මාරයාට මහණ වෙන්න ඉඩමක් ඕනෑ | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • ජගත් මාරසිංහ |
    මාරයාට මහණ වෙන්න ඉඩමක් ඕනෑ | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #sannasgala #jagathmarasinha #srilanka

ความคิดเห็น • 895

  • @pubudupraboth9444
    @pubudupraboth9444 ปีที่แล้ว +265

    මිනිහෙක් පෙනුමෙන්, ඇදුමෙන් මනින්න එපා කවදාවත්. මේ ඉන්නෙ ඇවිදින පුස්තකාලයක් ❤️

    • @sarathdasanayake7557
      @sarathdasanayake7557 ปีที่แล้ว +3

      ❤❤❤ පටිට දැනුමක් මාරයාට වගේම සර්පයාට තියෙන්නේ එ හිතන කියන දේවල් තේරුම් ගන්න තේරුමි කරන්න හොද කියවිමක් තියෙන්න ඔිනේ සරල මිනිසුන් ආදරෙයි

    • @pathumrajapaksha1555
      @pathumrajapaksha1555 ปีที่แล้ว +1

      Pusthakalayak unath Wadak na ban awidinawanam. Mokada ethakota katawath ma kiyawanna ba

  • @nathperera3486
    @nathperera3486 ปีที่แล้ว +53

    අවුරුදු 24ක් වෙලා ආතල් හොයන වයසේ ඉන්න මම කොහොමද මේ වයසක මනුස්සයෙක්ගේ ප්‍ර්‍රෝගෑම් එක මෙච්චර ආසාවෙන් බලන්නෙ😶😐

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ආයේ බලන්න එපා 😂

    • @sam.6639
      @sam.6639 ปีที่แล้ว

      e uba punchi pada sho karayek nisa..bijjo

  • @oshendreginold9094
    @oshendreginold9094 ปีที่แล้ว +146

    මීටරෙන් ජීවිතය මනින උන්ටයි මැනපු උන්ටයි පට්ට චරිත දෙකක්❤️

  • @virajihalagamage6094
    @virajihalagamage6094 ปีที่แล้ว +559

    මම කල්පනා කරන්නෙ මාරයයි සර්පයයි බොන්න සෙට්වුනාම මොනවගේද කියල !!!😂😂😂

    • @nishansanjeewa6141
      @nishansanjeewa6141 ปีที่แล้ว +8

      සිරා කතාව

    • @shyamasam16
      @shyamasam16 ปีที่แล้ว +5

      😂

    • @බලුනීතිය
      @බලුනීතිය ปีที่แล้ว +4

      ඇත්ත 😂😂😂

    • @shamilacroos5131
      @shamilacroos5131 ปีที่แล้ว +4

      Maru athi ne marchan

    • @lakshanchathuraka7892
      @lakshanchathuraka7892 ปีที่แล้ว +29

      එ වගේ තැනක අල්ලපු මේසයට වෙලා අපිට බොන්න සෙට් උනාම 🤯😵‍💫😖

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +280

    මේ නාකි මිනිහට ආදරේ හිතෙනවා. ඇස් දෙක ආදරයෙන් කරුණාවෙන් පිරිලා. ඔබේ ආධ්‍යාත්මය තව තවත් අවදි වේවා ❤

    • @minushadilhan5982
      @minushadilhan5982 ปีที่แล้ว +10

      Gadai athi hebei

    • @pubudulakshan9079
      @pubudulakshan9079 ปีที่แล้ว +2

      ​@@minushadilhan5982😂

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      😂

    • @TharuwaStreaming
      @TharuwaStreaming ปีที่แล้ว +3

      අම්මෝහ් ඒකටනම් පුකෙන් හිනා ගියා

    • @Buntyyy11695
      @Buntyyy11695 ปีที่แล้ว

      @@minushadilhan5982oiii epa 😭😭😂

  • @rukaa767
    @rukaa767 ปีที่แล้ว +75

    මෙය මගෙ ජීවිතේ බලපු හරි වටින සහ සංවේදී වැඩසටහනක් ❤ සමහර දේවල් හරි සංකීර්ණයි හිතා ගන්නට බැරි තරම්, ඒත් හරි ආසයි අහන් ඉන්නට තව තවත් ❤ ගරු කරනවා සන්නා ආදරෙයි මාරයා ❤

  • @Kaiyosl
    @Kaiyosl ปีที่แล้ว +196

    කුසුමක් පොඩි කලත් කුසුමෙහි නියම ගති
    වෙනසක් නැතුව මදනල හා මුසුව එති
    දහසක් දෙනා සෙව්වත් ඔබෙ වැරදි පැති
    ඔබ යන ගමන නිසලව ඔබ යන්න නිති

    • @sandunrajawardana6470
      @sandunrajawardana6470 ปีที่แล้ว +2

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      තව ටික කාලෙක්නි ගමන නිමා වෙයි😂 හැමෝම සතුටින්

