ලංකාවේ අපේ කෑම වලින් පිරුණු රාත්‍රී භෝජන සංග්‍රහය - Dinner for a Friend

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 357

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 ปีที่แล้ว +88

    👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍
    කියවන්න කියවන්න ආසා හිතෙන පොතක්,
    බලන්න බලන්න ආසා හිතෙන film 1ක්,
    කන්න කන්න ආසා හිතෙන රස කෑමක්,
    වගෙයි ආන්ටි ඔයා.
    හැමදාම හොයනව වීඩියෝ එකක් දාල ද කියල.
    මමත් සතෙකුට කෑම ටිකක් දුන්නත් රසට ආදරෙන් තමයි දෙන්නෙ.
    ආදරණීය බවින් ආන්ටිගෙයි මගෙයි වෙනස මම මේ හොයන්නෙ.
    අනික් අය ගැන මම හිතන දේවල් මයි ඔයත් කියන්නෙ.♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 6 หลายเดือนก่อน +3

    වැඩිහිටියෙක් හැටියට ඔබතුමිය දෙන අවවාද හරියට වටිනවා. මෙි වගේ අවවාද තරුණ අයට හරියට
    වටිනවා. ස්තුතියි

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +23

    තරුණ අයට වගේම ලොකු අයටත් ගැලපෙන විදියට ඔයා කරන සේවය අමිලයි.. ඔයාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

  • @dinushalakmalijayasinghe8988
    @dinushalakmalijayasinghe8988 ปีที่แล้ว +13

    ආන්ටි ගොඩක් දක්ෂයි.. එ වගෙම පිළිවෙලට හැමදේම කරලා.. අපිට ඉගෙනගන්න පුළුවන් ගොඩක් තියනවා.. ඉතිම් හැමදාමත් වගෙ ආන්ටි ගෙ දක්ෂතාවය අගය කරනවා.. ආගන්තුකයින්ට සැලකීම ඉහළින් ම කරන කෙනෙක් ආන්ටි නිරතුරුවම..

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 ปีที่แล้ว +8

    ඔයාගේ පිළිවෙල හරිම ෂෝක්. මම මගේ අම්මගෙන් ඒ වගේම පුරුදු වෙලා ඉන්න කෙනෙක්. ඉතින් අම්ම දැන් නැහැ. ඔයාලා අපි එක වයසේ වෙන්න ඇති. මම සේරම ඔයාගේ ඒවා බලනවා සතුටින්. ගොඩක් ස්තුතියි.

  • @lahirusandesh4519
    @lahirusandesh4519 ปีที่แล้ว +61

    අදනම් කෑම වලට වඩා වටින දෙයක් කියා දුන්නා..😍

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +6

    පිට රට ඉන්න දරුවන්ට දුන්නු ඔවදන් ගොඩක් වටිනවා...අපි දන්න අය ඕන තරම් පිට රට ඉන්නවා දෙමව්පියන් මතක වත් නැති කවදාවත් ඒ දේ කරන්න නරකයි මැරුණට පස්සේ වැඩක් නැහැ..ඉන්නකන් දෙමව්පියන්ට සලකන්න ඕනේ එයාලව බලන්න යන්න ඕනේ.මැරුණට පස්සේ කාට පේන්නද යන්නේ..

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +49

    ඔබතුමිය විදේස රටවල ඉන්න අයට දුන්න උපදේසය හරිම වටිනවා. ඔබතුමියටත් පවුලේසැමටත් නිදුක් නීරෝගි සුබ නව වසරක්වේවා!!!

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +6

    කෑම වර්ග වගේම ජිවිතයට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා Aunty ඔයාගෙ video වල...කෑම ජාති අරන් තියන විදිය..ඒකට නම් මම ගොඩක් කැමතියි...Aunty ඉතින් අපිට හැමදාම හොඳ දේවල් නේ කියලා දෙන්නේ...බොහොම ස්තූතියි aunty...2023 අවුරුද්ද සතුට සාමය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා Aunty ඇතුළු පවුලේ සැමට...

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +4

    ස්තුතියි අනෝමා මිස්. ඔයාටත් ඔයාගෙ පවුලටත් සුභම සුභ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! ජේසුපිහිටයි !

