✔ගෙදරට ආපු අමුත්තන්ට ටක් ගාලා හදාගත්ත රෑ කෑම|party dinner ideas|sri lankan dinner recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 123

  • @madhurajapaksha5744
    @madhurajapaksha5744  5 หลายเดือนก่อน +19

    බත් එකේ සහ සෝස් එකේ recipe එක
    th-cam.com/video/htFSirHVEDg/w-d-xo.htmlsi=voXNNVkexlfAEld9

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba2936 5 หลายเดือนก่อน +41

    අමාරු වෙන් ඉදලත් මේ සේරම වැඩ ඔයා තනියම ද කර ගන්නේ....බුදු සරණයි ...අම්මා ටයි බබාටයි....

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 5 หลายเดือนก่อน +22

    අමාරුවෙන් ඉදලත් ඔයා හදපු කෑම ටික නම් හරිම රස පාටයො.ගොඩක් මහන්සි වෙලා .අම්මටයි බබාටයි තෙරුවන් සරණයි ❤

  • @VillageinSrilanka1
    @VillageinSrilanka1 5 หลายเดือนก่อน

    ගමේ රසට හදන පොලොස් ඇඹුල | Traditional young jackfruit curry | Baby jackfruit
    th-cam.com/video/0szbuPBgjlw/w-d-xo.htmlsi=R3e06YC6iBFGRdLw

  • @wageeshajinendri6515
    @wageeshajinendri6515 5 หลายเดือนก่อน +28

    Ane akki bandi gediyth ussn hrima ikmnin weda krana vidiy bln inn asai.. අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටයි අක්කේ ඔයාටයි චූටි පැටියටයි ❤️

  • @alokayt527
    @alokayt527 5 หลายเดือนก่อน +7

    හරිම ආසාවෙන් සතුටින් බලන් ඉන්නවා ඔයාගේ වීඩියෝ එක . රස පාටයි. ඔයාට ස්තුතිය අපිට සතුටින් උයන්න කියලා දෙනවට නංගී . ඔයාටයි දරුවන්ට බුදුසරණයි

  • @umandamunasinghe3256
    @umandamunasinghe3256 5 หลายเดือนก่อน +1

    Kichen eke wallpaper stiker ekakda alawala thiyenne biththiye?

  • @mis.darshi1236
    @mis.darshi1236 5 หลายเดือนก่อน +15

    අම්මෝ ඔයාගේ වීඩියෝ කියන්නෙම පිස්සුවක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤❤ ඒ රයිස් වීඩියෝ එක දාන්නකෝ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️👍👍👍😍😍😍😍

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  5 หลายเดือนก่อน +1

      th-cam.com/video/htFSirHVEDg/w-d-xo.htmlsi=XMvOkxcCPM6qdLMK

  • @dimashasanjali1844
    @dimashasanjali1844 4 หลายเดือนก่อน +2

    මම හැමදාම උදේට ඔයාගෙ වීඩියෝ බලනවා 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @RamyaDissanayake-n8o
    @RamyaDissanayake-n8o 5 หลายเดือนก่อน

    Matath oya wage boxes ganna oni kohomada ganne

  • @kotalawalagedanushikapriya6814
    @kotalawalagedanushikapriya6814 4 หลายเดือนก่อน

    අක්කේ කොත්තු එකට අන්තිමට දාන්නේ මොනවද ?

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 5 หลายเดือนก่อน +4

    බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි

  • @manujapanchali7122
    @manujapanchali7122 5 หลายเดือนก่อน +5

    Mm gdk kama hadanme oyg video balala. Kawad Wath a recipe waradila na. Gdk thanks hama dema pahadiliwa Kyl denwata. Aurudddt kaum ahema haduwa oyge video balala. Gdk thanks

