡන්දය පෙරෙට්ටොන්ට දෙනවා
Aniwa. Dennek thun denek innama one
හොද කියවීමක් තියෙන හරිම උගත් කෙනෙක් ඔහු ඉල්ලන දිස්ත්‍රික්කයේ පුලුවන් හැමෝම පක්ශයක් නැතිව මෙතුමාව යවන්න ඕන පාර්ලිමේන්තුවට...👊❤️❤️❤️👊
මේ වැඩසටහන සම්පූර්ණ බැලුවා..කීප විටක් ඇස් දෙකට කඳුලු ආවා..පුබුදු හරිම නිවුන කටහඬකින් කථා කරලා ඒ විස්තර කරන විදිහ හරිම සංවේදී..හොද කියවී මක් තියන මනුස්සයෙක් පුබුදු❤
සාමාන්‍ය ජීවිතයේදී ත් එහෙම යි එයා. ඒත් මේ පාර චන්දේ දෙන්න වෙන්නේ මාලිමාව ට.
ඇවිදින පුස්තකාලයක් කියලා කියන්නෙ එයාට
ආපු ගහ කඳුළු ටික පිහදාගන්න අමතක වෙයි ඒ මිනිහා ගැන තව ටිකක් හොයලා බලන්න
ඇත්ත විප්ලවාදියෙක් කොච්චර සුන්දර ද කියලා පුබුදු ජාගොඩ හරහා පෙනුනා
True
පෙරෙට්ටො කියන ඒව තේරුම් ගන්න අපේ මිනිස්සු තව දියුණු වෙන්න ඕන.. පුබුදු තමයි ඕනම දෙයක් සන්නිවේදනය කරන්න පුළුවන් මිනිහෙක්.. පාර්ලිමේන්තුව තුල ඉන්න ඕනම එකෙක්.. ආදරෙයි ....
මගෙ ජිවිතෙ වීරයෙක් වගේම අය්යා කියලා කථා කරන්න පුළුවන් සහෝදරයෙක්....අනිවාර්යයෙන් මාසෙකට වතාවක් හරි හමුවෙලා අපි කවිය සාහිත්‍ය සම්බන්ධව රාත්‍රිය එලිවෙනකල් කථා කරනවා ❤
මේ මිනිස්සු නැත්නම් නිදහසක් අධ්‍යාපනයක්,නිදසක් සෞඛ්‍යයක්,නිදහස් කලාවක් අද රටේ නෑ.ජීවිත කාලයම දේශපාලනයට,මිනිස්සු වෙනුවෙන් කැපකරනව කියන්නෙ සෙල්ලමක් නෙමෙයි.මං විශ්වාස කරනව රටේ මිනිස්සු කුඩේ ලකුණට ඡන්දය දීලා තම යුතුකම ඉෂ්ට කරයි කියල. ජය !!!!❤
අනිවාර්යයෙන්ම 💪💪
කාලෙකින් පස්සේ මේ සංවාද මාලාවට වැඩකට ඇති ඇත්ත මනුස්සයෙක් සන්නා ❤ කැදවලා පාට පක්ෂ අදාලම නෑ පාර්ලිමේන්තුවෙ අනිවාර්යයෙන්ම සිටිය යුතු චරිතයක් ❤
samajwadi yal panagiya dewal ekka, isarahata yanna amarui bro , meyalata tama puluwan une, campus wala kollo branwash karana eka witaraiii
පුබුදු ගැන මම හදාගෙන තිබුන ප්‍රතිරූපය අද සම්පූර්ණයෙන්ම වෙනස් උනා. පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනී මනුස්සයෙක් ❤
මම npp දෙන්න හිටියේ ඒත් පුබුදුලා පාර්ලිමේන්තුවේ සිටිය යුතු මිනිස්සු ඒක නිසා මගේ පවුලේ 10 දෙනෙක් ගේ ජන්ද මේ පාර ජන අරගල සන්දානයට ❤
මම npp එත් පුබුදු පාර්ලිමේන්තුවේ සිටිය යුතුමය ❤❤❤
i am also
NPP එක කියන්නේ පොහොට්ටුව වගේ පක්ශයක් විතරයි. පුබුදුලා ජවිපෙ දේශපාලනය කරලා එතනින් පිට උනේ ජවිපෙ අනිත් පක්ශ වගේම වෙන්න ගියපු නිසා. පුබුදුලා නිතරම හරි තැන තේරුවා.
මාත් එහෙමයි
පේරටුගාමී එකේ ඉන්න එක හොදයි
මමත්,ඊයේ පෙරේදා දිනෙක අපි පැය එකාහමරක විතර සාකච්ඡාවක් අප ඔහු අතර තිබුනා.මට බෑ, මගේ NPP කතිරය මෙයාට දෙන්න, නමුත් ඔහු පාර්ලිමේන්තුවට යැවිය යුතු චරිතයක් තමයි
මගේ පෞද්ගලික අත්දැකීමක්, මන් කොවිඩ් කාලෙ රෝහලක වැඩ කරේ. මේ සහෝදරවරු පුදුම සේවයක් කලේ. PCR එක කරගන්න රෝහලට එන්න කිසි වාහනයක් නැති කාලෙ මිනිස්සු ඇද්දෙ වාහන දාලා. අපේ ගමේ කිසි දෙයක් කරගන්න බැරි මිනිස්සුන්ගේ ගෙවල් වලට වෛද්‍යවරයෙක් පවා යැව්වා. ගොඩක් ස්තුතියි ඒ හැමදේටම❤❤❤
❤
පුබුදු ජාගොඩ පාර්ලිමේන්තු යවමු.....❤❤
මේවගේ මනුස්සයෙක් මේ ලෝකෙට දායක කරපු දෙමාපියනට පිං!!! දෙවියෙක් වගේ මිනිහෙක්
පුබුදු ජාගොඩ සහෝදරයා , ඇවිදින පුස්තකාලක් කිව්වොත් නිවරදියි,ගැටළුව තියෙන්නේ ,පුබුදුලා කියන දේවල් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ,පුබුදුලා කතාකරන්නේ සරලව මිනිස්සුන්ට තේරෙන විදිහට නෙවෙයි,ඒක පුබුදුලාගේ වරදක් නෙවෙයි,මිනිස්සුන්ගේ දැනුම පිලිබඳ ප්‍රශ්නයක්,ජ.වි.පෙ හිටපු හොඳම ඔළුවක්,ඔවුන් තාම විශ්වාස කරන්නේ උග්‍ර සමාජවාදය,සමහර විට කලින් කලට අපේ මත වෙනස් උනා,ඒ මත පරාජය උනා,දවසක පුබුදුලා හරි කියන්න වෙන දවසකුත් අපිට එයි,ජයවේවා සහෝදරයා ❤
❤❤❤
ඔබ නිවරදිව හිතන්න පුරැදුවෙන්න, දැඩි පක්ශගූාහිබවෙන් තොරව එවිට තේරේවි පුබුදු කුමක් කියන්නේද කියා,කොදෙවි මානසිකත්වයෙන් මිදෙන්න සර්?
