ඇඩ්වටයිසින් GODFATHER සන්නාට විකිණෙයි !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • ------------------------------------------------------
    Subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #sannasgala #Taprobanian

ความคิดเห็น • 145

  • @user-xk1tf1qf8e
    @user-xk1tf1qf8e 5 วันที่ผ่านมา +18

    ❤ බොහෝ දේ පිළිබඳව දැනුවත් වුණා....හරවත් කතාබහක්.....මෙතුමා මට වරක් හමුවි තියෙනවා.... මාධ්‍ය අධ්‍යාපනය හදාරන අයට මේ කතිකාවත අපූරුයි....බොහොම ස්තූතියි ස්තූතියි ස්තුතියි මේ දැනුවත් කිරීම සම්බන්ධයෙන්

  • @sanjayadesilva7185
    @sanjayadesilva7185 5 วันที่ผ่านมา +14

    සන්නට අනිත් හැමෝගෙම නම් කියන්න පුළුවන්. එයාගේ ළමයින්ගේ නම් කියන්න අමාරුයි.එයාගේ ළමයින්ට විතරක් පුද්ගලිකත්වයක් තියෙනවා.අනිත් කාටවත් නෑ..අදාල වුණත් නැති උනත් හැම වැඩසටහනකින්ම වි ජ ය මු ත් එක්ක තියෙන ඇරියස් එක පිරිමහනවාම තමයි.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 5 วันที่ผ่านมา +7

    එතුමා ට නිදුක් නිරෝගි දීර්ඝායුශ පතන්නෙමු ❤🙏

  • @YssvsnR
    @YssvsnR 5 วันที่ผ่านมา +11

    මියගිය පුත්ගලයා හානි නොවෙන්න අහමු. කියලා කොතලාවල මොන කොතලාවල ද ලලිත් කොතලාවල...
    මරු නාඩියා සන්නා😂😂😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 5 วันที่ผ่านมา +1

      @@YssvsnR ලලිත් කොතලාවලට ෆයිනල් ගේම් එක දුන්නේ මයිනා ලු

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 วันที่ผ่านมา +2

      ​@@Sandakathmini01ලූ නෙවෙයි නාකි මයිනා තමා

    • @Sandakathmini01
      @Sandakathmini01 2 วันที่ผ่านมา

      @@Veneziaapi-dx5hm 💐

  • @sugandhajanaprasad2196
    @sugandhajanaprasad2196 3 วันที่ผ่านมา +10

    සන්නා අයියා, මේක ඇත්තටම දෙයක් ඉගෙනගන්න ආසාවෙන් බලාගෙන හිටපු අපට කරපු අසාධාරණම ප්‍රෝග්‍රෑම් එකක්... ඔයාට තිබුන එකම උවමනාව අර්වින් වීරක්කොඩි ව මගේ ලගට ගෙන්නුවා කියලා තලු මරන්න විතරයි…. ඒකනේ ඒවගේ කැප්ෂන් එකකුත් දාගත්තේ... Plz ආයේ ඒවගේ කරන්න එපා... උදාහරණයක් විදිහට ඔයා කලින් කරපු මහා කුඹළගෙ ප්‍රෝග්‍රෑම් වගේ පැය 4 පැනපු ඒවත් ආසාවෙන් බලපු කෙනෙක් විදිහට අද පට්ටම පට්ට අවුල්...

    • @sahansandeepa7512
      @sahansandeepa7512 17 ชั่วโมงที่ผ่านมา +2

      මේකෙ තියන views බලන්න.දවස් 4ට 38k .මේක පැය 4ක interwiw එකක් වුනොත් ඔය views ටිකෙන් බාගයක් නෑ.සන්නාට දැන් ඕනා සල්ලි මිනිහා views බලාගෙන වැඩ කරන්නේ.