    • @samitharavinda946
      @samitharavinda946 ปีที่แล้ว

      ​@@5ofamazing186
      ඕයි...🤣🤣🤣

    • @dananjayaherath2498
      @dananjayaherath2498 ปีที่แล้ว

    • @yohan7672
      @yohan7672 ปีที่แล้ว

      ​@@5ofamazing186ඒකනෙ ලෝක ස්වාබවය😂

  • @janithlakru2608
    @janithlakru2608 ปีที่แล้ว +92

    මහා තනිකමක් දැනුන ඒක ඉවර වෙද්දි.
    කියපු ගොඩක් දේවල් තේරුම් ගන්න තරම් මගේ දැනුම මදි උනත්,
    මං ඒකට ලව්❤...

    • @roshanwackwella7160
      @roshanwackwella7160 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤️

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo ปีที่แล้ว +1

      සෑහෙන්න කියවන්න ඕන සගෝ ඔයා.

  • @prasadjanaka3307
    @prasadjanaka3307 8 หลายเดือนก่อน +26

    දැනුමේ රස්තියාදුකාරයෝ .... 💐

    • @DasiraMarasinghe
      @DasiraMarasinghe 5 หลายเดือนก่อน +1

      හරියනම වචනෙ ❤

  • @sujeejames6038
    @sujeejames6038 ปีที่แล้ว +80

    මරයා සමාජවාදෙන් ධනපතියෙක් ... මාරයා වගේ පිස්සන් ගේ අඩුවය් මේ සමාජය පිරිහීමට මුල ... ආදරෙය් මාරයා මහත්තයෝ ..❤️

  • @gayasrigamage1714
    @gayasrigamage1714 ปีที่แล้ว +18

    ලොකු ලොකු ආසාවල් නෑ.දවසක සන්නයි,මාරයයි,සර්පයයි,රත්න ශ්‍රී සර්වයි එක්ක සෙට් වෙලා ලාවට අඩියක් ගහන ගමන් මෙහෙම කයියක් ගහන්න තිබුන නම් 😊

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 ปีที่แล้ว +45

    මේ පුංචි රටේ මාරම ලස්සන මිනිස්සුන්ව අපිට මේ අවකාසේ ලන්කරනවට සන්න ස්තූති... ❤සන්නට කතාකරන්න දෙන්නෙම නෑ ...ටෝක් කරනව පට්ට යන්න...මාරයා පට්ට😂

  • @namalbalasooriyakr
    @namalbalasooriyakr ปีที่แล้ว +80

    සන්නා කරපු වැඩ සටහන් ගොඩාක් බැලුවත් කමෙන්ට් එකක් හරි දාන්න හිතුන එකම වීඩියෝ එක.
    මාරයා මාර මනුස්සයෙක්.ආදරෙයි ❤️

  • @sameerasameera3853
    @sameerasameera3853 ปีที่แล้ว +44

    ඇත්තටම මේ වගේ මිනිස්සු ලංකාවෙ ඉන්නවා කියද්දී අපිට සතුටක් තියෙනවා මේ වගේ වැඩසටහන් ඉදිරියට khanna ඔබට ශක්තිය ලැබේවා

  • @සරිගමගැන්සිය
    @සරිගමගැන්සිය ปีที่แล้ว +32

    මාරයා තව මොකට ලියනවද උබේ අදහස්.උබම ම පොතක්! ❤️

  • @rishijawijesinghe9613
    @rishijawijesinghe9613 ปีที่แล้ว +20

    සන්නත් කොර අද.හිටු කිව්වොත් හිටුම තමයි😂

  • @samithHettiarachchi
    @samithHettiarachchi ปีที่แล้ว +19

    පුදුම මනුස්සයෙක් මතකය පෙලගස්වන අපූරුව.
    පොත්ටික ගන්න තැනක් තිබ්බනම් ගන්නවා
    මාරයට ආදරේ හිතුනා ❤

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +48

    මිනිස්සු වර්නචත් .....පාට පාටයි..අපුුරැයි
    නැවතත් ඔබට ස්තුතියි සර්ර්....❤

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 6 หลายเดือนก่อน +6

    "මානුෂිකත්වයේ ධනේශ්වර ක්‍රමය..මගේ දුවයි පුතයි එතන ඇති කියලා හිතනවා..එහෙම නැත්නම් මම ඒ අයව ගණන් ගන්නේ නැහැ"..මාරයගේ දැනුන වචන ටිකක්..❤️❤️❤️

  • @shashkzn6433
    @shashkzn6433 ปีที่แล้ว +4

    මාරය බුදුදහම සහ බුදුදහමට අදාල කෘති ගැන කියද්දි සන්නා ඒක වහනව 🤣

  • @SKY99995
    @SKY99995 ปีที่แล้ว +26

    මාරයා අවංකයා! ❤ සන්නාට බොක්කෙන්ම ආදරෙයි පොර ❤💯

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว +56

    මගදී නවත්වන්න හිත අවසර නොදෙන නිසා ආසාවෙන් සම්පුර්ණයෙන්ම බැලුවා. කිව යුතු දේ කෙලින්ම කියනවා හංගන්නෙ නැතිව. 🎉 ස්තූතියි.