බලයක් ලැබෙන්නෝන චරිතයක්
@@erangadeepal අනිවාර්යයෙන්ම, සන්නා කාලෙට ඉහති ITN එකේ වැඩ සටහනක් ගියා කුමාර් ගුණරත්නම් එක්ක,මේ වගේම එක තත්පරයක් අපතේ යන්න තැනක් නැති සාකච්ඡාවල්,අවසනාව ඔවුන්ට මේක තේරෙන්නේ නැද්ද ,නැතිනම් ඒ සඳහා ගන්න සාමුහික තීරණ හින්දද මන්ද කුමාර් ගුණරත්නම් හරිම අඩුයි මාධ්‍ය ඉස්සරහට එනවා,ලංකාව වගේ රටක තාම සියල්ලොම සංවිධානයක් වශයෙන් දේශපාලන කිරීම තාම අපහසුයි,පුද්ගල දක්ෂතාවය,දැනුම තාම මිනිස්සු බලනවා,අපි බලමු දවසක ඉඩක් එයි,ඒක මහා විශාල ඉඩක් වෙයි.
ලසිත් සහෝදරයා ❤
my great explaner❤💯🫀සැබෑ සමාජවාදීයෙක් දෙවියෙක් වගේ මිනිහෙක් හරි කියන්න වෙන දවසකුත් අපිට එයි,ජයවේවා සහෝදරයා
පුබුදු මාරම සුන්දර මිනිහෙක්...මේ වැඩසටහන සම්පූර්ණ බැලුවා..කීප විටක් ඇස් දෙකට කඳුලු ආවා..පුබුදු හරිම නිවුන කටහඬකින් කථා කරලා ඒ විස්තර කරන විදිහ හරිම සංවේදී..හොද කියවීමක් හොද දැක්මක් තියෙන මනුස්සයෙක් පුබුදු
පක්ෂය කුමක් බුද්ධිමත්, අදූෂිත, මානව හිතවාදීයෙක්. අතීත, වර්ථමාන සහ අනාගත දේශපාලන දැක්මක් තිබෙන සංවාද කළ හැකි සමබර පුද්ගලයෙක්. මොහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.
අපේ කාළයේ දාර්ශනිකයා.... කවදා හරි දවසක ඔබලාව තේරුම් ගන්න ජනතාවක් හදමු.
පුබුදු කියන්නේ තමන්ගේ ජීවිතයෙන්ම නිර්ව්‍යාජ මනුස්සයෙක් ❤❤❤
❤❤මං හිතන්නේ සන්නස්ගල මහතාගේ ජීවිතය කරපු අපූර්ව සාකච්ඡාව...දේශපාලනය කලාව..සහජීවනය...මනුෂ්‍යත්වය...මූලික අරමුණ...සාධාරණ විවේචනය...කාගෙත් හිත් නොරිද්දවීම......මේ ආදී අතිවිශාල කාරණා රැසක්..මේ සාකච්ඡාවේ අන්තර්ගතයි...❤
පුබුදු ජයගොඩ කියන්නෙ ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක්
සුන්දර මනුස්සයෙක් සතා සිව් පවුන්ටත් ආදරේ කරන නිහතමානී සහෝදරයෙක් තෙරුවන් සරණයි ඔබට ජය🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😘😘😘😘
රට ගැන දේශපාලනය ගැන වෙනත් මානයකින් හිතන්න දකින්න මේවැනි පුද්ගලයින්ගෙ ඇසුර, දැනුම සැමටම ලැබේවා.. ජනතාව වන අපි සබුද්දික විය යුතුයි පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂය කව්රුන්ද නියෝජනය කල යුත්තෙ කියා තිරනය කිරිමට. මගෙ රටට ජය වේවා
දැකපු අව්‍යාජ බුද්ධිය පිරුණු මිනිසෙක්. ආදරෙයි ඔබට. ජයවේවා. පාර්ලිමේන්තු ඒමට හැකි වේවා❤❤
ඒ 2016/17 විතර මම පේරාදෙණිය වි.වි තුන්වෙනි වසරේ. අපිට ප්‍රොජෙක්ට් එකක් තිබ්බා දේශීය කර්මාන්ත විශේෂයෙන් ස්වයං රැකියාවලට කොහොමද විදේශීය සමාගම් බලපෑවේ කියන එකට. ඒකත් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ.එතකොට පෙසපෙ සහෝදරයෙක් පුබුදු අයියට කෝල් එකක් අරන් දුන්නා. විනාඩි 15,20 ඇතුලට මේ මනුස්සයා පොතක් ලියන්න පුලුවන් තරමේ උදාහරණ, කරුණු කාරනා සංඛ්‍යාලේඛණ එක්ක මට කිවුවා. ඒවත් ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙම උදාහරණ.මට පුබුදු සහෝදරයා අවස්ථා ගනනාවකදී හම්බවෙලා තියෙනවා. ඒත් එදා ඒ විනාඩි 15න් ඔහු සතුව ඇති දැනුම ගැන මට හිතාගන්න බැරිවුනා. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුම චරිතයක්.
අනිවාර්යයෙන්ම චන්දය දේනවා සැබැම මනවදියෙක් ඇවිදින පුස්තකාලයක් තැන්ක්‍රියු සන්නා සර් ❤
මං මේ පාර ☂️❌ මොකද අනිවාර්යෙන්ම පුබුදුල වගේ කෙනෙක් මේ පාර ඉන්නම ඕනේ. ඒ නිසා අනිව මං ☂️ කියල හිතාගත්තා. මේ අවස්තාව මිස් උනොත් ඒක රටටම කරන ද්‍රෝහි කමක්. 💪
සුන්දර පුද්ගලයෙක් ,හිතපු විදියට වඩා වෙනස් චරිතයක්.ස්තූතිය් සන්නා සර් program එකට.❤
මම පුබුදු සහෝදරයාගෙ පක්ෂයේ නොවුනත් පුබුදු සහෝදරයා පාර්ලිමේන්තුවට තේරී පත් වේවා කියල ප්‍රාර්ථනා කරනවා !
Next level මිනිස්සු ❤❤ රටේ නායකයෝ වෙන්න ඕන .. දේශපාලනය අදල නෑ....
මම npp පාක්ෂියෙක්. ඒත් මම කැමතිම දේශපාලන චරිතය පුබුදු ඊලගට තමයි ටිල්වින් සහෝදරයා ඉන්නෙ
අද 2024/11/14. විදේශයක ජීවත් වන මම වාහනයේ යන ගමන් මේ කතාව අහන්නේ. මම සාමාන්‍යයෙන් සන්නස්ගලගෙ වැඩසටහන් බලන්න අකමැති කෙනෙක්. මේක අහම්බෙන් බැලුවා. පුබුදු ගැන තිබුනු ප්‍රතිරෑපය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. අතරමැදදි කීපවතාවක්ම ඇහැට කඳුලු ආවා. ඔබ නිවැරදියි අනිවාර්යෙන්ම මේ දිනිය යුතු මිනිස්සුයි.
පෙරටුගාමීන්ට තැපැල් ජන්දෙ දීලා ඇවිත් මේක බලන්නෙ.
පුබුදු සහෝදරයො කියන්නෙ මේපාර චන්දෙ ඉල්ලන හැමෝම අතරින් පාර්ලිමේන්තුව තුල ඉන්නම ඕන චරිතය කියන එක ගැන විවාදයක් නෑ. එහෙම මිනිස්සු කලාතුරකින් බිහිවෙන්නෙ. පක්ශ පාට බේදයෙන් තොරව ඔහු දිනවමු.❤️❤️❤️
පුබුදු ජාගොඩ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු සිටිය යුතුයි.💯
බොහොම ස්තුතියි සන්නා සර්...සැබෑ සමාජවාදීයෙක් ගෙන්නුවට....අපි දන්න ගොඩක් දේවල් මිනිස්සු දන් නෑ .....😢මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා .. ❤❤❤❤
පුබුදුට ජයවේවා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යැවිය යුතු පුද්ගලයෙක්...❤
අපි කුඩය ලකුනට චන්දය දෙමු.කුඩය ලකුනින් කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවට යවමු.