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 5 วันที่ผ่านมา +24

    වයස 72 ක් වන මමත් බලනවා 👍

    • @user-do9go9tx2p
      @user-do9go9tx2p 4 วันที่ผ่านมา

      අන්තිම lab එකෙත් අන්තිම ටිකනේ ඉන්නේ😐

    • @amirukalansooriya2588
      @amirukalansooriya2588 3 วันที่ผ่านมา

      ​@@user-do9go9tx2p lab nwei bng lap 🤦‍♂️😌

  • @normajayawardena7136
    @normajayawardena7136 5 วันที่ผ่านมา +2

    From the public library to the Bullers Rd access as there was in the 70s

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 5 วันที่ผ่านมา

    Thanks!!!

  • @Rakhitha
    @Rakhitha 5 วันที่ผ่านมา +6

    මේ වගේම ශාන්ත සපරමාදු,ශාන් ෆර්නෑන්ඩුලා වගේ අයත් ගෙන්නන්න පුළුවන් නම් පට්ට

  • @hccreations5478
    @hccreations5478 5 วันที่ผ่านมา +14

    මේ යකාගෙන් ඇත්ත එලියට ගන්න බෑ 😅😅😅😅

  • @amalvishwanath8888
    @amalvishwanath8888 5 วันที่ผ่านมา +13

    දාර කපටියෙක්... 😅

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 4 วันที่ผ่านมา +1

      දේශපාලන හිපාටුවො ගෙං බේරෙන්න හොදා අනික් ඒවා නොදනිමි

  • @dt9822
    @dt9822 4 วันที่ผ่านมา +3

    දේශපාලුවෝ ගේම් කාරයෝ කීවට ඇත්තම ගේම් කාරයෝ කවුද?
    විශ්ව විද්‍යාලයක්, මරියා කඩයක් කරන්න මූලිකත්වය ගත්තේ JR කියලා අහලා තියෙනවා.

  • @Ranjithwijewardana-wd5ru
    @Ranjithwijewardana-wd5ru 5 วันที่ผ่านมา +6

    හපුනලේ එකෙකුට පුලුවන්ද දකුණේ රත්ගම කෙනෙකුව තම්බන්න

  • @rizwanamith9066
    @rizwanamith9066 5 วันที่ผ่านมา +7

    සංනස්ගල අනිත් ආරාධිතයන්ව අල්ලේ තියලා නැටෙව්වේ.මේයාත් එක්ක කරට අත දාල(shirt එක පොඩි වෙන්නැතුව) සාකච්ඡාව කරගෙන ශියේ.😂

  • @kusalsenavirathna-wp5yd
    @kusalsenavirathna-wp5yd 5 วันที่ผ่านมา +4

    බලන ගමන්

  • @avdkrishantha4645
    @avdkrishantha4645 5 วันที่ผ่านมา +13

    සන්නා ගේ වැඩසටහන් එකදිගටම බලන්න පුලුවන් කම්මැලි කමක් නැතුව .

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 5 วันที่ผ่านมา +4

    Machan upul ambalangoda balapitiya rathgama ugathun pirila. Namuth jalthara walinuth idiriyenma. Hethuwa ma nodanim. Nirogee weyan. From Europe.

  • @wasanthabandara-fr1cb
    @wasanthabandara-fr1cb 5 วันที่ผ่านมา +3

    සර්ගේ ඉවට මම වහවැටිලා..❤😊

  • @roshansanjeewa3487
    @roshansanjeewa3487 4 วันที่ผ่านมา +1

    Hello sanna, is this "Thisara" in Jayantha Chandrasiri's Movie 'Guerilla Marketing'?

  • @ruwanbandara4123
    @ruwanbandara4123 5 วันที่ผ่านมา +3

    දඩිං බිඩිං දොඩං,,,,,,,,,,,,,,තුන්දෙනාම ඩබල් දාලා,,,,,,,,,,,,,,නොවේ මෙවන් වින්දනයක් ලොවේ.

  • @IndikaHendawitaranage
    @IndikaHendawitaranage 5 ชั่วโมงที่ผ่านมา

    නියමයි සර්❤

  • @sameeradamith4717
    @sameeradamith4717 5 วันที่ผ่านมา +6

    කිසිම flow එකක් නැති කතාබහක්😢. වටේ පටලනවා දාගෙන .