  • @chamoddabare
    @chamoddabare ปีที่แล้ว +29

    "ආධ්‍යාත්මයේ ආදරය... මනසේ මානසිකත්වය, ජිවිතයේ පීඩනය... ඇලී ඇල්කොහොල්‍ සමග සොයන ආදරය නොව මේ සත්‍ය නිදහස" ( "ආදරෙයි සන්නා " මාරයා )

  • @ddpathum3429
    @ddpathum3429 ปีที่แล้ว +52

    වැඩිය ඇහැට කනට ඇහුනෙ දැකපු නැති මිනිස්සු ගෙනල්ල ඒ මිනිස්සු ගැන හිතෙ හදන මේ ලව් වල තේරුම මොකක්ද සන්නා ❤

  • @salonkitkat2910
    @salonkitkat2910 ปีที่แล้ว +28

    මාරයා දැක්කෙත් අද....කොච්චර මත් වතුර බීවත් යුතුකම වගකීම හරියට එශ්ට කරපු මිනිස්සු..මගදි මොනා උනාද මංද...මං පට්ට ලවු කරා මාරයාගෙ මතකයන් වලට කතාවට හා දැනුමට....❤❤

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      මත් වතුර සහා යුතුකම් 😂 ලගින් තියන්න බෑ ඕයි

  • @adorablelife6617
    @adorablelife6617 ปีที่แล้ว +53

    ආසයි තව අහගෙන ඉන්න❤❤ රටට වටින මිනිස්සු අපි කියවල මදී කියල මට හිතෙනව😢😢

  • @praneethmadumal6962
    @praneethmadumal6962 ปีที่แล้ว +26

    කූසූමක් පොඩීකලත්
    කුසූමේ නියම ගතී..
    වෙනසක් නැතුව
    මදනල හා මුසුව වේතී..
    දහසක් දේනා සේවුවත්
    ඔබේ වැරදී පැතී..
    ඔබයන ගමන නිසලව
    යන්න නිතී......
    මාරයාගේ අවසානය ආදරේයී ...❤❤

    • @DimuthuPerera-ir7jb
      @DimuthuPerera-ir7jb ปีที่แล้ว

      Ape hospital eke admitt wela hitiya,Ane me video 1 balala thibbe na, Mechchara watinakamak danune nathi 1 ta harima dukai,Watina miniseki, Adarei Marasinghe Mahathanani😍

  • @dayanandasenarathofficial6334
    @dayanandasenarathofficial6334 ปีที่แล้ว +34

    මාරයා ගේ තව වැඩ සටහනක් කරනවා නම් මරු..!!

  • @kavindajayasooriya7863
    @kavindajayasooriya7863 ปีที่แล้ว +31

    "සන්නා සිංහල බෞද්ධ පරංගියෙක් "මාරයා විතරයි හරියට කීවෙ.

    • @dananjayardesilva9025
      @dananjayardesilva9025 ปีที่แล้ว +2

      නෑ බන් බුදුන් වහන්සේ තිලින කරපු හරි දහම දැන් නෑ බන් තියෙනවා නමුත් 5% වගේ ඉතිරි වෙලා අනිත් හැම පන්සලකම යන්නෙ business එකක් සන්න එක පැත්තකින් කියන දේවල් හරි ඔහු හරි දහම දැනගත්තනම් ඒ දහම විවේචනයට කරන එකක් නෑ කියල මං හිතනවා❤️🙏

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      😂 රෙද්ද

  • @chinthakadewasinghe9801
    @chinthakadewasinghe9801 ปีที่แล้ว +20

    මෙච්චර කල් මාරයට බයේ හිටියේ.ඒකත් ඉවරයි. දැන්නම් මලත් කමක් නෑ මාරයත් එක්ක කයියක් ගහන් ඉන්නවා..

  • @rashmikaakash1191
    @rashmikaakash1191 ปีที่แล้ว +25

    පන තියෙන විශ්වවිද්‍යාල. ❤

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 ปีที่แล้ว +54

    ඒ මනුස්සය කියපු දේවල් තේරුම් ගන්න සමහරවිට අපි කියවල මදි වෙන්නත් පුලුවන්. මොනව උනත් ඔහුට ජයම වේවා!

