ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චමුවා කට වක්කඩේ වගේ උනාට ඒ ස්ටයිල් එක හරිම යුනික්.. කරන වැඩේ මරු..❤❤
සමීක්ෂණ වර්තාකරනය කෙනෙක්... ඔවාට චමුදිත අධිකරණය ට යන්නත් වෙනවා..😂
❤❤❤
ඇත්ත
😅pA
ඔලො@@SamanthaAluthge-w4f
එළිවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලං. මොන අපරාධකාරයා උනත් සොබාදහමෙන් ගැලවෙන්න බෑ. චමුදිත ඔබේ ජීවිතයේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න!!! ⚠️📢🚨
Mara.baye..dan..wamaranawa..ayyala.😅😅😅
චමුදිතට තවම කෙනෙක්ගෙ කතාවක් අහන්න ඉවසීම මදි.
Of
චමුදිත ආදරෙයි පුතේ ඔබ අපට නැතිවීම අපේ අවාසනාවක්. රෙන සිල්වගෙ වාසනාවක් ඔබ බලෙන් වසා ගෙන සිටියත් සත්‍ය වෙනුවෙන් ඔබේ හදවත අරගල කරනවා ඔබ ගිරයට අසුවුන පුවක් ගෙඩියක් ඔබේ හදවතට සිත් සේ සිටින් යන පෙලපාලි විධානය ලැබෙන තුරු අප නොඉවසිල්ලෙන් බලා සිටිනවා. බුදු සරණයි.
❤🎉 chamu...
මොනවද මේ කියවලා තියෙන්නෙ… පැහැදිලි නෑ
@@TheVnv23chamuditha renota kade giyata hoda porak kiyala kiyanne.
චමුදිත ඔයා හිරු ටීවී එකට කඩේ යනවා කියලා අපි බැන්නට . ඒක ඔයා කරන ඔයාගේ ජොබ් එක . අපි එකට මොනවත් කියන්නේ නෑ. එත් ඔයාගෙ ජීවිතය පරදුවට තියලා කරන මේ වැඩ සටහන ගොඩක් ගොඩක් වටිනවා.❤
චමුදිත කාලය හොද නෑ ඔබ පරිස්සමින් මේ මිනිස්සු ඇත්ත කියනවා විය හැකි
ඇත්ත චමුදිත ඡන්දය ඉවර වෙනකම් ඔබ වෙන රටකට යන්න
Meka TH-cam karayek 😁🤑🤑
😮😮😮😮....අනේ කෙහෙලිය...උබලාට නඩු නැති උනාට කල්පයයක් දුක් විදින්නේ තොපි අපායේ.
පේනවා නේද මුන් අවුරුදු 76 ක් රටතුළ පවත්වාගෙනගිය ක්‍රමය... මිනීමැරුම්, මන්කොල්ල කෑම්, නිදන් මන්කොල්ල වැනී අනන්ත දූෂණ කරපු මුන් ටික ඔක්කෝටම නීතිය ක්‍රිරියාත්මක ක්රන්න මාලිමාව බලයට ගේන්න ඕනේ කියලා මේ වීඩියෝ එක බලන සියලුම දෙනාගේම බුද්දියට වැටහේවා....🙏🙏🙏
අපේ රටට ඉන්න නියම බුලට් එක චමුදිත ගොඩක් පරිස්සමින්
මේව දේව සාප වගේ කැරකිලා වෙලාවට කර්මය පලදෙයි ....චමුදිත උබ මාර වැඩ්ඩෙක් ...ඔය විදිහට හැමදාමත් වැඩ කරපං ...ආදරෙයි ...
කෙහෙලියට ,,අනිවාර්යයෙන්ම දඩුවම් ලබා දෙන්න ඕන ,,සක්කිලි දේශපාලකයෝ ,,
Ai lohan rathwatte
අදත් සුපිරිම ප්‍රෝග්‍රෑම් එකක් චමුදිත. ගෙනෙමු තව ඉදිරියට ❤❤❤❤❤❤❤👍👍👍💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰👉❤️❤️❤️
මේක බරපතල කාරණාවක්.මොහුගේ ජීවිතයට ආරක්ෂාවක් කෝ? හරිම පව් 😢, විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ඔබට 🙏🙏🙏
ශ්‍රී ලංකාවෙි..දේශපාලනය ඇතුලේ මිනීමැරීමි..පාතලයේ මිනීමැරීමි..මෙි සේරම එකම ඡාලයක්..ප්‍රභාකරමි කොටි සංවිධානය.සටන්කලේ තම ඡාතිය වෙනුවෙන්..එහෙම එක සාධාරනයි කියලා සිතෙනවා..අපේ චන්දෙන් පත්වෙලා පාර්ලිමෙන්තුව ගිහින් ඒ බලයෙන් මිනීමරන එක ඉවසන්න හැකිද රටෙි ඡනතාවට..
Chande illuwanum prabakaranuth ada parliament eke..,
මේ පාර අනුලට සහය. දිලා මේ රට ගොඩ ගන්න සහය දෙමු. අපි අදටත් ලංකාවට ආදරෙයි කොහේ හිටියත් ..🇱🇰❤
චමුදිත... උබ ඔය Camera එහෙම ගේන්නේ තත්පර ගාණට ගෙවීමේ පදනම මතද බං😂😂😂... මොකද ඔච්චරම කළබලේ..🙈🙈,, මිනිහෙකුට දෙන උත්තරේ සම්පූර්ණ කරනකම් ඉවසපංකෝ......
😂😂
😂😂😂
ඉවසලා අහපන් පුතේ ඒ මේ වැඩ සටහනේ ක්‍රමය..