  • @AyeshaKalpani-q5m
    @AyeshaKalpani-q5m 5 หลายเดือนก่อน +2

    සත්තුන්ටත් උදවු කරන්න..ගොඩක් පින්🙏..ලස්සනයි..🥺

  • @lifewithmadushi2873
    @lifewithmadushi2873 5 หลายเดือนก่อน +1

    හරිම රස පාටයි පිලිවෙලයි ලස්සනයි ♥️♥️♥️

  • @wasanthipriyanka
    @wasanthipriyanka 5 หลายเดือนก่อน +3

    පත්තිනි.මැනියන්ගෙ.පිහිටයි.මගෙ.ලොකුදුවටයි.දරැ.පැටියටයි

  • @hewawitharananadeeshani6347
    @hewawitharananadeeshani6347 5 หลายเดือนก่อน

    Ara pantriye thiyena tea cup rack eka kohenda gnna puluwan

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 5 หลายเดือนก่อน +1

    හරිම අගේ ඇති විඩියෝවක්.
    ඔයා chicken curry හදපු භාජනය ගන්නේ කොහෙන්ද?

  • @tharuutharuu6293
    @tharuutharuu6293 2 หลายเดือนก่อน

    අක්කේ ඔයාගෙ කුස්සිය හරි ලස්සනයි පිලිවෙලයි🔥

  • @fathimarisviya1972
    @fathimarisviya1972 หลายเดือนก่อน

    Sooooper dishes. Rotti maker. Sooooper

  • @keshalapeiris7515
    @keshalapeiris7515 5 หลายเดือนก่อน

    White colour knife ganne kohenda

  • @thilinidesilva9580
    @thilinidesilva9580 5 หลายเดือนก่อน

    Mati pots kohenda gatte dear ...

  • @UpekshaPeiris-yc3km
    @UpekshaPeiris-yc3km 5 หลายเดือนก่อน

    Me chopper eka ganna thiyanne koheda dr

  • @ChandraniSilve
    @ChandraniSilve 5 หลายเดือนก่อน

    Mata mini chopper 1k ewanna puluwan da!

  • @prasadchandimal8883
    @prasadchandimal8883 5 หลายเดือนก่อน

    Akke oya mati walan gaththe kohenda....oya gawa nadda.

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 4 หลายเดือนก่อน

    We always wish you for your success මධූ නැන්දේ.
    ❤❤❤😊😊❤❤❤

  • @rasikasudarshani3505
    @rasikasudarshani3505 4 หลายเดือนก่อน +1

    ❤ වාසනාවන් ඔයා වගේ අය...

  • @dilinidinethma6878
    @dilinidinethma6878 5 หลายเดือนก่อน

    නියමයි ❤️❤️ ස්තුතියි අක්කි

  • @rapnadeesha9673
    @rapnadeesha9673 5 หลายเดือนก่อน

    Oyage vidio balanna harima asai kochchara babala ekka busy unath balanawa katha karana vidiyata harima shoke bs oyata

  • @ramyapalihakkara-jy4gr
    @ramyapalihakkara-jy4gr 5 หลายเดือนก่อน

    Lovely to see how you cook. Always appreciate. God bless you always ❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 5 หลายเดือนก่อน +5

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක්

  • @ruvinimadushani4285
    @ruvinimadushani4285 5 หลายเดือนก่อน

    Vegetable cutter machine ek keeyada dr

  • @kgnisshankagamagegamage9439
    @kgnisshankagamagegamage9439 5 หลายเดือนก่อน

    අක්කේ ඔයා එළවළු කපලා දාන box ගන්නෙ කොහෙන්ද ?.මිල කීයද

  • @thilinidilrukshi1168
    @thilinidilrukshi1168 5 หลายเดือนก่อน

    Chopper eke mallum kapagannth puluwanda kiyada?

  • @gawuriperera7486
    @gawuriperera7486 5 หลายเดือนก่อน +2

    Miss බත් එකට දාපු sauce එක හදපු විදිය කියන්න පුලුවන්ද ❤

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  5 หลายเดือนก่อน

      th-cam.com/video/htFSirHVEDg/w-d-xo.htmlsi=voXNNVkexlfAEld9

    • @gawuriperera7486
      @gawuriperera7486 5 หลายเดือนก่อน

      @madhurajapaksha5744 thank you for your reply to my comment miss ❤️ God bless to you

  • @indikadilhani4931
    @indikadilhani4931 5 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ❤❤

