සුද්දිට වියදම් කළේ මං | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • සුද්දිට වියදම් කළේ මං | Upul Shantha Sannasgala
    --------------------------------------------
    Upul Shantha Sannasgala
    --------------------------------------------
    #sannasgala #bandula #thangamalediaries #srilanka #sinhalamovie

ความคิดเห็น • 513

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v ปีที่แล้ว +25

    යුටිියුබිි මහචාර්ය වරයෙක් ලෙස හිතන් ඉන්න මට මෙිි දෙදනාටම ඔිින විදිහකට බැනල දාන්න පුළුවන් එහෙත් ඇත්ත කටාවනමිි මෙිි දෙදනා ගේ ජිවිතදිහා බලපුවාම මම පඩයක් තරම් වත් වටින්න නැ .. ඇත්ත තමා ඒක ..

  • @VK-vw7sj
    @VK-vw7sj ปีที่แล้ว +45

    සංවාද බොහොම රසවත් ... පුද්ගලික ජීවිතේනම් ටිකක් විතර හේදුනා... දේශපාලන ජීවිතේනම් හෝදන්න බැරි වෙයි මෙයාගෙ...

  • @dilinatharanga6684
    @dilinatharanga6684 ปีที่แล้ว +24

    දේශපාලනයෙන් බන්දුල fail උනාට ගුරුවරයෙක් විදිහටයි කලාකාරයෙක් විදිහට බංදුල පාස් වෛරය කරන්න ඒපා ඒයා දිනුම් අපි පරාදායි 🌝

    • @au9680
      @au9680 ปีที่แล้ว +3

      අනේ පකෝ...ඕය වගේ ආකල්ප නිසා තමා අපි මේ තත්වෙට වැටුනේ...දැන්වත් තේරැන් ගනිං...වලේ සුදාගෙත් හොද පැතතක් ඇති...තෝ ඌටත් බුදු සරනං කියයි😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      Minihek GE eka pattak witharak sudu wela Anek patta kalu nm wadak ne

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว

      @@au9680 වයිර නොකර එහෙම කරන්න එකේ ඇති වැරැද්ද මොකක්ද ...ජරාදේශපාලනයට කතිරේ ගැහැව්ව උන් තමා වැරදි

  • @sudesh-zv2fe
    @sudesh-zv2fe ปีที่แล้ว +7

    මොහුගෙන් රටේ කලාවට, කලා කරුවාට, නිර්මාණ වලට කල සේවය අගය කරමු..ඕනෑම පුද්ගලයෙකුට කලු සහ සුදු චරිත තිබිය හැක..චරිත ගාතන comments දමා ඇත්තේ , ඇග පුරාම මොළය ඇති අංග සම්පූර්ණ චරිත දැයි තම හෘද සාක්ෂියෙන් විමසා බලමු

  • @josephrajchilaw4427
    @josephrajchilaw4427 ปีที่แล้ว +62

    රටෙ ජතතාවට වැඩිපුරම බොරු කියපු කෙනෙක්
    හෙන 7 ලගයි😡

    • @ruchiraprasanga4936
      @ruchiraprasanga4936 ปีที่แล้ว +2

      එකනම් ඇත්ත රටේ මිනිස්සුන්ට කෙළවලා රාජපක්ෂගේ රෙදි හොදලා දැන් කලාව ගැන බයිලා ගහනවා.ලැජ්ජයි ඕයි.

  • @samanthasiriwardana8013
    @samanthasiriwardana8013 ปีที่แล้ว +8

    සන්නා,
    Thanks lot for this valuable discussion.

  • @kasunf9764
    @kasunf9764 ปีที่แล้ว +117

    කලාව සාහිත්‍යය ගැන මෙච්චර දැනුමක් තියෙන කෙනෙක් පල් හොරු රැලකට හැරෙන හැරෙන පැත්තට කට හරෝ හරෝ කඩේ යන අපූරුව,මෑත කාලයේ කුජීතම දේශපාලුවෙක්

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage ปีที่แล้ว +3

      ලස්සනම කියමන සම්පූර්ණ ඇත්ත

    • @sasanthass7989
      @sasanthass7989 ปีที่แล้ว +3

      Appiriyaie🤮🤮

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 ปีที่แล้ว +4

      අපේ කාලේ ආර්ථික විද්‍යාවට ගොඩක් පොත් ලිව්වේ බන්දුල සර්, මාත් ඒ පොත් මිල දී ගත්ත, දේශපාලකයෙක් වශයෙන් අසාර්ථකයි

  • @nishantha4129
    @nishantha4129 ปีที่แล้ว +41

    මම හිතුවෙවත් නැති හොඳ නිර්මාණ කරුවෙක් නේ ..තවත් එවැනි විශිෂ්ඨ නිර්මාණ එළිදැක්වීමට හැකි වෙන්න ඕනෙ..👍

  • @susanthamohotti2796
    @susanthamohotti2796 ปีที่แล้ว +15

    ඕනම මිනිසකුගේ ඔබගේ ජීවිතයට ලබා ගත හැකි ආදර්ශ ලබාගන්න..... එම ආදර්ශ,උපදෙස් ඔබගේ ජීවිතයේ යම් දවසක ඔබට මහෝපකාරී වේ.... බන්දුල ගුණවර්ධනයන් කියන ආකාරයට අපගේ මේ කෙටි
    කාලීන ජීවිතය තුළ අප කළ යුත්තේ එය යැයි මා ද විශ්වාස කරමි..... ස්තුතියි

  • @uvindusahan947
    @uvindusahan947 ปีที่แล้ว +168

    ගුරුවරයෙක් විදිහට හොද උනත් දේශපාලකයෙක් විදිහට තිරිසන් බල්ලෙක් 🙂🙂✍️

  • @oshithboy5689
    @oshithboy5689 ปีที่แล้ว +113

    ජීවීතේ අප්පිරියම චරිතයක්

    • @NeverGiveup-vp4nl
      @NeverGiveup-vp4nl ปีที่แล้ว +9

      උට විව්ස් දීලා ඔය වගේ comment එකක් දාපු උබනම් සිරා මෝඩයෙක් 😂😂🤣

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage ปีที่แล้ว

      @@NeverGiveup-vp4nl ඇයි ඌ ඔබෙ අම්මට හිකුවෙ නැති නිසාද රාජපක්ෂල ගු කන බන්දුලය වගේ

    • @roshendesilwa6154
      @roshendesilwa6154 ปีที่แล้ว +1

      මූන් දැක්කම වෙන්නැති

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 ปีที่แล้ว +2

      උඹට කටට දුන්නද?

