අවුරුදු ගානකින් ලංකාවට ආපු අමුත්තාට හදපු Sri Lankan Breakfast Board - Episode 1046 - Breakfast Board

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 250

  • @nishanathawaidyathilake-dk2yf
    @nishanathawaidyathilake-dk2yf ปีที่แล้ว +145

    ඉපැරැණි සිංහල කුල කාන්තාවකගේ මනෝ භාවය,කල්කිරියාව, සිරිත් විරිත් අප හට සිහිපත් කර දෙන අනෝමා නෝනා මහත්මිය : 🙏🙏🙏

    • @kusumekanayake8415
      @kusumekanayake8415 ปีที่แล้ว

      හොඳම අදහසක් ඔබ තුමිගෙන් දැන ගත්තා බොහොම ස්තුතියි

    • @user-us4mp4gl5k
      @user-us4mp4gl5k ปีที่แล้ว

      Aniwaaa mamath ekagai oyaaata

    • @shereenjaleel3103
      @shereenjaleel3103 ปีที่แล้ว +1

      The best menu plan Aunty ❤

    • @geethanganirajaguru580
      @geethanganirajaguru580 ปีที่แล้ว

      Yes !the best comment ❤

  • @chenajithu
    @chenajithu ปีที่แล้ว +36

    මමත් මගේ දුව ලැබෙන්න ඉද්දි හත්මාසෙන් පිරිත් කියන්න ගෙදරට වැඩම කරපු හාමුදුරුවන්ට තනිවම මේ වගේ උදේ දානයක් ලෑස්ති කලා. පිටිටු, ඉදිආප්ප, තෝසේ, කඩල තම්බලා, සුදු බත් සහ ව්‍යාංජන, කිරි හොදි, ලුණු මිරිස්, පොල් සම්බෝල, කජු කිරට, මාළු ඇඹුල්තියල්, අතුරුපසට වටලප්පන්. මතක් කරද්දිත් දැන් සතුටුයි. කලින් දවසේ ඉඳන් ලෑස්ති කලා. ඔබතුමියගේ video 1 බලද්දි මට ඒක මතක් උනා. 💚

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 ปีที่แล้ว +50

    ශා නියම අදහසක් ආන්ටී ගොඩාක් දෙවල් ඉගෙනගත්තා අම්මා කෙනෙක් වගේ මේවා කියල දෙනවාට බොහොම ස්තූතියි! ❤️🙏❤️

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng ปีที่แล้ว +71

    ආන්ටි කිව්වා හරි ,හරියට plan කළොත් කරන්න පුලුවන් නේද ? ආන්ටි ගේ ඇසුර ලබන අපි කොච්චර වාසනාවන්තයි ද කියලා අද තවත් තහවුරු උනා,ස්තුතියි ,තෙරුවන් සරණයි ආන්ටි ❤❤

  • @nirmalapemarathna4274
    @nirmalapemarathna4274 ปีที่แล้ว +17

    ආන්ටි ඔයා කියලා දුන්නේ ගොඩාක් වැදගත් දෙයක් .කෑම හදනවාට අමතරව මෙි වගේ පිළිවෙළට වැඩකර ගන්න කියලා දෙනඑක ගොඩාක් වටිනවා. ඔයාට ගොඩාක් පිං........
    ❤❤❤❤❤❤❤

  • @DilkiDayawansha3826
    @DilkiDayawansha3826 ปีที่แล้ว +10

    ආන්ටි..ආන්ටිගෙ වටේ ඉන්න අය නෑදෑයෝ යාලුවො හරිම වාසනාවන්තයි...ආන්ටිව දකින්න ආසයි..😍

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 ปีที่แล้ว +8

    අනෝමා ආන්ටිට තියෙන ආදරේ වචනයෙන් කියන්න බැහැ .හදවතින්ම ආදරෙයි ආන්ටි.😍😍

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +1

      අනේ, ආදරෙයි දුව.