අනිවා මමත් දැම්මා.... පේරටුගාමි එකේන් දේන්නේක් වත් පාර්ලිමේන්තුවේ ඉන්නම ඔනී එක npp එකට කරන කේනේහිලිකම් නේමේයි රටට වැදගත්
@@YakaKollosamajawadaya yal pana gihin kiyala kiyanne kohomada oya
@@Dhanushka-j1n samajawadayath eka goda giya ratak kiyannako
මේ මනුස්සයගෙ දැනුම ❤❤❤ආදරෙයි අප්පා ඔයාට
අපි කුඩය ලකුණට චන්දය/මණාපය පල කරමු. සැබෑ විප්ලවවාදී වාමාන්ශිකයන් පාර්ලිමේන්තු යවමු ❤ මනුෂ්‍යත්වයට ආදරය කරමු. ජයවේවා!
මම තැපැල් චන්දෙ දුන්නා මාලිමාවට. චන්දෙට කලින් මේ සාකච්ඡාව ඇහුවනං මගේ අදහස වෙනස් වෙන්න තිබුනා. ආදරෙයි පුබුදු. ඔයා පාර්ලිමේන්තු එන්නම ඕන.
මාලිමාවට දුන් කතිරය පිළිබඳව දුක් නොවන්න. ඒ පිළිබඳව ආඩම්බර වෙන්න අවස්ථාවක් එයි කියලා විශ්වාසයි.පුබුදුට කතිරයක් ගහන්න විදිහක් නැතිව මටත් ගැටලුවක්.
වසර 75 ක් වෙලත් විකල්පය තෝරන්න දක්ශ වෙන්න .
ඔයාගෙ යාලුවො ta family එකට කියන්න chande දෙන්න කියලා
@@OnethImbulgoda NPP එකට
අපරාදේ නේද ?
"අනිවාර්‍යයෙන්ම පුබුදු සහෝදරයා ජනතා නියෝජිතයෙක් විය යුතුමයි..."
පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනම මනුස්සයෙක් ❤
අවසාන වෙනකම් බැලුව පාර්ලිමේන්තුවේ ඉන්න ඕන චරිතයක් .
අනිවාර්යෙන්ම ඔව්
@@YakaKollo meka dan keetanka copy paste kalade 🤐🤣🤣, ane umbe updated samajkrmaya
වමේ මිනිස්සුන්ට කුහකයි කියන රනිල් වගේ white collar හොරුන් මතක් වෙද්දි මටත් මගේ ඇස් තැත් වෙනවා. Thank you Sanna for this great chat
මං NPP එකට ඡන්දය දෙනවා. ඒ උනාට පෙරටුගාමී එකට ආදරෙයි ❤
හිත රවට්ටා ගන්න එපා. වඩා නිවරදි පෙරටුගාම් නම් ආදරය එයටනම් ඔවුන්වැනි අය සමාජයේ පැවතියයුතු නම් ඇයි ඔවුන් දිරිගන්වන් නැතිව nppට ඡන්ද දෙන්නෙ නැත්තෙ
@@idangedarakumarasinghe2048 මං හිතන්නේ පෙරටුගාමීන් කියන්නේ අනාගතය. මේ මොහොතේ NPP එකට පාර්ලිමේන්තුවේ 113ක් අහිමි වීම දේශපාලනික වශයෙන් අවාසියි සහ ඉතිරි අවුරුදු පහේදීත් නැවත සුපුරුදු පක්ෂ මාරු දේශපාලනය හරහා දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවිය හැකියි. ඒ නිසා දැනට NPP එකට ඡන්දය ලබා දිය යුතුයි. දේශපාලනිකව සහ සමාජීයව අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණය එමගින් සිදුකර ගත හැකියි.
මමත් ......
පක්ශ පාට වෙනස්කම් තිබියදී අගය කිරීම ගැන සතුටුයි. නමුත් මේ චන්දෙදි ගොඩක් NPP සහෝදරවරු ☂️ට චන්දෙ දෙනවා. ආණ්ඩුව වගේම විපක්ෂය වෙනස්කරමු
පුබුදු ජාගොඩ වගේ මිනිස්සු කියපු කතා කරපු දේ හරි කියලා හිතන දවසක් ඒවි..❤️
පුබුදු අයියා පාර්ලිමේන්තුවේ සිටිම යුතු පුද්ගලයෙක්❤
පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනම චරිතයක්... සුභ පැතුම්..
අනිවාර්යයෙන්ම පුබුදු ජයගොඩ සහෝදරයාව පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවමු. ☂️
හරීම සුන්දර මනුස්සයෙක්. එක හුස්මට බලපු වැඩසටහනක්.
කොලබින් චන්දෙ තියෙන වයස 18,19,20 දරුවන් පුබුදු ජාගොඩ ට චන්දෙ දෙන්න 🙂
අහන්න ආසම වචනාර්ථයෙන්ම මනුස්සයෙක්....❤
මම පුබුදුට කැමති, දැනුම් සම්භාරයක් එක්ක ඔහු කරන කථා විලාශට.... ඇත්තට ඔහු කරන කථාව, පිලිතුර සහ ඔහුගේ කට හඬට මම කැමතියි... සන්නස්ගල වගේ මමයි රජා කාඩ්බෝඩ් චරිතයකට වඩා පුබුදුලා කෝටියක් වටිනවා....❤❤❤
සන්නා ඒදා චන්දෙන් පැරදුනු ඒකට මන් දුක් උනත්,අදනම් මන් මාර සත්ටුයි ඒහෙම උන ඒකට,මොකව ඒදා දිනුවනම් අදටත් මෙ ගෙන්නන මනුස්සයන්ට වෛර කරනවා අපි.ඔබ,මෙ කරන මෙහෙවරට තුති...
සන්නගේ වැදගත් කතාවක් සම්පුර්නයෙන්ම ඇහුවාඅ❤
පුබුදු ජාගොඩ ,දුමින්ද නාගමුව .... පාර්ලිමේන්තුව නියෝජනය කලයුතුමයි..... ජය ඔබට
ශ්‍රේෂ්ඨ දැක්කමක් සහිත මනුස්සයෙක් ❤
රහා කතාබහක් පාන්දර තුනයි සෞදි වෙලාව එක හුස්මට බැලුවා❤
පුබුදු (ලසිත්) එක්ක මට ජවිපෙ හා සමානවම දේශපාලන මතවාදි ගැටුමක් තියෙනවා. නමුත්, ඔහුගෙ දේශපාලනික, සාහිත්‍යය සහ සංස්කෘතික විග්‍රහයන් අගය කරනවා. පුබුදු පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ. ජය ❤
මම දකිනවා පුබුදු ගොඩක් ඉවසීම ප්‍රගුන කරපු කෙනෙක් කියාල.අනික සතුන්ට ආදරේ මිනිස්සු සැබෑවටම මිනිස්සුන්ටත් ආදරේබව ඇත්තක් සන්නා අදත් හොද මනුස්සයෙක් කැදවාගන තියෙනවා.
Yes
❤ අපූරු සහෝදරයා
පාර්ලිමේන්තුවෙ අනිවාර්යයෙන්ම සිටිය යුතු චරිතයක් !