    • @yaninyanin7820
      @yaninyanin7820 ปีที่แล้ว +1

      පොත් ලියපු හැම එකාම ලියන්නේ හරි හම්බ පොත් නෙවෙයි කියල මොලයක් තියන අය දන්නව!
      Films කලා පොත් ලිව්ව දන්සැල් දුන්න නවකතා ලිව්ව අත දුන්න මරණාධාර සමිතියේ හිටිය අපි තමයි උගත් කිව්වම ඡන්දය දුන්න කාලේ ඉවරයි!!!!!
      බුද්ධිකල බන්දුලල ලැගල හිටියේ රට කාපු මිනිමරපු හොරකම් කරපු උන් එක්ක!!!!
      මුන් ඔක්කොම ඊලඟ පාර ගෙදර යවනව!!!
      දුර්ලභ ගහක් කපල වනසල් ඒක රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව කියපු ගස් වැද්ද!!!
      ටාමර සම්පත් නොවුණට සහනාධාර පදනම් දාගෙන ඡන්ද ගන්න බුද්ධික ල අපි තමයි උගත්තු ජාතියේ ගස් බන්දුලල ඊලඟ පාර මුන් ඔක්කෝම එපා!!!!! 1:05:08

  • @chathurabatagoda1033
    @chathurabatagoda1033 ปีที่แล้ว +54

    රාජපක්ශ කියන්නෙත් හොද නලුවෙක්.. කලාකාරයෙක් විදියට ගෙන්න ගන්නකෝ🙂

    • @doublezero1138
      @doublezero1138 ปีที่แล้ว +1

      😂

    • @rovanmaharage1893
      @rovanmaharage1893 ปีที่แล้ว +2

      රගපාන ටික මදිද

    • @ManojVlogs-k
      @ManojVlogs-k ปีที่แล้ว +1

      😂😂😂😂

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 ปีที่แล้ว

      ඔව් මිනිසුන්ව ගොනාට අන්දන එකත් තුප්පහි කලාවක් තමයි....😂😂😂🤣🤣🤣

    • @chathurangadhananjaya5142
      @chathurangadhananjaya5142 ปีที่แล้ว

      අම්මෝ බ්‍රෝ 😁

  • @Lifewithwcky
    @Lifewithwcky ปีที่แล้ว +40

    යකෝ තොපිලට තේරෙන්නැද්ද සන්නා මේ කරන්නෙ බන්දුලයව උඩ තියලා, ආතල් එකක් දීලා සන්නගෙ ෆිල්ම් එකට ගාන කඩාගන්න හදන්නෙ කියලා.... 😂😂

  • @achininperera1600
    @achininperera1600 ปีที่แล้ว +37

    මිනිස්සු කලුත් නෑ..
    සුදුත් නෑ..
    අළුයි... කියන්න හොඳම උදාහරන! ♥️

  • @darshanapathmalal
    @darshanapathmalal ปีที่แล้ว +89

    අරගලකරුවන්ට ලොකුවටම පාර්ලීමෙන්තුවෙ ගැහැව්වේ මු හැමදාම අඩ අඩා සංනාට උනත් දේෂපාලන රැකවල් ඕනී මුං හැමෝම යාලුවෝ මල්ලී

    • @rohansk1
      @rohansk1 ปีที่แล้ว +2

      100% එකගයි. මූං වගේ එවුන් විනාශ විය යුතුමයි

    • @lakshanyasintha007
      @lakshanyasintha007 ปีที่แล้ว

      සංස්කෘතිකයි එකගයි

    • @shakkaa7449
      @shakkaa7449 ปีที่แล้ว

      අරගලෙ අරගලෙ කිය කිය සජිත්ගෙ උන්නෙ ඉන්නෙ 🤣🤣

  • @vernontissera
    @vernontissera ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා සංවාදයක් ! ඇන්ඩෲ ජයමාන්න මහතගේ සිසුවෙක් ලෙස අනුරාධපුර රූපගත කරන ලද සුද්දි ලගේ කථාවේ රූගත කිරීම් වලට එදා සභාගි වුන කෙනෙක් ලෙස මේ සංවාදය අපුරු මතක රැසක් මෙන්ම මෙතුමාගේ වෙලාව පිලිබඳ එදත් ඔඋහ් අපි සැම කියපු කතාව 8 නම් 7:59 නෙමේ 8:01 නෙමේ කියන වදන් මම මගේ ජිවිතයට පිළිපැදීම සහ සනස්ගල මහතා එය නැවත සටහන් කිරීමත් අගයමි .

    • @lovetoka
      @lovetoka ปีที่แล้ว

      මහත්මයා පුළුවන්නම් බන්ධුල මහතාගෙ වේදිකා නාට්‍ය නිශ්පාදන ගැනත් කියන්නකො දැනුවත්නම්.... මම අහල තියෙන විදියට සෝමරත්න දිසානායකයන් ගේ මීපුරවැසියෝ නිශ්පාදකත් බන්ධුල සර්මයි...