  • @nutl00se73
    @nutl00se73 5 วันที่ผ่านมา +3

    දවස පත්තරේට ආවෙ හැත්තෑ ගනන් වලදි නම් ඩඩ්ලිගේ අයවැය පිළිතුරු කථාව කොහොමද අහගන හිටියෙ?

  • @dsudathkothalawala6054
    @dsudathkothalawala6054 5 วันที่ผ่านมา +3

    Congratulations phonix boss

  • @manulasj
    @manulasj 5 วันที่ผ่านมา +7

    මට මතක් උනේ our brand is crisis ෆිල්ම් එක

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 5 วันที่ผ่านมา +1

    Superb

  • @dasunediri
    @dasunediri 4 วันที่ผ่านมา

    Super!!

  • @SrilankaEU
    @SrilankaEU 4 วันที่ผ่านมา +2

    සජියා ගැන වචනේ ගන්න හැදුවේ සර්ට ඒක කරන්න බැරිඋනා 😂😂

  • @jeewanthasandun3346
    @jeewanthasandun3346 5 วันที่ผ่านมา +1

    👌

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 4 วันที่ผ่านมา

    Legend....😇👌💜

  • @LAYYA83
    @LAYYA83 2 วันที่ผ่านมา +2

    මොකද සන්නස්ගලට තමන්ගේ පුතාගේ නම කියන්න බැරි. අනිත් හැමෝගෙම නම කියන්න පුලුවන්නමි තමන්ගේම පුතාගේ නම කියන්නද පුලුවන් වය යුතුය.

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 4 วันที่ผ่านมา +2

    සන්න තරම් සන්නාගේ පුත්තු දෙන්න වැඩ පෙන්නලා නෑ වගේ මට හිතෙනවා මේවට හේතුව ලොකු ගස් යට පොඩි ගස් හැදෙන් නෑ වගේ හර්ද මන්ද...

  • @isurumadumal-cr5kg
    @isurumadumal-cr5kg 5 วันที่ผ่านมา +6

    47:41 ඉන්දීයාවවේ මිනිස්සු ලංකාවට ඕනි දේ දෙන එකට වඩා ඉන්දියාවේ වැඩේ කරනවා කියලා කාටවත් හිතෙන්නේ නැද්ද.

    • @yoyomusic7261
      @yoyomusic7261 17 ชั่วโมงที่ผ่านมา

      Gdk kaleka idan hithapu deyk

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @sachiradilshan8183
    @sachiradilshan8183 5 วันที่ผ่านมา +3

    අතුල මහවලගේ ගෙන්නන්න පුලුවන් නම්

  • @Followmeniro
    @Followmeniro 5 วันที่ผ่านมา +7

    ජපුරේ උගන්නද්දි අර්වින් සර් අපිට එතුමව තේරුනෙ නැ.2003දි අපිට හොදින් ඉගැන්නුවා දැන්වීම් කරනය ගැන.මට තාමත් මතකයි මිලින්ද මොරගොඩගේ කැම්පේන් එක කරපු විදිහ කිව්වා.හැබැයි මාරම දක්ෂයෙක් දන්නො පමණක් දන්න නිහඩ වැඩ්ඩෙක් අර්වින් වීරක්කොඩි කියන්නෙ.

    • @user-lj7pn6cw2e
      @user-lj7pn6cw2e 4 วันที่ผ่านมา

      Mokadda degree eka

    • @Followmeniro
      @Followmeniro 4 วันที่ผ่านมา

      Degree ekedi nemei diploma ekedi degree eka passe gatthe

    • @user-lj7pn6cw2e
      @user-lj7pn6cw2e 4 วันที่ผ่านมา

      ​@@Followmeniromokadda diploma eka

    • @Followmeniro
      @Followmeniro 4 วันที่ผ่านมา

      ලේඛකත්වය හා සන්නිවේදනය

    • @user-lj7pn6cw2e
      @user-lj7pn6cw2e 3 วันที่ผ่านมา

      @@Followmeniro thanks eka thama thiyenawanam mamath e diploma ek try karl balanna one