ඔබ සුන්දර මිනිසෙක් නමුත් මම යන්නේ වෙන මගක .ජය පතනවා.❤ආදරෙයි ඔබට
පුබුදු ජාගොඩ මානව හිතවාදියාගේ සොදුරු පැතිකඩක් එලි පෙහෙලිකල සන්නස්ගල මහතාට මාගෙ ආචාරය....හොද දේ හොදය...මෙවර පාර්ලිමේන්තුවට ඒමට ඔහුට හැකිවේවි
මමත් සත්තුන්ට කොන්දේසි විරහිතව ආදරේ කරන එකෙක්. සත්තුන්ගෙ අයිතිය මේ සමාජයේ තවම මුල් බැහල නෑ. ඒ ගැන කථා කිරීම ගැන සර්ටත්, පුබුදු සහෝදරයටත් තැන්කි්‍යු. අපි මේ සැරේ මාලිමාව වටා ඉන්නෙ පුනරුද යුගයක් වෙනුවෙන්. ඒත් හැමදාම පෙරටුගාමීන් ගැන ලවු එකක් හිතේ තියෙනව. පීඩිත මිනිස්සුන්ගෙ හඩ තමයි පෙරටුගාමීන්. කුමාර් සහෝදරයගෙ ඉදන් දුමින්ද නාගමුවටත් මම කැමතියි.මේ අය පාර්ලිමේන්තුවට ආවොත් ලොකු වැඩක් කරන්න පුලුවන්. බූරු ගොං තර්ක කරන මී හරක් වෙනුවට මේ වගේ යථාර්ථවාදී තර්ක කරන උං පාර්මේන්තුවේ ඉන්නම ඕන. මාලිමාවට වැඩ පෙන්නන්න අවු. 05 යි දෙන්නෙ. බලාපොරොත්තු වෙන වෙනස නොකලොත් ඊලග චොයිස් එක පෙරටුගාමීන්. හොද සාකච්ඡාවක්. ජයවේවා පුබුදු❤❤❤
පුබුදු ඔබට ජය හා සතුට ආයු බොහෝ වේවා ❤❤❤❤
අනාගත කොමියුනිස්ට් සමාජයක තිබිය යුතු මිනිස් ලක්ෂණ ...... පුබුදු ❤❤❤
පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන චරිතයක් තමයි... ජය වේවා සහෝදරයා!!!!!!
පුබුදු ඔබ සුන්දර මිනිසෙක් ජයවේවා!
සන්නස්ගල මහත්තයාගේ යූටියුබ් චැනල් වල මම දැකපු හොඳම interview එක
හොද කතන්දර සන්නට සහ පුබුදුට ස්තුතියි
මන් ආසම සුපිරි උගත් වැදගත් අවංක චරිතයක්
ගියවර මාලිමාවටමෙවර පෙරට්ටන්ට❤❤❤❤❤❤❤
පුබුදු /කුමාර්/නාගමුව පාර්ලිමේන්තුව තුල සිටියොත් මුළු ලෝකයටම අභියෝග කරන්නන පුළුවන් හොඳම දෙශපාලන චරිත වෙවි.
සම්පූර්ණයෙන්ම කතාව .හරි.අපේ ගෙදරත් පූසෙක් ඉන්නව කොහේදෝ හිටපු කෙනෙක් අපේ ගෙදරට ආවේ.එයා අපේ පවුලේ සාමාජිකයකු වෙලා දන්
මම හිතන්නේ ලංකාවෙ මිනිස්සු බුද්ධිමත් නම් ඇත්ත වශයෙන්ම මේ වගේ පුද්ගලයෝ තමයි පාර්ලිමේන්තුවට යවන්ඩ ඕනේ අඩු තරමෙන් අපිට ලස්සනා කතාවක් හරි අහන්ඩ අවස්ථාව ලැබෙයි
පුබුදු අයියා පුබුදූවාලිම ජනතාවට බාරයි...🎉
අපේ ගෙදර අයත් ඔක්කොම චන්දේ දුන්නෙ npp එකට.මොකද මේකේ ඉන්න හොරු ටික ගෙදර යවන්න ඕනා නිසා.අපි ඒක කරා.npp එකට මේ චන්දෙදිත් කොහොමත් 2/3ක් ලැබෙනවා.මේ පාර අපේ පවුලේ ඔක්කොම චන්දේ දෙන්නෙ මෙතුමන්ලගෙ ජන අරගල සන්ධානයට.මෙතුමන්ලත් කලින් jvp එකේ ඉදපු අය.මේ වගේ අවන්ක මිනිස්සු එක්ක මිනිස්සුන්ගෙ පැත්තේ හිටගන්න පුලුවන් අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න් ඔනා.ඒ නිසා මේ පාර ජන අරගල සන්දානයට අපේ චන්දේ. ☂️ ❌
මම මේ කතාව ඇහුවට වඩා කලේ මේකේ කමෙන්ට්...දවසක මේ රටට හරියන්නම ඕනේ...ඒකට මේ මිනිස්සු පන්නරයක් වෙනවමයි..
කාළය රත්තරං වාගේ වටිනවා තමයි පුබුදු සමග ගෙවපු පැය දියමන්තිය වගේ දිළිසුණා ස්තුතියි සන්නා 🏛️
3 % ක් වෙලා තිබ්බ මාලිමාවට මේ පාර බහුතරය හම්බෙන එක ගැන කිසිම විවාදයක් නෑ.හැබැයි ඒ 3 % හිඩැස පුරවන්න ඕන.ඒක පුලුවන් ඒ වගේම වෙනස් මත දරණ බුද්ධිමත් තරුණ පිරිසිදු කණ්ඩායමකට විතරයි.ඒකට හොඳම විකල්පය පෙරටුගාමින්.ආණ්ඩුව වෙනස් කලා වගේම විපක්ෂයේ සංයුතියත් හොඳ විදිහට වෙනස් වෙන්න ඕන.ඒකට මේ වගේ තරුණ පිරිස් යවන්නම ඕන.
මගෙත් අදහස මේ මිනිස්සු අරගලේ සෙට් එක පාර්ලිමේන්තුවේ ඉන්න ඕන.. සජබෙට/පදක්කමට දෙන්න හිතන් ඉන්න වුන් මෙහෙම මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න.. හොදම විපක්ෂය වෙයි..
ලාංකීය දේශපාලනයේ සිටීයයූතූ BULLET 🎯එක්කක් ❤️✌️👌👌
පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනෑ කෙනෙක්. ජය වේවා.
පක්ශෙට බැදෙන්න කාර්‍යාලය ලගට ගිහින් ආයෙ ආව. මේ මිනුස්සුන්ට තියන ආත්මශක්තිය මට නැහැ. හැබැයි මතවාදය එකගයි වගෙම ආදරෙයි. පවුල් වෙලා නොහිටිය නම් මේ වෙද්දි මමත් පූර්නකාලීනයෙක්
ශක්තිමත් ආණ්ඩුවක් වගේම සටන්කාමී විපක්ශයක් හදමු
ජාගොඩ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන මිනිහෙක් 🎉❤
පුබුදු (සුමුදු) ජාගොඩ. ඔයා ගැන ආදරෙන් බැඳුනා සහෝ. අහිංසක සතුන්ට, මිනිස්සුන්ට කවදද දවසක් උදාවෙන්නේ.
අපරාදේ කියල හිතෙන්නේ නැතිව බලන්න පුළුවන් පැයක්
පුබුදු සහෝදරයා පාර්ලිමේන්තු එන්න ඕන අනිවාර්යයෙන්
මාලීමා ආන්ඩුවට දැනෙන ප්‍රශ්නකිරීම් වාද විවාද බලාගන්න අවශ්‍ය නම් පුබුදුව පාර්ලිමේන්තු යවන්නම ඕන
♥️♥️♥ හදවතේ ඉන්න සහෝදරයෙක්.
