හොඳ කොලෙස්ටරෝල් වැඩි කර ගන්න කන්න ඕන මොනවාද? Podcast with Nutrition Doctor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 341

  • @Sunny_X_D
    @Sunny_X_D 18 วันที่ผ่านมา +85

    මේ දේවල් වලින් ඔබගේ චැනල් එකේ වටිනාකම දවසින් දවස වැඩි වෙනවා.ඔබට චිරං ඡයතු!
    ❤❤❤🎉

    • @thamarawerake
      @thamarawerake 14 วันที่ผ่านมา

      GREAT THANKS 🙏

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 18 วันที่ผ่านมา +76

    ඉතා ප්‍රයෝජනවත් වැඩසටහනක්. නූතන වෛද්‍ය දැනුම සහිත වෛද්‍යවරයෙක් ප්‍රායෝගික දැනුම ලබා දීමට සහභාගි කරවා ගැනීම කාලෝචිතයි. ඔබ දෙපලටම ගොඩාක් ස්තූතියි !

    • @Healerlk
      @Healerlk 12 วันที่ผ่านมา

      වටිනා වැඩසටහනක් මේක

  • @chandanikumarihami7259
    @chandanikumarihami7259 18 วันที่ผ่านมา +22

    ඔබතුමියට ගොඩක් ස්තුති යි,ඒ වගේම පිං අපි හැමෝම මෙහෙම දැනුවත් කලා ට.නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .Doctor ත් ස්තුති යි.

  • @samanthikachathuranirupasi7114
    @samanthikachathuranirupasi7114 18 วันที่ผ่านมา +44

    Doctor පුතාත් ශෝයි. අනෝමා අක්කත් ශෝයි. මේ වගේ ලස්සන මිනිස්සු නිසා තමයි ලෝකය මේ තරමින් හරි බේරිලා තියෙන්නෙ . ආදරෙයි අනෝමා අක්කා.❤❤❤❤

  • @malkanthifa8269
    @malkanthifa8269 17 วันที่ผ่านมา +22

    බොහෝම ස්තුතියි අද ඔබතූමිය හා වෙෙද්‍ය තූමා ගෙනා වැඩ සටහන්.ජෙසූපිහිටයී❤❤❤

    • @menakadilrukshi2348
      @menakadilrukshi2348 11 วันที่ผ่านมา +1

      හරිම වටිනව.තෙල්අඩුවෙන් කන කෙනෙක් මම ඒත් ශරීයෙන් එන අයත් ඉන්නවද

  • @sanjayasandya1391
    @sanjayasandya1391 18 วันที่ผ่านมา +19

    ආන්ටි ඔයා හරිම ලස්සනයි 😍ගොඩාක් ස්තූතියි 🙏ආන්ටි අපිත් එක්ක මේ දේවල් share කරගන්නවට.ඔයාලට දළදා සමිදු පිහිටයි

  • @chathuchathu1043
    @chathuchathu1043 18 วันที่ผ่านมา +10

    බොහොම ස්තුතියි Aunty..නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා. . හැම කෙනෙක්ම බලන්නම ඕනි video එකක් .....Aunty අපිට හැමදාම දෙන්නේ ප්‍රයෝජන වත් දේවල් නේ....ඩොක්ටර් තේරෙන විදියට පැහැදිලි කරලා දුන්නා ..❤❤❤❤❤❤

  • @Nuwanweera999
    @Nuwanweera999 18 วันที่ผ่านมา +132

    ලන්කාවේ මෙලෝ වැඩක් නැති ජරවල් පෙන්නන ලොකේ නැති කුනු මිනිසුන්ගේ ඔලුවලට දන youtube viwes හිගන්නෝ අතරේ මෙතුමිය දෙවතවියක්❤ ...දුකට හෙතුවනම් මෙවැනි සමජයට වැදගත් දෙයක් දෙන මිනිසුන්ගේ channel කවුරුත් බලන්නේ නෑ...😢 අපේ මිනිස්සු කැමති කුනු රහට