@@MalanieWatagoda 😩😩😩
@@MalanieWatagoda ඉවසලා අහන්නත්, කියන කෙනා කියන්න දෙන්න එපැයි...😂😂
කෙහෙලිය ...ඔන්න දේශපාලනය ...අනුර පරිස්සමෙන් සුද්ද කරමු මේ ජරාජීරන දේශපාලනය ....
කරැනාකර දේශපාලන රැකවරණය පතා විදෙස්ගතවන්න
පව් එයා ඇත්ත කියල ජීවිතේ තවත් අනතුරක
attatama pau asarana manussayak
නිස්සංක මහතා ඔබ ප්‍රවේශම් වන්න.චමුදිත ස්තුතියි .
රටම ඔයාට ආදරෙයි චමුදිත පුතේ,දළදා සමිඳු පිහිටයි ඔයාට!
පාතාල දේශපාලනය මේ 21න් අවසන් කරමු
චමුදිත ඔබ නියම මාධ්‍ය වේදියෙක්
බලද්දි හොදම පාතාලයෝ ඔක්කොම පාර්ලිමේන්තුවේනේ🇱🇰😂
චමුදිත ඔබ ගේ ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වන්න.ඔබගේ චැනලය හරිම විධිමත් විදිහට මෙහෙය වනවා.එයටස්තුතියි.හැබැයි තමන්ගෙ ආරක්ෂාව තමන් සලසා ගන්න.😢
Thanks both of u ❤❤
Bring the truth to the masses and take the hard work, humble mass media, greetings to you.චමුදිත සමරවික්‍රම සුබ පැතුම්❤❤
චමුදිත ට ලොයර් ජොබ් එකක් කරන්න තිබ්බෙ ❤
Aniwarayenma
U loyer kenek thamai bn😊😊
යකෝ මේ පාර්ලිමේන්තුවට අපි චන්දෙ දීල පත් කරලා තියෙන්නේ සේරම හොරු මංකොල්ල කාරයෝ මිනී මරුවෝ ද.. මෙකුන් රටක තියන්නවත් හොද නෑ.. ඕකුන්ට පනුවෝ ගහල මැරෙන්න විදවල විදවලා.. ආයේ කවදාවත් චන්දෙ ඉල්ලන්න ගමකටවත් එන්න දෙන්න හොද නෑ.. පොලිසීයෙ ඉන්නේත් සමහර අය සුදු රෙදි හොරුන්ට පක්කලි වැඩ කරන්නව
චමුදිත පරිස්සමින්
පරෙස්සමින් හැමෝම ...
Srilanka police ඉතා දූෂිත ආයතනයක් එයත් සුද්ධ කරයූතුය
තවඒවා ඒලියට ඒයි නියම වැඩේ👍
🙏🙏👍👍💯💯💯
දේසපාලකයෝ කියන්නේ මිනීරුවෝම තමා කොහොම කීවත් අරයා හොදයි මෙයා හොදයි කීවට ඔක්කොම හොරු වගේම ඔක්කොම මිනීරුවෝ 😢😢😢 ස්තුති චමුදිත ඔයාට තෙරුවන් සරනයි 🌼
චමුදිත නියමයි
චමුදිත අයියා ඔයා ආරක්ෂා වෙන්න මෙි කතාව සරල කතාවක් නෙවෙයි එ වගෙම කොටස් වශයෙන් හරි මෙි සියලු දේ සමාජගත කරන්න ගොඩක් වැදගත් කරැණු පෙලක් එලියට එනවා මෙයින්
අර චමුදිත කියමනක් තියනවනේ "බල්ලොත් එක්ක නිදා ගත්තහම මැක්කොත් එක්ක නැගිටින්න" වෙනවා කියලා.මේ මනුස්සයටත් කියන්න තියෙන්නේ ඒ ටික තමයි.ඔච්චර නාටකයක් නටලා ජීවතුන් අතර ඉන්න එකට මේ මනුස්සයා සන්තෝස වෙන්න ඕනේ .
NPP එනවා කියලා මිනිස්සු බය නැතිව එනවා..හැබැයි අනිත් පැත්ත උනොත් ඔක්කොම අතුරු දහන් තමා..එක හින්දා අයේ ඔවා වෙන්න දෙන්න එපා..NPP❤
ජානක පෙරෙරා මරන්න කරුණා සම්බන්ධයි කියලා ඒ දවසවලම සාකච්ඡා උනා.රට බෙරගන්න එඩ්තර නායකයෙක් ජානක පෙරෙරා .මේ මැරුණු අයට සාදාරනයක් කරන්න නිතීය ගෙන්න
මහින්ද තමයි ගේම දුන්නේ.
රට බේරගන්න වගෙම සිංහල තරුණයන් සිය ගණනින් දසවදදී මරාදැමූ කෲරයෙක්.කෑලිම ගියේ ඒකයි...
මේ කතාවේ හොදම කොටස යකා වැව පැත්තෙ අර මනුස්සයාව මතකම නෑලු😂😂.
ඒ වුනාට තාම ඉන්නවලු😂😂
ඒ වුනාට තවම ඉන්නවලු😂😂
Mun okkoma mewata connect
චමුදිත පාහර දේශපාලුවන් ගේ පැටිකිරිය රටේ ජනතාවට දැනගැනීම සදහා ලොකු කැපකිරීමක් කරනවා .