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 ปีที่แล้ว +7

    ඔබගෙ අමුත්තා වත් දකින්න ආසාවෙන් හිටියේ මුල ඉදල... As you have mentioned that he is a great person who cares his mom a lot.

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 ปีที่แล้ว +7

    ඔයා හරිම අවන්කයි මිස්.ඔයගෙ වැඩසටහන් හරිමලස්සනයි.තව දිගු ගමනක්‍ යන්න ඔබ තුමියට සක්තිය ආසිර්වාදය ලැබේවා.

  • @annekrishanthi3606
    @annekrishanthi3606 ปีที่แล้ว +3

    හරිම වටිනා උපදෙසක් සමඟ....වටිනා රස බොජුනක්...ස්තුතියි ඔබතුමියට.සුබ නවවසරක් වේවා ජේසුපිහිටයි ❤️🙏

  • @sangeethaherath6919
    @sangeethaherath6919 ปีที่แล้ว +5

    අද වීඩියෝ එක නම් ගොඩක් වටිනවා . ගොඩක් දේවල් කියලා දුන්නා බොහොම ස්තූතියි ඔබතුමියට .බුදුසරණයි ! ❤️

  • @prabodaniganepola9831
    @prabodaniganepola9831 ปีที่แล้ว +3

    ආන්ටි ලස්සනට රසට පිළිවෙලට කෑම හදන්න කියල දෙනව වගේම ජීවිතේටත් ලස්සන දේවල් කියල දෙනවා❣️❤️❣️❤️

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 ปีที่แล้ว +3

    හිත පිරෙව්වා ඔබ ඒ කෑම වලින්. බොහොම ස්තූතියි. ආසයි රස බලන්න ඔබගේ කෑම වේලක
    සුභ ම සුභ වාසනාවන්ත සූභම අවුරුද්ද වේවා ඔබ ට පවුලේ සැමට

  • @chandanapnilushi2202
    @chandanapnilushi2202 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .කුකින් චැනල් අතර වෙනස්ම එකක් තමයි "ANOMAS KITCHEN " කියන්නෙ .මං ගොඩක් ආදරේ කරන කෙනෙක් අනෝමා ආන්ටි .අවුරුදු 5ක් වෙනවා ආන්ටිගෙ චැනල් එක බලන්න පටන් අරන් .ඉතින් ඉගනගත්ත දේවල් ගොඩායි .2023 අවුරුද්දෙ මං විවාහ වෙන්න හිතන් ඉන්නේ .ඉතින් ඒ ගමනට මගෙ අම්මා තාත්තගෙන් වගේම ආන්ටිගෙන් ලැබුනු දේවලුත් ගොඩයි.බොහොම ස්තුතියි ආන්ටි ජීවිතය ගැන ඉවුම් පිහුම් ගැන කියලා දුන්නට.හෙටින් උදාවෙන 2023 වර්ෂය ආන්ටි ඇතුලු පවුලේ සියලු දෙනාටම ලෙඩ දුක් නොමවෙන ,සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !.දිර්ගායුශ ලැබේවා!❤️❤️😘😘

  • @srimathisamarakoon9106
    @srimathisamarakoon9106 ปีที่แล้ว +3

    හරිම වටිනවා.ලස්සනයි, පිලිවෙලයි ආසාවෙන් බැලුවා. ඔයාටත් පවුලේ සැමටත් නිදුක්,නිරෝගි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!

  • @sujathaekanayake602
    @sujathaekanayake602 ปีที่แล้ว +3

    ඔයා අපේ තරුණ පරපුරට ඉතා වටිනා ඔවදනක් දුන්නා වඩිහිට් පරපුර වෙනුවෙන් ගොඩක් ස්තුතිය්

  • @anushalokugamage8181
    @anushalokugamage8181 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම ආදර්ශමත් චරිතයක් බෙහෙවින්ම ගොඩාක්ම සතුටුයි ගොඩාක්ම පින්සිද්ද වේනවා තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා දුකින් මිදේත්වා සැණසිමක්ම ලැබේවා තේරුවන් සරණයි ජයම වේවා සිය පව්ලටම 🙏🙏🙏🙏🙏🙏🙏❤🌹❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrasamanthijayaweera2983
    @chandrasamanthijayaweera2983 ปีที่แล้ว +3

    සිනහව පිරුණු මුහුනෙන් කිව්ව හැකියි කොපමන ආශාවකින් ද ගෙස්ට්ව පිලිගන්නෙ කියල ඔයාගෙ වැඩ සටහන් හරි ෂෝක් තව තව ශක්තිය දිරිය ලැබේවා.