  • @kumuduniyapa445
    @kumuduniyapa445 ปีที่แล้ว +13

    ගොඩක් වැදගත් වගේම හරිම ලස්සනයි පිලිවෙලයි ඔබට ස්තුතියි

  • @nuzraazmi1806
    @nuzraazmi1806 ปีที่แล้ว +1

    ඔබතුමිය හරිම ආදරනීය කාන්තාවක් . හුගාක් දේවල් ඔබෙන් ඉගෙන ගන්න තියෙනවා . ඔබ කැම සකස් කරන, පිලිගන්වන ආකාරය හරිම ආකර්ෂණීයයි. ❤❤❤. May god bless u with good health & long life Aunty.🎉

  • @harshanisiriwardana710
    @harshanisiriwardana710 ปีที่แล้ว +2

    ආන්ටි මේ කියන දේ හරියටම හරි.මමත් මගේ මහත්තයා රට යන දවසට ගෙදර හැම වැඩක් එක්කම එයාට ගෙනියන්න ගොඩක් දේවල් හදලා දෙනවා.අපේ ආදරේ එයාලාට පෙන්නන්න පුලුවන් හොඳම විදියක් තමයි මේ.

  • @Rajiv999ish
    @Rajiv999ish ปีที่แล้ว +4

    Aunty your like a mother to all your siblings and in-laws. How nice and united

  • @buddhikaabeysundara1830
    @buddhikaabeysundara1830 ปีที่แล้ว +6

    ඒක නම් හරිම වටිනවා. ස්තූතියි ඔබ තුමියට ❤❤❤

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 ปีที่แล้ว +2

    නිවැරැදි කලමනාකරනය තමයි මේ හැමදේකම සාර්තකත්වය

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 ปีที่แล้ว +1

    මම ආසම ඔයාගේ වැදගත් විදිහට කරන කොයි වැඩෙත් හරියට කියලා දෙනවට ,ඔයාට බොහොම ස්තූති ආදරෙයි ,අනෝමා ,

  • @shalikaperera5281
    @shalikaperera5281 ปีที่แล้ว +1

    අනේ මමත් ආන්ටිගේ රිලේෂන් කෙනෙක් උනා නම්... දකිනකොට හරිම ආසයි... කවදාහරි මමත් මේ දේවල් අත්හදා බලනවා ❤️

  • @dinukasonnadara6428
    @dinukasonnadara6428 ปีที่แล้ว +2

    Sri Lankan food platter, really appreciated your work❤

  • @fernandoachala2353
    @fernandoachala2353 ปีที่แล้ว +2

    කෑම උයන එකම නෙමෙයි වැදගත්, පිරිසිදු කමයි, පිළිවෙලයි වැදගත්. අනෝමා මිස් ඒ හැමදේම කියලා දෙනවා. ආසයි බලන් ඉන්න.

  • @srimathiwijerathne1971
    @srimathiwijerathne1971 ปีที่แล้ว

    Thanks dear anoma,
    ඔබට තෙරුවන්ගේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා
    තෙරුවන් සරණයි ...........

  • @user-gp7ew6uz3j
    @user-gp7ew6uz3j ปีที่แล้ว

    බොහොම ස්තූතියි මේ වගේ අදහස් ඉදිරිපත් කිරීම ගැන.

  • @rosietaherath9754
    @rosietaherath9754 ปีที่แล้ว

    හොඳ පාඩමක් ස්තුතියි ඔබට තෙරුවන් සරනයි

  • @himani413
    @himani413 ปีที่แล้ว +3

    This is the first time i saw a Sri Lankan style breakfast board 😍 it was mouthwatering!!

  • @honestreview8524
    @honestreview8524 ปีที่แล้ว +1

    ඔයා හරිම පොසිටිව් ආන්ටි.නුරු නුරු ගගා බනින්නෙ නෑ කාටවත්

  • @niroshakandage2465
    @niroshakandage2465 ปีที่แล้ว

    Video බලන්න කලින් හිතුවා මෙච්චර ගොඩක් කොහොමද හැදුවේ කියලා. ඇත්තටම හරිම ලස්සන video එකක්‌. Thank you so much ❤