  • @ravikaushalya8120
    @ravikaushalya8120 5 วันที่ผ่านมา +2

    Consider using anti-glare glasses or adjusting the lighting for better video quality, as your eyes are not clear.🤓

  • @dhanushkalahiru4599
    @dhanushkalahiru4599 วันที่ผ่านมา

    සන්නා - ඇයි යකෝ මගේ දරුවෝන්ගේ නම් කියන්නේ 😂

  • @socialsparkpvtltd
    @socialsparkpvtltd 4 วันที่ผ่านมา

    මම කියන්න කැමතියි සන්නට TV Channel එකක් තිබ්බනම් ඔය ලොකු ලොකු අයියලා ඔක්කොම ගෙදර 🫂 වැදගත්ම දේ මේ සැම Pod එකකම තියෙනවා මම ආස Marketing පද දවසක හමුවෙලා කරපු Marketing campaign ටිකක් අහන්න මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා ❤ Legend සන්නා🔥

  • @kalumsamarakoon8330
    @kalumsamarakoon8330 5 วันที่ผ่านมา +14

    අපේ තාත්තට වැඩිය මම වැඩ පෙන්නුවා නමුත් මගේ පුතා මම තරම් වැඩ පෙන්නුවෙ නෑ හැබැයි එයා තාම අවුරුදු16 යි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා 😢😢😢😢😢😢😂

    • @readersmind1836
      @readersmind1836 5 วันที่ผ่านมา +4

      😂😂😂 hri . Ub hena eka

    • @Sandakathmini01
      @Sandakathmini01 5 วันที่ผ่านมา +3

      අපේ තාත්තගේ හිතේ මං ගැන තිබුණු හීන ගොඩක් මටත් මතක් වුනා.

    • @nadunjayarathna
      @nadunjayarathna 4 วันที่ผ่านมา +3

      😂😂

    • @Momojobo
      @Momojobo 2 วันที่ผ่านมา +1

      උඹ හිතන් ඉන්න විඳිය පුතාත් ටික කාලෙකින් ඔහොම හිතයි 😅😅😅😅

  • @athulafonseka5418
    @athulafonseka5418 5 วันที่ผ่านมา +1

    Nane kiyalawadakne

  • @Sandakathmini01
    @Sandakathmini01 5 วันที่ผ่านมา +3

    කවුද කියලා දන්නේ නෑ.
    ඒත් ඉතින් තම්බනේල් එක දැක්කම නොබලා ඉන්න බෑ.

  • @user-do9go9tx2p
    @user-do9go9tx2p 4 วันที่ผ่านมา +1

    කටට උත්තරේ දීලත් ඒ ගැට වලට අහු නෝවී දේවල් කතා කරන හැටි නියමයී .. සන්නට ඕන දේ පිට වෙන්නැති උනාම හිනා යන විදියෙන්ම තේරෙනවා කොහොම ඇද්ද කියලා😂😂😂

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 5 วันที่ผ่านมา

    Miss krnne ekkwth ❤

  • @amilasarathchandra3338
    @amilasarathchandra3338 4 วันที่ผ่านมา +1

    Thattha lawyer putha judge kiyana eken putha thatthata wada weddek kiyala kiyana eka piliganna beri karanawak..

  • @smsk1963
    @smsk1963 4 วันที่ผ่านมา +4

    සාදිරිස් මාස්ටර් ගේ පුතා ෂෙල්ටන් ප්‍රේමරත්න පියා අබිබවා ගිය පුතෙක් චිත්‍රාල්සෝමපාලත් එවැනිය

  • @user-me8iv2mu3p
    @user-me8iv2mu3p 4 วันที่ผ่านมา +10

    අනිත් ඔක්කොගෙම නම් කිව්වා සන්නගේ පුතාගේ නම කිව්වේ නෑ සන්නා. අනේ පගෝ උබේ ඩිජිටල් සංයමය. අම්මගෙ රෙද්ද😂😂😂😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 วันที่ผ่านมา

      අච්චර දේශපාලුවින්දැද්දි විජේවීරගේ නම විතරක් කිව්වා. කොහොමද මේ මිනිහට තියෙන වෛරය

    • @thushanthaperera3983
      @thushanthaperera3983 วันที่ผ่านมา

      @@Veneziaapi-dx5hm විජේවීරයා මිනී මරුවානේ ඉතින් උගේ නම කියන්නම වෙනවා....

