පුතාට ගෙනියන්න මම කෑම හදලා පැක් කරපු හැටි - Vaccum Packaging - Anoma's Kitchen Tips # 98

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2022
  • පහත සදහන් තැන් වලින් ඔබට අවශ්‍ය නම් vaccum Packaging කර ගත හැක.
    Edinborough Products PVT Ltd
    12, New Kolonnawa Road, Moragasmulla Rajagiriya.
    Mc Currie Showrooms
    Kottawa.
    Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 893

  • @AnomasKitchen
    @AnomasKitchen  ปีที่แล้ว +272

    පහත සදහන් තැන් වලින් ඔබට අවශ්‍ය නම් vaccum Packaging කර ගත හැක.
    Edinborough Products PVT Ltd
    12, New Kolonnawa Road, Moragasmulla Rajagiriya.
    Hotline 011 7326326 - 0114617655
    Mc Currie Showrooms
    Kottawa.

  • @dilisyd4717
    @dilisyd4717 ปีที่แล้ว +308

    අනේ මට අම්මා මතක් වෙලා ඇඬුනා. මගෙ අම්මත් මට ගෙනියන්න ඔහොම ගොඩාක් දේවල් හදලා දුන්නා. කෑම පැක් කරද්දි අම්මට ඇඬෙනවා. රට ඇවිත් ඒවා කන කටක් ගානෙ මට ඇඬෙනවා. පුදුම හිතුනා මහන්සි වෙලා තියන තරම දැක්කම. අම්මලාගෙ ආදරේ මහමෙරටත් වඩා වැඩයි.❤️

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 ปีที่แล้ว +210

    ආදරය පිරුණු අනෝමා ආන්ටි වගේ අම්මා කෙනෙක් ලබන්න තරම් ගොඩක් පින් කරපු දරුවෝ..
    තෙරුවන් සරණයි ඔයාලට 🙏🙏

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว +184

    ඔයා නම් වචනයේ පරිසමාප්තියෙන් ම ආදරණීය ම අම්මා කෙනෙක්. දරුවෝ පෙර සසර ගොඩාක් පිං කරන්න ඇති ඔයා වගේ මවක් ලබන්න.මේ දේවල් ඔයාට කරගන්න ශක්තිය ඔයාගෙ ස්වාමියා. ඒ නිසා මම ඔයාලා දෙන්නාටම මගේ ආදරය, ගෞරවය ❤ ම පුද කරනවා. තෙරුවන් සරණයි !!!

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +31

      බොහොම ස්තුතියි. හැම අම්මාම හරිම ආදරනීයයි.

    • @Oomkar000
      @Oomkar000 ปีที่แล้ว +5

      අනේ ඔව් ගොඩක් ආදරනීය අම්මා .ආදරෙයි අම්මා ❤

    • @kalpana9348
      @kalpana9348 ปีที่แล้ว +1

      Aththa hamotama ohoma ammala hambawenne na. E athin oyage daruwo godak pin karapu aya. Mage duwa labenna iddiwath mata e masa 9 ta eka bath packet ekak hadala deela na mage amma. Ehema ayath innawa. Oya godak hoda kenek

    • @shiranirathnayaka924
      @shiranirathnayaka924 ปีที่แล้ว +8

      මගේ අම්මා මිය ගියේ පිළිකා රෝගයෙන්. අපි මුලින් දැනන් හිටියෙ නෑ. මගෙ දරුවා ලැබෙන්න ඉද්දි මට office එක ළඟට කෑම එක හවසට ගෙනත් දුන්නා ගෙදර ගිහින් කන්න. මම උදේ ට, දවල්ට කෑවෙ කඩෙන්. කෑම සුවඳ අප්පිරියා නිසා මම ඉව්වෙ නෑ. අම්මා හරිම ආසාවෙන් , ආදරෙන් මට කන්න දුන්නෙ. අදත් මට ඒ සුවඳ දැනෙනවා.

    • @Happy-fb2uc
      @Happy-fb2uc ปีที่แล้ว

      th-cam.com/video/lrYylQdW19M/w-d-xo.html
      kohomada eeka 😍😍😍...