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 18 วันที่ผ่านมา +7

      Thanks for sharing valuable idea.excellent thought ♥️♥️

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 18 วันที่ผ่านมา +3

      උඹ ලා වගේ කුණු රස ට කැමති උං ඉන්නකං මේවා හදන්න බෑ

    • @bgcjayasooriya3931
      @bgcjayasooriya3931 17 วันที่ผ่านมา

    • @SunandaKaluarachchi
      @SunandaKaluarachchi 15 วันที่ผ่านมา +1

      ❤❤ හරි ම වටිනවා 🎉 හරි ම වටිනවා

    • @Nuwanweera999
      @Nuwanweera999 12 วันที่ผ่านมา

      @@nalakadeshapriya821යන්නෙ කොහෙද මල්ලේ පොල්😂

  • @user-jg3zg5yz1e
    @user-jg3zg5yz1e 18 วันที่ผ่านมา +9

    ගොඩක් වටින වැඩසටහනක් අපේ හිත්වල තිබුනා වැරදි මතය මේ සාකච්ඡාවෙන් නැතිකර ගන්න පුලුවන් උනා බොහොමත් පිං ඔබ දෙපලට ❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 17 วันที่ผ่านมา +8

    මේ නම් හැමදාම වටිනාකමක් ඇති මේ චැනල් එකෙන් උන තවත් වටිනා වැඩක් ආන්ටි,ඒක හරි ම ප්‍රයෝජනවත් ❤❤කොච්චර දේවල් දැන ඉගෙන ගන්න තියෙනවා ද කියලා හිතුණා ,ඩොක්ටර් ට වගේම ආන්ටි ටත් ගොඩක් ස්තූතියි !

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 18 วันที่ผ่านมา +10

    බොහොම ස්තූතියි මිස්. ඉතාම වටින වැඩසටහනක්.
    හැම වේලටම බිත්තරයක් එක්කර ගැනීම ගැනත්දැනුවත් කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.

  • @harshanitharakawijesundara9139
    @harshanitharakawijesundara9139 9 วันที่ผ่านมา +5

    ගොඩාක් පිං ආන්ටි ඔයාට...මටත් LDL 135 wela total Cholesterol 200 වෙලා තිබ්බේ...මම කිසිම මස්වර්ගයක් ගන්නෙම නෑ...තෙල් එහෙම කන්නෙත්පනෑ..මටත් හිතා ගන්න බැරුව හිටියෙ..මගෙ බරත් අඩුයි...මං ඒත් තෙල් කන්න බයේ හිටියේ..කිසිම වෛද්‍ය වරයෙක් මේ තරම් ලස්සනට පැහැදිලිව මේ ගැන කියලා දීල නෑ.... වෛද්‍යතුමන්ටත් ගොඩාක් පිං...තව තවත් මේ වගේ වටිනා vlogs හැමෝටම හිත සුව පිණිස අරන් එන්න ඔයාට හැකියාව ලැබේවා 🙏🌸

    • @lilipoot4669
      @lilipoot4669 4 วันที่ผ่านมา +1

      මගේත් ඔයාගේ වගේම තමයි. මම නිර්මාංශයි. ගෙදර කිසිම දෙයක් තෙල් වලින් හදන්නෙ නැහැ. මගෙත් total cholesterol 202, LDL 144, HDL 45 තිබ්බා. ඉට පස්සේ අකමැත්තේන් වුවත් fish oil බිව්වා. මාස 8කට පස්සේ Total cholesterol 202, LDL 119, HDL 71 වුනා.

  • @thamarashishashipraba531
    @thamarashishashipraba531 17 วันที่ผ่านมา +22

    කොලෙස්ටරෝල් බැලුවට කවදාවත් Triglyceride ගැන දොස්තරලා කියල දෙන්නෑ.ඇත්තටම වටිනා වීඩියෝවක්.ආන්ටිට බොහොම පින්.දීර්ඝායුෂ ලැබේවා දෙන්නටම..❤❤

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 17 วันที่ผ่านมา +5

    බොහොම ස්තූතියි ඔබතුමියට මෙවැනි වටිනා වැඩසටහන් අපි වෙනුවෙන් කරනවාට ……..🙏

  • @SandaniKumaratunga
    @SandaniKumaratunga 18 วันที่ผ่านมา +11

    ගොඩක් වටිනා වැඩසටහනක්. දැනගෙන තිබුනෙ නැති කරුණු ගොඩක් දැනගත්තා. තවත් මේ වගේ වීඩියෝ කරන්න.