මේ වගේ ෆ්ලැට් ෆෝර්ම් එකක් නොතිබුනානම් අපි මේව දැනගන්න කොහොමද
88/89 උනෙත් ඕක තමයි බන්. ආන්ඩුවෙ පරයො මිනී මැරුවා . ජෙප්පො ඇල්ලුවා.අපි ජීවිත් උන නිසා අපි දන්නවා ඇත්ත
Thanks you chamuditha ❤❤❤saudi saman
මගේ මල්ලි ඇතුළුව 26 දාහක් අපේ රණවිරු වෝ අපට..මේ රටට අහිම් උනේ මේ පාහර අවජාතක දේශය විනාශ කරන දේශය පාලනය කරන්න කියලා එන කාලකන්නි නිසා නේද දෙවියනේ විශ්ව මාතාවනි. මේ විනාස කාරන්යිට රජ කාලේ දඩුවම් දෙනු මානව.... 😂. ඇත්තේම ගොඩාක් දුකයි අපේ රට ගැන 😂😂😂😂
කරුමේ කියන්නේ කොච්චර මේවා ඇහුවත් කඩේ යන එක නවත්තන්නේ නැති අම්බරුවෝ ඉන්න වනේ
Moko ithin bn hinawenne
චමුදිත මහත්තයා respect ඹයාගේ මෙි කථා කරන විලාසිතා ව හරිම යුනික් අහන්න හරිම ආස හිතෙනව ඒවගේම ඹබගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න 🙏🙏🙏
කලපව් පලදෙනවා මේවාකල...මිලේච්ඡ පාහරයන්ට.....විශ්වය දඬුවම් දෙනවා...ඉතා ඉක්මනින්..ම....
Chamuditha I am highly impressed. Your contribution to the nation for truth is immense. Its time for investigation by relevant authorities.
චමුදිත දැන්නම් මාරයි
මුව අත් අඩංගුවට අරගෙන ප්‍රශ්න කල යුතුයි.පරස්පර ප්‍රකාශ මේවා
මේවා අහනකොට පිස්සු ඩබල් වෙනවා මේ රටේ දේශපාලුවන් කියන්නෙ තිරිසන්නු මේ රට මෙහෙම තියෙන්නෙ බුදුන්වහන්සේ පාද ස්පර්ශ කරපු පිනටමයි
ලබන 21 පස්සෙ තමා සෙල්ලං ටික පට්ට මාලිමාවට ජයවේවා ...වැරදි කරොත් දඩුවම් ලැබෙනවා මයි....ස්වභාවධර්මය නීතිය ...
අපේ රටේ පසුගිය කාලයේ කොටි ත්‍රස්තවාදීන්ගේ නමින් ගියපු බොහෝ දේශපාලන ඝාතන සිදු කරේ වෙනත් පිරිසක්. පරීක්ෂණ සිදුවුනේ තිරපිටපතකට අනුවයි. ඒ නිසයි සත්‍යය යටපත් උනේ. මට සැක හිතුන නම් කිහිපයක් ලියන්නම්. කදිරගාමර්, ප්‍රනාන්දු පුල්ලේ, කොබ්බෑකඩුව, පාරමී කුලතුංග, විජය කුමාරතුංග, ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, රංජන් විජේරත්න, විජේවීර, ගමනායක, ගාමිණී අතුකෝරල වාගේ පිරිස්
කාලෙකින් නියම වැඩසටහනක් මේ සාක්ෂි තිබ්බනම් නඩු කිපයක්මඅවසන්....
අනේ මන්ද බං... මොලේ කොලොප්පං වෙනව... ☹️😳🙁☠️
වැඩසටහන දිග වැඩි නම් කොටස් දෙකකට දාන්න කල බල නැතිව
මට විතරද හිතෙන්නෙ එකතුවෙලා ගේමගහල පාවල දීලා මරනවරෙන්තුව ලැබුනම එලියට ආවා කියල ආරක්ෂාවට
Great program 🇬🇧🇱🇰👍
කෙහෙලිය වතුරපවිදල පිළිකා ලෙඩ්ඩු මැරුවට ඌවත් ලෙඩවුනාම වතුර විදල මැරෙන්න තිබ්බනං එළ😂
මොන තරම් කැත ජරා නින්දිත මජර තුච්ච පාහර තක්කඩි අමන තුප්පහි , සක්කිලි සක්කිලි කුපාඩි කුජීත , දේශපාලන නායකත්වයක් ද ලංකාවෙ තිබුනෙ ..අනුර මේ ක්‍රමය අවසන් කරනවා..
ජයවේවා malimawata
යකෝ ලංකාවේ පාලන කරපු, කරන හොද වැඩක් කරපු උන් ඇත්තෙම නැද්ද
හිටියා. ඉන්නවා.සේවයක් කරපු අය ඒ කරපු දේවල් කියව කියව යන්නේ නෑ. ඉතිහාසයෙන් තමා දැනගන්න වෙන්නේ.මෑත කාලේ - විජේදාස රාජපක්ෂ th-cam.com/video/TSEULRZgPow/w-d-xo.html
පොලිස් දැක්කම ලැජ්ජායී ....ලන්කවෙ දෙසපලයන් හැවිලා ම පලයන් මෙ රටෙන් 😢😢
Mewa sahooo sudda karai JVP❤
@@shimaljammycherub 👍
💯👍🙏
මහ ලොකුවට 88 89 කියෝවනව මුන් ඊට වැඩිය මිනි මරල
අනේ බොල බබාල
88_89 mini maruwe anduwe parayan Apr harak kiyanne jvp kiyala Dan mewa ahala balanna harida kiyala bn
චමුදිත ඔබ නැත්තං අපි අදටත් ලිං දේ ඉන්න ගෙම්බෝ වගේ
ඒ උනාට චමුදිත රෑ දැනියෙල් දවල් මිගෙල් වගේ චරිතයක් දැන් මෙහෙම කතා කරාට හිරු එකේ උදේට පත්තරේ කියන කොට තනිකරම සජබේට කඩේ යනවා
පරිස්සමින් දෙන්නම.මේවා අහද්දි හිතේනවා අපි ඉන්නේ ලංකාවේ ද කියලා
ජෙනරාල් ජානක පෙරේරා උතුරු මැද පලාතට විශාල සේවය ක් කරපු ජානකපුර කියලා ගමකුත් තියෙනවා ඔහුට උපහාරයට එවැනි නායකත්වය හිම් රටට සේවය ක් කල නායකයකු මේ වගේ බලලෝභීන් බලලෝභීත් වයට බෝම්බ ගසා මැරැවානම් මේ රටෙ ඉන්නේ මනුෂ්‍ය වේසයෙන් ඉන්න තිරිසනුන්.