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 ปีที่แล้ว +2

    අවංකව හරි පිලිවෙල යි ලස්සනයි රසවත් ඇති ,,ඔබ තුම්යට නිදුක් නීරොගිමත් වාසනාවන්ත සුබ නවවසරක් වෙවා ,,ඉස්සර වෙලා දුන්නු ලේච්චර් එක ගොඩක් අයට වට්නවා තෙරුවන් සරනයි

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 ปีที่แล้ว +8

    Dear sister Anoma ,you are a genuine lady ..you do great job .making aware of our house wives ..i love the way you present your program .thanks a lot for the service

  • @jasinthamalkanthi9557
    @jasinthamalkanthi9557 ปีที่แล้ว +2

    දූවු දරුවන්ට දෙන උපදෙස් වලට දූවට ගොඩක් පිං සූභ නව වසරක් වේවා තෙරුවන් සරණයි

  • @kalanapiumalamaradasa4887
    @kalanapiumalamaradasa4887 ปีที่แล้ว +4

    ආන්ටිගේ ආදරණීය බවට තමා මම ආසම.....🙏🙏♥

  • @nimashakodithuwakku2263
    @nimashakodithuwakku2263 ปีที่แล้ว +22

    ශ්‍රියා කාන්තාව කිව්වම මට aunty ව තමා මතක් වෙන්නෙ...❤

  • @thilinidinushika9510
    @thilinidinushika9510 ปีที่แล้ว +1

    ආදරණීය අනෝමා ආන්ටි...මං කියන්නේ එහෙම....😍ඔබගෙන් ඉගෙන ගත්ත සහ ඉගෙන ගන්න දේවල් බොහොමයි මම. ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා❤️❤️ලබන අවුරැද්දෙත් ආදරේ ගොඩාක් අරන් එන්න.තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @incredibleizu4
    @incredibleizu4 ปีที่แล้ว +19

    Parents dedicated their whole life for us especially in Sri Lanka, so we all have to remember that take care of them , give happiness to them as much as we can...aunty, you always giving us the best life advices and you're a fabulous soul...love you aunty 🥰🥰 Wish u the happiest & healthiest new yr !!✨️💖

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 ปีที่แล้ว +4

    Beautifully presented. I really appreciate your advice to children living abroad to keep in touch with their parents. Thanks for sharing your wonderful recipes. Good luck.

  • @krishanthapradeep8330
    @krishanthapradeep8330 ปีที่แล้ว +5

    ඔබතුමිය කිව්ව දේ හරිම වැදගත්,නමුත් බොහෝ දරුවෝ හරිම ආත්මාර්ථකාමියි.මේ මෑතකදී මා දන්න සිද්දියක් බෙදාගන්න කැමතියි.ඒ අම්මා විශාල නිවසක තනියෙන් හිටියේ,පුතා ඇමෙරිකාවල ,අම්මා පුතා එනකම් මග බලාගෙන හිටියා.නමුත් අම්මාට නොදන්වා ලංකාවට ඇවීත් එයාගේ බිරිද සහ යාළුවෝ එක්ක trip ගිහිල්ලා ෆොටෝස් සමාජ මාධ්‍යයට දාලා, අම්මා බලන්න එන්නේ නැතුව ආපසු ගිහිල්ලා. සමාජ මාධ්‍යයෙන් ෆොටෝ
    දැකපු අම්මා ජීවිතය නැතිකරගත්තා.

  • @Pabasara555
    @Pabasara555 ปีที่แล้ว +61

    ඒත් ආන්ටි එහෙම කීවට රට ඉන්න කව්රුත් එන්න පුළුවන් කම තිබ්බනම් එන්නේ නැතිව ඉන්නෙ නෑ ගොඩක් අය.මම .ලංකාවට එන්න ටිකට් දාලා එන්න ඉන්නකොට මගේ තාත්තා නැතිවුනා.කෝරෝනා නිසා මට එයාර්පෝට් එකෙන් එන්න බැරිවුනා.මම මැරෙන්න තරම් දුක් වුනා.හැමෝම රට හිටියට හිත තියෙන්නෙ ලංකාවේ පවුලේ අය ගාව තමයි හැමෝම ❤️

    • @human9597
      @human9597 ปีที่แล้ว +1

    • @gayanbalasuriya818
      @gayanbalasuriya818 ปีที่แล้ว +7

      ඔයාට ඒ දැනුන දුක අනිත් අයට නොදැනෙන්න තමා ඒ උපදෙස දුන්නේ .........