අනිවාර්යෙන්ම පුළුවන්කමක් තියෙනවා නම් මෙයාව අරින්න මෙයා බොහොම ඇඟට දැනෙන විදියට ස්වභාව ධර්මයත් එක්ක ලෙන්ගතුව ඉන්න කොල්ලෙක් යවන්න මොකද හොඳ සම්මික්ෂණයක් අවශ්‍යයි අවශ්‍යයි පාර්ලිමේන්තුවට
මේ වැඩසටහන භෂා කිහිපයකට පරිවර්තනය කරලා විසුරුවා හැරියානම් ඉන්දියාවේ මෑතක viral උන "කචාබජන්" ගීතයටත් වඩා එක රැයකින් viral වෙනවා ෂුවර්
ඇත්තෙන්ම මුල සිටම ආශාවෙන් බැලුවා.පුබුදු මහතා පෙනී සිටින රූපවාහිනී සංවාද මා නොවරදවාම නරඹනවා.හේතුව ඔහු කා සමගත් සුහදශීලිව ගැටුමක් ඇති කර නොගෙන කතා කිරීමට අති දක්ෂයෙක්.මෙවැනි අය දියවන්නාවේ සිටිය යුතුයි....
මම කාලයක් ඉඳලා පුබුදුගෙ වොයිස් කට්, ප්‍රෝග්‍රෑම් වල ඉන්න ඒවා බලන්න ආසයි.
❤❤❤❤❤
ප්‍රාර්ථනා කරන්නේ අලුත් මුහුණු වලින් පිරුණු පාර්ලිමේන්තුවක් නම්,පුබුදු ජාගොඩ අලුත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක් කියලා මට නම් හිතුනේ මේ වැඩසටහනෙන් පස්සේ..!
හොද වැඩසටහනක් 👍සන්නා සර්....
ලස්සන මිනිස්සු❤️❤️
මං පෙරට්ටෙක් නොවුනත්, පුබුදු කියන්නේ ආසම චරිතයක් සහ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක් ❤️
මමත් ආසම චරිතයක් ,, දැන් උනත් පුබුදු සහ නාගමුව සහෝදරයන් ජවිපෙට එකතු වෙනවනම් මම පුද්ගලිකව කැමතියි
@@AnuraNallaperuma ekanm wenne na saho
පුබුදු මාරම සුන්දර මිනිහෙක්...ස්තුතියි සන්නා ඔහුව ගෙන්නුවට..පෙරෙට්ටො හත් අට දෙනෙක් දියවන්නාවෙ සිටිය යුතුමයි කියල මේ සාකච්ඡාව බලද්දි හිතෙනවා...ඒ නිසා මෙවර ඡන්දය පෙරෙට්ටොන්ට දෙනවා
Aniwa. Dennek thun denek innama one
හොද කියවීමක් තියෙන හරිම උගත් කෙනෙක් ඔහු ඉල්ලන දිස්ත්‍රික්කයේ පුලුවන් හැමෝම පක්ශයක් නැතිව මෙතුමාව යවන්න ඕන පාර්ලිමේන්තුවට...👊❤️❤️❤️👊
මේ වැඩසටහන සම්පූර්ණ බැලුවා..කීප විටක් ඇස් දෙකට කඳුලු ආවා..පුබුදු හරිම නිවුන කටහඬකින් කථා කරලා ඒ විස්තර කරන විදිහ හරිම සංවේදී..හොද කියවී මක් තියන මනුස්සයෙක් පුබුදු❤
සාමාන්‍ය ජීවිතයේදී ත් එහෙම යි එයා. ඒත් මේ පාර චන්දේ දෙන්න වෙන්නේ මාලිමාව ට.
ඇවිදින පුස්තකාලයක් කියලා කියන්නෙ එයාට
ආපු ගහ කඳුළු ටික පිහදාගන්න අමතක වෙයි ඒ මිනිහා ගැන තව ටිකක් හොයලා බලන්න
ඇත්ත විප්ලවාදියෙක් කොච්චර සුන්දර ද කියලා පුබුදු ජාගොඩ හරහා පෙනුනා
True
පෙරෙට්ටො කියන ඒව තේරුම් ගන්න අපේ මිනිස්සු තව දියුණු වෙන්න ඕන.. පුබුදු තමයි ඕනම දෙයක් සන්නිවේදනය කරන්න පුළුවන් මිනිහෙක්.. පාර්ලිමේන්තුව තුල ඉන්න ඕනම එකෙක්.. ආදරෙයි ....
මගෙ ජිවිතෙ වීරයෙක් වගේම අය්යා කියලා කථා කරන්න පුළුවන් සහෝදරයෙක්....
අනිවාර්යයෙන් මාසෙකට වතාවක් හරි හමුවෙලා අපි කවිය සාහිත්‍ය සම්බන්ධව රාත්‍රිය එලිවෙනකල් කථා කරනවා ❤
මේ මිනිස්සු නැත්නම් නිදහසක් අධ්‍යාපනයක්,නිදසක් සෞඛ්‍යයක්,නිදහස් කලාවක් අද රටේ නෑ.ජීවිත කාලයම දේශපාලනයට,මිනිස්සු වෙනුවෙන් කැපකරනව කියන්නෙ සෙල්ලමක් නෙමෙයි.මං විශ්වාස කරනව රටේ මිනිස්සු කුඩේ ලකුණට ඡන්දය දීලා තම යුතුකම ඉෂ්ට කරයි කියල. ජය !!!!❤
අනිවාර්යයෙන්ම 💪💪
කාලෙකින් පස්සේ මේ සංවාද මාලාවට වැඩකට ඇති ඇත්ත මනුස්සයෙක් සන්නා ❤ කැදවලා පාට පක්ෂ අදාලම නෑ පාර්ලිමේන්තුවෙ අනිවාර්යයෙන්ම සිටිය යුතු චරිතයක් ❤
samajwadi yal panagiya dewal ekka, isarahata yanna amarui bro , meyalata tama puluwan une, campus wala kollo branwash karana eka witaraiii
පුබුදු ගැන මම හදාගෙන තිබුන ප්‍රතිරූපය අද සම්පූර්ණයෙන්ම වෙනස් උනා. පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනී මනුස්සයෙක් ❤
මම npp දෙන්න හිටියේ ඒත් පුබුදුලා පාර්ලිමේන්තුවේ සිටිය යුතු මිනිස්සු ඒක නිසා මගේ පවුලේ 10 දෙනෙක් ගේ ජන්ද මේ පාර ජන අරගල සන්දානයට ❤
මම npp එත් පුබුදු පාර්ලිමේන්තුවේ සිටිය යුතුමය ❤❤❤
i am also
NPP එක කියන්නේ පොහොට්ටුව වගේ පක්ශයක් විතරයි. පුබුදුලා ජවිපෙ දේශපාලනය කරලා එතනින් පිට උනේ ජවිපෙ අනිත් පක්ශ වගේම වෙන්න ගියපු නිසා. පුබුදුලා නිතරම හරි තැන තේරුවා.
මාත් එහෙමයි
පේරටුගාමී එකේ ඉන්න එක හොදයි
මමත්,
ඊයේ පෙරේදා දිනෙක අපි පැය එකාහමරක විතර සාකච්ඡාවක් අප ඔහු අතර තිබුනා.