  • @Buddhi9887
    @Buddhi9887 ปีที่แล้ว +1

    කෑම හදන හැටි විතරක් නෙවෙයි අම්මාගෙන් ඉගෙන ගන්න තියෙන්නේ.පවුලේ සාමාජිකයන්ට නෑදෑයන්ට යහළුවන්ට සංග්‍රහ කරන හැටි ඒ බැඳීම් ශක්තිමත් කරගන්න හැටි ගෙදරක් කුස්සියක් ලස්සනට තියාගන්න හැටි ඕනිම දෙයක් කල් තියා සැලසුම් කරන හැටි තව ගොඩාක් දේවල්.වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ හොඳ මවක් බිරිඳක් ගෘහනියක් සහෝදරියක් සුන්දර කාන්තාවක් ආදර්ශමත් චරිතයක්.මම පුතෙක් විදියට ඉගන ගත් දෑ බොහෝමයි.ඔබට මගේ ආයුෂත් ලැබෙන්න ඕනි 💖 තෙරුවන් සරණයි පරිස්සමට ඉන්න 🙏

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි බුද්ධි.

  • @user-si9ov2ys2d
    @user-si9ov2ys2d ปีที่แล้ว +4

    Thank you dear sister. I earn planning guest menu from you.
    May god bless you good health and happiness 🥰♥️

  • @marianrodrigo3371
    @marianrodrigo3371 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක. මමත් කවුරු හරි ආවම ගොඩක් දේවල් හදලා දෙන්න ආසයි. අද තව අලුත් දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි. මට තාම air fryer එකේ වම්බොටු මොජු එක හරියට හදාගන්න අමාරුයි. ආයෙ හදලා බලනවා.😊👩‍❤️‍👩

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +8

      කියන්න දුව, ඔයාට මොකක්ද වරදින්නෙ. මම ඔයාට උදව් කරන්නම්.

    • @marianrodrigo3371
      @marianrodrigo3371 ปีที่แล้ว

      ​@@AnomasKitchenඅනේ ගොඩක් ස්තුතියි. මම හදන කොට වම්බටු එක හරියට බැදිලා නෑ කියලා තේරෙනවා. මම ආයෙ වීඩියෝ එක බලලා හදන්න හිතුවා❤.

  • @udarisashikala2271
    @udarisashikala2271 ปีที่แล้ว +5

    හරිම ආසා හිතුණා.... Thank you for inspiring us......❤️🥰❤️❤️❤️

  • @sujeewasriyangani3987
    @sujeewasriyangani3987 ปีที่แล้ว +5

    ස්තුති ආසයි ඔයා ගැන 💐❤

  • @laknahansanie5935
    @laknahansanie5935 ปีที่แล้ว +1

    Looking great aunty anoma. Just want to share what i do when making pol rottee. I make everything (but i dont cook/burn) and keep each of them between two oil papers and store in the refrigerator in a box, so that they dont get sticked together. And when we eat in the morning only i cook them.

  • @CJ-jc9di
    @CJ-jc9di ปีที่แล้ว

    You add such a warm feeling to my heart every time I watch you.
    Guess that's because your not fake, and all you say comes from your heart.

  • @udenikimari2830
    @udenikimari2830 ปีที่แล้ว

    හරි ලස්සනයි පිලිගැන්වීම ස්තූතියි ඔබට ❤

  • @Lifeissimple-nq2fz
    @Lifeissimple-nq2fz ปีที่แล้ว +3

    වාසනාවන්ත හිනාව. හරි වැදගත් දෙයක්. හරිම ලස්සනයි. තෙරුවන් සරණයි මිස්. හැබැයි හරිම ෂෝක් ❤

  • @rooeats
    @rooeats ปีที่แล้ว

    හරිම ලස්සනයි ආන්ටි❤❤❤බොහොම පිළිවෙලයි ආන්ටිගේ වැඩ...ආදරෙයි💐❤️❤️

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 ปีที่แล้ว +2

    You are really blessed dear very methodical n it will b helpful for the younger generation. GB