  • @nerasleisurecorner7642
    @nerasleisurecorner7642 ปีที่แล้ว +178

    අම්මා කෙනෙක්ගේ ආදරේ කොයිතරම්ද.......❤❤🙏 වටින වීඩියෝ එකක් ආන්ටි.. Thank you so much for uploading this...!🙏

  • @thamarajayasiri416
    @thamarajayasiri416 ปีที่แล้ว +60

    ඔයා නම් හරිම ආදරණීය අම්මා කෙනෙක් . දැන් ඉතින් පාළු ඇති
    නේද.පුතාල අම්මලා එක්කමයි නේ ගෙදර ඉන්න කොට.ස්තූතියි අදත් හොඳ පාඩමක් කියලා දුන්නාට.

  • @thamzminaji5256
    @thamzminaji5256 ปีที่แล้ว +95

    8 වෙනිදා පුතාගේ වැඩ.. 10 වෙනිදා එයා යනවා.. ඒ තියාන 9 උදේ පාන්දරම අරගලේ... ආන්ටී.. ඔයාට ආදරේ වෙන්න තව හේතු මොක්ටද... 😘😘😘

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 ปีที่แล้ว +23

    අම්මා කෙනෙක් හැම මොහොතේම බලන්නෙ දරුවගෙ පහසුව ..අම්ම ගෙ ආදරෙ උපරිමයෙන්ම වීඩියෝ එකෙ පේනවා..♥️

  • @SanAbey6851
    @SanAbey6851 ปีที่แล้ว +11

    රසට උයන්න දන්නා අම්මා කෙනෙක් ඉන්න මේ පුතා හරි වාසනාවන්තයෙක්.... 💐❤

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 ปีที่แล้ว +55

    අනේ aunty ඔබතුමී නම් හරිම ආදරණීය අම්මා කෙනෙක් 🥰.
    මමත් අනාගතේදී හොඳ අම්මා කෙනෙක් ආදරණීය බිරිඳක් වෙනවා 🥰.
    I would do that which my mother couldn't be so far😊

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +13

    Aunty ge පුතාට vitharak නෙවෙයි..ඔයා මේ මුළු ලෝකෙටම ආදරණීය අම්මා කෙනෙක්...budusaranai Aunty...

  • @RonalMaths
    @RonalMaths ปีที่แล้ว +8

    ඔයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම හොඳ අම්මා කෙනෙක් 💓💓💓💓💓💓💓💓💓💓💓💓❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 ปีที่แล้ว +80