Yas thamai janaka kiyana sempathiyage namata garukarana minissu innawaa.Moka janaka perera gathanayakalath a maranayata dayakauna hema ekatama hengahanawaa..
මෙතුමා ජීවත් වෙන්න මුදල හදල් හොයාගන්න කුමන රැකියාවක් බිස්නස් එකක් කලාද කියන්නේ නෑ නේ😮
උඩ තලවින්න ගැහුවේ ලොහාන් රත්වත්තේ
Munwa makimawa awama ani ganna one athadanguwata
E case ekata ganna venne naha @@lbcthinkingoutloud3427
දේශපාලන භේදයකින් තොරව අසාදාරණ වු සැමට සාදාරණයක් විය යුතුය නව ආණ්ඩුව යටතේ 😢
First I must congratulate you for winning the media award. Hope this interview will help to the CID.
මෙ ගැන හොයන්න පොලිසියෙ ඉන්න අයට මොලෙ පැදේවා
සන්නස්ගල කියපු එකට ගැලපෙනවා...සබරගමුව ඡන්දය ගැන වැඩසටහනේදී..
හරියටම හරි....දෙකම ගැලපෙනව....
මේ මිනිහා මොනවහරි මිනිහට පාඩු වෙන දෙයක් හංගගෙන කතාකරන්නේ කියල හිතුනේ මට විතරද 😅
ලංකාවේ රාජපක්ෂලා,ප්‍රේමදාසලා මරපු මිනීමැරුම් ගැන මිනිස්සු කියන්නේ නැහැ ඒ උනාට 88/89 හොදට මතකයි
Jvp කාරයොත් හොද මිනීමරුවො කවුරුවත් ශුද්ධ කරන්න එපා
මල්ලි Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.support SF 🇺🇸🇱🇰.Happy අරගලය 🇺🇸🇱🇰.සුනාමි හොරා. නාකි මයිනා සහ සරත් N සිල්වා.සජිත් ගේ ගු චරිත හේරත් ව ගස් බැද පියව්.බැoකු හොරු රවී කරුණයක සහ බැසිල් රාජපක්ෂ යින්න පක්ෂයකට ඔබේ වටිනා චන්දේ නොදෙන්න.
චමුදිත ❤❤❤
සේරම බැලුවා. මූ බබා පව් සීන් එකක් තියෙන්නේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
උමර් මෙයාව මරන්න ආවලු. උමර් ව හමිබ වෙන්නත් ගියාලු බත් අර ගෙන රිමන්ඩි එකට
මිනීමරු කෙහෙලය
මොනතරම් නම් අපරාධකාරයො හැංගිලා ඉන්නවද....කෙහෙළිය....එල්ලා මරාදමනු.
එලකිරි
Great Job Sir.. Journalism to the highest level 🎉 Keep up the good work
අලු යට ගිනි.බුදු දහමට අනුව අවි ගත්තෝ අවියෙන් නසී.
චමුදිත අවසානයට කලින් හෙලපු ඒ සුසුම් පොදෙන් මුලු කතාවෙම තියෙන බරපතලකම සහ කෙහෙලියලගෙ ත්‍රාඩ, මැර, ජඩ දේශපාලනය කරපු විදිහ ගැන.
තව තව සෙල්ලම් එළියට එයි ඉස්සරහදි,.. හිතාගන්න බැරිවිදියට.. චමුදිතත් මේ වගේ ඒව කරනව නම් හොඳයි, අර කුඩු නාලිකාවට කඩේ යන්නෙ නැතුව.. පත්තරේ කියවන ගමන් එක එකාගෙ පස්සවල් හෝදන්නෙ නැතුව..
අමු ශාක්ෂි කියන්නෙ මේවට
මේවා ඒ කාලෙ අනුරාධපුරේ ප්‍රසිද්ද රහස්.
API hithuwe LTTE kiyala okkoma marala thiyenne lape rate ballone nodakin kalakanni hena wadinna one Budda rate bn
ආයෙත් අහලා ,අනුරාධපුර මිනිස්සු නම් මේ ටික දන්නෝ මෙහෙමම 😅
Chmuditha 👍❤❤
රටේ පලකයො රටේ මිනිස්සු මරනවා පුදුම ලංකාවක් මේක සක්කී 🐕 දෙශපලකයින් කියන්නේ මාලීමවට ජය වේවා
Chamudithage me program eka nam age karanaqa ❤
දේසපාලුවන්ට කියන්න තියෙන්නේ එක දෙයයි,උබල දෙපිල බෙදිල මහජනතාව වෙනුවෙන් වෙඩි තියාගන්න එපා,මොකද සමහරවිට ඊලග දවසේ උබල අපි වෙනුවෙන් එක පක්ෂයේ සංධාන ගත වෙන්න වුනොත් 😂😂😂
😅😅😅😅❤
මලිමාව ජය
Chamuditha's channel is the only one we have right now that seeks the truth, providing a platform where people can share their stories, be heard, and be questioned to reveal the reality.
මම හුගක් කැමති මාධ්‍යවේදියෙක් චමුදිත ..ඔහු කෙලින් කතා කරන කෙනෙක් ...
යකෝ පිස්සු හැදෙනවනේ😳
මේව කතා විතරයි. අන්තිමට සමාජෙට විහිලුවක් වෙනව. ඇත්ත නැත්ත හොයාගන්න බෑ. අපරාද යට යනව.