  • @krishanthiramanayaka2679
    @krishanthiramanayaka2679 ปีที่แล้ว

    ගොඩක් වැදගත් හරිම පිළිවෙලයි thank ❤️

  • @punchikumari7554
    @punchikumari7554 ปีที่แล้ว +2

    පොලොස් .මාලුව පිට.රටකට .යවන.හැටි කියාදෙන්නේ .නම් සස්තුතිවන්ත වෙමි

  • @ashanisewwandi2395
    @ashanisewwandi2395 ปีที่แล้ว

    Anee anty oyage kata hada harima sweet harima manussakamin nihathamaniwa katha katanwa aththatama oba thumiyage katahada ahuwath hitha sanasenwa❤️

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 ปีที่แล้ว

    හරිම ලස්සන අදහසක් ❤ ගොඩක් ස්තූතියි ඔබට❤

  • @cookiemonstertana297
    @cookiemonstertana297 ปีที่แล้ว +1

    Lucky brother-in-law! Wow this is very very useful ... planning it your thoughts very very useful ..thank you soon much

  • @amanikarandagoda8426
    @amanikarandagoda8426 ปีที่แล้ว +2

    ආන්ටි අනෝමා, kitchenaid එකේ බටර් කේක් හදන වීඩියෝ එකක් තියනවාද ? ගොඩාක් ස්තූතියි

  • @anushkaamadhubhashini
    @anushkaamadhubhashini ปีที่แล้ว +1

    අනේ ආන්ටියෝ... හරීම ආදරේ හිතෙනවා ඔයාට.. හැම වචනයකම.. හදන හැම කෑමකම, කරන හැම වැඩකම ආදරේ පිරිලා ආන්ටිගේ...
    May god bless you aunty ❤️😘🙏

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 หลายเดือนก่อน

    හරි අගෙයි.

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 ปีที่แล้ว +6

    I luv ur neatness ❤❤❤
    from southKorea 🇰🇷

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +7

    Aunty හරිම වාසනාවන්තයි.....❤❤❤❤

  • @wellwisher1755
    @wellwisher1755 ปีที่แล้ว +1

    So lovely.
    You are an example for how to apply and how far to apply so called trendings fashions which happens around the globe with our values❤❤❤❤❤
    Stay Blessed and creative as always 💖

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว

    අනොම නංගී මට නම් හරිම වටිනා වීඩියො එකක් මම අමුත්තන්ට උදේ කෑම වේල හරියට දෙන කෙනෙක් මම හැමදාම කරන්නේ පාන්දර දෙකේ විතර ඉදන් ඔය කෑම ඔක්කොම හදන එක අනේ මම ආය කරන්නේ ඔයවිදිහ තමයි ඔයාටගොඩක්ම ස්තුතියි මේවිදිහ. කියලදුන්නට

  • @lifestylewithBans
    @lifestylewithBans ปีที่แล้ว +1

    So much to learn from you aunty...Thank you for motivating us❤very inspiring

  • @suganthisubramaniam8931
    @suganthisubramaniam8931 ปีที่แล้ว

    Sha niyama kama Varga keepayak thank you 🙏🙏🙏👍👍👍

  • @user-ve1hk9dr1l
    @user-ve1hk9dr1l ปีที่แล้ว

    Hodai අනෝමා . අලුත් දෙයක් ඉගෙනගත්ත. Thank you.

  • @rukifrancis2850
    @rukifrancis2850 ปีที่แล้ว

    Aunty, your brother is so lucky to have you. Thank you for sharing ideas with us. Truly appreciated. ❤

  • @Dulamanie-ed2te
    @Dulamanie-ed2te ปีที่แล้ว +1

    The food is looking absolutely delicious as always 😋. You reminds me of my amma. She used to love cooking, entertaining and maintained a beautiful garden/home. However, with age amma is unable to do much at the moment 🙁. Thank you for sharing these valuable tips. Stay blessed Anoma 🥰

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Harima sathutui blanakota obathumiy ge kema measayata idiripath karana ratawatai mama godark kemathi godark sthuthi budusarani

  • @dunula3779
    @dunula3779 ปีที่แล้ว

    අනෝමා ඇන්ටි හරිම සුන්දර කාන්තාවක්.