    පින්වන්ත අම්මෙක්
    වාසනාවන්ත පුතෙක්

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว +4

    අම්ම කෙනෙක්ට ලෝකේ තියෙන හැම කෑමක්ම දුන්නත මදි දරුවෙක්ට .අනෝමා ඔයා ඒක්ට ආදර්ශයක්

  • @rasikaweerasinghe3261
    @rasikaweerasinghe3261 ปีที่แล้ว +12

    අම්මා කෙනෙක්ගේ ආදරය මහ මෙරක්,තෙරුවන් සරණයි ඔබට🙏🙏🙏 හරිම වටිනා වැඩසටහනක් ❤️❤️❤️🥰🥰

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 ปีที่แล้ว +14

    අම්මා ගේ ආදරේ කියලා නිම කරන්න බෑ ඒ තරම් වටිනවා බුදුසරණයි ❤❤❤

  • @YolandaMartinez-wx2rj
    @YolandaMartinez-wx2rj 2 หลายเดือนก่อน +3

    අපි කෑම යවනවා අපේ සහෝදර සහෝදරියන්ට තැපෑලෙන්, ජපානෙට, ඇමරිකාවට. දවස් 14ක් විතර යනවා තැපෑලෙන් යවනකොට. කිලෝ එකක් යවන්න දැන් ආසන්න වශයෙන් රුපියල් 10,000 ක් විතර යනව. ඉස්සර රුපියල් 4000ක් විතර ගියෙ. EMS වලින් දවස් 10න් විතර යනව. එහෙම දවස් ගානක් ගියත් කෑම නරක්වෙන්නෙ නෑ. කෑම නරක් වෙන්නෙ බැක්ටීරියාවක් ගියාම. බැක්ටීරියාවක් ගිහින් එතන ජනපදයක් හදනවා. ඒව තමයි අපිට පේන්නෙ දැනෙන්නේ පුස් විදියට, අඹුල් රසට, මුඩු රහට. කෑම එකක් උයපු ගමන්ම හුලං යන්නෙ නැතිව සීල් කරගන්න පුලුවන් නම් ගොඩක් කල් තියාගන්න පුලුවන්. වැකියුම් සීලිං මැෂින් එකකින් අපිට ගෙදරදිත් සීල් කරගන්න පුලුවන්. m.media-amazon.com/images/I/61f-RXsanbL._AC_UF894,1000_QL80_FMwebp_.jpg අපේ ගෙදර තියෙන්නෙ මේවගේ පොඩි එකක්. අපි ඒ වෙලාවෙම උයල, ඒ වෙලාවෙම පැක් කරනවා. මේ වගේ මැෂිමක් රුපියල් 2000-4000 ක් විතර ගානක් වෙන්නෙ. මේවගේ ගන්න එක පාඩුවක් වෙන්නෙ නෑ. පොඩි ට්‍රිප් එකක් එහෙම යනකොට උනත් කෑම ටිකක් පැක් කරගන්න පුලුවන්. ඔය වැකියුම් සීලිං කරනකොට ගන්න බෑග් විශේෂිත මැටීරියල් එකකින් හදල තියෙන්නෙ. ඒ බෑග් වල, අනිත් සාමාන්‍ය පොලිතින් වල වගේ බැක්ටීරියා වර්ධනය වෙන්නෙ නෑ. සාමාන්‍ය පොලිතින් වලට වඩා අඩුවෙන් තමයි බැක්ටීරියා වර්ධනය වෙන්නෙ. එක පැත්තක ඩොට් ඩොට් වගේ තියෙන කවර, අන්න ඒවා.... තව තියෙනවා එක එක වැකියුම් සීලිං කවර. මෙන්න මේ යූ ටියුබ් චැනල් එක බලන්න. th-cam.com/video/jfogYPdnB5U/w-d-xo.htmlsi=8FEI29dkrTJY1AKp කෑම පැක් කරන විදිය, ආහාර සුරක්ෂිතව හදන විදිය ගැන ගොඩක් දේවල් දැන ගන්න පුලුවන්.

  • @nilushiudagedara3186
    @nilushiudagedara3186 ปีที่แล้ว +11

    මමත් marry කරලා මගේ දුවත් එක්ක යනකොට ඔය වගේ දේවල් අම්මයි අප්පච්චියි හදලා දුන්නා. දැන් මගේ අප්පච්චි නෑ. දැන් මට තව පුතාලා දෙන්නෙකුත් ඉන්නවා. අද මට මම යනකොට තිබුණ හැගීම සහ මගේ අම්මටයි අප්පච්චියි දැනුන හැඟීමත් දැනුනා. ඔයාලා හතර දෙනාටම තෙරුවන් සරණයි.

  • @dilanigamalath3157
    @dilanigamalath3157 ปีที่แล้ว +16

    What a lovely, dedicated ,and understanding mother!
    That's the secret behind their success
    It's really........ 'cooking with love '

  • @sanchady7414
    @sanchady7414 ปีที่แล้ว +5

    Aunty, you remind me of my mother every time I visit home and come back..she makes me so many goodies to take with me.. mother's unlimited love... bless you

  • @anandijayathilaka858
    @anandijayathilaka858 ปีที่แล้ว +35

    නියමයි 👌 ආදරනීය අම්ම කෙනෙක්. ආදරෙයි හැමදාම. පරෙස්සමින් ඉන්න 🙏

    • @duminguvithana9571
      @duminguvithana9571 ปีที่แล้ว

      Auntyge videos mama hemadama balanawa. Ada nam mama godak sanwedi una...matath innawa puthek...thama chuti...but...eyath ekka bedima maha merak.mata aunty ge adaraya dekkama hari asa hithuna...harima aaaaaadaraniya amma kenek oya....budu saranai oyala hemotama....sathutin inna aunty..