  • @hasenisuru589
    @hasenisuru589 ปีที่แล้ว +10

    හොද ගුරුවරයකු ❤,කලකන්නී බලු දේශපාලකයෙක්☹️😡

  • @LionRunner
    @LionRunner ปีที่แล้ว +1

    සර්ත් අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වගේ. ගමේ සල්ලාලයා, කුඩු කාරයා, කුලියට මිනී මරණ එකා පන්සලේ දානශාලාව හරි බුදුමැදුරක්හරි හදලා දුන්නම ඌට දෙනවා ගුණ වර්ණනාවක් ආයේ ඌ තමයි එදාට ගමේ ඉන්න හොඳම උපාසක මහත්මයා..
    (සර් හදිස්සියේවත් බනින්න නම හෙව්වොත් මම කසුන්.)

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 ปีที่แล้ว +74

    දේශපාලන අසූචි වලට පැනල තමා ව්සින්ම තමාව ගඳ ගස්සවා ගත්ත සුන්දර මනුස්සයෙක්...

    • @abesingha
      @abesingha ปีที่แล้ว +1

      🤣🤣🤣

  • @samanpriyalal6040
    @samanpriyalal6040 ปีที่แล้ว +15

    ලාබ පාඩු ගෙදර අරන් යන්න ඕනේ නැහැ සුදූ ලුණු, පොල්තෙල්, සතොස, කාපුව නැතයි, සන්නත් itn පැන ගන්න පාර කපා ගත්ත. මේ ගොල්ලො යාලුවෝ මල්ලි... 😄

    • @jhaperer9929
      @jhaperer9929 ปีที่แล้ว

      NaiTN eke sannata karanna deyek neha.. me gobba deshapalakayange kunu hodana laundry eka.

  • @rishanthad
    @rishanthad ปีที่แล้ว +7

    Great program
    That generation is the best, I mean our farthers’ generation.

  • @biyonudawatta8390
    @biyonudawatta8390 ปีที่แล้ว +22

    සන්නස්ගල සර්,
    ඔබ නිසා බලන්න ගත්තා නමුත් බන්දුල (ගෙබි කටා) නිසා බලන්නෑ.
    2500 න් පවුලට සතියක් ජීවත් වෙන්න පුළුවන් කියපු ධාතු සුනඛයෙක්, ආර්ථික විද්‍යා ගුරුවරයෙක් කියලා දැන ගත්තහම මට ***** නුත් හිනා...🤣🤣🤣🤣

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 ปีที่แล้ว +1

      2500 ගැන කිව්වෙ අවුරුදු ගානක් කලින්. අනික කිව්වෙ මූලික ම වශයෙන් ආහාර ගැන. උඹ වගෙ මී ගවයෙක් හැදෙන්න කලින් එලියට ගන්න බැරි වුන උඹෙ අප්පා නම් අමු මී හරකෙක් මචං. 🙏

    • @weeramawathapannipitiya9769
      @weeramawathapannipitiya9769 ปีที่แล้ว

      😂

  • @udaramalmessa1337
    @udaramalmessa1337 ปีที่แล้ว +4

    ඉතා ප්‍රවීණ සහ දක්ෂ චිත්‍රපට නිශ්පාදකයෙක් සහ තුප්පහි දේශපාලකයෙක්.දැණුම් සම්භාරයක්. කලු සුදු චරිත. දේශපාලනයට නොආවනං කොච්චර හොඳද.....

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 ปีที่แล้ว +31

    වාසියට ඕනම දෙයක් කියන... ඕනම කියපු දෙයක් නෑ කියන... හැම ආණ්ඩුවකම ඇමැතිකමක් ගන්න ඕනම දෙයක් කරන... තක්කඩි සක්කිලි මූසල තක්කඩියෙක් 🤮🖕🏻🖕🏻

    • @shaslwow3967
      @shaslwow3967 ปีที่แล้ว +2

      හරියට හරි බන්.. මූගෙ නම වියවස්තාවට ඇතුල් කරන්න ඕනා.. මොකද මොන හුත්තේ පාණ්ඩුව ආවත් මූ ඇමති.. සන්නා දැන් කඩේ යන්නේ පොනිලට රෙදි ගලවගෙන.. අර අහින්සක කොල්ලෝ හිරේ!

  • @BitterTruth229
    @BitterTruth229 ปีที่แล้ว +12

    සන්නස්ගල සර්,
    බන්දුල සර්ගේ ගුරුවරයා වෙන්න පුළුවන්... ඒත් ඒ ගුරුවරයා... අද අන්ත දුෂිතයින් සමග යහන්ගත වෙන තක්කඩියෙක් වෙලා... සන්නස්ගල සර් දරුවන්ට, මනුස්සයින්ට ආදරේ කරන සර් කෙනෙක් වෙන කොට බන්දුල දරුවන්ට, මනුස්සයින්ට හෙණ ගැහුනත් තමුන් ගැන තමුන්ගේ පවුල ගැන තමුන්ගේ දේශපාලන ජීවිතය ගැන පමණක් හිතන නිගරු ගුරුවරයෙක් උනේ කොහොමද 🤔🤔🤔

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 5 หลายเดือนก่อน

    අපි දන්නව කියල හිතන් ඉන්න මනුස්සයෙක්ගේ නොදන් පැතිකඩ මොනතරම් සුන්දරද. දේශපාලනයට මොනතරම් දේවල්, හොද නරක මකාදමන්න පුළුවන්ද මනුස්සයෙක්ගේ. හොදම වැඩසටහනක් අද නම් බැලුවේ.

  • @erandathammitaarachchi4243
    @erandathammitaarachchi4243 ปีที่แล้ว +7

    බන්දුල සර් නරක දේශපාලකයෙක්. එත් ඔහු හොද ගුරුවරු වරයෙක්. ශිෂ්‍යයෝ දහසකගේ ගුරුවරයෙක්. නිර්ලොබිව දැනුම දුන් කෙනෙක් .