  • @Sanjaya-Manoj
    @Sanjaya-Manoj ปีที่แล้ว +12

    වෛරයයි ආදරයයි ලඟද තියෙන්නේ?
    දෙකම එකක් බම් 😮

  • @konara261
    @konara261 ปีที่แล้ว +16

    ඒ භාෂා විලාශය මරු. පට්ට. දවසක හම්බෙලා වචනයක් කතා කරන්ඩ තිබ්බා නම්. මේ වැඩසටහනට ගේන චරිත මරු.
    මේවගේ ආදරණීය ප්‍රේමණීය මිනිසුන් හරි විරලයි බං.

  • @shamilhansakaolmaths
    @shamilhansakaolmaths ปีที่แล้ว +4

    මට කතාවෙන් තේරිච්ච විදිහට මාරසිංහ මොනාහරි ලොකු දෙයක් කියන්න හදනව.වචන ගලපගන්න බෑ වගේ...ශොට් එකක් දාලම වැඩේට බැහැල වගේ..නැත්තම් සාමාන්‍යය විදිහද කියලා තේරෙන්නෙ නෑ..වචන ටික හරියට ගළපලා කිව්වනම් ලොකු දෙයක් කතාව ඇතුළේ තියෙනව ❤️

  • @nuwanjayasekara7396
    @nuwanjayasekara7396 ปีที่แล้ว +11

    සන්නස්ගල සර් මාරයගේ තවත් වැඩසටහනක් කරන්න .අපි මොනවද දන්නෙ කියල හිතෙනව. ඔබ තුමාට ගොඩක් පින්.❤❤❤

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +53

    කියපු දේකුත් නැහැ නොකියපු දේකුත් නැහැ. මාරම කතාවක්. 😀

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 ปีที่แล้ว +14

    Program එකට වාඩි වුනෙත් ඇබින්දක් හලාගෙනද මන්දා ,ඉගෙනගෙන වැඩී කියන්නේ මේකටමද 👽❤️

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +16

    ඇල්කොහොල් නිසාම මාරයාට ලං විය නොයුතු ලස්සන මාරයෙක් ❤
    ම්‍යින්ද මාතියාට ආදරේ කිව්වම හිකිස්😂 ගෑවුනු පුතා 🤭
    අනේ ඒ අන්තිමට දුන්න උම්මා එක. හරිම අව්‍යාජයි❤.

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +21

    පට්ට කතාව !🇨🇦🇱🇰👌☝️😯🤔🙂😊👍😍🙏

  • @danushkapriyankara6110
    @danushkapriyankara6110 ปีที่แล้ว +25

    ඩබලට මල් පුරුදු කරානම් තව පොතක් දෙකක් ලියාගන්න තිබ්බ නේද 🤔 මොකක් උනත් හදවතින්ම ශීලාංකිකයි ආදරෙයි ❤ 🙏🙏🙏🙏

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      පුරුදු කරන්න දෙයක් නෑ ඕකුන්ට ඕවා😂

    • @danushkapriyankara6110
      @danushkapriyankara6110 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣👀👀👀

  • @update5797
    @update5797 ปีที่แล้ว +13

    Comment එකක් දාන්නම හිතුනා.මේ වගේ වැඩසටහන් දානවනම් ඇත්තටම වටිනවා සර්.ආයේ මාරයා මහත්තයා සමග කරන වැඩසටහනක් බලන්න ආසාවෙන් බලන් ඉන්නවා.ජිවිතයට ඉගෙන ගන්න පාඩම් ගොඩක් ඔබේ මේ වැඩසටහනින් ගත්ත එකයි මම කරේ.මාරයා මහත්තයා ඔබට දීර්ඝායු වේවා.❤️

  • @indrajithrajapaksha7911
    @indrajithrajapaksha7911 ปีที่แล้ว +1

    මාරය කියලම කතා කරන්නම් මාත්.. මං හිතන්නේ මාත් ඔබගේ කුලකයටම වැටෙන කෙනෙක්. ඔබ තරම් වයසින් හෝ අධ්‍යයනයෙන් මුහුකුරාගොස් නැතද ඔබ නිරුත්තර බොහෝ ප්‍රශ්න සඳහා පිලිතුරු මට ලබාදිය හැකිය. එහෙත් මා කිසිවෙක් සමග දන්නා දේ කියන්නට නොයන්නේ ඔබ කෙතෙක් කීවද මාහැඟි ගුරුවරයෙක් නිසා ඔහුගේ සියලු අදහස් හා මත වලට එකඟ නොවන සන්නස්ගල සර් වැන්නවුන් හට වටහා ගැනීමට තරම් අධ්‍යාත්මික දියුණුව තවම මදිවූවන් පිස්සකු කියා කියන නිසායි..