  • @landofsakura5190
    @landofsakura5190 ปีที่แล้ว +6

    අනේ aunty මට මගේ අම්මි ලංකාවෙ ඉදලා එනකොටත් ඔය විදියටම රස කෑම ගොඩක් පරෙස්සමට pack කරල හදල දුන්න. හැම අම්මා කෙනෙක්ම කොච්චර ආදරණීද 🥰🥰🥰

  • @ashaniameresekere1685
    @ashaniameresekere1685 ปีที่แล้ว +9

    Typical attitude of a loving mother. Wrapping up food with love. Your son & daughter are blessed to have a caring mother like you.🥰🥰

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 ปีที่แล้ว +13

    හරිම ශෝක් මේ ක්‍රමය. මටත් ගෙදරින් එවලා තිබුනේ මෙහෙම. මොකුත්ම වෙලා තිබුනේ නැහැ. ඕනිම දෙයක් එහෙම යවන්න පුළුවන්. ඇත්තටම අම්මා කෙනෙක් ගේ සතුට තමා මේ. දරුවෝ දුරු රටවල් වල ඉද්දි කෑම හදලා එයාල යනකොට දෙන එක. සතුටත් දුකත් එක්ක. මට එවලා තිබුණේ කොට්ටාවෙන් වැකුම් කරලා. තෙරුවන් සරණයි!

    • @sandhyaperera7348
      @sandhyaperera7348 ปีที่แล้ว

      Thank you very much god bless you.

    • @menakapriyanthi2560
      @menakapriyanthi2560 ปีที่แล้ว

      Oyata kohomada kaama ewwe parcel
      Service ekakinda.kee dawasak giyada.

  • @ThePushpamali
    @ThePushpamali ปีที่แล้ว +15

    What a loving and caring mother you are...... I feel how much you are going to miss him......Anyway its a very informative vedio to all mothers outthere...... Thank you so much for sharing this with us. God bless you all ❤

  • @dilinimadushika2342
    @dilinimadushika2342 ปีที่แล้ว +10

    හරිම ආසාවෙන් බැලුවේ❤❤ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්තා😍😍😍Thank you soooooo much අම්මා👌👌👌💜💜💜💜

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 ปีที่แล้ว +1

    හරිම වැදගත් කරුණු ටිකක් අනෝමා ..බොහොමත්ම ස්තූතියි . 🙏🙏

  • @ashaniameresekere1685
    @ashaniameresekere1685 ปีที่แล้ว +1

    Thank you for sharing this information along with the places we can get the stuff vacuum packed. Very useful. Thank you. 🙏

  • @wishbuddy8490
    @wishbuddy8490 ปีที่แล้ว +12

    ඔබගේ ආදරය දැක්කාම මගේ ඇහට කදුලක් ආචා.ඔයාට අල්ලාගේ පිහිටයි.🙏💐❤

  • @ruwanimudalige8154
    @ruwanimudalige8154 ปีที่แล้ว +7

    Very helpful to a biginner...when my sons left to university in the US I used to do like this food vacuumed but now I bought a vacuum machine from Daraz for just 5000 and now do he vacuum packing my self at home. It’s so easy n convenient.

  • @chandanilalitha8392
    @chandanilalitha8392 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම අවශ්‍ය දැනුම ක්ලබා දීම ඔබතුමියට ස්තූතිය. මගේ දුව ටත් පලවෙනි වතාවට යන ගමනට මෙය ඉතාමත්ම වටිනවා.