  • @buviandniki2207
    @buviandniki2207 ปีที่แล้ว

    Aunty nam harima shok. Aunty wage kenek family ekaka innawa kyanne hamoma harima lucky.

  • @pradeepkothalawala2024
    @pradeepkothalawala2024 ปีที่แล้ว

    හරිම වැදගත් ආසයි ඔබතුමියට ස්තුතියි

  • @MyGlamorousLife
    @MyGlamorousLife ปีที่แล้ว

    හරිම වටිනා වීඩීයෝ එකක් ආන්ටි. ආදරෙයි මේ නිහතමානී කමට. ❤

  • @anandikahettiarachchi8289
    @anandikahettiarachchi8289 ปีที่แล้ว +1

    Thanks so much for sharing this. It's a novel idea. Stay blessed 🙏 ❤

  • @priyanthisamarasinghe3777
    @priyanthisamarasinghe3777 ปีที่แล้ว

    Very nicely arranged and another request. If it is not a trouble for you Can you please demonstrate how to make Strawberry roulade.

  • @chathuranganirasangika1603
    @chathuranganirasangika1603 6 หลายเดือนก่อน

    Aunty❤❤❤❤❤ godaaak adarey oyage voice 1ta

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 ปีที่แล้ว +7

    අනෝමා අම්මේ මටත් ආසයි මේවා කන්න හදලා එවන්නකෝ😭😭

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 ปีที่แล้ว +1

      Ehema newe..me vedio balala oya igena ganna eka thamai watinne. 😊

  • @tharangadesilva4015
    @tharangadesilva4015 ปีที่แล้ว

    New ideas with your warm smile is a treat itself.

  • @malanid4318
    @malanid4318 ปีที่แล้ว

    හොඳ අදහසක්. Thank you Anoma

  • @myrnaberenger8407
    @myrnaberenger8407 ปีที่แล้ว

    Thank you for sharing, Anoma. Great ideas and tips for planning a menu for visitors. You are so very organised in everything you do. A great teacher and role model. You are very encouraging, too. May God bless you ❤

  • @dilinipeiris5913
    @dilinipeiris5913 ปีที่แล้ว

    ආසාවෙන් බලාගෙන හිටියේ අළුත් වීඩියෝ එකක් ගේනකන්

  • @marieselvadorai3324
    @marieselvadorai3324 ปีที่แล้ว +1

    God bless you and you family

  • @amodapanchali5271
    @amodapanchali5271 ปีที่แล้ว +2

    ගොඩක් වටින අදහසක් ආන්ටි ❤

  • @crochetgirl1111
    @crochetgirl1111 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමියට හැමදාම වගෙ සිනාමුසු මුහුණින් වටිනා අදහස් ගොඩක් කියා දුන්නට..💜️

  • @nilumalvinna6403
    @nilumalvinna6403 ปีที่แล้ว

    Aththatama asawen balana TH-cam nalikawak wisheshyen demawpiyangen athwela pitarata jewathwena apita obathumiyage wadasatahan harima watinawa.theruwan saranai obathumiyata.

  • @iresharajapaksa2323
    @iresharajapaksa2323 ปีที่แล้ว

    Valuable ideas ...thank u so much...much love ..

  • @thilanihettige3367
    @thilanihettige3367 ปีที่แล้ว

    Harima watinawa unty. Thank you sooo much.

  • @dhanaseeliarachchige7418
    @dhanaseeliarachchige7418 ปีที่แล้ว

    Look like delicious . & good ideas . Thank you very much Anoma. ❤❤❤

  • @nethmafernando8986
    @nethmafernando8986 ปีที่แล้ว +1

    Amazing 😍 Great work Anoma aunty 🤗

  • @buddhikaskitchen7638
    @buddhikaskitchen7638 ปีที่แล้ว

    ගොඩක් pin anoma aunty mn හැමදාම ඔබගේ dawala බලනවා දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤❤

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 ปีที่แล้ว

    Mn harima asai anoma Aunty oyage cooking style ekata…❤❤asa wdyata lassanata menu eka galapanawa…

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 ปีที่แล้ว

    Thank you very much!!