අපතයෙක් වගේ මැදින් පනින්න එපා බන් මනුස්සයෙක් කතා කරද්දි උබ මාද්‍යවෙදියෙක් නේද අඩු ගානේ ඒකවත් උබ දන්නෑනේ
Balana barna nobala hitapan .gotayo
@@SamiraSamarasinghe පල පල හිපාටුවො
Oka ithin patthra baasge hatiyak.
ඉතින් පොහොට්ටුව නෙ ඔය කෙහෙලියත් හිටියෙ. හිරේ ඉන්න කෙනා මෙයා මරන්න ආවලු, දැන් ආයෙ එයා එක්ක ප්‍රශ්ණයක් නැහැලු. 😁
මේව මිනිස්සු දැන් කියන්නෙ ,කවුරුත් දන්නවා දැන් දන්න සේරම එලියට දැම්මෑකි බය නැතුව කියල . ඒක හොදයි.
මේ පුද්ගලයා මේකට සම්බන්ධ බව පේනවා.
ඔය වගේතවත් ඉස්සරහට කලඑළි දක්වයි... ගොඩක් හොරු අල්ලන්න නඩුව අහන්න ඝාතකය ගැන කතා අහන්න අපට තියෙන්නේ....දැන් දිට්ඨධම්ම වේගයෙන් පලදීගෙන යන්න යන්නේ.......ඕක හැකි යන්නේ අධර්මිෂ්ඨ රාජ්‍ය හැමදාමඒ විදියටම ජීවත් වෙන්න බෑ...ඔක්කොම හොර වැඩේ කලේ එළි බහිවී...
චමුවා කට වක්කඩේ වගේ උනාට ඒ ස්ටයිල් එක හරිම යුනික්.. කරන වැඩේ මරු..❤❤
සමීක්ෂණ වර්තාකරනය කෙනෙක්... ඔවාට චමුදිත අධිකරණය ට යන්නත් වෙනවා..😂
❤❤❤
ඇත්ත
😅p
A
ඔලො@@SamanthaAluthge-w4f
එළිවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලං. මොන අපරාධකාරයා උනත් සොබාදහමෙන් ගැලවෙන්න බෑ. චමුදිත ඔබේ ජීවිතයේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න!!! ⚠️📢🚨
Mara.baye..dan..wamaranawa..ayyala
.😅😅😅
චමුදිතට තවම කෙනෙක්ගෙ කතාවක් අහන්න ඉවසීම මදි.
Of
චමුදිත ආදරෙයි පුතේ ඔබ අපට නැතිවීම අපේ අවාසනාවක්. රෙන සිල්වගෙ වාසනාවක් ඔබ බලෙන් වසා ගෙන සිටියත් සත්‍ය වෙනුවෙන් ඔබේ හදවත අරගල කරනවා ඔබ ගිරයට අසුවුන පුවක් ගෙඩියක් ඔබේ හදවතට සිත් සේ සිටින් යන පෙලපාලි විධානය ලැබෙන තුරු අප නොඉවසිල්ලෙන් බලා සිටිනවා. බුදු සරණයි.
❤🎉 chamu...
මොනවද මේ කියවලා තියෙන්නෙ… පැහැදිලි නෑ
@@TheVnv23chamuditha renota kade giyata hoda porak kiyala kiyanne.
චමුදිත ඔයා හිරු ටීවී එකට කඩේ යනවා කියලා අපි බැන්නට . ඒක ඔයා කරන ඔයාගේ ජොබ් එක . අපි එකට මොනවත් කියන්නේ නෑ. එත් ඔයාගෙ ජීවිතය පරදුවට තියලා කරන මේ වැඩ සටහන ගොඩක් ගොඩක් වටිනවා.❤
චමුදිත කාලය හොද නෑ ඔබ පරිස්සමින් මේ මිනිස්සු ඇත්ත කියනවා විය හැකි
ඇත්ත චමුදිත ඡන්දය ඉවර වෙනකම් ඔබ වෙන රටකට යන්න
Meka TH-cam karayek 😁🤑🤑
😮😮😮😮....අනේ කෙහෙලිය...උබලාට නඩු නැති උනාට කල්පයයක් දුක් විදින්නේ තොපි අපායේ.
පේනවා නේද මුන් අවුරුදු 76 ක් රටතුළ පවත්වාගෙනගිය ක්‍රමය... මිනීමැරුම්, මන්කොල්ල කෑම්, නිදන් මන්කොල්ල වැනී අනන්ත දූෂණ කරපු මුන් ටික ඔක්කෝටම නීතිය ක්‍රිරියාත්මක ක්රන්න මාලිමාව බලයට ගේන්න ඕනේ කියලා මේ වීඩියෝ එක බලන සියලුම දෙනාගේම බුද්දියට වැටහේවා....🙏🙏🙏
අපේ රටට ඉන්න නියම බුලට් එක චමුදිත ගොඩක් පරිස්සමින්
මේව දේව සාප වගේ කැරකිලා වෙලාවට කර්මය පලදෙයි ....චමුදිත උබ මාර වැඩ්ඩෙක් ...ඔය විදිහට හැමදාමත් වැඩ කරපං ...ආදරෙයි ...