  • @sanjayamanoj2178
    @sanjayamanoj2178 4 หลายเดือนก่อน +6

    අද මම මේක බලන්නේ 10 වෙනි වතාවට වගේ. තාම මට බාගෙට බාගයක් තේරුනේ නෑ. තේරුම්ගන්න මට දැනුම මදි ඇති.
    සර්පයා වගේම තමයි දැනුම හැබැයි මාරයාගේ බහුබූත වැඩියි. ඒ උනාට ඒ බහුබූත වලට මම කැමති.
    සන්නගේ කැමතිම එපියක් මේක

  • @sajiththennakoon468
    @sajiththennakoon468 ปีที่แล้ว +100

    This is not about Socialism and Capitalism. This conversation is about humility ❤ Thank you sir...

  • @thinethchirantha1598
    @thinethchirantha1598 ปีที่แล้ว +12

    තොප්පියට යටින් වු මද තට්ටයත් උඩුතොලට යටින් වු දත් අඩු උඩු ඇන්දත් ක⁣ැපුම් සලකුනකින් හැඩ වු අතත්.. අවසානයේ සිපගත්තේ මාර ආදරෙන්

  • @ravikaushalya8120
    @ravikaushalya8120 ปีที่แล้ว +88

    ස්තුතියි සන්නා, මාරයයි සර්පයයි වගේ පොරවල් මේ අවකාශයට ගේනවට ♥️

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO 8 หลายเดือนก่อน +1

    මෙක බැලුවම මට තෙරැනෙ ජිවිතෙදි ඔනාවට වඩා හැමදෙයක්ම ගැන හොයන එක හොද නැ තෙරැමක් නැ කොච්චර බුද්දිමත් වුනත් සමාජෙට පිස්සෙක් හා සමනයි 😂

  • @lashithajayanath4599
    @lashithajayanath4599 ปีที่แล้ว +3

    පොර කියන දේ තේරුම් ගන්න තරම් අපිට බුද්දියක් නෑ.පුස්තකාලයක්

  • @brownskingirl3755
    @brownskingirl3755 ปีที่แล้ว +7

    අඩේහ් මුං දෙන්නගේ යාළුකම නියමයි🤣. ඉස්කෝලේ ගිය කාලේ මතක් වුනා 😘😘😘

  • @geethal1
    @geethal1 ปีที่แล้ว +12

    හරිම හිතට වේදනාවක් මේ කතාව තේරුම් ගන්න තරම් දැණුමක් නැති එක මට

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 ปีที่แล้ว +29

    ලස්සන සංවාදයක්. ජීවිතේ පලවෙනි සැරේට මෙම වැඩසටහන මගින් දැන අඳුරගත්ත සුන්දර උගතෙක්. කොටින් කියතොත් තනිකර පොතක්. මෙවැනි පුද්ගලයෙකු මට ජීවිතේ මීට පෙර එක් වතාවක් හමුවී තිබෙනවා ඒ මගේ පියා. අවාසනාවකට මත්පැන් නම් මාරයා විසින් විනාශ කළ පොත්ගුල ක්..

  • @chamarart
    @chamarart ปีที่แล้ว +5

    ඇත්තටම තාක්ෂණය කොච්චර වටිනව ද..youtube නැත්තං සර් youtube channel එකක් පටං ගත්තෙ නැත්තං මේ අය ගැන දන්නෙ ත් නෑ සර් ගැන දන්නෙ ත් මීඩියා කියන ඒව තමයි ප්‍රභාගෙ ශුක්‍රණුව වගේ..අපිත් ඔහේ මීඩියා බිල්ලන්ට බයෙන් තරහෙන්😁

  • @dinalwanninayake8188
    @dinalwanninayake8188 ปีที่แล้ว +13

    ලොකු නිවාඩුවක් විනාඩි 53ක් ඇතුලත ආදරෙයි ඒකට Mr. මාරේව ආයෙම ගේමු

  • @Mr.Bandara
    @Mr.Bandara 5 หลายเดือนก่อน +1

    සර්පය/මාරය මේ program දෙක බලපු අවුරුදු 20ක් වෙන මම වගේ ගැටයො තව ඉන්නවද? ඇත්තටම මම ගැටයෙක්ද?

  • @YummybyDanuShashi
    @YummybyDanuShashi ปีที่แล้ว +7

    සන්නා - ආදරයයි වෙරයයි, දෙකක් නේද??
    මාරයා - දෙකම එකයි බන්

  • @Poramola007
    @Poramola007 ปีที่แล้ว +7

    ලංකාවේ බලපු සුපිරිම සාකච්ඡාව. යම්කිසි ගමනක් නිමා නොකර අතරමැද පොඩ්ඩක නැවතී දෙන්නෙක්ගේ සාකච්ඡාව. ඉදිරි ගමන යාමට නම් සමහර පරණ දේවල් අතාරින්නත් සිද්ධවේවි. විශේෂයෙන් මාක්ස්වාදය.