  • @gayathrijayasooriya8418
    @gayathrijayasooriya8418 ปีที่แล้ว

    Ane auntie Oya Harima sweet. Amma kenek wage okkoma kiyanne

  • @chathurikajayamali7597
    @chathurikajayamali7597 ปีที่แล้ว

    Anoma anty ane mata kiyannako white colour door eka oya kohenda gatte kiyala. Eka pvc door ekk neda.

  • @christineranasinghe8634
    @christineranasinghe8634 ปีที่แล้ว

    Very useful video .. never seen anything like this before.. Thank you Anoma....

  • @inokapriyangani3132
    @inokapriyangani3132 ปีที่แล้ว

    Harima asawen baluwe.oba ithama lassanata eka arrange karala thibba .harima lassanai

  • @ayowarna
    @ayowarna ปีที่แล้ว

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ආන්ටි .❤

  • @pooweer2472
    @pooweer2472 ปีที่แล้ว

    Anoma auntyta godaaaaak.. adare hitenw ❤🥺 teruwan saranai aunty

  • @udanisanchala1194
    @udanisanchala1194 ปีที่แล้ว

    Hari pilwelai anti pligawapu vidiya dakkama harim asai godakk rasa patai ❤️❤️☺️☺️☺️

  • @indiararandeny8999
    @indiararandeny8999 ปีที่แล้ว

    Thank you darling Anoma. ❤

  • @sumuduperera7119
    @sumuduperera7119 ปีที่แล้ว

    Anoma Aunty, we are staying in Adelaide Australia, unfortunately even though we had vacuum pack & declared to immigration to Australia some of our food taken out by the officer.
    I am wondering why this happened?

  • @ruchiragalhena8569
    @ruchiragalhena8569 ปีที่แล้ว

    She's so sweet and lovely ideas

  • @sakunthalaudugampola1221
    @sakunthalaudugampola1221 ปีที่แล้ว

    Very valuable video...thank you so much aunty...❤❤

  • @indiragunasinghe3822
    @indiragunasinghe3822 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතිය් ඔබ තුමියට❤

  • @nayanadias8187
    @nayanadias8187 ปีที่แล้ว +1

    "A High breakfast" 😍👍

  • @user-kk9ge6cf5d
    @user-kk9ge6cf5d ปีที่แล้ว

    ආන්ටි අපිට කියල දොන්න පුලුවන්ද ?
    Thai red chili prawns curry හදන video එක දන්නකො.❤

  • @iranthiowitimulla4292
    @iranthiowitimulla4292 ปีที่แล้ว

    you are wonderful ,ni words to explain

  • @manjulasumanasekera2994
    @manjulasumanasekera2994 ปีที่แล้ว

    Thank you so much for your valuable ideas Mrs Anoma
    Theruwan saranai!

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว

      තෙරුවන් සරණයි මංජුලා.

  • @vinishiyacooray5708
    @vinishiyacooray5708 ปีที่แล้ว

    Thank you ❤

  • @sanjeewanibbandana5564
    @sanjeewanibbandana5564 ปีที่แล้ว

    supper idea .really really thanks lot .

  • @lalithakumari889
    @lalithakumari889 ปีที่แล้ว

    thank you

  • @prabhafernando5607
    @prabhafernando5607 ปีที่แล้ว +1

    It's very nice and looks delicious. 😊

  • @dilumamunugama4839
    @dilumamunugama4839 ปีที่แล้ว +2

    Looks so delicious Anoma 😋

  • @harshanisenanayake4707
    @harshanisenanayake4707 ปีที่แล้ว

    Thank you aunty, this is a valuable video ❤

  • @devikasubashini9470
    @devikasubashini9470 ปีที่แล้ว

    Anoma anti kohomada oyata? Hemadama Rasawath harawath vediyo genawata godak sthuthyi. Man antigen godak dewal igenagannawa. Deergayu lebewa antita. Budu saranayi

  • @ejaharshini1648
    @ejaharshini1648 ปีที่แล้ว

    Great video. Thanks a lot dear.

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 ปีที่แล้ว +1

    ❤❤❤thank you !!!!!!!!