කෙහෙලියට ,,අනිවාර්යයෙන්ම දඩුවම් ලබා දෙන්න ඕන ,,සක්කිලි දේශපාලකයෝ ,,
Ai lohan rathwatte
අදත් සුපිරිම ප්‍රෝග්‍රෑම් එකක් චමුදිත. ගෙනෙමු තව ඉදිරියට ❤❤❤❤❤❤❤👍👍👍💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰👉❤️❤️❤️
මේක බරපතල කාරණාවක්.මොහුගේ ජීවිතයට ආරක්ෂාවක් කෝ? හරිම පව් 😢, විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ඔබට 🙏🙏🙏
ශ්‍රී ලංකාවෙි..දේශපාලනය ඇතුලේ මිනීමැරීමි..පාතලයේ මිනීමැරීමි..මෙි සේරම එකම ඡාලයක්..ප්‍රභාකරමි කොටි සංවිධානය.සටන්කලේ තම ඡාතිය වෙනුවෙන්..එහෙම එක සාධාරනයි කියලා සිතෙනවා..අපේ චන්දෙන් පත්වෙලා පාර්ලිමෙන්තුව ගිහින් ඒ බලයෙන් මිනීමරන එක ඉවසන්න හැකිද රටෙි ඡනතාවට..
Chande illuwanum prabakaranuth ada parliament eke..,
මේ පාර අනුලට සහය. දිලා මේ රට ගොඩ ගන්න සහය දෙමු. අපි අදටත් ලංකාවට ආදරෙයි කොහේ හිටියත් ..🇱🇰❤
චමුදිත... උබ ඔය Camera එහෙම ගේන්නේ තත්පර ගාණට ගෙවීමේ පදනම මතද බං😂😂😂... මොකද ඔච්චරම කළබලේ..🙈🙈,, මිනිහෙකුට දෙන උත්තරේ සම්පූර්ණ කරනකම් ඉවසපංකෝ......
😂😂
😂😂😂
ඉවසලා අහපන් පුතේ ඒ මේ වැඩ සටහනේ ක්‍රමය..
@@MalanieWatagoda 😩😩😩
@@MalanieWatagoda ඉවසලා අහන්නත්, කියන කෙනා කියන්න දෙන්න එපැයි...😂😂
කෙහෙලිය ...ඔන්න දේශපාලනය ...අනුර පරිස්සමෙන් සුද්ද කරමු මේ ජරාජීරන දේශපාලනය ....
කරැනාකර දේශපාලන රැකවරණය පතා විදෙස්ගතවන්න
පව් එයා ඇත්ත කියල ජීවිතේ තවත් අනතුරක
attatama pau asarana manussayak
නිස්සංක මහතා ඔබ ප්‍රවේශම් වන්න.චමුදිත ස්තුතියි .
රටම ඔයාට ආදරෙයි චමුදිත පුතේ,දළදා සමිඳු පිහිටයි ඔයාට!
පාතාල දේශපාලනය මේ 21න් අවසන් කරමු
චමුදිත ඔබ නියම මාධ්‍ය වේදියෙක්
බලද්දි හොදම පාතාලයෝ ඔක්කොම පාර්ලිමේන්තුවේනේ🇱🇰😂
චමුදිත ඔබ ගේ ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වන්න.
ඔබගේ චැනලය හරිම විධිමත්
විදිහට මෙහෙය වනවා.එයට
ස්තුතියි.හැබැයි තමන්ගෙ ආරක්ෂාව තමන් සලසා ගන්න.😢
Thanks both of u ❤❤
Bring the truth to the masses and take the hard work, humble mass media, greetings to you.
චමුදිත සමරවික්‍රම සුබ පැතුම්❤❤
චමුදිත ට ලොයර් ජොබ් එකක් කරන්න තිබ්බෙ ❤
Aniwarayenma
U loyer kenek thamai bn😊😊
යකෝ මේ පාර්ලිමේන්තුවට අපි චන්දෙ දීල පත් කරලා තියෙන්නේ සේරම හොරු මංකොල්ල කාරයෝ මිනී මරුවෝ ද.. මෙකුන් රටක තියන්නවත් හොද නෑ.. ඕකුන්ට පනුවෝ ගහල මැරෙන්න විදවල විදවලා.. ආයේ කවදාවත් චන්දෙ ඉල්ලන්න ගමකටවත් එන්න දෙන්න හොද නෑ.. පොලිසීයෙ ඉන්නේත් සමහර අය සුදු රෙදි හොරුන්ට පක්කලි වැඩ කරන්නව
චමුදිත පරිස්සමින්
පරෙස්සමින් හැමෝම ...
Srilanka police ඉතා දූෂිත ආයතනයක් එයත් සුද්ධ කරයූතුය
තවඒවා ඒලියට ඒයි නියම වැඩේ👍
🙏🙏👍👍💯💯💯
දේසපාලකයෝ කියන්නේ මිනීරුවෝම තමා කොහොම කීවත් අරයා හොදයි මෙයා හොදයි කීවට ඔක්කොම හොරු වගේම ඔක්කොම මිනීරුවෝ 😢😢😢 ස්තුති චමුදිත ඔයාට තෙරුවන් සරනයි 🌼
චමුදිත නියමයි
චමුදිත අයියා ඔයා ආරක්ෂා වෙන්න මෙි කතාව සරල කතාවක් නෙවෙයි එ වගෙම කොටස් වශයෙන් හරි මෙි සියලු දේ සමාජගත කරන්න ගොඩක් වැදගත් කරැණු පෙලක් එලියට එනවා මෙයින්
අර චමුදිත කියමනක් තියනවනේ "බල්ලොත් එක්ක නිදා ගත්තහම මැක්කොත් එක්ක නැගිටින්න" වෙනවා කියලා.මේ මනුස්සයටත් කියන්න තියෙන්නේ ඒ ටික තමයි.ඔච්චර නාටකයක් නටලා ජීවතුන් අතර ඉන්න එකට මේ මනුස්සයා සන්තෝස වෙන්න ඕනේ .