මට බෑ, මගේ NPP කතිරය මෙයාට දෙන්න,
නමුත් ඔහු පාර්ලිමේන්තුවට යැවිය යුතු චරිතයක් තමයි
මගේ පෞද්ගලික අත්දැකීමක්, මන් කොවිඩ් කාලෙ රෝහලක වැඩ කරේ. මේ සහෝදරවරු පුදුම සේවයක් කලේ. PCR එක කරගන්න රෝහලට එන්න කිසි වාහනයක් නැති කාලෙ මිනිස්සු ඇද්දෙ වාහන දාලා. අපේ ගමේ කිසි දෙයක් කරගන්න බැරි මිනිස්සුන්ගේ ගෙවල් වලට වෛද්‍යවරයෙක් පවා යැව්වා. ගොඩක් ස්තුතියි ඒ හැමදේටම❤❤❤
❤
පුබුදු ජාගොඩ පාර්ලිමේන්තු යවමු.....❤❤
මේවගේ මනුස්සයෙක් මේ ලෝකෙට දායක කරපු දෙමාපියනට පිං!!! දෙවියෙක් වගේ මිනිහෙක්
පුබුදු ජාගොඩ සහෝදරයා , ඇවිදින පුස්තකාලක් කිව්වොත් නිවරදියි,ගැටළුව තියෙන්නේ ,පුබුදුලා කියන දේවල් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ,පුබුදුලා කතාකරන්නේ සරලව මිනිස්සුන්ට තේරෙන විදිහට නෙවෙයි,ඒක පුබුදුලාගේ වරදක් නෙවෙයි,මිනිස්සුන්ගේ දැනුම පිලිබඳ ප්‍රශ්නයක්,ජ.වි.පෙ හිටපු හොඳම ඔළුවක්,ඔවුන් තාම විශ්වාස කරන්නේ උග්‍ර සමාජවාදය,සමහර විට කලින් කලට අපේ මත වෙනස් උනා,ඒ මත පරාජය උනා,දවසක පුබුදුලා හරි කියන්න වෙන දවසකුත් අපිට එයි,ජයවේවා සහෝදරයා ❤
❤❤❤
ඔබ නිවරදිව හිතන්න පුරැදුවෙන්න, දැඩි පක්ශගූාහිබවෙන් තොරව එවිට තේරේවි පුබුදු කුමක් කියන්නේද කියා,කොදෙවි මානසිකත්වයෙන් මිදෙන්න සර්?
බලයක් ලැබෙන්නෝන චරිතයක්
@@erangadeepal අනිවාර්යයෙන්ම, සන්නා කාලෙට ඉහති ITN එකේ වැඩ සටහනක් ගියා කුමාර් ගුණරත්නම් එක්ක,මේ වගේම එක තත්පරයක් අපතේ යන්න තැනක් නැති සාකච්ඡාවල්,අවසනාව ඔවුන්ට මේක තේරෙන්නේ නැද්ද ,නැතිනම් ඒ සඳහා ගන්න සාමුහික තීරණ හින්දද මන්ද කුමාර් ගුණරත්නම් හරිම අඩුයි මාධ්‍ය ඉස්සරහට එනවා,ලංකාව වගේ රටක තාම සියල්ලොම සංවිධානයක් වශයෙන් දේශපාලන කිරීම තාම අපහසුයි,පුද්ගල දක්ෂතාවය,දැනුම තාම මිනිස්සු බලනවා,අපි බලමු දවසක ඉඩක් එයි,ඒක මහා විශාල ඉඩක් වෙයි.
ලසිත් සහෝදරයා ❤
my great explaner❤💯🫀සැබෑ සමාජවාදීයෙක් දෙවියෙක් වගේ මිනිහෙක් හරි කියන්න වෙන දවසකුත් අපිට එයි,ජයවේවා සහෝදරයා
පුබුදු මාරම සුන්දර මිනිහෙක්...මේ වැඩසටහන සම්පූර්ණ බැලුවා..කීප විටක් ඇස් දෙකට කඳුලු ආවා..පුබුදු හරිම නිවුන කටහඬකින් කථා කරලා ඒ විස්තර කරන විදිහ හරිම සංවේදී..හොද කියවීමක් හොද දැක්මක් තියෙන මනුස්සයෙක් පුබුදු
පක්ෂය කුමක් බුද්ධිමත්, අදූෂිත, මානව හිතවාදීයෙක්. අතීත, වර්ථමාන සහ අනාගත දේශපාලන දැක්මක් තිබෙන සංවාද කළ හැකි සමබර පුද්ගලයෙක්. මොහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.
අපේ කාළයේ දාර්ශනිකයා.... කවදා හරි දවසක ඔබලාව තේරුම් ගන්න ජනතාවක් හදමු.
පුබුදු කියන්නේ තමන්ගේ ජීවිතයෙන්ම නිර්ව්‍යාජ මනුස්සයෙක් ❤❤❤
❤❤
මං හිතන්නේ සන්නස්ගල මහතාගේ ජීවිතය කරපු අපූර්ව සාකච්ඡාව...දේශපාලනය කලාව..සහජීවනය...මනුෂ්‍යත්වය...මූලික අරමුණ...සාධාරණ විවේචනය...කාගෙත් හිත් නොරිද්දවීම......මේ ආදී අතිවිශාල කාරණා රැසක්..මේ සාකච්ඡාවේ අන්තර්ගතයි...❤
පුබුදු ජයගොඩ කියන්නෙ ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක්
සුන්දර මනුස්සයෙක් සතා සිව් පවුන්ටත් ආදරේ කරන නිහතමානී සහෝදරයෙක් තෙරුවන් සරණයි ඔබට ජය🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😘😘😘😘
රට ගැන දේශපාලනය ගැන වෙනත් මානයකින් හිතන්න දකින්න මේවැනි පුද්ගලයින්ගෙ ඇසුර, දැනුම සැමටම ලැබේවා.. ජනතාව වන අපි සබුද්දික විය යුතුයි පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂය කව්රුන්ද නියෝජනය කල යුත්තෙ කියා තිරනය කිරිමට. මගෙ රටට ජය වේවා
දැකපු අව්‍යාජ බුද්ධිය පිරුණු මිනිසෙක්. ආදරෙයි ඔබට. ජයවේවා. පාර්ලිමේන්තු ඒමට හැකි වේවා❤❤
ඒ 2016/17 විතර මම පේරාදෙණිය වි.වි තුන්වෙනි වසරේ. අපිට ප්‍රොජෙක්ට් එකක් තිබ්බා දේශීය කර්මාන්ත විශේෂයෙන් ස්වයං රැකියාවලට කොහොමද විදේශීය සමාගම් බලපෑවේ කියන එකට. ඒකත් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ.
එතකොට පෙසපෙ සහෝදරයෙක් පුබුදු අයියට කෝල් එකක් අරන් දුන්නා. විනාඩි 15,20 ඇතුලට මේ මනුස්සයා පොතක් ලියන්න පුලුවන් තරමේ උදාහරණ, කරුණු කාරනා සංඛ්‍යාලේඛණ එක්ක මට කිවුවා. ඒවත් ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙම උදාහරණ.
මට පුබුදු සහෝදරයා අවස්ථා ගනනාවකදී හම්බවෙලා තියෙනවා. ඒත් එදා ඒ විනාඩි 15න් ඔහු සතුව ඇති දැනුම ගැන මට හිතාගන්න බැරිවුනා. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුම චරිතයක්.