    • @nadeeshapriyadarshanee8877
      @nadeeshapriyadarshanee8877 ปีที่แล้ว

      Ow ehema dewal wenna epa dewiyane😢

    • @sunilperera9702
      @sunilperera9702 ปีที่แล้ว

      busy කියලා අඩන කොට අම්ම කිරි ටික නොදී හිටියෙ නෑ නේ..ඒ නිසා දෙමාපියන්ගේ ලගින්ම ඉන්න පුළුවන් නම් හොඳ දෙයක්.

  • @isharaamaranayake3273
    @isharaamaranayake3273 ปีที่แล้ว +5

    මන් නම් ආසම ආන්ටිගේ බෝලගෙඩි අත් දෙකට❤️❤️❤️😘😘😘

  • @nilanthiladdu6889
    @nilanthiladdu6889 ปีที่แล้ว +6

    මම ත් පිට රටක ජිවත් වෙන්නේ .මම ලංකාවට එන්නේ අම්මා බලන්න කොහෙවත් යන්නේ නැතිව අම්මා ලගම හිට්ය එත් අම්මා නැහැ දැන් ලංකාවට යන්න හිතෙන්නෙත් නෑ.😥😥😥

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 ปีที่แล้ว +7

    Thank you Anoma,Best advice u have given to the youngsters. Even for others one should visit or call when yr loved ones/ friends when they are not in good health and not when they pass away. Wish all the very best for the new year.

  • @geethamaitipe8466
    @geethamaitipe8466 ปีที่แล้ว +6

    ඔයා හරි හොදයි. අමුත්තන් ට හොදට, පිලිවෙලට ,ආදරෙන් සලකනවා.💖

  • @nilushimadhushani3131
    @nilushimadhushani3131 ปีที่แล้ว +2

    ලංකාවෙදි මොන තරම් දේවල් තිබුනත් මට රසට කෑම හදාගන්න බැරි උනා. මෙහෙ ආවට පස්සෙ ආන්ටිගෙ videos බලලා තමය් ඉගෙන ගත්තෙ. මම කෑම හදද්දි බය වෙන husband, අනෝමා ආන්ටිගෙ receipe එකක් හදනවා කිව්වම , හදලා ඉවර වෙනකම් බලන් ඉන්නෙ.. 🧡💛💛

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 ปีที่แล้ว +2

    හරිම ලස්සනට පිලිවෙලට තියෙනව. ඒ වගේම කෑමත් රස ඇති.

  • @dilhanisakunthala4361
    @dilhanisakunthala4361 ปีที่แล้ว +1

    ස්තූතියි ...🙏🙏🙏
    2023 සුබ නව වසරක් වේවා ... තෙරුවන් සරණයි ....!!!

  • @ddhammi7349
    @ddhammi7349 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමියට.හුගාක් වටිනා කාරනා කිව්ව.පින්.නිබ්බුතා පද මතක් උනා.ඔබ වටා ඉන්න හැමෝම සතුටින් ඇතිනේ ද.

  • @kankanamgedp3897
    @kankanamgedp3897 ปีที่แล้ว +2

    You are a great example for all young ladies who likes to spend a lovely family life.

  • @letslearnbasicenglish7700
    @letslearnbasicenglish7700 ปีที่แล้ว +3

    Aunty ව දැක්කත් හිත පිරෙනව❤.a valuable vlog

  • @umanipinidiya6260
    @umanipinidiya6260 ปีที่แล้ว +2

    අමිමා කෙනෙකු වගේ වටිනා අදහස් ටික දුන් අනෝමා මිස්⁣ට බුදු සරනයි

  • @amilajanaka6008
    @amilajanaka6008 ปีที่แล้ว +3

    ලස්සනයි ඇන්ටි කෑම මේසය කෑම oc ගොඩක් රස ඇති මං ආසාවෙන් බැලුවා වීඩියෝ එක

  • @indraniekularatne7515
    @indraniekularatne7515 ปีที่แล้ว

    හරිම ලස්සනට හිතට වදින විදියටම කියල දුන්න ස්තුතියි ඔබට කැම ටිකත් හරිම අපුරැයිමමත් රස වින්ද ඔබට පවු ෙල් සියලු ෙදනාට සුබ නව වසරක් ෙවිවා