  • @thusharamanohara2040
    @thusharamanohara2040 5 หลายเดือนก่อน

    Oyage video nam kochchara beluwath epa wenne ne akke. Oyatai babatai budusaranai,paththini meniyage pihitai

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 5 หลายเดือนก่อน

    Superb❤❤❤😊 godakma asa akkage pirisidukamatai piliwelatai❤

  • @kamanipalletenna9990
    @kamanipalletenna9990 5 หลายเดือนก่อน

    Oyage store eke badu quality nane nangi☹️mge knife set eka poddkwat kapenne nane

  • @rashinirandilini
    @rashinirandilini 5 หลายเดือนก่อน

    Kottu recipe eke link eka danna akke.

  • @NimshaUdawatta
    @NimshaUdawatta 5 หลายเดือนก่อน +1

    ❤😊Parissamin inna.budu saranai akki.mama kawum haduwe me para oyage videos balala.thank you

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 5 หลายเดือนก่อน

    බුදු සරනයි මැණික🥰🥰

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 5 หลายเดือนก่อน

    අනේ හැමදාම වීඩියෝ එකක් දාන්න මම ආසාවෙන් බලනවා ස්තුතියි නගා ❤❤❤

  • @namalinamali9467
    @namalinamali9467 5 หลายเดือนก่อน +1

    Kothithu Kali hadana hati Danna piti ochara gathithade

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 5 หลายเดือนก่อน +2

    Lassanai.rasapatai.❤

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 5 หลายเดือนก่อน

    රස කෑම වේලක්, ඔය හට්ටි කොහෙන් ද ගත්තේ dear බුදුසරණයි

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 5 หลายเดือนก่อน

    නියමයි ි..නංගි..බුදුසරණ යි

  • @petslove3183
    @petslove3183 5 หลายเดือนก่อน

    ලූනු චොප් කරපු බ්‍රෙන්ඩ් එක ඔයා ළග තියනවද ප්ලීස්

  • @SH-bp5km
    @SH-bp5km 5 หลายเดือนก่อน

    Superb ❤

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 5 หลายเดือนก่อน

    MR kitchen eka klin kare oyd dr..

  • @maxximsnewsl9975
    @maxximsnewsl9975 5 หลายเดือนก่อน

    mr kitchen ekath akkageda

  • @GangaChamini
    @GangaChamini 5 หลายเดือนก่อน

    Mata harima asai oyage vdio balanna ganna dewal godai oyage oya lassana keethalaya apatath ganna geennako

  • @LithukaGeemeth
    @LithukaGeemeth 5 หลายเดือนก่อน

    😊❤ මාර්‍යි අක්කේ ඔයානම

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 5 หลายเดือนก่อน

    නියමයි

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 5 หลายเดือนก่อน

    Budu saranai lassana video akak ❤️❤️❤️

  • @erandiprabuddhaprabuddha6549
    @erandiprabuddhaprabuddha6549 5 หลายเดือนก่อน

    Carrots Kali loku wadi nedda rice ekata

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  5 หลายเดือนก่อน

      na dr

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  5 หลายเดือนก่อน

      th-cam.com/video/htFSirHVEDg/w-d-xo.htmlsi=voXNNVkexlfAEld9

    • @erandiprabuddhaprabuddha6549
      @erandiprabuddhaprabuddha6549 5 หลายเดือนก่อน

      Sorry Dr mama ehema ahuwe mita kalin ehema dakala nethi nisa oyage kema mama hadala balanawa harima rasai... Oyage vedio ekak apu gaman mama balanwa... Thanks for your response ☺️
      Oyatai patiyagai denntama theruwansaranai

    • @subashinimadushika5179
      @subashinimadushika5179 4 หลายเดือนก่อน

      මේ බාජන ගත්තේ කොහෙන්ද කියලා අහන msg වලට ඔයා riply දාන්නේ නැ නේද?අපිත් ගන්නවටද?

  • @krishankagayani6836
    @krishankagayani6836 5 หลายเดือนก่อน +1

    අක්කේ ඔයාගේ අර චොප්පු බයින්ඩරේ කීයක් වෙනවද නියම කෑම ටික❤❤❤

    • @ChampikaKumuduni-mp7sd
      @ChampikaKumuduni-mp7sd 5 หลายเดือนก่อน

      ඔවු මටත් දැන ගන්න ඔනි කියද?චෝප් බයින්ඩරය කියද ??