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 15 วันที่ผ่านมา +5

    බොහොම ස්තුතියි 💐 ❤ අලි පේර ,බිත්තර තිබුණු බය නැති උනා 🎉

  • @inokapriyanthiwijeweera4581
    @inokapriyanthiwijeweera4581 17 วันที่ผ่านมา +5

    ඉතාම වැදගත් තොරතුරු රැසක් ලබාදීම පිළිබඳව ඔබට බොහෝම ස්තූතියි 🎉❤

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 18 วันที่ผ่านมา +11

    බොහොම ස්තුතියි මෙවැනි වැඩ සටහන ක් ඉදිරිපත් කලාට

  • @asokaindrani5609
    @asokaindrani5609 17 วันที่ผ่านมา +6

    ගොඩක් හොඳ discussion එකක් , doctor හොදට explain කලා

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 17 วันที่ผ่านมา +5

    ගොඩක් ස්තුතියි ගොඩක් හොද ට දැ නුවත් කරා අවංකව පින් ඔබ දෙපලට ම ඩොක්ටර් ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි ❤❤❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 18 วันที่ผ่านมา +4

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට.වටිනා දේවල් ගොඩක් දැනගැනීමට සැලැස්වූවාට.

  • @LakshiChulangani
    @LakshiChulangani 18 วันที่ผ่านมา +5

    ගොඩක් වටිනා video එකක් aunty .. Thanks . Have a good day ..❤❤

  • @shyamaliewarnasooriya3314
    @shyamaliewarnasooriya3314 18 วันที่ผ่านมา +9

    ඉතාමත් ප්‍රයෝජනවත් සාකච්ඡාවක් බොහොමත් ස්තුතියි

    • @RuviniKarunathilaka-cp3wl
      @RuviniKarunathilaka-cp3wl 11 วันที่ผ่านมา

      Lot of thanks Mrs. Great work, my mother also vegiterian. But she has LDL high cholesterol. So I think she want fresh foods, Am I correct doctor? Kegalle Ruvini

  • @ajjj772
    @ajjj772 15 วันที่ผ่านมา +5

    ඇත්තටම හරිම වටිනා වැඩසටහනක් අද කරේ. අපගේ වැරදි අවබෝධ හිතවල්වලින් අයින් කරලා ජීවිතයක් ගත කිරීමට උපස්ථාරයක් කිරීම බොහොම ස්තුතියි

  • @user-dy3zz6id1x
    @user-dy3zz6id1x 17 วันที่ผ่านมา +2

    ඉතාම වැදගත් දේවල් ගොඩක් දැනගන්න ලැබුන කොලෙස්ටරෝල් ගැන ,ස්තුතියි බොහෝ දෙදෙනාටම🙏🙏🥰❤❤

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 14 วันที่ผ่านมา +1

    ඉතාමත් හොද සාකච්ඡාවක් ලොකු ඇනුවත්වීමක් උනා,ස්තුති ඒවගේම මේ ආහාර ගැන චැනල් කරන අයට මෙතුම්ය හොද ආදර්ශයක් දුන්න කියලා හිතනවා,ඔබතුම්යටත් වෛද්‍ය තුමාටත් බෙහෙවින්ම ස්තුති නැවතත් හමුවෙමු.❤❤❤

  • @myrnaberenger8407
    @myrnaberenger8407 18 วันที่ผ่านมา +4

    Thank you Anoma. Very interesting talk with the young doctor. Looking forward to the other podcast on oil.

  • @gangaaluthwatte5408
    @gangaaluthwatte5408 18 วันที่ผ่านมา +5

    Thank you so much Anoma for sharing this valuable information. you always give the best to your family and your fans. want to know about fatty liver condition. God bless you !