  • @shamala4052
    @shamala4052 ปีที่แล้ว +1

    Anoma miss hri hodai lassanata kama lastikarala dakkahama asa hitenawa hari daksai. Dirayusa labewa 🙏👏👏

  • @clumpz1836
    @clumpz1836 ปีที่แล้ว +7

    Had a lot to learn from this video. Thank you very much for taking time to share all the details. May god bless you more and more. Wish you and your family a very Happy New Year! Stay blessed always 🙏

  • @nandaniperis9537
    @nandaniperis9537 ปีที่แล้ว +1

    ඉතාමත් අගයයනවා.හරිම වටිනවා .ඔබට ස්තූතියි

  • @donadorothy4458
    @donadorothy4458 11 หลายเดือนก่อน +1

    Excellent arrangements!
    You are a lady of sentiments who loves family values.
    Rare quality of love ❤️ that cares a vast spectrum of warm-hearted to remember ✨️ as good Christmas 🎄 ♥️

  • @gayathriarambage3632
    @gayathriarambage3632 ปีที่แล้ว +2

    ඉතාම වටිනා අවවාදයක් සමඟ වටිනා video එකක් ..
    අර රොටි හදපු තැටිය දවසක පෙන්නන්නකො..
    සුබ අලුත් අවුරුද්දක් වේවා !

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 ปีที่แล้ว +1

    Really a good Advice Miss wish you all the very best for 2023. Good luck

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka ปีที่แล้ว +1

    2023 අවුරුද්ද නිරොගිමත් සුභ ම සුභ අලුත් අවුරුද්ද ක් වේවා🙏🙏 ඔබ ට සහ පවුලෙ සැමට

  • @ashokashriyani1383
    @ashokashriyani1383 ปีที่แล้ว

    මේ වීඩියෝ එක දැම්මට 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰බොහොම ඉස්තුති. කෑම පිලිගන්වපු. විදිය ලස්සනයි. හැමදාමත් ඉදිරිපත් කරන විදියට මම ආසයි. 🥰🥰🥰🥰🥰

  • @padmadharmawardena9818
    @padmadharmawardena9818 ปีที่แล้ว +3

    Very well said. Good advise to our children living abroad. Thanks

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +3

    ඹබතුමිට .පවිලේ සැමටම සුභ අලුත් අවුරුද්ද වෙිවා සියලුම කටයුතු සාර්ථක වෙිවා

  • @hashiniweerakkody2967
    @hashiniweerakkody2967 ปีที่แล้ว +11

    ආන්ටි ,ඔයා අම්මල ගැන කිව්ව දේවල් ඇත්ත..බොහොම ස්තුතියි ,පිටරටක ජීවත් වෙන අපි ලංකාවට ගියාම කරන්නෙ රට වටේ ඇවිදින එක..ඒත් අපි කඩේකට ගියත් යන්නෙ අම්මල එක්ක..ඒ තරමට අපි එයාල එක්ක ඉන්න try කරනවා..ආන්ටි හරිම ගුණයහපත් ,අපේ අම්ම වගේ..මං ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තෙ ආන්ටිගෙන්..දවසක මට ආන්ටිව හම්බවෙලා කතා කරන්න ආසයි..

  • @marypilomina6146
    @marypilomina6146 ปีที่แล้ว

    Lassanama food tablekak දැනුවත් කිරීම ඉතාමත් අගය karanawa thank you very much obatumiyata ❤❤💐💐

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 ปีที่แล้ว +1

    ඔඛට ප්‍රීතිමත් සුඛම සුඛ වසරක් වේවා!.
    ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 ปีที่แล้ว +2

    I came to SriLanka to look after my father.Niyamai. Happy new year! Niduk nirogi suwapath jeewithayak läbewa!

  • @sumathysubramaniam7563
    @sumathysubramaniam7563 ปีที่แล้ว +2

    Thank you Anoma, this was a very useful video. Best Lady to learn home science from....
    Pls. Upload more videos of this nature displaying our culture and value for thrift.... thanks so much...