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 5 วันที่ผ่านมา +1

    "චරිත ලොන්ඩ්රිය"
    අයකිරිම 100 000/=

  • @sakunasathsara
    @sakunasathsara 5 วันที่ผ่านมา

    ආ හරි අහන්න

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 5 วันที่ผ่านมา +1

    Upul uba lamunta sinhala denuma dunna mudalata. Getaluwak netha. Oya Australia Brisbane inna mage nangiya uben igena gaththa gath aya. Ithin Keerthi namayak ( the good will) ubata thiyenne. Namuth me lankawe homben yanathuruma adds dapu mu? Uta kohede keerthi namayak. Anika upul keerthi namayak kaden ganta noheki. Moko ma viganaka kenek nisa. Me wage thawath aya aran waren. Ahu nowee horakam & nokara jeewath wenta ape lamunta hekiya. Thanks from Europe.

  • @dayaratne2740
    @dayaratne2740 วันที่ผ่านมา

    Melo rahak ne Sanna, aprade minissunge welawa godak kewa.

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 3 วันที่ผ่านมา

    තොළොංචිවෙළා
    පළයවි......😮

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 5 วันที่ผ่านมา

    Upul ubata mathakade prem? ( Fast adds) Mata pothak & porak. Nirogee weyan. From Europe.

  • @user-cj2qh5gr3q
    @user-cj2qh5gr3q 4 วันที่ผ่านมา

    ❤❤හීන් සැරේ. කතිකාව 😅😅

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 5 วันที่ผ่านมา

    Sanna ❤

  • @dilrukshipereraperera665
    @dilrukshipereraperera665 5 วันที่ผ่านมา +2

    Sannage glass eka red

  • @user-wx1ln6wc2k
    @user-wx1ln6wc2k 4 วันที่ผ่านมา

    කෙනෙකුට ගෝඩ්පාදර් කියන්නෙ ඇයි කියල සන්න සර් දන්නවද?

  • @heharahewagenimalchandrati4097
    @heharahewagenimalchandrati4097 2 วันที่ผ่านมา

    I'M all so st Jhon Bosco❤❤😊😊

  • @dil-oc9cs
    @dil-oc9cs 5 วันที่ผ่านมา +4

    රූපවාහිනියේ ලෝගෝ එක ඇන්ද මිනිහගෙ නිර්මාණය තමන්ගෙ වගේ පෙන්නලා ලකුණු දාගත්ත කුරිරු හිතක් පපුවක් නැති ජරාම මිනිහෙක් මු... ඇර මනුස්සයගෙන් එලව එලව පලි ගත්තා .. දැන් ඉන්නව උපාසක වගේ 😂

    • @aruntharaka7534
      @aruntharaka7534 4 วันที่ผ่านมา

      මෙයත් හඩ්සන් වගේ පොරක්ද?

  • @Sandakathmini01
    @Sandakathmini01 5 วันที่ผ่านมา +1

    අලියා ගිනිපෙට්ටි වැටෙන්නේ ඇයි?
    ඉටිකූරු 🌞ගිනිපෙට්ටි ආ නිසා.

  • @samanrsilva3142
    @samanrsilva3142 2 วันที่ผ่านมา

    බොස් ඔයා රාජ්‍ය ඇඩ්වර්ටයිසින් නොගත්තාමද?

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 4 วันที่ผ่านมา +1

    දුන්න දේත් කියනවා,දීලා හෑල්ලු කරනවා😁අනේ මන්දා සර්...මාර මයින්ඩ් එකක්...😁😂

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 4 วันที่ผ่านมา

    විශාල ගස් යට කුඩා ගස් මෝරපු අයත් එක්ක අමාරුයි

  • @shanthidev1277
    @shanthidev1277 5 วันที่ผ่านมา

    භාණ්ඩ වල හොඳ නරක කිව්වට මිනිසුන් ගැන එහෙම පුරෝකථනය කරන්න බැහැ.