  • @tudordassanayaka5824
    @tudordassanayaka5824 18 วันที่ผ่านมา +2

    හරිම වටිනා වැඩසටහනක් ඔයාගෙ හොදම අදහසක් මේවගේ දේවල් තවත් කරන්න Dr ඔබටත් ස්තුතියි දැනුවත් කලාට😊

  • @DammikaW48474
    @DammikaW48474 8 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි අනෝමා මැතිණියටත්, වෛද්‍ය තුමාටත්. ඉතාම වටිනා දැනුම් රැසක්, තේරුම් ගන්න පහසු විදිහට කියා දුන්නට.
    ඔබ දෙපලටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!

  • @user-mg7ui7vr3m
    @user-mg7ui7vr3m 12 วันที่ผ่านมา +1

    බොහොම සතුතියි මෙවැනි වැඩසටහනක් කරාට කාටවත් මතක්උනේනෑ මෙහෙම දෙයක් කරන්න කෑමහදනඵක මිසක් දෑන්ඉතින් අනිත්අයත් කරාවි❤

  • @shyamaliperera5632
    @shyamaliperera5632 18 วันที่ผ่านมา +3

    ඉතාමත් වටිනා දැනුමක් ලබාගත් තා ස්තුතිය් ඔබට පේශර් සම්බන්ධ වත් ගන්න ඕන ආහාර ගැන දැනුමක් ලබාදෙන්න ස්තුතිය් ඔබතුමියට 🙏

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 17 วันที่ผ่านมา +3

    A good program, thank you very much to you and Dr. for informing the people

  • @findushika
    @findushika 18 วันที่ผ่านมา +2

    හරිම වටින වැඩසටහනක් aunty .. Next episode එකේදි cage egg and chicken සහ free range eggs and chicken ගැනත් කතාකරන්න. Thank you very much ❤

  • @chandimalhap6040
    @chandimalhap6040 17 วันที่ผ่านมา +2

    ඇත්තට ම හරි ම වටිනවා. මේ නවීන දැනුම අපි එක්ක බෙදාගන්න ඔබ ගත්ත උත්සාහයට. මුළු ලෝකෙ ම ජනතාව්ගේ නීරෝගීකම පිළිබඳ සිතන ඔබ සියලු දෙනාට ගොඩාක් පින්. 🙏🙏🙏❤️❤️❤️

  • @chamiads8025
    @chamiads8025 4 วันที่ผ่านมา

    ස්තුතියි ඔබ දෙදෙනාටම ජේසු පිහිටයි..හරිම වැදගත් පණිවිඩයක්...

  • @priyangasaparamadu2994
    @priyangasaparamadu2994 18 วันที่ผ่านมา +2

    Very important topic. Thanks for your concern and arranging this. The doctor explained so well. Waiting for the next

  • @dileenigomes4109
    @dileenigomes4109 18 วันที่ผ่านมา +2

    Thanks Anoma for this very helpful and informative program organised by you. Looking forward to listen to the next podcast

  • @maheshthilak8672
    @maheshthilak8672 11 วันที่ผ่านมา

    ඉතා වැදගත් පාඩමක්. ඔබ දෙදෙනාට ගොඩාක් පිං. හුග දෙනෙක් ඉන්නේ වැරදි මත වල දැන්වත් ඇස්පෑදෙවි.තෙරැවන් සරණයි .

  • @priyangakumari3338
    @priyangakumari3338 14 วันที่ผ่านมา +4

    HDL වැඩි කර ගන්න හොදම ස්භාවික බෙහෙත තමයි පැලවෙන පොල් ගෙඩියෙ වතුර ඒ වතුරෙ තියෙනවා තෙල් ඒක තමයි ගුණ මමත් වෙජිටේරියන් ඉදලා මෙහෙම වෙලා මම ලංකාවට ඇවිත් මෙ පොල් වතුර බිව්වා මම ඩොක්ට ගෝටාභය රණසිංහ ගෙන් බෙහෙත් කලා අවුරැදු තුනක් දැන් මගෙ රිපෝට් හොදයි. හැබැයි මම බත් කනවා උදේට දවල්ට ඒක ටිකක් අඩු කරා නම් හරි කියලා හිතුනා තෙරැවන් සරනයි !!!