NPP එනවා කියලා මිනිස්සු බය නැතිව එනවා..හැබැයි අනිත් පැත්ත උනොත් ඔක්කොම අතුරු දහන් තමා..එක හින්දා අයේ ඔවා වෙන්න දෙන්න එපා..NPP❤
ජානක පෙරෙරා මරන්න කරුණා සම්බන්ධයි කියලා ඒ දවසවලම සාකච්ඡා උනා.රට බෙරගන්න එඩ්තර නායකයෙක් ජානක පෙරෙරා .මේ මැරුණු අයට සාදාරනයක් කරන්න නිතීය ගෙන්න
මහින්ද තමයි ගේම දුන්නේ.
රට බේරගන්න වගෙම සිංහල තරුණයන් සිය ගණනින් දසවදදී මරාදැමූ කෲරයෙක්.කෑලිම ගියේ ඒකයි...
මේ කතාවේ හොදම කොටස යකා වැව පැත්තෙ අර මනුස්සයාව මතකම නෑලු😂😂.
ඒ වුනාට තාම ඉන්නවලු😂😂
ඒ වුනාට තවම ඉන්නවලු😂😂
Mun okkoma mewata connect
චමුදිත පාහර දේශපාලුවන් ගේ පැටිකිරිය රටේ ජනතාවට දැනගැනීම සදහා ලොකු කැපකිරීමක් කරනවා .
මේ වගේ ෆ්ලැට් ෆෝර්ම් එකක් නොතිබුනානම් අපි මේව දැනගන්න කොහොමද
88/89 උනෙත් ඕක තමයි බන්. ආන්ඩුවෙ පරයො මිනී මැරුවා . ජෙප්පො ඇල්ලුවා.අපි ජීවිත් උන නිසා අපි දන්නවා ඇත්ත
Thanks you chamuditha ❤❤❤saudi saman
මගේ මල්ලි ඇතුළුව 26 දාහක් අපේ රණවිරු වෝ අපට..මේ රටට අහිම් උනේ මේ පාහර අවජාතක දේශය විනාශ කරන දේශය පාලනය කරන්න කියලා එන කාලකන්නි නිසා නේද දෙවියනේ විශ්ව මාතාවනි. මේ විනාස කාරන්යිට රජ කාලේ දඩුවම් දෙනු මානව.... 😂. ඇත්තේම ගොඩාක් දුකයි අපේ රට ගැන 😂😂😂😂
කරුමේ කියන්නේ කොච්චර මේවා ඇහුවත් කඩේ යන එක නවත්තන්නේ නැති අම්බරුවෝ ඉන්න වනේ
Moko ithin bn hinawenne
චමුදිත මහත්තයා respect ඹයාගේ මෙි කථා කරන විලාසිතා ව හරිම යුනික් අහන්න හරිම ආස හිතෙනව ඒවගේම ඹබගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න 🙏🙏🙏
කලපව් පලදෙනවා මේවාකල...
මිලේච්ඡ පාහරයන්ට.....විශ්වය දඬුවම් දෙනවා...ඉතා ඉක්මනින්..ම....
Chamuditha I am highly impressed. Your contribution to the nation for truth is immense. Its time for investigation by relevant authorities.
චමුදිත දැන්නම් මාරයි
මුව අත් අඩංගුවට අරගෙන ප්‍රශ්න කල යුතුයි.පරස්පර ප්‍රකාශ මේවා
මේවා අහනකොට පිස්සු ඩබල් වෙනවා මේ රටේ දේශපාලුවන් කියන්නෙ තිරිසන්නු මේ රට මෙහෙම තියෙන්නෙ බුදුන්වහන්සේ පාද ස්පර්ශ කරපු පිනටමයි
ලබන 21 පස්සෙ තමා සෙල්ලං ටික පට්ට
මාලිමාවට ජයවේවා ...
වැරදි කරොත් දඩුවම් ලැබෙනවා මයි....
ස්වභාවධර්මය නීතිය ...
අපේ රටේ පසුගිය කාලයේ කොටි ත්‍රස්තවාදීන්ගේ නමින් ගියපු බොහෝ දේශපාලන ඝාතන සිදු කරේ වෙනත් පිරිසක්. පරීක්ෂණ සිදුවුනේ තිරපිටපතකට අනුවයි. ඒ නිසයි සත්‍යය යටපත් උනේ. මට සැක හිතුන නම් කිහිපයක් ලියන්නම්. කදිරගාමර්, ප්‍රනාන්දු පුල්ලේ, කොබ්බෑකඩුව, පාරමී කුලතුංග, විජය කුමාරතුංග, ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, රංජන් විජේරත්න, විජේවීර, ගමනායක, ගාමිණී අතුකෝරල වාගේ පිරිස්
කාලෙකින් නියම වැඩසටහනක්
මේ සාක්ෂි තිබ්බනම් නඩු කිපයක්ම
අවසන්....
අනේ මන්ද බං... මොලේ කොලොප්පං වෙනව... ☹️😳🙁☠️
වැඩසටහන දිග වැඩි නම් කොටස් දෙකකට දාන්න කල බල නැතිව
මට විතරද හිතෙන්නෙ එකතුවෙලා ගේමගහල පාවල දීලා මරනවරෙන්තුව ලැබුනම එලියට ආවා කියල ආරක්ෂාවට
Great program 🇬🇧🇱🇰👍
කෙහෙලිය වතුරපවිදල පිළිකා ලෙඩ්ඩු මැරුවට ඌවත් ලෙඩවුනාම වතුර විදල මැරෙන්න තිබ්බනං එළ😂
මොන තරම් කැත ජරා නින්දිත මජර තුච්ච පාහර තක්කඩි අමන තුප්පහි , සක්කිලි සක්කිලි කුපාඩි කුජීත , දේශපාලන නායකත්වයක් ද ලංකාවෙ තිබුනෙ ..අනුර මේ ක්‍රමය අවසන් කරනවා..