    • @jehanfernando5699
      @jehanfernando5699 ปีที่แล้ว +1

      හොද ගුරුවරයගේ හැකියාවෙන් ඇවිත් නරක දේශපාලන ය කරන පරයෙක්

    • @au9680
      @au9680 ปีที่แล้ว

      අනේ පකෝ...ඕය වගේ ආකල්ප නිසා තමා අපි මේ තත්වෙට වැටුනේ...දැන්වත් තේරැන් ගනිං...වලේ සුදාගෙත් හොද පැතතක් ඇති...තෝ ඌටත් බුදු සරනං කියයි😂

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 ปีที่แล้ว +3

    Respect Bandula sir. Remember we studied from you at Gampaha Vidyaravinda building class on 1979. Revision class at Colombo 7

  • @dilanrathnayaka2944
    @dilanrathnayaka2944 ปีที่แล้ว +2

    සන්නා සර් මෙහෙම දැක්ක පලවෙනි පාර...හැමදාම ඒ ඇටිටියුඩ් එකෙ ඉන්න්වානම් මරු

  • @dumindawanigasuriya9876
    @dumindawanigasuriya9876 ปีที่แล้ว +15

    කළු සුදු ලුණු ..සුදු කිරීම...අපි.ඔක්කොම
    යාලුවො මල්ලි ...😆😆😆😆😆😆👀👀

    • @lovetoka
      @lovetoka ปีที่แล้ว

      Mee kathaawanam aththa... Yaaluweknam Sannaa patta support ekak denne..

  • @littlestuff2778
    @littlestuff2778 ปีที่แล้ว +1

    පට්ට පොරක්.....
    (ඉස්සර පට්ට සහ දැන් පට්ට අදහස දෙකම මුසුව)

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 5 หลายเดือนก่อน

    Good programme

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල ปีที่แล้ว +21

    මිනිස්සු එක එකාට කඩේ යනවා. දැන් ඒ කරදරේ ඉවරයි. දැන් online shopping තියනවා. මේ කරන්නෙත් කඩේ යන එකම තමයි.

  • @indikaariyarathne1451
    @indikaariyarathne1451 ปีที่แล้ว +1

    ලංකාවේ අදයාපනය කියන්නේ සිලබස් විතරයි
    උදාහරණය මේ ආර්ථික ඔස්තාර් කියන බන්දුල දේසපාලුවා
    කාලකන්නි යා

  • @madhugane351
    @madhugane351 ปีที่แล้ว +14

    සන්නා ඩිසිප්ලින් පට්ට❤️

    • @kasunmadhusanka8724
      @kasunmadhusanka8724 ปีที่แล้ว

      පට්ට පට්ට. රට කාපු එකෙක් තමන්ට උගන්නල තියේනං, රට කාපු එක ඔලුවෙන් අයින් කරලා උගන්නපු එකට සලකන්න ඕන. එහෙමයි අපි හිතන්න ඕන. රටටම කෙලෙව්වා වගේද, උබට ඉගැන්නුවනේ

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +4

    ❤👌

  • @sajanmanuja692
    @sajanmanuja692 ปีที่แล้ว +2

    හැබැයි මේ සංවාදය හොදින් ඇහුවම තේරෙනවා බන්දුල ගේ දේශපාලනයට හීනියට හින්ට් ගහනවා කියලා 😂😂

  • @danukaranasinghe7883
    @danukaranasinghe7883 ปีที่แล้ว +27

    බන්දුල ගුණවර්ධන නම් දේශපාලන මිනිසා මළ කල බන්දුල ගුණවර්ධන නම් පුරවැසියා මාර චරිතයක් ❤

    • @Topnotch95
      @Topnotch95 ปีที่แล้ว +2

      Monawada pago me sinhala 😅

    • @danukaranasinghe7883
      @danukaranasinghe7883 ปีที่แล้ว +1

      @@Topnotch95 පකෝ ඇයි අව්ල්ද

    • @danukaranasinghe7883
      @danukaranasinghe7883 ปีที่แล้ว +2

      @@Topnotch95 අනුන්ගෙ අඩුපාඩු හොයන්නෙ නැතුව තමන්ගෙ රෙද්දක් බලා ගත්ත නම් නරකද බිං ගොජ්ජො😁

    • @danukaranasinghe7883
      @danukaranasinghe7883 ปีที่แล้ว +2

      @@meghnadhsenavirathna6973 කාට කඩේ යන්නද... ප්‍රෝග්‍රෑම් එක තේරුම් අරන් බලන්න . සන්න මුලින්ම කියනව බන්දුල කියන කලාකාරය එක්ක මිසක් දේශපාලුව එක්ක නෙවෙයි කතා කරන්නේ කියල . ඕක තේරුම් ගන්න බැරි තර්ම් බාල වෙන්නෙපා...

    • @Chaosdecap
      @Chaosdecap ปีที่แล้ว

      අමොර් අමොර් ස්මාර්ට් තින්කර්ස් 😅

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 11 หลายเดือนก่อน

    සන්නස්ගලත් සෑර් කියනකොට තමයි හිතෙන්නේ ............ 🚷

  • @rohanasunnath5986
    @rohanasunnath5986 5 หลายเดือนก่อน

    නියම waddoo දෙන්නෙක් 🌷🌷🌷👍 respect 🙏🙏🙏🙏🙏

  • @chandimakumbalathara3848
    @chandimakumbalathara3848 ปีที่แล้ว +1

    අතින් අල්ලාගෙන ගිය සුද්දි ගෙන කියල මම හිටුවෙ😂😂😂😂😂😂

  • @srimathirathnayake2180
    @srimathirathnayake2180 10 หลายเดือนก่อน

    Good discussion. THANKS

  • @anuraillankoon8712
    @anuraillankoon8712 ปีที่แล้ว +4

    patta horek

  • @thakshalaashen2688
    @thakshalaashen2688 ปีที่แล้ว +2

    දේසපාලනය වෙනස් කලාව වෙනස් මෙතන කථා කරන්නේ කලාව ගැන. කලාවට අමිල සේවයක් කරපු මනුස්සයෙක් අනික් පැත්ත මොකක් උනත්