  • @chamilaperera791
    @chamilaperera791 12 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා වැඩසටහනක්. ගොඩක් ස්තුතියි ඔබතුමියටත් වෛද්‍යතුමාටත්... තෙරුවන් සරණයි!! 🌹🌹💖💖🙏🙏🙏

  • @Chandima-yj9rj
    @Chandima-yj9rj 2 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩාක් වටිනවා... ඒ කියපු හැමදේම... ඔබතුමියටත්, එතුමාටත් ගොඩාක් පිං... මමත් දකුණෙ.. හුංගම.... ස්තුතියි! බුදු සරණයි!..❤❤❤❤

  • @user-nj4py3ev3c
    @user-nj4py3ev3c 18 วันที่ผ่านมา +2

    ගොඩාක් වටිනා වැඩසටහනක් තෙරුවන් සරනයි ඔබ දෙපලට

  • @WannigeSiriyawathi-hz1ni
    @WannigeSiriyawathi-hz1ni 14 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි මිස් අපි නොදන්නා බොහෝ දේ දැන ගත්තා ඔබ දෙපලට තෙරැවන් සරනයි

  • @champaheenkende5252
    @champaheenkende5252 18 วันที่ผ่านมา +1

    ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක් .❤ ඔයාගෙ කෑම වගේමයි ...මේකත් 👌

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if 3 วันที่ผ่านมา

    නවින දැනුම ගැන පැහැදිලි කිරිම ගැන ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි

  • @moirajoseph1788
    @moirajoseph1788 18 วันที่ผ่านมา +1

    Thanks Anoma for that valuable discussion. Looking forward to the topic on oil.

  • @koditus
    @koditus 15 วันที่ผ่านมา +2

    Good to hear a doctor updated with modern research.

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg 17 วันที่ผ่านมา +1

    ඉතාමත් වටිනා වැඩ සටහනක් බුදුසරණයි ඔබ තුමියට ❤❤❤❤

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 17 วันที่ผ่านมา +3

    බොහොම ස්තූතියි ඔබ දෙපලටම ඉතාම හොඳ වැඩසටහනක් තෙල් ගැන කරන වැඩසටහන ඉදිරිපත් කරනකන් බලාගෙන ඉන්නවා

  • @anandhicooray5512
    @anandhicooray5512 18 วันที่ผ่านมา +1

    Very good program. Very informative! Thank you Anoma and thank you Doctor! 🙏

  • @kanchanasen55
    @kanchanasen55 18 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි.ආන්ටි.තවත් මේ වගේ දේවල් කියලා දෙන්න .❤❤

  • @RenukaDamayanthi-ny2mz
    @RenukaDamayanthi-ny2mz 18 วันที่ผ่านมา +2

    ඉතාමත්ම වටිනා වැඩ සටහනක්❤❤❤❤

  • @DdddDdd-o1c
    @DdddDdd-o1c 7 วันที่ผ่านมา

    ඉතාමත් හොද වැඩසටහනක් ඔබ දෙපලටම බොහොම ස්තුතියි.

  • @ksmrthn4860
    @ksmrthn4860 18 วันที่ผ่านมา +2

    ඉතාමත් වටිනා video එකක් තෙරුවන් සරණයි !!!

  • @gneifloreenjunkeer8790
    @gneifloreenjunkeer8790 12 วันที่ผ่านมา +1

    Anoma is very calm lady, i like the way she tolk

  • @thavishaj321
    @thavishaj321 18 วันที่ผ่านมา +1

    Thanks for sharing aunty. This has become a burning issue in the society and the discussion was really helpful. I am also one of the individuals trying to reduce my cholesterol without medication. In fact I was able to do so with daily exercises. Waiting for the next episode.

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 17 วันที่ผ่านมา +4

    ස්තුතියි
    ස්වංයමෙන් දැනුවත් කලා.

    • @DammikaW48474
      @DammikaW48474 8 วันที่ผ่านมา

      "සංයමයෙන්" කියල වෙන්නැති නේද කියන්න හැදුවෙ?