  • @achiniwijenayake274
    @achiniwijenayake274 ปีที่แล้ว +12

    කෑම පැකින් වලටවඩා හිත ගියේ ඒ ආදරේට. ❤️❤️❤️

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි මිස් විඩියෝ එක .මම ලංකාවට ලබන මාසේ ලංකාවට ගිහින් එද්දි කෑම හදාගෙන එන්න පුළුවන් .ගොඩාක් වටිනවා දැනුවත් කිරිමට .තෙරුවන් සරණයි මිස් 🙏🙏🙏❤❤

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 ปีที่แล้ว +5

    හරිම වැදගත් වටිනා වීඩියෝ එකක් ...ඒ වගේම ඔබ හරිම ආදරණීයම අම්මා කෙනෙක් ...❤️ බුදු සරණයි !!❤️

  • @ramyawedage22
    @ramyawedage22 ปีที่แล้ว +2

    Very useful tips and information. Thank you very much Anoma. 🙏

  • @manojmadusanka5352
    @manojmadusanka5352 ปีที่แล้ว +5

    ඔයා හොද අම්මා කෙනෙක් .මට ඔයා ගැන ගොඩක් සතුටුයි 💝💝💝

  • @buddhirathnayake6425
    @buddhirathnayake6425 ปีที่แล้ว +15

    It's so sensitive aunty... your son is so lucky to have a mom like you.. absolutely wonderful mom and son relationship... I really love it ❤️❤️... go ahead wishing you all the best..

  • @kamaniherath4233
    @kamaniherath4233 ปีที่แล้ว +2

    Thank you so much
    Children are so lucky to have a mother like you

  • @annemaldeniya6799
    @annemaldeniya6799 ปีที่แล้ว +9

    Vedio eka පුරාවටම man දැක්ක එකම dea අම්මාගේ ආදරේ..
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    And very useful vedio aunty .
    Thank you so much for sharing this valuble things with us 🙏🙏🙏🙏

  • @dinushadinusha1482
    @dinushadinusha1482 ปีที่แล้ว +20

    පුතාගෙ විතරක් නෙමේ ඔයා හැමෝගෙම අම්මා ..❤️❤️❤️❤️

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +20

      මේ වචන ටික මට ගොඩාක් වටිනවා. එහෙනම් මම කොයිතරම් වසනාවන්තද?
      ඔයාට ගොඩාක් ස්තුතියි.

    • @dinushadinusha1482
      @dinushadinusha1482 ปีที่แล้ว

      @@AnomasKitchen 🙏❤️❤️❤️❤️❤️❤️

    • @Happy-fb2uc
      @Happy-fb2uc ปีที่แล้ว

      th-cam.com/video/lrYylQdW19M/w-d-xo.html
      kohomada eeka 😍😍😍...

    • @ThusithSilva-nm7hy
      @ThusithSilva-nm7hy 7 หลายเดือนก่อน

      Aaneee🥺❤️

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 ปีที่แล้ว +5

    If it is clean and nicely cooked then it will never get rotten.
    I too have sent cooked food to Montreal. It can be kept in the fridge for several days. Even if you want can keep them out for two three days because of rhe weather. Also there is a secret for it. We should use separete spoons in each curry when cooking and serving. Some are taking Lump Rice also.with them.
    Anoma...You are very thoughtful.
    Your videos are very useful to children as well as the elders.
    ඇත්තටම ඔයා තරහ යන කෙනෙක් නම් නොවේ කියා මට හිතෙනව.
    Such a kind hearted, lovable Mother.
    තෙරුවන් සරණයි!

  • @thanujagunatissa8673
    @thanujagunatissa8673 ปีที่แล้ว

    ගොඩක් වටින video එකක්, වටින දේවල් ගොඩක් තියෙනවා, ස්තූතියි අක්කි

  • @annefernando5183
    @annefernando5183 ปีที่แล้ว +2

    Thank you for sharing your experience on this topic with us. Very useful.

  • @jayanigunasekara9157
    @jayanigunasekara9157 ปีที่แล้ว +3

    Thank you for sharing the video. Do you keep the cooked fish ambul thiyal in the fridge before vaccum packing?