  • @asiriwasana5106
    @asiriwasana5106 ปีที่แล้ว +5

    කුචු කුචු බන්දුල ලබ් ලබ්බ බැහැපු

  • @surangadesilva9518
    @surangadesilva9518 ปีที่แล้ว +4

    මේ වගේ මතක ගබඩා සුරැකීම ඓතිහාසික සේවයක්.. නිවැරදි කිරීමක්... රිචර්ඩ් සොයිසාගේ මව මනෝරි මුත්තුට්ටුවේගම නෙමෙයි මනෝරානි සරවනමුත්තු මහත්මිය...

    • @thanujaimali7136
      @thanujaimali7136 ปีที่แล้ว

      මුන් ට නමක් සිංදුවක් හරියට මතක නෑ.මුන්ට ඒව ඕනත් නෑ.මූ 225 හරියට දන්නෙ නෑලු.ජන්දෙ දුන්නු ලක්ස ගානක් හැත්ත මතක හිටීද?

  • @rangisarangu2788
    @rangisarangu2788 ปีที่แล้ว

    Sannasgala...Mama muta kamathi nathi ekek....mu una hapülüwa ...kalakaniya...

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 ปีที่แล้ว +104

    සන්නාගේ වැඩසටහන් වලින් මම දැකපු අප්‍රසන්නම කතාබහ අඩංගු වැඩසටහන. බන්දුල ගුණවර්ධනට හදවත විවුර්ථ කරලා බොක්කෙන් කතා කරන්න පුලුවන්ද? සිනමාවට මොන අල බෝලේ කරත් රටට කරන හානියට සමාව දෙන්න බෑ බෑමයි. මුළු වැඩසටහනම මට අප්පිරියයි! සොරි සන්නා හොඳේ!

    • @gamingravi6222
      @gamingravi6222 ปีที่แล้ว +3

      Aththa mun okkoma yaluwo malli kiyala kiwwaneda ranjan ramanayaka e kathawa sahathika aththa .

    • @TerenceAbeysekera
      @TerenceAbeysekera ปีที่แล้ว +5

      සන්නත් කාලකනියෙක් උනා එහෙනම්. ප්‍රතිපත්තියක් නැහැ, යුතුකමක් නැහැ රට වෙනුවෙන්වත්. මේවගෙ ගොන් බූරැවො ඈඳගත්ත කියන්නෙ සන්නත් මේ මජර දේශපාලුවෝ හා සමානයි. අපරාදේ මගේ කාලෙ. 😔

    • @chulaniwijesundara1132
      @chulaniwijesundara1132 ปีที่แล้ว +5

      සන්නා අපිට වඩා නම් රටට සේවයක් කරලා තියනවා. ඔහු වගේ චින්තකයන් රටට ඕනෙම කාලයක් මේක. ඔහුගේ අදහස් උදහස් මම ඉතාම අගේ කරනවා. ඔහුව අනුගමනය කරන තරුණ පිරිසක් ඉන්නවා. මොන අදහසකින් මේ මනුස්සයව ගෙනාවද මම දන්නේ නෑ. ඒත් මේ වගේ කාලකන්ණි ගෙනල්ලා හෝදන්න ගත්තම තමන්ගේ තත්වේ බහිනවා විතරක් නෙවේ, අතුගාලම දාන්න ඕනේ එවුන් ගෙනල්ලා තව තව හුරතල් කරන්න එපා කියලා මට කියන්න තියෙන්නේ. chanel එක ඔයාගේ උනාට ඒක විකාශනය උනාට පස්සේ අයිති අපිට හොඳේ! සන්නස්ගල කියන්නේ brand එකක්! ඔළුවෙන් වැඩ කරන්න.

    • @madavasashi8359
      @madavasashi8359 ปีที่แล้ว +2

      Superb 👌👌👌🤛🤛

    • @isurusrinath9904
      @isurusrinath9904 ปีที่แล้ว +2

      ගොන්දුල බේසිගේ පුතා.... රට කාපු පම්කයෙක්

  • @mihiranishantha2023
    @mihiranishantha2023 ปีที่แล้ว +10

    පච බන්දුලය 😩

  • @schoolfriends3141
    @schoolfriends3141 ปีที่แล้ว +7

    මිනිසා...... මරණ තුනක් ඇති මිනිසා බලා සිටි ......මෙච්චර කලාත්මක මිනිහෙකුට අන්තිමට උන දේ ..

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage ปีที่แล้ว +42

    මේක බලනකොටම දැක්ක සුද්දිට වියදම් කරේ මම කියල තිබුනා මම හිතුවෙ බන්දුල ඇමතිතුමා පහුගිය කාලේ තායිලන්තෙ ගිහින් ඉහල ප්‍රභූ ගණීකා වුර්තියෙ ඉන්න සුද්දියෙකුට වියදම් කරල තිබුන ඒක මේ කියන්නෙ කියල....😝😝😝😅😅😅😅😅🏃🏃

    • @lifeprofile8400
      @lifeprofile8400 ปีที่แล้ว +1

      😂

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage ปีที่แล้ว

      @@lifeprofile8400 පල් හොරෙක් ඔය පකය හොරෙක්ගෙ හොද නරක දෙකක් නෑ ඕකගෙ මුළු ජිවිතේම සල්ලියි භොරකමයි විතරයි දේශපාලනෙ ඉන්න මේ රට විනාශ කරන්න මුල් වෙච්ච අවජාතක අම්මට බල්ලො හුකල වදපු රාජපක්ෂ ගූ කන සක්කිලි මූසලයෙක් ඕක දැක්කම කැද නැහ ඔය වගේ සක්කිලි ඕකුන්ට තවත් කඩේ යන පර සක්ක්ලි වහල්ලුන්ගෙ අම්මට හුකවල ගන්න ඕන