  • @blissblend-n3r
    @blissblend-n3r ปีที่แล้ว +2

    වෙන channel එකකනම් කතා කර කර හිටියොත් ස්කිප් කරනවා එ උනාට aunty කතා කරද්දිනම් අහන් ඉන්න ආසයි අම්ම එක්ක කතා කර කර ඉන්නවා වගේ

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 ปีที่แล้ว +2

    It's grand yr dinner table. The first impression will give a great appetite!!! Even before you start eating.

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබට ❤

  • @nelumsandamaligunasekara7719
    @nelumsandamaligunasekara7719 ปีที่แล้ว

    හරිම ලස්සට පිළිවෙළට තියෙනවා.හරිම ආසයි. අපිත් එන්නද කෑම කන්න දවසක. 👍👍

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 ปีที่แล้ว +3

    Very well said ! Wish you and family very happy new year! ❤🎉

  • @s.perera102
    @s.perera102 ปีที่แล้ว +2

    Thank you anoma anty ❤️ wishing you all the best and happy New year. God bless you

  • @pushpap2315
    @pushpap2315 ปีที่แล้ว +2

    Very Good work Anoma ,
    May God Bless you !!!
    Wishing you and your family a Very Happy New year 2023 🙏❤️

  • @asokapriyanganee9589
    @asokapriyanganee9589 ปีที่แล้ว

    Mama hareema asi oba thumiyage katha karana widiyata harima nihatha maniehondatama kiyala denawa
    Deergayusha labewa

  • @leopascal1584
    @leopascal1584 11 หลายเดือนก่อน

    හොද මෙනු එකක් , creative and simple thank u anoma

  • @wasanthiperera7846
    @wasanthiperera7846 ปีที่แล้ว +1

    Very good also very applicable for the family members who is living in out of the home land.very good advice. I have to thankful to you dear from the deep down in my heart ♥

  • @lesliemawatha7685
    @lesliemawatha7685 ปีที่แล้ว +1

    ජනයාට කියා දෙන්න.
    ජිවිත කාලයටම එළවළු කෑම කන්න.
    එය මහා පිනකට ඔබ දායක වේ

  • @sarangasaman1458
    @sarangasaman1458 ปีที่แล้ว +3

    කැම ට වඩා වටිනා වටිනා දෙයක් විඩියො අරාම්බයක් එක්ක පැහැදිලි කිරිමක් .
    පිට රට ඉන්න ලමුන්ට විතරක් නොවේ පිට රට ඉන්න වැඩිමහල් අයටත් .
    ඉස්තුති .ඉස්තුති🌷🙏🙏🙏🙏

  • @nilminikumari427
    @nilminikumari427 ปีที่แล้ว

    Obathumiya pehedili karana vita ahagena inna asa hithenava siyalla lassanai e vagema rasath athi sthuthiyi

  • @gayathriweerasinghe3558
    @gayathriweerasinghe3558 ปีที่แล้ว

    පිළිගන්නපු භාජන හරිම ලස්සනයි . එ්වා කොහෙන්ද ගත්තේ. ඔයාගේ විඩියෝ වලට මම හරිම කැමතියි.

  • @nirupaperera7320
    @nirupaperera7320 ปีที่แล้ว

    ලබන්නාවු නව වසර නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ නව වසරක් වෙිවා !!! ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාටම .සමිමා සමිබුදු සරණයි

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    Valuable video As Usual🥰🥰🥰🥰Happy New year to you And The Family.!!. Stay safe Happy And Blessed 🙏

  • @subadramanel04
    @subadramanel04 ปีที่แล้ว

    Harima asai harima agei .loku වැදගත් දේවල් danagathta .බොහෝම ස්තුතියි

  • @indiragunasinghe3822
    @indiragunasinghe3822 ปีที่แล้ว +1

    Very impressive. Thank you Anoma.Your advices very important in every aspect.
    Wish you and your family a happy healthy peaceful years to come!!❤

  • @sanjeewaniabeyratne1054
    @sanjeewaniabeyratne1054 ปีที่แล้ว +1

    I wish you and your family a very happy new year...may god bless you to continue your good work throughout the year with good mental snd physical health .....💐💐💐

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් ගොඩක් හොඳයි බුදු සරණයි අම්මාට 🙏🙏🙏 ❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹💞💞💞💔💯💯 🌹🌹🌹

  • @ramanisilva1289
    @ramanisilva1289 ปีที่แล้ว

    Thanks anoma, happy to see you presentation, wishing you happy and healthy 2023 ❤

  • @nkhbaby1079
    @nkhbaby1079 ปีที่แล้ว

    හරිම ආසාවෙන් ඇන්ටගේ video බලන්නෙ ..