  • @user-mh3ei4jr8h
    @user-mh3ei4jr8h ปีที่แล้ว +7

    අනේ ආන්ටි ඉල්ලන්න බලන් ඉදපු වීඩියෝ එකක් හස්බන් වැකේෂන් ඇවිත් යද්දි මොනාද යවන්නෙ කියල හිත හිත ඉද්දි දැක්කෙ 😘😘❤️

  • @adtele2965
    @adtele2965 ปีที่แล้ว +1

    Very useful vedio Anoma..thank you.you are a great mother..

  • @dilrukshiperera900
    @dilrukshiperera900 ปีที่แล้ว +1

    Very useful video. Thank you dear Anoma

  • @Heshfernando123
    @Heshfernando123 ปีที่แล้ว +5

    You are such a lovely mother aunty Anoma. Both of you must be missing each other. My 5 year old son is a super fan of you. Stay safe. God bless all of you.

  • @darshijay8391
    @darshijay8391 ปีที่แล้ว +2

    Mothers love so warm.your surprising mom.blessed by god.lucky son

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 ปีที่แล้ว

    ගොඩාක් හොඳ වටිනා අදහස් පෙලක් බොහොම ස්තුතියි ❤❤

  • @lalanithilakarathne8210
    @lalanithilakarathne8210 ปีที่แล้ว

    Thank you very much.
    Very useful video.

  • @hinazkudthoos7786
    @hinazkudthoos7786 ปีที่แล้ว +1

    Such a adorable lady.very generois and sharing .thank you for the lovely vedio .❤️

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +1

    ඔයා වගේ ආදරණීය බිරිඳක් ආදරණීය අම්මා කෙනෙක් ලැබීම එයාලගේ පෙර පිනක්. ♥️♥️🌹🌹

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +6

    අනේ ගොඩක් වැදගත් ආන්ටි විඩියෝ එක..ගොඩක් වටිනවා මේක

  • @senara7172
    @senara7172 ปีที่แล้ว +22

    You are a lovely mother and your children are so fortunate to have a mother like you... your husband is also so lucky to have such a wonderful wife like you 😊😊

    • @sharinamarzook8124
      @sharinamarzook8124 ปีที่แล้ว

      You are a great mom n loving mom 🥰❤️❤️

    • @sriyanisilva9838
      @sriyanisilva9838 11 หลายเดือนก่อน

      Matanm vachna naeh oyata kiyana ratharn Amma math Ada kalayea sitama piliwalata Asai mama RomInna nitharama valawa labunam oaygea kam hadan Awa balanwa b.s.❤️❤️❤️❤️❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    Very useful video.Thank you 🥰💐🥰

  • @amani5829
    @amani5829 ปีที่แล้ว +3

    Mother's love cannot be compared with any thing. I can see it from your face.. love u mam❤️

  • @manelfonseka8384
    @manelfonseka8384 ปีที่แล้ว

    Very useful video Anoma. Thank you very much

  • @ireshaperera2929
    @ireshaperera2929 ปีที่แล้ว

    Wow! You are a great mother!!! Thank you so much for all your valuable video clips !!!❤️

  • @kumariseneviratne6581
    @kumariseneviratne6581 ปีที่แล้ว +15

    You are so adorable mom ..very proud of you akkiiiiii ❤

  • @chamanilanarol8452
    @chamanilanarol8452 9 หลายเดือนก่อน

    හරිම රසවත් .......
    ආදරය , නිහතමානීකම , ලෙන්ගතුකම පිරැනු කතාව ආසාවෙන් අහන් හිටියා . නිදුක් නීරෝගී සුව පතන්නමි .
    ❤❤❤

  • @mashijayasinhe7640
    @mashijayasinhe7640 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්...බොහොම ස්තූතියි...❤️

  • @ajanthaumali6571
    @ajanthaumali6571 ปีที่แล้ว

    Harima වටිනවා apiwa දැනුවත් karana eka.thx.oyata anoma.