    • @chulangaudaya4939
      @chulangaudaya4939 ปีที่แล้ว +1

      Huta

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage ปีที่แล้ว +5

      @@chulangaudaya4939 මූ සන්නස් ගලට කියල ආයිත් මඩ හෝදන් එන්න හදන්නෙ පාර්ලිමෙන්තු මේ සන්නස්ගල කරේ හොර බන්දුලගෙ ඊලග මැතිවරණ කැම්පේන් එකේ පලවෙනි මඩ හේදීම.
      සන්නස් ගල මහින්දට බැන බැන ඊට පස්සෙ ආ...සර් කියල මහින්දට කතා කරන පකේ සන්නල ඒ ඔක්කොම හය්ය සන්නට දෙන්නෙ බන්දුල උදේට සන්න නාමල්ට බනිනව හවස මචන් කියල කතා කරනව හොරෙන් සෙට් වෙනව සන්න කියන්නෙත් පාහර තක්කඩියෙක් මෝඩයො ඇන්දුවට සන්න ලන්කාවෙ ඔක්කොම අන්දන්න අමාරුයි උබටත්

    • @asankadevendra
      @asankadevendra ปีที่แล้ว +2

      සන්නා....ඕක දැම්මෙත් ඒ....සීන් එක ටාගට් කරලා තමයි ඕයි

  • @malingadesilva8707
    @malingadesilva8707 ปีที่แล้ว +6

    මං හැමදාම ගරැකල සර් කෙනෙක් ❤️ ඒ එක්කම සන්නස්ගල සර්ගේ මාකටින් නම් 😍 ටොප්,..!! ❤️

  • @nippayo7997
    @nippayo7997 ปีที่แล้ว +4

    බුල්ඩෝග් බේසිගෙ පුතා...

    • @delondissanayake616
      @delondissanayake616 ปีที่แล้ว +1

      බව්වොන්ට අපහස කරන්න එපා බං

  • @indikawijenayake2904
    @indikawijenayake2904 ปีที่แล้ว +1

    පිළිකුල් චරිතයක ලස්සන කතාවක්

  • @rohiniherath4510
    @rohiniherath4510 ปีที่แล้ว +8

    බන්දුල ගුණවර්ධන නම් වු දේශපාලකයා ට නොව ආර්ථික විද්‍යා ගුරුවරයාට,චිත්‍රපට නිෂ්පාදකවරයාට ප්‍රියකරමි.අපූරු කතාබහක් .

  • @Rick_Pi
    @Rick_Pi ปีที่แล้ว +20

    හොරෙක් ගෙනල්ල ඔහේ මක්කෙයි මේ කරන්නෙ

  • @aranayakenishantha7219
    @aranayakenishantha7219 ปีที่แล้ว

    Patta thakkadiek

  • @madavasashi8359
    @madavasashi8359 ปีที่แล้ว

    Ballekuta thiyana munak athi a munata galapena balu hadawathak saha balu katak thiyana balu minihek wageyma patta pal horek ..... sanna oya wadey karan yanna oyata jayaweyva.....!!!

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 ปีที่แล้ว +19

    හීන වලට පන දෙන්න නම් රටින් පිටවෙයන් පුතා ....

    • @DS-jh4qk
      @DS-jh4qk ปีที่แล้ว

      Ubata thama passport ekak wath nane,,,,ratin pita wunama hina Eli wey

    • @upulranjana1480
      @upulranjana1480 ปีที่แล้ว

      2500 අපි තාම කනවා

  • @Induwaramg
    @Induwaramg ปีที่แล้ว +1

    👌👌👌🌟🌟🌟

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +26

    දේශපාලනය කෙසේ උනත් මෙතුමා ගේ ජිවිතේ ගන්න දේවල් ගොඩාක් තියෙනවා මේ අලුත් පරම්පරාවට බුදුසරණයි

    • @Tresure41
      @Tresure41 ปีที่แล้ว +4

      රෙදි නැතිව රාජපක්ෂවරුන්ට කඩේ යන එක ගැන ද

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +1

      Katata ganin Hutto

  • @botta174
    @botta174 ปีที่แล้ว +9

    මොනතරම් ලස්සන මනුස්ස යෙක්ද මේ දේශපාලනයට ඇවිත් ....චොර උනේ......

  • @janithawelagedara9213
    @janithawelagedara9213 ปีที่แล้ว +18

    සිගරට් එකක් ජොයින්ට් පාරක් ගහලා, සුද්ද සිංහල වචන ටිකක් දාලා කතාකරපු සර්, ගරැවරයා ඉස්සරහා ඉන්න විදය අව්‍යාජයි. ✌

  • @srilankatube3166
    @srilankatube3166 ปีที่แล้ว

    අපේ සිංහල සර්ට හොඳ පරිනත බැට්මන් කෙනෙක් ගේ ජීවිත කතාව අහන්න ලැබිලා.සන්නා සර් මේක හිමින් අහන්න. හැම නිහැඩියා වකම තියෙන දේවල් සහ බර නිෂේධන කිරීම්වල පට්ට බර. එඩිට් කරලා දැම්මත් කථිකත්වයෙන් හැරෙන්නවත් බෑ .\

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +7

    ගුරු වුර්තියෙන් එහා ගිය දේශපාලන ජීවිතයේ මම දැක්ක කීර්තිමත් නායකයෙක්. ජය වේවා සර් 🔥😎🔥

  • @jaka953
    @jaka953 ปีที่แล้ว

    අන්තිමට කියපු ටිකනම් 👌

  • @kumarac9224
    @kumarac9224 ปีที่แล้ว +1

    un okkoma yaluwo malli🤣

  • @anuruddhafernando3154
    @anuruddhafernando3154 ปีที่แล้ว +3

    උපුල් අයියේ, බන්දුල සර්ට කියන්න, රිචඩ් සොයිසගෙ අම්මා, මනෝරි මුත්තෙට්ටුවේගම නෙවෙයි, මනෝරාණි සරවනමුත්තු කියලා!