ජයවේවා malimawata
යකෝ ලංකාවේ පාලන කරපු, කරන හොද වැඩක් කරපු
උන් ඇත්තෙම නැද්ද
හිටියා. ඉන්නවා.
සේවයක් කරපු අය ඒ කරපු දේවල් කියව කියව යන්නේ නෑ. ඉතිහාසයෙන් තමා දැනගන්න වෙන්නේ.
මෑත කාලේ - විජේදාස රාජපක්ෂ
th-cam.com/video/TSEULRZgPow/w-d-xo.html
පොලිස් දැක්කම ලැජ්ජායී ....ලන්කවෙ දෙසපලයන් හැවිලා ම පලයන් මෙ රටෙන් 😢😢
Mewa sahooo sudda karai JVP❤
@@shimaljammycherub 👍
💯👍🙏
මහ ලොකුවට 88 89 කියෝවනව මුන් ඊට වැඩිය මිනි මරල
අනේ බොල බබාල
88_89 mini maruwe anduwe parayan Apr harak kiyanne jvp kiyala Dan mewa ahala balanna harida kiyala bn
චමුදිත ඔබ නැත්තං අපි අදටත් ලිං දේ ඉන්න ගෙම්බෝ වගේ
ඒ උනාට චමුදිත රෑ දැනියෙල් දවල් මිගෙල් වගේ චරිතයක් දැන් මෙහෙම කතා කරාට හිරු එකේ උදේට පත්තරේ කියන කොට තනිකරම සජබේට කඩේ යනවා
පරිස්සමින් දෙන්නම.මේවා අහද්දි හිතේනවා අපි ඉන්නේ ලංකාවේ ද කියලා
ජෙනරාල් ජානක පෙරේරා උතුරු මැද පලාතට විශාල සේවය ක් කරපු ජානකපුර කියලා ගමකුත් තියෙනවා ඔහුට උපහාරයට එවැනි නායකත්වය හිම් රටට සේවය ක් කල නායකයකු මේ වගේ බලලෝභීන් බලලෝභීත් වයට බෝම්බ ගසා මැරැවානම් මේ රටෙ ඉන්නේ මනුෂ්‍ය වේසයෙන් ඉන්න තිරිසනුන්.
Yas thamai janaka kiyana sempathiyage namata garukarana minissu innawaa.
Moka janaka perera gathanayakalath a maranayata dayakauna hema ekatama hengahanawaa..
මෙතුමා ජීවත් වෙන්න මුදල හදල් හොයාගන්න කුමන රැකියාවක් බිස්නස් එකක් කලාද කියන්නේ නෑ නේ😮
උඩ තලවින්න ගැහුවේ ලොහාන් රත්වත්තේ
Munwa makimawa awama ani ganna one athadanguwata
E case ekata ganna venne naha @@lbcthinkingoutloud3427
දේශපාලන භේදයකින් තොරව අසාදාරණ වු සැමට සාදාරණයක් විය යුතුය නව ආණ්ඩුව යටතේ 😢
First I must congratulate you for winning the media award. Hope this interview will help to the CID.
මෙ ගැන හොයන්න පොලිසියෙ ඉන්න අයට මොලෙ පැදේවා
සන්නස්ගල කියපු එකට ගැලපෙනවා...සබරගමුව ඡන්දය ගැන වැඩසටහනේදී..
හරියටම හරි....දෙකම ගැලපෙනව....
මේ මිනිහා මොනවහරි මිනිහට පාඩු වෙන දෙයක් හංගගෙන කතාකරන්නේ කියල හිතුනේ මට විතරද 😅
ලංකාවේ රාජපක්ෂලා,ප්‍රේමදාසලා මරපු මිනීමැරුම් ගැන මිනිස්සු කියන්නේ නැහැ ඒ උනාට 88/89 හොදට මතකයි
Jvp කාරයොත් හොද මිනීමරුවො කවුරුවත් ශුද්ධ කරන්න එපා
මල්ලි Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.support SF 🇺🇸🇱🇰.
Happy අරගලය 🇺🇸🇱🇰.
සුනාමි හොරා. නාකි මයිනා සහ සරත් N සිල්වා.
සජිත් ගේ ගු චරිත හේරත් ව ගස් බැද පියව්.
බැoකු හොරු රවී කරුණයක සහ බැසිල් රාජපක්ෂ යින්න පක්ෂයකට ඔබේ වටිනා චන්දේ නොදෙන්න.
චමුදිත ❤❤❤
සේරම බැලුවා. මූ බබා පව් සීන් එකක් තියෙන්නේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
උමර් මෙයාව මරන්න ආවලු. උමර් ව හමිබ වෙන්නත් ගියාලු බත් අර ගෙන රිමන්ඩි එකට
මිනීමරු කෙහෙලය
මොනතරම් නම් අපරාධකාරයො හැංගිලා ඉන්නවද....කෙහෙළිය....එල්ලා මරාදමනු.
එලකිරි
Great Job Sir.. Journalism to the highest level 🎉 Keep up the good work
අලු යට ගිනි.බුදු දහමට අනුව අවි ගත්තෝ අවියෙන් නසී.
චමුදිත අවසානයට කලින් හෙලපු ඒ සුසුම් පොදෙන් මුලු කතාවෙම තියෙන බරපතලකම සහ කෙහෙලියලගෙ ත්‍රාඩ, මැර, ජඩ දේශපාලනය කරපු විදිහ ගැන.
තව තව සෙල්ලම් එළියට එයි ඉස්සරහදි,.. හිතාගන්න බැරිවිදියට..
චමුදිතත් මේ වගේ ඒව කරනව නම් හොඳයි, අර කුඩු නාලිකාවට කඩේ යන්නෙ නැතුව.. පත්තරේ කියවන ගමන් එක එකාගෙ පස්සවල් හෝදන්නෙ නැතුව..