    • @nadeeshanijayawardana3990
      @nadeeshanijayawardana3990 5 หลายเดือนก่อน

      මටත් ලූනු චොප් කරපු එකේ මිල ඕන

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  5 หลายเดือนก่อน

      rs 5000

    • @ChampikaKumuduni-mp7sd
      @ChampikaKumuduni-mp7sd 5 หลายเดือนก่อน

      @@madhurajapaksha5744 මට ගෙන්න ගන්න ඔනි කෝමද ගන්නෙ

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 5 หลายเดือนก่อน

    එකනම් සුපිරි ❤❤❤👍👍👍👍👍💕💕💕😋😋😋😋😋😋🍟️🍟️🍟️🍟️🍟️🍟️👍👍👍👍

  • @NadeeshaDilrani-ij8kg
    @NadeeshaDilrani-ij8kg 5 หลายเดือนก่อน

    Adath watina vlog ekak.lassanai...budusaranai oyalta...

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 5 หลายเดือนก่อน

    parata piti eka recipy eka denna

  • @Sithukilinethsa
    @Sithukilinethsa 5 หลายเดือนก่อน

    අදත් ලස්සන වීඩියෝ එකක් නැන්දේ... ❤❤❤❤

  • @chanikaliyanage1513
    @chanikaliyanage1513 5 หลายเดือนก่อน

    අක්කෙ පරාට තැටිය ගත්තෙ කොහෙන්ද

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 5 หลายเดือนก่อน

    Shok😊

  • @RenukaSubashini-jb3ev
    @RenukaSubashini-jb3ev 5 หลายเดือนก่อน

    godak lassanai nangi

  • @AnuradhaDamayanthi-v7k
    @AnuradhaDamayanthi-v7k 5 หลายเดือนก่อน +3

    Oyalage gedarata amuththek wela anna thiyanawa nam kiyala hithuna. Godak hitagena inna epa amaruine.

  • @chalaniwarnasooriya906
    @chalaniwarnasooriya906 5 หลายเดือนก่อน

    Oyge food recipes mru akke ❤

  • @nimeshanisandeepa200
    @nimeshanisandeepa200 5 หลายเดือนก่อน

    Ko source eke recipe

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  5 หลายเดือนก่อน

      th-cam.com/video/htFSirHVEDg/w-d-xo.htmlsi=XMvOkxcCPM6qdLMK

  • @dularidinithi
    @dularidinithi 5 หลายเดือนก่อน

    Patta kema tika 😋😋

  • @song-to2cc
    @song-to2cc 5 หลายเดือนก่อน

    👍

  • @Vogs123
    @Vogs123 5 หลายเดือนก่อน

    මරුඅනේ❤

  • @piumishalika8563
    @piumishalika8563 5 หลายเดือนก่อน +1

    සෝස් එකේ රෙසපිය දාන්නකෝ

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  5 หลายเดือนก่อน +1

      th-cam.com/video/htFSirHVEDg/w-d-xo.htmlsi=voXNNVkexlfAEld9

  • @sr7870
    @sr7870 5 หลายเดือนก่อน

    ❤️❤️❤️👌

  • @maneljayaweera6543
    @maneljayaweera6543 5 หลายเดือนก่อน

    ❤️❤️❤️ සුපිරි

  • @ShiranthiLakmali-j7k
    @ShiranthiLakmali-j7k 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @Pradeeplakisha
    @Pradeeplakisha 5 หลายเดือนก่อน