  • @saraboy77
    @saraboy77 5 วันที่ผ่านมา +1

    First comment

  • @Dinuka_7
    @Dinuka_7 5 วันที่ผ่านมา

    මීට වඩා දේශපාලනයට තිබ්බ සම්බන්ධය ගැන focus කලා නම් වටිනවා

  • @Yes99125
    @Yes99125 5 วันที่ผ่านมา +2

    Real porak ❤

  • @user-qk3xz2kn8r
    @user-qk3xz2kn8r 4 วันที่ผ่านมา

    කොහෙන් කොහොම හෝ political වලින් ගොඩ ගියා කියලා කියාන්න

  • @kawinduekanayaka1829
    @kawinduekanayaka1829 3 วันที่ผ่านมา

    චරිත ලොන්ඩරිය😂

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 5 วันที่ผ่านมา +8

    එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කල නිහඩ වැඩකාරයෙක් ❤

  • @athulabamunuarachchi28
    @athulabamunuarachchi28 5 วันที่ผ่านมา

    මට හිතෙන්නෙ මේ දරුවො ගෙන කියද්දි දරුවො කියන්නෙ අපේ ආගම එක්ක බලද්දි ඔවුන් යන්නෙ වෙනම සන්සාර ගමනක් කියල මම අහල තියන්නෙ

  • @Sandakathmini01
    @Sandakathmini01 5 วันที่ผ่านมา +1

    අමරදේව ගේ පුත් රංජන අමරදේව ෆිනීක්ස් එකට ගියාය.
    😮

    • @user-cp1by6em6y
      @user-cp1by6em6y 5 วันที่ผ่านมา +1

      ලු වගේ feel එකක් නේද

    • @Sandakathmini01
      @Sandakathmini01 5 วันที่ผ่านมา

      @@user-cp1by6em6y නෑ. ගියාය කියන්නේ ස්ත්‍රී ලිංගික ආඛ්‍යාතය

  • @Dushantha924
    @Dushantha924 2 วันที่ผ่านมา +2

    සන්නස්ගල මහත්තයෝ
    මම ඔයගේ චැනල් 3 ම ගිය විඩියෝ ඔක්කොම බලපු කෙනෙක්, ඉස්සරහටත් බලනවා.
    හැබැයී අද ඔයා තාත්තාලගේ පුතාලගේ නම් ඔක්කොම ඔපාදුප කියනවා ගිරවා වගේ, ඔයගේ පුතාගේ නම කියන්න කොන්දක් නෑ, අභීමානයක් නැ
    ඉස්සර විඩියෝ වල සමහර අය කියපු අතිශ්‍ය පුද්ගලික රහස් පවා දිග ඇරියා, ඒක කියද්දී අහවලා හිටියා කියලා තව එකෙක්වත් පැටලුවා දැන්නම් ඒ බලු වැඩේ කරනවා අඩුයී.
    තාත්තාලාට වඩා සමහර පුතාලා වැඩ්ඩෝ නෙවෙයී කියලා කිව්වනේ ඔයා, පුතාගේ නම නොකියන්න ඇත්තේ පුතා ඔයාට වඩා කොලීටී කොල්ලෙක් නිසා වෙන්න ඇතී.

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 5 วันที่ผ่านมา +2

    අලියා ගිනිපෙට්ටිය වැටුනේ ඉටි ගිනිකූර සහිත පොඩි ගිනිපෙට්ටිය ආවට පසුවයි.