  • @sarathpk-pk9ul
    @sarathpk-pk9ul ปีที่แล้ว

    කමෙන්ට් බැලුවම මේක බලන්න හිතෙන්නේ නැහැ ඔබ ට විෂයන් 8 k තියෙන්න ඇති

  • @upulrajapaksha618
    @upulrajapaksha618 ปีที่แล้ว

    Thank you Sir. Can you please upload Ayoma to TH-cam. I watched Suddleelage Katharagama just after my O/L. Most of your moves I have watched . I missed Ayoma and I can’t find it . When I was king at Jambugasmulla Mawatha , I was given a lift from you in your car Toyota Corona my road white car

  • @djrupasinghe2591
    @djrupasinghe2591 ปีที่แล้ว +6

    නොදකින් වෙන එකෙක් හිටියේම නැද්ද interview කරන්න.

  • @siyapathgamasumanasiri7981
    @siyapathgamasumanasiri7981 ปีที่แล้ว +6

    නවගත්තේගමයන් ගැන වැඩසටහන් ඇත්තෙන්ම ගොඩක් අඩුයි .

  • @MohammadRisvi-h3n
    @MohammadRisvi-h3n 8 หลายเดือนก่อน

    Maath ehemai sir sishnaya thiyala wadinawa

  • @BulBulLife-lk
    @BulBulLife-lk 6 หลายเดือนก่อน

    Hoda katha bahak❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 ปีที่แล้ว

    Seetttuth dammalu, awasanaye suduluunu kiyala film gahawa,

  • @kasuntharaka2909
    @kasuntharaka2909 ปีที่แล้ว +6

    බන්දුල...අප්පිරියයි.....ගෙම්බො වගේ එහාට මෙහාට පැන්න...කිසිම ප්‍රතිපත්තියක් නෑ

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว

    නියමයි සර් පෙලඹවීම ...😂මං හිතුවෙ අර රට ගිහිං අතින් අල්ලන් ගියපු සුද්දි ගැන ත් කියයි කියලා.එයාට වියදම් කළ එක ගැන...සොරි අනේ මං අසභ්‍යද මන්ඳා...මං හරිම ආසයි බන්ධුල මැතිතුමා ට උගත් බුද්ධිමත් ප්‍රියජනක මනුස්සයෙක්

  • @srinathsupunjayawardena9466
    @srinathsupunjayawardena9466 ปีที่แล้ว +1

    ape pug 🖤

  • @moviesforever8805
    @moviesforever8805 ปีที่แล้ว +1

    අපි මේකෙන් ගත යුතු දේ මොකක්ද?
    මෙතුමා චන්දේ පැරදුනානම් තාම කලා කෘති කරනවා..
    කරුණාකරලා කලා කරුවන්ට චන්දේ දෙන්න එපා.
    ලංකාවේ කලාකරුවෝ දේශපාලනයට ඇවිත් කරපු ලබ්බක් නෑ.

  • @prasannaajith3028
    @prasannaajith3028 ปีที่แล้ว +6

    බන්දුල . පකේ sir

  • @sampathamarasekara9456
    @sampathamarasekara9456 ปีที่แล้ว +1

    දේශපලනය කියන පොත කියවල එකට තමන්ගේ කාලය Invest කරේ එහි තිබෙන ආර්තික වාසිය නීසා කියලමයි මට හිතෙන්නෙ ... දේශපලනය කරනේ නැතුව හිටියනන් ලන්කවේ film industry එකට හොඳ වටින පුද්ගලයෙක් ...

  • @kevinhesaja
    @kevinhesaja ปีที่แล้ว +11

    වයසට ගියත්
    පට්ටම මීටරයක්..........
    හැම detail එකක්ම පැහැදිලිවම කියනවා 🔥

  • @ruwanchandana4332
    @ruwanchandana4332 8 หลายเดือนก่อน

    Kanna unama kabaragoyath thalagoyek una wage wadak. 2500n masayak kanna puluwan kiwwa kabaraboya. Me rata anthetana wattuwa. 2024 buddimathwa thiranaya gathayuthu warshayak. Mun okkoma thira nataka thamai ragapanne. Nawathath munta ahu unoth muthu ate lokenmma athurudahan wei. Mun okkoma ekama jawanikawak ragapanne. Ahinsaka minissunge jiwithath ekka sellam karanwa. 2024 mahajanayage warshyak karagaththe naththo mun ratana iwaretama iwara karanwa kalakanni haththa. Munta sapa wenna oni. Lassanata jiwath wenna puluwan ratak apayak kala me desapaluwoi unta kade yana para haththai ekathuwel. Api duk widala ewana salli walin mun sapa gannwa. Rawatuna dn athi mun okkoma elawala danna oni. Rata kala sapa widina para haththa sapa weva.....

  • @lalithsudarshana1302
    @lalithsudarshana1302 ปีที่แล้ว +4

    මුන් ඔක්කොම යලුවො මල්ලි😂😂😂

  • @laxmanbandara3401
    @laxmanbandara3401 ปีที่แล้ว +1

    නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී... වැඩි කාලයක් mahagedara බලපු අය තමයි දැන් ඡන්ද දායක වෙලා ඉන්නේ... අනාගත චිත්‍රපටි විවසායක එකෙකුට මේ කතිකාවත හොඳ අත්වැලක්

  • @malkinawodya3629
    @malkinawodya3629 ปีที่แล้ว

    තිරිසනා...