  • @shanthiwickramasinghe8575
    @shanthiwickramasinghe8575 17 วันที่ผ่านมา +1

    කාලීන වැදගත් සාකච්ඡාවක්.බොහොම ස්තූතියි.

  • @user-sp8xu5tp4g
    @user-sp8xu5tp4g 17 วันที่ผ่านมา +2

    Mrs. අනෝමා මට doctor කිව්වා පොල්කිරි කන්නත් එපා කියලා. Dr උපදෙස් බලාපොරොත්තු වෙමි. ස්තුතියි

  • @aidaathukorala9592
    @aidaathukorala9592 14 วันที่ผ่านมา

    දැනුවත් කිරීම ගැන ඔබතුමියට සහ ඩොක්ටට බෙහෙවින්ම ස්තුතියි. තෙරුවන් සරණින් සුවපත් වේවා.

  • @lathasenarathna8895
    @lathasenarathna8895 18 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි .හැමෝට ම වැදගත් වන වැඩ සටහනක් .❤

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 18 วันที่ผ่านมา +2

    ❤❤ Thank you so much both of you.

  • @seelaganegoda9077
    @seelaganegoda9077 14 วันที่ผ่านมา

    වටිනා වැඩ සටහනක් දැනුවත් කලාට අනෝමා කිචන් අධිපතිනය ඇතුලු වෛද්‍ය තුමාට ස්තුතියි..

  • @vajiraweerasinghe1717
    @vajiraweerasinghe1717 21 ชั่วโมงที่ผ่านมา

    Great Discussion.Thanks for both of you.❤👍💐🌹🙏🏽

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 17 วันที่ผ่านมา +2

    වටිනාම වීඩියෝව . මම ගොඩක් අයට ශෙයාර් කලා. ස්තුතියි මැඩම්

  • @meththaranasinghe9800
    @meththaranasinghe9800 18 วันที่ผ่านมา +1

    Very good discussion. Thank you Anoma. Lovely. Thank you so much dear Doctor.❤

  • @nirushaperera2456
    @nirushaperera2456 18 วันที่ผ่านมา +1

    Thank you so much for the knowledge provided. Very very informative. Looking forward to watch the video on Oil..

  • @hansiniwickramarathne108
    @hansiniwickramarathne108 17 วันที่ผ่านมา +1

    Thank you for sharing such updated and useful information, Aunty ❤

  • @np1191
    @np1191 18 วันที่ผ่านมา +1

    ගොඩාක් ප්‍රයෝජනවත් වැඩසටහනක් .ස්තූති

  • @user-mv7ck3nb2d
    @user-mv7ck3nb2d 14 วันที่ผ่านมา +1

    I heard that,there are some eggs contain omega 3.But local vendors sell eggs which contain omega 6.But for the healthy life we should eat eggs which contain omega 3,Am I correct? Pl give ur precious ideas regarding this.Thank u 🌹

  • @chandimamudunkothge4111
    @chandimamudunkothge4111 15 วันที่ผ่านมา

    ගොඩක් වටින වැඩසටහනක් .මගේත් LDL කොලස්ටරෝල් වැඩියි.HDL අඩුයි. Non alcoholic සිරොසිස් තියෙනවා. කෑම පාලනයට හරි උපදෙස් නෑ.

  • @nilanthisenarath7750
    @nilanthisenarath7750 18 วันที่ผ่านมา +1

    Thank you so much with the connection of this great discussion.

  • @iranganinagasingha354
    @iranganinagasingha354 9 วันที่ผ่านมา

    ඇත්තටම හොඳම පැහැදිලි කිරීමක් දුක්ත කරන්නේ ඔබතුමාට බොහොමත්ම ස්තූතියි

  • @janakirathnayake3825
    @janakirathnayake3825 6 วันที่ผ่านมา +1

    අලුත් දැනුමක් සමග ආවැඩ සටහන ඉතාම හොදයි ස්තුතියි ඔබ දෙපලට

  • @ckpekanayake1443
    @ckpekanayake1443 17 วันที่ผ่านมา +1

    ප්‍රයෝජනවත් වැඩ සටහනක් ස්තුතියි

  • @ayeshadesilva7263
    @ayeshadesilva7263 18 วันที่ผ่านมา +1

    ගොඩක් ඉස්තුති දැනුවත් කරාට thanku 🙏🙏

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 13 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි අනෝමා . හුගාක් වැදගත් කරුණු දැනගත්තා . 🙏🙏