  • @nirmalagomes4190
    @nirmalagomes4190 ปีที่แล้ว

    Thank u so much dear Anoma 4 your valuable video, wish u good Health and happiness 4 the year 2023. Good luck

  • @eshanipeiris1885
    @eshanipeiris1885 ปีที่แล้ว

    Thank you Aunty for ur lovely talking & arrangement😘❤️ . Very useful video.👍May God bless you.🙏🙏☺️

  • @inshisameem5944
    @inshisameem5944 ปีที่แล้ว

    Anoma aunty oyage hama wachanyakma harima aadarneeyay. Harima watina adahas . Meavani watina adahas walin apiwa danuwath kirimma gana goadak pin.

  • @hasalisanders1258
    @hasalisanders1258 ปีที่แล้ว

    Oh how nice. Your presentation is beyond comparison. Great Anoma

  • @mangalawalpita5428
    @mangalawalpita5428 ปีที่แล้ว

    Harima agei obathumiyata godak thanks karanawa budusaranai

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +1

    ඔයා නියමයි ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏🙏 ❤❤❤❤💯💯💯🌺🌺🌺🌺🌺💐💐💐💋💋💋🌸🌸🌸🌸🌸

  • @samanthauralagamage1357
    @samanthauralagamage1357 ปีที่แล้ว

    The way you present is admirable. I follow your recipes. Thanks Anoma.

  • @rupasamarasekara9251
    @rupasamarasekara9251 ปีที่แล้ว +2

    ඔයා දෑක්කත් සතුටු යි.

  • @vihangikaveesh
    @vihangikaveesh ปีที่แล้ว +1

    Oyage visiter kenek venna පුළුවන් nam කියලා හිතෙනවා ...❤❤❤

  • @jayampathidissanayake5559
    @jayampathidissanayake5559 ปีที่แล้ว +1

    ඔබතුමිය තරුණ දරුවන්ට දීපු උතුම් අවවාදය දේශීය විදේශීය දෙපිරිසට ම අගනා බුදු වදනක් මෙන් සැමටම දැනේවා!

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Harima lassani godark adaraniyai hithata denuna piruna harima sathutui blanakota obathumiy ta godark sthuthi budusarani suba nawa wasarak wewa hadawathinma suba pathanawa

  • @iranthiowitimulla4292
    @iranthiowitimulla4292 ปีที่แล้ว

    you are wonderful ,oh how is your presentation ,thanks a lot

  • @bhagyawanninayake1632
    @bhagyawanninayake1632 ปีที่แล้ว +1

    ඉතා හොද අගයක් .අගයමි ඔබව🌸🌸💐👸

  • @venufantastic7933
    @venufantastic7933 ปีที่แล้ว

    මන් දැන් මෙක සියවෙනි පාරට බලන්නෙ. පුදුම ආසාවක් තියෙන්නෙ හරිම ලස්සනයි ආන්ටි

  • @shanthikodippiliarachchi2245
    @shanthikodippiliarachchi2245 ปีที่แล้ว

    Ane harima watina rasawath vediyo ekak adarei hamadama ❤️❤️❤️❤️❤️❤️🙏wish you happy new year 🌹🌹

  • @asanthinalika6008
    @asanthinalika6008 ปีที่แล้ว

    Very impressive. Thank you very much for sharing such beautiful thing. It really brought smile to my face.

  • @jayanadamayanthi1475
    @jayanadamayanthi1475 ปีที่แล้ว +1

    Happy new year loving Anoma !!!!
    💐💐💐❤❤❤🙏🙏🙏

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว

    You r a very sweet lady n the advice u gave is useful for the younger generation.

  • @ransiriniweeraman3997
    @ransiriniweeraman3997 ปีที่แล้ว

    You are so much inspiration even to old people like us.