  • @Aaryan_Aussie
    @Aaryan_Aussie ปีที่แล้ว +6

    මාරයව මට හමූවෙන්නෙ, සන්නගෙ ප්‍රාසාදයේදී. සන්න ඌව මට හදුන්වා දුන්නෙ "මූ මගෙ අත බලල කිව්ව මං දැන් රැඩිකල් උනාට 60 පැන්නට පස්සෙ ආගමික පුද්ගලයෙක් වෙනවයි කියල"
    ඉතින් සන්නට මොනව උනාද දන්නෙ නෑ.
    ඒ වෙලාවෙ මාරයට මගෙ අල්ල පෙන්නල මං ඇහිව "පුලුවන්නම් කියන්න මං ගෑනු කීයක් එක්ක හැමිනිලා තියෙනවද කියන්න කියල "
    ඉතිහාසකතාවල සේම එවරද මාරයා පාරජය විය!

  • @Natasha_Fernando
    @Natasha_Fernando ปีที่แล้ว +3

    අපේ පරපුරේ මෝඩයෙක් තමයි ඒ අන්තිමේ හිනා උනේ ඌ හරි අගේ තරම ඒක මටත් මෙලෝ දෙයක් තේරුනේ නෑ අපිට පුලුවන් ඔච්චර තමයි මම ඇතුලු මගේ පරපුර අන්තිමේ ha ha තමයි ඒකත් සකර්බර් කාරයා අර මගුලට එබුවේ නැත්නම් පරපුරම අනාතයි

  • @jayaweerabatepolageindikan1879
    @jayaweerabatepolageindikan1879 ปีที่แล้ว +14

    මාරයා මචං. මට මැරෙන්න හිතෙනවා බන් 😍❤️❤️❤️

  • @cloudnine3454
    @cloudnine3454 ปีที่แล้ว +3

    අලුත් පරපුරේ රැඩිකල් බුවාලට හොද ආදර්ශයක් .

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 3 หลายเดือนก่อน +1

    ඔච්චරටම කාරනා දන්න අය මතට සහ දුම්පානයට ඇබ්බැහිවී ඇත්තේ ඇයිද කියලා හිතන මම 🤔🙄

  • @buwanekamanujith6687
    @buwanekamanujith6687 ปีที่แล้ว +3

    ප්‍රොෆ් කැල්කියුලස් 👀

  • @autodoc7735
    @autodoc7735 ปีที่แล้ว +2

    ට්‍රැක පැන්නා යකෝ මේක බලලා
    සර්පයයි මාරයයි බොන තැනක හිටියොත් දෙයියන්ගේ පිහිටයි

  • @dalogbbwwp-ur3cw
    @dalogbbwwp-ur3cw ปีที่แล้ว +8

    මාරයා.කෙළින් කතාකරන කොන්ද පණ තියෙන මිනිසෙක්.💪💪💪💪

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว +18

    ආදරේ හිතෙන මාරයෙක් දැක්කමයි ❤

  • @dulajmalshan4718
    @dulajmalshan4718 ปีที่แล้ว +20

    එක දිගට අපි අවුරුදු 50 පොත් කියෙව්වත් දැනුම හෙව්වත් අපි නිකන් අත ගාල අල්ලුවත් පේන්නේ නැති දුවිලි කැටයක් වගේ මේ හොඳ මොලවල් තමා 🖤 මේ මිනිස්සු එක්ක අපිට බෝඩ් වෙන්න තියා හිතන්නවත් බැ. 💚 ⁣

  • @shawoowiththaththi6219
    @shawoowiththaththi6219 ปีที่แล้ว +4

    සන්නස්ගල සර්ගෙ ගොඩක් වැඩසටහන් බලලා තියනවා මේ වැඩසටහනේ ඉන්න මාරයාව මන් අදමයි දැක්කෙ ඒත් ඒ කාතාවට මන් ඇබ්බැහි උනා මන් දෙවිනි පාරටත් මේක බලල හොයනවා ඇයි ඒ කියලා 🙏🙏

  • @madushajayashanweragala9653
    @madushajayashanweragala9653 ปีที่แล้ว +15

    අපූරුයි....අපූර්වත්වය බිදින්න. තේරුම් ගන්න ඉදිරියේදී එක සැරයක්වත්..❤

  • @prabuddhamanoj2728
    @prabuddhamanoj2728 3 หลายเดือนก่อน +1

    ජගත් මාරසිංහගෙ පොත් ගන්න තැනක් කියන්න පුළුවන් ද?