  • @mihirangammm
    @mihirangammm 5 วันที่ผ่านมา

    මිනිස්සුන්ගෙ චන්ද වලින් ලකුණුදාගන්න කාලකන්නි. 😂😂😂😂😂😂😂

  • @user-qb3tv9pu8s
    @user-qb3tv9pu8s 5 วันที่ผ่านมา +6

    කිසිම තොරතුරක් ගැන නොදන්නා කෙනෙක් ලෙස මේ මහත්මයාගේ කතනයේ තියෙන සංවරය, වැදගත්කම, අනෙකුත් පාර්ශවයන්ගේ ගෞරවයට ගරු කිරීම, දැනුමේ පුළුල් බව හා නිහතමානීකම අනේ කියන්න වචන නැති තරම්
    ගෞරවනීය චරිතයක් කියල මේ සාකච්චාව තුලින් පැහැදිලියි. ප්‍රනාමය .

    • @readersmind1836
      @readersmind1836 5 วันที่ผ่านมา +3

      මගුල😂 ගිහින් පොඩ්ඩක් බලන්න Malinda එක්ක කරපු එක බලන්න

    • @sugandhajanaprasad2196
      @sugandhajanaprasad2196 3 วันที่ผ่านมา +1

      ​@@readersmind1836සන්නා ගැන නෙවෙයි මචෝ මේ කියන්නේ... අර්වින් වීරක්කොඩි ගැන 😂

  • @LakmalRathnasekara
    @LakmalRathnasekara 4 วันที่ผ่านมา

    Adri sar

  • @gihandarshana2079
    @gihandarshana2079 5 วันที่ผ่านมา +3

    සර් පුලුවන්නම් ආචාර්ය අජිත් කොලොන්නේ ව ගෙන්නන්ඩ❤

  • @malinseneth1609
    @malinseneth1609 2 วันที่ผ่านมา

    කඳු උඩ අය කොලඹ ඇවිත් දාන කැටයම්
    විශේෂයෙන් ටියුෂන් ගුරුවරු.
    😂😂😂
    ජිනදාස කොලඹ ඇවිත්
    චන්ද්‍ර සරත් :
    ආනේ අපේ ජිනදාස අප්පුහාමි කොලඹ ඇවිත්නෙ
    කෝ එහෙනං සිංදුවක් කියල නටමු බලන්න
    ජිනදාස :
    කොලඹට කැවුම් දෙන්න
    මම ආවේ දෙහිපෙ ඉඳං
    බුරියේ කරාබු නෑ
    සීගිරියේ බිතු සිතුවම්
    ටෞකන්ඩ නුවර එළියට වරායක් දෙනවමයි😂😂😂

  • @nadunjayashan
    @nadunjayashan 4 วันที่ผ่านมา

    macoo ekka karapu video pela wageda sannage kata komada mewage aya gaawa..😅

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 5 วันที่ผ่านมา +1

    පටිටපල් (පේග්) පුචරක පතුිකා විකුණන්නෙ දේසපාලකයො නේද? බහුලවම 1978න්පස්සෙ, ඉන්වැඩිම විකුණන් නේ අදනේද?

  • @MahendraKasturisinghe-ek9fj
    @MahendraKasturisinghe-ek9fj 5 วันที่ผ่านมา +1

    Ishini came to me with Dilith back in 2004 to me with Dilith Jayaweera

  • @sampathbandara7851
    @sampathbandara7851 5 วันที่ผ่านมา +1

    Mu patta nariyek

  • @IndikaHendawitaranage
    @IndikaHendawitaranage 4 ชั่วโมงที่ผ่านมา

    විජමුට වඩා පුතා දක්සයිනේ ඇයි මහින්ද ජනපතිවරයා ගේ ගිණුමේ මිලියන ගණනක විතර ගිණුමට වැඩේ දුන්නේ එකත් ඉතින් දක්ෂතා අතරඑකක් විශෙෂයෙන් MR ට නේ වැඩේ දුන්නේ 😂

  • @lotuswave3571
    @lotuswave3571 4 วันที่ผ่านมา

    onna oya premadasa gena kiyanna epaa ita passe ara yakaa form welaa pissu kelinawa ita passe..........