  • @SisiniNishadini-i1u
    @SisiniNishadini-i1u 5 หลายเดือนก่อน

    ඔයා හොඳ gruhaniyak

  • @nima6208
    @nima6208 5 หลายเดือนก่อน

    ❤️ ❤️ ❤️

  • @kavindyasathsarani9871
    @kavindyasathsarani9871 5 หลายเดือนก่อน +1

    කෝ අනේ බත් එකේ රෙසිපි එක

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  5 หลายเดือนก่อน

      th-cam.com/video/htFSirHVEDg/w-d-xo.htmlsi=voXNNVkexlfAEld9

  • @tharindu478
    @tharindu478 5 หลายเดือนก่อน +1

    ඔයාගේ වෝඉස් එක MR kichen එකේ අක්කගේ වගේමයි නේ😮

    • @janakasudarshanacosta4836
      @janakasudarshanacosta4836 5 หลายเดือนก่อน +1

      Ithin me mr kitchen karana akka thamai ane . 😊

    • @chandimalchandimal486
      @chandimalchandimal486 5 หลายเดือนก่อน

      Me eya thamaii

    • @savindinayananjalee8166
      @savindinayananjalee8166 5 หลายเดือนก่อน

      MR❤ = Madhu Rajapaksha

    • @tharindu478
      @tharindu478 5 หลายเดือนก่อน

      Oh my got... sudu akkada mee. Ehenam kamak na.... sorry hode... man ithin m r kichen ekane nitharama balanne ...

  • @champrikagallage5077
    @champrikagallage5077 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sewwandihansini5690
    @sewwandihansini5690 5 หลายเดือนก่อน

    rice eke recpy dannako akke

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  5 หลายเดือนก่อน

      th-cam.com/video/htFSirHVEDg/w-d-xo.htmlsi=voXNNVkexlfAEld9

  • @thanushajeewanthi6267
    @thanushajeewanthi6267 5 หลายเดือนก่อน

    කෝ බත් එකේ රෙසපිය පහළ තියෙනවා කීවා .ඇයි බොරැ කියන්නේ අනේ මන්ද

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  5 หลายเดือนก่อน

      th-cam.com/video/htFSirHVEDg/w-d-xo.htmlsi=voXNNVkexlfAEld9

  • @IromiPussadeniya
    @IromiPussadeniya 5 หลายเดือนก่อน

    කළු පාට අදින්න එපා... බබාට හොඳ නෑ කියලා අහල තියෙනවා.

  • @nuwanthishashikala375
    @nuwanthishashikala375 5 หลายเดือนก่อน +1

    කෝ පහළින් දානවා කිව්ව බත් එකේ රෙසිපි එක ??

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  5 หลายเดือนก่อน +3

      th-cam.com/video/htFSirHVEDg/w-d-xo.htmlsi=XMvOkxcCPM6qdLMK

  • @NadeeshaHansamali-h2y
    @NadeeshaHansamali-h2y 5 หลายเดือนก่อน +30

    අක්කේ ඔයාගේ පරාට තැටිය කීයද

  • @SahanSahan-oh1tk
    @SahanSahan-oh1tk 4 หลายเดือนก่อน

    4055😢

  • @watvijayanthi5522
    @watvijayanthi5522 5 หลายเดือนก่อน

    ඔයාගෙ මහත්තයා රටද රට බඩු තියෙන්නෙ

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 5 หลายเดือนก่อน

    හපොයි උබ මෙ අන්ගිලි මාලයක් දාලා මුන් දැන් කියයි අහක බලන් යන්න එපා මෙ පැත්ත බලන්න like දාන්න මෙහෙ අන් ගිලපු මාලයොනෙ

  • @dinupasubodani5001
    @dinupasubodani5001 5 หลายเดือนก่อน

    WhatsApp number eka dannako

  • @VillageinSrilanka1
    @VillageinSrilanka1 5 หลายเดือนก่อน

    ගමේ රසට හදන පොලොස් ඇඹුල | Traditional young jackfruit curry | Baby jackfruit
    th-cam.com/video/0szbuPBgjlw/w-d-xo.htmlsi=R3e06YC6iBFGRdLw

  • @SamarakoonAnusha
    @SamarakoonAnusha 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chamilapriyadarshani7412
    @chamilapriyadarshani7412 5 หลายเดือนก่อน

  • @KesaraNimthara
    @KesaraNimthara 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @MadushikaMilini
    @MadushikaMilini 5 หลายเดือนก่อน

    ❤❤

  • @chamishadeshan9426
    @chamishadeshan9426 5 หลายเดือนก่อน

    ❤❤❤❤