  • @amilachathuranga6197
    @amilachathuranga6197 ปีที่แล้ว +7

    පුදුම මිනිස්සු අඳුන්වලා දෙනවට ආදරෙයි සන්නා...! උඹව දැනගත්තෙ අද. මාරයා උඹටත් ආදරෙයි ❤

  • @dilinigamage4332
    @dilinigamage4332 ปีที่แล้ว +8

    කියපු ගොඩක් දේවල් තේරුම් ගන්න මගේ දැනුම මදි උනත් හරි ආදරේ හිතුන ❤️ චරිත දෙකක් ❤️

  • @gihankaushalya2876
    @gihankaushalya2876 ปีที่แล้ว +5

    Facebook එකේ දැකලා තමයි video එක බලන්න ආවේ.
    ඒ විඩියෝ එකේ ආතල් එකක් වුණාට නියම පොරක්නෙ මාරයා!
    ජයවේවා ඔබතුමාට සහ සන්නස්ගල මහත්මයාට!

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 ปีที่แล้ว +12

    මහත්තයෝ මං දන්නව ඔය කඳුලක බර ...
    මහත්තයෝ මට දැනෙනව ඔය සුසුමක තෙත ...
    තුති ඔබ දෙදෙනාටම ඒ අමු ප්‍රකාශන පිරි සංවාදයට ! මාරය ...මාරම මාරයි !

  • @anjubandara2202
    @anjubandara2202 ปีที่แล้ว +14

    කියපු ගොඩක් දෙවල් තේරුනේනන් නැ. එත් හිත හොද පොලවේ පය ගහලා ඉන්න මනුස්සයෙක්💗

  • @prasannafernando9857
    @prasannafernando9857 ปีที่แล้ว +7

    වැඩකට නැති ඇවිදින විශ්වවිද්‍යාල 😥

  • @liyantag
    @liyantag ปีที่แล้ว +8

    අහන් ඉන්න ආසයී , හැබැයී සමහර එවා තෙරෙන්නෙත් නැ, බුද්දීමත් මිනීසේක්❤

  • @janakaweerasekara1151
    @janakaweerasekara1151 ปีที่แล้ว +1

    ඇයි මට මෙහෙම දැනෙන්නෙ මම දන්නෙ නෑ .මේ හාල්පාරුවො එක්කම නටන නාඩගම් මට තේරෙන්නෑ .එක භාෂාවකින් මුළු විශ්වයේම දේවල් එක තැනකට ගේන්න පූ පුළුවන් විදියක් මට මේකෙන් පේන්නේ නෑ. සිංහල භාෂාවෙන් ලංකාවේ චින්තනය හැරෙන්ට ලෝක චින්තනය ගැන කතාබහක් ඇති වෙන බව (youtub) මට පේන්නෙ නැහැ. විශ්වය ගැන හිතන්නවත් බෑ. සන්නස්ගල ඔබ මා හෙව්වට ඔබට මං හමුවන්නේ නෑ.මේ කාලේ පිස්සු ගැන කතා නො නොකර ගම්පෙරළිය ගැන කතා කරනවා නම් මීට වැඩියාද හොඳයි කියලා මට හිතෙනවා .......මට හිතෙනවා....මගේ කොමෙන්ට් එකට වීඩියෝ එකක් කරන්න තරම් මෝඩයෙක් කියලා මම හිතන්නේ නෑ. පුළුවන්නම් මට කෝල් එකක් දෙන්න මාකට් කරනවට වැඩිය ආතල් . මම ඔයාගේ ආදරවන්ත ප්‍රේක්ෂකයා ja

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +12

    Mr marasinghe is an extraordinary human whom I have ever seen.patta discussion ekak sannasgala sir.thawa dawasaka 2hrs withara programme ekak karanna barida.mokada mr marasinhe ge katin pitawena hama wachnayakma apita jeewana lesson ekak.from italy 🇮🇹

  • @samithapabasaraofficial
    @samithapabasaraofficial ปีที่แล้ว +18

    මරපු මොළ❤

  • @sankapramod
    @sankapramod ปีที่แล้ว +9

    සුපිරිම සංවාදයක් ..පොලොවෙ පයගහල ඉන්න මිනිස්සු ..thank you sir

  • @warunakarunarathna6931
    @warunakarunarathna6931 ปีที่แล้ว +7

    ආසාවෙන් ඉවරවෙනකම් බලපු මාර ලස්සන interview එකක්.
    මාරක්ස් වාදය කියවන්න හිතෙනව. මම අහපු වෙනස්ම ආකාරයේ අදහස් ටිකක්.

  • @nuwanranaweera1546
    @nuwanranaweera1546 ปีที่แล้ว +4

    ගණිතය හා ස්ත්‍රීය 😂 ආතල් පොරක් නමුත් උගතෙක් හදවතින් ම ගරු කරමි ජගත් මහතා ට

  • @iru-ambalangoda
    @iru-ambalangoda ปีที่แล้ว +6

    ජගත් මාරසිංහ ❤❤❤ මාරයා ❤❤ බ්‍රෑන්ඩ් එකක් ..