  • @wizardab8484
    @wizardab8484 5 วันที่ผ่านมา +1

    පියානෝගෙ ගොන් පැටිය පුතානෝ ගැන ඇහුවෙ . පුතානෝගෙ කැමිපේන් එකත්. පොර කරනව ඇත්ත්තෙ මයි හිතේ 😂

    • @upuldhammika2495
      @upuldhammika2495 5 วันที่ผ่านมา

      ඔය දෙන්නම දන්නවා පියානෝගේ ඩීඑන්ඒ නෙමෙයි පුතානෝගේ තියෙන්නේ කියල. සන්නස්ගල සර් තමයි පුතානෝගේ මෙවර කැම්පියන් එක කරන්න ඇඩ්වයිස් ටිකක් ගන්නද කොහෙද සාකච්ඡා කරන්න

  • @ravikandiah5837
    @ravikandiah5837 3 วันที่ผ่านมา

    ඉතා අගනා වීඩියෝවක්🎉

  • @ayeshmanthamalinda9784
    @ayeshmanthamalinda9784 4 วันที่ผ่านมา

    සජිත් පුතානෝ අමතක කරා😂

  • @shashikapussalla6853
    @shashikapussalla6853 14 ชั่วโมงที่ผ่านมา

    Sannaiya😂

  • @tchamarasanjeewa8626
    @tchamarasanjeewa8626 5 วันที่ผ่านมา +2

    මොන ලබ්බක් ද මේ

    • @Sandakathmini01
      @Sandakathmini01 5 วันที่ผ่านมา +1

      ගස්. ල......ක්

  • @ruwanmanoj5188
    @ruwanmanoj5188 5 วันที่ผ่านมา +1

    අනුර කුමාර දිසානායකවත් ගෙනල්ලා පොඩි වැඩසටහනක් කරොත් හොඳයි නේද

    • @ruwanmanoj5188
      @ruwanmanoj5188 5 วันที่ผ่านมา

      මුහුණට මුහුණලා හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. ඒ දේ බලාගෙන ඉන්නවා සර්...සර් මොකද වැඩේ කරුමද????

  • @DayarathnaBandara-ob2jt
    @DayarathnaBandara-ob2jt 5 วันที่ผ่านมา

    Puthanoge nama nokiyannath paressam una ..

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 3 วันที่ผ่านมา

    නාකි ගූ කන
    වල් පරයෝ
    දෙන්නෙක්........!!😮

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 4 วันที่ผ่านมา

    ධර්මිශ්ට සමාජය ඇරුණම, ඇට අට,2.50 පාන් කියන්නේ පොලිටිකල් ස්ලෝගන් කියලා කියන එක ගෙණම ගොං කතාවක්.
    ධර්මිශ්ට සමාජය කියන්නෙත්, ජේ.ආර් කියපු කතාවක්. ඒක පොලිටිකල් කැම්පේන් වලට ගන්න තරම් ඒ කාලේ කැම්පේන් කියල එකක් නෑ.
    බිමේ තමයි කැම්පේන් එක තිබ්බේ, මාස් මීඩියා මේ තරම් ලොකු නෑ.
    අනිත් ආතල් එක තමයි, සන්න ට අර්වින් ට මචං කියලා කියන්න හම්බෙන එක.

  • @SachiniKavindi-pq7yy
    @SachiniKavindi-pq7yy 5 วันที่ผ่านมา +3

    ලොකොත්තර ගන් කබර කපටියෙක්

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 3 วันที่ผ่านมา

    ගූ.......කන පකයෝ
    දෙන්නෙක්........!!😮

  • @amithakumarasri2092
    @amithakumarasri2092 4 วันที่ผ่านมา +1

    තොපි ඔක්කොම වග කියන්න ඔනා ජනතාව රවටලා මේ රට ව්නාස කරන්න උදව් කලාට ඔක්කොම හොර තක්කඩ්

  • @jeewaka1231
    @jeewaka1231 4 วันที่ผ่านมา +2

    සන්නගේ ලමයිනුත් සජියා වගේම ගොබ්බයො තමයී

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 3 วันที่ผ่านมา

    මැරියව් ගූ......බල්ලෝ.

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 3 วันที่ผ่านมา

    රට ගූ.....අසූචි වළට
    තල්ලු කරන්න පුක
    දෙන.......උට්ටෝ..!
    බැරි.............කැල්ලෝ😮