  • @SLVLOG
    @SLVLOG 17 วันที่ผ่านมา

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 17 วันที่ผ่านมา +2

    Maaaaarama watina video ekak aunty
    E wagema me dr. Th godaaaak updated dr. Kenek
    Harima watinawa
    Thawa dr. Ahanna aunty cashews ganath cholesterol walata hondai da kiyala

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 18 วันที่ผ่านมา +1

    Thanks a lot Anoma. Very valuable information

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 18 วันที่ผ่านมา +1

    Very informative vlog. Thanks Anoma for doing this.

  • @dollyweragoda2712
    @dollyweragoda2712 18 วันที่ผ่านมา +3

    Thank you Doctor 🌺

  • @nisansalapathirana4636
    @nisansalapathirana4636 9 วันที่ผ่านมา

    අනේ ගොඩක් පින් ආන්ටි.ගොඩක් දේවල් දැනගත්තා.❤

  • @indraniekularatne7515
    @indraniekularatne7515 18 วันที่ผ่านมา +3

    හරිම වැදගත් අ ෙනා්මාමිස්

  • @gayaniperera4243
    @gayaniperera4243 15 วันที่ผ่านมา

    ඔයාට ගොඩක් පින් මේ විඩියෝ ව හරිම ප්‍රයෝජනවත් . ස්තුතියි ඩොක්ටර් .👍♥️

  • @samadarakulatilake2810
    @samadarakulatilake2810 18 วันที่ผ่านมา +1

    Very educational programme.Thanks.

  • @surajperera9002
    @surajperera9002 8 วันที่ผ่านมา

    කාලෝචිත වැඩසටහනක් ඉදිරිපත් කලාට ස්තුතී. යූටියුබයෙත් මුහුනු පොතත් අනෙකුත් උපකරන වලත් වැඩිපුර තියෙන්නෙ කුණු කසල

  • @ChandraDeSilva-e2b
    @ChandraDeSilva-e2b 17 วันที่ผ่านมา +1

    Great program thanks a lot Miss Anoma

  • @user-oq2rn7jl4z
    @user-oq2rn7jl4z 9 วันที่ผ่านมา

    හරිම වටිනා වැඩ සටහනකි සතඅටුයි. බොහොම ස්තුතියි .❤

  • @janakikodisinghe9764
    @janakikodisinghe9764 14 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි

  • @sumethracol3331
    @sumethracol3331 18 วันที่ผ่านมา +1

    ඔබදෙපලටම බොහෙමත්ම ස්තුතියි.❤❤❤❤❤

  • @jeffreyperera6182
    @jeffreyperera6182 10 วันที่ผ่านมา

    Very simple discussion well explained look forward for further discussions on various health fields

  • @user-zs2rj5qf1z
    @user-zs2rj5qf1z 18 วันที่ผ่านมา +1

    Thanks M/s Anoma and Dr very useful Video

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 15 วันที่ผ่านมา

    ගොඩක් හොද වැඩ සටහනක් 🎉බොහොම ස්තුතියි ❤..

  • @sakunthalaudugampola1221
    @sakunthalaudugampola1221 18 วันที่ผ่านมา +2

    Very important video...thank you aunty..

  • @eshadhampahala1873
    @eshadhampahala1873 18 วันที่ผ่านมา +1

    Thank you so much aunty for sharing this useful video❤❤

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 18 วันที่ผ่านมา +1

    Thank you so much sharing such valuable ides, doctor

  • @sarathbulathsinghala8335
    @sarathbulathsinghala8335 11 ชั่วโมงที่ผ่านมา

    Very good information for healthy life ❤

  • @thamaramalani2909
    @thamaramalani2909 8 วันที่ผ่านมา

    පොල්. කිරි සහ පිටි කිරි ගැනත් දැනුවත් කලොත් ගොඩාක් පින්