  • @udayafantasy7796
    @udayafantasy7796 ปีที่แล้ว +4

    මේවා බලපුහම හිතෙනවා පිස්සු අපිට ද කියල....❤

  • @TharakaDilhara-c4w
    @TharakaDilhara-c4w ปีที่แล้ว +6

    අන්තිමට සන්නස්ගල සර් මාරයාට ආදරෙයි කියුවම මාරයාගේ ඇස් වල කදුළු ❤

  • @samaelshen
    @samaelshen ปีที่แล้ว +12

    මටනං ජගත් මාරසිංහ සර් එක්ක ලොකු කතාවක් දන්න ආසයි! සන්න සර් නියමයි සර් මේ සාකච්ඡාව!😊🙏❤️🔥

  • @mudithshanaka4689
    @mudithshanaka4689 ปีที่แล้ว +30

    මිනිසෙකුගේ දැනුම හා දැනුම ඇති මිනිසෙක් එක්ක කරන සොදුරැ කතාවක් 🙏🙏

  • @chamaralakshitha-cd7ox
    @chamaralakshitha-cd7ox ปีที่แล้ว +5

    හිතන්න බො⁣හො දේවල් ඉතිරි කර ඉවර වුනා 🥺❤ මාරයා

  • @jpSL
    @jpSL ปีที่แล้ว +8

    නම අහලා තිබුණට පුද්ගලයා දැක්කෙ අදනෙ😊 මරු චරිතයක්,මේ සිස්ටම් එකට නොගැළපෙන/ගැළපෙන්ඩ එකඟ නොවුණ වටින මිනිස්සු,එක අතකින් අපරාධයක්😢

    • @jake-ir1tc
      @jake-ir1tc ปีที่แล้ว

      uba hithanawada me wage aya loke tiyana monama hari system ekakata ekaga wenawa kiyala

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ​@@jake-ir1tc නෑ😂

  • @VajiraPathirana-t5b
    @VajiraPathirana-t5b ปีที่แล้ว +14

    හිතන්නට බොහෝ දේ ඇති වටිනා කතාබහක් 👍

  • @shanswali
    @shanswali ปีที่แล้ว +8

    අපි මොනාද දන්නෙ, මහ පුදුම මිනිහෙක් මේ නාකි රැවුලනම්❤❤❤❤

  • @thushansandaruwan7523
    @thushansandaruwan7523 ปีที่แล้ว +4

    තව පාරක් බලන්න හිතුනා, අපි DP ගේ වචනෙන් කිව්වොත්, මු න්යුරෝන විදිනවා විදිල්ලක්...නැති වෙන්න.😄සර්පයාගේ පේලියේ තව එකෙක් හම්බුනා, බොහොම අමාරුවෙන් පොලිසියෙන් ගුටි නොකා BMICH එක ඇතුලට එක්කන් ගියේ කාකි කමිසේ උඩ බොත්තම දාගෙන.
    ස්තුතියි සන්නා...

  • @chaminda2700
    @chaminda2700 ปีที่แล้ว +4

    මු වගේ තාත්තෙක් මට හිටියනං දවසගානෙ බාගයක් ගෙනැත් දෙනවා...කතා ටික අහගන්න..

  • @DulanTharindu-qg5sk
    @DulanTharindu-qg5sk ปีที่แล้ว +55

    ඇවිදින විශවවිද්‍යාලයක් මාරේ❤ අන්තිම ටික නම් හරිම emotional =සන්නස්ගල ආදරෙයි කියන කෑල්ල ❤ 52:47

    • @prabuddhabcpanthiyasureshk6422
      @prabuddhabcpanthiyasureshk6422 ปีที่แล้ว +2

      සර්පයට වගේම මාරයටත් ආදරෙයි.
      සුපිරියි ❤️❤️

  • @Ramidu_Sanjana99
    @Ramidu_Sanjana99 ปีที่แล้ว +7

    වෙලාව මදි කියලා දැනුන එකම ප්‍රොග්‍රෑම් එක.... 🙂❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +1

    ඔහුගේ වාග් විලාශය හා දාර්ශනික මතවාදය ඔහු ව අන්‍යයන්ගෙන් වෙන් ව හඳුන්වා දෙයි. නමුදු ඒ මාරයා මාරයාට අභියෝග නොකරයි. ඒ අවස්ථාවෙන් බෝතලය මාරයාට අභියෝග කර ඇත.

  • @merilmayadunnapathirana3422
    @merilmayadunnapathirana3422 ปีที่แล้ว +17

    බේබද්දා කියන්නේ අවංකයෙක් හිතේ ආදරේ අවංක කමින් කියනවා තරහක් නෑ හිතේ❤

  • @manorirathnayaka9588
    @manorirathnayaka9588 ปีที่แล้ว +9

    මාර නිදහස් කතාබහක් සහ වටිනා චරිත දෙකක්! මං එකට ලව්❤

  • @upulgunawardana9799
    @upulgunawardana9799 ปีที่แล้ว +12

    Next level ආතල් මනුස්සයෙක්...❤❤❤❤