  • @sarathwimalasuriya6038
    @sarathwimalasuriya6038 ปีที่แล้ว +2

    මං හිතුවෙ තායිලන්තයේදී අතින් අල්ලගෙන ෂොපිං ගිය සුද්දි කියල...

  • @iwanthiapsara3398
    @iwanthiapsara3398 ปีที่แล้ว

    Namal rajapakshath ohoma genalla kata karanna sir....

  • @chamarapriyadarshana6301
    @chamarapriyadarshana6301 ปีที่แล้ว +1

    අද තමා දැනගත්තෙ උපුල්ට කොච්චර ඉවසන්න පුලුවන්ද කියලා

  • @janakarajapakshe8879
    @janakarajapakshe8879 ปีที่แล้ว

    1978 ඉඳලා බැංකුවකින් ව්‍යවසායකයෙක් ට ලෝන් එකක් ගන්න තිබුන අමාරුවයි..... 2022 වෙනකොට ඒකට තියන පහසුකමයි ගැන සතුටු වෙනවද කියලා.... සන්නට පුළුවන්නම් පස්සේ අහන්න.... බන්ධුල ගුණවර්ධන පාර්ලීමෙන්තු ගමන පටන් ගත්ත කාලේ ඉඳලා ඔය කියන ඉශූ එකට මොනවද කරලා තියෙන්නේ....?

  • @smbandara7915
    @smbandara7915 ปีที่แล้ว +6

    අනේ සන්නො උබ මේ රට කාලා කෙහෙලපු ලෝක හොරෙක් ගෙන විල්ලා කරන නාඩගම මොක්කද තෝත් දන් අපට අප්පිරියයි නොදකින් ..නොදෝමකින් ..

    • @Hirushanachintha
      @Hirushanachintha ปีที่แล้ว +1

      🤣🤣🤣 සන්නා ඌව නෝන්ඩි කරේ බන් 🤣🤣🤣 ඒකවත් තේරෙන් නැද්ද.. ඔලුව අත ගගා ටොකු ඇන්නේ 🤣🤣🤣🤣🤣

    • @rathnakumarpeiris3000
      @rathnakumarpeiris3000 ปีที่แล้ว +1

      @@Hirushanachintha කොටු අනින්න වත් ගෙන්නන්න හොඳ බල්ලෙක් ද මූ

    • @Hirushanachintha
      @Hirushanachintha ปีที่แล้ว

      @@rathnakumarpeiris3000 බල්ලෙක් උනත් ඌ වැඩ්ඩෙක් , ගේමක් ගහන්න ගොඩ යන්න පුළුවන් බන්.. ඌට මුල අමතකයි ඒක ඇත්ත ඒත් ඌ නැගිට්ටෙ තනියම ගේමක් ගහල.. ඒක වටිනවා , අද තරුණ කොල්ලෝ කීදෙනෙක් කුඩු ගංජා ගහනවද අම්මල තාත්තලවත් බය කරන් ඒවා කරන්නේ... කොහොම හරි කෙලින් හිටන්, රටින් පනින්න එච්චරයි .... සල්ලි හම්බුනාම එක කුස උපන් සහෝදරයා වෙනස් වෙනවා නම් මුන් ගැන කවර කතාද බන්...

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +1

      @@Hirushanachintha ane bn waraddata waradda kiyanna tharamwath kondak thiya ganin.

    • @smbandara7915
      @smbandara7915 ปีที่แล้ว

      @@Hirushanachintha යකෝ කොල්ලෝ උබ කියන එක නම් ඇත්ත තමයි උබ නම් හොද මීටරයක්

  • @nilakume4143
    @nilakume4143 ปีที่แล้ว +1

    රු 2500 කින් මාසයක් කන්න පුළුවන් කියපු එකාට මොන කලාවක් ද සර්

  • @Be_Water1
    @Be_Water1 ปีที่แล้ว

    හැබැයි මෙහෙමයි මෙයාගේ චරිත ගැන වැඩිපුර වැඩිපුර මිනිස්සු කතාබහ කළේ කළු චරිතයක් චරිතයක් විදිහට ඔය දෙදහස් පන්සීය කියන කතාව මූලික මූලික කරගෙන නමුත් මේ මනුස්සය සාධාරනව කියලා තියෙන්නේ 2500 ළමයින්ට මදි මේක මේක තුන්දාහක් කරන්න කියලා එතකොට මේක ජඩ විදිහට මාධ්‍ය හසුරවපු මිනිස්සු තමයි වැරදිකාරයෝ

  • @paradiseofcats1582
    @paradiseofcats1582 ปีที่แล้ว +1

    මොනමදෙ උනත් මෙත් පට්ට පොරක්.

  • @TheNilushaka
    @TheNilushaka ปีที่แล้ว +5

    සන්නවත් අප්පිරියා වුනා. ඊයා 🤢🤮

  • @kuwenisfather6436
    @kuwenisfather6436 ปีที่แล้ว

    පොඩිකාලෙ මන්දපෝෂණය හැදුනු එකා,දැන් මන්දබුද්දිකයෙක්...පම්පෝරියෙක්.

  • @devathpriyakumara4813
    @devathpriyakumara4813 8 หลายเดือนก่อน +1

    බැංකු ලොන් එක ගැන ඇහුවෙ නැනේ.

  • @wajira3265
    @wajira3265 ปีที่แล้ว +1

    Super upul . thanks from europ .

  • @dishithasihilal9365
    @dishithasihilal9365 ปีที่แล้ว +10

    වටිනවා...අහන්න ආසයි...

  • @rohanpattamperumaa.d.9299
    @rohanpattamperumaa.d.9299 ปีที่แล้ว

    upul ganata kade yanna pata ganna bava terenava ane pau upul