අනිවාර්යයෙන්ම චන්දය දේනවා සැබැම මනවදියෙක් ඇවිදින පුස්තකාලයක් තැන්ක්‍රියු සන්නා සර් ❤
මං මේ පාර ☂️❌ මොකද අනිවාර්යෙන්ම පුබුදුල වගේ කෙනෙක් මේ පාර ඉන්නම ඕනේ. ඒ නිසා අනිව මං ☂️ කියල හිතාගත්තා. මේ අවස්තාව මිස් උනොත් ඒක රටටම කරන ද්‍රෝහි කමක්. 💪
සුන්දර පුද්ගලයෙක් ,හිතපු විදියට වඩා වෙනස් චරිතයක්.ස්තූතිය් සන්නා සර් program එකට.❤
මම පුබුදු සහෝදරයාගෙ පක්ෂයේ නොවුනත් පුබුදු සහෝදරයා පාර්ලිමේන්තුවට තේරී පත් වේවා කියල ප්‍රාර්ථනා කරනවා !
Next level මිනිස්සු ❤❤ රටේ නායකයෝ වෙන්න ඕන .. දේශපාලනය අදල නෑ....
මම npp පාක්ෂියෙක්. ඒත් මම කැමතිම දේශපාලන චරිතය පුබුදු ඊලගට තමයි ටිල්වින් සහෝදරයා ඉන්නෙ
❤
අද 2024/11/14. විදේශයක ජීවත් වන මම වාහනයේ යන ගමන් මේ කතාව අහන්නේ. මම සාමාන්‍යයෙන් සන්නස්ගලගෙ වැඩසටහන් බලන්න අකමැති කෙනෙක්. මේක අහම්බෙන් බැලුවා. පුබුදු ගැන තිබුනු ප්‍රතිරෑපය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. අතරමැදදි කීපවතාවක්ම ඇහැට කඳුලු ආවා. ඔබ නිවැරදියි අනිවාර්යෙන්ම මේ දිනිය යුතු මිනිස්සුයි.
පෙරටුගාමීන්ට තැපැල් ජන්දෙ දීලා ඇවිත් මේක බලන්නෙ.
පුබුදු සහෝදරයො කියන්නෙ මේපාර චන්දෙ ඉල්ලන හැමෝම අතරින් පාර්ලිමේන්තුව තුල ඉන්නම ඕන චරිතය කියන එක ගැන විවාදයක් නෑ. එහෙම මිනිස්සු කලාතුරකින් බිහිවෙන්නෙ. පක්ශ පාට බේදයෙන් තොරව ඔහු දිනවමු.❤️❤️❤️
පුබුදු ජාගොඩ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු සිටිය යුතුයි.💯
බොහොම ස්තුතියි සන්නා සර්...
සැබෑ සමාජවාදීයෙක් ගෙන්නුවට....
අපි දන්න ගොඩක් දේවල් මිනිස්සු දන් නෑ .....😢
මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා .. ❤❤❤❤
පුබුදුට ජයවේවා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යැවිය යුතු පුද්ගලයෙක්...❤
අපි කුඩය ලකුනට චන්දය දෙමු.කුඩය ලකුනින් කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවට යවමු.
❤❤❤
samajwadi yal panagiya dewal ekka, isarahata yanna amarui bro , meyalata tama puluwan une, campus wala kollo branwash karana eka witaraiii
අනිවා මමත් දැම්මා.... පේරටුගාමි එකේන් දේන්නේක් වත් පාර්ලිමේන්තුවේ ඉන්නම ඔනී එක npp එකට කරන කේනේහිලිකම් නේමේයි රටට වැදගත්
@@YakaKollosamajawadaya yal pana gihin kiyala kiyanne kohomada oya
@@Dhanushka-j1n samajawadayath eka goda giya ratak kiyannako
මේ මනුස්සයගෙ දැනුම ❤❤❤ආදරෙයි අප්පා ඔයාට
අපි කුඩය ලකුණට චන්දය/මණාපය පල කරමු. සැබෑ විප්ලවවාදී වාමාන්ශිකයන් පාර්ලිමේන්තු යවමු ❤ මනුෂ්‍යත්වයට ආදරය කරමු. ජයවේවා!
මම තැපැල් චන්දෙ දුන්නා මාලිමාවට. චන්දෙට කලින් මේ සාකච්ඡාව ඇහුවනං මගේ අදහස වෙනස් වෙන්න තිබුනා. ආදරෙයි පුබුදු. ඔයා පාර්ලිමේන්තු එන්නම ඕන.
මාලිමාවට දුන් කතිරය පිළිබඳව දුක් නොවන්න.
ඒ පිළිබඳව ආඩම්බර වෙන්න අවස්ථාවක් එයි කියලා විශ්වාසයි.
පුබුදුට කතිරයක් ගහන්න විදිහක් නැතිව මටත් ගැටලුවක්.
වසර 75 ක් වෙලත් විකල්පය තෝරන්න දක්ශ වෙන්න .
ඔයාගෙ යාලුවො ta family එකට කියන්න chande දෙන්න කියලා
@@OnethImbulgoda NPP එකට
අපරාදේ නේද ?
"අනිවාර්‍යයෙන්ම පුබුදු සහෝදරයා ජනතා නියෝජිතයෙක් විය යුතුමයි..."
පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනම මනුස්සයෙක් ❤
❤❤❤
අවසාන වෙනකම් බැලුව පාර්ලිමේන්තුවේ ඉන්න ඕන චරිතයක් .
samajwadi yal panagiya dewal ekka, isarahata yanna amarui bro , meyalata tama puluwan une, campus wala kollo branwash karana eka witaraiii
අනිවාර්යෙන්ම ඔව්
@@YakaKollo meka dan keetanka copy paste kalade 🤐🤣🤣, ane umbe updated samajkrmaya
වමේ මිනිස්සුන්ට කුහකයි කියන රනිල් වගේ white collar හොරුන් මතක් වෙද්දි මටත් මගේ ඇස් තැත් වෙනවා. Thank you Sanna for this great chat
මං NPP එකට ඡන්දය දෙනවා. ඒ උනාට පෙරටුගාමී එකට ආදරෙයි ❤
හිත රවට්ටා ගන්න එපා. වඩා නිවරදි පෙරටුගාම් නම් ආදරය එයටනම් ඔවුන්වැනි අය සමාජයේ පැවතියයුතු නම් ඇයි ඔවුන් දිරිගන්වන් නැතිව nppට ඡන්ද දෙන්නෙ නැත්තෙ
@@idangedarakumarasinghe2048 මං හිතන්නේ පෙරටුගාමීන් කියන්නේ අනාගතය. මේ මොහොතේ NPP එකට පාර්ලිමේන්තුවේ 113ක් අහිමි වීම දේශපාලනික වශයෙන් අවාසියි සහ ඉතිරි අවුරුදු පහේදීත් නැවත සුපුරුදු පක්ෂ මාරු දේශපාලනය හරහා දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවිය හැකියි. ඒ නිසා දැනට NPP එකට ඡන්දය ලබා දිය යුතුයි. දේශපාලනිකව සහ සමාජීයව අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණය එමගින් සිදුකර ගත හැකියි.
මමත් ......
පක්ශ පාට වෙනස්කම් තිබියදී අගය කිරීම ගැන සතුටුයි. නමුත් මේ චන්දෙදි ගොඩක් NPP සහෝදරවරු ☂️ට චන්දෙ දෙනවා. ආණ්ඩුව වගේම විපක්ෂය වෙනස්කරමු
පුබුදු ජාගොඩ වගේ මිනිස්සු කියපු කතා කරපු දේ හරි කියලා හිතන දවසක් ඒවි..❤️
පුබුදු අයියා පාර්ලිමේන්තුවේ සිටිම යුතු පුද්ගලයෙක්❤
පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනම චරිතයක්... සුභ පැතුම්..