  • @nimeshitharungi2591
    @nimeshitharungi2591 ปีที่แล้ว +1

    සති 4කට පස්සෙ මම බැලුවෙ මේක මට හස්බන්ඩ්ට මොනවහරි යවන්න ඕන නිසා. ගොඩක් වටින වීඩියෝ එකක්. ප්ලීස් මේ කෑම හදන වීඩියෝ එකක් කරන්න පුලුවන්නම්. ගොඩක් වටින Content එකක්. Thank you Mrs. Anoma❤ Adorable Mother❤

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +22

    Looks delicious. A useful video. FYI-Usually cooked meat needs to be refrigerated after 2 hours. Even in vacuum package, anaerobic bacteria can grow above 3 degrees Fahrenheit. Usually in the cargo area I heard that it’s quite hot. I may be wrong.

  • @sssssssssuv
    @sssssssssuv ปีที่แล้ว

    Thank you for the valuable video!

  • @magdaleneinjety1556
    @magdaleneinjety1556 ปีที่แล้ว +2

    You are a loving and creative person. God bless you.

  • @samanthibauer3810
    @samanthibauer3810 ปีที่แล้ว +1

    Thank you Akka. This is a very important vidio who lives in abroad. God bless u & ur family too.

  • @rww6667
    @rww6667 ปีที่แล้ว +3

    Thank you so much dear Anoma for this valuable video 🙏♥️

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එකනම් ගොඩාක් වටිනවා ආංටී 👍 ස්තූතියී 🙏❤️

  • @mayurifernando2545
    @mayurifernando2545 ปีที่แล้ว +2

    You are sooo sweet and lovable. How lucky your children .

  • @romanierodrigo9234
    @romanierodrigo9234 ปีที่แล้ว

    Very useful vedio. Thank you.

  • @CalmDown4628
    @CalmDown4628 ปีที่แล้ว

    Thank you. You are a sweet mum.

  • @himasha6119
    @himasha6119 ปีที่แล้ว +10

    ආන්ටිගෙ ඉඳිආප්ප පාර්සලේ දැක්කම නම් දුක හිතුනා.. මටත් මගේ අම්මා මතක් වුණා. දරුවෝ කොච්චර සැපට හිටියත් එයාලාට දෙමව්පියෝ ළඟ ඉන්නත් නෑ. දෙමව්පියන්ට දරුවෝ ළඟ ඉන්නත් නෑ.. හිතුන හිතුන වෙලාවට එයාලගේ කෑම කන්න එයාලව බලන්න නෑ... බුදුසරණයි! ආන්ටි

  • @ramyakaru3629
    @ramyakaru3629 ปีที่แล้ว +1

    සැමට.. සැමදා.ආදර්ශමත් පවූලක්.. ආදරය..සෙනෙහස..නිහතමානි කම.. විශ්වාසය...තව..තව..දෙවල් ඔබගෙන් දැක්කා..මම පොල් සමිබල් විඩියෝව ඉදන් අද දක්වාම..ගමන.දූර උනත් ඔබ නොවෙනස්ව ඉන්නවා..ඔබගෙ දරැවොත්..ස්වාම් පූරැෂයාත් ඉතාම වාසනාවන්ත යි..ඔබටත් එහෙමයි..සදා ජය.. සැමදා සතුටින් ඉන්න.. තෙරුවන් සරණයි...!!! ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @anutharanga5585
    @anutharanga5585 ปีที่แล้ว +1

    මටත් ලගදි දවසක ලංකවෙන් අවා ඔය විදිහටම හදලා කාලයක් තියාගන්න පුලුවන් මේ වැකුම් පැකින් එක සුපිරි

  • @chinthasenarath7834
    @chinthasenarath7834 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි මිස් නොදන්නා දේවල් ගොඩාක් දැන ගත්තා

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 ปีที่แล้ว +1

    You are a good mother Anoma. I always admire you and how you show us all you know.

  • @ashanchamara5918
    @ashanchamara5918 ปีที่แล้ว

    ආදරනීය අම්මේ... ඔබ තුමිය වගේ මවක් ලබන්න තරම් ඒ දරුවෝ පින් කරලා තියෙනවා.... බුදු සරණයි ..🙏🙏

  • @anjaleenadilshikaushalayaw5561
    @anjaleenadilshikaushalayaw5561 ปีที่แล้ว +17

    වීඩියෝ එක ඉවර වෙනකල්ම දැනුනේ අම්මා කෙනෙක්ගේ ආදරේ 😍

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว +4

    ආදරේ අම්මගේ..අම්මල එහෙමයි...💗..දෙන්නටම තෙරැවන් සරණයි ...