අනිවාර්යයෙන්ම පුබුදු ජයගොඩ සහෝදරයාව පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවමු. ☂️
හරීම සුන්දර මනුස්සයෙක්. එක හුස්මට බලපු වැඩසටහනක්.
කොලබින් චන්දෙ තියෙන වයස 18,19,20 දරුවන් පුබුදු ජාගොඩ ට චන්දෙ දෙන්න 🙂
අහන්න ආසම වචනාර්ථයෙන්ම මනුස්සයෙක්....❤
මම පුබුදුට කැමති, දැනුම් සම්භාරයක් එක්ක ඔහු කරන කථා විලාශට.... ඇත්තට ඔහු කරන කථාව, පිලිතුර සහ ඔහුගේ කට හඬට මම කැමතියි... සන්නස්ගල වගේ මමයි රජා කාඩ්බෝඩ් චරිතයකට වඩා පුබුදුලා කෝටියක් වටිනවා....❤❤❤
සන්නා ඒදා චන්දෙන් පැරදුනු ඒකට මන් දුක් උනත්,අදනම් මන් මාර සත්ටුයි ඒහෙම උන ඒකට,මොකව ඒදා දිනුවනම් අදටත් මෙ ගෙන්නන මනුස්සයන්ට වෛර කරනවා අපි.ඔබ,මෙ කරන මෙහෙවරට තුති...
සන්නගේ වැදගත් කතාවක් සම්පුර්නයෙන්ම ඇහුවාඅ❤
පුබුදු ජාගොඩ ,දුමින්ද නාගමුව .... පාර්ලිමේන්තුව නියෝජනය කලයුතුමයි..... ජය ඔබට
ශ්‍රේෂ්ඨ දැක්කමක් සහිත මනුස්සයෙක් ❤
රහා කතාබහක් පාන්දර තුනයි සෞදි වෙලාව එක හුස්මට බැලුවා❤
පුබුදු (ලසිත්) එක්ක මට ජවිපෙ හා සමානවම දේශපාලන මතවාදි ගැටුමක් තියෙනවා. නමුත්, ඔහුගෙ දේශපාලනික, සාහිත්‍යය සහ සංස්කෘතික විග්‍රහයන් අගය කරනවා. පුබුදු පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ. ජය ❤
මම දකිනවා පුබුදු ගොඩක් ඉවසීම ප්‍රගුන කරපු කෙනෙක් කියාල.අනික සතුන්ට ආදරේ මිනිස්සු සැබෑවටම මිනිස්සුන්ටත් ආදරේබව ඇත්තක් සන්නා අදත් හොද මනුස්සයෙක් කැදවාගන තියෙනවා.
Yes
❤ අපූරු සහෝදරයා
පාර්ලිමේන්තුවෙ අනිවාර්යයෙන්ම සිටිය යුතු චරිතයක් !
ඔබ සුන්දර මිනිසෙක් නමුත් මම යන්නේ වෙන මගක .ජය පතනවා.❤ආදරෙයි ඔබට
පුබුදු ජාගොඩ මානව හිතවාදියාගේ සොදුරු පැතිකඩක් එලි පෙහෙලිකල සන්නස්ගල මහතාට මාගෙ ආචාරය....හොද දේ හොදය...මෙවර පාර්ලිමේන්තුවට ඒමට ඔහුට හැකිවේවි
මමත් සත්තුන්ට කොන්දේසි විරහිතව ආදරේ කරන එකෙක්. සත්තුන්ගෙ අයිතිය මේ සමාජයේ තවම මුල් බැහල නෑ. ඒ ගැන කථා කිරීම ගැන සර්ටත්, පුබුදු සහෝදරයටත් තැන්කි්‍යු.
අපි මේ සැරේ මාලිමාව වටා ඉන්නෙ පුනරුද යුගයක් වෙනුවෙන්. ඒත් හැමදාම පෙරටුගාමීන් ගැන ලවු එකක් හිතේ තියෙනව. පීඩිත මිනිස්සුන්ගෙ හඩ තමයි පෙරටුගාමීන්. කුමාර් සහෝදරයගෙ ඉදන් දුමින්ද නාගමුවටත් මම කැමතියි.
මේ අය පාර්ලිමේන්තුවට ආවොත් ලොකු වැඩක් කරන්න පුලුවන්. බූරු ගොං තර්ක කරන මී හරක් වෙනුවට මේ වගේ යථාර්ථවාදී තර්ක කරන උං පාර්මේන්තුවේ ඉන්නම ඕන.
මාලිමාවට වැඩ පෙන්නන්න අවු. 05 යි දෙන්නෙ. බලාපොරොත්තු වෙන වෙනස නොකලොත් ඊලග චොයිස් එක පෙරටුගාමීන්.
හොද සාකච්ඡාවක්. ජයවේවා පුබුදු❤❤❤
පුබුදු ඔබට ජය හා සතුට ආයු බොහෝ වේවා ❤❤❤❤
අනාගත කොමියුනිස්ට් සමාජයක තිබිය යුතු මිනිස් ලක්ෂණ ...... පුබුදු ❤❤❤
පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන චරිතයක් තමයි... ජය වේවා සහෝදරයා!!!!!!
පුබුදු ඔබ සුන්දර මිනිසෙක් ජයවේවා!
සන්නස්ගල මහත්තයාගේ යූටියුබ් චැනල් වල මම දැකපු හොඳම interview එක
හොද කතන්දර සන්නට සහ පුබුදුට ස්තුතියි
මන් ආසම සුපිරි උගත් වැදගත් අවංක චරිතයක්
ගියවර මාලිමාවට
මෙවර පෙරට්ටන්ට
❤❤❤❤❤❤❤
පුබුදු /කුමාර්/නාගමුව පාර්ලිමේන්තුව තුල සිටියොත් මුළු ලෝකයටම අභියෝග කරන්නන පුළුවන් හොඳම දෙශපාලන චරිත වෙවි.
සම්පූර්ණයෙන්ම කතාව .හරි.අපේ ගෙදරත් පූසෙක් ඉන්නව කොහේදෝ හිටපු කෙනෙක් අපේ ගෙදරට ආවේ.එයා අපේ පවුලේ සාමාජිකයකු වෙලා දන්
මම හිතන්නේ ලංකාවෙ මිනිස්සු බුද්ධිමත් නම් ඇත්ත වශයෙන්ම මේ වගේ පුද්ගලයෝ තමයි පාර්ලිමේන්තුවට යවන්ඩ ඕනේ අඩු තරමෙන් අපිට ලස්සනා කතාවක් හරි අහන්ඩ අවස්ථාව ලැබෙයි
පුබුදු අයියා පුබුදූවාලිම ජනතාවට බාරයි...🎉
අපේ ගෙදර අයත් ඔක්කොම චන්දේ දුන්නෙ npp එකට.මොකද මේකේ ඉන්න හොරු ටික ගෙදර යවන්න ඕනා නිසා.අපි ඒක කරා.npp එකට මේ චන්දෙදිත් කොහොමත් 2/3ක් ලැබෙනවා.මේ පාර අපේ පවුලේ ඔක්කොම චන්දේ දෙන්නෙ මෙතුමන්ලගෙ ජන අරගල සන්ධානයට.
මෙතුමන්ලත් කලින් jvp එකේ ඉදපු අය.මේ වගේ අවන්ක මිනිස්සු එක්ක මිනිස්සුන්ගෙ පැත්තේ හිටගන්න පුලුවන් අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න් ඔනා.ඒ නිසා මේ පාර ජන අරගල සන්දානයට අපේ චන්දේ. ☂️ ❌