  • @thilakshipanditharathne5452
    @thilakshipanditharathne5452 ปีที่แล้ว

    Thank you very much Mrs.Anoma.

  • @amenka321
    @amenka321 ปีที่แล้ว

    Thanks for your useful information Aunty 😊

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว

    Thank sister very useful for me good luck God bless you

  • @farinaadjie3729
    @farinaadjie3729 ปีที่แล้ว

    Thank you so much Anoma this is a very useful video god bless you

  • @mayon3660
    @mayon3660 ปีที่แล้ว

    A very useful video.
    Thank you very much for sharing ..
    And you said that all the vaccumed food packs should be kept in the freezer.
    May I know howlong can these packs be kept so?

  • @tharangadesilva4015
    @tharangadesilva4015 ปีที่แล้ว +1

    All your videos are filled with love and warmth Aunty Anoma

  • @dondias6971
    @dondias6971 ปีที่แล้ว

    Very useful video aunty... thanks a lot

  • @meladefonseka6204
    @meladefonseka6204 ปีที่แล้ว +2

    A great mom. Bless you Anoma.

  • @irarathnayake8693
    @irarathnayake8693 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා. අම්මා...ඒ තමයි අම්මා කියන්නේ. ඇය උත්තරීතරයි.

  • @pu8918
    @pu8918 ปีที่แล้ว +3

    හරිම ආදරණීය අම්මා කෙනෙක් ❤️❤️❤️

  • @annerajitha6670
    @annerajitha6670 ปีที่แล้ว +3

    හරිම ආදරණීය අම්මා කෙනෙක් ඔබ තුමිය

  • @nelumcroos5784
    @nelumcroos5784 ปีที่แล้ว +12

    In some countries they don't allow to bring cooked food. any idea about that? Thank you so much for your demo ❤.( England and New zealand)

  • @swarnasenaratne1449
    @swarnasenaratne1449 ปีที่แล้ว

    Harima piliwelai.thank you Anoma.

  • @rurahas6175
    @rurahas6175 ปีที่แล้ว +9

    අනේ ඇත්තමයි දැන් සමාජයට ගොඩාක් වටින පාඩමක් තමයි මේක.මොකද අපිවත් දන්නැති දෙයක් තමයි අද දැනගත්තේ ඇත්තටම ගොඩක් ස්තූතියි අම්මේ මෙවැනි වීඩියෝ අපිට ගේන එක ගැන...

  • @rozanarahim9986
    @rozanarahim9986 ปีที่แล้ว

    Thank you very much Mrs.Anoma..

  • @sunethradayas2097
    @sunethradayas2097 ปีที่แล้ว +1

    හරිම සතුටින් ඉන්න අමිමා කෙනෙක් පුතාට මාසේම කන්න පුලුවන් හරි සතුටුයි

  • @vijayanthesamarakoon7161
    @vijayanthesamarakoon7161 ปีที่แล้ว +1

    අනෝමා මහත්මියගේ වීඩියෝව හුගක් වටිනව. මගේ පුතත් රට යද්දි මන් ඔය විදියට තමා හදල යවන්නෙ. දුර රටකට ගිහින් සුපුරැදු අපේ කෑම කන්න ලැබීම කොච්චර වටිනවද? වටිනා අදහස් ටිකක්. ස්තූතියි ඔබට.💐💐💐

  • @sandyaathuraliya9600
    @sandyaathuraliya9600 8 หลายเดือนก่อน

    Thank you for sharing ...very useful ❤️

  • @chandarikaarchchegea904
    @chandarikaarchchegea904 ปีที่แล้ว

    මමත් මෙහෙම ගේන්න ඔනේ ලංඩන් එනකොට ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් ස්තූතියි ඔබතුමියට..